දැන් කලි යුගය පිරිහෙන්නට පටන් අරන්….
HTML-код
- Опубликовано: 9 фев 2025
- පරිසරවෙිදී #තිලක්කන්දේගම මහතාගෙන් සැර ප්‍රකාශයක්…!
රටෙහි පවතින්නාවූ වත්මන් තත්වය පිළිබදව සිදු කෙරෙන සාකච්ඡාවක, පලමු කොටස පේරේක්ෂක ඹබට මෙසේ ඉදිරිපත් කර ඇත.
සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
තෙරුවන් සරණයි! ජයවේවා!
තෙරැවන්සරනයි වෙද මහතාට ජයවොිවා
කන්දේ ගම මහතා ට ගොඩක් pin මෙ විස්තර දමන නිසා
සුපිරිම සුපිරිම සුපිරි කතා ටික, අහන් ඉන්න ආසයි!!! පපර පර වේස සුද්දන් එදත් අපිව නැති කලා, අදත් අපිව නැති කරනවා මේක රටේ අඩකටවත් තේරුම් ගිය දවසට තමයි අපිට අපිව ඇති කර ගන්න පුළුවන්කම තියෙන්නේ!!! නැත්නම් ඉතිං අදටත් ඔය බම්බු එන්නත් වලින් රටේ ඉන්න පරණ set එක ඔක්කොම නැති කරවලා අලුතින් ඉන්න එවුන්ගේ ඔලු නොමග යවලා රට බල්ලට යවන්න ගේම දෙනවා වගේ තව තව මොනවා වේවිද 😮💨😮💨😮💨😢😢😢!!!
ලංකාවේ සියලුම දෙනට මෙතුමා කියන දෙ දකිවා තේරෙවා කියන දෙ
ලෝක වාසින්ගේ ගැලවුම් කරුවෙක්.
දිර්ගයු වේවා.!!!!!!
සහතික ඇත්ත තිලක් මහත්තය කියන්නෙ
අපේ පිනට ආව දැනුම් සාගරය ❤🙏🙏👍
වටිනා මිනිස්සු .
මම හිතනවිදිහට මෙතුමාකියන දේටඅමතරව සුවිශේශී වටිනාකමක් මේරටතුලතිබෙනවා.
මිහිපිට සත්‍ය 👌👏👏
😊😊Monawa Nethath Kata Erala Kiyanna Thiyena De.. Kiyana Manussayek RESPAT Sir..🙏🙏
මේ අපේ.සම්පතක්
Thank you sir 🙏🙏🙏
ආදරෙයි sar ඔබට
❤
❤🙏
🙏🙏🙏🙏🙏❤🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
ලොක යුද්ධය පටන් ගත්තා ම අයෙක් වැද්දෝ වාගේ ජිවත් වෙන්න වෙන්නේ ඉතුරු වෙන මිනිසුන්ට එකකොට එක එක වසන්ගතත් එනවා මිනිසුන් තිරිසන්නු වාගේ හැසිරෙන්න 😥😥😥
දැං ඉන්නෙ advance වැද්දොනෙ 😅
😢 වැදි ජනතාවට අපහස කරන්න හොදද ?
රසායනික පොහොර හා විෂ බෙහෙත් වර්ග මෙරටට ගෙන්වා ලංකාවේ මුදල් ඩොලර බවට පත්කොට ආපසු යන ක්‍රම වේදය ඔබ පමණයි පෙන්වා දුන්නෙ,,,
🙏❤️🌹👍
💗💖💝
අනිවාර්යෙන්ම තුන්වන ලෝක යුද්දය ඇති වෙනවා.
සහතික ඇත්ත කතාව
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අහිංසක මිනිස්සුන්ගේ හිතට බොරු මත දාලා රවට්ටන එක නවත්තපං.
සතරවරම් දෙවියෝ බලාගෙන ඉන්නේ
තිරිසනෙක් නොවී මනුස්සයෙක් වෙන්න.
නිවටයන්ගේ මනෝ විකාර.
ඉතිහාසය විකෘති කරන පරයන්.
