දියසෙන් කියන්නේ කන්දේගම මහතාගේ යළි පුනර්භවයක්ද? - මෙතෙක් කිසිම මාධ්‍යයකින් නොවූ හෙළිදරව්වක්

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 391

  • @Nilu157
    @Nilu157 3 года назад +16

    මම ගොඩක් ගරු කරන උතුම් මනුස්සයෙක් තමා අපේ කන්දේගම සර් . කන්දේගම සර්ගෙ වැඩසටහන් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් . දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 💖💖💖

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +32

    මට පෙනෙන විදියට ඔබතුමා තමයි මේ රට වෙනස් කරන්න නායකත්වය ගන්න ඉන්න එකම එක්කෙනා.ඔබතුමා දියසෙන් කුමරුට රට සූදානම් කරාවි.ඒ සදහා ශක්තිය දිරිය ලැබේවා කියා අදිටන් කරමි .සුවපත් වෙත්වා.

  • @ශ්රිධාරි-ණ4ර
    @ශ්රිධාරි-ණ4ර 2 года назад +1

    මම ජ්‍යොතිෂය කරන කෙනෙක්. ගොවි සංවිධානය ක භාණ්ඩාගාරික තනතුර දරනව. ඔබ තුමන්ගේ දේශන අහල ගොවි ජනතාව ට මට හැකි අයුරින් සේවය කරනව. මේ පින් ඔබතුමන්හට අනුමෝදන් වේවා!!!!!!!!!!!

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 3 года назад +11

    විශ්වකර්ම නාලිකාවට හෘදයාංගම ස්තුතිය හා තිලක් කන්දේගම මහ ඇදුරාණනහට තව තවත් දැනුමෙන් සන්නද්ධ වීමට මේ විශ්වයේ හා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!! මේ පින්බර සිව් හෙලයට අධ්‍යාත්මක මිනිසුන් බිහි වේවා

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 года назад +25

    අපේ යුගයේ ස්වභාධමේ පියා! ❤️❤️❤️
    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏💚💚💚

    • @kwmalika7894
      @kwmalika7894 3 года назад +1

      Oaba tumata thrivida ratnayeema pihitai mamath mage rata atulu mulu lookayatama adarei adarei budusarani

    • @sandundinidu9846
      @sandundinidu9846 3 года назад +1

      "ගොනා"

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 года назад

      @@sandundinidu9846 උබද එල

    • @oshadhasasinindu4588
      @oshadhasasinindu4588 3 года назад

      Katada modayo Gona kivve

    • @manjulaass9216
      @manjulaass9216 3 года назад

      ruclips.net/video/RGl2lAdqRp0/видео.html🙏🙏🙏

  • @විමුක්තියසොයා

    අපේ රට වෙනස් කරන්න පුළුවන් ඔබ තුමාලාට .නියම හෙළයන් අනිවාර්යයෙන්ම ඔබ තුමා සමග එකතු වෙයි සර් තෙරුවන් සරණයි

  • @lathaperera32
    @lathaperera32 3 года назад +4

    අපගේ සත්‍ය බුදුදහම ඉදිරියට ගෙනයාමට විශ්වශක්තියේ ආශිර්වාදය ලබේවා !!!හෙලබිමේ උතුම්ස්තාන මතුකරමින් හෙලයන්ගේ උරුමයන් වෙනුවෙන් කතා කරන ඔබදෙපලට විශ්වශක්තියේ ආශිර්වාදය ත් බලයත් දීර්ගායුශත් ලබේවායි අදිශ්ටාන කරමි .සුවපත් වේවා ....යහපතක් වේවා !!!

  • @sahanrandika1385
    @sahanrandika1385 3 года назад +37

    කන්දේගම මැතිතුමනි අපේ රට බේරා ගන්න ජනාධිපතිවරනයට ඉල්ලන්න අපි ඡනදය දෙනවා

    • @singha6372
      @singha6372 3 года назад +2

      අනිවාර්‍යයෙන්ම

    • @charithgayan8942
      @charithgayan8942 3 года назад

      අනිවාර්යයෙන් 🙏🙏🙏

    • @erikashanthi236
      @erikashanthi236 3 года назад

      Dhiyasen kumaru ape wikramaarachchi wedha adhuru thumai kandhegama mahatha ohuge upadhesakayek wenawa api helaye yakkayo

