A precious supreme human being. A true Sinhala Buddhist. We believe that there are aliens or powerful life forces visiting this island paradise Sri Lanka.
@@sunethchandi5242 wait till u see MuruCUNTS politicians lol, heck scratch that see Indian politicians. One guy said Internet was made by India 9000 years ago...😂😂
අපහස කරන අයට යම් දවසක පසුතැවිලි වීමට සිද්ධ වෙනවා. මෙතුමා ලොකු මෙහෙවරක් ඉටු කරනවා. තව ඉදිරියට ලොකු වෙනසක් සිදු වෙන බව විශ්වාස කරනවා.ස්තූතියි.ඔබ.තුමාට. සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🇱🇰☀️🌻🌻🌻🌻
👊
අපේ මුදල් වංචාකරපු හැටි දන්නවා නම් ඔබ තුමා මේ මනුස්සයාව විශ්වාස කරන් නෑඅ
මේ හොරා ලෝකයට නිරාවරණය වන දවස වැඩි ඈතක නෙමෙයි අපිත් මුලදී රැවටුනා..ඕගොල්ලො වගේම.
තිලක් කන්දෙගම මහත්තයාගේ වැඩසටහන්වලටමම හරිම ආසයි
මමත් එහෙමයි . පට්ට ආතල් 😂😂😂😂
ඉන්දියාව ට සන්ක්‍රමන වෙච්ච ආර්‍ය්යො පිරිසකගෙ ඉර්ශිවරු ගැන මෙ වර්නනාව යන්ත්‍ර මන්ත්‍ර යක්ශ මානසිකත්වය මෙ ම් මනුශ්‍ය්යයට තියෙන්නෙ අගක් මුලක් නැහැ පිස්සු
බොහොම හරවත් සාකච්ඡාවක් ,බොහොම සතුටුයි ! තිලක් කන්දේගම මහතා ඇතුළු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏🙏🙏 ❤️👍🌷
කවුරු මොනව කිවිවත් මෙතුමා ඇවිදින පුස්තකාලයක් වගෙ.ඒ දැනුමට ගරු කරමු.❤
මුන් පොරවල් උඹලා වගේ මෝඩයන්ට 😂😂 7:42 මොනාද මේ කියවන්නේ 😂😂
ඇවිදින පුස්තකාලය ඹබයි කන්දේ ගමයානනි.ආදරෙයි .හැමදාමත් හමුවිමට ගොඩාක් ආසාවක් ඇත..🙏
ජැක්සන් ඇන්තනී ගේ සාකච්ඡා හෙම බලල නැද්ද..ඇවිදින පුස්තකාලයක් බලාගන්න පුළුවන්
ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඉඩලැබෙන හැම වෙලාවකම කන්දේගම මහතාට දීර්ඝායුෂ පතමි..තරුණ පරපුරට යහපතක් කරන්න ධෛර්යය ශක්තිය නීරෝගී බව ලැබේවා..
මෙතුමා විතරයි කියපු දේවල් ක්‍රියාවෙන්ම ඔප්පු කලේ, ඔබතුමා දෙවියෙක් සර් ❤❤❤ දිගටම මෙතුමා ගේ වැඩසටහන් දිගටම ගේන්න
හරිම අගෙයි.. කරුණු කාරනා ටිකක් සකසුරුවම් වූවා මයේ හිතේ..ස්තූතියි..! ජය වේවා..! තේරුවන් සරණයි..!!! දෙවි පිහිටයි..!!! 😇
තෙරැවන්සරනයිකන්දේගම වෙද මහත්මයාට අපේ රටෙි පිනට පහලවු තරැවක් ජයවෙිවා❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vedek nemei ban, parisara vediyek
ඔබතුමා ta theruwan sarani ......ඔබතුමා ge සිතුම් පැතුම් ඉතාම ඉක්මනින්ම ඉෂ්ට වේවා ......මටත් ඔබතුමා ge ආශිර්වාද ya ලැබේවා
බොහොම වටින සාකච්චාවක්.තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
ආසාවෙන් ඇහුවා. බොහොම ස්තුතියි.
අපි බොහෝම ගෟරව කරන පුද්ගලයෙක්. අපි අපූරැ ආලෝක කදම්යක් දුටුවා ඔබතුමා වටේ කැරකැවෙන
😂😂😂
ඔබතුමා දැනුම් bahandagarayak ඔබලාගේ වැඩසටහන් අසාවෙන් බලනවා බොහොම ඉස්තුතියි!තෙරුවන් සරණයි!
