ඉක්මනින්ම බර අඩු කරන ව්‍යායාම | Exercise for Quick Weight Loss By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 119

  • @gamaralalagesomarathna1746
    @gamaralalagesomarathna1746 День назад +22

    මෙවැනි වැඩසටහන් මගින් සමාජයේ බොහෝ දෙනා නොදන්නා ඉතාම වැදගත් සෞඛ්‍යමය ගැටලු විසඳා ගැනීමට ලබා දෙන අත්වැල ඉතාම අගය කළ යුතුයි.ඔබතුමාට ස්තූතියි

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 21 час назад +12

    ඩොක්ටර් මෙවැනි වැඩසටහන් දානවට ස්තුතිවන්ත වෙනවා ජෙසු පිහිටයි ❤

  • @RoshiniPerera-op4ky
    @RoshiniPerera-op4ky 10 часов назад +3

    ගොඩක් ස්තූතියි සර් මෙපමන කාලයක් මන් හිතාගෙන හිටියේ ව්‍යායාම කරාම අනිවාර්යයෙන් දාඩිය දාන්න ඕනේ නැත්නම් කැලරි දහනය වෙන්නෙ නෑ කියලා මේ දවස්වල මේ රටේ සීතල නිසා මන් ව්‍යායාම කලේ නෑ අද සර්ගේ වැඩසටහන අහලා දැනුවත් උනා ගොඩක් ස්තූතියි ඔබට

  • @Janindukodithuwakku
    @Janindukodithuwakku День назад +33

    ඔබ
    මේ මහපොලව උඩ සිටින
    මිළ කල නොහැකි
    මහඟු සම්පතක්. 👍🙏
    ඔහොම යමු සහෝදරයා.

  • @dilru2461
    @dilru2461 День назад +4

    Thanks❤.හිතට ාලාකු සහනයක් ආවා.මම උදේට පැය එක හමාරක් හිස් බඩ ව්‍යායාම කරනවා

  • @kumuduperera4602
    @kumuduperera4602 11 часов назад +2

    බොහොම වටිනා වැඩසටහනක්‌...
    ගොඩක් ස්තුතියි ඔබ තුමාට
    🙏🙏🙏

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j День назад +11

    රත්තරං වටින අදහස්..බොහොම ස්තූති ඔබතුමාට ❤❤❤❤

  • @marieperera1709
    @marieperera1709 День назад +12

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ඔබ තූමාට.තෙරුවන් සරනයි.

  • @anushasurangi3612
    @anushasurangi3612 13 часов назад +3

    දැනුවත් කලාට ඔබතුමා ට බොහෝම පිං❤ තෙරුවන් සරනයි

  • @Kamal-o4h
    @Kamal-o4h День назад +6

    වෛද්‍ය තුමාට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 13 часов назад +2

    D.r.මගෙ වයස 69 වෙනවා. ගිය අව්රැද්දෙ මම දිනපතාම උදේට ඇවිද්දා. මාසතුනකටවඩා. උදෙ 6 ගියාම 7ට තමයි ගෙදර එන්නෙ.මට කිසිම අමාරැවක් මහන්සි යක් දැනුනෙ නැහැ.දවසක් ඇවිදින්න පල්ලෙහාට ගියා විතරයි. දනහිස හොල්ලන්න බැරිව ආපසු උඩට ආවා.එදාඉදන් අදටත් ඇවිද්දෙ නැහැ.බයයි .දකුනුකකුල දනහිස චිරි චිරි ගානවා.මම famase යෙන් දනහිසට sokss එකක් අරන් දැම්මට පසුවයි හරි ගියේ . මමරැකියාව කරන්නෙ Cypras රටෙ.දනහිසට ව්යායාම යක් කියන්න.ඔබට පින්.තෙරැවන් සරණයි.

