කෙට්ටු වීමේ රහස | My Weight Loss Journey | Win Rs. 50000 Pink Room 💕 Ep 46

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 678

  • @iraniperera9751
    @iraniperera9751 3 года назад +22

    16 / පැය දාසයක නම් වටිනවා..ඒකට නම් ඇත්තම කියනවා නම් බර අඩු වෙනවා Thank u 😘👍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 года назад +15

    අනේ මට තියන පුස්නෙ නංගියො බඩ එනව....මහත නම් නෑ kg 58යි...බඩ අඩු කරගන්න විදියක් කියන්නකො පැට්යෝ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @harshanithilakarathna1481
    @harshanithilakarathna1481 3 года назад +20

    Hey I also got fat 87 and it was turn 80 after my pregnancy I also did intermittent fasting and skip breakfast suddenly I can't imagine with in one month i got results to 69. My plan is to go until 65. Will use that tea. Thanks

  • @v.s.cherill2454
    @v.s.cherill2454 3 года назад +29

    ඒ ඔක්කොටම වැඩියේ ඔයා ලස්සනයි..උත්සහ කරලා බලන්නම් thanks

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +37

    මන් මේ බලන ගමන් අක්කෙ බොහොම ස්තුති මන් ඉල්ලපු විඩියෝ එකක් ...ආදරෙයි ...🌼🌼🌺🌺🌺🌺💕💕💕💕🌻🌻🌻🐠🐠🐠💕💕😘🌹🌸🐝🐝🕊️🕊️🐝🐝🍁🐥🐥🌸🌸🐇💕💕💕

  • @traveltreat2022
    @traveltreat2022 3 года назад +6

    ඔයාගේ recommendation ගොඩාක් විස්වාසයි අක්කී.Try කරන්න ඕන.

  • @PinkRoomShashini
    @PinkRoomShashini  2 года назад +8

    Give Away is Closed ❤️ Update: This original tea is currently unavailable on Sri Lankan market. Please be careful on the fake products

    • @iroshiupamalika6262
      @iroshiupamalika6262 2 года назад

      Akke mama oyage video dekke lagadi.hari asawen ekin ekata balanawa.akke mama bedala thama babala ne.matath bara adu karagannaona akke

    • @ashanthifernando8977
      @ashanthifernando8977 Год назад

      ​@@iroshiupamalika6262 9

  • @amiladayana8889
    @amiladayana8889 3 года назад +2

    Mage wagema thama oyath. Matath sisar karana una. Ita passe bara adu une na. Thanks meka danmata. Godak watinawa

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +7

    🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 මාත් හොය හොය හිට්යෙ කෙට්ටු වෙන්න දෙයක්..ගොඩාක් ස්තුති අක්කෙ..full baluwa... 16.8.th try krnn oni akke......සුබ පතනවා ඔයාටත් ..ආදරෙයි .පරිස්සමෙන් ඉන්න ..love you 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 11 месяцев назад +6

    අක්කි මමත් 16/8 කරන කෙනෙක් අක්කි මන් හවස 6ට රෑ කැමත් ආයෙ කන්නෙ දවල් 11ට අක්කෙ එ කන කැම වෙලවට බත් ටික ටික එකතුකළොත් පශ්නයක් නැද අක්කෙ අනෙ කියන්නකො මට බයයි😢 මම කන බත් ටික නිස 16/8 කරන එකෙන් මගෙ ඩයට් එක හරියන් නැතිවෙයිද කියල😢 මමත් පුරුද්දක් වශයෙන් වතුර ගොඩක්ක් බොන කෙනෙක් වතුර බොන නිසාමද මට බඩගින්නක් එන් නැ
    අක්කෙ අර කැම කන වෙලාවට ( ඉස්සො තෙල් දල / ඔහොම තෙල් ටිකක් පොඩ්ඩක් වැටුණත් අව්ලක් නැද😢අනෙ මට කියන්නකො
    මන් උදෙම හිස්බඩ සීනී නොදා කොෆි එක්ක දෙහි දාල බොන කෙනෙක් සීනී පැනිරහ පාවිච්චි කරන්නෙම නැ නැවැත්තුව පිටිකැමත් නැවැත්තුව
    මම 16/8හැමදම කරන කෙනෙක්

