ළමයින්ට ඕනේ හැටියට නටන්න දෙන්න බෑ | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM 2023

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 244

  • @ManikeTahan
    @ManikeTahan 5 месяцев назад +43

    අපේ ගමේ හොඳ පවුලක් හිටියා දෙමාපියන් හරිම ආදර්ශ වත් විදියට හැසිරෙන්නේ. ටීවී බලන්න අවවාද කලා කාටුන් විතරක් බලන්න දුන්නේ පැය බාගයක්. අද ඒ පුතාල දෙන්නම වෛද්‍ය වරු.හරිම ගුණ ගරුකයි. මිනිස්සු න්ට හරිම කාරුණික යි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤

  • @sayurisulakshana2236
    @sayurisulakshana2236 7 месяцев назад +21

    සර් අද වැඩසටහන ගොඩාක් වටිනවා. මම ගොඩක් තරහ යන කෙනෙක්. මගේ ලොකු දුවට වයස අවු 12ක්. එයාට මාව මානසික වදයක් වෙලා තියෙන්නෙ. මම කැ ගහනවා කියලා. මේ වැඩසටහනින් මම ගොඩක් දේ ගත්තා. සර්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා

  • @deepikakumari1368
    @deepikakumari1368 8 месяцев назад +6

    හොඳ උපදෙසක් ඩොක්ටර්. ගොඩක් වටිනවා.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Год назад +9

    ඇත්තටම .බොහොම වැදගත් ක්‍රමවෙිදයක්.මෙය මෙි අදහස් දෙමාපියන් සඳහා දැනුවත් කරන්න ඔනි, මවගේ කුස තුලම දරැවා සිටියදි.මොකද.මෙි පුරැදු අපේ තරැණ ප්‍රජාව ඉදන්නෙත් නෑ වැඩිහිටියන් දන්නෙත් නෑ .ඇත්තටම ගුරැවරැ දන්නෙත් නෑ .දරැවන්ට දඬුවම් කරන්න බැරි තහංචිය මානවහිමිකම් ගැන මතක් කරමින් සමාජයට ම දොස් කියනවා.ඇත්තටම මෙි මමවත් එහෙම හැඩ ගැහිලා හිටියේ නෑ ... විද්‍යත්මක විදියට දරැවන්ගේ මනස වෙනස් කිරිම හරිම අපුරැයි.ඩොක්ටර් ඔබ තුමාට ගොඩාක් ස්තුති .මෙි කරන මෙහෙවරට.ඔබතුමා මෙය සමාජයට කතාකරලා පහදන විලාසයම හරිම සිත් ගන්නවා ...💐💐💐💐 ගොඩාක් ගොඩාක් ස්තුති වෛද්‍යයතුමනි.💪

  • @winteriscoming9408
    @winteriscoming9408 11 месяцев назад +8

    ගොඩක් වැදගත් මටත් දුවෙක් ඉන්නවා ගොඩක් දෙවල් ඉගන ගත්තා. දඩුවම් දෙන්න එපා කියලා අතපිහිදාගන්නැතුව එක හරිවිදිහට හසුරවාගන්න විදිහ දැනුවත් කරපු එක ගොඩක් වැදගත්

  • @dineshanilmini8346
    @dineshanilmini8346 7 месяцев назад +3

    ඔබට ගොඩක් පින් සර්.😊

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 Год назад +17

    ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම බලනවා.අම්ම කෙනෙක් විදිහට ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.මගෙ දුවට දැන් වැඩ කියන්න කලින් එයාට පුළුවන් හැමදේම කරනව හරිම ආසාවෙන්.ඔබ තුමාට තව තව මෙවැනි වටිනා අදහස් වලින් ජනතාව සුමගට ගන්න ලැබේවා .ඔබතුමාට නිදුක් නීරෝගී බව දීර්ඝායුශ

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq 8 месяцев назад +26

    Sir පුලුවන්නම්. මේ වැඩසටහන්. මාතූ සායන වලටගෙන්න. අම්මට. තාත්තට. උපදින්න ඉන්න දරුවට වැදගත්. අද මේ රටේ අපරාද අඩුවෙඉ. පිං සර්ට

