LAGNA PALAPALA |කුජ 7 ගැන දැනගන්න | හතේ කේන්දරයක් කියන්නේ මොකක්ද..?| විවාහ වෙන කෙනා මැරෙනවද??

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 240

  • @SM-pm8xi
    @SM-pm8xi 6 месяцев назад +6

    මගෙත් රාහු 7 හොඳ නෑ කියන්නේ වටේ යනවා කියලයි,කට හොඳ නැතිකමයි නිසා තමා විවාහය කැඩෙන්නේ ....ඉතින් ඕක හිතලා ම අඩු කර ගත්තා නම් හරිනේ

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 3 года назад +4

    Godak pin sir,,obathuma me karana sewayata.....💐

  • @dilmipromodya5500
    @dilmipromodya5500 Год назад +1

    Ane mge kuja 7 mn badinn inn kenage 7 inne chandra.ane apiglpenndd

  • @maleeshadananjani2095
    @maleeshadananjani2095 11 месяцев назад

    Sir sthrii kuja 7 makara purusha shani 7.sinha galpeid

  • @renuranasinghe1693
    @renuranasinghe1693 2 месяца назад

    ස්තුතියි

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Arises laganya capprion laganya galpanwa sir

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 Год назад

    Thula lagnne ayage kuja saksertaine
    Eyalata meya balapanawada nathda

  • @shanikaroshini6959
    @shanikaroshini6959 2 года назад +3

    Meena lagnaya.kuja 7 ගැහැනු daruwage.kataka lagnya kuja 12 pirimi daruwage.apala tiyenwda.

  • @MadumaliIshara-cx4rh
    @MadumaliIshara-cx4rh 11 месяцев назад

    ස්ත්‍රී - රාහු 7 කේතු 1
    පුරුෂ - රවී රාහු 7 කුජ 1
    ගැලපෙනවා ද

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 месяцев назад +1

    Mewayehi kisiyam atththak thiyenawa kohomath ada maruna nam aye heta bandinna thiyenne malage uthsawayak ne

  • @nadeeshalakmali5370
    @nadeeshalakmali5370 2 года назад +1

    Oya hatharai budayi 7wenne hitiyoth kohomada

  • @SudarshiR.P
    @SudarshiR.P 2 месяца назад

    Mage mahathtayage kuja,sikuru 7 inne mata karadarayak weida

  • @sltagshow6301
    @sltagshow6301 3 года назад

    ජය වේවා ඔබට .. ඔන්න කිව්වා වගේම අපි ආවා..🍎🍎🍎❤️🔴👍👍👍👍

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 года назад

    Oba Thumata Tharuvan Saranai

  • @rnmusic2740
    @rnmusic2740 Год назад +1

    Kuja 7 knku mmth awurudu 19 rahu labuva kandare kuja7 hari ma dukak vidinne. Karadara godak una thwath wena wa .mmnam kiyanne kuja7 un ipadenakotama bella mirikala dammnam hari. Jeewathwenna un sudusu nh.

  • @dilmipromodya5500
    @dilmipromodya5500 Год назад +2

    Mge kendraya kuja 7

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +4

    හරිම වටිනා වීඩියෝ එකක් .👌

  • @nethmichamodi
    @nethmichamodi 3 месяца назад

    Pirimi kena wushama lagnaya kuja 7 ganu kena singha sadu 7the 11 wenne buda kethu tgiynwa meka hodaida nadda kiyala kiyanna puluwnda

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 10 месяцев назад

    👍

  • @sajinishehani642
    @sajinishehani642 2 года назад +5

    පුරුෂ - ලග්නය මීන - සිකුරු 7
    ස්ත්‍රී - ලග්නය වෘෂභ - රාහු 7
    දෙදෙනාගේම යොනිය - වෙළබ
    දෙදෙනාම රාක්ශ ගණ
    මෙහි ගැලපීම කියන්න පුලුවන්ද ඔබතුමාට? 🙏

