Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි...කන්දේගම මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්තනා කරමි
බොහොම ස්තුතියි.
රතු කුරුමිණි හා කළු කුරුමිණි හානියට විසදුමක් අහන්න තිලක් මහතාගෙන්.. ඉතාම වැදගත් වැඩසටහනක් කවුරුත්ම කරලා නැති වැඩක් ඔබ කරේ ස්තුතියි 🙏
සියළුම දේනාගේ දැන ගැනීම පිණිස ලියමි.මා ඔය නැකැත් පිලිබදව විශ්වාස කළේ නැත.මම මේ පිළිබඳව අත්හදා බැලීම් කලා.පලමුව දිවි කරණයෙන් පොල් පැලයක් හැදුවා.ඒකනම් ඇත්තටම ඌරෝ කෑවා.මගේ ප්‍රදේශය ඌරෝ බහුල ප්‍රදේශයක්.නමුත් මම නැවතත් පොල් පැල දෙකක් සිටෙව්වා සිංහ කරණයට.හැබැයි දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තවමනම් පොල් පැල දෙක හොදට තියනවා.ඌරෝ ගහ ලගම ගහ වටේ හාරනවා හැබැයි පොල් පැල වලට හානියක් නෑ.මම කියන්නේ නෑ මේක 100% ක්ම නැකත නිසා උනා කියලා.හැබැයි මේ නැකැත් වල යම්කිසි සත්‍යතාවක් තිබිය හැකි.මේ ගැන හැමෝම පර්‍යේශන කරානම් තමා හොඳ.
❤️❤️❤️
කොහොමද ඒ නැකැත් හොයාගන්නේ
@@chamilapriyadarshani4805youtube එකේම තියෙනවා,වගා නැකත් 👍
බොහොම ස්තුතියි .👍❤️💐🙏
Oba thumage nakath walata pol hitewuwa uro kare thiyagana giye. E mama nakath wiswasa kala anthima dawasa.
Bohoma watinawa sthuthi mahathmala dedanatama
Budusaranae !!! Obathumata
ස්තුතියි මහත්මයා..🙏🙏🙏👍👍👍
දීඝායු"වේවා. 🙏🙏🙏
Excellent advice 👍
අතිවිශිස්ඨයි,
බොහො ම පින්
පොල් සිටුවීම ට පොල් තෝරාගැනීමෙදී වැඩි වයස ගස්වලින් (අවු 50 ) වැඩි ගස්වලින් තෝරා ගැනීම සුදුසුයි, ලෙඩ රෝග වැලදීම අඩුයි.
Great speach
Thilak Kandegama kiyanne Ratata Bihiuna Dayadayaki. Rate Desapaaluvo Anek Vedagath Minisun Ganan noganna se Me Apoorva MinisathGanan nogeneema Matha Ratama Binduvata Dama etha. SWABADAHAME Dayada Prayojanayata Ganna dinaya Uthum Ratak Bihivana dinaya vevi.
The background music makes us sleepy , also good for meditation . Please change the music.....
Kandegama sir Ekka thawath programes balaporuththu wenawa!!!
Poll saha pala hitawnn nakath kiyann.yakkunt pudanne kohomada.ඉත්තෑවා කාල පොල් pala tika
Pol situvimata sudusuma nakath monada...
ජයවේවා 🇱🇰❤👍👍👍
Ape mahagedara waththe piyathuma nakathata Amma saha daru atadenata polpala hadanta katauthu Kayla Haiti owadan 5o wasarak ikma giyath amatthaka nokaramu bedagamu
Nekathak ganne kohomada sir
math godak ahuwa pol hitawanda nekathak.kiyan ne.ewa mereddi aran yanda hangan inne.onema ewa kiyan ne.