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 15 часов назад +1

    අවශ්‍යම කාලෙක ලැබිච්ච වටිනා වීඩියෝ එකක් ❤❤❤

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 19 часов назад +1

    ඇත්ත ඩොක්ටර්. ඇවිදීම හොදම ව්‍යායාමයි. 👍🙂

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 19 часов назад +1

    බොහොම ස්තුතිය මේ දැනුවත් ඉරීමට ගොඩක් නොදත් කරුනු රැසක් අද දවසේ දැනගන්න හැකියාව ලබා දුන් ඔබ තුමාට❤❤❤

  • @thusharatharanga6000
    @thusharatharanga6000 День назад +3

    වෛද්‍යතුමණි ඔබ තුමාගේ වැඩ සටහන් හරිම වැදගත් අපේ ශරිරය සෞඛ්‍ය නිවැරදිව පවත්වාගෙන යන්න හොද ආහාර ඒවා තෝරා ගත යුතු ආකාරය හා ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් පිළිබදව දැනුවත් කරනවා. එයට බොහොම ස්තුතියි ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඒ වගේම මට දැනගන්න අවශ්‍යයි කැරට්, බිටි වගේ එළවලු අමුවෙන් ජුස් එකක් වශයෙන් ගත්තම ගැටලුවක් නැද්ද. ඒ වගේම එම එළවලු වල තියෙන පෝෂ්‍ය පදාර්ථයන් අපේ ශරිරියට ලැබෙනවාද.

    • @nutriinfosl
      @nutriinfosl  День назад

      Beetroot ගැන කරන ලද වැඩසටහන් චැනල් එකේ තියෙනවා

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 День назад +2

    ඔබතුමාගේ මෙම වීඩියෝවත් ඉතාමත්ම වැදගත්.ස්තූතියි.බෙහෙවින්ම.❤

  • @KaushalyaPiris
    @KaushalyaPiris 7 часов назад

    ඔබතුමාට ගොඩක් ස්තුති මෙ දැනුවත් කිරීමට

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 День назад +4

    බොහොම වටිනා වැඩසටහනක්, එතකොට දනිස් අමාරුවට සුදුසු ව්‍යයාමයක් කියන්න ඩොක්ටර්

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 19 часов назад

      ඔව් අනේ ...මටත් තියෙනවා .නින්දක් නැහැ රෑට

  • @rwkwickramarathna
    @rwkwickramarathna 17 часов назад +5

    කෙට්ටු අය තවත් කෙට්ටු වෙයි කියලා බයවෙලා මේක බලන්න ආපු අය ඉන්නවද 😂❤

    • @nutriinfosl
      @nutriinfosl  12 часов назад

      කෙට්ටු අයට වීඩියෝ එකක් ලගදීම ලැබෙයි

  • @HgHh-c1b
    @HgHh-c1b 18 часов назад +1

    Obathumata budusaranai godakpin hoda pahadimak 👏👏👏🙏🙏🙏❤❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 14 часов назад +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤️

  • @nadiniisanka218
    @nadiniisanka218 20 часов назад +2

    Ane doctor tummy belt genath video akak karannako

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 День назад +1

    Ada nam Dr. Harima lassanata katha kara❤❤❤

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 20 часов назад +2

    Godak ❤hoda advice ekak thanks Dr

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 21 час назад +1

    වටිනා අදහස් 🎉🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 День назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි .

  • @shanimahanama4865
    @shanimahanama4865 23 часа назад +1

    ඒ සදහා ගන්න ආහාර ගැන කියන්න ගොඩක් පිං

  • @rajinifernando6561
    @rajinifernando6561 19 часов назад +1

    Doctor, awidina eka wegayen karanna onida, nathnam saamaanya vidihata karaama athida?

  • @Devapriya-h4u
    @Devapriya-h4u 5 часов назад

    What is the recommended time you need to walk to reduce the stomach bulge.
    At the moment doing around 40 minutes walk daily. With poor results.
    Thanks.

