" ගල් උඩ ඕනි දෙයක් වවන්නේ මෙහෙමයි " / Here's how to grow in rocky soil

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 98

  • @jagathsrideera8813
    @jagathsrideera8813 6 месяцев назад +15

    ඔබතුමාට තෙරුවන් සරණයි මිනිස්සු කොච්චර මඩ ගැහුවත් ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න ඒක මේ රට කරන සේවයක් ඔබතුමාගේ වැඩසටහනක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p 6 месяцев назад +14

    ඔබ තුමාගේ නැකැත් වලට අනුව මේ සැරේ වී ගොවිතැන ආරම්භ කළා.බොහොම අපූරුවට ගොයම් පැළ ටික වැඩෙනවා.ඔබ තුමාගේ ගමන ඔබතුමා යන්න.දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි !

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn 6 месяцев назад +7

    හරිම සතුටුයි ඔබ තුමාගෙ වැඩ සටහන ගැන තව තවත් ශක්තිමත් වෙන්න තෙරුවන් සරණයි

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 6 месяцев назад +9

    තෙරුවන් සරණයි.
    ඔබ තුමා මේ පෘථිවිය රකින්නට ආපූ
    ජණ රජෙක්.
    ලංකාව තුල ජනාධිපති වෙලා මේ රටට අවශ්‍ය මේ සංකල්ප ඉක්මනිම් දෙනවානම්
    බහුජාතික සමාගම් ආක්‍රමණයෙන් ගැලවීමට හැකී.❤❤❤

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 6 месяцев назад +7

    ජයවේවා ඔබතුමාට අපිට ගන්න පුලුවන් විදියට බීජ ගන්න පුලුවන් විදියක් සකසන්න...

  • @AthulaJayasekara-f6d
    @AthulaJayasekara-f6d 6 месяцев назад +5

    ඔබ තුමා ..අපට සම්පතක් ..(ඔබ ..තුමා ta..tharuwan ..saranai!!!!!

  • @rangemdk4512
    @rangemdk4512 6 месяцев назад +1

    ඔබ තුමාගේ දැනුම සහ පරම්පාරික ගොවීතැන සහා තාක්ෂණය ගැන මා නිතරම වැඩසටහන් නරබමී නමුත් මාහට ප්‍රශ්නාර්තයක් ඇත එයට ඔබගේ ම පිලිතුරැ ලැබීය යුතුයි ඔබ බොග සිටුවීම බොහො සේ පැහැදිලි කිරිම් දැක ඇති මුත් එහි ප්‍රතිඵල වසර ගණනක් නැරබුත් දක්නට නොලැබුනි මෙම වැඩ සටහනේ ඉදිරි දිගහැරිම් වත් සර්තක බොග පලදාවක් බාලාපොරොත්තු වෙමී ✌✌✌🙏🙏🙏අනේ වරදවා තෙරැම් නොගන්න ජය වෙවා🙏🙏🙏

    • @namalsuriyabandara3593
      @namalsuriyabandara3593 4 месяца назад

      ඔබේ අදහසට මත් එකගයි.මත් එහෙම දෙයක් දැක්කෙ නැහැ.

  • @FlyWithKal
    @FlyWithKal 6 месяцев назад +1

    ඔබතුමා මේ භූමියට මෙවැනි කාලයකදී පිනට පහල වූ පුද්ගලයෙක්. චිරාත් කාලයක් මෙරට දරුවන්ට මේ දැනුම ලබා දීමට ඔබතුමාට හැකිවේවායි මගේ ප්‍රාර්ථනයයි.. ❤

  • @technicalworld9482
    @technicalworld9482 6 месяцев назад +5

    Great sir 🎉

  • @wadugeank3556
    @wadugeank3556 6 месяцев назад +1

    ❤❤❤❤අපිට ඔබතුමා විශ්වාසයි.ඹබට ජය.♥️♥️♥️♥️♥️🌹🌹💚💚💚🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 месяцев назад +4