  • @swkfamily3605
    @swkfamily3605 3 года назад +13

    මන් බාබා ලැබිලා 63kg හිටියේ...මාසයක් ඇතුලත මන් fasting කරලා බර 5kg අඩු කරගත්තා ..
    ඉට පස්සෙ මන් ආයෙත් fasting කරලා බර 12kg අඩු කරගත්තා ..63දැන් 46kg ඉන්නෙ..එත් මන් මන් දැන් fasting වලට පුරුදු වෙලා .ලොකුවට බඩගිනි දැනෙන්නේත් නැහැ ...මන් තාමත් fasting කරනවා...මන් දැන් අවුරුද්දකට වැඩියි තාමත් fasting කරනවා...මුල් කාලේනම් fasting ඉදලා කනකොට මන් කැලරි ගනන් කර කර කැවේ ...බත් කැවෙ නැහැ මාසෙට 4පාරකට වඩා ...හැමදාම කැවේ කඩල ,මුං ඇට,බිත්තර ,කුකුල් මස්,බතල,ඇපල්,ග්‍රික් යොගට් ඔවා තමයි...ඉදුණු පලතුරු කැවෙම නැහැ .සිනි පිටි ,ක්ෂණික ආහාර ගත්තෙ ම නැහැ ...එක නිසා ඉක්මනට බර අඩු උනා..අපේ හිත පාලනය කරගන්න පුලුවන් නම් කටත් පාලනය වෙනවා ඉබෙටම ..මන් දැන් නම් හොඳට කනවා හැබැයි fasting කරනවා...

    • @kumudujayamali8494
      @kumudujayamali8494 3 года назад

      Woow akki oya niyamai.

    • @pramilaperera2008
      @pramilaperera2008 3 года назад

      ඔයාගේ බඩත් අඩු උනාද?

    • @swkfamily3605
      @swkfamily3605 3 года назад +2

      @@pramilaperera2008 මන් බබා ලැබුනට පස්සෙ බඩ ගොඩක් තිබුනා..ඉන 31 විතර තිබුනා..මන් බාබා ලැබෙන්න කලින් මහත කෙනෙක් නෙවෙයි..ඉන තිබුනේ 25යි.ඉතින් මට කලින් ඇදුම් අදින්න ඕන උනා එකයි ඉක්මනට බර අඩු කරගත්තේ.මන් මං මගේ මුලු බර ගොඩක් ඉක්මනට අඩු කරගත්තා බඩක් නැහැ දැන්...බබෙක් ලැබුනා කියලා කියන්නවත් බැහැ දැන්නම් ..මන් පැය 16ක් නොකා ඉන්නකොට මුල් දවස්වල නම් ආමාරුයි ..එත් දැන් පුරුදු වෙලා ..ගානක් නැහැ ..සමහර දවස් වලට පැය 24 නොකා වතුර විතරයි බිව්වෙ ..හැමොටම එක හරි යන්නෙ නැති වෙන්න පුලුවන්..මන් කනකොට එ දවස් වල කැලරි 1500ට වඩා කෑවේ නැහැ..මොන දේ කැවත් හිමින් තමයි කෑවේ..බර අඩු කරගත්තත් එක පාලනය කරනොගත්තෝත් ආයෙත් මහත් වෙන්න ඉඩ තියෙනවා ...තේල් කෑම,පිටි කෑම සිනී කෑම අඩු කරන එක ගොඩක් හොදයි..ඕන දේයක් දවසක් දේකක් කරා කියලා ප්‍රතිඵල ගන්න ආමාරුයි ..එක උනන්දුවක් අරමුණක් තියාගෙන කරන්න ඕන පසු බසින්න හොඳ නැහැ ...