කන්දේගම මහත්තයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ගොඩක් දවසකින් මේ වගේ මාතෘකාවක් කතා කරේ හරිම සතුටුයි
ඔබතුමා ge nambaraya vadanaane
ස්තූතීයී ඔබව වීස්වාස කරමී
දැන්නම් සට හිතෙනව හෑමෝටම පිස්සු කියල මන් හිතන්නෙ මේ රටේ නායකයො මේ රටට කරපු අපරාධය ඉවසගන්න බැරැව පිස්සු හැදිල
💯
ගොඩක් වටින විඩියෝ එකක්.
වටිනා අදහස් ගොඩක් තිබුනා.
💚💚💚💚
මම හරිම ආසාකරන විෂයන් තමයි අද මාර්තුකාව හරිම සාවෙන් අහන්ඉන්නෙ
ගොවිපල .බලන්න ඵන්න තියන ආසාව තවම ඉටුවුනේ නෑහැ ලගදීම ඵනවා
හරිම ප්‍රියයි අහන්න
කන්දේගම මහත්මයා "කොක්ගල නිලමේ" කියවලා තියෙනවද, ආසයි ඒ ගැන විචාරයක් දෙනවනම්.
ආත්මයක් බවයෙන් බවයට යනවා කියන එක මිථ්‍යාදෘෂ්ටික අදහසක් ...මෙතන හේතු ඵලයක් විතරයි.
.ඔබතුමා ලෞකිකව කියන කතා සම්මුතියට අනුව සත්‍යයි
හේතුව දන්නෑ,ඔබතුමාගේ දේශන වල තියෙනව අමුතුම හැගීමක්,ඒව අහන්න ආස හිතෙන
Theruwan saranai obathumalata
මුළු සක්වලේ ම බල පතු රා සිටින්නා වූ ප්‍රබලම බෝසතා නන් වහන් සේ මේ නාද සංයම යෙන් සියලු ශක්තීන් උපදවා ගත් බව බුදු පියා නන් වහන්සේ ට පවසා බොහෝ අගය කිරී මට ලක්වී බෝසතුන් අතර නායක ත්ව ය ලැබූ බව සදහන් වේ තවද මහා ශිවදෙවී ද ඔබට හමු විය හැකි බව මාගේ අදහසක් වේ!!!🕉️🕉️🕉️ශාන්ති 🌄🌄🌄
A precious supreme human being. A true Sinhala Buddhist. We believe that there are aliens or powerful life forces visiting this island paradise Sri Lanka.
දැනුම් භාන්ඩාගාරය 👌👌බුදු සරණයි 🙏🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට 🙏🙏🙏🙏
තිලක් මහත්තයා කියන්නෙ විශ්ව කෝෂයක්.🙏🙏
Modainta
❤️❤️❤️❤️🙂👍🙏 thunuruvan saranai siyalu Devi rakavaranai pin wath kandega mahaththaya ta❤️🙂👍🙏🙏🙏🙏
හෙලයේ පිනට පහල හෙල අප්පච්චි දීර්ඝායු වේවා
Thank you sir your explanation 🙏
ආසිර්වාද වේවා
ගොඩක් අය හිනා වෙන මෙතුමාගේ program වලින් ගන්න ගොඩක් දේවල් තියෙනව අනිත් අය වගේම ලංකාවෙ මිනිස්සුන්ට මෙතුමාගේ අගේ දැනෙන්නෙ මෙතුමා නැති දවසකට😢 හැබැයි එතකොට පරක්කු වැඩි වෙයි.
Sahathika aththa 😢
ඒක තමයි ඇත්ත ම කථා ව.
Me wage minisunge agaya terenna samaHARAK ayata terum ganna buddiyak na ekai , agaya terenna tawa kalayak yai
Teruwan saranai oba tumata 🙏🙏🙏
තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏මහත්මයානනි
තිලක් කන්දේගම ❤️
Thank you
Theruvan saranai ............degukal vejabeevaa
නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏
එළි නම් මමත් දැකලා තියෙනවා. යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා එද්දී පාරෙන් වම්පැත්තෙ තියෙන විශාල පොල්වත්තේ පොල්ගස් අස්සෙන් එළියක් දැක්කා. මම මුලින්ම හිතුවේ හඳකියලයි. නමුත් එය පහලට ගමන් කරලා බිමට අඩි දහයක් විතර තියෙද්දී නොපෙනී ගියා. හරියට බයික් එකක හැලජන් ලයිට් එකක් වගේ හරිම දීප්තිමත් එළියක්.