    Jayawewa Mathiduni budusarany

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 6 месяцев назад +1

    කොමෙන් කොම හරි තමංගෙ කියල චැනල් එකක් පටන් ගත්ත එක ගැන බොහොම සතුටුයි

  • @chana5225
    @chana5225 6 месяцев назад +4

    Good job ❤

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne 6 месяцев назад +7

    අපේ හෙල උරුමයන් ගැන වැටහීමක් නැති නරුමයන් කියන අපත කතා ගනන් නොගෙන ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න , ඔබතුමාට තෙරුවන් සරණයි , තමන්ට වටහා ගන්න ඥාණයක් නැත්නම් ඒවා බොරු කියා සිතන එක තමයි ඒ අයගේ දුර්වල කම.

  • @Suraweera0099
    @Suraweera0099 6 месяцев назад +4

    සුපිරි

    • @udithaidunil7815
      @udithaidunil7815 6 месяцев назад +1

      Meka kiyana ewa dan viswasa na horawada කෝටියක් කරලා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 месяцев назад +3

    ස්තූතීයී

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 6 месяцев назад +3

    God Bless, Budu Saranai

  • @toyotrading2351
    @toyotrading2351 2 месяца назад

    NPP Government should support this Sir. To devolop our Country. To devolop our Agriculture & Nation. To protect out Trees and our Enviornment. The way we like Anura, we respect this Sir too. He has a Great knoweldge.

  • @ThusharaSilva-xi1mc
    @ThusharaSilva-xi1mc 6 месяцев назад

    ඔබ තුමාට ගොඩක් පිං... 🙏🏻🙏🏻🙏🏻❤️

  • @madukamanohara7684
    @madukamanohara7684 6 месяцев назад +3

    කූනූ මඩ මතින් හිරැ දකින කූනූ නැති නෙලූමි මලක් වගේ නැගි සිටින්න.🎉🎉🎉

  • @SamanKumara-z6y
    @SamanKumara-z6y Месяц назад

    Obathuma karagena yana karya ithama wadagath ape desiya alawalu palathuru ada vijathikayonge uwamanawata ape desa paluwo vinasa karapu ape bija ata hadala ratapurama alewi kaloth ape rata nawatha yatha kalaki

  • @senarathpriyashantha329
    @senarathpriyashantha329 4 месяца назад +1

    ඔබතුමා ජාතික සම්පතක් දීර්ගායු වේවා ...!!!

  • @TheChelanga
    @TheChelanga 4 месяца назад

    ඔබ් තුමාට ජායෙන් ජායම වෙවා.

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 6 месяцев назад +4

    🙏🙏🙏

  • @RajithaSanoj
    @RajithaSanoj 6 месяцев назад +2

    ❤🙏🏼👍

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 6 месяцев назад +1

    Balan iddith manasata suwayak! Igena ganna boho de thibe.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 месяцев назад +1

    ❤️❤️👌

  • @atliathauda6135
    @atliathauda6135 6 месяцев назад +2

    Godak sathutui obathuma dekeema. Vatina vedasatahan. Obathuma kiu sobadam dinapotha labaganne kesedei denageneemata kemethi . Me pinbima kotharam vatinavadeyi notheree obathumava vivechana karamin katauthu karannangr es erethva. Obathumata mema katauthu idiriyata karagena yemata vishvasakthiye asirvadaya, ravana appachchige rekavaranaya nirathuru lebethva .

  • @xxxxc860
    @xxxxc860 6 месяцев назад +1

    ගල් ගැන ගැටලු තියනව නම් රනිල් අකිල සහ සාගලගෙන් අහන්න!

  • @lahiruudara6348
    @lahiruudara6348 6 месяцев назад +2

    ❤️❤️❤️

  • @naveendralenagala6567
    @naveendralenagala6567 6 месяцев назад

    Oba thumata Theruwan Saranai.🙏🙏🙏

  • @adithyasilva
    @adithyasilva 6 месяцев назад +1

    meka horek....