හෙලුවෙන් රට පාවා දෙන වහලුන්.
සුවපත් වේවා!!!
තුන්වෙනි එක නම් ලගම එනව මිනිස්සුන්ට තෙරෙන්න්හ...
❤❤❤❤❤❤
කන්දේගම මහත්මාගේ භෞතික පංතිවලට සම්බන්ධ වෙන්න විදිහක් තියෙනවද.මට අවුරුදු 20යි.මට මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න පුදුම ආසාවක් තියෙන්නෙ.
Sahathika aththa ape thatha oyatika marenna kalin kiuwa oyatika
මිනිසෙකු වසලයෙක් වෙන්නෙත් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් උප්පැන්නෙත් නොව කරන වැඩවලින්....බුදු රජානන්වහන්සේ දේශණා කලේ...අඩු කුලේ කියලා බාල්දු කලාට අතීතයේ රජාගේ ලගින්ම සිටිය රාජ්‍ය සේවකයෝ...බෙර ගන අය බුද්ධ සාසනේ ඉදිරියෙන් ම සේවය කරන අය... ඕවා නොමග ඇරීම බොරුව රැවටීම මුලාව
මුලු විශ්වය ගැනම දන්න කන්දේගම මහත්තයා දන්නේ නෑ පොහොර නිකං දෙනවා කියන්නේ පට්ට පල් බොරුවක් බව
😂😂😂😂
😮
ඕවා ඔක්කොම කනපිට යනවා අධ්‍යාත්මික නායකයා ආපු ගමන්, වැඩිම උනොත් අවුරුදු හතරයි
🌷✒🌐
Mekata danna one paramanu bombayak okkoma hadigavila yanna..
👏👏👏🙏💛😯😯
පිස්සු නැත්නම් හොඳයි
බොරු කාරයෙක්
😮 මහත්මයා 🤔 එතකොට යුගයකට අවුරුදු කීයද?🤔 එතකොට යුගාන්තයක් කියලා කියන්නේ මොකක්ද? යුගාන්තයකට අවුරුදු කීයද?
කන්දෙ අය්යා පොඩ්ඩක් ට්‍රැක් අවුල් ගනන් ගන්න එපා.
සිල්වාට වඩා මෙතුමා තක්කෙටම කියනව.j silva ගොඩක් ඒවා හරි..ඔහු බුදු බණ නොදන්නා නිසා අවිද්‍යාව දොඩවනවා...මෙතුමා බුදු බණ අනුව හේතු ඵල පෙන්වන්නෙ..අනික ශේෂ්ඨයෙක් සක්කාය කැඩිලා ලෝකෙම අයගෙ දුක ගැන කතාකරන්නෙ.සාමාන්‍යයෙන් තමන්ගේ ආගමේ ජාතිය ගැන විතරනේ මිනිස්සුන්ට දුක
යකෝ සිල්වත් පිස්සෙක් මූත් පිස්සෙක් ඒක තේරෙන්නෙ නැති උඹ ත් පිස්සෙක්
@@sisiradesilva2562 සබ්බෙ පෘතග්ජනයා උම්මත්තකා බණ අහන්නෙ නැති උන් සෙරම පිස්සො
මේකත් එක මේනියාවක් ඉක්මනට සනිපකරන්න අමාරැයි ස්වභාවදහමට බාර දෙමු
දේශපාලකයො විතරක්ම නෙමේ මිනිස්සු රවට්ටන්නෙ.
J සිලවා කියල පිස්සෙක් කිව්වම ලෝකෙ ගෝලාකාර නෑ පැතලි කියල ගොබ්බය රැවටෙනව
තව පිස්සෙක් කියනව ග්‍රහයො එක පේලියට ඉන්න කාලයක් එනවලු එතකොට මොනවදෝ වෙනවලු. හැමදාම කියවනෝ ඒක වෙන්නෙ අද නොවේ හෙට.......මිනිස්සු කට ඇරන් බලන් ඉන්නව
ලොලි පොප් කියනව සුනාමි එනවලු, භූ කම්පා වෙනවලු, දියසේන එනවලු ඒවටත් ගොබ්බයො රැවටිලා සාදුකාර දෙනව.