Me thilak mahattayata banin natuwa eyage hama wrdiyo ekakma balapalla ape hatta danne hama ekatama baninna witarai eyage eka widiyo ekkaka tiyenawa pol hitawana nakata hoya ganilla
අයියෝ සාමී
මෙයත් දැන් දැන් කයිවාරු විතරයි වගේ
නකත අහන්න ගෙදර එන්න ඕනද
නැකත් අහගන්ඩ ගෙදර එන්ඩඕනෙද
🙏👍👍👍🙏💕💕
කොල්ලො කෝ නැකත.පොඩි එකානෙ නැකත අමතක කලා බොසා
❤️❤️❤️❤️
මේවා බොරු. තිලක්ගේ වැඩසටහන් ගොඩක් මම බලල තියෙනවා නමුත් ඒ කියන කිසිම දෙයක් ඒ කියන විදිහට කරලා නෑ.තිලක් එක වතාවක් කිව්වා සතියේ පැල හිටවන්න හොඳ දවස් සහ හොඳ නැති දවස්.මම සතියේ දවස් හතේම පැල හිටවන්න ගත්ත. කිසිම වෙනසක් නෑ. විශේෂයෙන්ම හොඳ නෑ කියපු දවස් වල හිටවපුව ගැන ලිඛිත සලකුණු තියා ගත්ත. කිසිම අවුලක් නෑ. මම කැමතියි ලංකාවේ මිනිසුන්ව තව තවත් ඇදහිලි වලට ගෙනියන්නේ නැතිව ඔවුන් බුද්ධියෙන් පෝෂණය කරනවානම්.
ඔබ නිවැරදි ,මෙතුමාගේ අත්දැකීම් තුලින් ගොඩනගාගත් දැනුම් වල වටිනාකමත් නැතිකරගන්න හෙතුව මිත්‍යා මත සමාජගත කිරීමයි. සාහිත්‍යය කතාවල සදහන් මිත්‍යා මත විශ්වාස කරමින් කරන ප්‍රකාශ වලින් සමාජය අතර ප්‍රධාන වීමට උත්සහ ගන්නව.මිනිස්සු තවත් මුලා කරනව.
එහෙම බුද්ධිමත් උනොත් කොහොමද මෙයාල කීයක් හරි හොයාගන්නෙ
Nekata kohomada hadaganne
කොයි පොල්හිටවන නැකත
කෝ නැකත , බොරුවට ආයුෂ නොමැත.
කෝ නැකත
me mahaththaya thaniyama kiyawanawa hama video ekakama.
🙏🙏🙏🌸
පොල් හිටවන නැකත් තියෙනවද
🙏🙏🙏♥️
"NAVASI" pol gahak UKUWELA Tawalankoya vidusha Derena little star ge kumbure thiyanawa.
වෙලාව ඉවර වෙන්න කලින් නැකත ගියහම
තැබිලි ගස් හිටවන්නේ කොහොමද
මහත්මයා අපේ ගෙදර තියනවා නවසි පොල් අවශ්‍යද ඔබට
Mata palayak denne barida
Mab gawa nawasi pol thiyenawa onenam genath dennam
Udin tiyapu gas okkoma peraluna mage...
🙏🙏🙏
Methumaa apa ratea krusikarma Amathi duurayata Sudusukam Thibena mahathaa keneku bawatayi Mata watahenneaHeladeepayea Asrimath Diyasen Udaawata Kaarya Sadana,Helabudumaga Lakjanasetha.
කෝ නැකත ,හැමදාම ඔහොමයි නෙ
මගේ පොල්ගස් ඔක්කොම කුරුමිනියෝ කාලා , විනාශ වුන, ඔබතුමාගේ ලිතේ තිබුනු නැකතකට තමා හිටේවේ, මොකක් වුනාද දන්නේ නැහැ
.ithaa honda prashnayak, sthuthiy
🤭🤣🤣🤣
මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකිද
Mahatteaya aei nekatha kiyannea nettea bohoma istutii
අපෙ වත්තේ නවසි පොල් ගසක් තිබෙනවා අවශ්‍යනම් මෙතුමාට නවසි පොල් බලාදෙන්න පුළුවන් 15:33
Nawasi pol pelayak dennako
Methuma kiyala dena dewal rasakatha newei. Ohoma kiyanna epa. Methuma kiyala denne hodin jeewath wena widiya.
