Thank you akki for this knowledge. I may be late for this comment but wanted to say that whenever I’m searching for a skin related thing I always find you there.. thank you soo much 💖 keep up the good work 💖
Thanks godak ..really it is very mportant to ever body on earth I'll start to do it on taday itself ....really appreciate it ..wish you good luck sister .
Oyage videos dan issaratath wada godak hondai..ada makeup ekath lassnai oyata kajol aduwen demmama lassnai. Thank u for these kind of valuable videos. Keep it up ♥
NOT POPPYSEEDS these called BASIL SEEDS (⚠️ℹ️Poppyseeds are totally different from Basil seeds and you better amend your topic to Basil Seeds as this gives your followers all the misleading information ℹ️)
If you look at the title it says "Besil seeds" . There's only a spelling mistake. She doesn't say poppy seeds. What's wrong with you guys I don't understand.
Hi Dear. Please check poppy seed is kasa kasa seeds in Lanka? Because Cheia seeds in thiland , China they name is Sri Lankan kasa kasa. Poopy seeds are not that cheap you can buy in local market. And for my knowledge poopy seeds not kasa kasa available in sri lanka
What's the difference between කස කසා / Chia Seeds / Basil Seeds / Poppy Seeds? Because this කස කසා you find locally is not very expensive but the Chia seeds are not. which one is correct?
Akki mama night time ekedi kasa kasa ata tika water ekata dala morning empty stomach ekenma drink karanawa akki ekata kamak nedda kuyalai mata dana gann ona akki
හොද දෙකක් අගය කරන්න දන්නෙ නෑ අපේ ලන්කවෙ මිනිසුන්..මට හිතෙනවා කාට හරි ප්‍රෝයොජනවත් වෙයි කියලා.good job බුදු සරනයි..👌
Attatam akki oyage vido man balnwa auwage thiyan dawal atta akki
කස කසා කියන්නෙ බෙසිල් ඇට පල කෙරුවහම බෙසිල් පැල හදාගන්න පුලුවන්
L
Ou eknam ethta
Ou ekanam ethta
බලන අයට කියන්නේ............ලස්සන වෙන එක විතරක් නම් හිතන්න එපා මොලේ අවුල් වෙනවා .හිත ලස්සන කරගන්න භාවනා කරන්න.
අපව දැනුවත් කලාට ගොඩක් පින්. හැමෝටම වැදගත් වේවි මෙය
ඉතාම ස්තුතියි ඔයාට මේ රටටම දෙන පණිවිඩය ගැන, ජේසු පිහිටයි
නoගී ඔයා ඔය කියන්නෙ chia seeds ගැන. Chia seeds කියන්නෙ කස කසා familly එකේ ම දෙයක්. මම ඉන්නේ europe වල. මම chia seeds දිනපතා ම බිවුවා. ලස්සන නම් උනේ නැහැ. ඒත් gastraities වලට නම් 100% හොදයි. පස්සෙ සෙම හැදුනා. ඒනිසා නතර කලා. ඒ උනාට immunie system එකට ගොඩක් හොදයි කියල eyrope වලම doctor කෙනෙක් දාපු video එකක් දැක්කා. කසකසා වලට කිය න්නේ Basil seeds කියලා. මේදේ ගැන ඔයා videos බලන්න. 😘😘
Sema evissenava, dinapatha elakiri biiuva vage, meya me lassana venava kiyanne, meyage you tube ekata praveshayak ganna.
Manasa pirisidu nam ona kenek lassanaii.
Ee nisa thamai onama podi lamayek, sathek lassana. Sobava dahama ethule jeevath venna.
බොහොම ස්තූතියි ඔයාට. මමත් කස කසා ඇට දවස පුරා ම බොනවා. එයින් ලැබෙන වාසි රැසක් තිබෙනවා. ඒක ඇත්ත. තෙරුවන් සරණයි
@Hirunika Darshani ඔයා ලංකාවේ නම් ඉන්නේ සිල්ලර බඩු කඩවල ගන්න තියෙනවා.
පිටරට ඉන්න කෙනෙක් නම් සුපර් මාර්කට් වල තියෙනවා.
