දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии •

  • @darshanibandarage8183
    @darshanibandarage8183 Год назад +88

    මෙි සාකච්ඡාව අවසානයේ මගේ හැගිම... ""හැම දෙයක්ම සිදුවන්නේ යහපතටයි" කියා විශ්වාස කිරිමෙන් මානසික ආතිතයෙන් තොරව ජිවත් විය හැකියි..... Take everything as is... you will be happy forever.....😀😀😀😀😀😀😀😀😀😀😀

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Год назад +24

    අහම්බෙන් හමුවන video එක. හරීම වැදගත්. හරියටම හරි ඔබතුමා පවසන දෙය. මොහොත තුල ජීවත් වීමයි විය යුත්ත. 🙏🙏🙏 ධම්මජීව ස්වාමින් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්නේ.

    • @darshanibandarage8183
      @darshanibandarage8183 Год назад +2

      මටත් මෙය අහම්බෙන් හමුවුණු program එකක්..
      බොහොම සන්තෝෂයි....😀😀😀😀😀😀😀😀😀

    • @srinathnuwan5800
      @srinathnuwan5800 Год назад +2

      මම අහනවා දම්මජිව සවාමින්වහන්සේ ගේ දෙශනා 🙏

    • @kumarinadugala5900
      @kumarinadugala5900 Год назад

      ඔටත් මෙය අහම්බෙන් ලැබුනේ අහන්න බෙහෙවින් ස්තුති 🙏🙏

    • @sitharadona2376
      @sitharadona2376 Месяц назад +1

      මටත් මේක අහම්බෙන් හම්බුනේ. ගොඩක් වටින program එකක් 💐

    • @DinukaSd
      @DinukaSd Месяц назад

      😂😂😂😂

  • @VTv-wj3uz
    @VTv-wj3uz 7 месяцев назад +61

    දවසක්,භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවියෙක් අහනව,ස්වාමිනි,ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් කැලෙ ඉන්නෙ,එක වේලයි වළදන්නෙ,ඒත් හරිම ප්‍රසන්නය්,පියකරු යි කොහොමද එහෙම වෙන්නෙ කියල,භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ගෙවි ගිය අතීතයේ ගැන කල්පනා කිරිම හෝ නොඑලැඹුණු අනාගතය ගැන කරදර නොවි මෙ මොහොතේ ජීවත් වීමයි ඊට හේතුව කියල

  • @nishanthakumara7018
    @nishanthakumara7018 Год назад +29

    සිත සහනය ට හොඳ ම උත්තර ය උත්තම බුදු දහමයි.දේශනා අසන්න කියවන්න

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 Год назад +16

    ඇත්තටම බනක් ඇහුවා වගේ, ජීවිතේ ට ගොඩක් අරුතක් එක්කරනවා

  • @nihalwe
    @nihalwe 23 дня назад +2

    ඉතා වටිනා වැඩසටහනක් පැයක් ගියාට දැනුනෙ නැහැ ඔබ දෙනාටම ස්තුතිය

  • @sureshnipuna5965
    @sureshnipuna5965 Год назад +74

    බොහෝ දෙනාට මෙය අසන්නට ලැබේවා!!! නිධානයක් තියාගෙන අපි දුක් විඳින්නේ.

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 Год назад +18

    තමන්ට උවමනාවට වඩා වටිනාකමක් දුන්නම දුක තමයි .. සරලව ජීවිතය දකින එක හරිම සුන්දරයි බුදුදහම අධ්‍යයනය කරන්න ඔබ වටහා ගනිවී ප්‍රශ්ණ යනු අපි මවාගත් සිතුවිල්ලක් බව :

  • @sranagala7200
    @sranagala7200 Год назад +10

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ඉතා වටිනා කරුණු රාශියක් අපට ලබාදුන්නට

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Год назад +13

    මට අද තමයි වාසනාව ලැබුනෙ මේ vedio එක බලන්න ගොඩක් පිං සර්

  • @thilinajayasooriya1812
    @thilinajayasooriya1812 Год назад +4

    ධම්මික අයියා ඔයා අලුත්නුවර දේවලයේ හා සන්ගීත ප්‍රශන්ගය නීවේදනය කලා මතකයි ඔයා අපිට ආඩම්බරයක් ❤ වගේම මේ වගේ මුලු ලෝකෙටම වැදගත් දේ සන්නිවේදනය කිරිම පිනක්...