ලබන 2023 වසරේ ගොවිලිත ඔබතුමා දෙන්නේ කවදා ද
නැකත හදන්න විදියක් වත් කිවිවේ නෑනි අපි කොහොමද නැකතට හදා ගන්නේ
නැකත් දානවා කියලා බොරු දාලා පටන් ගත්තා ko නැකත් තිලක් මහත්තයා ට මේක හොඳ නැහැ නේද
👍👍
කෝ ප#$&යෝ නකත
කෝ යකෝ නැකත
ඇත්තෙන්ම ඔව් නිකන් පැල කරපු ගස් වල ගෙඩි හොදට හැදෙනව මොනම පෝරක්වත් ඕන නෑ
Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna 13:19
පොල්ගෙඩිය වතුරටදාන්නෙ ලෙල්ලෙ ගනකම පැත්ත හොයාගන්න. ඒතමා පහලට එන්නෙ. ඒපැත්තෙ වැඩිසීතලක් හිටිනවා.ඒකෛ එහෙම දාන්නෙ විද්‍යාත්මක පසුබිම කියලා කීවා. මටතියන ප්‍රශ්නෙ පොල් ලෙල්ල එහෙම තෙත්වෙනවද
කෝ යකෝ නැකත කිවුවෙ නෑනෙ නිකං බයිල කියවනව. අපරාදෙ ඩේට
පොල්පැලය හිටවනකොට පොල්ගෙඩිය පොලවට යටවුනාම හොදටම ඇතිකිව්වා පොල් ගස් තූනක් මම හිටෙව්වා අවුරූදු තූනහමාරක් යනකොට ගස්දෙකක් පෙරලුනා.අපරාදේකාලය මෙලෝ රහක්නෑ,හරිමදුකයි
Matath ehema una..
නැකත් ගැන කිව්වෙ නෑනෙ
Ko nekatha dunne ne api rawattuwa da
Ane malli pol gas kruminiyo kana ekata karanna ona mokakda kiyala ahannako ape gas 10 kala
👍
Kuru miniyo behethak kiyannam .one nam
@@randikakumara8768 දන්න දෙයක් තියනවනම් කියන්න
සෙම තියෙන කෙනෙකුට තැඹිලි අගූණ වුනාට, කුන්දිරා අගුණ නැහැනේද ?
නැකැත් ගැන නම්කතා මොකද උනෙ...???
කුරුමිනි හානියට යන්ත්‍රයක් තියෙනව ,තබ කොලයක ලියල ගහේ එල්ලුවාම හානිය නතරවෙනව
Mokadda yantraya
ද්වි පුෂ්කර්.. ත්‍රිපුෂ්කර් යෝග යෙදෙන දින කලින් දැනුවත් කරනවානම් කැමති කෙනෙක්ට පැල හිටවන්න පුලුවන්
කන්දේගම මහත්තයගෙ නම්බර එක ගන්න පුළුවන්ද
නම්බරේ මම ලග තියෙනව
Poll gasea. Upatha..kiyapan mhaththya
පොල් අක්කර 10 විතර පොල් සංවර්ධනය මංඩලයේ උපදෙස් සහ අනුග්‍රහය මත වගාකරල අවුරුදු 3න් පීදිල දැන් අස්වැන්න ගන්න මට මේව පිස්සු කතා තමා
Oya kisima රසායනික පොහොර noda haddanawada,danawada,
@@kamanisujeewa3996 දානව
කෝ බං නැකැත?
ආමිස.වැඩිවෙව
කෝ බූරුවො නැකත
eekane oonima deewal megolla hanganawa
Meawata.....ahuweanna. Eapa.....moo.danna.pol
පොල් බූරුවො කොඉ යකෝ නැකත...?
විඩියොවලට බොරු නම් දාලා විව්ස් ගන්න හදන්ට එපා බන් කොයි යකො නැකත 😂 අපරාදෙ ඩෙටා ටිකයි කාලෙයි
Apata siri නැකැත් නැද්ද හොඳ වේලාවට comment aeka dake balana කලින් thanks කොල්ලෝ
@@chamindapiyathissa9935 👍👍🤣🤣🤣🤣
Oyata pin ape detatikai kalei ithurukarala dunnata..muu thanikaama thamanwa ussala pennanna eka witharai karanne.awassiuama de denne ne.
