බහු විවාහ සහ අනියම් සබඳතා(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024
  • මිනිසාට ස්වාභාවයෙන්ම ආහාර මෙන්ම ලිංගික අවශ්‍ය තාවයද සුවිශේෂ වෙයි.වනචාරි යුගයේ ස්ත්‍රී පුරුෂ බහු සංවාසය සිදුවූ අතර මිනිසා ශිෂ්ඨත්වයට පත්වූ දා සිට මේ පිළිබඳ සම්මතයන් ඇති කරගත් අතර පසුව එය නීතියක් බවට පත්කර එයට කොන්දේසී ද ඇතුලත් කරන ලදී .කෙසේ නමුත් අදත් මෙම බහු ලිංගික සේවනය කෙසේ හෝ සිදුවෙමින් පවතී ඒ පිළිබඳව ජ්‍යෝතිෂය තුලින් කරන කෙටි විග්‍රහයකි මේ.

Комментарии • 488

  • @dilrudanajana8839
    @dilrudanajana8839 2 месяца назад

    අදයි මම මේ විඩියෝව දැක්කේ ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේය පැහැදිලිව කියා දුන්නාට මම තව සැරයක් මේක බලනවා.

  • @deepalkularathna3394
    @deepalkularathna3394 7 месяцев назад

    ඉතා වටින දේශන පෙලක්. සර්, ඔබ තුමාට ගොඩාක් පින්. ඒ වාගේම ඔබ තුමා ජ්‍යෝතිෂයට කරන්නේ ඉතා වටිනා උසස් සේවාවක්. ගොඩක් ස්තුතියි .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 месяцев назад

      බෙහෙවින් ස්තූතියි

  • @Imma-MT
    @Imma-MT 5 месяцев назад

    ඔබතුමාට ගොඩාක් ස්තූති.දීර්ඝායුස වේවා!!

  • @NelumLanka
    @NelumLanka 2 месяца назад

    තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා. ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 Год назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 දීර්ඝායු වේවා,,,,,,,,

  • @ireshalakmali8755
    @ireshalakmali8755 5 месяцев назад +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @lgpschamara7059
    @lgpschamara7059 3 года назад +5

    ඉතා පැහැදිලිව කියා දෙනවා..දිගටම කරගන යන්න...බුදු සරනයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      දිරිමත් කලාට ඔබට ගොඩාක් ස්තූතියි

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад

    බොහොම පින් සර් හොද ට පැහැදිලි වුනා මං ඇත්ත ටම ඉගෙන ගන්න වා තෙරුවන් සරණ යි .

  • @rathnakumari1656
    @rathnakumari1656 2 года назад +8

    සර්,... ඔබට බොහොම පිං.මම මෙම විෂයය ඉගෙන ගන්න කෙනෙක්.දැනෙන විදිහට කියා දෙනවා වැදගත් පාඩම්.ගොඩක් ස්තූතියි.සර්.

  • @RashmikaKumara-ws2nk
    @RashmikaKumara-ws2nk 7 дней назад

    1-
    2-ප්ලුටො
    3-නැප්චූන්
    4-යුරෙනස්
    5-රාහු
    6-චන්දු
    7-
    8-
    9-ශනි
    10-රවි සිකුරු
    11 කුජ කේතු බුද
    12ගුරු
    ලග්නය වුශ්චික
    නවාන්ශකය සින්හ

  • @madurapperumagesusil3662
    @madurapperumagesusil3662 Год назад

    පැහැදිලි කර දෙනවා හොඳටම බෝහොම ස්තුතියි

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 24 дня назад

    දීර්ඝායු වේවා ඔබ තුමන්ට🙏
    2001. 5 . 26 උදේ 1.20
    කුම්බ ලග්නය
    විවාහය සහ ඉදිරි අනාගතය කෙසේද?

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 2 года назад +2

    ස්තුතියි ❤️🌹🙏

  • @sandunideera1596
    @sandunideera1596 Год назад

    Theruwan saranai sir mage mahaththayata aniyam sambanda kam thiyenawa daruwo wenuwen iwasan innawa ape vivahaya digatama pawathida kiyala dana ganna one

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      0779167114 ට කේන්දර එවන්න ඉදිරිය ගැන කියන්න

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 года назад +1

    අද තමයි ඔබතුමාගේ විඩියෝවක් නරඹපු පලමු දින.විෂය පිලිබද නොදන්නා උවද තේරුම් ගැනීමට හැකියාව ලැබුනා.සුභ පතනවා 🤝.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      0771396855 වට්ස් ඇප් කරන්න

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 24 дня назад

    තෙරුවන් සරණයි..🙏 මහත්මයා.
    1999.3.16 දවල් 12.12 ට වෘශඹ ලග්නය
    විවාහ ජිවිතය සහ අනාගතය කෙසේද?

  • @PRATHIRU
    @PRATHIRU 2 года назад +1

    ඔබතුමා චිරාත් කාලයක් යහෙන් වැජබි ඔබතුමා සිතන්නාහු යහපත් චෙතනාවන් සපල වි නිදුක් නිරෝගී වි සතුටින් සතුටට පත් වෙවායි සුභ පතමි!

