Wow, what a great explanation. I feel that we all are walking blindly. A great person. Please continue with many more discussions similar to this. Teruwan Saranai oba tumata. 🙏🙏🙏
Oba thumage me denuma viedio pata poth washayen elidakwanna. Mama nam mama balana obathumagen hema vistarayakma mama wate Inna waga karanà minissunta kiyanawa. Ehema hari api me obathuma kiyanatika kiyadenna ona. Mokada godak givithe karana minissu mewa balana aya neme. Govi samithi haraha hari one denuma wyaptha karanna. Obata budusarsnai.
Kandegama mahathanthila, how does this work for other countries. I am living in canada. We always respect your effort to help out farming. Community’s. In Sri Lanka Prasad
Mhathaya mata dana ganda oni the dalu wagawe phora higayata visadumak thiyeda? Doramadalawa wadasatanaka baluwa mn harakge annen me pohora hadagna puluwan kiyalath. Mata phadili kirimk danda puluwanda
කන්දේමහගමයා Kande Mahagamaya ෆේස් බුක් පිටුවේ ගොවි ලිතේ ජුනි සහ ජුලි මස පින්තුරයක් පලකොට ඇත. ගොවි ලිත ලබා ගැනීම සදහා 0705533333 ට අමතන්න. ලිතේ පින්තූරය පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.
facebook.com/108789117247515/photos/a.172065360919890/379158016877289/?__cft__[0]=AZVEgFlGRF5OiXGHjuKM7nVRIosEo9VWrqzkdM2-wITyKf7_hZt5nAJ3VMNjKpwYgTVEv-hb4OEa_WZI_VK8VF_xN5yF6Pg_1RtzcLRX1PTGC1ewaeKkDThVI7csk__BC3PJBZlnksQtGrux6or55jy4-beR9DQoK7EaQxda0f04HA&__tn__=EH-R
Dear Mr Mahalpath, is there a way to purchase this litha online please? Or perhaps by a postal order?
Kandegamaya
බොහොමත්ම ස්තුති....
I realize I'm quite off topic but does anybody know a good site to watch newly released movies online?
Link වල අන්තිම කොටස වැඩක් නෑ... ප්‍රශ්නාර්ථය ? සහ ඊට පස්සෙ ටික නැතුව දාන්න ආය දාද්දි :)
කන්දෙගම මහතා ට පලමුවෙන් දීර්ඝායුෂ පතනවා.මම සොය සොයා බලන වීඩියෝ වක්.මෙම ලිත ලබා ගන්න කැමතියි.ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.
කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට බුදු සරණයි තව තවත් සමාජය දැනුවත් කිරීම සඳහා දීර්ඝායුෂ ලැබේවා
මීට කලින් මේ දේවල් අහල තිබුන ටිකක්. නමුත් තේරුම දන්නේ නැති නිසා විශ්වාස කලේ නෑ. අද තමයි හරියටම දැනගත්තේ. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. රාවණ යුගයක් නැවතත් බිහිවේවායි ප්‍රර්ථනා කරමි..
පලමුව කන්දේගම ගුරු පියානන්ට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමු....ලෝක වාසි සියලු සත්වයන් නිදුක් නිරෝගී වෙිවා!!!!ඔබලාගේ මෙම අධිෂ්ඨානය සාර්ථකව සඵල වෙිවා!!!!!!ජයශ්‍රී!!!!!
ගොඩක් සතුටුයි ඔබතුමාගේ වැඩ සටහන් නිතරම බලනවා මම අසාවෙන් කරන්නේ මගෙ ගොවිපොළ ලොකු දැනුමක් ලබාගන්නවා මේ වැඩ සටහන් බලලා ඔබවැනි අය අපේ රටට සම්පතක් ඔබට දීර්ගායූ ලැබේවා ,
මේ රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පින්.දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !
තිලක් කන්දේගම මහතාගේ වැඩසටහන් අවුරුදු 10ක පමණ කාලයක් මම බොහෝ උනන්දුවෙන් බලනව... ඔබතුමාට තෙරුවන් සරනයි සියලු සාර්ථකත්වය ලැබේවා... සැනසීම ලැබේවා.....