    • @huwrw007
      @huwrw007 3 года назад +1

      🤣🤣😅

  • @sujigm4875
    @sujigm4875 3 года назад +1

    බොහොම ස්තුතියි ස්වභාදහමේ ඇදුරිදුනි...නායකත්වයට පැමිණීමට වඩා නායකත්වයට සුදුසු පරිසරය සැකසීමේ ඉතා අසීරු වූ කර්තව්‍යයේ භාරදූර කාර්‍ය සඳහා ඔබතුමන් සියල්ල කැපකර ඇති බව දකිමි. ඔබතුමන්ලාගේ වදන් ඇසෙන විට අපේකම...අපේ හැඟීම...හෙළ සිතුවිලි හදවතින් පැන නැගී ශරීරයේ ලේ බිඳුවක් බිඳුවක් ගානේ පැතිර යනු දැනේ. මරාදමන්නට වෙරදරන මේ හෙළ භූමියට යළි ජීවයේ සිහිල් දිය දහරායි මේ වැටෙන්නේ... හෙට දින මිහිකත් මාතාවගේ හදවත වූ හෙළයන්ගේ භූමිය යළි ජීවය ලබනු ඇත. අතීත හෙළදිව යළි දිනේවා විශ්ව මෑණියනි! සවන් යුග යුග මෙවදන් ඇසේවා! හෙළයනි දෑස් පිසදමා වීර්‍ය්‍යෙන් ණුවණැසින් නැගී සිටින්නට මේ කාලයයි.......

  • @harshamanohari2708
    @harshamanohari2708 3 года назад +5

    අපේ රටේ මිනිස්සු හරි ආදරෙයි අපේ රටට..මේ comments වලින් ඒක පේනවා....ආදරෙයි රටටම 🌺🌺

  • @chehanchamika9474
    @chehanchamika9474 3 года назад +3

    විශ්ව කරම්ම නාලිකාවේන් කාරුණිකව ඉල්ලා සිටිනවා මෙතුමාගේ වැඩසටහන් සහ මෙතුමාගෙ දැනුම දිගටම අපට ලබාදෙන මෙන්.🙏🙏🙏🙏

  • @nemalsilva5784
    @nemalsilva5784 3 года назад +45

    පැවරුන රාජකාරිය අකුරට ඉටුකරන මෙතුමාට,සොබාදහම තුලින් සොබාදහමට එකතුවීමට,උතුම් තෙරුවන සරණයි !!!ඔබගේ කටයුතුවලට හැකි අයුරින් තරුණ පිරිස් ඒ ශක්තිය ලබා දීමට සූදානමින් ..

  • @ellapperumaamara4244
    @ellapperumaamara4244 3 года назад +4

    තෙරුවන්සරණයි ඔබ දෙපළට.. ආසාවෙන් බලන්න පුළුවන්. ලබා දෙන දනුම ගොඩාක් වටිනවා.

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 года назад +4

    මෙතුමා ගෙ දෙසනා අසන ව්ට හිතට දුකයි මෙ ම්නිසුන් රටට කරන දෙ නිසා එත් මම දන්න ව්දියට බාවනා කරම්න් සොබාදහම ට සෙත් පතනවා මෙ රටදහම් දිපයක් වෙවා කියලා පතනවා හැම දිනකම ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @singha6372
    @singha6372 3 года назад +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කන්දේගම මහා කළුහෙළයානනි.
    අපේ බලාපොරොත්තුව ඔබතුමා.අනිවාර්‍යයෙන්ම අනිවාර්‍යයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන .ඔබට විතරයි පුළුවන් රට බේරා ගන්න .ඌව වෙල්ලස්සේ මුදියාන්සේ පරපුරේ කෙනෙක් මං ..හරිම ආඩම්බරයක් අභිමානයක් දැනුනා .....

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 3 года назад +6

    අපි හරි ආදරෙයි අපේ කන්දේ ගම මැතිදුනි, හරිම අසාවෙන් ඔබතුමාගේ වැඩ සටහන් එනතුරු බලා ඉන්නවා, ඒවා අහනකොට හරිම ආඩම්බරයක් ඇතිවෙනවා අපේ හෙළය ගැන, නමුත් අදවෙනකොට තිබෙන තත්වය ගැන හිතෙනකොට දැනෙන දුකනම්..........? ඔබතුමාට තෙරුවන් සරණයි!!!!

  • @janithavlog
    @janithavlog 3 года назад +19

    ❤🧡💛....තිලක් කන්දේගම මගේ ලෝකේ 🤴වීරයෙක්.....💜💙💚

    • @Nilu157
      @Nilu157 3 года назад

      මගෙත්

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 года назад +42

    කන්දෙගම මහතා ජනපති කරමු.