    • @swkfamily3605
      @swkfamily3605 3 года назад +1

      @@kumudujayamali8494 😘

    • @pramilaperera2008
      @pramilaperera2008 3 года назад

      Thanks dear👍❤️❤️

  • @madushiperera4040
    @madushiperera4040 3 года назад +27

    අක්කි ඔයා කියපු හැමදෙම හරි මාත් කලේ එ් දේවල්. මගේ බර 82ක් තිබුනා දැන් 58 වෙනකම් අඩු කර ගත්ත. අපේ හිත පාලනේ කර ගන්න පුලුවන් නම් කරන්න බැරි දෙයක් නෑ...

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 года назад +2

      🙏💕

    • @thilinirukshani318
      @thilinirukshani318 3 года назад +2

      Ane dr bara adu weddi badai papuwai adu unada

    • @chathurikumarasinghe8619
      @chathurikumarasinghe8619 3 года назад

      මෙක ගන්නෙ කොහොමද

    • @thilinirukshani318
      @thilinirukshani318 3 года назад

      @@chathurikumarasinghe8619 description eke number eka dala tynawa ekata cl hari whatsapp hari karanna

    • @madushiperera4040
      @madushiperera4040 3 года назад

      @@thilinirukshani318 ow try kranna hitha palane kara ganna. Oyat puluwan aniwarayem💪❤

  • @sandanimalsha3988
    @sandanimalsha3988 2 года назад

    Aththami akke godak watinawa oyage me video ek🥰.mamath me mohothe idnma dn try karann patngaththa 16h tip ek.🤗👍

  • @iqthirat4057
    @iqthirat4057 3 года назад +17

    1. Setting a reasonable weight goal
    2. Reducing buying bigger size dresses and targeting smaller size
    3. Drinking a lot of water
    4. Food portion control
    5. Intermittent fasting
    6. Slimming tea

  • @tharu05
    @tharu05 3 года назад +15

    බර අඩු වුන ගමන් comment කරන්නම් ආයෙ 🤪
    thank you soo much akki ❤🥺
    ආදරෙයි ❤
    බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💛

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 года назад +1

      Giveaway එකටත් enter වෙන්න 💕

  • @hashiniruwanthika65
    @hashiniruwanthika65 3 года назад +14

    මමත් අද ඉදලා මේක කරන්න පටන් ගත්තා 7kg වගේ අඩු කර ගත්තා නම් ඇති 🙂 සති 2 ක් කරලා බලන්න ඕනේ ❤️

    • @thushithushari9282
      @thushithushari9282 2 года назад

      Oyata prathipala thiyeda

    • @udaya2796
      @udaya2796 2 года назад

      ගත්ත විදිය කියනවද

  • @navodmarasinghe6600
    @navodmarasinghe6600 2 года назад +2

    8:36 -17:24 yanne advertisement ekk withrai. 👎
    18 mins video eke 50% t wada wen krla tynne advertisement ekt.
    comments kiywddi therenwa godak aya unandu wela tynne ara green tea eka purchase krnn puluwn kohend kiyla denganna withrai.
    🏆️🏆️🏆️High Water intake, Intermittent Fasting , Portion control..! Me tika withrk athi weight loss process ekat.
    green tea wlin metabolism eka wadi krnw. Eka weight loss process ekt hondai. Namut me video eke pennanna hdna tharam 15kg adu wenna loku hethuwk nemei eka.