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ඔබටත් නිරෝගී සුවයම ලැබේවා

    • @romaaromaa9937
      @romaaromaa9937 2 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishudandeniarachchi8263
    @ishudandeniarachchi8263 3 года назад +2

    බොහොම අගය කළ යුතු කාර්යක් ඔබ තුමා කරනවා.ස්තූතියි.බොහොම පින්.
    මගේ විවාහය පිළිබඳ ඔබ තුමාගෙන් දැනගන්න අවශ්‍යයි.මට දැන් වයස 30. තවම විවාහයක් නැහැ.
    1 චන්ද්‍ර
    2 රවි බුද
    3 ශනි සිකුරු රාහු
    4
    5
    6
    7 කුජ
    8
    9 ගුරු කේතු
    10
    11
    12
    බ්‍රහස්පති මහා දශාව
    වර්ෂ 2 මාස 7 දින 26
    වීසා නැකත් සිව්වැනි පාද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      සියල්ල ලීවත් ලග්නය ලියන්න අමතක වුනාද නැවත ලියන්න

    • @ishudandeniarachchi8263
      @ishudandeniarachchi8263 3 года назад

      @@ARIYAPALAHEWAGE වෘශ්චික

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ඔබට සරාගී යෝගයක් තිබෙන කේන්ද්‍රයක් හරියනවා. දැන් තියෙන දසාව මට දැන ගන්න බැහැ උපන් දිනේ නැති නිසා කථාකරන්න 0779167114 ට

  • @hadakari1372
    @hadakari1372 Год назад

    ලග්නය- මේශ
    උපන් වේලාව - අපර භාග 5.24
    නවාංශකය-දනු
    හත්වැනි රාශිය- ශු ,කු
    විවාහය කෙසේ වේද

  • @Slteacherinuk
    @Slteacherinuk Месяц назад

    චන්ද රාහු අටවැන්නෙ ඉන්න එක හොද නැද්ද ? ඒක වැන්දබු යෝගයක් ද ?

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад

    Sir ta Niduk, Nirogee suwaya athiwa obathumata deergayusha labamin Uthum uu Niwan Doratuwa vivara wewa 🙏🙏🙏

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 Год назад

    සර් ට බොහොම පිං

  • @sandulakalpani4980
    @sandulakalpani4980 11 месяцев назад

    අම්මෝ හරියට කියලා දෙනවා බුදුසරණයි

  • @kumarikumari7773
    @kumarikumari7773 Год назад

    Mamath asa karana vishayak meka.budusaranai sir

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 6 месяцев назад

    Sir 1986.11.5 රාත්‍රි 7.35 wushamba lagne 7 shani ,බුද 8 wanna උභය රාශියක් wana danuwe chandraya ඉන්නවා .දෙවැනි විවාහය kta ඉඩ tiyenawa da?

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 3 месяца назад

    සර් මම
    1997.10.24 උදේ 9.25ට පරණ වෙලාව 8.55 කියලා දාලා තියෙන්නේ.ගාල්ල මහමෝදර රෝහල ලග්නය වුර්චික
    1 කුජ සිකුරු
    2හිස්
    3 ගුරු
    4 කේතු
    5ශනි
    6 හිස්
    7 හිස්
    8 හිස්
    9 චන්ද්‍ර
    10 රාහු
    11 හිස්
    12 රවි බුද
    විවාහය හා දරුපල සහා අනාගතය කොහොමද සර්

  • @ayeshachamali4875
    @ayeshachamali4875 25 дней назад

    Sir ekama දෝශේ දේකේම තියනව කියන්නේ ඒක භන්ග වෙනව නේද

  • @IndikaMadushanka-n7h
    @IndikaMadushanka-n7h 2 месяца назад

    සර් බහු විවාහ යෝග තියෙන හැම කේන්දරේකම අනිවාර්යයෙන් බහු විවාහ සිදු වෙනවද. නැතිනම් අනිත් විවාහ උනු කේන්දරයෙන් එවැනි ග්‍රහ බලපෑම් නැති වෙන්න පුලුවන්ද

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 Год назад

    ඔබ තුමාට දෙවිපිහිටයි

  • @Ranitha-l6v
    @Ranitha-l6v 2 месяца назад

    Sir 1975.10.09 sawasa 5.15 halawatha megena sandahanak denna hekida ..Sthuthei

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад +1

    Sir,
    Podi patalaweemak, Sir gaththe example;Wushaba Lagnaya
    Sir kiwe UBAYA Rashi vala SIKURU +RAVI sitiyoth Kiya,
    Namuth sir ganne THIRA RASHI 2,5,8,11kiya,
    (UBAYA Rashi 3,6,9,12
    Evita enne KATAKA, THULA, DANU,MEZA)
    Sir, e gana pahadili karadenna 🙏
    E ekkama Aya awasanaye sir kiwe RAVI +SADU sitiyoth Kiya,🤔

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      රාශි පිහිටන ග්‍රහ දෘෂ්ඨි අනුව එක එක තත්වයන් ඇති කරනවා

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en 6 месяцев назад

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරනයි

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 6 месяцев назад

    Sir 1986.11.05 රාත්‍රි 7.35 wushamba lagne .6 wanne,රවි සිකුරු inne, හත අධිපති kuja 9 inne.meka අනියම් සම්බන්ධයක් ati wena පිහිටීම k da?

  • @dr.prasadkatulanda1536
    @dr.prasadkatulanda1536 2 года назад

    Meesha lagnaya punawasa nakatha
    1 Naha
    2 Guru Shani
    3 rahu
    4 chandrata
    5 Naha
    6naha
    7 kuja
    8 Pluto
    9 Ravi kethu
    10 buda yurens Neptune
    11 sikuru
    12 Naha
    artkhikaya vivahaya kohomada mahathaya ??

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      උපන් වෙලාව දෙන්න බලන්න

  • @IsharamadhushaniJayalath
    @IsharamadhushaniJayalath 9 месяцев назад

    1992.06.21 , 11.15 am , sinha lagnaya
    Female
    Me dawas wala manasika prasna godak tiyenawa mahathmaya.
    Job eken ihalata yanna beriweida,rata yanna chans ekak nadda,vivaha wela inne.vivahaye gatalu tiyenawada.

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 Год назад

    කිහිප වතාවක්ම ඇහුවා මේ වැඩ සටහන නම්..හුගක් වැදගත්..මේ කියපු විදියේ හුගක් කේන්දර මම දැකලා තියෙනවා..බහු විවහ කෙසේ වෙතත් බහු සම්බන්ධ කම් නම් අනන්තයි..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      මට ඔබගේ කේන්දරය එවන්න බලන්න 0779167114 ට

  • @LathaIgalawithana
    @LathaIgalawithana 9 дней назад

    ග්‍රහ දුෂ්ඪි ගැන කරන්න සර් තෙරුවන් සරනයි

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 2 года назад +1

    තෙරුවන් සරණයි .

