Oba thima kiyana katha issara mage thaththa kiya denawa apita murugasan warusa gana ehema irawal 7k payana hati dan lamainta kiyala denna godak denek danneth na danagaththata kiya denna welawakuth na ai den e kale wage demapiyan ekka daruwo laga nane ithin oba thuma mewa kiya deela idiri anagate daru wasanawanthai dana ganna labena ekath theruwan saranai
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏
Thilak Kandegama - ep 01 👉 ruclips.net/video/BppoBFyRk2Q/видео.html
Thilak Kandegama - ep 02 👉 ruclips.net/video/N07NlHGodXg/видео.html
Thilak Kandegama - ep 03 👉 ruclips.net/video/cgpQQ1l0378/видео.html
Thilak Kandegama - ep 04 👉 ruclips.net/video/lGPzWObXyrE/видео.html
Thilak Kandegama - ep 05 👉 ruclips.net/video/rCsEEkz6NUc/видео.html
Thilak Kandegama - ep 06 👉 ruclips.net/video/rDWpxXu8S_I/видео.html
Thilak Kandegama - ep 07 👉 ruclips.net/video/44Ude7lmk4M/видео.html
Thilak Kandegama - ep 08 👉 ruclips.net/video/OpO1fu04x-Q/видео.html
Thilak Kandegama - ep 09 👉 ruclips.net/video/gL9b_TBJBxQ/видео.html
Thilak Kandegama - ep 10 👉 ruclips.net/video/OqLHgPNf5k0/видео.html
Thilak Kandegama - ep 11 👉 ruclips.net/video/TtNsr3TdLyM/видео.html
Kandegama mahatha muna ghenne kohomada
..
K
Minisun athara sitina Dewi keneki. Dirgau wewa
දැනුම් සාගරයක්, කන්දෙගම මැතිදුනි ඔබතුමාට දීර්ඝායුෂ , ආරක්ෂාව ලැබෙවා.
ගුරැ පියානනි ඔබ ලබා දෙන දැනුම විශිෂ්ටයි
සර්ගෙ දැනුම නම් මාරයි💓 ලෝකෙ තියෙන හැම දෙයකම,ආගම් වල,ඇදහිලි විශ්වාස වල,ජනශ්‍රැති වල වගේම නවීන විද්‍යාවෙත් ගන්න ඕන දේවල් අරගෙන ගලප්පල සාක්ෂි ඇතුව කරන සංවාදයක් ...මාරයි...💓
රටේ වටිනා සම්පතක්
පාර්ලිමේන්තුවෙ අටවත් පාස් නැති ගොන් බූරුවො කරුණාකරල මේ කන්දේගම මහත්මයාගේ දැනුමෙන් යමක් ඉගෙනගත්තනම් රටටත් ජනතාවටත් යමක් බලාපොරොත්තු විය හැකියි
👏 100% correct
ලොකුම හේතුව මෙතුමා උගන්වන දේවල් වල වටිනාකම තේරුම් ගන්නත් ඔළුව ඇතුලෙ අවශ්‍යම දේ
තියෙන්නත් ඕන නේද...
අැත්ත ටම ඔබතුමාලාවගේ අයයි පාර්ලිමේන්තුවට නොගියට. රෙටෙි අවාසනාවට යන්නම. ඔනමඅය. ඇමරිකාව ගිල්ල වපු සහ ගිල්ලවන්න යන ලණුව මොකක්ද කියලා හිතන්න සොයන්න මොලයක් නැති භූතයන් තමා දැන් න්නේ ස්තුතියි ඔබතුමාට
දීර්ඝායුස වේවා ගුරු පියානනී
මමත් ඔය විදියටම කලුනික කෝටුවෙ කතාව මගෙ කිරිඅම්ම මට කියල දීලතිබුන මම කුඩාකාලේ
මාරම දැනුමක්
බුදුසරණයි ඔබතුමාට
දෙවියෙක් කතාකරයි.....
දැනුම් සාගරයක්
ඔබ තුමාට යහපතක් වේවා
බලාපොරොත්තු වයි හිටියෙ.ස්තුතියි .
කන්දෙගම මහත්තයෝ දේශිය සහල් වර්ග වෙළෙඳ පොලේ පැවතියත් එහි මිල අධික නිසා සාමාන්‍ය ජනතාවට මිලදි ගත නොහැක, මිල සම්බන්ධයෙන් නිශ්පාදකයන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ අස්වැන්න අවම වීමත් නිශ්පාදන පිරිවැය වැඩි වීමත් මිල ඉහල දැමීමට හේතු වන බවත්ය, මේ සදහා ඔබතුමාගෙන් අදහසක් අවශ්‍යයි
වන්න ඔනි
මේ උගන්වන කරුණු ඉතා වැදගත් එමනිසා සියලුම කොටස් චැනලයට එකතු කරන්න ස්තුතියි.