  • @anjanawelagedara6936
    @anjanawelagedara6936 3 года назад +3

    Hii akki..mn meka godak aswen baluwa..akki oy 4n pase කෑම ganna eka nathara karnawa neda..ita passe raata badginak awoth kiri ekk ehma biwwat kamk nadda..oya diet karanakota kiri තේ biwwe nadda akki..anee thawa deyak akki akki athathama kiyanwanm mata maset loku ganak dila oya green tea eka bonna salli na 😥..akki kettu une oya green tea ekath use karapu nisa neda..oka boannam onada akki..nathanm 16/8 fasting eka karata wadk nadda..(oya harima lassni akki.😍😍😍😍♥️🙏🙏🙏🙏)

  • @gayanihewage236
    @gayanihewage236 3 года назад +1

    Mn vedio eka beluwe tawa tibunanm digata kiyala.echcharatama wedagath balanna asa hituna.
    Math baba labunama ewagema bara wedi una.harima pahasu i me vedio wa.thanks nangi math try karanawa

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 3 года назад +1

    Aniwaren wathura biwwama kettu wenawa akki....mama masekin 6kg adu karagaththe wathura Bila...

  • @maduniumayanga6914
    @maduniumayanga6914 3 года назад +7

    Math weight loss kara ganna sehenna mahansi wenawa . But harima slow thama wenne. Maaseta 3kg wage thama adu wenne.meka karala Balanna one 😍

  • @sandanimalsha3988
    @sandanimalsha3988 2 года назад

    MN oya pennapu green tea ekth use krnn ptn gnnwa.mn balaporoththu wena restart ek labunoth oyat godak pin akkiyoooo😘

  • @sehanikulasekara2947
    @sehanikulasekara2947 2 года назад

    Aththatama hodaida akki meka. Godak aya eka eka product gana kiynawa. Meka aththatama hodaida 🥺kiynnako

  • @shasidudenuwan9326
    @shasidudenuwan9326 2 года назад

    Ane akka oyata godak adare karanna kenek maath.ane matath kettu wenna udawu karannako aath sisa puthata dennek innawa chuti puthata 2i ane aath den mahath wela den hodatama

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 3 года назад +2

    Mamath intermittent fasting kala mama hawasa 6 ta thamai dinner eka ganne aya ude 10 ta thamai kama kanne kiri bona eka biscut kana eka piti ahara sampurna nawattuwa wathura 4L kata wada bonawa dawasata sini dala plan tea 2k bonawa amathara kama jati kanneth na dawas 20 ta mama 62kg hitiye dan 54kg harima sathutui watura wadipura bonakota badagini enne na

    • @orllaatd155
      @orllaatd155 3 года назад

      ඔයා මොනවද ඒ පැය 8 ඇතුලත කෑවෙ🥺

    • @chethanadilrukshi296
      @chethanadilrukshi296 3 года назад +1

      Bath deparak kanawa plan tea deparak bonawa amathara hama welawema watura biwwa oya tika thamai karanne

    • @orllaatd155
      @orllaatd155 3 года назад

      @@chethanadilrukshi296 Thank you☺💕

  • @nethz73
    @nethz73 3 года назад +5

    Oyage pregnancy eken passene akke diet patan gaththa kiuwe. Me widiyta aga shape krgnn kochchr kal giyada e kynne dn diet krla kochchr kal wenwd.😍❤️

  • @ruvinikelegama-oshin5552
    @ruvinikelegama-oshin5552 3 года назад +26

    අක්කි ඔයා හරියටම හරි.. මමත් මොඩ්ලින් කරා.. ඒත් දැන් නම් ජොබ් එකත් එක්ක කරන්න බැරි නිසා නවත්තලා ඉන්නේ.. ඒත් මම දැන් ගොඩක් මහත් වෙලා.. ඔයා කිව්ව දේවල් ටික ඔය විදියටම හිතලා මම දැන් හිටියට වඩා කෙට්ටුයි... මම අද තමයි මේ වීඩියෝ එක බැලුවේ... ❤️😍