මමත් දැකලා තියනවා කවුරුවත් කිව්වට විශ්වාස කරන්නේ නෑ
බුදු දහම අ නා ත් ම වා දී ය් !!!
බැ හැ ර ලෝවලින් ආ හා එන
ස ම හ රු න ට ව ත්
අදිමනස් හැකියා තියෙනව !!!
මමත් කාටවත්ම නොකී කතාවක් . අතීතයේ එක්තරා දිනක , හැන්දෑවක ගස් අතරින් අහසේ සිට කුඩා එළියක් මා දෙසට ආවා . බලා සිටින විට. එය මාදෙසටම සෙමින් ලං වෙනවා . එළිය ටික , ටික වැඩි උනා . මම තනියම ඉස්තෝප්පුවේ හිටියෙ . මම බය උනා ගේ ඇතුලට දිව්වා . ටිකකින් ඇවිත් බැළුවා . එය නැතිවෙලා . මාව ගෙනියන්න ආවදෝ කියල බයක් මට එදා ඇති උනා .ආයෙ කවදාවත්මදැක්කෙ නෑ .
Mama hithanawa nokiwwata soowan Pala labapu uththamayek kandegama mahatha🙏
Thunuruwan.saranai..obthumata.apahasa.nidakarana.ayata.ape.ethehasaya.nodanna.olamottalyo.wevida.kathakarai.kalaya.a.ayata.ekmanatama.attha.therun.yai.obathumata.jayama.weva
රටෙ පිනට පහලවු උතුම් මිනිසෙක් 🙏❤️🙏
🤣🤣🤣
තෙරුවන් සරණයි
ඔබතුමාගෙ කතා අහනකොට බඩගිනි වෙන්නෙ නැහැ
Perfect sir...
තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
කන්දෙගමටත් පිස්සු අසේලට වගේම ගංජා ගහල කර වෙලා මොළේ කොලොප්පන් වෙලා
ඒ කථ ඇත්තක් මගේ අක්කා දැකලා තියෙන ව ඔයවගේ එලි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oba thuma dakaganna wasanawa. Labewa
නාඩි වාක්‍ය කොහොමද බලන්නේ..?? මං ගැන බලා ගන්න ඕන..
gruthumani obathumage patamala ho panthi gana matath wisthara danaganna puluwanda mamath e gana hadaranna kamathi kenek
Oba tumata budusaranai
කන්ද ගැන ඔපරේශන් ඒක ගැන කීයද්දී රතුපාට ඒලීය කූත් ගීයා කන්ද පැත්තට ගස් අස්සෙන් වාහනයක පහල ලයීටීඒකක් වගේ
ඇත්තටම මරණය කියා දෙයක් තිබේද?.
අපි විශ්වයේ සංග්‍රාමය පටන්ගත්දා සිට කෙදිනකහෝ (ආශ්වාදය , ආදීනවය , නිස්සරනය නිමා කොට) නිවනින් විශ්වය හැර යන දාකයි අපේ මරණය.
Oba thuma nadi wakkya balanna giye wellawaththatada Nathnam karunakarala e thna kiyanna Budusaranai
අඩ සිය වසකට කලින් න ම් ,
කොල්ලු පිටියෙ මහ මැ හන්දියෙ මූද පැත්තෙ
තට්ටු මහ ගොඩනැගිල්ලෙ කුලී කාමරේක
කෙනෙකු හිටියා ලූ !!!
ape pinbime upan kandhegama mahathata dhergayu pathami. oba thuma inna pin bima dhakinna matath wasanawa k lebenna ona .eth gaman margaya nodhanimi ..danna ayek sataha nak thabanna .thanks..
Helabime govirajuni , ithama sebe kathavak obathuma dekeema sathutui ,evagema dukak. Mesa vatinakamak ethi sebe hela vishva gabadavak vu obathumata sivuhelayinge asirvadaya nirathuruva lebenava. Obathuma sabaragamuve sita sivuhelaya eksesath kireemata elahere puravarayata pemineema vishvaya labadun asirvadayak viyaheki. Obathuma sithana aurin sialu adyathmika saha hela urumayan rekeemata ganna yahapath katauthu valata vishva mathava , ravana appachchi, saha sivuhelayinge asirvadaya ,rekavaranaya lebethva.Theruvan saranai.