  • @terananthony
    @terananthony День назад +1

    Super Explanation❤

  • @ino2010
    @ino2010 16 часов назад +1

    Doter danahisa sabdaya nati kara ganna mokakda karanna oona exersice. Kiyaa denna. 🙏

  • @sumudusanjeewa6737
    @sumudusanjeewa6737 19 часов назад +1

    Sir Shaikal pedima hodada

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 17 часов назад +1

    මගේ වයස 61 ( female ) උස 4, 10" බර කි.42 ශරීරය ගානට තියෙනවා . නමුත් උදරය ටිකක් ඉදිරියට ඇවිත්, එයට කුමන වර්ගයේ , වියායම් කල යුතුද?
    කෝ ඉතින් පිලිතුරක් දීලා නැහැනේ. 😢

  • @channelc9231
    @channelc9231 День назад +2

    Excellent doctor thank you 🙏 ❤❤

  • @SamadhiSachinthana
    @SamadhiSachinthana 14 часов назад +2

    Docter mata wayasa panas pahai.mama preser clestrol beheth gannawa.mama dawase weda nema karala reeta gedara koredorwe peyak ewdenawa.eken mata kayeka wageema manaseka sehelluwak denenawa.hodata nenda yanawa.eth rathri kalaye veyayama kerema sudusuda.

  • @shamilahameed4164
    @shamilahameed4164 7 часов назад

    Dr. Monawada thiyana behet teblat warga kettu wenna

  • @nilminifernando562
    @nilminifernando562 День назад +1

    Thank you for your information🙏

  • @prasannaindikarathnayaka
    @prasannaindikarathnayaka 10 часов назад

    will you pls share, How much calories get one person for one day with sri lankan foods ( normal rice and curry) Bf, Lunch and Dinner

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 20 часов назад +3

    ඔබ තුමා thumbernail එකේ දාලා තියන විස්තරෙ කිව්වෙ නෑනෙ.දවසට 1kg බර අඩු වෙනවා , හරියටම කොයි තරම් වේලාවක් ඇවිදීම කල යුතුද කියලාවත් , මම සම්පූර්න වීඩියෝ එක බැලුවා, ඔබතුමාම කියනව පැය 22ක් ඇවිදින්න ඕනලු අදාල කැලරි burn කරගන්න, ඊට පස්සෙ කියනවා මිනිත්තු 30 ට වඩා ඇවිදින්නලු. තේරෙන් නෑ මොනාද කියන්නෙ කියලා

    • @nutriinfosl
      @nutriinfosl  12 часов назад

      ආයෙත් හොදින් සවන් දෙන්න. Thumbnail එකේ තියෙන දේ නෙවෙයි කියන ඇත්ත කතාවට සවන් දෙන්න. අවබෝධ කරගන්න. 🥰

  • @DineshPrasanna-c4f
    @DineshPrasanna-c4f 6 часов назад

    Godk හොඳ වැඩසටහනක්

  • @walterjayewardene7195
    @walterjayewardene7195 День назад +1

    Helo Dr please tell me what's your advice about *RULAN*

  • @sandayarandeniya899
    @sandayarandeniya899 День назад +1

    Bohoma sthuthi nodanna godak dewal danagaththa.

  • @MerinJayathilaka
    @MerinJayathilaka 14 часов назад +1

    Thanks a lot ❤❤❤

  • @priyanthicosta3877
    @priyanthicosta3877 День назад +1

    Thanku doctor,hoda danuwath kirimak👍

  • @ChamodiMadushani-d4y
    @ChamodiMadushani-d4y 10 часов назад

    Awiddama kakul kettu wenawada sir. Plz reply sir

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk День назад +4

    ව්‍යයාම කිරීම උදෙ අවදිවූ සැනින් කිරීමෙ වැදගත්කමත් වටහා දූන්නෙ නම් හොදයී?