    • @wish3331
      @wish3331 3 года назад +2

      ඔයා මේ ටී එක බිව්වාද

    • @dilaimasha2154
      @dilaimasha2154 3 года назад +3

      මේ ටී එක ගන්නෙ කොහෙන්ද

  • @positivevibesonly6671
    @positivevibesonly6671 2 года назад +2

    Thank You akki. I think this the most comfortable method for weight loss.🧡🧡🧡

  • @maheshiuthpala2850
    @maheshiuthpala2850 3 года назад +21

    කිසිම අහන්කාරකමක් නෑ.. ශෝක් අනේ ඔයා

  • @dilhanikarunarathna4106
    @dilhanikarunarathna4106 Год назад +1

    Akki meka ganna gaman glow collagen gaththata kamak nedda???
    Eka digatama kochchara kalayak use karanna onida akki

  • @shamilakomari265
    @shamilakomari265 Год назад +1

    Akki man cochchara kawat mahat wenne naaa et bada enawa ekata mokada karanne

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 года назад +7

    ගොඩක් පිං මේ දේවල් share කරගන්නවට..❤️❤️

  • @indiararandeny8999
    @indiararandeny8999 2 года назад +1

    Thank you darling. Very valuable programs you do.So good luck to you.

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 3 года назад +11

    ⁣මේකනම් super green tea ekak wage akki

  • @chutibatti8512
    @chutibatti8512 3 года назад

    Mama miti mahathaiii.mta aga tikkk adu karaganna ona....akata fedna tammy tea hari gren tea wage deyak dila hoda ndd?.

  • @madumadu9868
    @madumadu9868 3 года назад +2

    Vedio eka iwra wenkn bluwa gdk wadagath vedio ekk thnx akki

  • @harshaeranda3310
    @harshaeranda3310 2 года назад

    Akka baba labunata passe masa hayak giya....man hodatama kettu vela .....mahath venna monada karanna ona.fish oil ekk biuvoth hodaida babata kiri denava thavama

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 года назад +2

    අනේ අක්කි මගෙ බර 73 යි..මට ඕනි 60-65 ත් අතර කරගන්න 😥😥

  • @karshiniperera9009
    @karshiniperera9009 3 года назад

    Useful video thank you soooooo much ....💕💕💕💕💕💕💕god bless you... Nursing tea also very best .... I recommended this brand

  • @madushikalakmali7906
    @madushikalakmali7906 Год назад

    Man a/l karala gedara inna kale matath mensas hadena eka nevathuna.ita passe mara vidihata mahath une.mune kurule ava.godak ketha una.doctor kenek lagata giyata passe homoma kriyakarithvaya adui nisai mehema vela thiyenne kiyala.ita passe doctor matA kaalayak yanakan hema masema aran bonna kiyala tablet ekak dunna.man eka aurudu 2k 3k vage yanakan digatama biuva.eka boddi mensas hadenava.passe man job ehekata giyata passe mage aga godak kettu una.ita passe man ara beheth bona eka nevaththuva.samannaya vidihata mensas haduna matA hema masema.eth den man merry karala inne.denuth samahara maasavala penirasa godak kevoth ehema e mase mensas hadenne davasak 2k pahuvela.ithin man den babek balaporoththuven inne.masa 2k venava den babek balaporoththuven inne.eth thama na.mata Baya hithuna.mata dennam hema masema hariyatama mensas hadenava.eth den man akkige video eka balala kema palanaya karanava.e vagema viyayamath karanava.godak wathurath bonava.man doctor kenek hambenna yanna oni nathivei nedA akke den.mata mensas hadena eka kramavathva vena nisa.ane ikmanin matA ammek venna puluvan vei nedA.

  • @praveenmadushanka145
    @praveenmadushanka145 2 года назад

    Akke hoda food supliment ekak gana video ekak karannako aga glow karana

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 3 года назад +2

    Akki lassanta katha karanawa. Man try karanawa kohomahari, akki kiyapu tips karanna. Love you so much akkiyoo ❤️❤️❤️❤️

  • @salikachamini2564
    @salikachamini2564 2 года назад

    oya kiyapu 2 tip eka hari eka matath una adumak deliver kara gaththata passe eka podie passe man e ganata kettu una