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 6 месяцев назад

    Kanya laganya makara laganya galpanwa please sir

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 года назад +3

    ස්ත්‍රී- ලග්නය වෘශ්චික (කුජ 11)
    පුරුෂ-ලග්නය කන්‍යා (කුජ, රවි 8 )
    කේන්දර ගැලපීම කෙසේද

  • @Nimal-kh6cx
    @Nimal-kh6cx Месяц назад

    රාහු කුජ දන්න්නාම 7 ඉන්නෙ කෙනෙකුට විවහය කොහොමද කෙරෙන්නෙ ඔනි

  • @KiyushiOnara
    @KiyushiOnara 9 месяцев назад

    Aththa...mage kuja 7.. rawi,rahu 1... Mata hodata kenadara galapala marry karann kiwe....

  • @thamashigarusingha1260
    @thamashigarusingha1260 Год назад

    සෙනසුරු 7 ඉන්න කෙනෙක්ට රාහු 7 කෙනෙක් ගැලපෙනවද .....කියන්නකො

  • @Abangsaury
    @Abangsaury 3 года назад

    Nice vidio🇮🇩🙏

  • @ajanibandara2612
    @ajanibandara2612 2 года назад +1

    Mage nona kuja 7 mamath kuja 7 api dennama uschichika lagnaya mahathaya idiri kalaya kese geveida pehedili karanna theruwan saranai .

  • @ifsdioo
    @ifsdioo 6 месяцев назад

    agahaharu kiyanne 7 kendareda kiyannako

  • @nandanaranathunga6880
    @nandanaranathunga6880 Год назад +1

    සුභ ග්රහයෙක්ගෙ දෘෂ්ට්යක් ලැබුනොත් හොද වෙන්නැද්ද

  • @thimalkamadhushani855
    @thimalkamadhushani855 2 года назад

    Oba thumawa sambanda Kara ganne kohomada

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      වට්සැප් කරන්න..

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      නොම්බරේ අලුත් වීඩියෝ එකේ ඇති

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 года назад +2

    සුභ දවසක් ජයවේවා ❕

  • @sunethraw4752
    @sunethraw4752 3 года назад +1

    Mage kendare balaganna oni. obathumata puluwanda mata udaw karanna

    • @Mrbestt
      @Mrbestt  3 года назад +1

      වට්සැප් එවන්න. අලුත් වීඩියෝ එකේ ඇති අංකය

    • @33udanichamarika82
      @33udanichamarika82 2 года назад

      Matath magei badinna inna kenagei bala ganna oni

  • @amalliyanage884
    @amalliyanage884 16 дней назад

    මනමාලයා ශනි 7 වෙලා මණමාලී කුජ7 උනොත්?

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 Год назад

    Mage kuja 10 mithuna,nona kuja 1 nona mesha.paula kedeida

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 5 месяцев назад

    7 kuja sikuru innwa මීන lagnya

  • @DeepaKumari-lf6vl
    @DeepaKumari-lf6vl 3 месяца назад

    Mage senasuru 7😮

  • @kanchanaumayangani4372
    @kanchanaumayangani4372 Год назад +1

    සෙනසුරු 7කුජ 7

  • @monikanishani5369
    @monikanishani5369 3 года назад +1

    Rahu 1 kunja ,kethu,sikuru,sandu 7 pihiteemedi wiwahYa mkadA wenne kiyanna puluwanida?

    • @Mrbestt
      @Mrbestt  3 года назад

      මොකක්ද කාරණාව

  • @ifsdioo
    @ifsdioo 6 месяцев назад

    Mage agahaharu kataka lagnaya aee kiyanne 7 kendareda 🙄

  • @isharimaduwanthi642
    @isharimaduwanthi642 3 месяца назад

    Eththatma merenwada ehema

    • @Mrbestt
      @Mrbestt  3 месяца назад

      @@isharimaduwanthi642 හැම ලග්නෙටම එහෙම වෙන්නේ නෑ

    • @isharimaduwanthi642
      @isharimaduwanthi642 3 месяца назад

      @@Mrbestt welawal balala dennagen ekkenek merenawa kiynn puluwada.ehema dewal tibboth ewa maga era Ganna krama nedda