  • @lahirusubasingha2659
    @lahirusubasingha2659 6 месяцев назад +1

    😊

  • @Pradip555-n2e
    @Pradip555-n2e 6 месяцев назад

    Theruwan saranai obathumata❤.

  • @hshhdhghs3790
    @hshhdhghs3790 6 месяцев назад

    Me thuma salli walata thama kata arinna nathuwa monawath ahagannata ba dan desagunaya wenaswala thiyanna meya hitha hitha thamai kata karanna

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 6 месяцев назад +1

    🌹🌹🌹🌹

  • @jayanathlk
    @jayanathlk 6 месяцев назад +20

    සිංහල කියන ජාතීන්ගේ මහා පිනට පහල වූ අපේ කාලයේ මහා පරිසර වේධී සමස්තයක් වශයෙන් ජාතිය අගය නොකරන ලංකා ඉතිහාසය මහා බල පුරුක සියලු සිංහල ජාතියම ආදරය සහ ඔහුගේ දැවැන්ත දැනුම අනුගමනය කල යුතුය

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 6 месяцев назад +1

      මගුල තමා මූ හොරා අආපේ සල්ලි වලට විද්දා

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @SLTechphotographer9368 නම ගම විස්තර එක්ක සල්ලි වලට කරපුදේත් කියන්න

    • @CHANDANARAJAPAKSE
      @CHANDANARAJAPAKSE 6 месяцев назад +1

      Me manussaya boru karayek

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 6 месяцев назад

    🎉🎉🎉❤❤❤

  • @sarangachampika6076
    @sarangachampika6076 6 месяцев назад +1

    lankave awn gal uda hita vavanava. ath hama akama ratin genava B loonu nam ivara kara.dan ala saha alavalu
    api paw neda kumak karamuda api. pannamudaaaa.

  • @ShanoxDecor
    @ShanoxDecor 5 месяцев назад +1

    මෙයා මේ බයිල ගහනව.කාබනික පොහොර කාලෙ සද්ද නෑ හැංගිලා හිටියෙ.මේ රටේ ඉන්නෙ කටින් බතල හිටවන උන්

  • @RanasinhaGanga-fn4cn
    @RanasinhaGanga-fn4cn 3 месяца назад +1

    මෙතුමා කෘෂිකර්ම ඇමති කරානම් ලංකාව කොච්චර ලස්සන වෙයිද

  • @nissankarace4028
    @nissankarace4028 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @deepthidhammika4642
    @deepthidhammika4642 4 месяца назад

    උඩල පැල ගන්න තැනක් කියනවද මහත්මයාණෙනි

  • @isurushashinath753
    @isurushashinath753 6 месяцев назад +1

    ගුරුතුමනි, මම ඔබේ ස්වභාවික ගොවිතැන් පොත ලබා ගන්නේ කෙසේද?

  • @champikakumudumali3674
    @champikakumudumali3674 6 месяцев назад

    💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha

  • @isharadilshan5842
    @isharadilshan5842 6 месяцев назад

    සර් සතත්ව පාලනයටත් කරන්නවෙලවක් කලවක් තියනවාද? සත්තුන්ගෙ පලදාඉතාව වඩිකරගන්න පුලුවන්

  • @samangunathilaka4509
    @samangunathilaka4509 6 месяцев назад +1

    මිදිජනකට ෙමාකද වුෙන්

  • @SriLankanVibes968
    @SriLankanVibes968 6 месяцев назад +1

    ඔබ තුමාගේ දැනුම නව පරපුර උකහා ගන්නේ නම් මොන තරම් වාසනාවක් ද?