  • @dgperera5428
    @dgperera5428 5 месяцев назад +5

    බොහොම ස්තූති සර් ❤
    අවුරුදු 3 කට පස්සෙයි මට අහන්න ලැබුන වීඩියෝ ව

  • @indrajithgunawardhana9991
    @indrajithgunawardhana9991 Год назад +17

    ජාත සෝතාපන්න බොහෝ පිරිසක් මේ හෙළබිම පුරාද, ලෝකය පුරාද විසිරි පැතිරී ඉන්නවා.
    දහම සොයනවා.
    දහම දරනවා.
    දරම රකිනවා.
    ඵල පුර්ණය කරනවා.
    “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” ඇස් පනාපිට දැකිය හැකි බුදු සමයට පමණක් දෙවැනි සමයකි මේ.

    • @vidurased
      @vidurased 3 дня назад

      මේවා අපිට අලුත් අලුත් උනාට ලෝකේට අලුත් නෙමේ. ජාති සෝතාපන්න, අනන් මනන් පඩි කෑලි ගාවගන්න එපා. මේවා සරල අහයාස.

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un Месяц назад +3

    භාවනා කරනවා කිිවොත් මිනිස්සු හිනා වෙනවා කතා හදනවා.
    බුදු හාමුදුරුවෝ මනුෂ්‍යයෙක් ඉපදිලා මැරෙනකල්ම සිහියෙන් වැඩකරන විදිහ කියලා දිිලා තියෙන්නෙ.
    පාසැල් තුලම පළවෙනි වසරේ සිට පුහුණු කලයුතුයි.
    එවිට භාවනාවට කාලය ගන්න නොහැකි සැමට සිහියෙන් තම කටයුතු කරනවිට තම තමන්ගේ දියුනුව නිතැතින්ම ලැබෙිිවි .
    එය රටක දියුනුවටත් බලපාවි.

  • @දේශාටන
    @දේශාටන 7 дней назад

    අපෝ,...මේකනම් මහා අනර්ඝ වැඩසටහනක් ....ස්තුතියි ... සර්... තෙරුවන්සරණයි...දෙදෙනාටම.....!!!

  • @jayasingherajakaruna5142
    @jayasingherajakaruna5142 Месяц назад +2

    ඔබ තුමාගේ සැහැල්ලු බාවය දේහලක්ෂණයෙන් පෙනෙනවා. සතුටු වෙනවා 🌹🌹❤️❤️🙏🙏🙏

  • @malanihm1779
    @malanihm1779 3 года назад +11

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි

  • @bandusena8046
    @bandusena8046 Год назад +60

    අනෙ මහාචාර්ය තුමනි. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො ඉදිරිපත් වී අපේ මේ ලස්සන රටත් ජනතාවත් මෙම තත්වයෙන් ගලවා ගන්න.බලලොභී මොඩ පාලකයින් විසින් විනාශ කරන අපේ මේ පුංචි දුප්පත් අහිංසක රට ට දැනුවත් භාවය ලබා දෙන්න. කොතෙක් උගතුන් බිහි උනත් ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ තමන් ගෙම ආත්ම ලාභය පතා මෙම දෙශපාලකයින් ටම කත් අදින එකයි. ඒ අතින් ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො ඉදිරිපත් වී වටිනා දැනුම් සම්භාරයක් රටට ලබා දීම ගැන ඔබතුමාට මාගේ හෘදයංගම ස්තුතිය පුද කරන වා. දීර්ඝායු වේවා.

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +1

    බොහොමත්ම පිං ඔබතුමන් දෙපලටම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +8

    බොහොම වටිනා වැඩ සටහනක්....ස්තූතියි...