  • @AAA90675
    @AAA90675 9 месяцев назад +29

    මේක මටයි කිව්වෙ ඔබතුමා.බොහොමපින්. දරුවට කලින් මමයි හැදෙන්න ඕන

  • @niranjalalakmali3395
    @niranjalalakmali3395 Год назад +25

    අමිමෙක් වන මගේ මනස හැඩ ගැස්ම ඔබ තුමාගේ උපදෙස් තුළින් ලැබුවා ස්තූතියි

  • @himalsamantha4241
    @himalsamantha4241 Год назад +37

    අම්මලා වගේම ගුරුවරුන්ද මේ අදහස් ගන්න ඕන්නේ,, මමත් ගුරුවරයෙක් විදියට බොහොමයක් දේ ගත්තා,,ස්තුතිය ඔබතුමට.....❤❤❤❤❤

    • @dinushamakavita2179
      @dinushamakavita2179 4 месяца назад

      වාසනාවන් ඔබවන් ගුරුන්..🧡

  • @kalyaniramanayaka9025
    @kalyaniramanayaka9025 Год назад +15

    සර් ගොඩාක් පින් සිදුවේවා . රටේම දරුවන් සුමගට යොමු යොමු කරන්න දෙමාපින්ට දෙනෙත් විවර වේවා

  • @AnushaMalwaththage-gg5uv
    @AnushaMalwaththage-gg5uv 11 месяцев назад +3

    බොහොමත්ම වටිනා කතාබහක්,අපේ රටේ අනාගතය හොඳ මානසික මට්ටමක් ඇති අය කරන්න ,වැඩිහිටියන් ට කරන්න පුළුවන් මේ හැමදේම..බොහොමත්ම පින් ඔබතුමා ට.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +21

    බොහොම වටිනා අදහස්.
    සියලු දෙමාපියන්ගේ නෙත ගැටේවා.🙏🙏🙏🙏🙏🙏

    • @SirasaFM
      @SirasaFM  Год назад +1

      ස්තුතියි ❤❤❤

  • @subha3464
    @subha3464 Год назад +9

    හරි ම වටිනා වැඩසටහනක් 🙏❤

  • @vindyaishani6067
    @vindyaishani6067 7 месяцев назад +2

    ගො ඩාක් පිං මගේ දරැව බේර ගන්න මේ උපදෙස් ගොඩක් වටිනව

  • @pawaniAttanayake
    @pawaniAttanayake Год назад +24

    ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම මං බලනවා.. ජීවිතය වෙනස් කරපු විශිෂ්ට අදහස් 💐

  • @ayeshamadushanie5083
    @ayeshamadushanie5083 7 месяцев назад +2

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ..බොහොම වටිනවා..❤

  • @koshiya_official
    @koshiya_official 3 месяца назад

    මෙතුමාගේ වැඩසටහන් බොහොමයක් බලා ඇතත් මෙම සංවාදය තුලින් ඉගෙන ගත් දේවල් ඉතාම වටිනවා මගේ දරුවන් නිසි මගට ගැනීමට, මෙතුමාගේ වටින අදහස් තුලින් රටක් වෙනස් කල හැකියි,සෑම පාසලකම ,ආයතනයකම මේ උපදේශන ලබා දෙනවනම් බොහෝ වටිනවා

  • @miyumishanika2097
    @miyumishanika2097 11 месяцев назад +5

    හරිම පැහැදිලි තේරෙන ⁣සාකච්ඡාවක්.ඇත්තටම අදතමයි ඔබතුමාගේ අදහස් අහන්න පුලුවන් වුනේ මුලින්ම..පුදුම දැනුමක් අද මම ලබා ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න සිරසට හැකි වේවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!..

  • @supunindika-de1qz
    @supunindika-de1qz 10 месяцев назад +2

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් බුදුසරණයි සර්

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 10 месяцев назад +8

    දෙමව්පියන් සන්සුන් පිරිපුන් තෘප්තිමත් මනසකින් යුතු වේ නම, දරැවා මලක් සේ හදවතින් ලස්සන වන්නේය. දෙමව්පියන් ගේ ගුරැවරැන්ගේ දැවෙන චිත්තවේග වල පිඩනය දරැවන් තුල දල්වන ලාංකික මානව සිත් යහමගට ගැනිමට මෙම දේසනා මහත් කර්තව්‍යය ක් ඉටු කරය.💐🙏🙏

  • @RasikaGunawardhana
    @RasikaGunawardhana Месяц назад +1

    මමත් බලලා තියෙනවා doctor ලමයින්ගෙ මේ ගති👍👍💗මගේ පන්තිය 9වසර. හරිම අමාරු වයසක් කියලා හිතෙනවා 😊. සැර කරොත් තරහා වෙනවා එයාලා. හොදින් කීවම හොද ට react කරනවා💗 විශේෂයෙන් පිරිමි දරුවන් .👍