ඔබතුමාගේ මේ දැනුම ලියා තැන්පත්කොට අනාගතය පිණිස සුරක්ෂිත කරත්වා...
අපේ රටට අවශ්‍ය ඔබතුමා වගේ දැනුමෙන් පිරිපුන් කෙනෙක්.ඔබතුමාට බොහොම පින් අපිව දැනුවත් කරාට.මටත් මේ ලිත ලබාගත හැකිද..,,
ඔබ තුමා ට කන්දේගම මහාතාටත්. බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
සර් ඔබතුමා විශ්වකෝෂයක්!!!
ඔබට බොහොම පිං අපව මේහෙම හරි දැනුවත් කිරිම ගැන ඔබට දීර්ඝායු පතනවා බුදු සරණයි
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
අපෙන් ගිලිහී ගිය හෙළ දැනුම ලබාදීමට ඔබතුමාට ස්තුතියි ❤❤
බොහොම ස්තුතිය නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමා සවිස්තරව පහදාදෙන ක්රමය හරිම පැහැදිලිව කෙනෙකුට සරලවම තේරුම්ගතහැකියි. ඔබට උතුම් නීරෝගි සම්පත් ලැබේවා.! දීර්ඝායුවේවා.
රටෙම කෘෂිකර්මය කන්දෙගම සර්ට භාරදිය යූතූයි.
ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුෂ ලැබෙවා......!!!
රට පාලනය කරන මොඩ නායකයන්ට ප්‍රාග්ඤව පහළ වෙවා !!!
කන්දේගම..මැතිතුමාට.නිදුක් .නිරෝගි ..දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..
කන්දේගම මහත්මයා.., අනේ.... ඔය ඔබතුමාගේ රත්තරන් හෙළ දැනුම් සම්භාරය සියල්ලම ඇතුලත් කර ග්‍රන්ථයක් එළිදැක් වුවහොත් අප සිංහෙළයාට...., සහ ලක් මෑණියන්ට මිලකළ නොහැකි සදාකාලිකවූ ත්....ආශිර්වාදාත්මකවූ.ත් තිලිණයක්ම වේවි......💐👍💯
මිල කීයක් වුණත් කමක් නැහැ ......
ඒක ගොඩක් වටින කර්තව්‍යයක් 💙🙏
කන්දේගම මහතා විසින් ඉදිරිපත් කළ "සොබාදම් ගොවිතැන" පොතේ සඳහන් කර තිබෙනවා
ඔයදීපු පෝන් අංකයට කෝල් ගත්තු එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න...මම සියවතාවකට වඩා අරගන්න උත්සාහ කරල තියෙනවා....
එතුමා කියන හැම දේම හරියටම හරි මගේ තාත්තා ඔය වගෙම ගොවි තැන්කරන ක්‍රමයක් තිබුනා තාත්තා මොන දේ වගාකලත් හොඳට අස්වනු ලැබුවා මගේ තාත්තා මියැදුනා මීට වසර 17 විතරවෙනවා අද ඒ ගැන හිත හිතා දුක්වෙනවා අපේ රටට සම්පතක් කන්දෙ ගම මහතා ගෙන් ඉගනගන්න දේ බොහොමයි එතුමාට තෙරැවන් සරණයි
මහත්මයානනි ඔබතුමා ගේ අගනා දැනුම් සම්භාරය රජය විසින් ගෙනයන්න වෙර දරණ කාබනික පොහොර වලින් ව්ගාව සරු කරන්න වැඩ සටහනට උපදෙස් දෙන්න ඔබතුමාගේ ක්‍රම අනුගමනය කරමින් මා විසින් වගා කල බෝගයන් ඉතාමත් සාර්ථකව පලදාව ලබාගන්න හැකිවුනා ,රටටත් ඔබතුමාගේ උදව් උපදෙස් අත්‍යවශ්‍යය ම වෙලාවක් හැකි අයුරින් උපදෙස් දෙන්න මහත්මයානනි තෙරුවන්සරණයි
කන්ගම මහතානනි ලිලතක් ලබා ගන්නේ කොහොමද
තෙරුවන් සරණයි කන්දෙගම සර්ට ඔබේ වැඩසටහන සියල්ල මා බලනවා ඇත්තෙන්ම මටත් සිතාගත නොහැකි ඔබ මේ කියන දේවල් මා ඔබේ ගම බැලීමට පැමිණෙන බව ද මා හට ඔබගේ ගොවි ලිත ලබා ගැනීමට ද අවශ්‍ය කර ඇත ඔබට තෙරුවන් සරණයි
මං මුලාවී අසරණ ව සිටින වීර සිංහලයන් එක ලක්ෂයක් අවදිකලානම් මේ රටම ගොඩ.එතුවක් කලක් ඔබට දීර්ඝායුෂ කන්දේගම ගුරු පියාණනි.
