Basil seeds | By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 1 тыс.

  • @sithumrukshan900
    @sithumrukshan900 Год назад +17

    බොහෝම ස්තූති සර් මේ වගේ දෙවල් අපිට කියලා දෙන එකට ඔබ සියලු දෙනාට සුවබර දිවියක් ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා සියලු දෙවි පිහිටයි ❤🌏🙏

  • @kamalawathiarachchi1052
    @kamalawathiarachchi1052 7 месяцев назад +5

    ගොඩක් පින් බුදුසරණයි ❤❤❤❤

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 2 года назад +17

    ඔබගේ වැඩ සටහන් මා ඉතාමත් කැමත්තෙන් බලන්නේ ස්තූතියි නොදන්නා දේ කියලා දෙනවට

  • @kumudini4143
    @kumudini4143 2 года назад +27

    ගොඩාක් ස්තුතියි doctor හැමදාම අපිව වටිනා පෝෂණ අවශ්‍ය තා ගැන දැනුවත් කරලා නොදන්නා බොහෝදේ අපට හොදට පැහැදිලිකර දෙනනිසා doctor ට ගොඩාක් ස්තුතියි .

  • @soisvejai8771
    @soisvejai8771 2 года назад +14

    බොහොම ස්තුතියි ඔබතුමාට සැමවිටම ආහාර සහ පෝෂණය පිළිබඳව ඉතා වටිනා වැදගත් විඩියෝ නිකුත් කිරීම වෙනුවෙන් ඇත්න වශයෙන්ම ඉතාමත් ප්‍ර‍යොජනවත් ගොඩාක් දේ අපි ඉගෙනගන්නවා සැමදාම ගොඩක් වටිනවා ස්තුතියි 🙏❤️🌷

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 года назад +42

    ඩොක්ටර් බෙහෙවින්ම ඉස්තුතියි මෙවැනි වැදගත් කරුනු වලින් අපව දනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි 🌻🌻

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +29

    බොහොම ස්තූතියි doctor අපිව දැනුවත් කරාට නොදැන දෙයක් පැහැදිලිව කියලා දුන්නා doctor.දළදා සමිදු පිහිටයි

  • @AmithaSandya-mh4yn
    @AmithaSandya-mh4yn 7 месяцев назад +1

    දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තුතියි

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 2 года назад +8

    🙏 ගොඩක් ඉස්තුති ඔබ තුමාට දැනුවත් කලාට බුදුසරණයි

  • @qatariqatari1647
    @qatariqatari1647 3 года назад +9

    ගොඩක් හොඳ අදහස් ටිකක් ඔබ තුමා ta බුදු saranai

  • @panambaragefernando5617
    @panambaragefernando5617 Год назад +12

    අප නොදන්නා දේ කියා දුන්නාට ඔබ තුමාට ගොඩාක් පින් ❤️❤️

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 3 года назад +7

    Mn denatathkasa kasa පාවිච්චි karanawa me vedio eka mata ගොඩක් වැදගත් වුනා බුදු සරණයි docu

  • @lakshikawijenayake
    @lakshikawijenayake Год назад +4

    දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Год назад +2

    ඔබතුමා මෙම කරන සෙවය වචනයෙන් විස්තර කරන්න බැරි තරමට වටිනවා. අපි නොදන්න බොහෝ දෙවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඔබතුමා ට බොහෝ ම ස්තූතියි. ඉතාමත්ම පිං.

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 11 месяцев назад +5

    ගොඩක් ස්තුතියි ..දන්නේ නැති ගොඩක් ආහාර ගැන ගන්න ලැබෙනවා ..ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි .

  • @windyasanjeewani3292
    @windyasanjeewani3292 3 года назад +14

    ස්තූතියි ඔබතුමාට , මිග්‍රේන් පිලිබදවත් මෙවැනිම වැඩසටහනක් කරන්න..ඩොක්ටර් .