    • @irineperera6512
      @irineperera6512 3 года назад +4

      Hadak nagamu

    • @sameeramadusanka1753
      @sameeramadusanka1753 3 года назад

      Palana kamaya wenash kra youthumai 225 parlimentuwt ona na.rajek path kra gatah youthui .upadesha mandalyak gamak gamk gane hadiya uthu wei.adiyapana kamaya wenamsh kra youtu wei.mathpan tahanm kra youthu Wei sathwa gathanya tahanm kra youthu wei.pedanwa oy de wennama ona.piyawaren piyawara hadiya uthu wei.vishwa saktiya laba gatha youthu wei

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 года назад

      Chanda nodunnoth pal horu gedara yai nikanma.

    • @yamunaseneviratne6212
      @yamunaseneviratne6212 3 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandundinidu9846
      @sandundinidu9846 3 года назад

      නොදකිං ගොනා

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 7 месяцев назад +1

    ඔබ දෙදෙනාම අති දක්ෂයි...ක්‍රම දෙකකින්...🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 года назад +4

    ඔබතුමන්ලාගෙ කතාව සත්ත්‍යමයි ..ඔබ දෙපලටම තෙරුවන් සරණයි !!!
    මහත්වරුනි ,
    මේ අපේ සිංහල ජාතිය තරම් මමත්වයෙන් පෙලෙන මානසික රෝගීන් කොහෙවත් නැතිව ඇති.
    මේකට හේතුව ධර්මය නොදන්නා කම ,,දහම් පාසල් වලින් වැඩක් තියේද , ඒවාගේ උගන්වන්නේ රාග ද්වේශ මෝහ වර්ධනය කරන විදිහ ,
    මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කටපාඩම් කරනවා විභාගය පාස් වෙන්න තරඟවලින් දිනන්න,
    මේ නොමිලේ පොත් කොපමණ දුන්නත් ,නොමිලේ ඇඳුම් දුන්නත් වැඩක් තියෙනවාද , වැරහැලි ඇඳගෙන හරි ශීලාචාර , ප්‍රඥාවන්ත පිරිසක් ගොඩ නගන වැඩපිලිවෙල සකස් කරන තාක් නිවැරැදි දහම සමාජ ගත කරන තාක් කුහක අදම මමත්වයෙන් මුදවන්න බෑ.
    රාජ්‍ය නිලධාරීන් , රටේ පාලකයෝ බුද්ධ ආගම ඉගෙන ගෙන සහතික සම්මාන ඕනෑ තරම් ඇතිනෙ , බුදු දහම ඉගෙන ගත්තා නම් එසේ නොවේව් ;

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 года назад +1

    සොභාව දහමේ මිනිසාneni.....විටෙක යකෙක් ඔබ ...විටෙක අවතාරයk....විටෙක deviyek....සොභාව දහමේ අපූරු නිර්මාණය ඔබයි God BLESS U ......

  • @sosilla4530
    @sosilla4530 3 года назад

    මේ තත්වෙට පත් කලේ 1977 ඉදලා තමයි අපේ රට ජාතිය කෑවෙ ජේ ආර්ගෙ ඉන්දලා අපි කුඩා සංදි කොච්චර දුපත් හරි සමගියෙන් හිටියා දැන් පාලකයො කොච්චර උත්සහ කලත් මිනිස්සුන්ගේ ඔලු මොල විකුර්ති වෙන්න පටන් ගත්තෙ ඒ මිනිහාගේ පාලනත් එක්ක ඉස්සර මොන තරම් රජ කාලෙ මිනිස්සු මෝඩකම් කලත් මේ තරම් විකුර්තියක් තිබුනෙ නැ අනෙ ඔබ තුමගෙ හැම කතවක්ම අහනවා ඔබ තුමන් වැනි තව කීහිප දෙනෙක් මතු වුනොත් නැවත් අපේ රට ජාතියට ලොකු සක්තියක් දර්‍ය්යක් එනවා ඔබතුන්ට දීර්ඝයු ලබා අපගෙ බලපොරොත්තු ඔබ තුමන් වැනි වටිනා මිනිසුන් මතුවේවා අපේ රටට ඉදිරියෙදී තෙරුවන් සරණයි සැමටම

  • @lhet312
    @lhet312 3 года назад +3

    ඔබට ජය !!!!!