Apitha litha ganne kohomada
තෙරුවන් සරණයි හෙළයේ මහා දියසෙන් කුමාරයා.මහා රාවණයන් ගේ පිහිටයි.
මෙවැනි මහා සම්පතක් මෙ ලක්මැණිට දායාදකල මව් දෙමව්පියන්ට කැපකොට පින්අනුමොදම් කරමි .🌺🌺🌺🌺
U
B
ඔබගේ එකම වැඩසටහනක්වත් මග නෑර බලන කෙනෙක් මම...ඔබතුමාව මුන ගැසී එක වරක් හෝ කතා කිරීමට ලැබෙන්න කියල පතනවා..ඔබතුමා කතා කරද්දි අපිට ඔබතුමා වගේ නායකයෙක් ඉන්නවානම් මේ ලන්කාව සුර පුරයක් වේවි..විශ්වයේ වටිනාකම හොදින් අවබෝධය කරගත් ඔබ අපූරු මිනිසෙක්..ලෝකය උඩු යටිකුරු කල හැකි නියම දියසෙන් ඔබයි මා දකින
වටිනා අදහS තෙරැවනෙ Saරනයි ඔබතුමාලට
ජාතියේ පිනට පහලවු ඔබතුමාට..දිර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි
බෙහෙවින්ම ස්තූතියි කන්දේගම මහත්මයාට සහ මහල්පත් මහතාට
කන්දෙගම මහතාණෙනි. 2022 ඔබ තුමාගේ ගොවි ලිතක් ලබාගත හැකි ක්‍රමයක් දන්වන්න.තෙරුවන් සරණයි,,,!!!
video එක ඉතාමත් වටිනවා ස්තුතී
Pinwath kandeegama mahathmayaaneni matath oba thumaage govi lithak oonee.mee wishaala vishayya kotasin kotasa ho granthakanaya ta oba thumaata heki wrewaa.. budu saranin,devi pihiten.haoba thumaage upath aaathma dhahiryayen.
ඔබතුමා ජිවත්වෙලා ඉන්න කාලෙදී ඔවා ඉගනගන්න එක හරියටම වටිනවා
Kaandegama mahathtaya oba cgana mata hithenne rawana kavlaaye hitapu kuhuuburan kumara ya kiyala. Obata pin. 20222 gobvi litha ganne kohmada..
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
Wow, what a great explanation. I feel that we all are walking blindly. A great person. Please continue with many more discussions similar to this. Teruwan Saranai oba tumata. 🙏🙏🙏
ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
කන්දේගම මැතිතුමනි,ලබන වසරට යෙදී තිබෙන,බිමඉදන් අස්වනු නෙලාගතහැකි යෝග පිළිබඳව සහ ඊට අදාල වන ශාක ගැන විස්තර මහජනතාවගේ යහපත පිණිස ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතාම අගයකරමි.ඔබතුමාට දීර්ඝායු වෙිවා!
මටත්.ගොවි ලිත අවශ්‍යයි ලබාගන්නේ කොහොමද
අපිට ලබාදෙන දැනුමට බොහෝම ස්තූතියි ... ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ... 2022 ලිත ලබාගත හැකිද ...