  • @asankamanoj3918
    @asankamanoj3918 5 месяцев назад

    mamath kuja7 awrudu 32.. kuj7 kellek innwanam reply ekak danna🥰

    • @GVXStudio
      @GVXStudio Месяц назад

      Kuja 7 gahanu lamayek innawa set karala dennam. Number eka ewanna

  • @Madhuwijekoon
    @Madhuwijekoon 4 месяца назад

    දෙන්නම ධනු ලග්නයේ වෙලා එක්කෙනෙක් කුජ 7 වෙලා අනිත් කෙනා සිකුරු 7 වුනොත් ගැලපෙන්නෙ නැද්ද?

  • @naveenmalshan5432
    @naveenmalshan5432 2 года назад +2

    දනු ලග්න කේන්දර්‍ය්ක රාශි කෙන්දරයේ 7 රවි කුජ සිටියි,බාව කෙන්ඩ්‍රයෙ 7 සිටින්නේ රවි, බුදය. එතකොට හරියටම 7 පිලිබද පලාපල කියන්නෙ කුමන ග්‍රහයින් පදන්ම් කරගෙනද,

  • @aseladilruk2720
    @aseladilruk2720 3 года назад +1

    Mahaththaya danu lakne wela kuja sikuru pariwarthanaya wela thiyena wa 5wanna saha 6wanna eka subaida asubada

  • @sakusansi
    @sakusansi Месяц назад

    මගෙත් රාහු 7 පිලියම් කියන්නකෝ කරන්න

  • @Thakshiladreamcakehut
    @Thakshiladreamcakehut 3 года назад +1

    Yoni meedena, sunaki gelapenawada genu lamaya kuja 7

    • @Mrbestt
      @Mrbestt  3 года назад +1

      ලොකු ගැලපීමක් නම් නෑ.. ලග්න සහ අනිකුත් ග්‍රහ පිහිටීම් බලන්න වෙනවා

    • @Thakshiladreamcakehut
      @Thakshiladreamcakehut 3 года назад +1

      @@Mrbestt 1993 july 03 /Galle/ 13:40 pm
      / Girl 1997 may 19 / colombo/ 01:20 am
      Puluwan nam gelapenawada kiyanna godak pin.

  • @matajiskitchen
    @matajiskitchen 3 года назад +1

    Hello my friend nice sharing,👌💕👍

    • @Mrbestt
      @Mrbestt  3 года назад

      Thank u so much ❤❤

  • @harshapiumali2981
    @harshapiumali2981 2 года назад +1

    Senasuru 7 kuja 7 galapenawada

  • @shanthichrysostom6920
    @shanthichrysostom6920 Год назад

    Kohomada hand a hana balaganne

  • @DisalManuja-ml2rf
    @DisalManuja-ml2rf Год назад +4

    7ට 7 ගැලපෙන්නම ඔනිද විවාහ වෙන්න ඒවට විසදුම් තියනවද ගලපගන්න

    • @KiyushiOnara
      @KiyushiOnara 9 месяцев назад

      Option na..😢 7 thiyana kenekma marry karanna one.

  • @Devmininavodya
    @Devmininavodya 7 месяцев назад +1

    Kuja 7 Inna kenkva badinna hodama nadda 🥺

    • @Mrbestt
      @Mrbestt  7 месяцев назад

      විවාහ සිදුවෙන්නේ අඩුවෙන්. සිදු උනත් රණ්ඩු ප්‍රශ්න

  • @annemadu3939
    @annemadu3939 2 года назад

    කු, ච දෙකම 7හිටියොත්, මකර ලග්නය, බු, රා 11වෙනි කොටුවේ. Plz reply 🙏🙏🙏🙏

  • @rasikapushpakumari8221
    @rasikapushpakumari8221 Год назад

    මම කුජ 7මම 1978/11/21 අගහරුවාදා හවස 6.26ට ඉපදිලා ත්

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 3 года назад +3

    මෙම පිහිටීම් තිබ්බත්,පොරොන්දම් ගැළපෙනවනම් අසුභ ඵල අඩු වෙනවද?