Daily bonwda
Oya kohomada bonne dr
@@sumia626 ahannako der, සමහර ඇට වතුරෙ දාලා තියෙනකොට කලු පාට ඩස්ට් එකක් වගේ පෙනවද සුදු කොප්පයකට දාලා බලනකොට
👍
මම කස කසා කෙසේ වෙතත් මේකෙ කමෙන්ට්ස් තමා බැලුවෙ.අනේ ඇත්තට අපේ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇද කුදම හොයන ජාතියක්.පව් මෙයාගෙ කොන්ඩෙ ගැනයි අරකයි මේකයි නැතුව වැදගත් දේවල් ටික මේ වීඩියෝ ඵකෙන් ගන්න බලන්න.තව ඵක්කෙනෙක් මෙයා Zinc කියලා ශබ්ද කරපු ඵකේ වැරැද්ද පෙන්නනවා.මේක English උගන්නන්න දාපු වීඩියෝ ඵකක් නෙමේනෙ.මේ මොන දේ උනත් මමත් හොඳටම දන්නවා මේ කස කසා ඇට සම්බන්ධව මේ කියන දේවල් ඇත්ත.ඔයාට ස්තූතියි
ඒකනන් ඇත්ත ඩියර්..ලන්කාවේ මිනිස්සු කොහොමත් කරන්නේ අනිත් අයගේ අඩුපාඩු හොයන එකනේ
Eyalata one dewal thamai eyala danne.ai oyata kahanawada,pu nodi hitahan anita antiye
.
අනිවාර්යයෙන් ඔව් කවදදා අපේ ම්නිස්සු හැදෙන්නේ ව්ඩ්යො එකක් බලලා තමන්ට ගන්න ඔනි වාසි ප්‍රයෝජන ගන්න බලනවා ම්සක් කටෙ පලල සද්දෙ බලනවා ට වඩා
එක ඇත්ත අනුන්ගේ දේවල් හොයනවා විතරයි ..අවස්‍ය දේ දැනුමට එකතු කරගන්න උවමනාවක් නැහැ ..
බොහොම ඉස්තුතයි දැනුවත් කලාට 😍🙏😘
Aththama kiyanawa nam godak hodai math biuwa me dawas wala seethala nisa nathara kala mole thiyena kena therum gani theruwan saranai o
ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ආසාවෙන් බැලුවා.Thank.u So Much.
අනේ මන්දා ඇයි මේ ගොඩක් අය බැනලා දාලා තියෙන්නේ කියලා මේකට...කස කසා ඇට නිසා මට තිබුණු ලෙඩ ගොඩක් හොද උණා.. විශේෂයෙන්ම මට මානසික වදයක් වෙලා තිබ්බේ ග්‍රැස්‍රයිටිස්..කස කසා ඇට නිසා මට ඒක හොදටම හොද උනා බෙහෙත් බොන්නෙ නැතුවම හොද කරගන්න..ඒ වගේම මගේ හම වියලෙන ගතිය අඩු උනා වගේම හම පැහපත් උනා..
මමත් බොනවා . එත් මට තියෙන ප්‍රශ්නය කස කසා ඇට පාට වර්ග ගොඩයි.. ඒ කියන්නෙ කළු පාට හා චුටිටක්දුඹුරට හුරැ පාට.. මම උදේ තේ හැන්දක් හිස් බඩ බොනවා..රැට පෙගෙන්න දලා.. මම කුවෙිටි .. මට කියනවාද මම බොන ඇට හරිද
Kettu wnwd
@@chamarianushka9717 ඔයා.කියන.විදියට.එවා.තමයි.රැට.වතුරට.දැමිමාම..නිකමි.එ.කලු.ඇට..නිකමි.සෙවෙල්.වගේ.ඇට.ලොතුවනවා.හලො.මම.සවුදිවෙල.මම.බොනවා.
විනාඩි 15,/ 20 වගේ කාලයක් තමා පෙගෙන්න ඕන .රැයක් පෙගීම වැඩියි.