  • @ireshalakmali976
    @ireshalakmali976 Год назад

    Theruwan saranai sir

  • @niaansanipawani6339
    @niaansanipawani6339 7 месяцев назад +1

    Sinha laganaye sitha nekatha 7 adipathi shani inne 12 wenne
    Mahathmaya wiwahayata kuja saha guru sikuru balapana bawa ahala tiyenawa mage 1 kotuwe sikuruth 2 kotuwe guru saha kethuth 9 kotuwe kujath sitinawa wiwahayak sidu uwahoth ema wiwahaya sarthaka wenawa neda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 месяцев назад

      උපන් වේලාව දෙන්න බලන්න

  • @tusharisajeevani4478
    @tusharisajeevani4478 2 года назад +1

    බොහොම ස්තුතියි 🙏

  • @Sandu1-n7o
    @Sandu1-n7o Год назад +1

    පිං සිදුවනව sar

  • @manelsriyani6339
    @manelsriyani6339 3 года назад

    Obathumata godak sthuthi apata me deval kiyala dunnata

  • @harshakumara2968
    @harshakumara2968 2 года назад +1

    Deergayu wewa theruwan saranai

  • @sewandiperera7918
    @sewandiperera7918 Год назад

    Thanks sir

  • @Slteacherinuk
    @Slteacherinuk Месяц назад

    රවි ශනි සිකුරු දහවැන්නෙ එකට ඉන්න එක හොද නැද්ද ?

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 месяцев назад

    Sir wushamba lagne 8 අධිපති guru 10 wanne යෙදෙන wita tatwaya වෙනස් da?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 месяцев назад

      0779167114 ට එවා බලා ගන්න

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 6 месяцев назад

    1975-5-22
    තුලා ලග්නය
    4,05 උපන් වෙලාව
    මට මොනවාවෙයිද

  • @Ameeshaheshani
    @Ameeshaheshani 3 года назад

    Niyamayi.hodata pahadiliwa kiyala denawa.oba thumage nambarayak nadda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ස්තූතියි ඔබට දීර්ඝායු වේවා

  • @sanjunuwan2513
    @sanjunuwan2513 7 месяцев назад +1

    මහත්මයා මගේ 10වැන්නෙ මකරයේ ශු,කු, ශ ඉන්නෙ
    තෙරුවන් සරණයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 месяцев назад

      තව එකක් ගැන සිතනවා

    • @sanjunuwan2513
      @sanjunuwan2513 7 месяцев назад

      Therune naha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 месяцев назад

      බහු සබදතා ඇතිකර ගැනීම

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Год назад

    Budusaranai

  • @bubudunichampika2043
    @bubudunichampika2043 Год назад

    මහත්මයා මම මීන ලග්නය .1992/12/18 දවල් 12.32 ට.පානදුර . 3 කේතු , 5 කුජ ,7 ගුරු, සදු, 9 බුද ,රාහු. 10 රවි, 11 ශනි, සිකුරු . විවාහය ගැන දැනගැනීමට අවශ්‍ය යි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      2023-2026 විවාවන්න බැරි වුනොත් බොහෝ ප්‍රමාද වේවි

    • @bubudunichampika2043
      @bubudunichampika2043 Год назад

      @@ARIYAPALAHEWAGE මහත්මයා මම විවාහකයි.විවාහ දෝෂ තිබේද .2018 විවාහය සිදුවුණා .විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න හදහනෙ තිබෙද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      විවාහදෝෂ බලන්න දෙන්නගෙම හදහන් අවශ්‍යයි මෙය පුද්ගලිකව කරගන්න 0779167114 ට උපන් වේලා වට්ස්ඇප් කරන්න

    • @bubudunichampika2043
      @bubudunichampika2043 Год назад

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තුතියි 🙏 මහත්මයා .

  • @ranasinghepiyumi428
    @ranasinghepiyumi428 7 месяцев назад

    උභය රාශීන් වල ධනු රාශිය ට අදාල ස්තානයේ රවි බුධ සිකුරු කේතු සිටියොත් ප්‍රැශ්නයක් නැතිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 месяцев назад

      ලග්නය අනුව තමයි එඑය බලන්න වෙන්නෙ මොකද මූල ත්‍රිකෝණ හෝ කේන්ද්‍ර ගතවීම අනුව තමයි ශභ ශුභ අශුභ ඇති කරන්නෙ

  • @punchisamanali-2451
    @punchisamanali-2451 9 месяцев назад

    පුරුෂ 1995.04.20 සවස 3.38 සිංහ ලග්නය
    ස්ත්‍රි 1996.11.14 උදේ 9.47 ධනු ලග්නය
    අපි දෙන්න අදරේ කරනවා ගොඩාඩාක් එත් අපිට සැහෙන්න කරදර මහත්මයා අපි දෙදෙනා අපි දෙදෙනා ගැලපීම කොහොමද මහත්මයා ?

  • @nilakshirathnayaka7127
    @nilakshirathnayaka7127 10 месяцев назад

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
    මගේ දුවගෙ උපන්දිනය 2003.03.18
    හවස 3.48 කුරුණෑගල දි
    ඇයගේ අධ්‍යාපනය හා විවාහය පිළිබඳ සදහන් කරන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      මකර ලග්නය පුවපල් නැකත වාසනාවන්ත කේන්ද්‍රයක් ඉදංරිය සියල්ල හොදටම සිදු වෙනවා

  • @pbchvdh
    @pbchvdh 2 года назад

    Mahaththya mage lagnaya makara.
    2. Shani 5. Kethu 6. Sikuru 7. Buda 8. Ravi,chandra 9.kuja,guru 11. Rahu .
    Maa nekatha 4 veni padaya .
    Sadu maha dasawa yanne.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ඔබට හොද විවාහයක් සිදු වෙන්න ඕන

    • @pbchvdh
      @pbchvdh 2 года назад

      Vivahayata 2. Shani inna aka vivahayata oda ne neda.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      අනිත් පාර්ශ්‍රවයෙ කේනද්‍රය අනුව බලන්න ඕන