  • @priyadarshani937
    @priyadarshani937 2 года назад

    Man mahath na etha badane wadi godak mats waysa 21 😔 dukai man goda mansikawa watila inne bara nam 60 idala 55 t adu kara.mata oni bada adu kara ganna plz help 😔

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 3 года назад +3

    Math ada ඉඳන් try karanawa

  • @dilkisewmini6194
    @dilkisewmini6194 3 года назад +8

    oya so funny akki😂😂 mn oyata godak asai😍😍 thank you me video eka genawata.. mata bara adu karaganna thawa unanduwa athi una

  • @glowingstars7911
    @glowingstars7911 7 месяцев назад

    Thank you so much ❤❤❤❤

  • @samanthifernando4858
    @samanthifernando4858 3 года назад +2

    Good luck beautiful ❤️ great job ❤️🙏🏻Nangislim tea eka ganne kohenda

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 года назад

      ikinzi.com/product/slim-weight-loss-tea--bundle-pack-7w0d5

  • @ayeshaharshamali1966
    @ayeshaharshamali1966 Год назад

    Cesirion karala kochchara kalayakata passeda xsize kale akki

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 3 года назад +2

    mama අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි ඔයා යමක් පාවිච්චි නොකර කිසිම දවසක අපට කරන්න කියන්නෙ naha 🙏🙏❤️❤️ මම බර 86 හිටියා 😁 අමෝ ඇදුම් ගන්න ගියාම හැමදාම size naha 😁😒 hita passe baha baha කියලා කෑම පාලනය karanna අරගෙන jogging ගියා යන්තම් dan 70 ආවා 😊 thawa 10 adu kara ganna ඕනේ මටත් තියන ලොකුම ප්‍රශ්නය කෑම පාලනය තමයි karannama bari 😁 මොකද කෑම දැක්කාම මහතයි කියලා මට අමතකයි 🤣 thawa 10 adu kara ganna one ithing dan me tea eka try on karala aniwaryenma mokada වුණේ kiyala කියන්නම් ඔයාගේ ලස්සනම ලස්සන හිනාවත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න 😘😘❤️❤️

  • @rajeewaniprabodha8299
    @rajeewaniprabodha8299 2 года назад

    Akke mommy magic weight loss tea eka boddi wena tea jaathi biuwata kamak nadda

  • @csak346
    @csak346 3 года назад

    Ane akki relax kerpu kondeyak nawatha yatha thathweta ganne puluwanda ? Eahamam puluwanm EA.. kohomada kiyalath kiynneko please akki next video eka ea gana gennko

  • @sayuridissanayake6240
    @sayuridissanayake6240 3 года назад +1

    Akki dan kettu wela thama loku wenasak penwa dakkama. Ane godak pin akke mehema kiyala denwata

  • @sandaliyasara6000
    @sandaliyasara6000 3 года назад +7

    I also did 16/8 . But it didn t work for me. I did low carbs method n i ate main 3 meals n healthy snacks everyday. So I lost 10kg after pregnancy.

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 3 года назад +1

    Akki man auruddakata kalin vithara intermittent fasting karala 70kg idan 55 kg wenakan bara adu karagaththa eth mage face eka godak kettu una, godak ketha una. Dakina hamoma ahuwe diabetic hadilada kiyala.muna kettu novi bada vitharak adu karaganna kramayak nadda?

  • @T타
    @T타 3 года назад

    Thank you akke oya kiyana tips godak hodai 😘❤

  • @shenalidikrus794
    @shenalidikrus794 2 года назад

    Woww lassanata program eka karanawa. ❤

  • @vaitheeswarysindhu6253
    @vaitheeswarysindhu6253 2 года назад

    Akki mage papuwa godak loku mada eka adu karaganna one komahari mada ekada monahari kiyanna ko

