ඉක්මනින් ඇග අඩු කරගත්ත ඉෂාරාගේ රහස

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,7 тыс.

  • @mylifeandmystudy2731
    @mylifeandmystudy2731 3 года назад +380

    උත්පලා චරිතය ලස්සනට රගපෑවා කියලා හිතන අය මේ පැත්තට 😁😁

    • @prasannapradeep2261
      @prasannapradeep2261 3 года назад +4

      Mama innava

    • @darshidarshi2524
      @darshidarshi2524 3 года назад +5

      මගෙත් කැමතිම නිලිය උත්පලා (සුදු),,❤❤

    • @Vs-gx7ri
      @Vs-gx7ri 3 года назад +3

      සුපිරියටම රගපැවා Bro ✌

    • @lalithaperera7008
      @lalithaperera7008 3 года назад +3

      මම අයෙත් මුල ඉදන් ඔක්කොම බැලුව

    • @dilanmaduranga194
      @dilanmaduranga194 3 года назад +2

      ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaaga1223
    @amaaga1223 11 месяцев назад +6

    මේක හොදටම වැඩ කරනවා.. මම එක පාරක් හදලා බලලා දැන් දෙවනි පාරටත් හැදුවා..තැන්ක්යූ මිස් ❤❤.. කෑම අඩු කරන ගමන් මේකත් බිව්වහම ඇඟ අඩු කරගන්න පුලුවන් වුනා....

    • @aselasadaruwan5255
      @aselasadaruwan5255 9 месяцев назад

      Ane Dr aralu bulu nelli kudu akata akatu karana pramana kiyanna puluwanda

    • @rashikafernando8311
      @rashikafernando8311 7 месяцев назад

      @@aselasadaruwan5255යෝගට් හන්ද ක ප්‍රමාණයක්

  • @sithiramanthila2095
    @sithiramanthila2095 4 года назад +108

    Coment බලන් අයට මේ කොනට 🌸✋

  • @Vs-gx7ri
    @Vs-gx7ri 3 года назад +31

    Thank you සුදු දුව ✌✌උතුම් පැතුම් හැමදාම බලනවා Thank you Doctor

  • @sitharapavithrani9137
    @sitharapavithrani9137 4 года назад +4

    ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුනා මේ බෙහෙත පාවිච්චි කරලා.ගොඩක් ස්තූතියි ඔබතුමියට. මම තාම සති දෙකයි බෙහෙත බොන්න පටන් අරන් ඒ සති දෙකට ලැබුණු ප්‍රතිඵල විශිෂ්ටයි.💗💗💗💗💗💗💗💗💗💗

    • @chalaniprasadeeka8073
      @chalaniprasadeeka8073 4 года назад

      බර අඩු උනා ද?

    • @sitharapavithrani9137
      @sitharapavithrani9137 4 года назад

      @@chalaniprasadeeka8073 ඔව් මම ව්‍යායාම හා ආහාරපාලනයත් කලා

    • @sanukinehara5489
      @sanukinehara5489 3 года назад

      කොච්චර ප්‍රමාණයක් අඩු උනාද

    • @sitharapavithrani9137
      @sitharapavithrani9137 3 года назад

      @@sanukinehara5489 දැනට මාස 2 සති 2 ක්වෙනවා.මගේ බර 32kg අඩුවෙලා 😊😊😊😊😊

    • @ONLINEAIRDROPS5305
      @ONLINEAIRDROPS5305 3 года назад

      Kaluduru kade gann thiyenwad

  • @dilkikhely5106
    @dilkikhely5106 4 года назад +20

    ගොඩක් ස්තුතියි දුවේ ජේසු පිහිටයි

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 года назад +8

    ඉතාම වැදගත් බෙහෙවින්ම ස්තුතියි මිස්🌺🌺🌺

  • @wannigamagemanelpushpakuma5636
    @wannigamagemanelpushpakuma5636 2 года назад +2