    • @pbchvdh
      @pbchvdh 2 года назад

      Bohoma sthuthi mahaththaya. gedara dora givithaya gena ha awaye minusun vasaya karanne keseda kiyala vedio akak danna.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      හොදයි උත්සාහ ගන්නම්

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 6 месяцев назад

    සර්, ග්‍රහ දෘශ්ටි ගැනත් දැන ගන්න ආසයි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад +1

      ඉදිරියේ කියා දෙන්නම්

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 Год назад

    Mahatmaya 86.11.05 rathri 7.47 ta upan .... wiwahaya ,sambandata gana yamak kiyanna ppluwnda? Teruwn saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      වෘෂභ ලග්නය මුල නැකත 11-5 රාහු කේතු “විෂ්ධන“ කාල සර්ප යෝගය වැඩිපුර රණ්ඩු සරුවල් ඇති කරනවා ඔබ ඉතා රාගාධිකයි මෙම කරුණ නිසා විවාහ ගැටළු ඇති කරනවිා දෙනව විවාහ ශුභ නොවන බවද සිතන්න

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 5 месяцев назад

    Sir atawanne grahayan 9 wanna දකින wada? හත් wanne shani iddi 9 kuja hitiye nam shani මංගල දෝෂ atiwenawa නේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 месяцев назад

      0779167114 ට එවා හරියට බලා ගන්න

  • @krishnasandamali5800
    @krishnasandamali5800 3 года назад +1

    බුදු සරනයි මහත්මයා මට මගෙ පුතාගේ ඉදිරි අනාගතය ගැන දැනගන්න ඕනි .උපන් දිනය 2012.11.02. වෙලාව පෙ.ව.2.14. ලග්නය සිංහ . උපන් ස්ථානය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад +1

      ලග්නය සිංහ උපන් නැකත “ රෙහෙණ“ 04-10 රාහු කේතු “සංක්පල්“ කාල සර්පයෝගය මෙම යෝගය අනුව මව පියා ඉන්නාතුරු හොදයි ඊට පසු එයා ජීවිතේ ප්‍රශ්ණ ඇතිකර ගන්නව. උපතේදී රාහු නීචයි 04 වැන්නේ 05 අධිපති ගුරු 10 උචුච චන්ද්‍රයා සමග සිටීමත් 04 අධිපති ක්‍රජ 04 සිටීමත් හොදයිි පියා සහ සීයගෙන් උරුම ලබන්න වාසනාව තිබෙනව හැබැයි දුප්පත් හෝ පීඩා ඇති ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගනීවි ඉදිරියේදී මෙම කරුණ නිසා 2023 ලබන රාහු මහ දසාවත් සමග එයාට ගෙදර සිටීම අපහසුබව ඇති කරයි ඉගෙනීමට හැකියාව ඇත වට පිට බාධා තමයි එයට අවුලක් වුනොත් එම නිසා කරුණු කාරණා තේරුම් අරගෙන පීඩා අවම කරගන්න කටයුතුද කර ගන්න.

  • @supuniperera4008
    @supuniperera4008 Год назад

    Kanya lagnaya kuja rahu 1 sadu sikuru ravi buda 4 guru 5 senasuru kethu 7.wiwaha jiwithya subada.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      උපන් වේලාව දෙන්න

    • @supuniperera4008
      @supuniperera4008 Год назад

      @@ARIYAPALAHEWAGE kendara nogalapima gna oba wani me wishaya gna danuwath knkgen upadesak labima wasanawak.sthuthi obathumata

  • @nadeeshasenavirthne1097
    @nadeeshasenavirthne1097 8 месяцев назад

    සර් යම් ධනු ලග්නය හිමි කේන්ද්‍රයක 5 වැන්නේ බු,සි,ර සිටීම අනියම් සම්බන්ධතා ඇති වෙනවා කියන්න පුලුවන්ද.

  • @nadeeshasewwandi2131
    @nadeeshasewwandi2131 3 года назад

    Mage lagnaya dhanu,
    2, shani, rahu , 4 ravi, 5 buda, sikuru, 7, kuja, 8, sadu, guru, kethu innawa. Mage wiwaha jiwithaya saha anagathaya kohomada mahathmaya
    Upan nekatha- Aslisa, 4 padaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ලග්නයෙන් 07 කුජ සහ සදුගෙන් 07 ශනි රාහු මෙය පාපී කේනද්‍රයක් විවාහයට බලපානවා පාපී කේනද්‍රයකටම ගැලපීම් කරන්න වෙනව.සමහරවිට මෙය විවාහ ප්‍රමාද දෝෂයක් ද වෙනවා. ලග්නාධිපති 08 ගුරු ඔබට ජීවිතේ ගොඩාක් බාධා ඇති වේවි. ඒවට නොබියව මුහුණ දීල ඉදිරියට යන්න

  • @SunilChandra-i7b
    @SunilChandra-i7b Год назад

    Very,,good,sir

  • @dhanushkakumarasiri7854
    @dhanushkakumarasiri7854 Год назад

    Mahathmaya..mama 1985.09.17 02.30pm ..makara lagnaya ...kumba nawanshaka..mage marriage eka wena kalaya poddak kiyanna sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      සදු සමග කේතු එකතුවී 07 බලාගෙන ඉන්නවා මෙය විවාහ පුමාද හෝ අවිවාහක තත්වයක් ඔබේ විවාහ යෝග කාරක කාලපසුවෙලා වසර 08 ක් වෙනවා අවසාන අවස්ථාව 2025/9 ඉන්පසු හදිසි විවාහ පමණයි හරියන්නෙ

  • @rathnakumari1656
    @rathnakumari1656 2 года назад +2

    සර්... භාව කේන්ද්‍රයක් හදලා බලන. හැටි කියලා දෙන්න.