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 Год назад +5

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් බොහෝ ම ස්තූතියි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 11 месяцев назад +15

    ලංකාවේ සමහර දොස්තරවරු බෙහෙත් ගන්න ගිහින් ලෙඩේ කියන්නත් ඉස්සර බෙහෙත් තුන්ඩුව ලියලා ඉවරයි එච්චරටම එයාලා බිසී. ඉතින් කොහොමද හරියට දෙයක් දැන ගන්නේ මේ රටවල් වල මෙහෙමනේ පළමුවෙන් ලෙඩා ගැන අහල බලනවා ලොකු විස්තරයක් අහනවා ඊට පස්සේ තමයි තීරණය කරන්නේ ආවට ගියාට මෙහි බෙහෙත් දෙන්නේ නෑ සෑම පරීක්ෂණයක්ම කරලා තමයි අවසානයට තීරණය කරන්නේ බෙහෙත් දෙනවද නැද්ද කියලා

    • @vichintrarathnayake-dj8oj
      @vichintrarathnayake-dj8oj Месяц назад +1

      අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් නොදුන්නොත්, පැනඩෝල් පෙත්තක් නෝදුනන කියල බනනිනව 😂😂😂

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 4 дня назад

      ස්තූතියිඔබට..මමත්.සතිමත්බව
      පුරුදුකිරීමෙන්.ගැටලුවලින්තොර.ජීවිතයක්.ගෙවන අයෙක්.ඔබකරන සමාජමෙහෙවර.ඉතාමත්වටිනවා.

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Год назад +14

    ඇලීම් ගැටීම් වලින් තොරව මනස සුවපත් කර ගැනීමට මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම උදෙසා ඔබ තුමා ට පිං සිද්ධ වේවා!

    • @indranimendis2938
      @indranimendis2938 Год назад

      Buddha dedhanawe me siyallama athulath. Jathi agam bhedayawalin thorawa.kawurunuth budu dahama anuwa jeewath wenawa nam itha sahalluwen sanaseemen jeewath wenna puluwan

  • @prasannakasun2110
    @prasannakasun2110 Год назад +33

    බුදුන්වහන්සේ අවුරුදු 2500 කට කලින් දේශනා කරා මේවා 😂

    • @Pathirana23456
      @Pathirana23456 Год назад +2

      Kiyala wedak නැහැ wena නමක් දාගෙන den 😅

    • @dammikapa1267
      @dammikapa1267 Год назад +4

      Eth kamak na Dan hari minissu e GANA Dana gaththane .e nisa sathutui

    • @harshaandrahennady8771
      @harshaandrahennady8771 Год назад +1

      Yes it can improve when you do anything with your
      Obedient heart.

    • @sarathnandasiri9461
      @sarathnandasiri9461 Месяц назад +4

      ඔයා ඒක දන්නවා නම් තව අය දැනුවත් කරන්න ධර්මය බෙදා ගැනීම තුල ආනිසංස වැඩියි මොන විදිහට හරි දැනුවත් විම වැදගත් නැද්ද

    • @prasannakasun2110
      @prasannakasun2110 Месяц назад

      @@sarathnandasiri9461 ඒක කොහොමත් කරන කෙනෙක්

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 Месяц назад

    බොහොම කලකින් ඔබ තුමා වැනි අය අපිට මගහැරුණ.. බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 года назад +24

    දුන් අභ්‍යාසය ඉතාමත් වටිනවා.බොහොමත්ම ස්තූතියි .

  • @amithwickckramasinghepathirann
    @amithwickckramasinghepathirann Год назад +2

    පින් සිද්ධ වේවා....ඔබ දෙපලටම....