    ඇත්තටම ගොඩක් වටිනා දෙයක් ඔබ තුමියට බොහොම ස්තුයි 🙏 ඔබට බුදු සරනයි

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 4 года назад +205

    එයා ආයුර්වේද වෛද්‍යවරියක් උනාට පස්සේ පුංචි තිරය අමතක කළේ ඇයි? හොඳ චරිතයක් තියාගෙන ලස්සනට රඟපාපු නිළියක්,love u so. Much😚

    • @anjanasehan9764
      @anjanasehan9764 4 года назад +2

      Na eya amathaka kare na ita passeth act kara

    • @kawiandroshan5455
      @kawiandroshan5455 3 года назад

      So bf

    • @Prismo_yt27
      @Prismo_yt27 3 года назад

      අැත්ත තටම බොහෝ වටනා වට්ටෝරුවක්

    • @mallikawijethunga2132
      @mallikawijethunga2132 3 года назад

      @@anjanasehan9764😄aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaර්‍ර්aaaaaaaa

  • @dhananjalakaushalya3675
    @dhananjalakaushalya3675 3 года назад +3

    උතුම් පැතුම් දවල් TV ekn බලල තමයි ඉතුරු ටික බලන්න ඉවසිල්ලක් නැතුව phone ekn බැලුවෙ,කතාවෙ ඉතුරු ටික ඉවර වෙන කල්ම පුටුවෙ වාඩි වෙලා බැලුවා,මුලු කතාවම ඉවර වෙනකං බැලුවා,අනේ ඇන්ටි ඔයා පුදුම ලස්සනකට උත්පලාට රගපෑවේ,ඒ චරිතයෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ඇත්ත නමවත් දන්නෙ නැතිව you tube ekn හොයල හොයල ඔයාගේ චැනල් එක හොයා ගත්තා,anti doctor knk neda,harima sathutui anti☺️ane thawath උත්පලා වගේ ලස්සන චරිතයකට පණ පොවන කල් මමත් ඇතුළුව ඔයාගේ රසික පිරිස නොඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නවා🥰,☺️❤️✊🏻 👩‍⚕️

  • @Ruwi000
    @Ruwi000 4 года назад +94

    අහම්බෙන් දැක්කේ.... අම්මෝ ගොඩාක් ස්තුතියි... 😍😍😍😘😘😘

  • @MMM-yd5el
    @MMM-yd5el 4 года назад +17

    අද තමයි මුලින්ම මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ අක්කේ..ගොඩක් වටිනවා ස්තුතියි ❤️

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 года назад +48

    ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ටයි.ආසයි අහගෙන ඉන්න.මමත් මහතයි අනේ අනන්තවත් මගේ යාලුවො මට හිනා වෙලා තියෙනව.ගොඩාක් පින්🙏🙏

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 года назад +1

    Akki math meka try kra.. Godak hoda result thiyenwa. Bohoma sthuthi akki. 🙏👍👍

    • @nirashamadhushani2530
      @nirashamadhushani2530 3 года назад

      Ethatma adu unda bara

    • @nimeshalakmali2189
      @nimeshalakmali2189 3 года назад

      @@nirashamadhushani2530 Ow hlo. Mge bada godak thibba. Eththatama godak adu una.adinna beruwa thibba edum serama wage adinawa Mm.

  • @nayanasujani4973
    @nayanasujani4973 4 года назад +40

    අද අහන්බෙන් මෙ වීඩියෝ එක දැක්කේ...ස්තුති 😘

    • @deshanjalinayanage6225
      @deshanjalinayanage6225 4 года назад

      Onna chanal ekath subskrib kala hodada.. hoda video godaak baluwa thank you..

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 4 года назад +21

    Views ලා 330k වැඩි වෙලත් subscribe තවම 1k නැහැ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු තමයි ඉන්නෙ ⁣ thanks

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 4 года назад +4

    ගොඩක් ස්තූතියි... හෙට ඉදලම වැඩේ පටන් ගන්නව.