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 7 месяцев назад +2

    ඔබට ගොඩක් පින් doctor 🙏❤ obage දුරකතන අංකයක් ලබාදෙන්න

  • @NandanieHemalatha
    @NandanieHemalatha Год назад +32

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් මගේ දරුවත් අවුරුදු 19ක පුතෙක්.. මගේ මහත්තයා ත් ඩොක්ටර් කියන විදියට ගහලා තමයි වැරදි හදන්න බලන්නේ එයාගේ ඉතින් දරුවා තවත් මුරණ්ඩු වෙනවා.. එන්න එන්නම නරකම තමයි එයාගෙන් සිද්ද වෙන්නේ.. මම විදේශ ගතව ඉන්න නිසා දරුවා ට සමීපව කරුණු පැහැදිලි කරන්න මට අවස්ථාව නෑ පෝන් එකෙන් කිවත් පෝන් එක කට් කරලා දානවා. මම හරිම වේදනාව කින් තමයි කාලය ගෙවන්නේ.. ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න පුළුවන්... ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏

    • @rashmialokaliyanage5117
      @rashmialokaliyanage5117 Год назад +12

      ඔබගේ දරුවාට මනෝ උපදේශනය ලබා දෙන්න මම කැමැතියි ... මම Doctor Chaminda sirge student kenek...
      ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනය අංකය ලබා දෙන්න" ..

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 11 месяцев назад

      ​@@rashmialokaliyanage5117කුලී වැඩ උඹ කොහොමද බං උපදේශක උනේ?

    • @sandaniumasha
      @sandaniumasha 11 месяцев назад

      ​@@rashmialokaliyanage5117ii8

    • @niranjanjayasinghe8919
      @niranjanjayasinghe8919 11 месяцев назад

      😊😊😊😊😊

    • @ShamliShamli-o1y
      @ShamliShamli-o1y 9 месяцев назад +1

      Oyata number eka labunada

  • @chithragunathilaka7566
    @chithragunathilaka7566 11 месяцев назад +6

    හරි වටිනව තරුන දෙමාපියන් මේව අහන්න . වෙනත් සමහර රටවල් මේ ක්‍රම අනුගමනය කරනව. එ් ලමයි වාසනාවන්තයි. අපේ ලමයි පව්. ගොඩක් පවුල් වල මේ වැරැද්ද හදා ගන්නවනම් කොයිතරම් වටිනවද?

    • @PD-hh3kt
      @PD-hh3kt 8 месяцев назад +1

      But not only for young parents. This is for all parents. Mostly the people like you. Don't label it.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 8 месяцев назад +2

    හද පෙන්නුවාම ඇගිල්ග බලන ඡාතියක් අපි 🎉 මගේ අම්මා අපිව හැදුව විදිය වෙනස් ක්‍රමයකට මාන බෝඩිමකට දැම්මා? අනේ මන්දා මම හිතන්නේ ඉවසීම දෙමාපියන්ට අනිවාරියෙන්ම තිබිය යුතුමයි නේද? Thanks Dr ;

  • @hemanthijayalath6195
    @hemanthijayalath6195 Месяц назад

    මමත් ගොඩක් දේ ඉගෙන ගත්ත ංංවද්‍යතුමනි.ගොඩක් ස්තුතියි ඔබට

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 11 месяцев назад +2

    ස්තුතිය ඔබතුමට 🙏

  • @manjulawijesinhe3664
    @manjulawijesinhe3664 3 месяца назад +1

    ගොඩක් වටිනව sir .💐

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Год назад +3

    ඉතාමත් වටිනාදැණුවත් කිරීමක් සමාජය දැනුවත්කිරීම ගැන ඔබට බෙහෙවින් පිං

    • @SirasaFM
      @SirasaFM  Год назад

      ස්තුතියි ❤❤❤

  • @RenuDissanayaka-y7n
    @RenuDissanayaka-y7n 9 месяцев назад +3

    ස්තුති ඩොක්ට ...සෑම දෙමව්පියකුගෙම මෙම වැඩ සටහන නෙත ගැටේවා...

