divorce in sri lanka | ලංකාවේ දික්කසාද නිතිය | astrology sinhala | Gagana prathap

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 83

  • @dumindalakshan3135
    @dumindalakshan3135 Год назад +6

    11 ග්‍රහයෝ දෙන්නෙකුට වඩා ඉන්නවන්ම්.දෙවනි විවහය්කට යනවද..මගෙත් wifegeth දෙන්නගෙම ග්‍රහයෝ 3ක් ඉන්නවා..අපි දැනට වෙන් වෙලා ඉන්නේ

  • @ykdpro
    @ykdpro Год назад +8

    හොඳම දේ තමයි විවාහයට පෙර තමන්ගේ හඳහනේ විවාහයක් සිදුවීමට තිබෙනවාද බලා විවාහයට එළඹීමට තීරණය කිරීමයි දෝෂ තිබේ නම් ඒවාට පිළියම් කරගෙන.

  • @සවිeducation
    @සවිeducation 9 месяцев назад +1

    කේතු හා චන්ද්‍රයා 7 තිබීම විවාහයට බලපාන්නේ කෙසේද?

  • @r.d.gamlath1051
    @r.d.gamlath1051 Год назад +8

    මෙහි රාහු , කේතු පිහිටුවා තියෙන ආකාරය නිවරදි කරන්න

  • @radbimal8084
    @radbimal8084 9 месяцев назад +1

    Mama danu, 2,7,8 kotu his, 1 kotuwe chandraya saha budha innawa, 11 kotuwe senasuru saha sikuru innawa . Rahu 6 inne, danata rahu maha dasha we budha anthare yanne, mata mokada wenne

  • @ShanthaPriyalal-f9h
    @ShanthaPriyalal-f9h Год назад +1

    Sir.... 11wanna sikuru saha rawi sanyogawela thibunoth deweni wiwahayak pennum karanawa ned mama mithuna lagnaya... Sir godak watina padamak kiyla Dunna thank u sir 😊

  • @adikaripriyantha2
    @adikaripriyantha2 Год назад +3

    පැහැදිලි කිරිම නිවාඩුව කරන්න

  • @isuriupeksha3060
    @isuriupeksha3060 Год назад +1

    Danu lagne guru 11 wakra wela inne ithin mageth 11 adipathiya 6 inne. viwaha giwithe nethi weida oba thumagen sahanayak balaporoththu wemi criT

  • @nethmithisarani2636
    @nethmithisarani2636 Год назад +2

    Mithuna lagne 3 vanne Shani kethu 9 vanne sikuru Buda rahu 7 vanne guru hitiyoth me pihitima gana pahadili karanna ??

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 6 месяцев назад +2

    හදහන වැරදි කේතු කෙහොමද 10 ට ගියේ

  • @shanikadilhara6257
    @shanikadilhara6257 Год назад +4

    කුජ ශනි සිකුරු 7වැනි කොටුවේ ගුරු 1 මගේ.. යාලු වී ඉන්න කෙනාගේ කුජ සිකුරු චන්ද්‍ර 12 ..විවාහය අවුල්ද😔

    • @Tud6udd
      @Tud6udd Год назад

      Ģģ¹TV
      ruclips.net/user/liveNU3uGrucdac?feature=shareruclips.net/user/liveNU3uGrucdac?feature=shares 😢😂😮😅❤
      ⁰0

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 Год назад +2

    ග්‍රහයෙකු වක්‍ර මූලත්‍රිකෝණව සිටීමෙන් දුර්වල වෙනවාද?

  • @KusumNmaddekanda
    @KusumNmaddekanda 3 месяца назад +1

    11 ,හෙ ග්‍රහ. යො. නැත දෙවන විවාහයක් තියනවද

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Год назад +1

    Oba Thumata Tharuvan Saranai

  • @lahirudilanka7639
    @lahirudilanka7639 Год назад +2

    thanks for knowledge

  • @th3darkestlight605
    @th3darkestlight605 Год назад +2

    2,7,8,4 ආදියෙහි කිසිම ග්‍රහයෙක් නැත්නම්, ඒ ඒ රාශි අධිපතියන් ඉන්න තැන්ද බලන්නෙ ?
    නවවැන්නේ සිටින සතුරු රාහුට සහ නීච කුජට දොළොස්වැන්නේ ඉන්න හත අධිපති සිකුරුව පනීම විවාහ දෝෂයක්ද ?

  • @kapiarohan1842
    @kapiarohan1842 Год назад +2

    Oba thumata budusaranai

  • @dilan7385
    @dilan7385 Месяц назад

    මගේ කුජ ශනි 1 ශනිමංගල යෝග ඇත..1986.2.28..පලමු විවාහය වෙන් උනා..ගැලපෙන කෙනෙක් හරියාවිද මහත්මයා ..