Kohomd dear use kare.poddak kiyanawda.loku udawwak
අනේ අක්කේ ඔයාට ගොඩක් පිං අපි දන්නේ නැති දේවල් ඔයා හරි ලස්සනට තේරෙන්න අපිට කියලා දේනවා❤️
පොපි ඇට නෙවෙයි මේ බෙසිල් ඇට පෙගෙන්න තියලා බෙසිල් පැල හදාගන්න පුලුවන්
Ane akki curly hair gana thawa video karannako..curl eka damage nowi knot eka karana widihai..day to day curly hair walata karanna puluwan simple hair style tikakui kiyala dennako
Oyage voice ekata mn gdk asai hoda පළපුරුද්දක් thiyenawa voice training kara wage hodata නිවේදනය karanna පුළුවන් බුදු සරණයි
හොද විඩියෝ එකක් තවත් මේ වගෙ වැදගත් විඩියෝ දාන්න තැනක්
ඇත්තටම මම අහම්බෙන් තමයි ඔයාගේ විඩියො එකක් දැක්කේ මට ඒ විඩියෝ එකින් පස්සේ මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා ඔයා කතා කරන විදියට මම හරි කැමති ඔයා හරි ප්‍රියමනාපව මේ දේ කරනවා අක්කි. ඇත්තටම ඔයා හොදට පැහැදිලි කරනවා හැම දේ ගැනම. අපේ එදිනෙදා ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියලා දෙනවා. මේ දේ සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 👍
Thank you akki for this knowledge. I may be late for this comment but wanted to say that whenever I’m searching for a skin related thing I always find you there.. thank you soo much 💖 keep up the good work 💖
ගොඩක් .ස්තුතියි මෙ.විඩියෝ .එකටහරිම.වැදගත්මමත්හැමදාමඒවිදියට.කස.කසාඇට.බොනවා.ස්තුතියි
Thanks godak ..really it is very mportant to ever body on earth I'll start to do it on taday itself ....really appreciate it ..wish you good luck sister .
Attatama hoda dyk math දිනපතා bonwa kasa kasa ඇට දාලා වතුර gd job thank you akka🙏
Harim sithalai kaskasa ata.semagathiya tiyan aya hamadam gann eapa ..man masayak vithar bila.sema hodatam wedi uana....
Budammoooooo
ස්තුතිය ඔබට අපිව දැනුවත් කලාට🥰
Obviously yes. Already i used it and have more results for me 👍
Goood .👍👍
මේ සේරම ඇත්ත thnx akki lv♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
ගොඩාක් කාලෙකින් ඔයාගේ වැඩ සටහනක් බලන්නේ. 🌷 ස්තුති 🙌
Oyage vedios hari අර්ථවත් nangio.
දැනුවත් කලාට බොහොම ස්ස්තුතියි . එවගේම පුතිපල සියට සියක් තියනවද?
Kalin vidiyo ekaka eskin dokkta kenekge namath kivva fo no damma ane pliez mata a ledy doktage no dannako me no ekata 0779380136
කස කසා කියන්නේ හොඳ දෙයක් ශරීරයට.. කස කසා බොනකොට ශරීරය විසින්ම කෑම ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති වෙනවා ඒක හොඳ දෙයක් කෑම පාලනය කරන අයට.. ඒ වගේම සෙම තියන කට්ටියට කස කසා ඇට වතුරට දාපු ගමන්ම පිපෙනකන් ඉන්නැතුව බොන එක හොඳයි.. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.. ස්තූතියි.. ❤
ගොඩාක් ස්තුතිය ඔබට ...basil seed කියන්නේ මේකටද නන්ගී
Yeah ..that is
Ow ane basil seed thama (kasa kasa ata)
Chia seeds ,kasa kasa jathi dekakda?
Naaa ake jathiyak dakama aki me dan magawe tiyanawe mama lankawan aran awe dan mama inna rata
@@nilanthimal2212 chiyaa kasa ksaa ekama wenna puluwan but popi seeds neweyi eya boru kiyala salli hamba karanawa
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏
ගොඩක් ස්තූති .
තෙරුවන් සරණයි 😍😍
මම දිනපතාම හිස් බඩට උළුහාල් එකතු කරලා පැය 2ක් වතුරට දාලාපත්යලා බොනවා
Thank you so much for the great advices.