  • @nethmikajayasinghe6234
    @nethmikajayasinghe6234 3 года назад +3

    Ane godk watinwa akki video eka 😍♥ green tea eke price khomd ❥

  • @maheshiuthpala2850
    @maheshiuthpala2850 3 года назад

    Ane akke...oka biwama mensas hadenna parakku wenawada

  • @tharakiperera5834
    @tharakiperera5834 3 года назад +1

    Glow colagen daily bonna hodaida. Sugar thiyana kenekta glow colagen balapamak nadda pl reply

  • @PathumVimukthi-j3i
    @PathumVimukthi-j3i 9 месяцев назад

    Akki mage babata awrudu eka hamarai eya thama kiri bonawa me tea eka mn biwwoth eyatath eka Balapanawada

  • @hansachannel4768
    @hansachannel4768 3 года назад

    Akki mata wayasa 24i.mata masa 4ka babek innawa.man issara godaak kettui.ane akke man dan godak mahathai.badath thiyenawa.man masa 3 bada weluwe naha.mata dan kettu wenna bari weida

  • @ShalaniShenaya
    @ShalaniShenaya 3 года назад +10

    Wow akki mama try karanawa😘😘😘😘

  • @shani5147
    @shani5147 3 года назад +1

    Akki oya diet karaddi biscuit chocolate wage dewal kawema nadda?

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 года назад +1

    Thanku akki.apith ekka share karagattata. Oyage tips.Love u.god bless u

  • @wathsalasandamali7518
    @wathsalasandamali7518 3 года назад

    Man brest feed karanawa akke.ithin e hinda 4 n passe pana warga witharak ganna puluwan kiwane.kiri ekak bonna barida

  • @Nuwan3D
    @Nuwan3D 3 года назад +1

    thank you

  • @bekyney
    @bekyney 3 года назад +19

    Congratulations darling !! Thank you for the tips. I have been fasting for 4 years now. I think you’ll be breaking the fast if u add sugar to your tea

  • @dilanichathurika8952
    @dilanichathurika8952 3 года назад +1

    Meka godak watinawa akki❤️❤️❤️ bada adu karaganna widiyakuth kiynnko baba labunain passe.

  • @laliku100
    @laliku100 3 года назад +2

    Thank you so much! !

  • @tharaka2016
    @tharaka2016 2 месяца назад

    Akki.. මම කිරි දෙන මවක් .මට ඔය green tee eka බොන්න පුළුවන් ද...බඩ adu වෙනවාද ..❤❤❤

  • @kumaraps3161
    @kumaraps3161 2 года назад +2

    Me greentea eka pharmacy wala ganna nadd akki????

  • @thisuminiriella2064
    @thisuminiriella2064 3 года назад +4

    Thank you so much akki!!!!!

  • @chandanapradeep9535
    @chandanapradeep9535 3 года назад

    මොන ලබිබක්වත් නෙවෙයි දවසකට පැයක් ඇවිදින්න වතුර ලීටර් 3ක් බොන්න. සියලු අනවශ්‍ය ⁣දේවල් ශරීරයෙන් බැහැර වෙී

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 года назад +6

      වචන භාවිතය වැදගත් වුනානම් උපදෙස ගොඩාක් වටින එකක් වෙන්න තිබුණා

  • @drawningacademy2011
    @drawningacademy2011 2 года назад

    Akki oya green tea 🍵 akata gastic Enna puluwanda

  • @rawindranrawindran742
    @rawindranrawindran742 3 года назад +11

    මං ආසම යූ ටියුබර් අක්කි.ඔයා හරි ලස්සනයි .ඔයා කතා කරනකොට ආසයි අහන් ඉන්න .කරලා බලන්නම්කො.ස්තුතිය

  • @madushasilva1408
    @madushasilva1408 3 года назад +9

    Thank you akki ❤️

  • @isurg_
    @isurg_ 3 года назад +5

    Bath aduwen, elawalu mas malu biththara wediyen kala, man sathi deken thunen wage 5kg adu kara gatta. 8/16 diate eka thamai akka math kale..