    • @GaganaPrathap
      @GaganaPrathap  28 дней назад

      ඔව් අනිවාර්යයෙන්

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад +1

    සර් මගෙ මගෙ මහත්තයගෙ ලග්නෙ මෙශ 7 ගුරු,චන්ඩ්‍රයා11 රවි,කුජ,ශනි,සිකුරු මගෙ 1 ශනි ,කුජ 7,11හිස් මොකක් වෙය්ද අපි පොරොන්දම් බලද්දි එයා දුන්නෙ වෙලව විනඩි 20ක් පරක්කු කරල 9.50ට ඉපදිලා තින්නෙ දුන්නෙ 10.10 උදෙ පොරොන්දම් 82./. ගලපුනා

  • @amilaprasad2031
    @amilaprasad2031 Год назад +1

    Kendarayaka ausa thiranaya karanne kohomada? Amila

  • @arunidineshika729
    @arunidineshika729 Год назад +2

    Mama makara laganaya
    7 - ku
    8 -sh
    11 -nepchune
    Mata 2weni wahaya siduweyida

  • @AyeshaAyesha-c2g
    @AyeshaAyesha-c2g 19 дней назад

    2,7,8 thunama his

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Год назад

    chandra,shani 7 kotuwe hitiyoth mokada wenne.ekata piliyan ekka puluwannam vidio ekak karanna.theruwan saranai

  • @sarathkumara2517
    @sarathkumara2517 7 месяцев назад +1

    බුදුවෙලා වගෙ කතා කලාට තවම සිවුරක් දැකපු නැති ජෝතිෂ්‍ය මහත්වරු මට හමු වෙලා තියනවා. මුදල් තමා හොයන්න බලන්නේ. මේ මහතා සමගනම් මම කතා කරලා නැ. මේ මහතා හොද කෙනෙක් වගේ

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 Год назад +3

    මගේ හදහන බලල අසාර්ථකත්වයට හේතු කියන්න පුලුවන්ද

  • @sarathkumara2517
    @sarathkumara2517 7 месяцев назад +2

    පින්වත් මහත්තයා මුස්ලිම් සහෝදරයන්ට මේවා බලපාන්නේ නැත්තේ අැයි.එළවලු කන බෞද්ධ අපිට අැයි මේ ගැටලු. අනික තිස්තුන්කෝටියක් දෙවියොත් ඉන්නේ අපට. නමුත් හැම අතින්ම කෙලවිලා ඉන්නේ කැරට් කන අපටනේ. එ් අැයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Год назад +2

    Budusaranai

  • @benilharshana
    @benilharshana Год назад +1

    රවි විසින් කුජ දැකීමෙන් දික්කසාද වන පිහිටීමක් ද

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 8 месяцев назад

    11 හෙ neththam grahayek

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Год назад +2

    කඩහන්දි මාරක දෝශය ගැන විග්‍රහයක් කරන්න පුලුවන් නම් ඉතා වටිනවා.ඒ ගැන තොරතුරු හරි අඩුයි.ඔබේ විග්‍රහයන් ඉතා වටිනවා.

    • @jayanimakavita5081
      @jayanimakavita5081 Год назад +1

      ඔව් කඩහන්දි මාරක දෝෂය ගැන විස්තර කරන්නකෝ

    • @tharindusamarasekara7613
      @tharindusamarasekara7613 Год назад

      මේ ගැන තොරතුරු ඉතාම අඩුයි.ඔබ වැනි ප්‍රවීණ හොඳින් විස්තර කරන කෙනෙක්මේ ගැන සමාජය දැනුම්වත් කිරීම සමාජයට කරන විශාල සේවයඔ.මේව නොසලකන නොදන්න අය ඉන්නවා .මටත් ඒ ගැන හරියට දැන ගන්න ආසයි.පොතක නමක් හරි කියන්න පුලුවන් නම් වටිනවා

  • @piyanlathamallika257
    @piyanlathamallika257 Год назад +5

    අටේ රාහු නම් දහයෙ කේතු ඉන්නෙ කොහොමද

    • @Chandifernando7031
      @Chandifernando7031 Год назад +3

      ඔයාගෙ හදහන හදල තියනව වැරදියි එහෙනම් .. අනිවාර්යයෙන් රාහුගෙන් හත්වැන්නෙ කේතු ඉන්නෙ

    • @ramyapriyangani605
      @ramyapriyangani605 Год назад

      🙏🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад +2

      @@Chandifernando7031 ow meka aththa handahanak neme. Handahanak wenas karala tiyenne. Athapasuwimak wela sanskaranayedi.

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 Год назад +1

    8 පීඩා වෙලා ඉන්නවා කියන්නෙ ..දුර්වල කියන්නෙ මොකක් ද

  • @venithavenitha9107
    @venithavenitha9107 Год назад +1

    Man kamathima nayakayek athuma paksabedanathuva

  • @sajivanimax8833
    @sajivanimax8833 Год назад +4

    1-ශ.කු.යු
    2-නැ
    3-ශු.බු.ර
    4-ගු
    5-
    6-රා
    7
    8
    9-ච
    10
    11
    12.කේ
    උපන් දිනය
    1986.01.26
    මීන නවාංශක
    මට දෙවනි විවාහයක් කරගන්න පුලුවන්ද කියන්නකෝ ගුරුතුමනි

    • @dilan7385
      @dilan7385 Месяц назад

      ඔයාගේ කේන්දරේට ගැලපෙනවා..ශනිමංගල යෝගය තිබෙනවා..