  • @geeganage6328
    @geeganage6328 Год назад +4

    මම bypass එකක් කලා දැනට වසරක් වෙනවා ඉතින් මට hodaida කස කසා පාවිච්චි කළාට kamak nedda කරුණා කරලා මට කියන්න ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි budu saranai ඔබ තුමාට

  • @nghemalatha1547
    @nghemalatha1547 Год назад +1

    ගොඩක් ස්තූතියි doctor ඔබ තුමාගේ වැඩ සටහන් හැමදාම
    බලනවා ඉදිරියටත් මෙවන් අදහස් අපට දෙන්න ඔබතුමාට
    ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @mayalg1693
    @mayalg1693 3 года назад +57

    අප නොදන්නා දේ ගැන විස්තරාත්මකව තොරතුරු සපයා දෙන වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @ziyadx4786
    @ziyadx4786 Год назад +2

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට දෙවි පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් 🙏💐

  • @දුලක්සිදුලක්සි

    තෙරුවන් සරනයි සර් නිදුක් නිරොගී සුවය ලබෙවා සම්මා සම්බුදු සරනයි ජෙසු පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @ritaja5920
    @ritaja5920 2 года назад +5

    ඩෝක්ටර් බෙහෙවින්ම ඉස්තුතියි මෙවැනි වැඩසහන්වලින් අපිව දැනුවත් කාරනවට🙏🙏🙏🌻🌻

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 2 года назад +6

    ඩොක්ටර් ඔයාගෙ හැම ප්‍රෝග්‍රැම් එකක්ම මම බලනවා අහන් ඉන්න ආසයි ,,ඒ වගේම ඩොක්ටර් හරිම ලස්සනයි තෙරුවන් සරනියි

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 года назад +2

    ඔබතුමාගෙ විඩියෝ ගොඩක් මම බලනවා,,බොහොම ස්තුති දැනුවත් කරාට ,,,,මම අවුරුදු ගානක් උදේට බොනවා ගෑස්ටික් නිසා

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 10 месяцев назад +3

    ස්තුතියි ඔබතුමාට, කස කසා ඇට ග්‍රැස්ටික් තියෙන කෙනෙක් භාවිතා කරන්න ඕනි කොහොමද කියලා දැනගන්න පුළුවන්ද?

  • @kantybanty1222
    @kantybanty1222 2 года назад +1

    ඔබතුමාට බුදුසරනයී භරීමසතුටුයිදැනූවත්කරාට💐💐💐💐💐🌺🌺🌺🌺👃👃👃👃👃👃

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 3 года назад +50

    නොදන්නා දේ ගැන අපි ට අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන ඔබට බොහොම ස්තුතියි

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад +1

    බොහෝ ම වටිනා උපදෙස් අපට වෛද්‍ය තුමාගේ හඩන් දැන ගැනීමට ලැබුණා මම සැමදාම අසන වා තෙරැවන්් සරණයි

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 2 года назад +4

    බෙහෙවින්ම ස්තූතියි වෛද්‍යතුමනි ..තෙරුවන් සරණයි..🙏💖

  • @mareeyajuly1932
    @mareeyajuly1932 Год назад +1

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට ගොඩක් පින් අපව දැනුවත් කරාට

  • @chathuofficerchanal4178
    @chathuofficerchanal4178 3 года назад +20

    හැමදාම වටිනා දෙයක් ගේන ඔබට ඉස්තුති.

  • @ramaniramani9289
    @ramaniramani9289 3 года назад +9

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ඔබතුමාට බොහෝම පින් බුදුසරණයි

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 года назад +3

    බොහෝම ඉස්තුයි ඔබතුමාට දනුවත් කරාට බුදුසරණයි

  • @RaniRanisri-j4j
    @RaniRanisri-j4j 3 месяца назад +2

    ස්තුතියි සර් ගොඩාක් වැදගත් මම හැමදාම උදෙ බොනවා රැ වතුරෙදාලා
    ගොඩක්ම හොයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 года назад +3

    බොහොමත් ස්තුති ඔබතුමාට අපව දැනුවත් කලාට

  • @Sithumiahinsa-x5w
    @Sithumiahinsa-x5w 3 месяца назад +2

    මන් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා thank you doctor💐💐

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +13

    ෂා මාරයි හරිම වටින වීඩියොවක් බොහොම ස්තුති ඩොක්ට

  • @Kushiy_creation
    @Kushiy_creation 5 месяцев назад +7

    දිනපතා මේවා පාවිච්චි කරාම ඒවා අපේ ආහාර මාර්ගයේ ඇලෙන්න පුළුවන් කියන කතාව ඇත්තද doctor

  • @luckydesilva6733
    @luckydesilva6733 2 года назад +10

    I soak two teaspoons of basil seeds with lime juice , orange , honey and a dash of sea salt overnight abd blend it for our breakfast . This is our breakfast . It’s wonderful to hear the health benefits of basil seeds . Thank you very much indeed Dr .