  • @sadinatv4652
    @sadinatv4652 3 года назад +1

    තෙරුවන් සරනයි සර්🙏

  • @sisirananayakkara736
    @sisirananayakkara736 2 года назад +1

    පංති පටන් ගන්නේ කවදාද...කතාකරන්න නොම්මරය එවන්න සර්

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад

    Theruwan Saranai Guruthumani 🙏🙏🙏
    8 adgipathi (Kumba Rashiya) SANI, uwahoth,
    7 adgipsthith SANI ma nisa
    SANI (7)Makaraye sitiyoth
    Eyath bahu vivahayata yanawada ho aniyam sabadatha valata yanawada? Hethuwa 7adhipathith SANI ma nisa?
    Eya ESE nam
    SANI, GURU samaga sanyoga vee 7 siteenam kese balapaaida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      උපන් වේලාව දෙන්න බලන්න

  • @piyumianuradha1640
    @piyumianuradha1640 2 года назад +1

    මගේ දියනියගේ විවාහය සහ ඉදිරි අනාගතය ගැන දැනගන්න අවශයයි මහත්මයා
    1998.09.14
    උදේ 7.16
    කන්‍යා ලග්නය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      අද නැකත 08 ශනි නීචයි 11 කුජ නීචයි බුධ සිකුරු උදාකල “දරිද්‍ර යෝගයක් ද තිබෙනවා 07 අධිපති 06 වැන්නේ 12-6 රාහු කේතු ෂෙෂ්නාග කාලසර්පයත් තිබෙනවා. ලග සිටින
      දැනුම ඇති දෛවඥ මහතෙකුට කේන්ද්‍රය බලන්න දෙන්න අවශ්‍ය ශාන්ති කර්ම කර ගන්න

  • @InokaDhirushi
    @InokaDhirushi Год назад +1

    Taranga shriyani seyalu westara hoyala Dana puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      ඒක වෙහෙසකර වැඩක්

    • @InokaDhirushi
      @InokaDhirushi Год назад +1

      Kohomda a kenaga westara hoyagana

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      කේන්ද්‍ර බලල තමයි

    • @InokaDhirushi
      @InokaDhirushi Год назад +1

      Kohomda ayaga kandara hoya gana

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ඔය කරදර තිබෙන කේන්දර ගොඩක් මට ලැබිල තිබෙනවා

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 года назад

    සර්. යම් ලග්නයක හත අදිපතියා වන සිකුරු දොලොස්වැන්නේ මූල ත්‍රිකෝණව වක්‍රව සිටියොත් විවාහය අසාර්ථක වෙනවාද? දෙවන විවාහයක් වුවත් එසේමද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      විවාහ සැපතට බාධා කරන ග්‍රහ පිහිටීමක් සිකුරු ගේ වෘෂභ රාශියේ සදු උච්ච වීමෙන් එම දෝෂය අහෝසි වෙනවා නැත්නම් විවාහ වලට බාධා ඇති වෙනව මයි

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 года назад +1

    ලග්නය මීන . 1 කේතූ, රවී / 7 රාහු / 10 ගුරු , සනී / 12 කුජ්, සිකුරු , බුද , සදූ අවුරුදු 62 වයස ගෙවන්නේ සිකුරු මහ දසාවේ ගුරු විදසාව දේශපාලන ජීවිතය කෙසේ වෙයිද ? සමගි ජන බලවේගය පක්ෂය ..? 12 තිර රාසිය තුල ඉන්නේ සදු. කුජ්. සිකුරු , බුද ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      පිළිතුරු දුන්නා වෙනත් වැඩ සටහනක ඇති

  • @krishnasandamali5800
    @krishnasandamali5800 3 года назад +1

    තෙරුවන් සරනයි මහත්මයා මට මගෙ දුවගේ ඉදිරි අනාගතය ගැන දැන දැනගන්න ඕනේ 2019.03.10. රාත්‍රී 7.00 ලග්නය කන්‍යා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ලග්නය කන්‍ය නැකත අස්විද ඉගෙනීමට බාධා ඇති බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න සිදුවෙයි මවයි පියයි දෙන්නම ආර්ථික තත්වයෙන් දුර්වල කරල තියෙනව සමහරවිට ඔබලට මේ දරුව පමණක් වෙන්න පුළුවන් ඒ විදිහට ග්‍රහයන් පිහිටල තියෙන්න‍ෙ2041 වෙනකන් සිකුරු මහ දසාව ඇති බැවින් ග්‍රහ පීඩා අවම වෙයි මොකද සිකුරු හොද නිසා මේ දරුව බොහොම සංවේදී බොහෝ ශාන්ත කෙනෙක් ඉදිරිය බරපතල අපල නෑ

  • @LakmaliRathnayake-od6ks
    @LakmaliRathnayake-od6ks Год назад

    1995.09.21 පාන්දර 4.12 බදුල්ලෙදි ලග්නය සිංහ/ පුරුෂ .මහත්මයා මේ හඳහනෙ විවාහය කොහොමද? මොන කාලෙද සිදුවෙන්නෙ? ලැබෙන සහකාරිය මොන වගේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      අස්ලිස නැකත 2024/2027 පැන්නොත් බොහෝ ප්‍රමාද වේවි ලැබෙන කෙනා අමාරුවෙන් ගොඩ ආපු කෙනෙක්

  • @supunimadhushika7886
    @supunimadhushika7886 2 года назад

    Sir,1997.05.18 Meena lagnaya,upan welawa 4.05Am.upan isthanaya Galle.wiwahaya saha idiri anagathaya kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      07 අධිපති බුධ ඉන්නකෛ්තුගෙ අස්විද නැකතෙ එය විවාහ ප්‍රමාද කරන ග්‍රහ තත්වයක් 07 දකින ශනි ඉන්නෙත් බුධගෙ රේවතී නැකතෙ ඒ වගෙම ශනි කේතු උදාකල “ දරිද්‍ර යෝගය විවාහයට සහ ආර්ථිකයට බලපානවා 2024-2025 විවාහයට සුදුසු කාලව වෙනවා දරිද්‍ර යෝගය තිබෙන නිසා ජිවීතය ගෙනයන්න ටිකක් වෙහෙසෙන්න වෙනව