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +4

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤

  • @nishanimenuka2162
    @nishanimenuka2162 4 года назад +3

    ඔබතුමිය හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා thanks
    ඩයට් වීඩියෝ එක ත් ඉක්මනින් අපිට ලබා දෙන්න

  • @nelumkumari6940
    @nelumkumari6940 4 года назад +2

    අනේ ගොඩක් ස්තුති ඔයාට මම ආසම කෙනෙක් ඔයා තෙරුවණ් සරණයි ආදරෙයි 🙏🙏❤️❤️❤️

  • @michico76
    @michico76 4 года назад +12

    Please කොණ්ඩෙ ඉදෙන එකට බෙහෙතක් කියන්නකො. අනික කොණ්ඩෙ යන එකට. ගොඩක් ස්තූතීයි මේ දැනුවත් කිරීමට 🙏

  • @janujanu-cw5bm
    @janujanu-cw5bm 3 года назад

    බොහොම ඉස්තුතියි මිස් තව තවත් මෙිවගේ දේවල් අරන් එන්න සක්තිය දහිර්ය ලැබෙිවා තෙරුවන් සරනයි

  • @sharmilaperera3227
    @sharmilaperera3227 4 года назад +4

    ගොඩක් ස්තූතියි ..... වැදගත් සහ පැහැදිලි .. 🙏☝🏻👍

  • @janakie1
    @janakie1 4 года назад

    ස්තුතියි🙏 ඔබ නිහතමානී ව ඔබේ අත්දැකීම් අප සමඟ බෙදා ගත්තට. ඒවගේම ඔබ හඳුන්වා දුන් අත් බෙහෙතට. පාවිච්චි කර බලා ප්‍රතිපල කියන්නම්.

    • @janakie1
      @janakie1 4 года назад

      අරළු, බුළු, නෙල්ලි හොයා ගන්න මෙහෙ නැහැ. ඒත් උත්සාහ කරලා බලන්නම්.

  • @rsmdisna509
    @rsmdisna509 4 года назад +5

    මම අහම්බෙන් දැක්කෙ .හොඳ වැඩ සටහනක් .ගොඩාක් ස්තුතියි ඉෂාරා ❤️❤️

    • @indraniperera6388
      @indraniperera6388 3 года назад

      Putha.apita.idiriyadi..atharatis.rogayata..prarhikarayak.kiyanawanam..loku.pinak

  • @harshiperera3387
    @harshiperera3387 4 года назад +1

    Akke oyage beheth ekanam niyamai mn den sathi dekak meka biwwa pudumai loku wenasak thiyenawa. Oyata godaak pin.. 🌹🌹🌹🌹🌹

  • @sunetraj9585
    @sunetraj9585 4 года назад +7

    පිටරටක ඉන්න මටත් මෙය ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @ishniyamaimagepatauneadime7317
    @ishniyamaimagepatauneadime7317 3 года назад

    Niyamai akki. Hamadama me dewal denna. Konde wawena behethakuth kiyanna akkii

  • @wasanawasana8492
    @wasanawasana8492 4 года назад +58

    අද අහම්බෙන් හම්බ උනේ චැනල් එක.
    ගොඩක් ස්තුතියි නංගි..

    • @AyurWay
      @AyurWay  4 года назад +2

      thanks

    • @Iam_Shashii
      @Iam_Shashii 4 года назад

      @@AyurWay Ayurway products ganna puluwan widiya kiyannako

    • @inokaperera1
      @inokaperera1 4 года назад

      ඔයත් hair extension දාලා නේද ඉන්නේ

    • @dilinimadushika7409
      @dilinimadushika7409 4 года назад

      Kalu duru biuwata kamk nadda

    • @dilanisudan1376
      @dilanisudan1376 4 года назад

      J

  • @sathamsatham4696
    @sathamsatham4696 3 года назад

    Ahamben dekke. Very very thenks. Mamath athhada balanawa aniwaryayenma sister

  • @nishanthafernando7660
    @nishanthafernando7660 4 года назад +15

    ඇත්තටම ⁣ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @nithya9557
    @nithya9557 3 года назад

    තෑන්ක්ස් අක්කේ❤️😊
    මම කරලා බලන්නම් අක්කේ😊 මම කලින් කෙට්ටුයි ගොඩක් දැන් මහත් වෙලා කියලා ව්හිළු කරනවා. Try eka dennam😊

  • @pushpikalakmini5709
    @pushpikalakmini5709 4 года назад +7

    අනේ මාත් දැක්කෙ අහමිබෙන් ගොඩක් ස්තූතියි අක්කේ.

