දියවැඩියාවට, බර අඩු වෙන්න,ලෙඩ නැතිවෙන්න වඩා හොද! Best Flour By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 35

  • @padminidissanayake129
    @padminidissanayake129 9 месяцев назад +3

    පිටි වර්ග හා බත් ග්න්නා ප්‍රමාණය ගැන තිබුණු කුකුස නැති වුණා ..ස්තූතියි දැනුවත් කිරීමට ..🎉

  • @shiamwickram3424
    @shiamwickram3424 9 месяцев назад +1

    සුබ නවවසරක් වෙිවා මහත්තයා
    තෙරැවන් සරනයි මේ පැහැදිලි කිරිම අත්‍යවශ්‍ය දෙයෙක්
    ස්තුතියි🎉🎉🎉🎉

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 9 месяцев назад

    ස්තුතිය ි ඔබතුමා ට අපිව දැනුවත් කරාට❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 месяцев назад +3

    ඔබේ පැහැදිලිකිරීම අගයකරමි.

  • @AmayaDinithi
    @AmayaDinithi 9 месяцев назад

    කඩල පිටි පාවිච්චිය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද doctor please

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 9 месяцев назад +5

    අල වර්ග තමිබා ශීතකරණයේ තබා නැවත රත්කර ආහාරයට ගනීමෙන් කාබෝහයි ශරිරයට උරා නෙගන්නවා යයි කියමන ඇත්තක්ද..?

  • @nandasenevirathne2856
    @nandasenevirathne2856 9 месяцев назад

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 9 месяцев назад +2

    දියවැඩියාව නිසා කෙට්ටු වූ අයට පිරිපුන් සිරුරක් හදා ගන්න බැරිද.?.

  • @kanthikan5145
    @kanthikan5145 9 месяцев назад

    ස්තූතියි දැනුවත් කලාට ඔබතුමාට

  • @Mar-mf8oo
    @Mar-mf8oo 6 месяцев назад

    Eta hoda.danuwat kirimak bohoma stuthi doctor tharuwan saranai obata 🙏🙏

  • @ayoniveera381
    @ayoniveera381 9 месяцев назад

    Thank you ..dr ..බුදු සරණයි

  • @jayalalfernando4712
    @jayalalfernando4712 9 месяцев назад

    Bath wenuwata habala pethi ganima sudusuda,nusudusuda kiya ilanga wadasatahanin kiya denamen karunikawa illa sitimi.Oba thumata Jesu pihitai 🙏.Nilmini.

  • @kanthi1038
    @kanthi1038 9 месяцев назад

    ස්තූතියි වෛද්‍යතුමනි ............💐

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 9 месяцев назад

    Doctor mata wayasa 52 diyawadiyawa thiyenawa lagakadi idan mage kakul aga kasanawa aka mokak hari diyawadiyawa nisa hadena akakda nathnam wena rogi tathwayakada me gana wada satahanak ho pilithurak denna

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 9 месяцев назад

    Thank you Doctor. Wishing you a Happy New Year.❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 месяцев назад

    ස්තූතියි සර්

  • @ajithhemantha8324
    @ajithhemantha8324 9 месяцев назад

    බත් සහ අනෙකුත් පිටි ආහාර අඩුකොට මිකිරි දිනපතා කෑමෙන් කොලොස්ටරෝල් වැඩි වෙනවාද ? කරැණාකර පහැදිලි කිරිමක් කරන්න

  • @magladiesladies9052
    @magladiesladies9052 9 месяцев назад

    Thanks sir for valuable information

  • @jithasilva3261
    @jithasilva3261 9 месяцев назад +1

    යටිපතුල කැක්කුම ට ප්‍රතිකාරයක් කියන්න ......ස්තුතියි

    • @mohomadsamras5814
      @mohomadsamras5814 9 месяцев назад

      ඔයා යටි පතුල කියලා අදහස් කරන්නේ විලුඹ පැත්ත වෙන්න ඇති..නිදාගෙන ඉවර වෙලා නැගිටලා කකුල අඩිය තියන්න බැහැ...ehema nam....ඔයා හොඳට එක්සයිස් කරන්න දුවනවා වගේ ඒවා...මටත් තිබුණා මමත් දැන් වසර දෙකක් තිස්සේ දුවනවා දැන් ලෙඩේ සනීපයි

    • @mohomadsamras5814
      @mohomadsamras5814 9 месяцев назад

      යටි පතුලට ව්‍යායාම නොමැතිකමයි ඒකට හේතුව

  • @asharasaleem7342
    @asharasaleem7342 9 месяцев назад

    Thank you very much.
    Understood.

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 9 месяцев назад

    Thank you 🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 9 месяцев назад

    Thanks dr .

  • @HemaKulasekara
    @HemaKulasekara 9 месяцев назад

    Obathumatapin,oats sudusuda

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 9 месяцев назад

    Thanks

  • @KimHiSoo-di3mm
    @KimHiSoo-di3mm 9 месяцев назад +1

    Budu saranai obatumata

    • @marymary9845
      @marymary9845 9 месяцев назад

      කකුල් කක්කුමට මාසයක් විතර උස එබෙන රබර් සෙරෙප්පු රැ වෙනකං දමාගෙන ඉන්න

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 9 месяцев назад

    ❤️❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 9 месяцев назад

    Shuuhi_doctor_🙏🙏🙏🙏🙏

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 9 месяцев назад

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @mangalikagamage9270
    @mangalikagamage9270 9 месяцев назад

    🎉🎉🎉🎉😮😮

  • @manishsundararaj2010
    @manishsundararaj2010 9 месяцев назад

    Thank you sir and God bless you ❤🙏

  • @sat901
    @sat901 9 месяцев назад

    ❤❤❤❤