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 года назад +2

    ඔබතුමාගෙ වැඩ සටහන් දිගටම බලන කෙනෙක් මං.දියසෙන් සංකල්පය සාර්ථක වේවා. ලංකාව සුවපත් වේවා

    • @nishadijayasooriya9197
      @nishadijayasooriya9197 3 года назад +1

      Mokdd me Diyasen kiynne ?

    • @ramanijayalath3144
      @ramanijayalath3144 3 года назад

      @@nishadijayasooriya9197 එතුමාගෙ කතාව සම්පූර්ණයෙන් ඇහුවෙ නැද්ද

    • @devviman2148
      @devviman2148 3 года назад +1

      @@nishadijayasooriya9197 එ්ක චිත්ත ගුප්ත මහ රහතන්වහන්සේගේ අනාවැකියක්.උන්වහන්සේ කිවූ සියලු අනාවැකි සියල්ලම එ් අයුරින්ම වුනා.නමුත් මේ මිනිස්සු කියන පච නම් විස්වාස කරන්න එපා.මුන් ඔක්කොම කියන්නේ බොරු

    • @nishadijayasooriya9197
      @nishadijayasooriya9197 3 года назад +2

      @@devviman2148 ow me මිනිස්සු kiyn ewa nm විශ්වාස කරන්න අමාරුයි තමයි .😊

  • @upaliperera2383
    @upaliperera2383 3 года назад +1

    අදහස් ඉතා වටිනවා .

  • @rathnayakabandara839
    @rathnayakabandara839 3 года назад

    ඔබ තුමාට තෙරුවන් සරනයී මම අහන්නෙ ඔය වගෙ බුද්දිමත් කතා විතරයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 года назад +1

    ඔබතුමාට ස්භාවධර්මයෙන් භාර දුන් වගකීම ඉටුකරන්නට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා ලැබේවා..ඔබතුමාට දීර්ගායුෂ පතමි...

  • @jmslakmal
    @jmslakmal 3 года назад +17

    එතුමා කාලෙකින් ඔබ වගේ තරැණයක්ගෙන් ලස්සන කතාවක් අහන්න අැත්තේ..

    • @s.h.premalatha1169
      @s.h.premalatha1169 3 года назад +1

      Buddiya palapurudda akka ugathkama hela urumaya raka ganeemata yoda ganeemata me helayanta kiya dena mema daham paniwidaya wena kawuruwath kiyanne nasha ne ethin kawuda anagatha nayakaya nirwachana niwaradei pin

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +1

    ස්තු උතුමි මිනිසත් කමි ු ඇති ඔබ දෙපලටම කන්දේගම මහතා හැම දේම දන්නව හරියටම එලියට නොදැන්මට ❤♥️❤♥️❤♥️❤🌹🌹🌹🌹🌹🌹🙏👍තෙරැවන් සරණයි දීර්ඝායුෂ සියලුම දෙවි රැකවරණයි

  • @thilinakrishan7895
    @thilinakrishan7895 3 года назад +1

    ඔබ තුමාට ඉක්මනින් ඔහු මුන ගැසේවා ❤️

    • @erikashanthi236
      @erikashanthi236 3 года назад

      Dhiyasen ape wikramaarachchi wedha adhurai wishwasa karanna api helaye yakkayo

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 года назад

    ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 года назад +1

    Good Work

  • @induwijesinghe5453
    @induwijesinghe5453 3 года назад

    Obathumata theruwansaranaei siyaludevipihitai k. Mahaththaya 🙏🙏🙏🌹🌹🌹

  • @samarasinghebandara4223
    @samarasinghebandara4223 2 года назад +1

    හරි පුදුම දැනුමක්නේ මේ සර්ට තියෙන්නේ 🗽

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 года назад +5

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 года назад +1

    උතුම් වටිනා අදහස් දරන පුද්ගලයෙක් ,මෙවැනි අය අපි ඔක්කොම ලා රැක ගත uthi

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 года назад

    ඇත්තටම රටේ දේශපාලකයන්ට රට ගොඩ නැගීමට හිතක් අදහසක් තියනවනම් උපදෙස් ලබාගත යුත්තේ මේ වගේ අයගෙන් ලංකර ගත යුත්තේ මේ වගේ අය නමුත් ලංකරගෙන ඉන්නේ හොරු මංකොල්ල කාරයෝ කුඩුකාරයෝ ජාවාරම් කාරයෝ ඉතින් රටක් හදන්න පුලුවන්ද ජනතාව මේවා තේරුම් ගතයුතුයි ඊලග පාරත් පත්කරන්නේ දැන් ඉන්න 226 දෙනමද කියල කන්දේගම මහතානණි ඔබට පින් මේ විදිහට දැනුවත් කරනවට බුදු සරණයි

  • @anurabandara7919
    @anurabandara7919 3 года назад +1

    හෙළයේ අභිමානය යලි පණගැන්වෙි.ජය ශිුුු

  • @gangagunasekara8811
    @gangagunasekara8811 3 года назад +19

    කන්දෙගම මහාතට තුනුරැවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇹

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 года назад +2

    අපේ රටේ නුතන ගමරාළ....ඔබ තුමාට දීර්ගායු වේවා...ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...