මේ පොල්තෙල් වෙදා කිව්ව දියසේනයෙක් ගැන වෙසක් පෝයට කියනව කියල. ඌටත් ඒක අමතකයි රැවටිලා අහපු එවුන්ටත් මතකයි.
මේව පස්සෙ දුවන ගොංම ගොං හරක් කියනව ලංකාවෙ ඉඳගෙන බොත්තම ඔබල ලෝකෙ පාලනය කරන්න පුලුවන් කියල......
මේවත් රැවටිලි තමා ඉතින්
සිංහල ජාතිය රවටන්නන් ගෙන් හා රැවටෙන්නන් ගෙන් බහුලය.
ඇත්ත කියනකොට බයවෙනවා චූදිතයො
@@vishwakamma9142 එකින් එක තර්ක කරමුද ඇත්තද බොරුද කියල?
1. J. සිල්වා පිස්ස කියන විදියට ලෝකෙ පැතලි කියන්නෙ ඇත්තකද?
@@sisiradesilva2562 ඉතලී ජාතිකයෙක් ලෝකේ පැතිලි කියලා සම්මත කාලේ ගෝලාකාරයි කියලා ලෝකෙට කීවම මිනිස්සු ගහලා මරලා ගූගල් එකේ තියෙනවා කියලා අරුන් සිද්ධාර්ත් කීවා ..හැබැයි එතැන් පටන් ලෝකේ ගෝලයක් ලෙස සම්මත වුනා...ඇස් දෙකෙන් දකිනකන් මම පොලිගන්නෙ නැ ඕවට සාදාරණ හේතු තියෙනවා ...
@@vishwakamma9142 ලෝකෙ පැතලිද ? කෙලින් කිව්වනම් හරිනෙ
අනේ හුකේ, තමුසෙගෙ ගොවි පලේ වැඩ කරපු මනිසුන්ට පඩි දිපන් පවි ඒ මිනිස්සු
පදු කුලය හොද නැද්ද ඇයි එහෙම බැන්නේ මිනිස්සු ඔකොම එකයි මන් ගොවිගම මගේ අම්මත් පදු එකයි මිනිස්සුගේ එක ලේ තියෙන්නේ
Padu nathnam govith na..oka boru kathawak ..sinhle bedanda hadapu deyak
මිනිසෙකු වසලයෙක් වෙන්නෙත් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් උප්පැන්නෙත් නොව කරන වැඩවලින්....බුදු රජානන්වහන්සේ දේශණා කලේ...අඩු කුලේ කියලා බාල්දු කලාට අතීතයේ රජාගේ ලගින්ම සිටිය රාජ්‍ය සේවකයෝ...බෙර ගන අය බුද්ධ සාසනේ ඉදිරියෙන් ම සේවය කරන අය... ඕවා නොමග ඇරීම බොරුව රැවටීම මුලාව
එහෙම බෙදුවෙ රටවල් අව්ල් කරන්න.පදු(බත් ගම) ඔව්න් කරලා තියෙන්නේ ගොවිතැන සහ පතල් කටයුතු.පහත් කියලා කියන්න බෑ මේ රට ඇතුලේ තිබ්බ කිසිම රැකියාවක් කරපු කොටසක්.මෙය පාලකයින්ගේ පහත් ක්‍රියා.බුදු පියාණන්ට අනුව කෙනෙකු වසලයයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නෙ ඔහුගේ ක්‍රියාවෙන්.👍❤️
Padu kulaya = govigama kulaya, nuwara yugayen passe wenas kara etha...Rawana gena wahanna one nisa..
පදු ගති ගුන හදුනගන්න පුලුවන් ඉර හැරුනම 😂
මගුලක් කියනව. කලි යුගය ඉවර උනේ 2012.12.21.