ඔක්කොමලා බය වෙලානේ එතකොට අපි විතරද බය උනේ නැත්තේ..😪 බලන්න බැරිනම් යන එක හොදයි නොබලා..
Moktada eyla bywela tyennee 😂😂😂
ඉස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාට
Oyage videos dan issaratath wada godak hondai..ada makeup ekath lassnai oyata kajol aduwen demmama lassnai. Thank u for these kind of valuable videos. Keep it up ♥
Oya attha kiwe akki.. lankawe manasika leddu pirila.. කුණුහරුප comment ekak hari dala sathutu wena pahath thanata watenna epa..thamange මනස පිරිසිදු kara ganna..,,
Video eka aththathma hodai akki.tnq.Danata math dawasak ara dawasak bonawa.❤❤❤
මුලින්ම slow music එකක් දාලා එකපාරට hii කිව්වම බයත් උනා.. 😂😂😂 මාත් මේ කස කසා ගැන post එකක් දැකලා වීඩියෝ එකක් හොය හොය හිටියේ.. thank uuuu.. ❤
කස කසා යනු චියා සීඩ්ස්ද
@@AWSunil නෑ.. sweet basil කියන්නෙ කස ඇට වලට
😀
ඔයාට බුදු සරනයි
Aueudu 12 lamayek biuwata kamak nadda akki
Your voice is phenomenally good
අක්කෙ මට ඕනෙ කෙට්ටු වෙන්න , එතකොට මේ කසකසා ඇට මන් බොන්න ගත්තොත් කෑම පාලනයක් කරන්න ඕනෙද , නැද්ද ? මන් කොච්චර කෑම පාලනය කරත් මහත් වෙන එක අඩු වෙන් නෑ , ඒ වගේ ම ඔසප් වෙන්නෙත් නෑ , 😒 පිළිතුරක් දෙන්න අක්කෙ please
කෙට්ටු වෙනවද අක්කේ මේක බිවුවාම
Thank you akki..... oya katha karanavidiya mn hari asai....
මන් ආසම මූනක් ඔයාට තියෙන්නෙ.ලස්සන තොල්පෙති.
v. Informative video akki. Can you tell how to make aloe vera gel at home
ගොඩක්.වටිනවා.බුදු.සරණයි
දවස පුරාම වතුර බොන bottle ekt කස කසා ata දාලා දවසෙම ඒක බීවට කමක් නැද්ද 😢
NOT POPPYSEEDS these called
BASIL SEEDS
(⚠️ℹ️Poppyseeds are totally different from Basil seeds and you better amend your topic to Basil Seeds as this gives your followers all the misleading information ℹ️)
Ou.. me basil seed .
Mama hamadama bonawa..nama waradi...kasa kasa kiyanne basil seeds walata..
Yes wrong info please change it do not mislead the public
PLEASE AMEND ! CORRECT NAME IS ( BASIL SEEDS )
If you look at the title it says "Besil seeds" . There's only a spelling mistake. She doesn't say poppy seeds. What's wrong with you guys I don't understand.
කසකසා ඇට වතුරට දානකොට හෝදලද දාන්නේ අක්කේ.නැත්තන් කඩෙන් ගත්තු විදිහටම වතුර එක දානවද
😍😍😍Thank U akke....watinawa..
Oya harilassanata kiyala denawa adinath ekka bona hati velawa pramanaya hari hondai hamotama therenawa godak hondai putheoyata neerogi suwYa samaga deegau gd bless u
Hi Dear. Please check poppy seed is kasa kasa seeds in Lanka? Because Cheia seeds in thiland , China they name is Sri Lankan kasa kasa. Poopy seeds are not that cheap you can buy in local market. And for my knowledge poopy seeds not kasa kasa available in sri lanka
chia seed is different darling. I use both
@@CosmoBeautyStudio ඇයි ඔයා බොරු කියන්නෙ මේ බෙසිල් ඇට මේ ඇට පෙගෙන්න දාලා බෙසීල් පැල හදලා අපි විකුනනවා
Cosmo beauty said wrong. kasa kasa is besil seeds .