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад +4

    ස්තුතියි ඔබ තුමාට. බුදුසරණයි 🌹❤🙏

  • @yelmakumudini4718
    @yelmakumudini4718 3 года назад +15

    බොහෝම වටිනා දැනුවත් කිරීම නිසා ඔබට බොහෝම ස්තුතියි.

  • @rupamalani1671
    @rupamalani1671 2 года назад +3

    ගොඩක් ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කලාට

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 11 дней назад

    ස්තූතියි මේ දේවල් දැනුවත් කලාට ❤️🌹❤️🌹

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 3 года назад +5

    Dr බෙහෙවින් ස්තුති වැදගත් කරැනු පැහැදිලි කරදෙනවාට.

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 19 дней назад +1

    Godak watinawa doctor ..oba thumage vidiyo mn hama ekakma balanna wa...meeka raata wathurata daala udeta hamadama biuwata kamak nadda doctor ...budu saranai ...🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Год назад +5

    Thank u doctor ,🙏 presentating benifits of the basil seeds .💐

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 года назад +2

    බොහොම ස්තුති බුදුසරනයි ජෙසු පිහිටයි ඩොක්ටර්

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 года назад +13

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි.හරිම ලස්සනයි.බුදු සරණයි.ජය වේවා .🤗🤗🤗🤗

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Год назад +2

    බොහොම ස්තුතියි වෛද්‍යතමනි අපි නොදන්න දේවල් කියලා දුන්නට බුදු සරණයි ඔබතුමාට

  • @diliniwijithamali3550
    @diliniwijithamali3550 Год назад +8

    හොදින් පැහැදිලියි.ස්තුතියි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 месяцев назад +1

    ඔබ ලබාදෙන දැනුම ගැන සතුටු වෙමි.

  • @madhusha6391
    @madhusha6391 2 года назад +5

    කෙට්ටු කෙනෙක් basil seeds භාවිතා කලොත් අහිතකරයිද doctor ??

  • @shashikrishanthi4456
    @shashikrishanthi4456 2 года назад +7

    ⁣⁣ගොඩක් වටිනවා,බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @shiamwickram3424
    @shiamwickram3424 3 года назад +3

    ඔබට බොහොම ස්තුතියි මෙය පහදා දුන්නාට
    වෛද්‍යතුමනි දහස් වාරයක් පිං තෙරැවන් සරනයි

    • @slamirutech2436
      @slamirutech2436 3 года назад

      Doctor vitami n c vitami e dinakata kiyak bonna onada

  • @sandra2232
    @sandra2232 3 года назад +7

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @priyantha2111
    @priyantha2111 2 года назад +7

    තෙරුවන් සරණයි ! බෙහෙවින්ම ස්තුතියි

  • @sriyasriya9042
    @sriyasriya9042 3 года назад +10

    අද තමා මේ ගැන දැන ගත්තේ බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @yamalanka2308
    @yamalanka2308 2 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමා තෙරුවන් සරණයි

  • @indubasnayaka8128
    @indubasnayaka8128 2 года назад +2

    බෙහෙවින් ස්තුතියි .දැනුවත් කලාට සර්

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 года назад +4

    ආයුබෝවන් 🙏
    Thanks you doctor 🤔👂
    බුදුසරණයි ගොඩක් පින්

  • @kamalawickramage3779
    @kamalawickramage3779 Год назад

    ගොඩාක්. ස්තුතියි ඔබ තුමාට අපිව. දැනුවත් කලාට

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 года назад +6

    Thank you very much doctor . හොද පැහැදිලි කිරීමක්.dr. මෙය හැමදාම මේසහැන්දක් වතුරට දාල බිව්වට කමක් නැද්ද ? සමහරු කියනව හැමදාම බොන්න එපා කියල. Pl ඒ ගැන පැහැදිලි කරන්න.🙏👍👍