ස්වභාව ධර්මය පිළිබඳ කොතරම් ප්‍රයෝකිව ඉදිරිපත් කලත්,සාහිත්‍ය ප්‍රබන්ධ එලේසම පිලිගෙන සමාජගත කිරීම එතරම් නුවණින් යුතු නැත.
Incredibly enlightening & spiritually awakening... seek only the truth so the truth seeks you & frees your spirit for eternity..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං
බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
සුවපත් වේවා!🙏
Jeewithe dukak unath Oba thumage vigrahaya Harrima preethiyen sawan denawa...Oba thumata theruwan saranai!🙏
Obathuma apita loku sampathak..asai deshana ahan inna ..theruwansaranai dirgayu wewaa..❤👌🙏🙏🙏🙏🙏
A denum kandarawa , hariyata avidina pusthakalayak wagei..🙏🙏🙏🙏🙏❤
ඔබ තුමා වැනි පරහිතකාමී අවන්ක ශ්‍රේෂ්ඨ ගුරුවරු දස ඩෙනෙකු මේ හෙලයේ සිටි නම්,මේ හෙලබිම බැබලෙනවා.සත්‍යයි.
බුදුන් උපන්නෙ ෙම ලක්බිමෙ කියලා ඔබත් ෙසායාගෙනනම්. තියෙන්නෙ සත්‍ය ෙහලි කරන්න.ඔබ සැමදෙම අතහැරලා තිබෙන නිසා සත්‍ය පැවසිම ඔබෙ යුතුකමකි..ඔබතුමා දැනුම් සම්බාරයකින් පොහොසත් ශ්‍රෙෂ්ට උතුමෙක්🙏🙏🙏
Loku gatalu mathu wenawa ehema kiwwoth
@@samithmadushan450 අනේ මන්දන්නෙ නැහැ කවදා මෙ ෙබාරුව සත්‍ය ෙවයිද කියලා.අපිත් අාසයි මැරෙන්න ඉස්සෙල්ලා අැත්ත දැන ගන්න
Whats I want to say and whats I get from spiritually about Mr Thailak Kadegama is our History of we lost our mother land Library .thanks.
ගොඩක් ස්තූතියි.. ඊළඟ කොටසුත් ඉක්මනින් ලබාදෙන්න..
@@samithmadushan450 ඔව්..
@@samithmadushan450 මේ වීඩියෝව සම්බන්ධ ප්‍රශ්න අදහස් මොකුත් නොවිමසා පෞද්ගලික ප්‍රශ්න අහද්දි සෑහෙන්න කල්පනා කරන්න වෙනවා.. ඒවගේම සෑහෙන්න කුතුහලය දනවනවා..
මගේ අම්මත් කළුනික කෝටු කතාව අපට කියා දීල තියෙනවා
Thank you 🙏
මෙතුමා ජාතික සම්පතක් .අපිට විතර ක් නෙවි ලෝකෙට ම සම්පතක් .මෙවැනි වියතුංගේ දැනුම අපේ රටට කොපමණ සේවයක් ලබා ගත හැකිද
මෙය සුමේරියානු ඉතිහාස හා සමානයි.
Oya kohomada danneee☺
ඊලග එකත් ඕනෙ ඉක්මනට.
great job please continue
Obathumage denuma athi wishishthai ma pudumayata pathuna obata ayu bohoowewa
Oba thima kiyana katha issara mage thaththa kiya denawa apita murugasan warusa gana ehema irawal 7k payana hati dan lamainta kiyala denna godak denek danneth na danagaththata kiya denna welawakuth na ai den e kale wage demapiyan ekka daruwo laga nane ithin oba thuma mewa kiya deela idiri anagate daru wasanawanthai dana ganna labena ekath theruwan saranai
Very God ,mr thilak
please Mr. Thilak Kandegama lectures all episode don't delete . thanks
අපි කුඩාකාලෙ අපේ වත්තෙ හැමතැනම වගාකලා අපි අම්ම තාත්ත අපි මේ සෝගම් කියන ඉරිගුවර්ගය. අපි පිටි අබරල කුරහංගලෙන් පිට්ටු රොටී කෑව පසුකාලෙක ඒව ව්ගාකරන්නෙ නැතිව වදවෙලාම ගියා .