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 4 года назад +1

    ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව .

  • @renukasandamali9905
    @renukasandamali9905 4 года назад +7

    ඔයාට ගොඩක්ම ස්තුති 🙏🙏🌺🌺

  • @thanodigimhani5317
    @thanodigimhani5317 4 года назад

    බොහොම ස්තූතියි ඔබට... මං මේක හදලා බැලුවා. ඇත්තටම හොඳ ප්‍රතිඵලදායි අත් බෙහෙතක්... ❤️

  • @gihanjayasankha
    @gihanjayasankha 4 года назад +24

    මම fitness trainer කෙනෙක්. ඉරේශා මිස් මේ කියන කතාව ඇත්ත.. විද්‍යත්මකව කියනව නම්. කුරුදු, ගම්මිරිස් වගේ දේවල් වලට පුලුවන් අපේ ශරීරයේ metabolism එක හොදින් පවත්වාගෙන යන්න උදවු කරන්න..

    • @evanjaleendesilva7940
      @evanjaleendesilva7940 3 года назад

      Eya anthimata thawa ingredients thunak kiyanava... Monada a... Aralu...nelli anith eka mokakda kiyala kiyanna puluwan da please dannava nan

    • @mrsglamour24
      @mrsglamour24 3 года назад

      @@evanjaleendesilva7940 " bulu " kiyala mata ahenne.

    • @CreepyAlexx
      @CreepyAlexx 3 года назад

      Ethakota dn calories in calories out nemeida fat loss walata balapanne? Anith eka 3 months walin 30kg adu karana eka healthy da ?

    • @co.shellitems6814
      @co.shellitems6814 3 года назад

      @@evanjaleendesilva7940 අරලු. බුලු. නෙල්ලි.

    • @wasanasewwandi7644
      @wasanasewwandi7644 3 года назад

      @@evanjaleendesilva7940 aralu, bulu, nelli

  • @nimaliandroid7701
    @nimaliandroid7701 4 года назад +2

    බොහොම ස්තුතියි ඔබ‍ට. ගොඩක් වටිනවා...

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 3 года назад +3

    විස්තාරත්මකව කියලා දුන්න එක ගොඩක් වටිනවා අක්කි

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 года назад +2

    Godak wadagath video ekak. Thank you very much..

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 4 года назад +6

    ඉතාම වටින වීඩියෝ එකක් ....

  • @sanjularanmini2493
    @sanjularanmini2493 2 года назад

    Ahamben dakkke godak hondai oba pahadiliwa kiya dunna godak pin

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад +24

    මම හිතන්නේ අපි මේකට මැටි භාජනයක් ගත්තා නම් හොදයි කියලා..දුව ඔයාගේ හැම වීඩියෝ එකක් ම සාර්ථක වේවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .

  • @anuradhawedage5027
    @anuradhawedage5027 4 года назад +2

    මමත් මේක හදලා බොනවා.දැන් මාසයක් විතර වෙනවා.ඇගට සැහැල්ලුවක් නම් දැනේනවා.ඒත් තාම බරේ අඩු වීමක් වෙලා නෑ.දිගටම බීලා බලනවා.ඔයාටත් ප්‍රතිපල තිබුනනේ.බුදු සරනයි.

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 года назад +4

    ගොඩාක් වටිනවා..ස්තූතියි 🙏 ..කොණ්ඩෙ වවාගන්න ක්‍රමයක් කියන්න මිස්

    • @බට්ටීබට්ටී-ථ8ඹ
      @බට්ටීබට්ටී-ථ8ඹ 3 года назад

      ඩබල් බොයිල් කරලා එඬරු තේල් පොල්තේල් සමව ගෙන ගාන්න ඉක්මනින් වැවේනවා මගේත් කොන්ඩේ වැවුනා අත් දැකිමේන් කියන්නේ

  • @sudhubaba5924
    @sudhubaba5924 4 года назад +1

    Appo owata aga adu weida ..ekama de exercise. diet karath aulkna.kama ruchiya wadi unoth kala kala mahath wei

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 4 года назад +23

    අක්කී කෘතීම fashwash නැතුව ආයුර්වේදය fashwash එකක් හාදා ගන්න පුලුවන් විදියක් හැන කියලා දෙන්නකෝ....