    • @Mrbestt
      @Mrbestt  3 года назад +1

      ඔව්.. දෙන්න වයිර යෝනි වෙලා නැත්නම්.. මිත්‍ර රාශි නම් ගැටළු අඩුයි

    • @gamagegam1770
      @gamagegam1770 2 месяца назад

      ​@@Mrbestt සිංහ දෙන යෝනි, ඇත් යෝනි ගැලපෙනවද ? සිංහ-ඇත් වෛර යෝනි කියල අහල තියෙනව

  • @fashionsrilanka679
    @fashionsrilanka679 2 года назад +1

    සර් ගැහැණු කේන්දරය කුම්භ . කුජ රාහු 7 , ගුරු කේතු 1 ඉන්නවා.. පිරිමි කේන්දරයේ ලග්නය කන්‍යා. බුධ සිකුරු 7 , රාහු 4 කුජ 6 ඉන්නවා.. එක්කෙනෙක්ගේ කුජ 7 හා අනිත් කෙනාගේ සිකුරු 7 ඉන්න කේන්දර ගැලපෙන්නේ නැද්ද ?

    • @fashionsrilanka679
      @fashionsrilanka679 2 года назад

      කුජ රාහු දෙකම 7 ඉන්න නිසා ගොඩක් හොඳ නැද්ද ????

    • @thushanthikoralage489
      @thushanthikoralage489 2 года назад

      @@fashionsrilanka679 කුජට ගුරු පේන නිසා අසුබතා යම්තාක් දුරට මගහැරෙනවා.ඒ වගේම කන්‍යා ලග්න හිමියාගේ 7 වැන්නේ නීච භංග රාජ යෝගයක් පිහිටල තියෙනව.

  • @3stedi4blo16
    @3stedi4blo16 3 года назад

    Kuja ravi dekama 7 nam?

  • @dinuskadarshani3152
    @dinuskadarshani3152 9 месяцев назад

    විවාහා ග්‍රහයා අවසන් කියන්න මොකක් ද

  • @sinhalagethanuja5893
    @sinhalagethanuja5893 2 года назад

    👌👌👍👍

  • @mishakularathna6695
    @mishakularathna6695 2 года назад +5

    අගහරු 7කෙනෙක් බදින්න ඕනේ අගහරු 7 කෙනෙක්මද?

    • @sandeepahanshi4206
      @sandeepahanshi4206 Год назад +2

      අනේ කියන්නකො🥺🙏 අගහරු 7 කෙනෙක් බදින්න ඕනි 7 කෙනෙක්මද😢

    • @Greeny4go
      @Greeny4go Год назад

      ​@@sandeepahanshi4206ehema na. 7ta 7 hodai

    • @Denuwanpahasara-g9w
      @Denuwanpahasara-g9w 3 месяца назад

      @@sandeepahanshi4206ow

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. 2 месяца назад

      ​@@sandeepahanshi4206ඔව්

    • @gphlakmali7310
      @gphlakmali7310 2 месяца назад

      Ow mama nam ahala thiyenawa

  • @priyadarshanisujani4070
    @priyadarshanisujani4070 2 года назад +2

    පුරුෂ ලග්නය තුලා (කුජ 7)
    ස්ත්‍රී ලග්නය කුම්භ(කුජ ශුක්‍ර 12) මගේ විවහය කඩිලා යයිද?

    • @starwings8984
      @starwings8984 3 месяца назад

      අනේ එහෙමනම් වෙන්න එපා....මොන ප්‍රස්න තිබුනත් ...හොදට ඉවසීමෙන් බුද්දියෙන් ජීවත් වන්න.