නැකත කෙසේ වෙතත් ඊට වඩා ලැබුන උපදෙස් වටිනවා. නැකත දැනගන්න කන්දෙගම මහතාගේ වගා ලිත අරන් බලන්න.
😂😂😂😂 ukuwelayi nawulayi gihin poddak balala katha karanna eththa hari boruda kiyala denagena katha karanna
නැකත දුන්නේ නැහැ නෙ
@@apegedara- nakatha nehene
kooooo bn nekatha,,eii eewa hanganne
Patapalb9ru
Ko nekataha
කෝ නෑකත්
Navase palayak dannapuluvan
අපෙත් පොල් ගස් කුරුමිනියෝ කනවා ඒ කට මොකද කරන්නේ කියලා අහලා අපිට කියන්න පුතේ
Kamathi nam onenam mama kiyannam.
Gaha hil karala kureta Danna dala vahanna nitharama balanna apith ehamai raja gaththee
පොල් වගා කිරීමේ මංඩලයෙන් අහන්න
වැස්සට තෙමෙන්නේ නැති විදිහට සුදු "කපුරු බෝල" 2 ක් අළුත් පොල්පිති අතර රඳවා තබන්න. භාවිතා කර ඉවතදමන මාස්ක් (මුඛ ආවරණ) එකක ඔතලා, යෝගට් කප් එකක යට පැත්තේ මැද හිල් කරලා ඇතුලට දමා වසා තබන්න, කාලයක් තිබේවි.
ane ubala thawath janthawa andanna epa tho ekekta pukuwanda thope wepawa balla diyunu wenna ekanisa thopi yamak karala sarthaka wela janathawata kiyapalla ehem unotha edata thopi hoyagannath naha me 21 weni sathwarasaya mola
නැකත කිව්වෙ
Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna
කොයි බං නැකත බොරු කාරයො
Ne katha ne
මෙකද්ද නැකත
Borune kiyanna ko nakaths
Thopi okkoma horu. Ko yako tho kiyana nakatha ?.
views ganna boru karanna epa nariyo.
Pissu httk 😂
මුගෙ ලබ්බ මුගේ වේලාවල් වලට පොල් ඉන්දලා පල සේරම සත්තු කාවා...මූ කරන්නේ බිස්නස් එකක්
Ko pko nekatha borudanda epa
Nakath kiyanne boruwak
Koo nekatha boru karayo
Nekatha ko .boru views
ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි...කන්දේගම මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්තනා කරමි
බොහොම ස්තුතියි.
රතු කුරුමිණි හා කළු කුරුමිණි හානියට විසදුමක් අහන්න තිලක් මහතාගෙන්.. ඉතාම වැදගත් වැඩසටහනක් කවුරුත්ම කරලා නැති වැඩක් ඔබ කරේ ස්තුතියි 🙏
සියළුම දේනාගේ දැන ගැනීම පිණිස ලියමි.මා ඔය නැකැත් පිලිබදව විශ්වාස කළේ නැත.මම මේ පිළිබඳව අත්හදා බැලීම් කලා.පලමුව දිවි කරණයෙන් පොල් පැලයක් හැදුවා.ඒකනම් ඇත්තටම ඌරෝ කෑවා.මගේ ප්‍රදේශය ඌරෝ බහුල ප්‍රදේශයක්.නමුත් මම නැවතත් පොල් පැල දෙකක් සිටෙව්වා සිංහ කරණයට.හැබැයි දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තවමනම් පොල් පැල දෙක හොදට තියනවා.ඌරෝ ගහ ලගම ගහ වටේ හාරනවා හැබැයි පොල් පැල වලට හානියක් නෑ.මම කියන්නේ නෑ මේක 100% ක්ම නැකත නිසා උනා කියලා.හැබැයි මේ නැකැත් වල යම්කිසි සත්‍යතාවක් තිබිය හැකි.මේ ගැන හැමෝම පර්‍යේශන කරානම් තමා හොඳ.