  • @lalguruge9278
    @lalguruge9278 Год назад +16

    මමත් පුතා කරණ දේවල්වලට කෑ ගහනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම මට ගොඩක් වටිනවා ස්තූතියි. තවත් පැහැදිලි කීරීම් ඉදිරියටත් බලා ඉන්නවා. තෙරුවන් සරණයි

  • @sularisilva4972
    @sularisilva4972 Год назад +5

    ඩොක්ටර්,ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ අපිට..දෙමාපියන් විදියට

  • @sisirawanninayake8792
    @sisirawanninayake8792 4 месяца назад +1

    Bohoma watina discussion ekak❤

  • @maheshapremadasa2707
    @maheshapremadasa2707 Год назад +36

    දරුවාට දඬුවම් නොදී හසුරුවන විදිහ ඉතාමත් සරලව පැහැදිලිව අද වැඩ සටහන තුළින් ඉගෙන ගතිමි .😊

  • @ajithperera6047
    @ajithperera6047 Месяц назад

    දෙමව්පියන්ට මහත් වු උපදේශන වැඩසටහනක් ❤

  • @chandimaHG
    @chandimaHG 8 месяцев назад +3

    Star rewards charts use karala podi lamaita me kramaya karanna puluwan eka widiyak. Babage godak charya wenas karaganna eken puluwan una. Sathiyata stars challenge eka achieve kalama eya kamathi deyak gift ekata denawa.
    Thanks doctor pahadiliwa me dewal pilibadawa karana deshana walata. ❤

  • @lakshmansenarathna5420
    @lakshmansenarathna5420 Год назад +4

    සුපිරි අදහස් 😀😀

  • @ethmitheersha2064
    @ethmitheersha2064 Год назад +3

    ගොඩක් ස්තූති ...😊❤

  • @SenaniMadurawala
    @SenaniMadurawala Год назад +1

    වටිනා අදහස්

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Год назад +5

    ඩොක්ටර් ... මේ වැරදි සේරම කරන දරුවෙක් මම. අපිට මේවා දෙමව්පියෝ කියනකන් ඉන්න ඕනෙ නෑ . ඩොක්ටර් කියන එක අහලම හැදෙන්න පුලුවන් . ඩොක්ටර් මම මේ පාර o/l කරන ළමයෙක්. ඩොක්ටර්ව හම්බෙන්න පුලුවන් කොහොමද . ඩොක්ටර්ගෙ උපදෙස් මට අවශ්‍යයි. ඩොක්ටර් කියන හැම ලෙඩක්ම මට තියෙනවා. විභාගෙට කලින් මේකට විසදුමක් ඕනෙ.

  • @amazingsinhala1698
    @amazingsinhala1698 3 месяца назад

    ගොඩක් වැදගත් ඩොක්ට.මං ගුරුවරියක්.මටත් ඉන්නවා චර්‍යාවන් වෙනස් කළ යුතු පිරිසක්.ඒක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉද්දි අහම්බෙන් වගේ මේවැඩසටහන දැක්කෙ.හොද මග පෙන්වීමක්.❤

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 Год назад +1

    Thank you doctor .I follow you.I apply these in the classroom

  • @chathurnikadorakumbura933
    @chathurnikadorakumbura933 Месяц назад

    Thank u very much sir.Now I accustomed for your conversations and lectures .everytime you give us good ideas, how to behave with our child.

  • @chandiaura2045
    @chandiaura2045 Год назад +3

    Great speech 🎉❤

  • @nayanakumari3133
    @nayanakumari3133 Год назад +1

    Harima wadagath wada satahanak docter❤❤

  • @catmorelove2905
    @catmorelove2905 Месяц назад

    Mama ada thamai me wedasatahana balanne Godak watinawa godak pin

  • @sasikathennakoon6915
    @sasikathennakoon6915 10 месяцев назад +1

    I love very much to listen you and personaly I've experienced them. It's cristal clear that what you try to establish in the society .
    Thank you doctor ❤

  • @premathilakamarasinghe6884
    @premathilakamarasinghe6884 10 месяцев назад +2

    හැම ගුරුවරයෙක් ම සහ දෙමව්පියන් මේ දේවල් ධා‍රණය කරගත යුතුය

  • @viranikulathunga1525
    @viranikulathunga1525 Год назад +6

    Harima wadagath wadasatahanak..

    • @SirasaFM
      @SirasaFM  Год назад

      ස්තුතියි ❤❤❤

  • @xVoNL
    @xVoNL 8 месяцев назад +1

    මේ වැඩසටහන සිංහළයෙන් මෙහෙයවන ඇත්ති ඒ අස්සේ ඉංග්‍රීසි වචන ගහන විදිහ දැක්කම හිතුනා දැන් බිහිවන මාධ්‍ය කාරයෝ පොදුවේ මේ තත්ත්වය නොසලකනවාද කියලා...