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk День назад +2

    ස්තූතියි ❤doctor

  • @priyankagunawardana961
    @priyankagunawardana961 20 часов назад +4

    Dr. මහත අයට අඩු කර ගන්න විදිහම තමයි ගොඩක් නාලිකාවල තියෙන්නේ. නමුත් කෙට්ටු වෙන අයට අඩුම ගානේ විටමින් එකක්වත් කියන්නකෝ. සීනි ලෙඩෙන් මස් කලදක්වත් නැතිව දියවෙලා වගේ අය ඔින තරම් අය ඉන්නවා. එයාලා ගැන කියනනෙම නැත්තේ ඇයි.

    • @nutriinfosl
      @nutriinfosl  12 часов назад

      රැදී සිටින්න ඔබේ ඉල්ලේම ලගදීම බලපොරොත්තු වන්න

    • @gangawijayawardhane9300
      @gangawijayawardhane9300 7 часов назад

      Zumba exercise හොදද doctor ?

  • @sadunitaraka
    @sadunitaraka День назад +1

    Million thanks, dearest doctor. Absolutely priceless information. ❤ 🇬🇧

  • @ishankaliyanage9081
    @ishankaliyanage9081 День назад +1

    Thank Doctor 🎉🎉🎉❤❤❤

  • @lsamantha1597
    @lsamantha1597 День назад +2

    දනිස් වලට කරන වියායාම මොනාද

  • @ayanthacovers862
    @ayanthacovers862 11 часов назад

    after Workout cardio 20mins karama fat burn wenawada?

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 20 часов назад +1

    Theruwan saranai dr

  • @mrsing5685
    @mrsing5685 День назад +1

    Ada wadasatahana nam hoda 😮😮😮

  • @nimodaniperera6170
    @nimodaniperera6170 День назад +1

    Thank you doctor .🙏

  • @bernadethcosta3490
    @bernadethcosta3490 День назад +1

    ❤godak sthuti lassanata pahdili kalata jesu pihitai ❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 День назад +1

    ස්තුතියි ❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 21 час назад +1

    Obathumage danuwath kirima godak sathutui

  • @nilminiperera1120
    @nilminiperera1120 День назад +1

    Budusaranai thankyou 🎉🎉👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @MalkanthiNonis-t6b
    @MalkanthiNonis-t6b 13 часов назад +1

    Grazieeeeee❤❤❤❤❤

  • @shanimahanama4865
    @shanimahanama4865 23 часа назад +1

    Thank you so mach doctor its really help full

  • @PathmaAluth
    @PathmaAluth День назад +1

    Sir thank you very much ❤❤❤

  • @PathmaAluth
    @PathmaAluth День назад +1

    Thanks sir ❤❤❤. good advice 🙏🏾🌹🙏🏾🌹🙏🏾🇨🇾🇱🇰

  • @ඉරනම
    @ඉරනම День назад +8

    Doctor දණහිසේ මාංස පේශී වැඩෙන ව්‍යායාම කරන ක්‍රමය කියලා දෙන්න බැරිද ❤

  • @Janith-n5p
    @Janith-n5p 17 часов назад +1

    අගේ තෙල් දිය කරන්න බෑද බෙහෙත් වලින්

  • @shaniypereraz2392
    @shaniypereraz2392 День назад +1

    Ikmanin bara wedi karana kramath pehedili karanna

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 19 часов назад +1

    Doctor mama gym giyata bara bahinne nahe aga bahinava ai e

  • @madurapeiris341
    @madurapeiris341 День назад +1

    Thank You

  • @suneethafranando2732
    @suneethafranando2732 День назад +1

    Eaiddiya Thumeni Oba Thuma Hamadama Apata Labaa Dena Me Danumata Sthuthi Wewaa ! 🙏💐 Nierogi Wewaa ! 🙏🌹💐 Digasiri Wewaa ! 🙏🌹💐

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r День назад +1

    Isthuthi theruwan sarenai

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 День назад +1

    Thanks .

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 День назад +1

    Thankyou doctor

  • @aindu4690
    @aindu4690 22 часа назад +2

    ඩොක්ටර් ලස්සන වෙලා..