කන්දෙ මහත්තයා ටිකක් ප්‍රවේශමෙන්, දොර ජනෙල් වහගෙන ඉන්න කෝකටත්
Niyama buddiyak tiyena manushyak kande gama mahata 👍👍👍👍👍👏👏👏👏
සම්මා වායාම එකක් තම් ය් ,
අ මු තු වෙ න් පි න් ක ර
ඉරණම
වෙ න ස් ක ර ගැනුම !!!
විදවිදර්ශනා භාවනාව.
අප හැමෝම මෙලොවට පැමිනෙන්නේ යම් කාර්යයක් ඉටු කිරීමටයි නමුත් පැමිණිපසු අපට ආපු කාරිය අමතකවී හෝ පැහැරහැර නොයෙක් මග ගමන් කරනවා දිගු සසර ගමනටම යොමු වෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏
patta seen eka kiyanne poratamane okkoma wenne. ayi apita naththe,,,🤣🤣
ow bn sirawtm
වහාම මනෝ ව්‍යද්‍යප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයෙක්
ලංකාවේ නාඩි වාක්‍ය බලන අය ඉන්නවා ද...
මමත් ඒනවා ඒදාට ඒ කන්ද උඩ ගේබලන්න
මෙතුමාව පුදුම විදිහට විශ්වාස කරන කෙනෙක් මම. තියෙන එකම සතුට මෙතුමා 2040 වෙනකල් ඉන්න එක. මගේ ආයුෂත් අරං ඉන්න කියලයි පැතුම.
ikmanata beheth ganin 😂😂😂
ඇයි උඹල මේව බලන්නෙ🤔🤔
Obathuawa Deka ganema mage loku ashawak
මම මෙ මහත්මයා කියන්න හැම කතාවක්ම පිලිගන්නැ නමුත් එක කතාවක් මට පිලිගන්න වෙනවා දැනට අවුරුදු 25 ට කලින් ලොකු බො ගසක් තිබුනා එ බො ගස මුදුනට හඳ වගෙ එලියක් පහත් උනා අදටත් මම කාටවත් කිව්වෙ නැ පිලිගන් නැ නමුත් ඇත්ත
මෙයාගේත් දැන් වයර් short
මෙයාව එක්කගෙන යන්න ඇවිත් ද කොහෙද
මත් දැකලා තියෙනවා ඔබතුමා කියනවා වගේම එලි යනවා.❤
මටත් ඕකම උනා
මමත් නාඩි ශාස්ත්‍ර ය බැලුව .මටත් සේරම විස්තර කිව්ව.
Nadi balapu Thana kiyanna puluwanda, please
Obathumaata mama godak gaurawa karana kenek obee pera bawaya gana kiuwa edireyagana kiuwa mama sangauna minisek mage pera bawaya endeyaawa rakiyaawa weyaapareka mawa wedethiyala thamaei maranne me bawaye mama sri lankawe apamanaei athanin aehaata mama kiyannaa namuth mama 1 ka deyak kiyanawa meeka samaajeta wehiluwak unath nathath matanam wadak naa athumaa kiyanneth ayaage daksathawayen mama meka kiyanneth mage daksa thaawayen ..
ඔබතුමා පඹේගම වත්ත විසිට් කරන්න V.A ලෙස ට ආවා මතක ද... මේ තරම් උතුම් කෙනෙක් බව මා දැන සිටියා නම්...
දොරේ ඉක්මනට බෙහෙත් ගත්ත ඕක පිස්සු තද, වෙලා කියල දැනෙන මුල් ලකුන
Aiya apita one siripade Hamuduruwo den monavada kiyanne kiyala 😢😢😢😢😢
පරනවින මහතාටත් අවසාන කාලේ අකුරු අස්සෙ අකුරු පේන්නත් පටන් ගත්තා කියලා මම අහල තියෙනවා..අධිතක්සේරු කරන කොට ඕවා පේනවා .
