Mainly due to lack of oxygen.. And when our brain demands oxygen the heart has to work harder and faster to carry oxygen from blood streams to our brain.. This type of issue leads to many diseases..
Obama thumage hama video ekakama keyanava leda haven't kama rasa karaka thiyena kama kannada epa kiyala oita vada hoda nanda oya hoda name keysna kama Havana company' vahala danna hare pita ratavalin genena eka hare navaththanna ogollanta Eva karanna baha neda ethakota paduva oyala vage utub karana ayata neda
ඔබගෙ පැහැදිලි කිරීම ඉතාම ලස්සනයි. අපිට අසන්නට ප්‍රියයි. මම හරියට අගය කරනවා.
වෛද්‍යතුමනි,ඔබට ස්තුතිය අපිව දැනුවත් කරනවට.තෙරුවන් සරණයි!
Thank you doctor. Very useful program
ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ලෙස පැහදිලි කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
මේ ඩොක්ටර් හරිම පැහැදිලිව කියලා දෙනවා.ඔබතුමට දීඝායු වේවා…!❤❤❤
ඔහු ෛවද්‍ය වරයෙක් නොවෙයි ඔහු පොෂනවේදියෙක් මෙතුමාට බෙහෙවිනිම ස්තුතියි💐☺️
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි 🙏
ඔබතුමාට ගොඩක් පිං අපව දැනුවත් කලාට 🎉
ස්තුති doctor දැනුවත් කළාට.
ස්තුතිය Doctor නීරෝගී සුවය පතමි
හොඳ දැනුවත් කිරීමක්. ගොඩක් ස්තුතියි ඔබට.
දැනුවත් කිරිම ගැන ඩොක්ටට බොහොම ස්තුතියි
ඇත්තටම සුපිරි ඇඩ්වයිස් ටිකක්..❤❤❤❤
ගොඩක් හොඳ වැඩසටහනක් .ස්තුතියි
බොහොම ස්තුතියි ඔබ තුමාට
ස්තුතියි ඩොක්ටර්❤
ස්තූතියි දැනුවත් කිරීමට
ගොඩක් වැදගත් ස්තුතිය ඔබතුමාට තෙරුවන්සරනයි
ස්තුතියි මහත්මයාණෙනි
ගොඩක් ස්තුතියි ඔබට.
Sthuthi doctor.. diirgayu labeeeva...🙏🙏🙏🙏
godak pin danuwath kirimata oba thumata theruwan saranai 🙏❤
Thank you very much doctor....❤🙏❤️
Very useful 👍
තෙඑැවන් සරනයි ස්තුතියි ඩොක්ට
Thanks sir for laccher❤❤❤❤
Bohoma ස්තුතිය doctor
ගොඩාක් ස්තුති ඩොක්ට
ස්තුතියි වෛද්‍යතුමනි ❤🙏🙏🙏
Great explanation. Thank you so much..
Budu saranai
Jesu pihitai docter
From 🇮🇹
ස්තුතිය ❤
😮Thank you doctor ❤❤❤❤❤
ස්තූතියි සර්..
Superb 👏👏👏
Best proggram . Thanks doc....
ගොඩක්ම ස්තූතියි ඩොක්ටර්. තෙරුවන් සරණයි
Thanks for your explain Dr sir
Oba thumata godak sthuthi apita rogi thathwayan gena pehedili karanawata
Not nituos oxide it is nitric oxide. It must be corrected .