@@CosmoBeautyStudio එළදෙන දන්නෙ නැත්තම් කට වහන් හිටපන් කස කසා කියන්නෙ පොපි ඇට නෙවෙයි බැසිල් ඇට
Mis mama thairoksin peththa gannawa,,,,mewa biwwata kamak නැද්ද
එකපාරටම බය උනා විඩියොක බලලා කටෙ සද්දෙට gassila giya🤣🤣😅😂
🤣🤣🤣😂hmm
මමත් අනේ බය උනා.😃😂😂😀😀😁🤣😅
හ්ම්ම්
මමත්
Ekanam attha mawa wisewela giya😀😀😀😀😀
ගොඩාක් tanks දැනුවත් කළාට math පාවිච්චි කරනවා
unuwathuratada danne sithala wathuratada
ගොඩක් ස්තුතියි නමුත් කෙතරමි කාලයකින් පූතිපල ලබාගත හැකිද.👍
Akki math use karanava meka..karala oyata results kiyannam....thanks akki. ..oya nam thavath lassana wela ❤
බොහොම ස්තූතීයී ඔයාට
Oba hari. Mama oya kiyana widiyatama. Bonawa. Gas trable. Eka kohe giyada. Danne na. ❤️❤️❤️😆
දරැවෙක් බලා පොරොත්තුවෙන් ඉන්න අයට හොදද
Salika Salika
බොන්න ... ඇගේ උශ්ණ ගතිය අඩු වෙනවා
නන්ගි මන් නැගිටින්නෙ උදේ 6.30 ට 7 ට විතර .. එතකොටම මුහුන සෝදලා කස ඇට වතුර එක බොනවා..
ඊට පස්සෙ පැය බාගයකින් හෝ විනාඩි විස්සකින් විතර මොනවා හරි කාලා කොෆී එකක් බිව්වට කමක් නැද්ද් වැඩට යන්න ඕන නිසා මොකද මගේ බ්‍රේක් එකට මට ගොඩක් බඩගිනි හැදෙනවා නැත්තම්
Thank you akki 😘adarei
ගොඩක් ස්තූතියි ස්තුතියි දැනුවත් කලාට
ඇත්තටම බය උනා එකපාරටම කොන්ඩෙත් කඩාගෙන ආවම ලස්සන කොන්ඩ මෝස්තරයක් දාල එන්න එපැයි😲😲
මව් අනෙ මමත් බය උනා
😄😄😁😁
Mama dinapathama kasakasa ඇට bonawa. Mage me වෙනස්කම් siyalla thiyenawa ගොඩක් ස්තුති mehema de walin danuwath kerema gana.
What's the difference between කස කසා / Chia Seeds / Basil Seeds / Poppy Seeds? Because this කස කසා you find locally is not very expensive but the Chia seeds are not. which one is correct?
Chia seed is different and කස කසා is different
@@CosmoBeautyStudio which one is correct?
@@CosmoBeautyStudio ඇයි ඔයා බොරු කියන්නෙ කස කසා කියන්නෙ බෙසිල් ඇට පැල කරගෙනත් තියනවා බොරුව සමාජ ගත කරන්න එපා ගෑනියේ
@@dinukakathriarachchi6663 you correct Dinuka කස කසා is Basil seeds . that lady said wrong
Akkio me drink eka gaddi vitamin c tablet eka gattata kmk nadd morning ekata
...plz reply me soon♥️♥️♥️
Ane plz sudu wenda bondahoda vtamin c tablt ekak kiyandako
Vitamin c 1000
ස්තුතියි දැනුවත් කරට බුදුසරණයි ඔබ
ඔයා ලස්සන වෙලා සුදු වෙලා අක්කා 😘😘😘
Akkiyo kasa kasa etai chiya etai 2kama biuwata kamannedda?
Thanks for you 💕
මමත් කසකසා වතුරත් සමග පානය කරනවා මට kalsiyam pavichchiya hada madi kiyala doctorsla kiyala thiyenawa ehema bona nisa wakugadu wala kalasiyam walin abada athi weida eka poddak danuwath karanna
Sun burn ekata monada karana hoda???
