Sir….. mata obathumata tikak katha karanna oni …..😌😌 karadarayak nathnam mata Awasthawak denna sir.. obathumata niroogi sampaththiya lebewaaa …. Budusaranai
Minissu mokatada me chanal hadagana arwa wenawa mewa wenawa kiyanne wena de wenawa kala karma anuwa pala wipaka labenawa ae meyala mechara me satiyata eka gane vidiyo danne ahinsaka minissunta hith awul karala ewa kiya kiya thamange chanal eka baluwama salli hoyanna karana dewal wena de we oba thuma darmanu kula kenek wenna athi eth ae salli hoyanna you tiyube chanal meka balana gane oyata salli ratata budu sarana labewa hora hith winsa wewa
තිලක් මහතාණෙනි ඔබට විශ්වයේ සියලුම ශක්තීන් ලැබේවා ..ගොඩාක් වටිනා කරුණු අප හට දෙනවා .. මේ comments බලන විට අපේ අය කොයිතරම් පහත් ද කියලා හිතෙනවා .. එක අකුරක් අල්ලාගෙන, සමහර කරුණු ඒ ඔවුන් නොදන්නා දේවල් , වටිනා කරුණු කාරනා මග හැර ගනී..අපේ ලංකාවට මෙවැනි අය වැඩි වීමෙන් වෙලා තියෙන විපත..පුංචි අත පසුවීම් පස්සෙ දුවන අය..ලොකු දේවල් මග හැර ගන්නවා ..
නූගත් ජෙප්පො තමයි බැනල comments දාන්නෙ ..
සහතික atta, ධනාත්මක de nodakina rinathmaka de tamai kiyawanne, ea kalakanninge hati
@@malaniweerasekara2995අනේ පගා ජෙප්පො ජෙප්පො කියන්නෙ උබ සමනලයෙක්ගෙ එකෙක්ද 😂 අපි නම් මෙත්මට ගරුකරන චරිතයක් තෝ වගේ පඩංගු පගයො නම් පිල්ලියක් 😂
සර්, ඔබනම් දැනුම් ගබඩාවක්,විශිෂ්ටයි 👍👍👍
හැමෝම මෙතුමා ගෙන් වැඩ ගනිත්වා!මෙතුමා පාර්ලිමේන්තු යා යුතුම උතුමෙක් . ආයුෂ බොහෝ වේවා!
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
ෂා නියමයි සර් මෙ විඩියො එක විශ්වයෙ තියනවා මෙ හරකුන්ට මෙවා තෙරෙන්නෙ නැ
ඔබතුමාගේ දැනුම අතිවිශිෂ්ටයි... 🙏
ඔබ තුමාට තියෙන්නේ පුදුම දැනුමක්, දීර්ගායු ලැබේවා 🙏
සුවපත් වේවා මහතා නෙනි ....
මං අනුරාධපුර.. සීහෙළ ගම්මානයට පැය 2දුරක් තියෙන්නෙ ඒත් මට ඔබතුමා මුණගැසීමට හැකියාවක් නෑ.. ඒ දවස උදාවනවානම් ම ලද භාග්‍යකි
හද කියන්නෙ හදවත , හඳ කියන්නෙ අහසේ පෙනෙන දේ.
තිලක් මහතානෙනි ඔබ රටට මෙන්ම ලෝකයටම සම්පතකි. ඔබ වැනි මිනිසුන් ඉතා විරලය. තෙරුවනේ ගුණ බලෙන් තවත් චිරාත් කාලයක් මේ පෘථිවියට සේවය කිරීමට ඔබට හැකි වේවා.
ඔබතුමා ගේ කතා හරි ම වටිනවා බුදු සරංණයි ඔබතුමා ට
ඔබතුමා ගේ ජොතිශය දැනුම ගැන අහන්න ඉන්න මම හරි ආසයි කාලසර්ප යෝගය තිබෙන හැම කෙනෙකුටම ප්‍රසිද්ධ මරණයක් හිමි වෙනවාද ඔබතුමා සතු විශාල දැනුම ට අපි ගරුකරනවා.
එහෙම....කාලසර්ප යෝගයක් තිබුනා....බණ්ඩාරනායක ගේ......කාලසර්ප යෝගය හරියටම බලන්න...ඕනේ
කොච්චර උපාධි තිබුණත්
ඕවා ගැන දැනගෙන
හිටියේ නෑ බුදු සර්
හදවතින් ම love you
ඕව නොදැන සිංහල භාෂා ව තේරෙන් නෑ සර්
බුදු වේවා
ජෝතිෂය ගැන මට ඇත්තටම විශ්වාසයක් ඇති උනේ කන්දේගම මහත්තයා නිසයි.එහි පදනමක් ඇති බව ලස්සනට එතුමා පෙන්වා දෙනවා. ඒ දැනුම විශ්මය ජනකයි.
ගුරු මුෂ්ටිය තියන් ඉන්න කයිවාරු පප්ප
ඌටත් වැඩක් නැතුව
රටටත් වැඩක් නැතුව
නාකි වෙලා ගිහිල්ල.
