බල්ලො කන්නේ නැති දියර පොහොර හදන්නේ මෙහෙමයි - තිලක් කන්දේගම / Liquid Organic Fertilizer Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 354

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 года назад +19

    අනේ මන්ද මහත්තයා මේ දැනුම දැන් ඉන්න මීමන්ට කොහොම තේරුම් කරන්නේ කියලා ඔබතුමා ට ගොඩාක් පින් අපිට මේ දැනුම ලබා දෙනවා ට

  • @utharabope3891
    @utharabope3891 2 года назад +41

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! ඔබතුමා එතුලු සියලු දෙන්නාම .ගොවීන් රජවේවා !!

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 года назад +37

    ඔබතුමා ලබාදුන් මේ දැනුම මිලකල නොහැක ...දීර්ගායුශ ලැබේවා ..සියලුම ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ...

  • @සිංහලකලාවරැකගමු

    ඔබතුමාගේ වැඩ පිළිවෙල ඉතා සාර්ථකයි👌👌👌👌👌

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 2 года назад +25

    ඔබ තුමාගේ කාලීන ඉදිරිපත් වීම ඉතාමත්ම වැදගත් . රටට නායකයෙක් අවශ්‍ය වෙලාවක ඔබ එය ඉටුකරමින් ඉන්නවා .
    ජයවේවා !!!

  • @Superguna123
    @Superguna123 2 года назад +39

    මෙම වීඩියෝ එක ටීවී (TV) එකෙ පෙන්වන්න. Hiru, Derana, Sirasa, ITN, Rupavahini etc.
    Thank you, Mr. Kandegama.

    • @utharabope3891
      @utharabope3891 2 года назад +1

      කාලානුරූපීව විය යුතුම දේ

    • @menunandasinghe3838
      @menunandasinghe3838 2 года назад +1

      අනේ ඔව් මාත් එකඟයි ඒ කතාවට.ඒත් ඉතින් විකාර ටෙලි ටික මිසක් මේ වගේ දේකට නෑනේ ඉඩක්.ගොවියො යූටියුබ් නෑනේ වයසක අය ගොඩාක් ඉන්නවා මේ දැනුම ඕන අය.ITN වගේ රූපවාහිනී නාලිකාවක මේක යනවනම් ගොඩක් හොඳයි.ඒ වගේම රේඩියෝ වලටත් දෙන්න ඕන වොයිස් ක්ලිප්

    • @geethadebritto4251
      @geethadebritto4251 2 года назад +3

      පෙන්නයි පෙන්නයි මේන් කියලා චීනෙන් ගේන පෝර ගැන වැඩසටහන් නම් පෙන්නයි

    • @ShyamalT
      @ShyamalT 2 года назад +3

      ඔය කතා ටීවි චැනල් වල පෙන්නන්නෙ නෑ උන් ඔක්කොම බහු ජාතික සමාගම් වලට යටයි

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 года назад +18

    බොහොම පිං ඔබතුමාට
    ඉතා වටිනා අදහස් ටික
    ඔබතුමාට උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @kandy-hornet
    @kandy-hornet 2 года назад +29

    සර්ට පුළුවන් නම් මේ කාරණාව රූපවාහිනි මාධ්‍ය හරහා වැඩසටහන් පෙළක්
    හරහා ලබා දෙන්න..ගොවිපළේ විඩියෝ එක්ක

  • @manjusri8212
    @manjusri8212 2 года назад +64

    මෙතරම් සරල ක්‍රමයක් තියෙද්දී, මැරෙන්න හදනව පොහොර නැහැ කියලා.

    • @MadushanPrasad
      @MadushanPrasad Год назад +1

      මොන්ගල් වෙච්ච ජාතියක්. ඒකයි

  • @deepikapriyangani982
    @deepikapriyangani982 2 года назад +88

    ඔබතුමාගෙන් පසුව මේ වගකීම ගන්නෙ කව්ද මැතිතුමනි. දීර්ගායු වේවා.

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 года назад +7

      ඇත්තමයි ඒ ප්‍රස්නෙට සොයා ගන්න උත්තරය මොකක්ද අපිට වැනසෙන්න දෙන්න පුලුවන්ද?