මෙතුමා දන්නවද දන්නෙ නෑ අවුරුදු 50000 සැරයක් මේ ලෝකෙ ඔරලෝසුවේ විදියට 10 යි 10ට යනව කියල
වැඩි විස්තරයක් දැනගන්න පුලුවන්ද
කලි යුගය
Me thawath mole koloppan karayek
Pinwathek idiripath wee angoda rohalata geniyanna barida
Budu dahamata anuwa jeewath wena katawath oya bedeem na
ඉතා..අගනේය...
මොලකාරයෝ මරනවා
J silva ow kiwe aurudu dekkt withe klin ban....
ආගමික නායකයෝ ඕවා කිව්වේ අවුරුදු දහස් ගානකට කලින්. කියවලා බලහන් බම්, silva ලා විකෘති හදන උන් බම්
සිල්වාට වඩා මෙතුමා තක්කෙටම කියනව.j silva ගිඩක් ඒවා හරි..ඔහු බුදු බණ නොදන්නා නිසා අවිද්‍යාව දොඩවනවා...මෙතුමා බුදු බණ අනුව හේතු ඵල පෙන්වන්නෙ..අනික ශේෂ්ඨයෙක් සක්කාය කැඩිලා ලෝකෙම අයගෙ දුක ගැන කතාකරන්නෙ.සාමාන්‍යයෙන් තමන්ගේ ආගමේ ජාතිය ගැන විතරනේ මිනිස්සුන්ට දුක
Mewa mama balanne vinodeta methumalage hoda deval thiganawa wiswaya avith methumata kiyanawa kiyannema methumage pissuwak ewa silva palhorek ewa ahal sadu kiyana ubala thadi ambaruwo
@@vishwakamma9142 යකෝ සිල්වත් පිස්සෙක් මූත් පිස්සෙක් ඒක තේරෙන්නෙ නැති උඹ ත් පිස්සෙක්
" J silva " බලපම් නමේම අවුලක් තියෙනව, පල් බොරු කාරයෙක් මහින්ද එවපු දිශ්ට්යක්
Oya veradiy mahaththayo. In one month, the Ukraine war will be over by the command of King Charles III. And everything will be hunky-dory.
Who cares about KC3's Orders ? He's not the supreme commander . And V.Zelensky need the Attention . Not the Peace of World. He thinks the world's as he's stage.
@@GaiyaJ1340 don't forget that RW is with KC3.with RW ,KC3 can do anything
😂
මූ මුගේ අප්පගේ බයිලා කින් පම්කයෙක් මුගේ බයිලා කින් පම්කී කතා අහල රැවටෙන එව්න් පව් මුට බේහෙත් ටිකක් දීලා හොදකරගන්න නැත්නම් රටට සාපයක් ගිය කලේ රාවනා කිය කිය හැමනුනා පිස්සු සුකන්නා..😅🙏
Lankawata baduma thamai😅😅😅😅
Thawath mewa daapallla....😅😅😅
Sennaka bibile jathika werayekk
😂😂😂😂😂😂😂
Muu pruthuvi wasiyek. Ethakota tho awae ali *******😂
තෝ...
කට වහගෙන හිටු.
තෝ...
සිංහල නෙවෙයිලු නේ.
තෝ....
අලි පුකෙන් ආව
ගොබ්බ කයිවාරු පප්පෙක් නේ , බොල
මෙතුම කතා කරන්නෙ උඹල වගේ එවුන්ට නෙවෙයි.
එ්ක නිසා තෝ තොගේ වැඩක් බලාගෙන පාඩුවෙ හිටු.
තෝ...
වැල යන අතට මැස්ස ගහල
ප්‍රශ්න වලින් ෂේප් එකේ මග ඇරල යන
කයිවාරු පප්පෙක් , බොල.
💯💯 🤮🤮🤮🤮
Balek උඹ amnaya හොයලා balapan කවුද me ගුරු තුමා ආදරෙයි sar ඔබට
Kalakanniya amnaya
Gon pakya amanaya
මෙතුම කයිවාරැ පප්පෙක්නේ.
කියපංකො බලන්න උඹ මේ රට වෙනුවෙන් කරපු සේවාවන් ටිකක්?