කොහොමද බොල , ඒක 😜😜😜
කොළඹ ඉන්න කයිවාරු මැටි කාරයත්
මූ වගේමයි
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්..❤
Sir obe pahadili kirimuth eh wgem Tamai.sthutii...obathtath
මටත් ගොඩාක් ආසයි ඔබ තුමාගෙන් ඡොතිශය ඉගෙන ගන්න
හද පායන දිශාව ගැන පැහැදිලි කරන්න සර්.ඒ ගැන විවිධමත වාද තියෙනවා ඒක නිවැරැදි කරන්න 🙏🙏🙏
ස්තූතියි ❤
හද දැක්කම ගෑනුන්ට පිස්සු ...ගෑනු දැක්කම අපිට පිස්සු ...
බුදු සරංණයි ඔබතුමාට
දීර්ඝායු වේවා සර් 👌👌👌👌
සියලුම.දෙනා
දිඝ.නිකායේ
බුහ්මජාලසූතුුය
හොදට.පරිශිලනය
කරන්න..
ලෝකයත් එක්ක බලද්දි ලංකාව අවුරැදූ 20ගනක් පස්සෙ ඉන්නෙ එක නිසයි
කවද ඉදලද ටියුශන් පංතියක් දැම්මේ..
බුදුසරණයි
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි සර්
Marama danumak harima asai ahan inna
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir….. mata obathumata tikak katha karanna oni …..😌😌 karadarayak nathnam mata Awasthawak denna sir.. obathumata niroogi sampaththiya lebewaaa …. Budusaranai
මෙතුමත්
මිත්‍යා.මත
දරන.හිස්.චරිතයක්
Agri.වලට.හොදයි.
ආස්වාදයට.මුලාවුන
කිසිත්.නොදත්
අය.හොදට.
අදිනව..පවිි.
අහෝසසර...
හද කියන්නේ හදවත.
චන්ද්‍රයා කියලා ලියන්නේ සඤ්ඤක "ඳ" සමගයි. ලියන්නේ "හඳ" කියලයි
Adareeii hari hariyatama kiwaaa,, aragalayata jaya jaya sri,,
මගෙ පුතාගෙ ලග්නෙ මේෂ.ලග්නෙ රව්,චන්ද්‍ර ,බුධ ,යුරේනස් ඉන්නවා .සිකුරු 12 උච්චයි .
දීර්ගායු වේවා
🎉🎉🎉🎉
Budusaranai obatumata jaya wewa
Sir you are great..how do you contact
👍🙏
Oba thumage phone no 1 danna puliwannam.loku deyak thanks
සර් 2023 වගා ලිත ගන්නෙ කොහොමද
Bohoma Sthuthi.
මෙතුමා ජ්‍යොතිෂ්‍ය පන්තිය පටන් අරගෙනද?
ඒ පන්තියට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
🙏🙏🙏🙏
සද ගමන හා කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අතර සම්භන්ධයක් තියෙනවාද
මෙතුමාව මුනගැහෙන්නෙ කොහොමද දැනගන්න පුලුවන් වෙයිද
💖💖💖💖
Kendareta puluwanda rata palanaya karana kena thoranna. Oya wage baila hinda thamai me ratata me kala gihin thiyenne
ඉස්සර වෙලා ඔය තමිනෙල් එකේ තියන වචනය නිවැරදි කරල හිටියනමි නේද හොඳ අපි කියන්නෙ හඳට හඳ කියල😊
ගුරු මුෂ්ටිය තියන් ඉන්න කයිවාරු පප්ප
ඌටත් වැඩක් නැතුව
රටටත් වැඩක් නැතුව
නාකි වෙලා ගිහිල්ල.
කොහොමද බොල , ඒක 😜😜😜
කොළඹ ඉන්න කයිවාරු මැටි කාරයත්
මූ වගේමයි
ඔබ කියපු දෙය මට තේරුම් ගන්න behe ඒක තේරුම් කරලා දෙන්න පුලුවන් ද???
🙏🙏🙏🙏🙏🙏❤❤
Obathuma apata lokayak. Deergau lebewa
👍👍👍👍👍
Sir .lamoriya gana oba piligannawada
Gem buisnes වලට හොද හොද කවදාද.
අනේ කන්දේගම මහත්තයෝ මේ විශ්වය ගැන ඉර හද පෞතුවිය තියෙන ආකාරය ගමන්කරන ආකාරය ඇයි සම්පූර්ණ හද අඩසද අමාවක අපට පෙනෙන්නේ මෙන්න මේ හේතුව අනුව මම ලස්සනට පැහැදිලි කරල දෙන්නන්.ඒක නියතයක්
Obathumage pehedili kirimat awashyai.