  • @dilinivlogs2230
    @dilinivlogs2230 3 года назад +1

    අහම්බෙන් දැක්කෙ..ගොඩාක් ස්තූතියි.

  • @oshiosh7496
    @oshiosh7496 4 года назад +6

    kitchen එක නම් ලස්සනයි අක්කෙ

  • @anushashamali2913
    @anushashamali2913 2 года назад +1

    Godak sthuthiii madam

  • @tensiapurwa7617
    @tensiapurwa7617 3 года назад +8

    මං මේ tea එක බොන්න පටන් අරන් මාස එකහමාරක් වෙනවා.දැන් මගේ බර 5kg අඩු වෙලා..හරිම සතුටුයි..ගොඩාක් ස්තූතියි ඔබතුමියට මේ කරන සේවයට..

    • @samanthifernando6909
      @samanthifernando6909 3 года назад +1

      අනේ හොදයි .මාත් පටන් ගන්නවා

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 года назад

      @Achini Shashikala ඔව්..😊😊😊

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 года назад

      @Achini Shashikala කෑම පාලනය ක් නම් කරේ නෑ ඇත්තටම ..මන් දන්න කෙනෙක් ඕකෙන් යෝගට් හැන්දක් ගානේ නෙවෙයි තේ හැදි දෙකක් වගේ හදලා බීලා හොදටම කෙට්ටු උනා..හැබැයි එයාට ශුගර් තිබුනා ..කෙට්ටු වීමේ රහස අහපු හැමෝටම එයා කිව්වේ මෙ පානය තමයි

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 года назад

      @Achini Shashikala මාත්‍රාව වැඩිපුර බොන්න නම් එපා හැබැයි

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 года назад +1

    බුදුසරණයි.🙏🙏🙏මට පිලිතුරක් ඔනේ මම හැමදැම උදේට වියාම කරනවා නමුත් බඩ තමා අඩුවෙින්නේ නැහැ.මම මහාතකේනේක් නේමෙ.මම මස් මාඑ කන්නේනැහැ.මම ගෙදර ඔක්කෝම වැඩ කරන අමිමා කේනේක් පුතාලා දෙන්නේක් ඉන්නවා.බඩු තමා අඩුවෙන්නේ නැත්තේ.මට පිලිතුරක් ලබා දෙන්න.ගොඩාක්.පිං.😔😔😔😔😔😔😔😔

  • @malmikulasuriya5693
    @malmikulasuriya5693 4 года назад +7

    Thank you very much Mrs. Ishara. Gave a great deal of knowledge.😊

  • @anushikanilrukshi8203
    @anushikanilrukshi8203 3 года назад

    Kema palanaya karaddi reta kanna puluwan kema tikaka recipe danna dear. Mr. Anura kurakkan kiri roti recipe dala thibuna. E wage thawa tika dannako

  • @sanumitha2301
    @sanumitha2301 3 года назад +12

    දැන් මාසයක ඉදලා මේ බෙහෙත බොනවා .ගොඩක් හොද ප්‍රතිඵල තියනවා thankyou මේ වගේ හොද දේවල් කියනවට . අනෙක් බෙහෙත මේක එක්කම ගත්තාට කමක් නැද්ද

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 года назад

    ෙ.ගාඩක්..පැහැදිලියි..හැම..ෙ.ක.ෙනකුටම..කලහැකියි..එතුමියට..ස්තුතියි

  • @niroshashyamali3891
    @niroshashyamali3891 4 года назад +8

    ඔයාට ගොඩාක් පින් අක්කී..මාත් මහතයි...ඇගේ බර වැඩ් නිසා මගෙ කකුල් එහේම රිදෙනවා...කෑම පාලනය කරනවා කියලා හිතාගන්නවා...එත් එක ආය අමතක වේලා කනවා..කෑම පාලනය කරන විදිහ ගැන් ඉක්මනින් විඩ්යො එකක් දන්න අක්කී...