  • @rohan3260
    @rohan3260 Год назад +4

    ප්‍රශ්ණ නැති ජිවිතය එක පැත්තකින් හරිම කම්මැලියි. ප්‍රශ්ණ එක්ක තමා විසදුම් හොයන්න මනස පටන් ගන්නේ. මනසේ නියම ශක්‍යතාව මතුවෙන්නේම ගැටළු විසදිමෙන්මයි. ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වුනේ මහරහතන් වහන්සලා පහළ වුනේ ඒ වගේම සාමාන්‍ය ලොකේ වෙනස් පුද්ගලයන් බිහිවුනේ ප්‍රශ්ණ ගැටළු නිසාම තමා. ප්‍රශ්ණ ගැටළු ගැන මනසේ තියෙන ආකල්ප තමා වැදගත් වෙන්නේ. ඕනිම දෙයක් ගැන ධනාත්මක ආකල්ප හදගන්න පුලුවන් නම් ගොඩාක් ගැටළු නෙමේ සියළු ගැටළුවලට පිළිතුරු හොයාගන්න පුලුවන්.

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 27 дней назад +1

    Behewin sthuthui aloka life to laife garu maniyan wahanse nisa me vidio dakke pin sidu wewa

  • @priyankaperera770
    @priyankaperera770 2 месяца назад +5

    ❤❤❤❤❤Sir. I am Roman Catholic ❤. මට. සතිමත් හාවය❤ ගැන කියලා දූන්නට. ස්තුතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ වැදූ දෙමව්පියන්ට පීං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh Месяц назад

      මහත්තය භාවනාව පුරැදු වෙන්න

  • @malikajayalath3036
    @malikajayalath3036 Год назад +2

    ගොඩක් පින් ඔබ දෙපලට තෙරුවන්සරනයි .

  • @dilaniperera7509
    @dilaniperera7509 Год назад +25

    මේ වගේ දිසාපාමොක් ඇදුරන් අනේ වාසනාවන් මේ රටට මේවගේ නාලිකාවන් රටට ආදර්ශයක්. දරුවනි මේවගේ වැඩසටහන් ඔබගේ ජීවිතයේ ට අත්වැලක් කරගන්න..

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 Год назад +3

    ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔඛට දීර්ඝායු වේවා

  • @HirunethAnjana-s9s
    @HirunethAnjana-s9s 7 месяцев назад +1

    මේ වන් සාකච්ඡාවන් තවත් අසන්නට ලබේවා!

  • @priyankaperera770
    @priyankaperera770 Год назад +2

    වැදූ දේ මව් පියන් ට පිං

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp Месяц назад

    ඔබතුමාට බොහොමත් ස්තුතියි 🙏🏼

  • @zerotohero8037
    @zerotohero8037 3 года назад +7

    Very valuable conversation . Thank you .

  • @shinestar1589
    @shinestar1589 Год назад +4

    උතුම් බුදු දහම 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 Год назад

    Watinama desanawak jeewithaya jeewithe keranne hodema tools tikak ada dawasata mata labune❤❤❤
    බොහොම පින් තෙරුවන් සරණයි!නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 Год назад +4

    බොහෝමත්ම..පින්...ඔබ දෙපලටම ...🙏🙏🙏

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 17 дней назад

    හරිම වැදගත් සර් ගොඩක් පිං

  • @greenlines1120
    @greenlines1120 3 года назад +9

    Very valuable program 👍. Thank you sir 🙏

  • @kumarinadugala5900
    @kumarinadugala5900 Год назад

    බෙහෙවින් ස්තුති ඔබ දෙපලටම

  • @malgaa3655
    @malgaa3655 3 года назад +20

    'Power of Now' and 'Stillness speaks' from Eckhart Tolle was written through his personal experiences and provides great insights about living in the moment. Until one experiences the magic of being in the now, it may sound being irresponsible or being inaction, nevertheless it is liberating when understood. This sounds a timely conversation. These books are absolutely amazing. 🙏🏻

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 11 месяцев назад

    මාරම සිතට සහනයක් බොහොමයත්ම ස්තුති

  • @nayomipriyanthi8922
    @nayomipriyanthi8922 Месяц назад

    Valuable programme.Thank you all.

  • @TheNimaldez
    @TheNimaldez Год назад +3

    These are very important points to ponder and put into practice. Many thanks 👏

  • @wasath1
    @wasath1 Год назад +1

    බෙහෙවින් ස්තූතියි.