  • @hamumaha9164
    @hamumaha9164 Год назад

    Aniyam sambandatha tiyena kendara wela balanna asai, welawal tiyenawa nam danna

  • @malkibhagya1616
    @malkibhagya1616 2 года назад

    මගේ දියණියගෙ විවාහය සහ ඉදිරි අනාගතය ගැන දැනගන්න අවශ්‍යයි මහත්මයා..
    1999/10/05
    දවල් 12.29
    ධනු ලග්නය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      2026/12 සිට 2029/10 කාලයේ ඉතාම යහපත් විවාහයක් සිදුවෙනවා විවාහයෙන් පසු ඉතාම හොදයි මොකද පෙර පින් තිබෙන කෙනෙක් නිසා

  • @dinushkasun9473
    @dinushkasun9473 Год назад

    මම වෘෂභ හරියටම 7 කොටුවේ ගුරු ඉන්නවා නේ කෙන්දරේ බැලුවහමත් කවිවෙි බහු විවාහ දොෂය තියෙනවයි කියලා මොනවද මම කරන්න. ඔන. 🙂

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      0779167114 ට එවා පැහැදිලිව බලා ගන්න

  • @nilukachandani5584
    @nilukachandani5584 2 года назад

    Sar mage upandinaya 1984/11/27
    Rathri 9.25ta
    Upan sthanaya ,mahaoya(Nagenahira palatha
    Mage lagnaya kataka da meshada kiyala danaganna puluwan da

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      කටක ලග්නය සිංහ නවාංශකය “ සුවණෟ නැකත සීයලගෙ පරම්පරාවෙන් උරුම ලැබීම් ඇත

  • @shalinihettiarachchi1926
    @shalinihettiarachchi1926 Год назад

    Pirime kendaraye 7 wanne rawi,sikuru,buda hitiyoth bahu wiwahada ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      රාශියට ඉතා යහපත් නම් වාසනාවන්ත විවාහයක් විදින්න පුළුවන්

  • @LakmalWeerasooriya
    @LakmalWeerasooriya Год назад

    1994.06.06
    පාන්දර 01.05
    මින ලග්නය
    අස්විද නැකත
    නුවර
    මට දැන ගැනීමට අවශ්‍යයි මට හමු වෙන විවාහා සහකාරිය මොන වගේ කෙනෙක්ද කියලා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      හොද දැනුම තිබෙන විනෝදකාමී කෙනෙක්

  • @HasiMalli
    @HasiMalli Год назад +1

    තෙරුවන් සරණයි! මහත්මයා
    කටක ලග්න
    2001-05-03
    11.51 උදේ
    විවාහ ජිවිතය සහ අනාගතය කෙසේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      කටක ලග්නය පුවපල් නැකත 2025/7 සිට 2027/3 කාලය තුල විවාහය සිදුවෙයි සිදුනොවුන හොත් බොහෝ පුමාද වෙයි

    • @HasiMalli
      @HasiMalli Год назад

      ස්තූතියි තෙරුවන් සරණයි!

    • @sltouristchannel7172
      @sltouristchannel7172 Год назад

      මාහාත්මයා මගේ කෙන්දරය පාරික්සා කරාගාන්ඩ පුලුවන්ඩ

  • @deepthikumara672
    @deepthikumara672 Год назад

    Mesa lagnaya 1989.09.25. Anuradhapura. Mohuta aniyam sambandatha thiyenawada kiyala kiyanna. Budu saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මේෂ පුෂ නැකත 10-04 රාහු කේතු “ඝටක කාල සර්පයෝගය වැලකිලා ගුරු දීප්ත ග්‍රහයා වෙලා තිබෙනවා මෙම කේන්දරයට අනියම් සබදතා නැත

  • @aseladilruk2720
    @aseladilruk2720 2 года назад

    Mage lakne danu 1na 2na 3kethu 4guru 5sani sikuru 6ravi kuja buda innawa 7na 8na 9rahu 10 sadu 11na 12 na me pihitima anuwa mage wiwahaya saha rakiyawa gana tikak kiyanna puluwan da mahaththaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      07 වැන්න වන මිථුන රාඹියට අධිපති බුධ 05 12 අදිපතියන් සමග 06 ඉන්නව තවත් 10 කන්‍යාෙව ඉන්න සදුත් 06 දකිනව විවාහ යෙන් සිතන තරම් සතුටක් ප්‍රගතියක් නෑ 05 සිකුරු නිච ශනි සමග දුරුඵලත් අඩුයි රාජ්‍ය රැකිය ලාබ තිබෙනව ළමයි හෝ ඒ ආශ්‍රිත රැකියා ලැබෙයි

    • @aseladilruk2720
      @aseladilruk2720 2 года назад

      Oya hadane guru hansa yogaya th thiyenawa gajakesari yogayath thiyenawa darma karmadi pathi yogeth thiyenawa wimala yogayath thiyenawa kuja sikuru pariwarthanaya yogayath thiyenawa ethakota oya yoga okkoma thibilath mahaththaya kiyana widiyata asubada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      මට උපන් වේලාව හරියට දෙන්න කරුණු කාරණා බලල පැහැදිලි උත්තරයකන් දෙන්න 0779167114 ට වට්ස්ඇප් කරන්න

  • @lushoo13599
    @lushoo13599 2 года назад

    12 wannadi pathiyaa sikuru saha chandraya dakkama babu vivaha yoga nathi wenawada ??,

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      12 වැන්නාධිපති ගුරු වුනොත් එසේ නොවේ සිකුරු සදු කුජ දකිනව නම් බහු විවාහ වලට බලපෑම වැඩියි

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 года назад

    Sir upan dinaya 1996.05.12
    Upan velawa 4.19 pm
    Kanya lagnaya
    Colombo
    Meke kuja doshayk tiynwda kiynna puluwanda sir

    • @sadeepdananjana7984
      @sadeepdananjana7984 2 года назад

      Sir mta meka ganath vistharayk kiyannkoo

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      @@sadeepdananjana7984 කන්‍ය ලග්නය පුවපුටුප නැකත 2026/4 පසු සියල්ල හොදවෙනවා

  • @sulochanadipanjali7808
    @sulochanadipanjali7808 2 года назад

    1995/03/01 pandara 2 14 mahathmaya anagate gena poddak kiyanna puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ධනු ලග්නය සියාවස නැකත විවාහය පුමාද වෙනවා

  • @aselanagodavithana6347
    @aselanagodavithana6347 2 года назад

    Nice program
    Obathumage contract number
    eka denna puluwannda ?