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජයවෙිවා ...!
කන්දේ මහත්යා ඔතුමට දිර්ග අායුස ලැබෙවා බුදු සරණයි
බොහොම හොද වැඩසටහනක්
2022 අවුරුද්දට සොබාදහමේ ගොවි ලිත දැනගන්න පුලුවන්ද .ස්තුතියි
Good evening Lankans thanks I love 😍
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි. ගොඩාක් පින්.
තෙරුවන් සරණයි ...........හෙළයේ මහා සරසවිය..............
Obathuma thamai wagawata niyama behetha. Dena eekama wedathuma deergausha lebewa
Oba thumage me denuma viedio pata poth washayen elidakwanna. Mama nam mama balana obathumagen hema vistarayakma mama wate Inna waga karanà minissunta kiyanawa. Ehema hari api me obathuma kiyanatika kiyadenna ona. Mokada godak givithe karana minissu mewa balana aya neme. Govi samithi haraha hari one denuma wyaptha karanna. Obata budusarsnai.
ලිත ගැන දන්නෝ හොයනවා හැමතැනම, මා වරක් මිලදී ගත්තා Bmich ප්‍රදර්ශනයේදී ඔබතුමන් ඉදිරිපිටම ,
Theruwan saranai, matath litha labaganna widiyak kiyanna oba thumata pin.
ඔබතුමාට බොහෝම පිං ෴ !
Does this 'Calendar' work for other countries as well. For eg. Australia?
මේ ලිත කොහෙන්ද ගන්න පුලුවන්
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
Sir, i got something. Thank you.so much
මහත්මයා පළමු ඔබතුමාට පින් සිදුවේවා මෙවැනි විස්තර ඉදිරි පත් කරනවාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ඔබතුමාගේ ලිත අවශ්‍යයි ගන්නේ කොහොමද පිරිසිදු වෙනවා අනිත වට්ස්ඇප් කරන්න පුළුවන් නම් ,september november litha අවශ්‍යයි ජය වේවා
නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා ,පරමනිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.
Kandegama mahathanthila, how does this work for other countries. I am living in canada. We always respect your effort to help out farming. Community’s. In Sri Lanka
Prasad
තෙරුවන් සරණයි!ඔබතුමාට.
ඔබ තුමට දිර්ගායු
මෙ ලිත ලබා ගන්නේ කොහොමද ගොඩාක් වටිනවා 🙏🙏🙏
Thank you very much obathumata. Niduk nirogisuvaya saha Theruwan sarana pathami !
Kandagama mahattayage lita hama auruddama ganna puluwanda godak wadagat goviyo wana apata
බොහෝම ස්තූතියි කන්දේගම මහත්මයාණෙනි... හරිම වටිනා උපදේශනයක්... මට 2022 වර්ෂයේ ගොවි ලිත ලබා ගත හැකි වේවිද .
2022 ලිත අපි ලබා ගන්නේ කෝහෝමද?බුදු සරණයි!!ඕබතුමාලට,...!
Oba thumata bohoma pin .mea.karanawata .sir ratia.geana..kabanika.pohora.geana.katha.karanna .oba thumata .niduk neerogi bawaya leabeawa dergaue sampath .leabeawa theruwan saranai .🙏🙏🙏
Piyanani Obata uthum theruwane anantha u ashirwadaya lebewa...deergausha wewa..
Mats 2022 govilitha labagann e kohomada
ඔබට ස්තුති .දැයේ දියුනුව අපේ පරම පැතුමයි
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි
Apitath ලිත labaganna vdiya කියන්නකෝ obathumanta දිගාසිරි ලැබේවා
Mr.kandema tea pela situwanna hoda dawas monawada me mase
2022 govi litha laba ganna puluwanda me dawaswala.. theruwan saranai..!
2o23 litha genwa ganne kohomada
හැමදාම ඔබගේ viedio ekak හෝ දෙකක් බලනවා .මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .මටත් ආසයි ගොවි lithata වැඩ කරන්න .කොහෙන්ද ගන්නේ .ඔබට දීර්ඝායුෂ ..