  • @marieperera1709
    @marieperera1709 Год назад

    සැමට අසන්න ලැබේව .තොරුවන් සරණයි

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 Год назад +2

    Thank you godak watina වැඩසටහනක්

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 27 дней назад

    Godak hoyapu deyak adai hariyatama denagaththe.mage hithata harima sathutui

  • @reginaldkarunanayake4209
    @reginaldkarunanayake4209 Год назад +4

    Sir you are a precious son to mother lanka.
    Our next generation will be blessed if they can focus their attention over this way of thinking.

  • @shashiwithanage3527
    @shashiwithanage3527 8 дней назад

    Very useful video ❤ Thank you this video helps to think about everything in a different perspective.

  • @upanandawickramadara1974
    @upanandawickramadara1974 Год назад +3

    Very good conversation, also journalist Very intelligent, thanks both of you, please continue this program sir, 👍

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029 2 года назад +10

    Indeed your sessions are always splendid sir! We are so lucky to have a mentor like you.

    • @lalanisepalika
      @lalanisepalika Год назад

      Harima watina. Weda
      Satahanak ape taruna parapurata

  • @stellaperera4223
    @stellaperera4223 Год назад +2

    බොහෝම ස්තුතියි ♥️🌹

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 Год назад +2

    Excellent your program.
    Thank you so much sir.

  • @anitadhammika7452
    @anitadhammika7452 Год назад

    ජිවිතයට සහනයක් ලැබේවා

  • @malaniwitharana9721
    @malaniwitharana9721 5 месяцев назад

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 Год назад

    Itama වටිනා සාකච්ඡා wak👍👍

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад

    ඔබ tumagae mae දැනුවත් කිරීම harima වැදගත් mahttaya ishtuti හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏💐

  • @sarathnandasiri9461
    @sarathnandasiri9461 Месяц назад

    වැදගත් දෙයක් ජීවිතය ට

  • @sriyone6228
    @sriyone6228 Месяц назад

    Very good you both thank you 🙏🏾

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 Год назад +1

    ස්තූතියි ඔබට 🌷

  • @dniroshani6954
    @dniroshani6954 5 месяцев назад +1

    Thank you Sir God Bless you 🙏

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 года назад +2

    බොහෝම ස්තූතියි ...

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar Год назад +2

    බොහොම ස්තුතියි .

  • @MebalWijesinghe-m5h
    @MebalWijesinghe-m5h Год назад

    Hitha suwapath karaganna uthum wadan oba thumata bhomath pin

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад +1

    budu dahama nodanna ayata me katha hari ihalayi

  • @anurananayakkara6265
    @anurananayakkara6265 Год назад

    A GREAT PROGRAM , NICELY EXPLAINED . WE ALL SHOULD TRY TO TRAIN TO AS EXPLAINED .THERUWANSARANAI ! PINSIDUWEVA .!!

  • @rsmfernando
    @rsmfernando Год назад +2

    dear sir thank you so much I have been engaging in tai chi every morning and understand the value of just being still and being one with yourself and letting the stillness speak. stay blessed.

    • @gowrig.2920
      @gowrig.2920 Год назад +1

      Hi, where do you learn to practice Tai chi in Sri Lanka

  • @AshaMaduwanthi-w6m
    @AshaMaduwanthi-w6m Месяц назад

    Wadagath saakachchawak..thank you sir...

  • @dammikabandara4410
    @dammikabandara4410 Год назад

    ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Год назад +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 месяцев назад +1

    වටින කතාබහක් අනුන්ගේ දේ කතා කරනවට වඩා

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e Месяц назад +1

    Sthuthi 🙏💐

  • @anomakahawandala6816
    @anomakahawandala6816 Год назад +1

    Excellent!!!!!!!!!!!!!!