  • @wishedwow9546
    @wishedwow9546 6 месяцев назад +4

    ගෝලයො හරියට වැඩක් කරන්නෙත් නෑලු ඉතිං කොහොමෙයි😂 කුලියට ඉන්න මිනිස්සුන්ට ඕක දාපිය කිව්වම උං දාලා යනවා. ...තමා. ඔබත් එක්ක එකතුවෙන්න කියන්නෙ ආදාර පත්‍රෙටනේ😂 ආපහු රාවනාත් ඉපදෙයි වගේ....ජෙරොම්ගේ ඩෝම් එකේ😂

  • @premilsampath8908
    @premilsampath8908 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaSamantha-er3mp
    @SamanthaSamantha-er3mp 6 месяцев назад

    Uba harak marenawelu neede

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @SamanthaSamantha-er3mp ඔබතුමා ඕක වගකීමෙන් ද කියන්නේ?.. කියපු කෙනා ගැනත් කියන්ඩ පුලුවන්ද..

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenbandara5539
    @naveenbandara5539 6 месяцев назад +1

    ඔබතුමාගේ ගොවිලිත සහ පොත් ලබාගන්නේ කෙසේද ? දු.ක. අංක වැඩ කරන්නේ නැහැ.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 6 месяцев назад +2

    මේ තිලක් කන්දගමයට පොඩි ක්‍රැක් එකක් තියෙනවා. ඒක කොයි වෙලාවක හරි ඔයාලට තේරුම් යාවි....

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @chandmaindustrialterritory1559 මොන විදිහේ "ක්‍රැක් " එකක් ද?

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 6 месяцев назад

      @@DushmanthaKandegama ඔයාටත් තියෙනව වගේම ක්‍රැක් එකක්...

  • @harshanahansana3861
    @harshanahansana3861 6 месяцев назад +5

    අර ඔබතුමා පොල්ලක් තිබ්බයි කියලා කතාවක් ගියේ ඒකට මොකද උනේ .

  • @Kumuduhettiarachchige
    @Kumuduhettiarachchige 6 месяцев назад +1

    ශාක වල මල් හටගැනීම සදහා දායක වන සූර්‍යාගේ වර්නාවලියේ වර්නය කුමක්ද??

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 6 месяцев назад

    මීරා ලීක්ස් පැළ දෙන්න පුළුවන් ද ?

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 6 месяцев назад +4

    සිංහල??? ඕනෑම හොරෙක්.සිංහල. බවුද්ද.කියල පටංගන්නෙ 😅පිටරට ඉන්න මහත්තුරු එන්න ආධාර කරන්න 😅😅

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 6 месяцев назад

    කඩප්පුලි දාසලා රටින් පන්නල දාමු.

  • @kumarapgamage5259
    @kumarapgamage5259 6 месяцев назад +4

    තව සල්ලි ටිකක් යවපල්ලා ගොං හැත්ත පැල විතරයි..තව ටික කාලෙකින් කියයි නියගෙට මැරුණා කියලා

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @kumarapgamage5259 පැල වලට අමතරව තව තිබිය යුතු දෑ සදහන් කරන්න

    • @kumarapgamage5259
      @kumarapgamage5259 6 месяцев назад +1

      @@DushmanthaKandegama දැං අවුරුදු කීයක් ගොවිතැන් කරනවද කෝ අස්වැන්න කෝ පලදාව ලැබෙන ගස්

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 месяцев назад

    සතියේ බුද්ධි අන්ස වාර්තාව ........සජිත් චන්ද 60%යි.......පොහොට්ටු 23%යි ...අනුර 12%යි,,අනෙත් 05%ක්

  • @kumarapgamage5259
    @kumarapgamage5259 6 месяцев назад +2

    සුදා යනකොට ඔය ගස් තිඛුනෙ කොහෙද 😂😂😂😂😂😂😂😂😂😂😂 ගෙඩි තියෙන ගස් කොහෙද තියෙන්නෙ ඇයි ඒක වෙනම පෙන්නන්නෙ 😂😂😂😂😂😂

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад +1

      @kumarapgamage5259 සුදා යනකොට ඔය ගස් තිබ්බේ ඔතනම තමයි.ඒ වීඩියෝ වල ඕවා පෙන්නුවේ නෑ නේද.මේ දවස් වල ගියොත් ඒ ගස් සජීවීවම බලාගන්ඩ පුළුවන් ගෙඩිත් සමගම. මොකද ඔබතුමා නොදන්නවා ඇති අඹ ගස් වල හැමදාම ගෙඩි හැදෙන්නේ නැති බව.