    • @nayanidesilva1929
      @nayanidesilva1929 3 месяца назад

      සෙම තියෙන අයට ඉක්මනින් සෙම වැඩිවෙනවා ඒකයි

  • @anushacroos60
    @anushacroos60 2 года назад +1

    ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට .ඩොක්ට.👌❤

  • @lalanikumari39
    @lalanikumari39 3 года назад +6

    ගොඩාක් වටිනවා ස්තූතියි ඔබ තුමාට

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 года назад

      RoHihi kumar has been 😄😃😀😆😄😁😃😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💗💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿

  • @shiamwickram3424
    @shiamwickram3424 2 месяца назад

    බෙහෙවින්ම ස්තුතියි මෙය දැනුවත් කිරිම
    මම ජෝර්දාන් සිට තෙරැවන් සරනයි සර්🎉🎉🎉🎉🎉

  • @marinaroberts1617
    @marinaroberts1617 2 года назад +11

    Doctor, I would like to know whether drinking a glass of milk is good for a fatty liver?

  • @chandrikaherath9956
    @chandrikaherath9956 7 месяцев назад +1

    Its really helpful. Thank you for the video ❤

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 года назад +8

    සදා නිරෝගී සුව තෙරුවන් සරණයි

  • @sandeepaschannel9225
    @sandeepaschannel9225 2 года назад

    Bohoma sthuuti !
    Me wage dewal katha karana channels wadiya lankawe nahane .
    Aththatama minissu me dewal
    Danaganna oni.
    Puluwan nam thawa tikak
    Pahasuwen adu welawakin
    Information godak danaganna puluwan widihata me wadagath karunu
    Denna puluwan nam
    Thawath hodai kiyala hithanwa
    Godak sthutii !🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 года назад +7

    Thanks ගොඩාක් පින් බුදු සරණයි

    • @sampathnana9856
      @sampathnana9856 3 года назад

      කතුරු මුරුන්ගා ගැන දැනුවත් කරන්න

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 года назад +1

    ගොඩාක් ඉස්තුතියි ඩොක්ට ,තෙරුවන් සරණයි ඔබට ,

  • @nayanap12
    @nayanap12 Год назад +4

    thank you very much for valuable information. just one clarification, is it good to have everyday for normal person (just adding to the water)?

  • @gangulsammana5159
    @gangulsammana5159 Год назад +2

    ඩොක්ටර් මං ඇස්ප්‍රීන් බොනවා. ඇස්ප්‍රීන් වලට කස කසා ඇට අනිවාර්යෙන් අහිතකර ද. වීඩියෝ එකකින් තව දුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද. බොහොම පිං ඔබ තුමාට.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +4

    ඩොක්ටර් චියා සීඩ් වෙනයි, බැසිලිකා සීඩ් ,කසා එකම වර්ගයක් . මොකද මේ ගැන මමත් ඖලෙන් හිටියේ cyprus රටේ supermarket වල මේ සියලුම සීඩ්ස් වරග තිබෙනවා. චියාසීඩ් පැකට් වෙනම තිබේනව ඒ ඇටය ටිකක් දිගටි. ජලයට දැමූවිට කස කසා වගේ ඉක්මනින් පිම්බීමක් සිදුවෙන්නේ නෑ. කලුදුරු ගැනත් දැනුවත් කරන්න. ඔබට නිදුක් නීරෝගී ජීවිතයක් තෙරුවන් සරණයි'

    • @gamagehemamali635
      @gamagehemamali635 Год назад +1

      මමත් මේ දේට එකඟයි මොකද මමයි සිටින්නේත් සයිප්‍රස් වල chia seed කියන එක හීනි දිගටි අටයක් එකේ පොඩ්ඩක් පාටිනුත් අඩු ජලයට දැමූ විට ඒක පෙඟෙන්න සෑහෙන වෙලාවක් යන අතර සෙවල ගතියත් අඩුයි බැසිලිකා බැසිලිකා කියන්නේ කස කසා වලට මොකද මේ ඇට වර්ග සියල්ලම තියෙනවා සයිප්‍රස් සුපර්මාර්කට්වල මම මේ දේවල් පාවිච්චි කරනවත් එක්ක doctor මේ ගැන හරියටම සොයලා බලන්න ඔබතුමාට ස්තුතියි

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 года назад

    මම උදේ ඉදන් රෑ වෙනකම් බොනවා දැනුවත් කරාට බොහොම පින් බුදුසරණයි

  • @savindudisanayaka
    @savindudisanayaka Год назад +3

    Mata kiyannako doctar kasa kasaa ata reta dala thiuwata kamaknadda kiyala viduruwakata wathura dala. Plz riply Doctar

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ට ඔබට .හොද දැනුවත් කිරීම්..