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 6 месяцев назад

    superb doctor, great explanation , thank you

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Год назад +2

    Love to see Dr Weerasiriwardane' s program.
    👏👏👏👏👏👏👏👏
    Thank you Sirasa ❤

  • @chaminisadamali667
    @chaminisadamali667 Год назад +2

    දැනුවත් කලාට thanks doctor ❤

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 3 месяца назад +1

    පාසල් තුළ මේ දේ කරන්න හරිම වටිනවා

  • @harshaperera1001
    @harshaperera1001 Год назад +7

    අම්මෙක් විදිහට මුලින්ම මම වෙනස් වෙන්න ම ඕනි

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e Год назад +2

    Me doctor ape රටට සම්පතක්

  • @sanjeevaperera6957
    @sanjeevaperera6957 11 месяцев назад

    Respect doctor, thank you very much. ❤❤❤❤

  • @udayamaliratnapala8788
    @udayamaliratnapala8788 2 месяца назад

    අනේ මේ වැඩසටහනේ තියන දේ හැම දෙමාපියෙක්ම තේරූම් ගත්තනම් අපේ දරුවො කොයිතරම් වාසනාවන්තද.

  • @ivonikanadishani7583
    @ivonikanadishani7583 8 месяцев назад +1

    Thank you very much doctor

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 2 месяца назад

    ගොඩක් පිං

  • @iroshajayathilaka4540
    @iroshajayathilaka4540 Год назад +3

    Thank you so much sir

  • @mangalikamalini7116
    @mangalikamalini7116 8 месяцев назад +1

    ඔබට ඉතාමත් pinsiduwewa

  • @navanjanidissanayaka8672
    @navanjanidissanayaka8672 Год назад +7

    Doctor ta කතා කරන්න ඔනේ..සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න

  • @vijithabandara3794
    @vijithabandara3794 11 месяцев назад +6

    ඔබ තුමා රටට ජාතික වස්තුවක් අපේ ළමයින් යහපත් පුරවැසියකු කිරිමට ⁣ලබා දෙන උපදෙස් ඉතාමත් අනර්ඝයි ......

  • @TasminZain-up5gp
    @TasminZain-up5gp 5 месяцев назад

    Exactly correct doctor you have to motivation very much need parents behaviour very important need how to handle children in very passsion way all the best 30:42

  • @lalanifernando1839
    @lalanifernando1839 2 месяца назад

    ❤❤I like you programming.
    Thank you and.God bless ❤❤

  • @holybible1551
    @holybible1551 Год назад +4

    අම්මා කෙනෙක් විදියට ඔබ තුමන්ගෙන් ගත්ත දෙවල් ගොඩයි.

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 8 месяцев назад

    Ow doctor me kramaya හරියටම hari yanawa,mamath karanne ehemai,sathutin thiyala behavior wenas karanawa ❤

  • @lalanifernando1839
    @lalanifernando1839 Месяц назад

    ❤❤Thank you doctor.❤🙏

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Год назад +3

    ඔය ඔක්කම හරි.අපේ චර්යාවේ ඕපාදූප කියවීම හා ඕපාදුප කියවන්නන්ට අහුනොවී සිටීම සම්බන්දව යමක් කියන්ඩ.

  • @yonikapriyadarshani5445
    @yonikapriyadarshani5445 Год назад

    Thank you Dr🥰🥰

  • @apld4866
    @apld4866 Год назад +5

    අනේ ඩොක්ට මට වෙලා තියෙන්නෙ ඕකේ අනිත් පැත්ත. මගේ දරුවාට අවු.9යි.අකුරු ලියන්න හරි අකමැති.වැඩේ කරගන්න හොදින් කිව්ව ගමන් කරන වැඩෙත් බාගෙට කරනවා නැත්නම් ගානකට ගන්නැතුව කාලය ගතකරනවා. හරි අමාරුයි වැඩ කරවගන්න.