Aniwarenma meka aththa .meka man meta kalin kala... harima sarthakai
Mewa ganne kohenda
අපි..දවසින් දවස වයසට යනවා...ඒ නිසා මේවගේ දේවල් ගොඩක් හොදයි...
godak hodai akkio me video eka.ewagema seven sease codliver oil eka gana chuttak kiyantako hodaida
දවසගානේ බිව්වම කෙට්ටු වෙන්නේ නැද්ද රෑට දාලා තියලා උදෙට බිව්වම කමක් නැද්ද mata ගැස්ටික් තියෙනවා මමත් එහෙම දෙපාරක් විතර බිව්වා ඇත්තටම හොඳයි mata කියන්නකෝ හැමදම බිව්වට කමක් නැද්ද
kamak na
Ok thankyou
Thanks madam.උපදෙස් ටිකට
❤❤❤❤😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
මමසව්දියේඉදන්.මමකලින්දැක්කා.යුනෙස්කො.තියනවාදලාකසකසා.හොදයිකියලා.සිනිතියනඅයටත්.ඉවසිලිමත්.පාවිච්චි කරනවා.මමසව්දියේසිට.ඔයාටබුදුසරනයි
Pregnat ayata bonna hodaida
Thank you very much for the valuable information , may the triple gem bless you dear😘
අක්කේ රෑට වතුරට දාල තියල උදේ හිස් බඩ බිව්වට කමක් නැත් ද.
ගෑස්ට්‍ර්‍යිටීස් වලට නම නියම බෙහෙත..මන් පාවිච්චි කරනව...
හැමදාම බ්වුවට කමක් නැද්ද
ස්තුතියි. මිස්. 👍දැනුවත්. කරාට. පිං
Thank you darling ❤️😘
Thanks you
Akki mama night time ekedi kasa kasa ata tika water ekata dala morning empty stomach ekenma drink karanawa akki ekata kamak nedda kuyalai mata dana gann ona akki
Girl bye.. Im off to Keels to buy this
Hahaa is that your frock :P
Lol we have alot of similar clothes 😂 you noticed.
මම වතුර වීදුරුවකට දෙහි ගෙඩියක ලෙල්ල සහ 🍋 පෙති තුනක් මීපැණි ටී ස්පුන් 1 සමග කසකසා ඇට
ටී ස්පුන් 1 ,මින්ci කොල2 ක් දමා බීමට ගන්නවා .... මේක හොදයිද ? කියන්න .
....!
Yes
@@CosmoBeautyStudio Thank
You .......👍♥️♥️♥️♥️♥️
ඇත්තටම මාත් බොනවා ගොඩක් හොදයි
හොදයිද.දවසේ.ගානේ.බොන්න.ඔනි
මෝඩයා කස කසා බිව්වට කමක් නෑ පොපි ඇට කියලා එයා කිව්වට කස කසා කියන්නෙ බසිල් ඇට වලට මම පැල හදාගෙනත් තියනවා
Very clear, ur explanations, so is very useful! Thank you very much!
බොහොම ස්තුතියි මිස්
අක්කේ මම 2024.6 තමා ඔයාගෙ ව්ලොග්ස් බලන්නෙ.කියන්නකො අක්කි කස කසා වලට ගොඩක් කෙට්ටු වෙනව ද
නූගත් අයට මේවා කීවට වැඩක් නැහැ...බීරන්ට වීනා ගහනවා වගේ....
Hsugdid
Yes
Anee akki oya godak hodai thanks godak oyata godak dewal kiyala dennaw 💓
avalassana kenek lassana Kerala pennannako
👍👌
monava biwvath vedak ne oyala vage
hitha apirisidu ayata
Mama dinapatha kasa kasa the handak wathura dala udayma bonawa.dan mage bada aththema na.aga godak hadawela.aga godak kettu una.
රෑට බිව්වාට කමක් නැද්ද කිරි දෙන අම්මාට හොදයි ද
සීතල වැඩී ලමයට හොද නැහැ
akke nida gannakota wathura viduruwakata dala udeta biuwata kamak nadda.mage aga godak ushnai
හැමදාම බොන්න hodaida මමත් බොනවා සමහර අය කියනවා හැමදාම boddi kettu වෙනවා කියලා