  • @Mahindaize
    @Mahindaize 3 года назад +9

    Thank you so much dear Nutritionist.

  • @swarnaranjani5446
    @swarnaranjani5446 Год назад

    ඩොක්ටර් බාර්ලි පානයේ ගුණ අගුණ කාරුණිකව කියලා දෙන්න.ස්තුතියි සර්.

  • @sandrasiriwardena7962
    @sandrasiriwardena7962 2 года назад +7

    Thanks For being so great Dr 💓😊

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 месяцев назад +2

    ස්තූතියි ඹබ තුමාට 🎉🎉🎉

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 года назад +8

    තෙරුවන් ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @piyaseeliweerasingha4011
    @piyaseeliweerasingha4011 2 года назад +1

    හොදදෙයක්.දැනගතිමි⁣..ස්තුතියි

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 2 года назад +12

    I ha ve taken every morning Basil with water in my empty stomach. I lost about 3 stones with in a month but when I stop I gain some weight. and am vegetarian .all your instructions are right. Some times it helps for my gastric. Thanks god bless you. From uk

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 года назад

    Ithaama honda wadasatahanak obathumaata theruwan sarani !

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 2 года назад +5

    බොහොමත්ම ස්තුති ඔබතුමාට

  • @A.rKumaree
    @A.rKumaree 26 дней назад

    Bhoma watina desanayak bhoma istuti sir taruwan saranai

  • @sriyanigodagampala7093
    @sriyanigodagampala7093 3 года назад +8

    Thanks Docter...🙏🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 3 месяца назад

    ඇස්ප්‍රින් හැමදාම ගත්තට කමක් නැද්ද කොලස්ටරෝල් සීනි තියෙන. කෙනෙකුට ඩොක්ට එය වකුගඩු වට හානියක් වෙනවද.. දැනුවත් කරන්න ඒ ගැනත් ඔබ‍ට බොහොම ස්තුතියි ඩොක්ට 🙏🏾බුදුසරණයි

  • @peshikawickramaarachchi2730
    @peshikawickramaarachchi2730 2 года назад +3

    Thank u dr.its so value. God bless you! 🌷

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 года назад

    බොහොම ස්තුති ඩොක්‍ටර් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @malshanidealwis1121
    @malshanidealwis1121 2 года назад +16

    Hello doctor, I soak the basil seeds overnight.Then in the morning I add 200ml.of water ,1tsp of bees honey and juice of 1 lime to it and have it 1st thing in the morning. 2 stents were put in to me and my HBA1C is 6.4.Aporeciate if you could advice me whether it's OK to have this drink everyday as I'm trying to reduce weight.

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 года назад +1

    Mama හැමදාම උදේ ta ප්‍රේශ් මිල්ක් සමග එකතු කරලා bonawa

  • @deepakumsri2502
    @deepakumsri2502 3 года назад +4

    Gastric walata hodaida meya pawichikaranna thanks for you help for people God bless you

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 года назад

    Thank you doctor. 1st time beluwe vedio ekak. Man ada bonna patan gatta... Edama vedios ekat awa nisa godaak hondai. Thank you 👍👏

  • @nilminidevika3877
    @nilminidevika3877 3 года назад +4

    ඩොක්ටර් හන ඇට ගැනත් තොරතුරු දන්වන්න.තෙරුවන් සරනයි .

  • @malidesilva7504
    @malidesilva7504 5 месяцев назад

    DEAR DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION. TRIPLE GEM BLESS YOU .

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 года назад +3

    බොහෝම ස්තුති ඔබට 🙏

  • @kanthiperera7604
    @kanthiperera7604 2 года назад

    ගොඩක් ස්තුති ඩොක්ටර්.මේ දැනුවත් කිරීමට

  • @dulasharandhi3380
    @dulasharandhi3380 2 года назад +5

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏🙏🙏