    • @sunilrajapaksha7578
      @sunilrajapaksha7578 2 года назад +2

      ekek nehe.wedihariyak inne badagoosthara waadiyoo.

    • @jayanthiperera6021
      @jayanthiperera6021 2 года назад +4

      ඔබතුමට දීර්ගායුෂ .....

    • @jemajoy8839
      @jemajoy8839 2 года назад +4

      තරැණ පරම්පාරාව මේවා ඉදිරියට ගෙන යායුතුයි. එ සඳහා සුදුසුන් අප අතරම සිටිනවා. එ අයට සහයෝගය දක්වන්න.

    • @chethanaudayanga3585
      @chethanaudayanga3585 2 года назад +3

      පිරිසක් අරගෙන හරිදේ කියල උගන්නල ප්‍රායෝගිකව කරන්න අවස්තාව හදාගෙන කරන්න පටන් ගම්මු , කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා , සහ පිරිස සිටිනවා , කොහොමද සම්බන්ධ වෙන්නෙ තුමනි

  • @ecofriendly2439
    @ecofriendly2439 2 года назад +13

    මෙම වැඩ සටහන රූපවාහිනීයේ විකාශය කරන්න .පත්‍රිකා හදලා ගොවීන්ට බෙදා හරින්න .කවුරුන් හෝ ඉදිරිපත් වී රට බේරා ගන්න .තෙරුවන් සරනයි !

  • @p.buddikarupasingha8879
    @p.buddikarupasingha8879 2 года назад +21

    ඔබතුමාට දීර්ඝායූ වේවා🙏🙏🙏🙏

  • @Inf1nity-r5f
    @Inf1nity-r5f 2 года назад +17

    ඔබතුමාට බොහොම පිං 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 года назад +7

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 года назад +15

    දවසක එනවාමයි ...මේ දේවල් බෙදාහදාගන්න හැබැහින්... ඔබට ස්තූතිය ...තෙරුවන් සරණයි 🙏

  • @හෙළගොවිතැන-ඣ7ව
    @හෙළගොවිතැන-ඣ7ව 2 года назад +8

    අතිශය වැදගත් දැනුවත් කිරීමක් ස්තූති ඔබතුමාට

  • @amalperera3074
    @amalperera3074 2 года назад +10

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @maalilanka3687
    @maalilanka3687 Год назад +2

    ඔබතුමාට බොහොමපින් දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!

  • @chamaliudayangani2788
    @chamaliudayangani2788 2 года назад +4

    බොහොම ස්තුති මහත්මයා. අපට දියර පොහොර ගැන තිබුන ගැටළු සියල්ලට විසදුම් ලැබුන. ඔබ‍ට දීර්ගායු wewaa🙏

  • @prosperitywisdom9907
    @prosperitywisdom9907 2 года назад +10

    this process was captured in the presence of a group of trainees including me in the beautiful place where we underwent a training program for 3 days .
    I am inspired to start a new govipola under the guidance of Tilak Kandegama sir well versed in Natural cultivation .Long life to him for his noble service. thank you sir

  • @NihalWijithasiri
    @NihalWijithasiri 9 месяцев назад +1

    ස්තුතියි!ඔබ තුමාට.❤ ජාතියේ ප්‍රනාමය! සරලව නිසියාකාරව ප්‍ර්‍රකාශ කිරිමට! ❤ ❤

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 года назад +1

    ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +10

    දීර්ඝායුෂ ලැබේවා තාත්තාට ❤

  • @niluwisidagama958
    @niluwisidagama958 2 года назад +10

    හෙළයේ,,./ ❤👍ජීවමාන ..ඍශි වරයානන්ට අපගේ.ගව් රවණිය ...උපහාරය.,,,,/. .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏

  • @lahiruprabhath3437
    @lahiruprabhath3437 Год назад

    බොහෝම ස්තූතිය සර්.. ❤️.. නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි..තෙරුවන් සරණයි ..

  • @rrg3227
    @rrg3227 2 года назад +2

    කන්දෙගම මහත්තයා ඔබතුමාට කියන්න වචනමදි. ඔබතුමාට ඉතාමත් ආදරෙයි. තෙරුවන් සරණයි....