    • @rasangiiroshika2033
      @rasangiiroshika2033 Год назад +3

      මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා😢😢😢

    • @susilbandara2954
      @susilbandara2954 11 месяцев назад

      ​@@rasangiiroshika2033❤

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 8 месяцев назад +3

      හැමෝටම එකම බෙහෙත් හරි යන්නේ නැහැ අනේ සැරකරල ගහල හදල බලන්නකෝ මම හැබැයි ඩොක්ටර් නොවෙයි අසන
      බලන කෙනෙක් 👍🙏

  • @NalinFenando
    @NalinFenando 2 месяца назад

    Godak Sthuthi🤝 oba depalatama🙏

  • @gayanisudarshani2586
    @gayanisudarshani2586 10 месяцев назад

    බුදුසරණයි doctor 🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Год назад +2

    දීර්ඝායු වේවා ඔබට 🙏❤️

  • @m.a7562
    @m.a7562 4 дня назад

    Very interesting program the 1st time i watched a video of yours... i will agree 💯 with you... im a mother of a son who's 18 years .. .. i do handle him with very carefully .. sometimes im strict and another time freedom given .. i always advise him to do the correct thing and don't misuse the freedom...nowadays children are so different and must handle them with care ..as how v handles a fragile object 🤔

  • @ramanidezoysa2828
    @ramanidezoysa2828 Год назад

    Your speech is very important and got to know many things from your program

  • @tilakwithanage24
    @tilakwithanage24 Год назад

    apriciate. Your speech is very important. Thank you!!!

  • @susanthaherath6456
    @susanthaherath6456 6 месяцев назад +2

    එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට අපේ රටේ බොහෝ දෙමව්පියන්ට වෙලාවක් නෑ නේද සර්....පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ දෙමව්පියන් දැඩි කාර්ය බහුල තත්ත්වයක් පැවතීම එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා ගන්නේ කෙසේද

  • @nirashacostha5456
    @nirashacostha5456 Год назад

    Hoda weda සටහනක් 😊

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e Год назад +5

    Mage දරුවන් ge වයස 1-5 athara kalaye me doctorge දේශනයක් mata අහන්න labune na karumeta,

  • @lakmalijayawardhana5086
    @lakmalijayawardhana5086 Год назад +1

    Dr. Practically කරන විදිය tac tics කියන්න පුලුවන්ද.

  • @starmshow9154
    @starmshow9154 Год назад +2

    wonderful program by Sirasa this has to be continued

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 Месяц назад

    සර්ගේ කතාව අහලා ආයනම් මම එහෙම කරන්නේ නෑ කියලා හිතනවා...ඒත් ටික වෙලාවකින් ඒ සේරම අමතක වෙනවා......ආය පුරුදු සිස්ටම් එකම කන්ටිනිව් වෙනවා....😅😅😅

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 2 месяца назад

    Harima wadagath...prayojanawath.. kathabahak.. sthuthi doctor... obage program nitharama balanawa.. palawan tharam .. prayogika jeewitheta apply karanna uthsaha gannawa

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 4 месяца назад

    Bohoma isthuthi obata 🙏

  • @lakshikajayanthi4590
    @lakshikajayanthi4590 Год назад +4

    I'm Mother and professionally Doctor. Got to know many important things.
    Thanks a lot Sir🙏🙏🙏

  • @PriyalathaDRaj
    @PriyalathaDRaj 2 месяца назад

    Actually we also stucked with this parenting system. This video make some clear ideas,but some situation out of control doctor

  • @hasikatharangi8930
    @hasikatharangi8930 Год назад

    Thank you doctor

  • @shanishania3917
    @shanishania3917 Год назад +1

    Thank you so much doctor and sirasa.. 💐🙏godak watina upades adahas rashiyak labena wedasatahanak... 🌷

  • @rekagamage6463
    @rekagamage6463 Год назад

    Thank u doctor

  • @LK002B
    @LK002B Год назад

    Tks doctor

  • @neilpereira747
    @neilpereira747 4 месяца назад

    Super sir

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 7 месяцев назад

    Very important program ... thank you doctor ...🙏🙏🙏

  • @nimanthaimesh3639
    @nimanthaimesh3639 4 месяца назад

    ඩොක්ට සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @SameeraJayasekara-qv8pe
    @SameeraJayasekara-qv8pe Год назад

    Excellent

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse4615 11 месяцев назад

    Yes, intrinsic motivation is much better and strong than extrinsic motivations.

  • @mangalaperera4698
    @mangalaperera4698 10 месяцев назад +1

    දරුවෙකුට බාල කාලේ ලැබෙන සැලකිල්ලෙන් තමයි ලොකු වුනාම අනුන්ට සංග්‍රහ කරන්නේ