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 года назад

      💕

    • @dedunuguruge7634
      @dedunuguruge7634 2 года назад

      ඔයා හවස අන්තිමට කෑවේ මොනාද intermittent fasting එකේදි, බත් කෑවද හවසට fasting පටන් ගද්දි

    • @isurg_
      @isurg_ 2 года назад +1

      @@dedunuguruge7634 bath poddak beda ganna. Ude puluwan tharam parakku wela kanna. Hawasa 6ta wage kanna. Bath tika anthimata kanna ithuru kara ganna. Ethakota bath aduwen kewenne. Kana welawata hodata kanna. Bath aduwen, protine wediyen.

    • @dedunuguruge7634
      @dedunuguruge7634 2 года назад

      @@isurg_ anee thank you so much dr

  • @shalu4529
    @shalu4529 2 года назад

    Hi ...akki fasting idala udeta kiri ekak biuwata kamak nadda...mn udeta baba aran pre school yanawa...

  • @madhuwanthisiriwardhana2823
    @madhuwanthisiriwardhana2823 Год назад

    Me green tea eka kiyak wenawada akke... ganna puluwan kohenda

  • @niroshapriyani8617
    @niroshapriyani8617 3 года назад

    Akke me green tea aka ganne kohomada famasi wala tiyeda

  • @mekalpana1280
    @mekalpana1280 2 года назад

    Akke armpit fat loss karaganna kiyala denna please

  • @sampath123gamage
    @sampath123gamage 2 года назад

    Nangi baba hambawela masa keeyen wageda meka bonna puluwan .mage babata masa 5 i beewata kamak nadda

  • @hashini3741
    @hashini3741 2 года назад

    Akki babata masa 5i .mage bada godak wedi ethin mata bonna hodaida

  • @vshvlogs658
    @vshvlogs658 3 года назад

    Thank you so much akkii , math mee hoya hoya hitiya deyak

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 года назад

    Weight loss karaganna gaman belly fat adu karaganne kohomada kiyalath kiyanna pls

  • @sewingmom571
    @sewingmom571 3 года назад +1

    Harima wedagath video ekak. Bada witharak adu karagannath kiyannako

  • @පොඩ්ඩන්ගේලොකය-ට5ශ

    Mage babata dan auruddai.aeya thama kiri bonawa.meka bonna hodaida???

  • @pemapema6795
    @pemapema6795 3 года назад

    අනේ නන්ගී ගොඩක් වටිනවා ඔයාගේ විඩියෝ එක .ප්ලිස් මේවා ගන්න පුලුවන් විදියයි.පාවිච්චි කරරන පිලිවලයි කියන්න .

  • @Haheshika
    @Haheshika 3 года назад +10

    You are so lovely ❤

  • @yasassriekanayaka8597
    @yasassriekanayaka8597 2 года назад

    Thanq akki suduu😘❤

  • @wijetungelatha8200
    @wijetungelatha8200 3 года назад +1

    Can you please send the link of the web site where i can buy the green tea

  • @dushmilasathsarani7907
    @dushmilasathsarani7907 3 года назад +6

    Tnx akki😍❤

  • @sandalitharushika2144
    @sandalitharushika2144 Год назад

    Akke can l loss my weight without exercises

  • @surangisenapathy
    @surangisenapathy 3 года назад +3

    Well discribed as usual. Good luck Shashini ♥️

  • @nimashatharindi9503
    @nimashatharindi9503 3 года назад +1

    akki mage bara oya kiyapu widiyatama 2 months walin 5kg adu una.

  • @namalisenaratne4113
    @namalisenaratne4113 3 года назад +1

    Math asai kiyana wediyata kettu wenna

  • @fathimazeinab1126
    @fathimazeinab1126 3 года назад +1

    Akki breakfast ideas tikak kiyynko..akki continue krna ewma

  • @sanduninimeshika4880
    @sanduninimeshika4880 3 года назад +2

    ඕනම වයසක කෙනෙක්ට පාවිච්චි කරන්න පුඑවන්ද