  • @anushadeepani5279
    @anushadeepani5279 3 года назад +1

    Very good 🙏🇱🇰

  • @maheshchathuranga4186
    @maheshchathuranga4186 2 года назад +1

    එකතු වෙලා රට ගොඩනගමු.....🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl Год назад

    Oba thumata බුදු බව lebawa බුදු saranai නිදුක් නිරෝගී වේවා

  • @sameeramadusanka350
    @sameeramadusanka350 Год назад

    ඔබතුමාට බුදු සරනවේවා.දිර්ගායුවේවා.

  • @kumariwaragoda4704
    @kumariwaragoda4704 Год назад

    දීර්ඝ ආයුෂ ඔබතුමාට

  • @kirthipn
    @kirthipn 2 года назад +1

    අපි හැම වෙලාවෙම වැරදි දේ පස්සේ යන්නේ. ඒ අපිට ලැබෙන වැරදි අධ්‍යාපනය නිසා......
    හරි දේ රැස් කිරීම වෙනුවට අප කරයුතේ වැරදීදේ මුලින් උපුටා දැමීමයි...
    එවිට ඉහිරිවන්නේ හොදදේ පමණයි..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 года назад

    තෙරැවන් සරණයි

  • @hasithanuwan6295
    @hasithanuwan6295 3 года назад +1

    තෙරුවන් සරණයි දීර්ඝආයු වේවා ගොවි රජ කන්දේගම මහතා

  • @thesangeethgg
    @thesangeethgg 3 года назад +1

    මට ඔබතුමාගෙන් මේ අධ්‍යාපනය ඉගෙන ගන්න ආසයි.. මට සම්මත කඩදාසි කොළයකට මගේ දෙමාපියන්ගෙ අර්ථිකේ යට කරන්න බැහැ... මේ රට හරහා ලෝකය බුදුදහමින් පෝෂණය කරන්න ඔබතුමාගෙ ගුරුහරඹ මහ මෙරක්...

  • @hajithprasanna
    @hajithprasanna 3 года назад

    මේ කියන බොහෝමයක් කරුණු කාරණා ඉතා පැහැදිලියි. අපට ගැලපෙන අපේ නායකයා පහල වන්නට සුදුසු පසුබිම සැකසීමේ වගකීම රටේ සියලුම වැසියන්ගේ වගකීමයි. එනම් යහපත් සිතිවිලි වලින් යුත් අය විය යුතුයි. රාග ද්වේශ මෝහ සිතිවිලි වලින් තොර සමාජයකට සුදුසු නායකයා සියලු දෙනාගේ ආද්‍යාත්මීය ශක්තියේම විශ්ව ශක්තියෙන් බිහිවන්නේ නිතැතිනි. ඔබතුමාගේ කතාව හරි. රට ගැන කිසිම හැඟිමක් නොමැති බටහිරට ගැති අධ්‍යාපනය කින් බිහි කරණ අය රට ගැන හැඟීමකින් රටට ආදරයකින් වැඩ කරණ වන අයෙක් විය නොහැක. ලෝකයේ උතුම්ම රටට ලොව මහා බලවතුන්ගේ ඇල්ම බැල්ම මෙහි ඇති වටිනා කම නිසා බව අපේ අයට නොතේරීම කණගාටුදායකද? එනිසාම රත්තරං ගොඩක් උඩ ඉඳගෙන උඩ බලාගෙන ලෝකෙටම දොස් කියමින් පරිසරයත් විනාශ කරමින් සිටිමින් දියසේන කුමාරයෙක් ඇවිත් අපේ රට ගලවා ගන්නා තෙක් බලා සිටිමුද? අද අදම සෑම කෙනෙක්ම ආද්‍යාත්මික ශක්තිය ගොඩ නගා ගනිමු. ලොව උතුම්ම රටේ ලොව ශ්‍රේෂ්ඨම අති උතුම් පුද්ගලයා බිහි නොවුයේ කෙසේද? කන්දේගම සර් අපේ ඉතිහාසයත් අපේ සියලු දේ විනාශ කලේ ඉන්දියාවේ කුමන්ත්‍ර ණ කාරි ආක්‍රමණයට ලක් වුයේ අද ඊයේ සිට නොවේ. හිතා මතා විකෘති කල ඉතිහාසය ඔබ තුමා නිවැරදී කිරීමටත් පියවර ගන්න🙏🙏