  • @surasenasure3996
    @surasenasure3996 Год назад

    Sir mage upandinaya 1985.08.27..lagnaya=mesha. Upan welawa rathri=10.31. Mata me dawaswala godak karadara. .mage anagataya kohomada kiyanawada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මේෂ ලග්නය උත්‍රසල නැකත මේ දිනවල ගෙවල්වල ප්‍රශ්ණ ඇති වෙනවා 2024 /5 පසු ශුභයි

    • @surasenasure3996
      @surasenasure3996 Год назад

      Bohoma stuti sir

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Год назад

    ඔබතුමාව සම්බන්ද කර ගත හැකි නම්බර් එකක් නැද්ද ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      0779167114 ට වට්ස් ඇප් කරන්න කථා කරන්න

  • @Chandu81-i9d
    @Chandu81-i9d 10 месяцев назад

    සර් මේ හදහනේ පලමු විවාහය අසාර්ථකයි දෙවන එකක් පෙන්වනවාද
    1981/03/27 රාත්‍රි 7.55

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      තුලා දෙට නැකත 07 අධිපති කුජ ඉන්නෙ සෙනසුරුගෙ උත්‍රපුටුප නැකතෙ නිසා විවාහයට ඇති බලපෑම් අඩු කරනවා දුන් යන නීච සදුගෙ දසාව 2024/10 අවසන් වෙනවා ඉන්පසු උත්සාහ කරල බලන්න 50 ට 50 තිබෙන්නෙ

  • @lakmalmadusanka1081
    @lakmalmadusanka1081 3 года назад

    කටක ලග්නය/තුලා නවාංශිකය
    1-
    2කු
    3රා
    4-
    5ච
    6-
    7ගුරු
    8-
    9ශනි/කේතු
    10රවි/බුධ/සිකුරු
    11-
    12-
    මට විවාහය හා රැකියාව ගැන දෙන ගන්න පුලුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ඔබට ආරක්ෂක අංශවලට අදාල තැනක සතුටින් කරන්න පුළුවන් රැකියාවකට හොදටම ඉඩ තිබෙනව.ඔබටරාගාධික තත්වයත් ඇති කරන නිසා වෙන සබදතා ඇති වුනොත් විවාහයට බාධා ඇති වන්න පුළුවන් 05 සදු නීචයි 07 ගුරු නීචයි. මේක විවාහයට හොද මදි

    • @lakmalmadusanka1081
      @lakmalmadusanka1081 3 года назад

      ගුරු ,සදු නීච වීම හොඳම නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      5 කියන්න ඔබේ බුද්ධිය සහ දැනුම ගැන කියන තැන ඒතන සදු නීච වුනාම ඔලුව අවුල් කරනව 07 කියන්නෙ විවාහය සහ ඔබේ ආර්ථිකය එතන දුර්වල වෙනව කියන්නෙ ඒවාට බාධා

    • @lakmalmadusanka1081
      @lakmalmadusanka1081 3 года назад

      ඒවා විසද ගන්න ක්‍රමයක් නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      හොදම දෙය යමක් දැන ගත්තට පස්සේ තමන්ගෙ ජීවිතය නිසිවිදිහට කලමණාකරණය කරගැනීම ජ්‍යෝතිෂ්‍ය පිළියම් විදිහට පීඩා ග්‍රහයන්ගෙ පල බිදින්න එයට එරෙහි විය හැකි ග්‍රහයන් බලවත් කිරීම මෙය මැණික් ගල් නිසි විදිහට පැළදීමෙන් කර ගන්න පුළුවන්.ඒ ගැන හිතල බලන්න

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 года назад +1

    තෙරුවන් සරණයි මහත්තයා ....🙏
    මගේ දුවගේ උපන්දිනය 2002.12.08
    උපන් වේලාව 10.32(පැය භාගයේ අධිකය සහිතව)
    ලග්නය = මකර
    නවාංශකය=වෘෂභ
    උපන් ස්ථානය = කළුබෝවිල
    විවාහ ජීවිතය කෙසේද🙏🙏🙏🙏

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 года назад

      අනාගතය කෙසේද 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ඔබට ඉතා වාසනා වන්න විවාහයක් ඇත එය 2029 සිට 2032 අතර සිදුවීමට වාසනාව ඇත එයට පෙර හදුනා ගැනීමට ලැබීමටද නියමිතයි

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 года назад

      @@ARIYAPALAHEWAGE එපමණද මහත්තයානෙනි.....😊

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 года назад

      @@ARIYAPALAHEWAGE කුජ සිකුරු යොගයක් තිබෙන නිසා.......ප්‍රශ්නයක් වේවිද මහත්තයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      දීර්ඝ විස්තර අවශ්‍යනම් වෙනම බලා ගන්න මගෙ මෙම අංකයට කථා කරන්න 0779167114

  • @ranukadamayanthi2779
    @ranukadamayanthi2779 2 года назад

    Sir mage lagana wuchchika.1.sani.kethu.2buda.3 ravi .guru.4 sikuru.5 chandraya.kuja.6.nha.7.rahu .anagathaya saha viwah.waya kiyanna.1985/01/26.upanne DABADENIYA HOSPITAL.TIME A.M 3.30