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 4 месяца назад

    Bohoma sthuthi man uthsaha karamin inna kenek hari amarui awankawama kiwwoth oluwa kekkumath hedenawa weeiya karanawa mamath meyata

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад +1

    Tharuwan saranai sir very good advice thank you so much 🙏🏻👍❤️💐

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 4 дня назад

    විදර්ශනාව ප්‍රගුණ කිරිම නිවැරදිව හදාරන අෙයකුට ෙම් කියන සතිමත් බවට වඩා අති විශාල ප්‍රමාණයක සිහිය පවත්වාගත් ප්‍රතිපල අත්විදිය හැක.විදර්සනාව සතර ඉරියව්ෙවන්ම හැම ෙමාෙහාතකම කලහැකි නිසා විෙශ්ෂ ෙයන් කාලය ෙවන්කිරිමක් එහි නැත

  • @daviddonperera9421
    @daviddonperera9421 9 дней назад

    Is this something related to the Buddha Dhamma or anything else?
    What do you mean by so-called "Sathimth Bawa"
    Please explain to me, kindly.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Год назад +1

    බොහෝමත්ම. ස්තූතියි. 🙏🙏🙏

  • @nishadigunawardana
    @nishadigunawardana 7 месяцев назад

    Very important lecture

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Год назад

    ස්තුතියි සර්.........

  • @muthukasun
    @muthukasun 14 дней назад

    Good Program..... ❤

  • @ramaniperera3556
    @ramaniperera3556 Год назад +1

    ස්තුතියි සර් ..

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад +2

    බොහොම පින් ඔබතුමාට🙏

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt Год назад

    bohoma stuti oba dadanatama. taruwan saranai

  • @learnspokenenglishdailycon9438

    very good programme

  • @chandaniweerasena3187
    @chandaniweerasena3187 Год назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @thejakannangara8988
    @thejakannangara8988 Год назад

    Ape budu hamuduruvan deshana kale me demai. Samma sathiyen sitima

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 года назад

    බොහොම ඉස්තුතියි!!!!

  • @successlives655
    @successlives655 Год назад

    ඔයාට බොහෝම ස්තූතියි

  • @KalyaniDesilva-z9e
    @KalyaniDesilva-z9e Месяц назад

    Video eka hemotam asanna lebewa

  • @Pathirana23456
    @Pathirana23456 Год назад +6

    මේවා අමුතු deyak newei බුදුන් භාවනා ව හිත සන්සුන් කරගෙන inna පුරුදු කෙරුවෙ අවුරුදු 2500 kata කලින් 😅

    • @kumuduniwijethunga153
      @kumuduniwijethunga153 Месяц назад +1

      නමුත් නොදන්නා අයගේ දැනුවත් වීමට මේක වටිනවා

  • @kumarikwt9616
    @kumarikwt9616 Год назад +1

    Taruwan sarani oba tumata godak pin kathawata🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 20 дней назад

    ඔබතුමා අනුන් වෙනුවෙන්කැප වීමට කැමතියි...නමුත් සතිය යනු ඔයිට එහා ගිය ඉතා සියුම් ගැඹුරු අරුතක්....බුද්ධ දේශනාවේ සතිය යනු කුමක්ද....ඔබ සිතන අරමුණ හේතු පල දහමට බහා ගලපා ණය විනයට සසඳා බැලීමයි....අපේ සිත තුල ඇති ආසව මහා කුණු කන්දකි. ඒ කුණු කන්ද තුශාරයෙන් වසා ඒ මත හිඳගෙන ඔබේ විනාඩි විස්සක සිත් එකඟ කිරීම පලක්,නැති ක්‍රියාවකි. මෙයින් ලබන්නේ චේතෝවිමුක්තිය යි.පඤ්ඤා විමුත්තිය නොවේ.මෙය බමුණු ක්‍රමයකි...ඔබ තුමා සිරිසද්ධම්මය සොයා යන්න.🙏

  • @MonikaJayanthi-e9z
    @MonikaJayanthi-e9z Месяц назад

    Oba depalata godak godak thank you sir jp jp

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn 10 месяцев назад

    Thank you sir..❤

  • @smarteducationtamil
    @smarteducationtamil 2 года назад +1

    Mindfulness Thank you