Any way good explain
Thank you soctor✋🏻✋🏻✋🏻
Soctor 😅😂😃😄😭😎
Budu saranai devi pihitai oyalat 🙏 🙏
Budu saranaie 🙏💖
මමනම් බෙහෙත් නොබී ලෙඩ සුව කරගත්තෙ හස්ත මුද්රා වලින් ඩොක්ට ❤
Kohend
මගෙ ලේ වල සීනි මට්ටම ගොඩක් අඩුයි .සීනි 45ට විතර තියෙන්නේ .එවැනි අවස්ථාවක වත් සීනි වැඩි ආහාර ගැනීම සුදුසු නැතිද. කරුනාකරල ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න
Thanks Doctor
Bohoma sthuthiyi doctor
ෙඩා: රටකජු වල කුරැටිට සමගද කන් ඔින එ් ගැන දක්වන්න
Thanes.thanes..❤❤❤
මෙට්ෆෝමීන් දීර්ගකාලීනව ගත්තොත් විටමින් ඹී අවශෝශනයට අහිතකර ලෙස බලපානවලු.
Dr, Diabetic thiyana kenekuta digatama sitagliptin ganeema sudusuda?
Thank you Doctor good lesson 👍
බොහොම ස්තුතියි
Thank you ❤
❤❤❤ thnks
Mainly due to lack of oxygen.. And when our brain demands oxygen the heart has to work harder and faster to carry oxygen from blood streams to our brain.. This type of issue leads to many diseases..
thank you very much
හොදට හරියට බඩ පිරෙන්න කන්නත්, එපාලු, ටිකක් බොන්නත් එපාලු , රස බයිටි මස් ජාති කන්නත් එපාලු ,ලුනු තියෙන රස කෑම කන්නත් එපාලු , ඩෙසටි එකක් කන්නත් එපාලු. මෙහෙම ජීවත් වෙලා මොකටද ?😢
මෙහෙම ජීවත් වෙලා වැඩක් නැත්නම් ඉතින් තමන් ට වැඩක් ඇති ආකාරයට කන්න . ඩොක්ටර්ට කමක් නැහැ . කාලා වලකජ්ජ ගහන එක කන්නාගේ කැමැත්ත නෙ.
සිනි බොන්නම එපා සිනි ජිවිතෙන් අයින් කරලා දාන්න ..පාන්පිටි කැම ගොඩාක් අයින් කරන්න ..ගොඩාක් පැනිරස කැම නොකා ඉන්න ..අනිත් කැම තමන්ට සැහෙන ප්‍රමානයට කන්න ..එච්චරයි
Pehediliwama wedak ne hodata kanna mathaka ethiwa hodata whisky th bonna kaatath horen ikmaninma yannama yannako
ආහාර ගන්න ඕනෙ ජීවත් වෙන්නයි. ජීවත් වෙන්නෙ බඩජාරි කමට කන්න නම් ඉතින් ඉක්මනින් මැරෙන්නත් හිත හදා ගන්න වෙනවා.
මැරුණත් කමක් නෑ දුක් විඳින්නැතුව
Thank you.
නිකම්ම ඔහේ කියනවාට වඩා මෙවනි විද්‍යත්මක පෙහෙදිලි කිරීම් ඉතා වටිනවා
Harima pehedilii..thank u..
Budusaranai doctor
❤❤🙏🙏
දළදා samdu sarani .doctor
Stuthi. ❤
Thank u so much doctor
Good vide
doctor මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙනවට ගන්න සුදුසු නැති කෑම වර්ග මොනවාද
Nitrous oxide N2O or Nitric oxide NO?
Thanks doctor
Theruwan saranai
Thank you sir
Oyata nirogi suwaya pathmi
🙏🙏🙏🙏🙏
අමු කහ පානය දිනපතාම ගැනීම හොද නැද්ද ?
සර් fishoil දිනපතා භාවිතා කරන එක හොදයි ද
Up
❤❤❤
Arraku.da.beer.da.hoda.diyaeadeyaeata
👍👍👍
Sound Problem...
💯💯💯💯
අපෝ බ්‍රසීලය පේරු වැනි රටවල් කොච්චර කනවාද ..
Isthuthi isthuthi isthuthi
😊😊😊😊
👍👍👍❤
tarowan saranai❤
🎉❤❤❤
🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤🎉
අනික මම කිසිදු මධ්‍යසාරයක් හෝ දුමිවැටි පවිචි කරන්නේ නෑ .