    • @deepanikumari3150
      @deepanikumari3150 2 года назад

      විශ්වයේ,ආදරනීය මිනිසානෙනොබ මෙන්ම සිතන සමාජ වගකීම දැරිය හැකි අබග්ස්ත විශ්ව මිනිසුන් කිහිඅ දෙනෙක් වත්මේ ර්ස්ට්ස්ට්ස්,දයක කරන්න,එවිටයි සම්ස්ජ ඉයුනුව ඇති,වනුයේ.කියන්න්ස් ස්ස්තුටුයි දැන්,මේ,රටේ ඔබ පවසන ක්‍ර්ස්ම්ස්වේය කෙරෙහි න්ෂ්බුරුවක් තිනෙනව.ඔව් අද්‍යප්ස්නයෙන් වහලුන් බිහි කරන බ්ෂ්ව්,මේ,රටේ අධ්‍යාප්ස්නංග්ඳයන්වටහා ,ග්ස්ත්,පසුව්,වත්,අධ්‍යාස්න,ක්ට්මවේද,සොයා,බටහිර වන්දනාවේ යන ර්ක න්ස්වත්වවාඑඉ. ඔබේ කාර්‍ය භාර්ස්‍ය්ස් ඉටු කරන්න ඔබට දීර්ගායිශ ලැබේවා.

  • @hasinduhettiarachchi
    @hasinduhettiarachchi 3 года назад +1

    ආඩම්බරයි. . . දීර්ඝායුෂ 🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 года назад +6

    අනේ කන්ද උඩරටින් බිහිවේවා ! දන්න තරමින් කන්ද උඩරට ඉන්න මිනිස්සුන්ගේ තාම මනුස්සකම හොඳට ම තියෙනවා .

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 года назад

      Danna tharama thami oya kandy wage
      Ratin piti jewitha wena minissu dannawa a minissu ge hati
      Patta kapatiyo
      Suddata rata pawala dunna wage sinhala minissu gema Bella kapannawa

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 года назад

    Theruwan saranai

  • @cyberweapontime4067
    @cyberweapontime4067 3 года назад +2

    😍😍 watina video ekak...

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 года назад

    උතුමානෙනි පෘථිවිය ට ජයෙන් ජය .....ඔබ තුමා අපූරු මිනිසෙකි ....සුවපත් වේවා ...

  • @sammuchandrika1821
    @sammuchandrika1821 3 года назад +3

    තිලක් මහතා ඔබ චිරාක් කාලයක් වැඡඹෙවා තෙරැවන් සරණයි ඔබට.

    • @sandundinidu9846
      @sandundinidu9846 3 года назад

      චිරාත් කාලයක් එපා...

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад

    Good

  • @ckliyanage4941
    @ckliyanage4941 3 года назад

    ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා !

  • @panagamuwa.gamagesumith2728
    @panagamuwa.gamagesumith2728 3 года назад +10

    ඔවි ඔබ තුමන් තමයි දියසෙන්:)

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 года назад +5

    අපි ඔබට ආදරෙයි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 года назад +1

    වටින කතාවක්.අපේ සත්‍ය ඉතිහාසය අපි අලුතින් ගවේෂණය කරන්න ඕන.එතනයි අපේ හැමදේම

  • @kumarip6121
    @kumarip6121 3 года назад +4

    Theruwan saranai oba depolata❤❤❤❤❤❤❤

  • @whkmadhurangafarnando8894
    @whkmadhurangafarnando8894 3 года назад +4

    දීර්ඝායුෂ කන්දේගම පියාණෙණි!