❤️❤️❤️
කොහොමද ඒ නැකැත් හොයාගන්නේ
@@chamilapriyadarshani4805youtube එකේම තියෙනවා,වගා නැකත් 👍
බොහොම ස්තුතියි .
👍❤️💐🙏
Oba thumage nakath walata pol hitewuwa uro kare thiyagana giye. E mama nakath wiswasa kala anthima dawasa.
Bohoma watinawa sthuthi mahathmala dedanatama
Budusaranae !!! Obathumata
ස්තුතියි මහත්මයා..🙏🙏🙏👍👍👍
දීඝායු"වේවා. 🙏🙏🙏
Excellent advice 👍
අතිවිශිස්ඨයි,
බොහො ම පින්
පොල් සිටුවීම ට පොල් තෝරාගැනීමෙදී වැඩි වයස ගස්වලින් (අවු 50 ) වැඩි ගස්වලින් තෝරා ගැනීම සුදුසුයි, ලෙඩ රෝග වැලදීම අඩුයි.
Great speach
Thilak Kandegama kiyanne Ratata Bihiuna Dayadayaki. Rate Desapaaluvo Anek Vedagath Minisun Ganan noganna se Me Apoorva MinisathGanan nogeneema Matha Ratama Binduvata Dama etha. SWABADAHAME Dayada Prayojanayata Ganna dinaya Uthum Ratak Bihivana dinaya vevi.
The background music makes us sleepy , also good for meditation . Please change the music.....
Kandegama sir Ekka thawath programes balaporuththu wenawa!!!
Poll saha pala hitawnn nakath kiyann.yakkunt pudanne kohomada.ඉත්තෑවා කාල පොල් pala tika
Pol situvimata sudusuma nakath monada...
ජයවේවා 🇱🇰❤👍👍👍
Ape mahagedara waththe piyathuma nakathata Amma saha daru atadenata polpala hadanta katauthu Kayla Haiti owadan 5o wasarak ikma giyath amatthaka nokaramu bedagamu
Nekathak ganne kohomada sir
math godak ahuwa pol hitawanda nekathak.kiyan ne.ewa mereddi aran yanda hangan inne.onema ewa kiyan ne.
Me thilak mahattayata banin natuwa eyage hama wrdiyo ekakma balapalla ape hatta danne hama ekatama baninna witarai eyage eka widiyo ekkaka tiyenawa pol hitawana nakata hoya ganilla
අයියෝ සාමී
මෙයත් දැන් දැන් කයිවාරු විතරයි වගේ
නකත අහන්න ගෙදර එන්න ඕනද
නැකත් අහගන්ඩ ගෙදර එන්ඩඕනෙද
🙏👍👍👍🙏💕💕
කොල්ලො කෝ නැකත.පොඩි එකානෙ නැකත අමතක කලා බොසා
❤️❤️❤️❤️
මේවා බොරු. තිලක්ගේ වැඩසටහන් ගොඩක් මම බලල තියෙනවා
නමුත් ඒ කියන කිසිම දෙයක් ඒ කියන විදිහට කරලා නෑ.තිලක් එක වතාවක් කිව්වා සතියේ පැල හිටවන්න හොඳ දවස් සහ හොඳ නැති දවස්.මම සතියේ දවස් හතේම පැල හිටවන්න ගත්ත. කිසිම වෙනසක් නෑ. විශේෂයෙන්ම හොඳ නෑ කියපු දවස් වල හිටවපුව ගැන ලිඛිත සලකුණු තියා ගත්ත. කිසිම අවුලක් නෑ. මම කැමතියි ලංකාවේ මිනිසුන්ව තව තවත් ඇදහිලි වලට ගෙනියන්නේ නැතිව ඔවුන් බුද්ධියෙන් පෝෂණය කරනවානම්.