මොනවද ඔනිකැම
Me wedasatahana digatama karagena yanna wasanawa lebewa.......!
Harima arthavath
Mn hrima asai sirge desana ahanna... godakkkk vatinvaaa..
මෙ කතාව මම අහල තියනවා කලුනිකකතාව
Watching a part of a video is useless. Sometimes the missing part is the most important one. Plz publish full vedios
කන්දෙගම මහතාණෙනි , ඍජු මිනිස්සු නිවැරදි දෙයක් දැක්කම ඇසුනම ඒවාට ප්‍රශංසා කරනවා ඒ වගේම උන් වැරදි දෙයට ගරහනවා කිපෙනවා, ඔබේ දේශනාවේ එක ප්‍රකාශයක් සම්පුර්ණයෙන්ම වැරදි ඒ ස්වයං ජාත ඇල් සම්බන්ධ කරගෙන බුදු දහම මිත්‍යාවට වැටෙන්න හදනවා කියන කතාව .....ත්‍රිපිටකයේ දීඝ නිකායේ සීලක්කන්ධ වග්ගයේ බ්‍රග්මජාල සුත්‍රයේ තමයි ඔය ස්වයං ජාත ඇල් අපට හමුවන්නේ ඉතින් ඔබේ අදහස බුදුන් වහන්සේගේ දේශනාවටත් ත්‍රිපිටකයටත් අභියෝගයක්........ එනිසා එම සුත්‍ර දේශනාව නැවත කියවා බැලීම සුදුසුයි ..............
You're correct
Very good
minissu puduma hithena dewal walata hari kamati ewagema thaman vishwasa karana dewal walata hari kamati, kandegama mahathaya parisaraya gana kesewethah minissunge nadiyata katha karanna dannawa
කන්දේ ගම මහත්තගේ දෙනුම ගන්න අපේ අය පිං කරන්න ඕනේ..
Obatumage denuma adahaganna behe dakinna watina Lanka puthrayek
Obathumata Deerga Aausa
Labeewa
good work
niayamai
ඇවිදින පුස්තකාලයක්
ඔක්කොම කොටස් ටික ඕනි...
Channel ekata gihin balanna malli
@@ayubowansrilanka අනිවා😋
good obathumata jayawewa
sirge mewage vadasatahan walata sahabagi wenne kohomada...
ගුරුතුමනි මේ කාලයේ අපේ ගම් වල බිම්මල් පිපෙනවා. එත් ඒවා එකයි දෙකයි දවසට පිපෙන්නේ. මේවයේ බීජ ලබාගන්න හැකියාවක් තිබේද?
ස්තුති.
Qqqaw
Kalunika hoyaganna vidiya kiyanakotanam ekath mithyadittiyak vage hithune..rathran kambiyak kadanna kalunika kotuvaka...?
Eka janpravadayak. ibba kokku ekka udin giya vage
ගුරුතුමනි.මම නුවර ඉන්නෙ.ඔබතුමාගෙ මේ දැනුම ලබාගන්න සම්බන්ධ විය හැක්කේ කොහොමද ?
I got to know on the 11th .So when will u do it again.
Focus camera tittle closer to the white board
Ediriyata enna sir lankawee. Anagata paramparawata kiyala denna
Sirge poth miladhi ganna puluwan kohomadha
මෙතුමන්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද..? මම පිටරටක ඉන්න කෙනෙක්.
0705533333
කතා කලාද මමimo 0764467068
🙏🙏🙏
Kalunika ape gedara thiyenawa kalupatai Nika suwadai
Dam pata mal kiniththak enawa nika gaha wagemai
Aththatamada😲
Wt is this programm.to whom he teaches like this.can anyone join for this course.
මහත්මයා ණෙනි පාට පැනකින් ලියනවා නමි ගොඩක් වටිනවා ලියනදේවල් පේන්නෙ නැහැ.......
මාත් සෝගම් හිටෙව්වා දන්නෙ නැතුව..පස්සෙට දුන්නා කන්න ගිරව් ට😁😁😁
👍💐💐
Bord eke liyana dewal penne ne sir
😚😚💖💖👍👍
ඔබ තුමා කෑගල්ලේනම් ඒ තරම් සතුටක් නෑ තවත්.එහෙමනම් රිඇක්ට් කරන්න.
Maha buddhimathek me sir
Mewata sahabhagi wenne kohomada?
🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌹🌹🌹
Kandegama mahathaya oyage email eka ewanna pluwanda
Me videos pilivelata numbers damma nam hodae neda.Apita balanna pahasue
ඉසිවරයෙක්
මම කන්දේගම මහත්මයා ගෙ වැඩ සටහන් බලන්නෙ පුදුම ඕනෑකමින් .ඒත් මට පුදුම ඔබ තුමාත් කියනවනෙ බුදුන්වහන්සේ උපදින්නට පෙර ඉන්දියාක් ගැන.දැන් බුදුන් උපන්නේ මේ හෙලබිම බව තහවුරු වෙලානෙ තියෙන්නෙ .
ඔබේ අදහස සමග මාත් ඒකගයි.ඇත්තටම කන්දේගම මහත්මා ඒ සම්බන්ධවත් හොයල ඒ සත්‍ය කතාවත් අපේ අයට කියල දුන්නම් කියා නිම නොවන පිනක් සිද්ධ කරගන්නව. බොහොම ස්තූතියි
බුදුහාමුදුරුවො ඉපදුනේ ඉන්දියාවෙ
අපේ දේ අපේ කම
දේශීය දෙව්වරු.
ස්කන්ද කුමරු
සුමණ සමන්
දැඩිමුණ්ඩ
සූනියම්
දියසෙන්( ඉදිරියට )
අපේ දේව්වරුන්ට රටේ මුල්නැන
දෙනතුරු රටේ දියුණුවක් නැත
budun upanne Sri lankawe bawa Indiyawe kiyanne awurudu 2600kata kalin lankawa Indiyawen wen wela thibila na
@@sarathfernando8849 🤣🤣
ඇයි බොරු කියන්නේ.
ඉන්දියාව ලංකාව වෙන්වෙලා අවුරුදු ලක්ශ ගානක්ට වැඩී අනේ 🤣
කාවේරි ගගෙන් පහල රාවණ යුගයේ අයිති හෙලය්ට, කාවේරියෙන් ඉහළ භාරතයට. ඔය අවුල තමයි තියෙන්නේ ඉතිහාසය පටලවාගෙන. . ඉන්දියාව කියලා රටක් තියෙන්නේ සුද්ද හදපු හින්දා .ඊට කලින් භාරතය.
බුදුන් උපන් ජම්බුද්දිපය මෙ හෙළ බිමයි
Ali. Minis. Gatumatah. Visadumak. Me. Palaka. Mahatwarunata. Karunakarala. Kiyadenna. Widwat. MahatA. Nani
කන්දේගම මැතිතුමනි ඔබම ඔබට
පිස්සෙක් කියනවා..මායා කැලැන්ඩර් ය
පිලිගන්නවා නම්.. ගෞතම බුදුරජාණන්
ඇතුළු සියලු බුදුවරැ මේ හෙළ බිමේ උපන්නේ කියන කතාව ගැන හොයන්න
උත්සාහ නොකරන්නේ මන්ද? මැයි මාසෙ සිද්දාර්ත තාපස බුදු උනා කියනවා..උෂ්ණත්වය. අංසක 45-50ට
යනවා..හොදටම වියලි කාලගුණය ක්
වතුර ත් නැහැ ..කොාහොමද සුජාත සිටු දියනිය නේරංජනා ගගලගට එනවා.
වතුර හොදටම..පාත්තරය උඩුගං බලා
යන්න වතුර ඕනේ ..
ඔය කියන කාලය ගැන හොයලා. බලන්න ..
Kalunika nika gaha wagemai dampata mal kiniththak enawa
Oba tumage phone number ekka labadenawada wadagath karanawakata.
Can't see anything what he writes
යාප කියන්නෙ කන්දේගම ක්‍රශ් වෙලා හිටපු ඉගන ගන්න ආපු කෙල්ලෙක් එක්ක යාලු උනු එකෙක්. කන්දේගමගෙ තරහ සාදාරනයි ඉතින් 😂 ක්‍රශ් එක එයාගෙ ඔෆිස් කාමරේට ගන්න බැරි උනු දුක ඇති
Anunta pada hadanda Kalin uba Amma wateyanaaka nawathtapan
බුදුන්වහන්සේ උපන්නෙ ලංකාවෙ කියලා එතුමා දන්නවා .නමුත් කියන්නෙ නැහැ .
Aniwaren.matath eka hituna..metumata garahim godak enawa oka kiwwoth
Budurajanan wahanse pahediliwama suthtrayakin desana krana siyalu buduwaru pahala wanne dabadiwa kiyala.kauda lankawa kiyala kiyanne?
පිස්සු යකෙක්.
into eke ladies voice eka extremely disgusting
Pon number eka danna
andegedara mahatmayo El wee tiyanawanam mata ahurak ganna hekida wagakaranna 0779355039
👍💝🙏