  • @nickalbeat7652
    @nickalbeat7652 3 года назад +1

    මෙතුමාට තවත් කාලය ලාබා දෙන්න ඔබගේ නාලිකාව තුල බොහොම පිං ඔබලාට 🙏🙏🙏

  • @anushadimuthulanka886
    @anushadimuthulanka886 3 года назад

    obathumata bohoma pin!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад

    Niwarayn obathuma dannawa oba thuma gena api dannawa ...oba thuma harima... Buddimath ae wagema tharaka.. vdyawa gena dannawa..obathumage hema wedakma piliwelai.. obathuma ape ratata harima aadarsayak... Dirgaays.labewa kndegama.mahaththayo 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @leo__amal__leo__
    @leo__amal__leo__ Год назад +1

    මම දියසේන්.. ඔබට විශ්වාස කල හැකිද ?

  • @lekadammi3758
    @lekadammi3758 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට .

  • @nelsonmichael8092
    @nelsonmichael8092 3 года назад

    ඔබ තුමා පාවෙන ප්‍රස්ත කාලයක් අපේ දූදරුවන්ට ජීවිතේ ගැන ඉගෙන ගන්න ඔබතුමාගේ වැඩසටහාන් බලන්න මම යෝජනා කරනවා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 года назад +5

    ඔබතුමාට බැරිද දියසෙන් කෙනෙක් වෙන්න අපිට මෙි දේශපාලනය එපා වෙලා තියෙන්නේ

    • @sandundinidu9846
      @sandundinidu9846 3 года назад +1

      ඒ මනුස්සයට ඉන්න දීපියව් ගෑනියේ

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 года назад +5

    ඔබ තුමා වගේ උතුම් මිනිසෙක් මටනම් රජෙක්

  • @krishansanjula805
    @krishansanjula805 3 года назад +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💚

    • @harshamanohari2708
      @harshamanohari2708 3 года назад

      Dakunen bihi wela kanda udaratata yawi

    • @krishansanjula805
      @krishansanjula805 3 года назад

      @@harshamanohari2708 නෑ නෑ😅 බයවෙන්න එපා. දැන් ඉන්න හොරු ටිකෙන් කවුරුත් නෙවෙයි

  • @sumithsanjeewa8633
    @sumithsanjeewa8633 3 года назад +6

    තිලක් කන්දේගම.තිස්ස ජනනායක. රාජ් සෝමදේව යන තිදෙනාම එකතුකර ගැනීමට උත්සාහ කර වැඩසටහනක් කරන්න

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 3 года назад +2

    You are great sir may Kuhaka thanhadika samajaya goda hanna OBE kathawa godak watenawa 🙏

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 года назад +1

    Amazing 🙏🏻

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад +1

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕

  • @jinaas2058
    @jinaas2058 3 года назад +1

    ඔබ තුමාගේ දැනුම තවත් කෙනෙකුට ඔය විදිහටම පුහුණු කරලා දෙන්න මේ දුපතේ ගෝත්‍රික මිනිසුන්ට .

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад

    තෙරුවන් සරණයි ‌‌ඔ‌බතූමාට සියලු දෙවි පිහිටයී

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 года назад +2

    You mean that humans or inhabitants on earth are having an average life span of 500 yrs.please clarify.
    Sensational discussion.
    Keep up the good work.

  • @nwijeebandara4892
    @nwijeebandara4892 2 года назад

    ඔබතුමා කියන මේ කරුණු හිතාමතා වලදැමූ අපේ අතීතේ සත්‍ය ඉක්මනින් මේ දූපත පුරා පැතිරේවා!

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 года назад

    Oba .thumata bohoma pin theruwan saranai

  • @sriyanidavi890
    @sriyanidavi890 3 года назад +2

    Theruwan saranai.yakkayanta jaya.

    • @sandundinidu9846
      @sandundinidu9846 3 года назад

      අදෝමුඛයෙන් හිනා යනවා ඕයී..යක්ක 😀 නෙමේ පක්ක

  • @naturelike673
    @naturelike673 3 года назад +1

    මේ හෙලයට පුනර්ජීවයක් දිය යුතුමය.මාගේ සෑම දිනකම අධිශ්ටානය වන්නේ එයයි.නිහඩව බොහෝ සේවයක් කරමි

  • @tharindudasantha9288
    @tharindudasantha9288 3 года назад +7

    අර දනූශ් ලොග් කියන එකෙන් තමා රාවනාව හොදටම වික්කෙ.රැවුලෙක් එක්ක එකතු වෙලා හෙට අහසින් වඩම්මවන්නෙ රාජන රජතුමාව කියලා ගල් පැලෙන බොරු කිවුවා ඕකුන් දෙන්නම😂.

    • @devviman2148
      @devviman2148 3 года назад

      උන් ඩොලර් වෙනුවෙන් අම්මා උනත් විකුනයි.