  • @nilanthiedirisinghe9942
    @nilanthiedirisinghe9942 День назад +1

    Thnks doctor

  • @InokaPriyangi
    @InokaPriyangi День назад +1

    Thank u

  • @adnasyapa3766
    @adnasyapa3766 День назад +2

    Doctr බුදුසරණ i

  • @chamindabandara5575
    @chamindabandara5575 День назад +2

    ඩොක්ට මම ආහාර ගන්නේ පැය විසි හතරට එක පාරයි එය ක්‍රමය වරදක් නෑ නේද

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc День назад +2

      Lebichcha manussa jiwithe kalawath merenna pina ne.🤣🤣🤣paw ban umbala.bududahama gena hoyapalla ban.jiwithe gena wetahei.meka waradawa ganna epa badachariyek wenna kiyanawa neme.

    • @nutriinfosl
      @nutriinfosl  12 часов назад

      දීර්ගකාලීනව කල හැකි දෙය නොවේ. පිලිගත හැකි අනුමත ක්‍රමයක් නොවේ

    • @chamindabandara5575
      @chamindabandara5575 11 часов назад

      @@nutriinfosl ඩොක්ටර් මම දැන් මාස හතක් එක දිගට මේ විදියටම කරනවා කිලෝ සීයක් හිටපු මම කිලෝ හැට තුනට අඩු වෙලා

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 14 часов назад +1

    👍❤️💐

  • @dineshchaminda2384
    @dineshchaminda2384 17 часов назад +1

    🙏🙏🙏🙏

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 День назад +1

    ❤❤❤❤❤❤

  • @vindyaranchagoda9452
    @vindyaranchagoda9452 21 час назад +1

    💐💐

  • @inokalanka4938
    @inokalanka4938 14 часов назад +1

    ❤❤❤bs gora

  • @PathmaAluth
    @PathmaAluth День назад +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💗💗💗💗👌🏾👍🏾👌🏾👍🏾❤️❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 День назад +1

    doctor ඩයට් කරන කෙනෙක් උදේට කඩල ග්‍රෑම් දෙසීයක් විතර ගත්තට කමක් නැද්ද දවසටම එකපාරයි කන්නේ

    • @nutriinfosl
      @nutriinfosl  12 часов назад

      එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා, බර, ක්‍රියාශීලි බව වගේ දේවල් බලපානවා...

  • @SenarathPriyantha
    @SenarathPriyantha 19 часов назад +1

    පිං❤❤❤❤

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 День назад +1

    Sthuthiiiiii oba thimata.oba thumaga wada karanna WhatsApp number ekak sadahankaranna plz.

  • @Fashioncorner201
    @Fashioncorner201 8 часов назад

    ස්තුතියි ❤❤

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 День назад +1

    Thank you doctor. Very useful for me.

  • @Malshani-r2m
    @Malshani-r2m 23 часа назад +1

    Thank you doctor 🙏🙏

  • @priyangisujeewa7114
    @priyangisujeewa7114 День назад +1

    thank you docter

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 День назад +1

    Thank you so much

  • @nirmasudarshini8611
    @nirmasudarshini8611 17 часов назад +1

    Thanks

  • @emihunny4081
    @emihunny4081 6 часов назад

    Thanks sir

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 День назад +1

    ❤❤❤❤❤

  • @SriyaniSiriyani
    @SriyaniSiriyani 2 часа назад

    🙏🙏🙏🙏

  • @newtonfernando4424
    @newtonfernando4424 День назад +1

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 20 часов назад +1

    Thank you doctor.
    ❤💐

  • @NirukaSuranthi
    @NirukaSuranthi 13 часов назад +1

    Thanks you ❤

  • @chamindawickramage2702
    @chamindawickramage2702 14 часов назад +1

    Thanks doctor❤❤❤❤❤

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 9 часов назад

    Thanks❤