    • @geethakrishanthi3847
      @geethakrishanthi3847 3 года назад

      Nangi oya mama asama nidiya oya kiyala dipa me wattoruwa mama hamadama bonawa pudumayak kiyanne aga adu karaganna bipu ekata mage kakul wala yatipathul palena eka nawathila yatha thathwayata mage yatipathul thiyenawa dan oyata godaaaaaak sathutai

  • @gayaniperera1675
    @gayaniperera1675 4 года назад

    Godak watinawa me video eka. Oyata godak sthuthi. Mamath try karala balanawa. Budhu saranai oyata.

  • @imashahansani5740
    @imashahansani5740 4 года назад +16

    Godak watinava, sthuthi ❤️

  • @kalpanasubhashini1933
    @kalpanasubhashini1933 4 года назад +1

    Godaak watina video ekak akki ahamben wage dekke thanks akki .. ane konde wawaganna widihak kiyannako akki

  • @sewwandiwaduthanthri2471
    @sewwandiwaduthanthri2471 4 года назад +14

    බොහොම පැහැදිලිව සරලව කියලා දුන්නා ,ඉතාම වටින වීඩියෝ එකක්,දිගටම කරන් යන්න අක්කේ,ජය වේවා 🖤🖤🖤

  • @tasheemadinu6052
    @tasheemadinu6052 4 года назад

    Akke godak watinawa... ada thama oyage me video aka hambune.. goraka hodai kiyala ahala thiye gorakath mekata akathu kara ganna berida..😍

  • @dinushihansani5641
    @dinushihansani5641 4 года назад +6

    🤗🤗අක්කෙ මන් අද හදා ගත්ත ඔය මිශ්‍රණය තුනපහ වගෙ සුවදායි හරිද දන්නෙ නැ මන් ඒක පාවිච් කරලා බලනවා අද ඉදන් ස්තූතිය ඔයාට 🤗🤗🤗👍👍

    • @AyurWay
      @AyurWay  4 года назад +1

      Ow.. eka hari.. use karalama balannako

    • @dinushihansani5641
      @dinushihansani5641 4 года назад

      @@AyurWay akke mn dan eaka use krana gmn inne thwa monawada a eakkama mn krannoni dewal

    • @dilanihewage7039
      @dilanihewage7039 4 года назад

      @@dinushihansani5641 oyata result ekak tiyenawad

    • @dinushihansani5641
      @dinushihansani5641 4 года назад +1

      @@dilanihewage7039 hmm thiyanawa habai lokuuwata na because mn exsasize krewath kama adu krewath na eaka vithrai kre mn oya thunama kla nm thwath hoda wenna thibuna

    • @dilanihewage7039
      @dilanihewage7039 4 года назад

      @@dinushihansani5641 ok dr thankuu

  • @leshanherath3041
    @leshanherath3041 3 года назад

    Hi. Niyama video eka. Try karala balamu. Kaluduru walin kidney walata balapamak thiyenawada? Mama ehema ahala thiyenawa.

  • @madushani8887
    @madushani8887 3 года назад +4

    ඩයට් ප්ලැන් එකත් ඉක්මනින් දාන්නකෝ අක්කී💗💗💗💗💗

  • @tharinduedirisingha2593
    @tharinduedirisingha2593 4 года назад

    Akke me panayanam .niyamayi.sathiyak yannath kalin prathipala labuna. Thankyou akke.💗🙏

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 года назад +3

    ගොඩාක් ස්තුතියි...