  • @uspudumulla7560
    @uspudumulla7560 2 года назад

    දීර්ඝආයු වෙිවා මැතිතුමනි මෙි උපදෙස් මහත් වටී වස විසෙන් තොර සමාජයක් උදෙසා

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 года назад

    සිවු හේලයින්ගේ අසුරානනී නුබට දීර්ගායූ වේවා මෙවෙනි වැදගත් වැඩසටහන් කීරීමට ශක්තිය ලැබේවා ......යක්කයිට ජය..

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +2

    ඉතාමත් වැදගත් අත් දැකීම ක්‌. ඔබ‍ තුමාට ස්තුතියි.

  • @sanjulaprabhath1788
    @sanjulaprabhath1788 2 года назад

    ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමා සතු දැනුම අප අතර බෙදා දෙනවාට

  • @somasoma9332
    @somasoma9332 2 года назад

    ස්තුතියි. සර්. දැනුවත්. කරාට. පිරිසිදු. වගාවක්. ජයවේවා 👍🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 года назад +1

    ඉතාම වටිනා වැඩක්. ගොඩාක් පින් ඔබතුමාට දීර්ගායු වේවා.🙏🙏🙏

  • @stk2199
    @stk2199 2 года назад +14

    ඇයි මෙතරම් දැනුම තියෙන කෙනෙක්ගෙන් වැඩක් ගන්නෙ නැත්තේ 😳😳😳😱😱😤😤😤😤🤐🤐🤐🤐

  • @resadindipa2369
    @resadindipa2369 2 года назад +14

    සර්, මේ කරන ක්‍රමය TV වල පෙන්නන්න. රටට දැන් ඕනෑම දෙයක් මේක. RUclips එකක් බලන ගොවියන් අඩුයි. දෙරණ, හිරු එකට වගේ පොඩ්ඩක් මේක පෙන්නන්න නැත්තන් සර් ගේ දැනුමයි මහන්සියයි අපරාදේ. මේක රටේ වගා කරුවන් අතරේ රැල්ලක් විදිහට යවන්න පුළුවන්. මේ video හදල දාන කෙනා මේක බලනවනම් සර් ට පොඩ්ඩක් මේක කියන්න. අපිත් කොහොම හරි මේක social media වල share පාරක් දාමු.

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 2 года назад +7

      මේ දේවල් පෙන්නන්ඩ මේ දවස් වල බොහෝ TV Channel අකමැතියි.. අසාර්ථකත්වය පෙන්නන්ඩ තමයි ඔවුන් ගොඩක් උත්සහ ගන්නේ ...

    • @resadindipa2369
      @resadindipa2369 2 года назад +2

      @@DushmanthaRavilal Aiye social media wala hari meka rallak yawamu kohoma hari... sir ge wada wala prathi pala thiyana hinda ona kenek wishwasa karanwa... Aparade mechchara deyak ratata wela thiyeddi mehem nikan inna eka..

    • @resadindipa2369
      @resadindipa2369 2 года назад +3

      @N.M.T. Jayamahagolle rate prashan godai.. habai me welawe meka gana hamoma dana gatta nm hodai neda? social media wlin hari meka viral yawanna ona!!!

    • @DushmanthaRavilal
      @DushmanthaRavilal 2 года назад +2

      @@resadindipa2369 අනිවාර්යෙන්ම මල්ලි 👍 අද TV Channel වල මේවා අසාර්ථකයි කියල පෙන්නන එක තමයි NEWS එකක් වෙලා තියෙන්නේ.කරන කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා.

  • @pmsheltan7167
    @pmsheltan7167 2 года назад

    ඔබ තුමාට ගොඩක් පින් මට ගොඩාක් දේවල් දැනගන්නට පුලුවන් උනා.දීර්ඝායුස ප්‍රරාර්තනා කරනවා සර් බුදුසරණයි දෙව්පිහිටයි

  • @nilukadulmini7244
    @nilukadulmini7244 2 года назад +3

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 3 месяца назад

    ස්තූතියිඔබ.තු.මාට.මෙවන්.නිලදරුවන්.රටට.වාසනාවන්

  • @gangakithsiri3886
    @gangakithsiri3886 2 года назад +1

    සතුටක් ඔබතුමා තුල ඇති දැනුමි සමිභාරයට.කණගාටුවට කරැන ඔබතුමාකරන වැඩ පිලිවල අගය ෙනාකිරීම.ෙතරැවන් සරණයි ෙදවිපිහිටයි.