  • @nilanthigurusinghe8990
    @nilanthigurusinghe8990 Год назад +5

    🙏

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 Год назад +3

    ශනි මංගල තියෙන හදහනක විවහ වී දික්කසාද උනොත් , දෙවනුව කරන විවහයත් ගලපා කල යුතු ද , නැත්නම් ඒ යෝගය ජිවිත කාලෙටම එක සැරය ද විපාක දෙන්නේ , නැත්නම් ගලපා කරේ නැත්නම් දෙවන විවහයත් කැඩෙන්න පුලුවන් ද

  • @Sumeda853
    @Sumeda853 Год назад +1

    11 අධිපති නීච නම් 2 වැනි විවහයත් අසාර්ථකයි නේද මහත්මයා

  • @nuwanbandara5386
    @nuwanbandara5386 Год назад +2

    අයියෙ,
    පුද්ගලිකව කතාකරන්න ඕනි
    කන්ටැක් නම්බර් එකක් දෙන්න ප්ලීස්
    මං ජෝතිශයේ ගැන පරීක්ෂණ කරන කෙනෙක්
    මට තියෙනවා ප්‍රශ්න වගයක් අහල දැනගන්න
    වට්සැප් එකට දැම්මට ඔබතුමා ඒක බලල නෑ

  • @PriyankaKumari-ln5cs
    @PriyankaKumari-ln5cs Год назад +1

    Oy kiyana mokevat kauruvat ne ane

  • @rosiancharee8597
    @rosiancharee8597 4 месяца назад +1

    මේ උදාහරණයක් වශයෙන් ගෙන ඇති හදහන වැරදියි. රාහූ සහ කේතු මුහුණට මුහුණලා නෙවෙයි ඉන්නේ.😅😅😅

    • @GaganaPrathap
      @GaganaPrathap  4 месяца назад

      සටහන අදින කොට වැරදිලා. මිනිස්සුන්ට වැරදි වෙන්නෙ නැද්ද.

    • @GaganaPrathap
      @GaganaPrathap  4 месяца назад

      ඔබ උපරිම දන්නව මම දන්නෙ නෑ.

    • @rosiancharee8597
      @rosiancharee8597 4 месяца назад

      @@GaganaPrathap ඔව් ගුරුන්ටත් අකුරු වරදියි.

    • @rosiancharee8597
      @rosiancharee8597 4 месяца назад

      @@GaganaPrathap ආදුනිකයන්නට නම් උගන්වන්නේ ඔබ ඔයිට වඩා සැලකිලිමත් වෙන්න කියන එකයි කියන්නේ. එහෙම නැතුව ගහ මරා ගන්න හිතා ගෙන ලිව්වා නෙවෙයි.

  • @nisansalapriyadarshani9341
    @nisansalapriyadarshani9341 Год назад

    11 kethunm mokada wene

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад +1

    සර් මාගෙ අයුශ අඩු වෙය්ද නෙත්නම් අපි වෙන්වෙය්ද

  • @nathesanathesa8004
    @nathesanathesa8004 Год назад

    මගේ කේන්දරය එහෙම එකක් ....

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 6 месяцев назад +1

    මෙහෙම බොරු කරනකොට ජෝතිෂය දන්න අයට තමා හිනා යන්නේ රාහු 8 කේතු 10 😀

    • @GaganaPrathap
      @GaganaPrathap  6 месяцев назад

      සටහනක වරදක් වෙලා ඇති. ඒ දෙන්න අන්ශක 180 මිස නොවන බව ඕනෙ අත දරුවෙක් දන්නව. වැරදීමක් වෙලා ඇති. ඔබතරම් නොදැනීම ගැන සමාවෙන්න

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 6 месяцев назад +1

      @@GaganaPrathap අත දරුවෝ දන්නනේ නෑ මේක ගැඹුරු වටිනා ශාස්ත්‍රයක් ඒ හින්දා වරද වරදමයි සමාජගත කිරිමේදි නිවරදි විය යුතුයි යුතුයි වෙලාවෙන් භාගයක් යන්ටන් අදාල කරුණ විස්තර කරන්න නෙමේ වෙ ⁣න වෙන ඒවා කිය කියා කාලේ ගන්නවා

    • @GaganaPrathap
      @GaganaPrathap  6 месяцев назад +1

      @@SumithraAmarasinghe ඔබතුමා තරම් දැනුමෙන් පුරිනු අයට නෙමෙ මේ නාලිකාව තියෙන්නෙ. මේක අවශ්‍ය අයට බලන්නත් අනවශ්‍ය අයට අත අරින්නත් පුලුවන්. සටහන දානකොට වැරදිලා ඇති. ඒ වෙනුවෙන් සමස්තයෙන්ම මම සමාව අයදිනව. ඔබතුමාගෙ දැනුම තව තවත් වැඩිවේවා.

    • @chandanalalith3784
      @chandanalalith3784 5 месяцев назад

      රාහු.8. නම් කේතු 2. වෙන්න ඕනි සප්තම දුෂ්ටි යෙන් දැකිය යුතුයි.... හදහන නැ ව ත හදාගන්න 😢