  • @prabhath-hc4br
    @prabhath-hc4br 2 года назад +1

    සිකුරු 7ට කුජ 7 ගැලපෙනවද

  • @shanthichrysostom6920
    @shanthichrysostom6920 Год назад

    Aya kireema kohomada

    • @Mrbestt
      @Mrbestt  Год назад

      වට්සැප් කරන්න

  • @madusewwandi6482
    @madusewwandi6482 Год назад

    Dennama kumba lagne.ganu wyagra yoni pirimi kena belali yoni.ganu kenage bangai.pirimiyage kuja 7.sitha nakatha gahanu.pirimiya aslisa nakathe

  • @arunapriyankara3258
    @arunapriyankara3258 2 года назад

    Laganaya kumba 1shikuru=7guru =11rahu viwahay keshe weida

  • @shashikalagunawardana5711
    @shashikalagunawardana5711 Год назад +1

    උපන් නැකත හත නැකත කියන්නෙත් මේ කුජ හත කියන එකමද?

    • @Mrbestt
      @Mrbestt  Год назад +1

      නැ.. චන්ද්‍රයා කන්‍යා රාශියේ ඇති හත නැකත නම්

  • @sanukanimsh6681
    @sanukanimsh6681 9 месяцев назад

    mageth 7.

  • @gphlakmali7310
    @gphlakmali7310 2 месяца назад

    Mama th අගහරුවා 7kenek

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 года назад +1

    👊🙏🙏🙏

  • @nadeekasubasingha745
    @nadeekasubasingha745 3 года назад

    ස,කු 5 කොටුවෙ හිටියේත් මොකද වෙන්නේ?

  • @Dflix-DR
    @Dflix-DR 9 месяцев назад

    @KiyushiOnara ona na mama dapu number eka dakkda?

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 5 месяцев назад

    වටි ඝප් නමිබර් නැද්ද

  • @galaxymobile2832
    @galaxymobile2832 3 года назад

    Puluwan nam mage lagnaya nivaradhiva kiyanna mithuna ha kataka kiyala dhekama kiyanawa obathumata pin

  • @shamalichathu5868
    @shamalichathu5868 2 года назад

    Sir girl ge kuja nehe ,eth boy ge kendaraye kuja 1 kotuwe thiyanawa...godak adaren innawa dennama .marry karala nehe thawama..

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      ආදරේ සහ විවාහ ජිවිතේ කියන්නේ දෙකක්‌. කටක ලග්නය වෙලා කුජ 1 ඉන්නකොට වෙනයි.. මේෂ මකර හෝ වෘශ්චික වෙලා ඉන්නකොට වෙනයි..

    • @shamalichathu5868
      @shamalichathu5868 2 года назад

      @@Mrbestt girlge danu lagnaya kuja nehe,boyge meena lagnaya kuja 1

  • @zara27-
    @zara27- Год назад +4

    අගහරැ 7 ගැහැනු කේන්දර සහ කේන්දර දෝශ නැති පිරිමි කේන්දරයක් ගැලපෙනවද.😢

    • @KiyushiOnara
      @KiyushiOnara 9 месяцев назад

      Na ehema galapenn na.. ehema marry kroth ekko kasde kadenw.ehem nthnm pirimi kena marenwa.