🙏
Kandegama මානසික ලෙඩෙක්
ඔබ තුමා ඔය දැක්කා කියන එලි මමත් දැකල තියෙනවා.පොඩිකාලේ .පසුවථ් දැකල තියෙනවා.ඒ ඔය කිව්ව ආකාරයටමයි .එක වතාවක් මගේ පියා මට පෙන්නුවේ දේවතා එලි කියලයි කිව්වේ.එතකොට ඒ ගැන ඔබ තුමාගෙන් අහන්න අවශ්යයි මට
💕
8:37 නිවේදකයාත් මූව ආතල් එකට අරන් තියෙන්නේ 😂😂
🙏🙏🙏
කන්දෙගමට මම ගොඩක් ආදරය කලා. නමුත් අන්තවාදී ප්‍රකාශ සහ පුරසාරම් දොඩන එක එන්න එන්නම වැඩි වෙනකොට හරිම අප්‍රසන්න චරිතයක් උනා. දැනුමට තිබුනට මිනිස්සු අහගෙන හිටියට කටමැත දොඩන ඕනෙම කෙනෙක් පිරිහෙනවා. කන්දෙගමට උනේ ඒක. දැන්නම් මිනිහට හොඳටම මෙන්ටල් තදවෙලා.🤣🤣
ගොඩක් කාලයක් මමත් නිශ්ශබ්වද බැලුවා වැඩසටහන් .ඔබ හරි.අනික ඒ දැනුමත් අවුල් සහගතයි.කැකිරි වර්ගයක් හොඬල කියලා හඳුන්වාදීපු වීඩියෝ එකක් මම බැලුවා මේ මනුස්සයගෙ.ඒක ගජමදාර දුනුවිල කියන මහත්මයා නිවැරදි කරලා තියෙනව.එච්චර විතරක් නෙවේ.සොබාදහම් ගොවිපොලට ගිහින් ඒක බලලා මෙයා දොඩවන තරම් දෙයක් ඒකෙ නෑ කියලා තේරුම් ගත්ත මිනිස්සු මම දන්නව.එතකොට ගැලවීමට කියන්නෙ මගෙ ගෙවත්ත නම් හොඳටම සරුසාරයි , වැඩසටහන් , සම්මුඛ සාකච්ඡා වගේ දේවල් නිසා කාර්‍ය්බහුල වුණා ඒ නිසා ගොවිපොළ ගැන බලන්න එච්චර වෙලාවක් තිබ්බෙ නෑ කියලා, ඒක ඇත්ත ද බලන්න ගෙදර ට ගියාම කණාටු ගැහිච්ච එළවලු පැල කීපයක් තමයි තියෙනව කියන්නෙ..මෙයා කියන දේ ඇත්තටම ඇත්ත කියලා මම විශ්වාස කරපු කාලයක් තිබුණා .ඊට පස්සෙ මැදිහත් හිතින් හැමදේම බලන් හිටපු කාලයක් තිබුණා .දැන් මට තේරිලා තියෙන්නෙ මේ මනුස්සයා අමුතු ෆැන්ටසි එකක ජීවත් වෙන කෙනෙක්..
ඔබ හරියට හරි 👍
මම නම් හිතන්නෙ පහුගිය කාලෙ අපේ රටේ තිබුනෙ සුදු වෑන්. මිනිස්සු උස්සන් ගිහින් අතුරුදහන් කලේ. මේක කන්දෙගම මහත්තය උස්සන් යන්න ආපු පිට සක්වල සුදු වෑන් එකක් තමයි.
🇱🇰
🤣🤣🤣🤣
Mamath oya wage alokayak dakala thiyenawa methuma visthara karapu vidiyamai
පැය භාගයක් පිස්සං කොටුවට ගියා
Topi tamai suddata bouna un
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
අපහස කරන අයට යම් දවසක පසුතැවිලි වීමට සිද්ධ වෙනවා. මෙතුමා ලොකු මෙහෙවරක් ඉටු කරනවා. තව ඉදිරියට ලොකු වෙනසක් සිදු වෙන බව විශ්වාස කරනවා.ස්තූතියි.ඔබ.තුමාට. සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🇱🇰☀️🌻🌻🌻🌻
පිස්සො ඔක්කොම එකතැන😅😅
අනේ මචන් උබලට තේරෙන්නෙ නෑ උබල තවම මොන්ට්සෝරි නේද ඉන්නෙ.
@@sunethchandi5242 wait till u see MuruCUNTS politicians lol, heck scratch that see Indian politicians. One guy said Internet was made by India 9000 years ago...😂😂
කන්දේ ගම මහතාව තවත් ඔබ විස්වාස කරනවද කියල ඔහු බොරු කන්දක්
මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙන්න යනවද මන්ද? හැම එකාටම පිස්සු . රට මෙහෙම හරි දුවන එක ගැන පුදුම වෙන්න ඕන.
If y don't understand.,keep. Quite
Thanks.
පිස්සෝ විශ්වාස කරන්නෙ නැ උන්ට පිස්සු කියලා...
කන්දේගම මහත්මයා කොහෙද ඒ නාඩි වාක්‍ය බලපු කෙනා ඉන්නෙ..ඒ ගැන කියන්නෙ නැත්තෙ ඇයි
🙏🙏🙏🙏🙏
Math kamathi