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 4 года назад

    maath ada dakke essara oyage channel eka ..harima sathutui ..oya drama karaddi tikak mahathai neda Dan hodai ..ekama prasne man enne USA hoya ganna amarui aralu bulu .nelli eth mehe. indiyan store wala thiyena wa thripahala ..e kiyanne man hithanne me warga 3 thamai me nama sadahan karanne .. ayurweda dewal maath hugak kamathi kenek oyata hugak thanks essara

  • @isurikaprabashani5459
    @isurikaprabashani5459 4 года назад +3

    Mama Exercise karanagaman me betha use kara. Eththatama hodai.best results.thnx akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gsd7670
      @gsd7670 3 года назад

      Breast feeding karana ammalatath meka use karanna puluwanda

    • @WasiNisansala-ym6ro
      @WasiNisansala-ym6ro 11 месяцев назад

      Nelli bulu kiyalA kiwahama Beth badu kaden ganna puluwanda

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 года назад +2

    අක්කී මගේ බඩ ටිකක් ඉස්ස්‍රහට ඇවිත්..මගේ ඇග හැඩට තිබුනා..දැන් බඩ ටිකක් ඇවිත් නිසා ගවුම් ඇන්දම ඉස්සර වගේ හැඩ නෑ 😖😖😭😭....අනේ බඩ අඩුකරගන්න හොද වට්ටෝරුවක් කියන්නකෝ..🙏🙏🙏

  • @pramudishanika9425
    @pramudishanika9425 3 года назад +4

    අක්කේ කෙට්ටු වෙන්න ක්‍රම කියාදෙන්නකෝ🙏

  • @deepikand5722
    @deepikand5722 Год назад

    Godak hoda deyak oba aurweda widya wariyak nisa me hamadema saralawa kiya denawa

  • @nishuthara1503
    @nishuthara1503 3 года назад +3

    Mamath me betha hadala biuwa aththatama hoda prathipala tiyenawa

  • @chathumichethanaketikathan9362
    @chathumichethanaketikathan9362 3 года назад

    Niyamatama karanawa wadasatahana ela ela hodin inna parissamin inna

  • @ajanidilunika617
    @ajanidilunika617 4 года назад +11

    Godak thanks akki.. bada adu karaganna widiyakuth kiyannako.baba labunata passe apu mage bada adu wennema nahane.

    • @AyurWay
      @AyurWay  4 года назад +2

      mama ikmanata video ekak dannam

    • @priyanthidabare1986
      @priyanthidabare1986 4 года назад

      @@AyurWay 🙏❤❤❤❤

    • @nayomibandara6438
      @nayomibandara6438 4 года назад

      Ane matath me pasne thiyenawane

    • @harshanidilrukshi5486
      @harshanidilrukshi5486 4 года назад

      Oyalage oya prashne Baba labunata passe godak wathura bipu nisa dawasakata hoda exercise karanna

  • @himashimadumali8989
    @himashimadumali8989 4 года назад

    ahamben channel eka dkke akki.ane gdk watinwa..diet plan ekth ikmanin dennko.thnkuu akki😍😘😍

    • @nadeenadee4090
      @nadeenadee4090 4 года назад +1

      Oyaga punchi aeth beheta bonna Patan gatta pratipala tiyenawa neda aekkiyo

    • @nadeenadee4090
      @nadeenadee4090 4 года назад +1

      Mata aersas rogaya tiyenawa den aeurudu dekakma tiyenawa man aeurweda beheth Tama bonna oyaga beheth ekath dennako

  • @pamodawickramasinghe276
    @pamodawickramasinghe276 4 года назад +5

    Is this suitable for the best feeding mothers?

  • @LilaRossi7
    @LilaRossi7 4 года назад

    Mama me video aka dakkadavasema meka haduva.Dan sathidekak vithara biwva.hoda prathipala thiyanava thanks❤❤

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 3 года назад +5

    Doctor ,ප්‍රෙසර් නිට්ටාවටම සුව කර ගැනීමට පුලුවන් ද .බටහිර බෙහෙත් නොබී,ඒ පිළිබඳව වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ,ස්තුතියි

  • @ashaniirosha6910
    @ashaniirosha6910 3 года назад

    Oya mama harima asa නිළියක්.අහිංසක patata thamai asama.a wagema oya doctor kenekuth nisa mamai mage ammai meka aniwaryenma karala balanna baya wenne na.Thank u.results labunama kiyannamko.digatama me wage dewal karanna.shba pathum oyata. 🙏❤️