  • @sujanimadushika828
    @sujanimadushika828 2 года назад

    මගේ සෙනසුරු කුජ කේතු රවි 2 රාහු 8 මාරකද බදින කෙනාට

  • @sanjeewasanjeewasilva9681
    @sanjeewasanjeewasilva9681 2 года назад +3

    මම කේතු හතෙ පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකො

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. 2 месяца назад

      විවාහය ගොඩක් ප්‍රමාද වෙනවා

  • @rriddaamnaqadani8573
    @rriddaamnaqadani8573 2 года назад +1

    Kethu හතෙ හිටියොත් මොකද වෙන්නෙ

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 5 месяцев назад

    7පාලුයී කියන්නේ මොකක්ද

    • @Mrbestt
      @Mrbestt  5 месяцев назад

      @@haturusinghahaturusingha4755 7 වෙනි කොටුවේ ග්‍රහයෙක් නෑ

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 5 месяцев назад

      @@Mrbestt ඒක ජීවිතේ ට බලපාන්නේ කොහොමද එහෙම අයට මහන යෝග තියෙනවාද

    • @Mrbestt
      @Mrbestt  5 месяцев назад

      @@haturusinghahaturusingha4755 උපන්දිනය සහ වෙලාව දාන්න මම කියන්නම් කෙටියෙන්

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 5 месяцев назад

      @@Mrbestt මම 84,07 ,05 දවල් 2යි.5ට සතුරැ කරදර තියනවාද මේ වනවිට ජී⁣විතේ කරන හැම දේකින්ම අසාර්ථකවෙලා ඉන්නේ මහන්සි ය විතරයි මම කවදාවත් කේන්දරේ බලලා වැඩ කරලා නෑ මේ වෙනකල්ම

    • @Mrbestt
      @Mrbestt  5 месяцев назад

      @@haturusinghahaturusingha4755 තුලා ලග්නේද

  • @victelecaster9999
    @victelecaster9999 3 года назад

    🙏🙏🙏

  • @Nilu-mj6zw
    @Nilu-mj6zw 7 месяцев назад

    Mage putha 7 kandaraya

  • @imeshathushani5886
    @imeshathushani5886 3 года назад

    මේශ ලග්නයේ ඉන්න කෙනෙක්ගේ කුජ 7 කොටුවෙ තියෙනවනම් ඒක ප්‍රශ්නයක් ද

  • @ranjihpushpakumaragunase-sj5vf
    @ranjihpushpakumaragunase-sj5vf 8 месяцев назад

    Ou mage 1 kuja guru

  • @easycreations7899
    @easycreations7899 3 года назад +4

    ස්ත්‍රී - ලග්නය මීන (කුජ 8)
    පුරුෂ - ලග්නය මීන (කුජ සහ රාහු 7)
    කේන්දර ගැලපීම කෙසේද

    • @Mrbestt
      @Mrbestt  3 года назад +2

      කුජ ප්‍රශ්නයක් නෑ.. යෝනි මොනවද බලන්න.. සෙනසුරු ගුරු කොතනද බලන්න

    • @easycreations7899
      @easycreations7899 3 года назад

      @@Mrbestt ස්ත්‍රී පුරුෂ දෙකම යෝනි - මූෂික දෙන
      සෙනසුරු - 1
      ගුරු - 11

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 2 года назад

      .ගැහැණු කේන්ද්‍රය වුර්ෂභ ලග්නය ශනි 7 පිරිමි කේන්ද්‍රය මකර ලග්නය කුජ 7 අපල ද පිලිතුරු බලාපොරොත්තු වෙමි

    • @easycreations7899
      @easycreations7899 2 года назад

      @@premalathawijesekara6340 මම එය පිලිබඳ නොදනිමි. එය සොයන්නේ කෙසේද
      ගැහැනු :-
      1 = ශනි
      6 = සඳු, බුධ, රවි, රාහු
      7 = ශුක්‍ර
      8 = කුජ
      11 = ගුරු
      12 = කේතු
      පුරුෂ :-
      1 = ශනි, කේතු
      3 = රවි, බුධ
      4 = ශුක්‍ර
      6 = සඳු
      7 = කුජ, රාහු
      11 = ගුරු

    • @ashiniashini-t1s
      @ashiniashini-t1s 11 месяцев назад

      ​@@Mrbesttඅනේ මට කියන්නකෝ මේ දෙක සර් 🥺 2003.4.4 දහවල් 11.32 පිරිමි....ගැහැනු 2003.7.8 උදෑසන 5.5...අනේ අපි බැන්දොත් ප්‍රශ්ණයක්ද

  • @sanduniruwanthika7451
    @sanduniruwanthika7451 2 года назад +15

    කුජ 1 / 4 / 7 / 12 හෝ 1 / 5 / 7 / 10 තැන් වල සිටින කේන්දරයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 3 года назад +4

