හැමදාම මීපැණි හැන්දක් කෑවොත්, ඉක්මනින් සුව වෙන ලෙඩරෝග 10 - What Happens When You Start Eating Honey

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 62

  • @කමලාවතිකමලාවති

    දැනුවත් කලාට බොහොම ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේවා නිරෝගී බව ලැබේවා

  • @udenipriyangika7252
    @udenipriyangika7252 Год назад +5

    ගොඩක් වටින දැනුවත් කිරීමක් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏

  • @surangasampath485
    @surangasampath485 4 месяца назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි

  • @kaushiwijesingha3247
    @kaushiwijesingha3247 Год назад +4

    ගොඩක් ස්තූතිය හොද දැනුමක් දුන්නාට

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +3

    ගොඩක්ම වටිනා වීඩියෝවක් ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරනයි

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 Год назад +1

    ස්තුතියි 🌹 මීපැණි අලුත් ද පරණද කියලා දැනගන්න ක්‍රමයක් කියාදෙන්න

  • @malanieindra123
    @malanieindra123 Год назад +4

    ස්තුතියි 🌹

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 Год назад +4

    බොහොම ස්තූතියි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Год назад +3

    ගොඩාක් ස්තූතියි ඔබට

  • @indraniperera2781
    @indraniperera2781 Год назад +3

    ස්තුතියි

  • @suneethagallage4359
    @suneethagallage4359 Год назад +1

    ඉතා වැදගත් ව්ඩියෝවක්.

  • @nirupqshyamli1762
    @nirupqshyamli1762 Год назад +5

    පෙනහළු ගෙන vidio එකක් කරන්නකෝ මොනාද හොඳ අහාර වර්ග පලතුරු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +3

    බොහොම ස්තුතියි 🙏🏻🇦🇪

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +3

    දැනුවත් කිරිමට ස්තුතියි

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Год назад

      " _Aniwaryenma_ !!
      *Wenda* _wagema_ . .. _Godakk_ _hoda vidiyo 1kakk_ .! .."

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr Год назад +1

    Blood sugar thiyana kenekuta meepani kanna hodada

  • @diluka287
    @diluka287 Год назад +3

    thanks danuwath kalta🙏

  • @siriimaduwa9942
    @siriimaduwa9942 Год назад

    Very important. Thanks

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 Год назад +2

    බොහොම ස්තූතියි 🌹 අලුත් මීපැණි හා පරණ මීපැණි වල ඖෂධීය ගුණ වෙනස් ලු
    ඒ මොනවාද

    • @ishansavinda4388
      @ishansavinda4388 Год назад

      අලුත් මී පැනි ශරීරය පෘශ්ටිමත් කරන පරණ මී පැනීවලට කෙට්ටු වෙනවා

  • @malikaa7749
    @malikaa7749 Год назад

    අපි කට්ටියට ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර ඉදරිපත් කරාට සතුටුයි සුභ දවසක් වේවා හැමෝටම

  • @msseroome4871
    @msseroome4871 Год назад +2

    ස්තුතිය

  • @hiromiyoshida3478
    @hiromiyoshida3478 Год назад +2

    Thank you so much

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 Год назад +1

    ලංකාව තුළනම් කිසිදු කළවමක් නොමැති මී පැණි මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ .. කිසිදු කළවමක් නැති ⁣ස්වාභාවික පොල් පැණි ටිකක් , පොල් හකුරු කෑල්ලක් හොයා ගන්න බැරි ලංකාව මී පැණි ගැන කුමණ කතාද....
    ස්තුතියි විශ්ම ලෝකය ඔබට මෙම දැනුවත්කිරීම සම්බන්ධව !🎉🎉

    • @lalwijesiri2058
      @lalwijesiri2058 Год назад

      නියම මී පැනි මම දෙන්නම්.ඔන විදිහට බලන්න

  • @Fafam4t
    @Fafam4t Год назад +4

    මී පැනි හැමදාම කනවා ❤❤❤

  • @dilupieris4398
    @dilupieris4398 Год назад +9

    මම ඉතාලියේ ඉන්නේ මේහේ නම් හොද මී පැණි තියනවා.මෙහේ ඉතලි ජාතික අය ගොඩක් භාවිතා කරනවා.