@@anjananawarathne8771 ඒකට මේ සුදුසු කාලය නොමේ සුදුසු කාලය ආවම මම කියන්නන් .එහෙම මම කියන්නේ මේ මොහොතේ ඉන්නේ උගත් මිනිස්සු මිසක් බුද්ධිමත් මිනිස්සු නැ ඒ නිසා කියල වැඩක් නැ ඔබතුමා මාව ප්‍රශ්න කරනවනන් මම එක ප්‍රශ්නයක් අහන්නන් ඒකට පිලිතුරක් දෙන්න.දෙන්න නන් බැ උත්සහය කොතෙක් ද ඒ තුල මම වටහා ගන්නන්
Oyata karanne puluwan labbakne minussu rawatannaepa
ඔබතුමා ගේ හැමදේම හොදයි හැබයි මේ ජෝතිශය ගැන කියන ඒව සම්පූර්ණ මම ප්‍රතික්ෂේප කරනව මොකද නියතයක් වු එක් හේතුවක් නිසා .
☀️🌕🌌🇱🇰🌻🌻🌻🌻 නායක තුමාට. ආයූබොහෝ වේවා.
තිලක් මහත්තයා , හතර කේන්දරේ පාලුයි කියන එක ගැන් සම්පූර්ණ විස්තරයක් දෙන්න පුලුවන්ද .... බොහොමත්ම ස්තූතියි.
Oww
Yako Meka manasika rogiyek Meka kiyanavidiyata moo nada ekata yawanna ona
Meya kiyana serama boru wageda
I like to get my horoscope read by you....please let me know how to send it to you or meet you. Thanks
❤
🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
😮😮😮
Pissu Hedenawa 🤷♂️🤷♂️🙏😘
ගොන් කතා කියල මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න එපා.මිනිස්සු තව ටික කාලයක් රැවටෙයි.
_'පිස්සු හැදෙන සඳ'_
_පිස්සු හදන සඳ !_
Thilak mahathage number eka denawada address ekath ekka
රාජපක්ෂලා ට කඩේ යන කෙනෙක් නේද මේ
අමිලා මහත්මිය,,,අපේ මහත්මයගෙන් අහන්ඩ ,,වැඩසටහනක් කරන්ඩ පුළුවන් නම්...පෘථිවිය කැරනෙන වේගය නිසා සූර්යාගේ කිරන අපට පේන්නෙ දැන් අපට සාමාන්‍ය පෙනෙන විදියට ..අපේ මහත්මය අපට කියල දෙන්නවිදියට හිරුඑලිය දේදුන්නේ පාට වගේ කියනව..ප්‍රිස්මයක් හරහා යවපුවම ලැබෙන විදිය...පෘථිවි ගෝලයෙන් එලිටයට ගිහිල්ල අභ්‍යාවකාශ යේ සිට පිනතූරයකු සූර්යාගේ ගත්තම පෙනේනේ පාට වලට වෙන්වෙලා නෙවෙයි නේද ..ටිකක් පැහැදිලි කරන්ඩ කියන්ඩකෝ අපේ මහතමයට..
ඔබගෙ දැනුමට ගරු කරනව. හැබැයි සතියෙ දවස් හතයි ඉරහද අතර සම්බංදයක් නැහැ. ඒක සැකයක් නැහැ.
බෝරු බයිලා
Ubata pisdu
මහත්තයො මම ඔයාට ගරු කරනවා. නමුත් ඔයාගෙ website එක බඩු order කරාම මාසයක් යනවා බඩු එන්න. Payment එක නම් ත්ත්පරෙන් ගන්නවා. Call කරන්න නොම්මරේකුත් නෑ.😢😢😢
මේකෙ සම්පූර්ණ එක නැද්ද
Pisu nath nam hodai
අනේ සාධු සාධු සාධු
මේ කියන්නේ හද ගැනද ? හඳ ගැනද ? .
ඔක්කොට ම කලින් වීඩියෝවේ..මාතෘකාව හරියට ලියන්න...හඳ..ද? හද ද?
Onna hiwalek panna
Oba thumage pon number ekak danna
Kande gama මහත්තයා eka eka dawasata eka eka eewa kiyanne. Essara keewa kola thiyna eewa hadannaona saduda kiyala. Brahaspathinda සිකුරාදා gedimul ha karal keewa. Den ek kanapita gahala. Ekko eya ganja ghala 😂😂😂😂😂😂😂😂
Minussu rawatannaepa hingakapan
Minissu mokatada me chanal hadagana arwa wenawa mewa wenawa kiyanne wena de wenawa kala karma anuwa pala wipaka labenawa ae meyala mechara me satiyata eka gane vidiyo danne ahinsaka minissunta hith awul karala ewa kiya kiya thamange chanal eka baluwama salli hoyanna karana dewal wena de we oba thuma darmanu kula kenek wenna athi eth ae salli hoyanna you tiyube chanal meka balana gane oyata salli ratata budu sarana labewa hora hith winsa wewa
කෙප්ප
Pissu katha
Mithyawa wapuranepa
Minissu paw
BANKU HORA BATALANDE TRASTAWADIYAGE
KENDRAYA
KOHOMADA
U MARENNE KAWADADA 😂😂😂😂😂😂😂😂😂😂😂
Salli hoyanna you tiube hari darmanu kula nam ae me chanal salli salli 😡
ඔබ තුමාට තියෙන්නේ පුදුම දැනුමක්, දීර්ගායු ලැබේවා 🙏
🙏👍👍👍
❤❤❤❤👍👍👍🙏