    • @erikashanthi236
      @erikashanthi236 3 года назад

      Ado ado ape wikramaarachchi wedha adurananta wachanayak kiyanna aepa ohui ape anagatha mihipita rajuni babun daewiyan aeka dhanaganu ((geri hamba)) sl fun taimo

    • @tharindudasantha9288
      @tharindudasantha9288 3 года назад +1

      ඒ බයිලානන්හෙ නම අමතකන් වෙලා උන්නෙ .මතක් කරාට ගොඩක් පිං🤣🤣

    • @devviman2148
      @devviman2148 3 года назад +1

      @@erikashanthi236 වික්රමාරච්චිගේ 2020 අනාවැකි.ලංකාවේ වැලිමලු වල බෝම්බ තුනක් පුපුරනවා.උතුරේ නායකයෙක් මිය යනවා.චිනයේ අාර්තිකය බරපතල ලෙස කඩා වැටෙනවා.මේ වගේ හොර කපුවෝ 😩😩😩😩😩😩😂😂😂😂

    • @deepanikumari3150
      @deepanikumari3150 2 года назад

      @@devviman2148 මේ කමෙන්ට් දමන මේ දේශයට ආදරය කරන උතාලාට,ප්‍රාර්තනා කරලා හො තෙටුවන්,සරනේ ආශීර්වාදය,,කරලා පම්ස්නක් වැඩක්,නැහැ.,පුත්‍රෙ එකතුවෙමුපස්දෙනා පස්දෙනා,බැගින්,වත්
      ,මේ කියන වැඩපිලිවෙල ආරම්භ,ක්‍රන්න,උත්සාහ,ගැනීමයි කලයුත්තේ.ආරම්භක,ශක්තිය ඇති කිහිප වෙනෙක්,හරි එකතු එර්ලා පටන් ගනිල්ලා.

  • @leo__amal__leo__
    @leo__amal__leo__ Год назад

    ඔබට පුළුවන් නම් එකම එක දෙයක් කරන්න. මාව හොයන්න.. රටට යහපතක් නියත වශයෙන්ම සිදුවෙනවා.

  • @dilubalasooriya9579
    @dilubalasooriya9579 3 года назад +4

    Kandegma mahathmya obathuma ape ayushath aragen jewath wenna sambudu saranai

  • @beetanandani243
    @beetanandani243 3 года назад +1

    Oba tumata budu saranai

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад

    God bless you, budusarani Devipihiti obathumata.

  • @wanniarachch.r.kwanniarach364
    @wanniarachch.r.kwanniarach364 3 года назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 года назад

    Harema Asawen Obatumage desanaya Ahanne Obatumata deergausa pathanawa Oba depalatama Theruwansaranai ❤❤🌹🌹

  • @samsung1samsung831
    @samsung1samsung831 3 года назад

    Theruwan saranai pinwath mahathmaya deergau wewa

  • @b_r__ooooo
    @b_r__ooooo 3 года назад +1

    Yass

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 10 месяцев назад

    ඔබතුමා රට බාර ගන්න.ජයවේවා.

  • @kumaregoda3926
    @kumaregoda3926 Год назад

    Sadu sadu oba tumata budu bawa lebewa

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 года назад

    Thunuruwan.saranai. obathumanlata

  • @chanakasalindac4942
    @chanakasalindac4942 3 года назад

    බුදු සරනයි.

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 года назад +2

    කෙලින් ම ප්රකාශ නොවුනත් ,( "නමුත්".)...මෙි වචනයේ විශාල අරුතක් ගැබ් වෙන බව පැහැදිලි යි.

  • @sandyakanthi887
    @sandyakanthi887 3 года назад +1

    කල යුතු දේ හොදින්ම තේරුම් ගෙන සමාජ ගත කරමින් සිටින ඔබ තුමන්ලට ආයුබෝවේවා... !!!

  • @maduranaga8037
    @maduranaga8037 3 года назад +1

    අමිත් වීරසිංහ වෙන්න බැරිද .. 🔥💐❤

  • @hemakumari1729
    @hemakumari1729 3 года назад

    Oba තුමාට ගෞරවය කරනවා පැහැදිලිව wam oba thumaga අදහස් අවංකයි oba තුමාට yam කිසිදු balawagayak ඇති බව දනිමි oba තුමා ta නිදුක් නිරෝගී සුවය පතමින් දීර්ඝ ආයුෂ ලබන්නට asiriwada පතමින් බුදු සරණයි