  • @hashini1871
    @hashini1871 6 месяцев назад +5

    බොරු මවන්නන්ගෙ සංගමේ සභාපති යකො වරෙන් කියවන්නෙ නෑ ඕම බර වචන තරු ග්‍රහලෝක නම් නෑ හදපුවා වාවපුවා බලපන් උඹ අංකල් මිනිසුන් රෑවටිමට ඉතිහාසය හැමදේම ගවලා ඔයා ගොඩ යනො නේ😂

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад +1

      @hashini1871 ඔබතුමා මොනවද වවලා තියෙන්නේ?

    • @hashini1871
      @hashini1871 6 месяцев назад +1

      එළවළු පළතුරු ඔක්කොම

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @@hashini1871 සතුටුයි දැනගැනීමට ලැබීම ගැන.වසවිසෙන් තොර වගාවක් ද.. ඔබතුමාගේ නම මොකද්ද? කොහෙද ප්‍රදේශය..

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @@hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 6 месяцев назад

      @hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..

  • @tharindu6242
    @tharindu6242 6 месяцев назад +3

    උමන්දාවට ගිහින් තව ඉගෙන ගන්න මන් දැක්කා ඔයා උමන්දාවට මාර ටෝල්ක් දෙනවා😂 ඔයා නැකත් වලින් පැල හිටවනවා උමන්දාව කාබනික ද්‍රවය වලින් පැල හිටවනවා ප්‍රායෝගික මොකක්ද කියලා ඕන ගවයෙක්ට තේරේනවා😂😂

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 6 месяцев назад +1

      උමන්දාව කොහෙද බන් කාබනික 😂

    • @tharindu6242
      @tharindu6242 6 месяцев назад

      @@chamikaruchiranga4604 උබ දැක්කෙ මොනාද කාබනික නෙමෙයිනම්😂😂

    • @erandabandara9757
      @erandabandara9757 6 месяцев назад +1

      Bio-dynamic farming කියලා සංකල්පයක් බටහිරත් තියෙනවා ...
      පොඩ්ඩක් කියවලා බලන්න ...
      උමංදාව කරන්නේ Organic farming ...
      සංකල්ප දෙකක් ...
      දෙකම වැදගත් ...

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 6 месяцев назад

      @@tharindu6242 හොඳට හොයල බලන්න අර යූරියා එහෙම ගෙනිහින් තිබ්බෙ මොකටද කියලා 🤣 උන් ඒ කරන්නෙ model එකක්. අක්කා පෙන්නල නංගිව දෙන සීන් එකක් .තේරුනැයි?
      මේ brother.. කාබනික කියන්නෙ සංකල්පයක්. ඒක high end මාකට් එක අල්ලන්න හදපු මගුලක් මිසක් කියන තරම් සාර්ථක දෙයක් නෙවේ. අත්දැකීමෙන් කියන්නෙ. ඊට වඩා ප්‍රතිථල ගන්න පුලුවන් ක්‍රම තියනවා

  • @chandrakumari5178
    @chandrakumari5178 6 месяцев назад +1

    zසිංහල දේශ ප්‍රේම්ට
    යෙක් උපන්නොත් එයාට මේ වගේමිත්‍යාමත😅

  • @lakshan1044
    @lakshan1044 6 месяцев назад +2

    🙏🙏🙏

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 6 месяцев назад +2

    ❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 6 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @ravindraprasad3277
    @ravindraprasad3277 6 месяцев назад

  • @virajdarshanaHettiarachchi
    @virajdarshanaHettiarachchi 6 месяцев назад +2

    ❤❤❤❤

  • @KaanandaAnanda
    @KaanandaAnanda 5 месяцев назад

    🙏🙏