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 года назад +41

    Brest එක පොඩ්ඩක් අඩු කර ගන්න විදියක් කියන්නකෝ අක්කි. අහම්බෙන් channel එක දැක්කේ subscribe කරා. ගොඩක් ස්තුතියි. 😍😘

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 4 года назад

    Thanks ishara Bara adu karaganna ath behethak hadala pennuva ta. .. math hadala beela balala oyata kiyannam. 🙌🙋adarei oyata hamadamath. ❤❤❤💕💕💕

  • @kalpi9214
    @kalpi9214 4 года назад +3

    Gastritis walata medicines ganna kenek biwwata kamak nedda? Any way very useful video... 👌👌

  • @ishiniamasha8672
    @ishiniamasha8672 3 года назад +1

    Ane akke yati pathul palena ekata wisadumak dennko plz

  • @pihusamadhi1337
    @pihusamadhi1337 4 года назад +18

    ගොඩක් ස්තූතියි අක්කෙ,මට නම් ඔයා මහත කාලෙ ලස්සනයි අනේ☺️☺️😘😘

  • @niroshapriyadarshani7391
    @niroshapriyadarshani7391 3 года назад

    Ane nande man meka biuwa hoda pratipala labuna thank you oyata godak pin

  • @crystal8277
    @crystal8277 4 года назад +5

    Matath ahnbu lesa lada waedagath video 1, God bless you ❤🙏🙏

    • @AyurWay
      @AyurWay  4 года назад

      Thanks

    • @sanjukarunarathna855
      @sanjukarunarathna855 4 года назад +1

      අහම්බෙන් විඩියො එක දැක්කේ . ස්තුති ඔබතුමියට... ආයුර්වේද බෙහෙත් ගොඩාක් ජාති බිලා තියෙන වා තරබාරු කම නිසා.. මේ අවුශදයත් බීලා බලන්නම් 👍👍🙏🙏ගොඩාක් කල් බොන්න ඕනද

    • @chameerasadaruwan1880
      @chameerasadaruwan1880 4 года назад

      Mata papuwa alla watenawata behethak kiynn plz

  • @dinushikalpani3464
    @dinushikalpani3464 2 года назад

    ගොඩක් ස්තුතියි .. ගොඩක් වටිනවා

  • @dulminisilva1092
    @dulminisilva1092 3 года назад +4

    Can this be used for someone with Insulin Resistance too?

  • @shalikapushpakumara3796
    @shalikapushpakumara3796 3 года назад +1

    Ake athatam ketu wenawada akke

  • @donawijiwardana4269
    @donawijiwardana4269 4 года назад +3

    Thank you very much God bless you.

  • @asankapradeep1078
    @asankapradeep1078 3 года назад

    Konde idena ekata visadumak dennako mata au 21 konde idala ane plzzz udau karannako😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 4 года назад +8

    itin akki ahara ruchiya wedi unoth apita thw kema gdak knn hitheine..dn nthi nisa ahnne

  • @bhagyasamarasingha3685
    @bhagyasamarasingha3685 2 года назад +1

    thank you d . r

  • @dilshanirangika3467
    @dilshanirangika3467 4 года назад +4

    PCOD ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කා

  • @kalpanimadhuwanthi5169
    @kalpanimadhuwanthi5169 3 года назад +1

    ගොඩක් හොඳ Vedio එකක්..

  • @menakamadushani4211
    @menakamadushani4211 4 года назад +4

    Watinwa video eka..thanks oyta.🙏❤

  • @kavindyahansani9023
    @kavindyahansani9023 3 года назад

    Dr.konde vavenna hoda monad kiynnko..habai curly kondayk

  • @sandunmalisilva8380
    @sandunmalisilva8380 4 года назад +3

    Thank you 🙏🙏

  • @ශෙනු-ග1ශ
    @ශෙනු-ග1ශ 4 года назад

    Me wage dewal karanna oyata godak shakthiya dahirya labenna kiyala man parthana karanawa akki