    මගෙත් කුජ 7, සෙනසුරු 7 😒😒

  • @SampathSampath-tm7cg
    @SampathSampath-tm7cg Год назад

    10.inne.mage

  • @udithajayathissa902
    @udithajayathissa902 3 года назад +1

    කුජ,රාහු,...11
    කුජ 5
    කුජ,ගුරු 11
    කුජ 3
    මේ විදියට තිබුනොත්......????
    මොකද වෙන්නෙ සර්

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 года назад +2

    නැකත සමග ලිංග පොරොනිදම විස්තර කර දමනින

  • @lalathipunchihewa3343
    @lalathipunchihewa3343 3 года назад +1

    ඔබතුමාගේ නම නැතුව වට්ස්අප් දාන්න බෑ

  • @mallikaabewardana992
    @mallikaabewardana992 2 года назад

    මගේ චන්ද්‍රයා සහ කුජ හත්වන කොටුවෙ ශනි දොලොස් වැන්නේ ගුරු දහ වැන්නේ සිකුරු සහ කේතු නව වැන්නෙ රාහු තුන් වැන්නෙ රවි බුධ අට වැන්නෙ.මේ ගැන යමක් කියන්න

  • @CoolKidsFashion
    @CoolKidsFashion 2 года назад +1

    රාහු 7 යී කුජ 7 යී ගැලපෙන වද

    • @Greeny4go
      @Greeny4go Год назад

      Glalenwa. Blnna ona hodata

  • @udarasilva2721
    @udarasilva2721 2 года назад +1

    කුජ 7 පිරිමි ලමයා ගෑනු දරුවා සිකුරු 7 සහ කුජ 11 රාහු 8 කේතු 2 විවාහයට සුදුසුද

  • @dtvideos7956
    @dtvideos7956 Год назад

    හත පේන අයට හරියන්නේ ඒ වගේම හදහනක්ද

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 2 года назад

    Watinaa adahas tikak.

  • @nj7514
    @nj7514 3 года назад +3

    මගේ සිකුරු, රාහු ,ගුරු තුනම තියෙන්නේ 7 එතකොට මොකද් වෙන්නේ?කුජ නම් 12

  • @punsararathnayaka2908
    @punsararathnayaka2908 3 года назад

    ගැහැනු ලග්නය මිතුන 8 කුජ සහ කේතු ඉන්නවා
    පිරිමි කුම්භ 8 කුජ සහ ගුරු ඉන්නවා මේක බහුම දෝෂය තිබෙනවාද

  • @sinhalagethanuja5893
    @sinhalagethanuja5893 3 года назад +2

    mage mahaththayath kuja 7 kenek .mama ehema ne.ithin mage mahaththayage jivitheta anathurak veida.mage jivitheta anathurak veida.ane mata pilithirak laba denna🙏

    • @SadulaMethdinu-tg4ep
      @SadulaMethdinu-tg4ep Год назад +1

      Matath kiyanna

    • @malkimanendra5706
      @malkimanendra5706 9 месяцев назад

      කුජ 7 කෙනෙක්‍ට ගැළපෙන්නේ කුජ 7 තියෙන කෙනෙක් .අපේ නංගි කෙනෙක් හිටියා එයත් කුජ 7 කෙනෙක් . එයා ව මැරි කරෙත් කුජ 7 තියෙන කෙනෙක්

  • @33udanichamarika82
    @33udanichamarika82 2 года назад +1

    7 penawa kiyanne mokadda ehema kenek bandoth mokada wenne

  • @nipunithathsarani149
    @nipunithathsarani149 2 года назад

    Kendare balwa gnn puluwn da

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      පුළුවන්.. වට්සැප් කරන්න

  • @msewwandi1548
    @msewwandi1548 2 года назад +1

    Gahanu = 2001/6/25 5.5 p. M pirimi 2000/ 2/18 9.8 a. M meka balala dennako pls🙏