ඔබතුමාට තූනුරැනුවන් සරනයි
Obathumata theruwan saranai
Budusaranai
ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා
තෙරුවන් සරනයි ඔබතුමට .ලිතක් ලබාගන්නෙ කොහොමද .
කන්දේගම මහතා මෙලව දෙවියෙක්වගේ මට ඩෙනෙන්නෙ. ඔබට නිදුක් නිරෝගිව දිර්ගයු වෙවා . ලිත ගන්න විදියක් දන්වනවනම් ඉතා හොන්දය.
We would like to buy helayange haal to consume. Where can I buy them? Please let us know through youtube page. 🙏will
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ගොඩක් වටිනා අදහස් ඔබ තුමාගේ මෙම වැඩ සටහන් වලින් ලබාදීමට කටයුතු කිරීම ගැන බෙහෙවින් ස්තුති වන්ත වෙනවා ගොඩක් පින් අපිට ලිත ලබාගත හැකි ද කොහොමද ගන්නෙ ?
Ape Aduruthumananta deera ayusa wewa tharuwan saranai devi pihitai me letha laba ganna ona api video akak anakam balanawa
Theruwansaranai siyaludewipihitai obasemata...!
Hari vatinawa
ඔබ තුමා ට ගොඩ ක් පින් මෙම රට ට ලබා දෙන දැනුමට
තෙරුවන් සරණයි සර් බොහෝ පිං සිද්ධ වෙනවා
දීර්ගායුශ වෙවා ඔබතුමාට ..🙏🙏🙏
තෙරුවන් සරණයි තිලක්අයියාට..
Aiyyo iwarada.karannakaoa paya 2k wath eka digata karanna hode.api lokema amathaka karala ahagena inna wa ekanparatama iwara wenawa .api ahanawa paya 10k thibunath oyalata deera ausha labewa.budu saranai
Ithma hodai deergayu wewa obathumata
තෙරුවන් සරණයි අපේ හෙල කන්දේගම මහත්තයාට
Oba thumata theruwan saranai mamath den lebuna hemawitama mema wedasatahan balalawa lithak labagenimata kemathi
Mhathaya mata dana ganda oni the dalu wagawe phora higayata visadumak thiyeda? Doramadalawa wadasatanaka baluwa mn harakge annen me pohora hadagna puluwan kiyalath. Mata phadili kirimk danda puluwanda
Me karal, irugu, wetKolu wage dewal hDun ganna bene aewa karalda, monawada kiyala. Kiyala denna puluwanda
Budusaranai obatumatha.godakma wathina kathawak
කන්දෙගම මහතාව විහාර මහ උද්‍යානය ට ගෙනවිත් වෙදිකාවක මෙතුමා ට දේශනය පවත්වන්න ලබා දෙනවනම්. ලක්වාසි සියලුම දෙනා එකරශි කර රටට කරන ඉතා වටිනා සේවයක් .
මිනිසුන් උද්ඝෝෂණ අරගල කරන්න කාලය නස්ති කළා නම් මෙතුමා ගේ අදහස් ජනතාව ට පුකාශ කරන්න කාලය ලබා දිම රටට ඉතා වටිනා සේවයක් . කන්දෙගම මහතාගේ පවුලේ සැමට ලැබුවා වු නව වසර සුභ නව වසර ක් වෙවායි පුර්ථනා. කරනවා අති උතුම් මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා ගේ හා අති උතුම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ගේ හා අති උතුම් ගෝඪාභය රජපක්ෂ ජනාධිපති තුමා ගේ අවදානය යොමු වේවායි පුර්ථනා කරනවා .
මෙ දෙවල් තව තවත් කියලා දෙන්න සර් නැති නම් ලංකික යන්ට මෙ දෙවල් අපිට නැති වෙයි සර්
Please publish the govi litha in the internet
Man harima azhawen. balana wedassatahanak. Lankawata enakam balan inne wagawa patan ganna . Denuwath kirim wlata bohoma pin.
Godak Hodayi,,... Niyamayi