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Год назад +1

      _Ehan Aniwaryenma bawtha_ _karannaa_

    • @sunilkandagadra4054
      @sunilkandagadra4054 Год назад

      මම heart patient කෙනෙක් .මට මීපැණි ටිකක් ewanna puluwanda .plz .

    • @saumyaperera6788
      @saumyaperera6788 Год назад

      ​@@sunilkandagadra4054 ඔයා ලංකාවේ කොහේද ?

    • @sunilkandagadra4054
      @sunilkandagadra4054 Год назад

      @@saumyaperera6788 s.kandegedara ,316/c,dangahawela ,karandeniya .

    • @saumyaperera6788
      @saumyaperera6788 Год назад

      @@sunilkandagadra4054 මම ලගදිම ලංකාවට එනවා.මම මීපෑනි එකක් ගෙනත් දෙන්නම්. ඔබගේ ගම "කන්දගෙදර" කිට්ටුව main city එක මොකක්ද. ඔබගේ contact number එකක් දෙන්න.

  • @chandra2838
    @chandra2838 Год назад

    Bohomayakma eisthutei oba thumata theruwan saranai

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Год назад

    Thankyou

  • @rusirucharuka7363
    @rusirucharuka7363 7 месяцев назад

    Meepani keawahama seama headanawada

  • @ramanirathnayaka1423
    @ramanirathnayaka1423 Год назад

    Thank you

  • @vinoshamalani82
    @vinoshamalani82 Год назад

    Thanks 👍👍👍

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 Год назад +1

    Sthuthiy 🙏

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 Год назад +1

    Kettu kenek hemadama mipeni kewoth thawath kettu weida

  • @liyanageshamali7875
    @liyanageshamali7875 Год назад +1

    දියවැඩියාවට සුදුසුද

  • @shiromisadamali4420
    @shiromisadamali4420 Год назад

    Habae harema me Pani hoya ganna amarue
    Krutema me pane tama kade teyenne

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад

    Me massanagae watena nespadanayak owun rakagamu stutei

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +2

    👍👍

  • @nimalperera4801
    @nimalperera4801 Год назад

    මීපැණි "ඩයබිටිස් " වලට හොදයි ද?

  • @SSKulathunga
    @SSKulathunga Год назад +1

    🙏🙏🙏

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 Год назад +11

    දියවැඩියා රෝගීන්ට මී පැණි අහිතකර නැද්ද කියා දැනුවත් කරන්න .🙏

  • @malidayani764
    @malidayani764 Год назад

    Hoda mee panne ganne thanak keyannako

  • @nandarathnayaka440
    @nandarathnayaka440 Год назад

    දියවැඩියාව තයන අයට ෙහාදද?

  • @malranisilva3482
    @malranisilva3482 Год назад +1

    දියවැඩියාව තියන අයට හොදද

  • @sanjeewaninanayakkara1912
    @sanjeewaninanayakkara1912 Год назад

    මූනෙ ගාන්න ඕන නිකම්ම මී පැනි විතරද කෝමාරිකා වලට දාලා ගෑවොත් හොද නැතිද

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад

    💔🙏💔

  • @channabuwanaka5885
    @channabuwanaka5885 Год назад +1

    මී පැනි දියවැඩියා රෝගීන්ට හොද නෑ නේද.

    • @dayaranjith9997
      @dayaranjith9997 Год назад +2

      මම අහලා තබෙනවා හොදම මි පැණි පුශණයක් නැහැලු

  • @jayanthawettamuni
    @jayanthawettamuni Год назад

    Ĺ
    .8

  • @fareedaghani9334
    @fareedaghani9334 Год назад

    Thankyou

  • @dayaranjith9997
    @dayaranjith9997 Год назад +1

    ස්තුතියි!!!🙏🙏🙏

  • @gennyl493
    @gennyl493 Год назад +1

    Thank you.