  • @nuwanbuddhikavlog
    @nuwanbuddhikavlog 2 года назад +1

    බොහොම ස්තුති ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත්.

  • @dkulatunga1148
    @dkulatunga1148 2 года назад +8

    තෙරුවන් සරණය් මහාතානනි ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

  • @Helasiri
    @Helasiri Год назад

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි හෙළ ගෝත්‍රයේ මහා ආරක්ෂාවයි ඔබ තුමාට... 🙏🙏🙏

  • @malanikumari5773
    @malanikumari5773 2 года назад +2

    ඔබතුමාට දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 года назад +2

    ස්තූතියි.... තෙරුවන් සරනයි....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ට ....සේරුකොළ කැප්පිටියා කොළ . ගිනිසීරියා කොළ .කොහොඹ කොළ.මුරුංගා කොළ . .අමුගොම මේ සේරම කොළ ජාති අමුවෙන් තමයි දාන්න කියලා දුන්නේ අපිට .මේවා දාලා දියර පොහොර හදලා තියනවා .මමත් වසවිස නැති ගෙවතුවගාවේදී ඇත්තටම ගොඩාක් සාර්ථක උනා ..

    • @lelanipiyarathna948
      @lelanipiyarathna948 2 года назад

      Watina yamak ahuwa site irak anduopadupa makuna wisista yai hangun

  • @renukasilva6746
    @renukasilva6746 2 года назад +1

    ඔබ වැනි පුතුන් මේ පොළවට වාසනාවක්

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 2 года назад +4

    විශිෂ්ටය් මැති තූමනි, විශිෂ්ටයි.ඔබට දිගායු පතමි.

    • @kfckfc2576
      @kfckfc2576 2 года назад

      Theuwan sarnay dergaulebewa

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 2 года назад +4

    ඔබ තුමා,ප්‍රායෝගිකව කරලා පෙන්නන මෙි ගොවිතැන පාලකයන්ගේ අවධානයට යොමු නොවන්නේ මන්ද ?ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා!මෙි දියර පොහොර එක කොපමණ කාලයක් සක්‍රීයව තියාගන්න පුලුවන්ද කරැණාවෙන් සදහන් කරන්න.ස්තුතියි

  • @anulawijewardena242
    @anulawijewardena242 Год назад +1

    වැඩසටහන හරිම වටිනව

  • @isurugamage7992
    @isurugamage7992 2 года назад

    ඔබතුමාට දිර්ගායුස අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 💐

  • @neeraj-yp6km
    @neeraj-yp6km Год назад +1

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරනයි,

  • @davikacool1185
    @davikacool1185 2 года назад +4

    Math punchi geviliyak medya alavalu sadahath hodaida ane sir mata govi lita ona mage gevatta hadaganna teruvan saranai devipihitai

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 года назад +2

    Jatiye pinata pahala wu kandegama mahathmaya me kiya dena dewall api hakitak durata kriyathmaka kalautui TERUWANSARANAI SIR🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @roywee154
    @roywee154 6 месяцев назад

    දීර්ගායුශ ලැබේවා ..සියලුම ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි!!!!!
    Reply

  • @wimalanathravi1637
    @wimalanathravi1637 2 года назад

    බුදුසරණයි ඔබ තුමාට ව්ශ්ව පුස්තකාලය ඔබ තුමායි.

  • @malwee9363
    @malwee9363 2 года назад +1

    Oba thumata bohoma pin. Budusaranai

  • @jaweennethsilu959
    @jaweennethsilu959 2 года назад +3

    මේ කාලෙට වටිනා වැඩසටහනක්. ඔබ තුමාගේ දැනුම අපට ලබා දුන්නට බොහොම පිං !