ඔබ නිවැරදි ,මෙතුමාගේ අත්දැකීම් තුලින් ගොඩනගාගත් දැනුම් වල වටිනාකමත් නැතිකරගන්න හෙතුව මිත්‍යා මත සමාජගත කිරීමයි. සාහිත්‍යය කතාවල සදහන් මිත්‍යා මත විශ්වාස කරමින් කරන ප්‍රකාශ වලින් සමාජය අතර ප්‍රධාන වීමට උත්සහ ගන්නව.
මිනිස්සු තවත් මුලා කරනව.
එහෙම බුද්ධිමත් උනොත් කොහොමද මෙයාල කීයක් හරි හොයාගන්නෙ
Nekata kohomada hadaganne
❤️❤️❤️
කොයි පොල්හිටවන නැකත
කෝ නැකත , බොරුවට ආයුෂ නොමැත.
කෝ නැකත
❤️❤️❤️
me mahaththaya thaniyama kiyawanawa hama video ekakama.
🙏🙏🙏🌸
පොල් හිටවන නැකත් තියෙනවද
🙏🙏🙏♥️
"NAVASI" pol gahak UKUWELA Tawalankoya vidusha Derena little star ge kumbure thiyanawa.
වෙලාව ඉවර වෙන්න කලින් නැකත ගියහම
තැබිලි ගස් හිටවන්නේ කොහොමද
මහත්මයා අපේ ගෙදර තියනවා නවසි පොල් අවශ්‍යද ඔබට
Mata palayak denne barida
Mab gawa nawasi pol thiyenawa onenam genath dennam
Udin tiyapu gas okkoma peraluna mage...
🙏🙏🙏
Methumaa apa ratea krusikarma Amathi duurayata Sudusukam Thibena mahathaa keneku bawatayi Mata watahennea
Heladeepayea Asrimath Diyasen Udaawata Kaarya Sadana,
Helabudumaga Lakjanasetha.
කෝ නැකත ,හැමදාම ඔහොමයි නෙ
මගේ පොල්ගස් ඔක්කොම කුරුමිනියෝ කාලා , විනාශ වුන, ඔබතුමාගේ ලිතේ තිබුනු නැකතකට තමා හිටේවේ, මොකක් වුනාද දන්නේ නැහැ
.ithaa honda prashnayak, sthuthiy
🤭🤣🤣🤣
මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකිද
Mahatteaya aei nekatha kiyannea nettea bohoma istutii
අපෙ වත්තේ නවසි පොල් ගසක් තිබෙනවා අවශ්‍යනම් මෙතුමාට නවසි පොල් බලාදෙන්න පුළුවන් 15:33
Nawasi pol pelayak dennako
Methuma kiyala dena dewal rasakatha newei. Ohoma kiyanna epa. Methuma kiyala denne hodin jeewath wena widiya.
ලබන 2023 වසරේ ගොවිලිත ඔබතුමා දෙන්නේ කවදා ද
නැකත හදන්න විදියක් වත් කිවිවේ නෑනි අපි කොහොමද නැකතට හදා ගන්නේ
නැකත් දානවා කියලා බොරු දාලා පටන් ගත්තා ko නැකත් තිලක් මහත්තයා ට මේක හොඳ නැහැ නේද
👍👍
කෝ ප#$&යෝ නකත
කෝ යකෝ නැකත
ඇත්තෙන්ම ඔව් නිකන් පැල කරපු ගස් වල ගෙඩි හොදට හැදෙනව මොනම පෝරක්වත් ඕන නෑ
Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna 13:19
පොල්ගෙඩිය වතුරටදාන්නෙ ලෙල්ලෙ ගනකම පැත්ත හොයාගන්න. ඒතමා පහලට එන්නෙ. ඒපැත්තෙ වැඩිසීතලක් හිටිනවා.ඒකෛ එහෙම දාන්නෙ විද්‍යාත්මක පසුබිම කියලා කීවා. මටතියන ප්‍රශ්නෙ පොල් ලෙල්ල එහෙම තෙත්වෙනවද
කෝ යකෝ නැකත කිවුවෙ නෑනෙ නිකං බයිල කියවනව.
අපරාදෙ ඩේට