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      07-01 රාහු කේතු “ තක්ෂට“ කාල සර්ප යෝගය මෙය විවාහයට අනිවාර්ය යෙන් බලපානවා ලිංගික සතුට අහිමි කරන ග්‍රහ තත්වයක් මේක ශරීරයත් දුර්වල කරනව මිල මුදල් අගහිග කම් ඇති කරනව තව පීඩා තියෙනව ශනි කේතු ඇති කල “දරිද්‍ර“ යෝගය සදු කුජ චන්ද්‍ර මංගල විවාහ ප්‍රමාද දෝෂය.බැලුවාම පීඩා වැඩියි . වැඩිපුර සොයන්නෙ නැතිව හදිසි විවාහයක් තමයි කර ගන්න වෙන්න‍ෙ උත්සාහයෙන් කැප කිරීමෙන් කරන කාර්ය හරියට කරන්න එයින් ඉතිරි කර ගන්න 2022 සිකුරු මහ දසාව ලබනව ඒකාලෙ ඔබට ඉතාම මහපත් කාලයක් ගොඩාක් දේ ඉටු වෙයි

  • @oshadinanayakkara9003
    @oshadinanayakkara9003 2 года назад

    2002/01/14 උපන් වේලාව පාන්දර 4.30 ගාල්ල, මහමෝදර..ලග්නය ධනු
    අධ්‍යාපනය, රැකියාව සහ විවාහය පිළිබඳව දැනගැනීමට කැමතියි..
    1992/04/07 උපන් වේලාව හවස 4.30 ගාල්ල ,මහමෝදර ,ලග්නය සිංහ..මෙම කේන්දර දෙක ගැලපේද? ඔබට ස්තූතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      ස්ත්‍රී උත්‍රසල නැකත පුරුෂ රෙහෙණ නැකත 68% ක් ගැලපීම තිබෙනව නරක නැහැ හොදමත් නෑ මධ්‍යමයි දෙන්නගෙ මානසික හොද බැදීමක් ඇති නම් විවාහ වූවාට වරදක් නෑ

    • @oshadinanayakkara9003
      @oshadinanayakkara9003 2 года назад

      බොහොම ස්තූතියි 🙏🙏

  • @amalinethu9017
    @amalinethu9017 2 года назад

    තෙරුවන් සරණයි මහත්තයා. ඔබතුමාට පුලුවන්නම් ගොඩක් පිං. මගේ දුවගේ අධ්‍යාපනයයි , විවාහය ගැනයි ටිකක් බලාගන්න පුලුවන්ද ?
    2002 /03 /04
    වෙලාව - අළුයම 03.20 ( අධික පැය භාගයක් සහිත )
    ලග්නය - ධනු
    නවාංශකය - වෘශ්චික
    උපන් ස්ථානය - කුරුණෑගල

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      කාන්තාවන් උදෙසා එයාලට අදාල රැකියාවක්. 2022/11 සිට 2025 /4 කාලය තුල විවාහය සිදුවීමට නියමිතයි

  • @lakshithasupun884
    @lakshithasupun884 2 года назад

    වෘෂ්චික ලග්නය 1-ප්,/ 2-හිස්,/ 3-බු,ගු,යු,නෙ, /4-සි,ර,/ 5-ශ,කේ, /6-හිස්, /7-8-9-හිස්,/ 10-ච, /11-කු,රා,/ 12-හිස් , මේ පිරිමි සටහන පුවපල් නැකත බහුවිවාහ/අනියම් සම්බන්ධතා පෙන්නුම් කරනවාද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      කේන්ද්‍ර යේ සරාගී යෝග රවි සිකුරු කුජ රාහු දෙකක් තියෙනව මේ යෝග වලට ගැලපෙන පෙරොන්දම් සීහුම් කරල විවාහ විය යුතුයි නැත්නම් කැඩෙන්න පුළුවන්

    • @lakshithasupun884
      @lakshithasupun884 2 года назад

      @@ARIYAPALAHEWAGE ලග්නය මකර, මූල නැකත, 1-යු,නෙ/ 2-ගු,කේ/, 3-හිස්/, 4-ශ,/ 5,6,7,-හිස්,/ 8-කු,රා,/ 9-හිස්,/ 10-බු,සි,ර,/ 11-ප්,/ 12-ච, මේක ගැහැණු ලමයගෙ ලග්න සටහන, මේ හදහනට දෝෂ කැපෙන්නෙ නැතිද සර්, අපි අවුරුදු 6ක් වෙනවා සම්බන්ධය පටන් අරන්, පොරොන්දම් බැලුව තැනකින් කීවෙත් ගැලපෙන්නෙ නෑ කියලා, මොනම විසදුමක්වත් නැතිද සර්, මේ හදහන් දෙකට අනුව අපි විවාහ උනොත් අනිවාර්යයෙන්ම වෙන්වෙයිද, ඔබතුමාට බොහොම පින්🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      @@lakshithasupun884 දෙන්නගෙ උපන් වේලා වට්ස්ඇප් කරන්න 0779167114 ට

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 2 года назад

    2003 _08_31 8.40 AM wiwahaya gena kiyanna puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      කුම්භ ලග්නය මා නැකත අත්දැකීම් ලබල 2028 /9 රවි මහ දසාවෙ සිකුරු අන්තර් දසාවෙදි තමයි විවාහයක් තියෙන්න‍ෙ

  • @vimukthimilan4314
    @vimukthimilan4314 3 года назад

    1971/මැයි/4./රාත්‍රි 8.5
    වෘක්චික..විවාහය..රැකිව..ගැන කියන්න පුලුවන්ද..ඉන්නෙ විදේශ රටක

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      07 වැන්න වෘෂභ රාශිය වී එහි සෙනසුරු සිටීමත් එසේම 03 බලවත් වූ කුජ රාහු දැකීමත් විවාහයක් නොවන්න කාරණා වෙනවා තව දෙයක් බුධ සකුරු 05 සිටීම එය 08 සහ 07 අධිපති ඒක රාශිවී සිටීමක් මෙයත් විවාහ සැපත අහිමි කරන තත්වයක් හැබැයි ඕන තරම් අය ඉන්න පූළුවන් ඒත් විවාහයට ඒ අය එන්නෙ නැහැ රැකියා වරදින්නෙ නැහැ ඉ සාත්තුසේවය සෞඛ්‍ය සේවය හෝ සදුට අයත් රැකියා ලාභියි