කොහෙන් ගියත් කන්න එපා වැඩියෙන් ඒකනෙ කියන්නේ,,
Asa deyak kannath, barinam mokatada api jewath wela
Hba1c 6.3thibba Dan Hba1c 5.7 mama beheath gannathuwa adukara
කොහොමද
කොහොමද අඩුකරේ කියනවද
දිය වැඩියා රෝගයට බීට් සුදුසු නෑ නේද ?
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Obama thumage hama video ekakama keyanava leda haven't kama rasa karaka thiyena kama kannada epa kiyala oita vada hoda nanda oya hoda name keysna kama Havana company' vahala danna hare pita ratavalin genena eka hare navaththanna ogollanta Eva karanna baha neda ethakota paduva oyala vage utub karana ayata neda
බෙල් එකේ සද්දේ අඩු කරන්න බැයිද
🤣🤣🤣🤣🤣
මම හරියටම ංඔබතුමාකිව්ව විදියට ආහාර රටාව ඉතාමත් හෙදට පිලිගන්නවා
Heart eka calsium බැඳෙන wada? එයින් hear attack enawada Dr.
Mata kalanthe thiyenwa udetawadi
ඩොක්ටර් ,ඩොක්ටර් කියලා කොමෙන්ට් දාල තියනවා .නමුත් වෙද්‍යවරයකුට පුලුවන්ද මේ දැනුම දෙන්න .මෙයා පෝෂනවෙදියෙක් නිසා තමයි විෂයට අදාළ මේ දැනුම දෙන්නේ .අදාළ වෘත්තීය පිළිබද ලංකාවේ අයට දැනුම අඩුයි .රැකියා කිහිපයක් ගැන විතරයි දන්නේ තවමත් .
ඩොක්ට මට මගේ මොලයේ ලේ කැටිති තියනවා කියා වෛද්‍යවරු ඇටෝවාස්ටටින් මි.ග්. 20 නියම කරලා තියනවා තවත් මට අවශ්‍යයි උදරය අඩු කර ගන්න ඒ සදහා ව්‍යායාම කල නොහැකියි මම hyponatremia රෝගියෙකු නිසා කකුල් ඉදිමෙනවා පොඩ්ඩ වෙලාවක් හිටගෙන හිටියාම විසදුමක් කියන්න පුලුවන්ද
ඔයා එප්පාවල පැරකුම් මාවතේ ,මහේශ් ඩොක්ටර්,දිවිය ශක්ති හමුවෙආ ඔබේ ප්‍රශ්මය ගැන කියන්න,බොහොවිට විසදුම ලැබෙවි
මම පැය 16ක් පමන නිරාහාරව ඉදලත් ,ඒ කාලයේ පැයක් පමන ඇවිදලත් සමහර දවස් වලට මගේ රැදිරයේ සීනී ප්‍රමානය වැඩී,කෑමෙන් පස්සේ සාමන්‍යය මට්ටමේ..එහෙම අැයි?
LO 8has 3:18 the 3:19 3:19 😅
රෑට පේර ගෙඩියක් කන්න .උදේ ට සීනී බලන්න .අත් දැකිමෙන් කියන්නේ .300ට තිබුන සීනී 110 උදේ බලද්දි .මේක මට වෙච්ච දෙයක් .
Eka aulak na hba1c eka thamai balapanne mokada peya 12/15 niraharawa hitiyama body eke thampath karala thiyena glucose Le walata muda harinawa eka samanyai oya HBA1C eka balaganna masa 3 kata serayak
@@janakapushpakumara9566 බොහොමත්ම ස්තුතී
@@janakapushpakumara9566 බොහොමත්ම ස්තුතී !
හාර්ට් ඇටක් වලට බෙහෙත් තියෙනවා. කිසිම අතගුරු හානියක් නැ.
Koheda