  • @pradeepadayananda194
    @pradeepadayananda194 2 года назад

    ඔබතුමාට නිදුක් නීරෝගී වේවා,!!!

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 2 года назад +2

    iguru kolada mahaththaya danna kiyanne mata pahadiliwa ahunena theruwan saranai oba obathumata

  • @Geethanjana391
    @Geethanjana391 2 года назад +3

    ඔබතුමා මේ කියාදෙන තාක්ෂණයෙන් මන් මගේ ඉඩම අස්වද්දන්න බලාපොරොත්තු වෙනව.පෙබරවාරි වලින් පස්සෙ එන කන්නයෙ ස්වයංජාත බිත්තර වී(ඔබතුමා අද පහදල දුන්න ස්වයංජාත වී) ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.ඒ පිලිබදවත් අපිව දැනුවත් කරන්න.මන් හිතන්නෙ හැමදෙනාම මෙතුමාගෙ තාක්ෂණයෙන් රට අස්වද්දන්න පුලුවන් විදිහට තමන්ගෙ ඉඩේ වගා කරන්න.මොකද රට ස්වයංපෝෂිත වෙන්න නම් මුලින් තමන් ස්වයංපෝෂිත වෙන්න ඕනෙ.සල්ලි නෙවෙයි හැම දේම.බුදුසරණයි🙏

  • @udaraahangama7949
    @udaraahangama7949 2 года назад

    ස්තුතියි .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!!!

  • @kumarilakmini9673
    @kumarilakmini9673 Год назад

    Theruwan saranai hodata therena vidiyata oba thuma kiyala dunna. Godak pin

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 года назад +1

    හෙට හදනවා... බැරල් දෙකක් ගෙනාවා... බැරල් 3ක් සෙට් කර ගත්තාම 👍👍👍😀😀😀

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 года назад

    ඔබතුමා ට දේව ආශිර්වාදය ලැබේවා

  • @chandrasiriweerakon1481
    @chandrasiriweerakon1481 Год назад

    ඔබතුමාට දිර්ගායු ම ලැබේවා

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 2 года назад

    ඔබ තුමාta දීර්ඝ ආයුෂ ලැබේවා
    Thank u..
    May God's blessing be with u always ❤️💐

  • @chandulajayathilake3904
    @chandulajayathilake3904 2 года назад

    ඔබට යහපතක්ම වේවා ‌නිරෝගි වේවා දීර්ගායුෂ ලැපේවා

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 2 года назад

    අපට දියර පොහොර ගැන තිබුන ගැටළු සියල්ලට විසදුම් ලැබුන. ඔබ‍ට දීර්ගායු

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    තෙරැවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගි චිරජිවනය වේවා

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 года назад +1

    මේ තරම් දැනුමක් ඇති පුද්ගලයන් රටේ සිටියදී අවුරුදු 73 ක් රට පාලනය කරපු පාලකයෝ ලංකර ගත්තේ තමන් කියන ඕනෑම දේකට හා කියමින් තමන්ගේ තැන රැකගන්න වැඩකරන මිනිසුන් පරිසක් දැන් තේරෙනවා නේද රටට වෙලා තියෙන දේ තවමත් කන්දේගම මහතා වගේ අයගෙන් උපදෙස් ලබා නොගන්නේ රටෙත් ජනතාවගේත් කරුමෙටද නැතිනම් පාලකයන්ගේ උද්දච්ච කමටද ඔබතුමන්ට බොහොමත් පිං බුදු සරණයි

  • @komaryy8820
    @komaryy8820 2 года назад

    බොහොම ස්තුතිය, සර් මෙය ප්රසිද්ධ මාධ්‍යයේ පෙන්වන්න, දිගායු, බුදු සරනයි සර්

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 2 года назад

    Obathuma nam isiwarayek wagei. Okkoma asse behetthuth kiyala denawa.Obathuma wani aya rata jathiyata wasana wake Budusaranai obathumata.

  • @chamariprasadika1587
    @chamariprasadika1587 2 года назад

    Obathumata නිදුක් නිරෝගි සුව dirgayusha labewa.
    Ane ape rata me widiyata ස්වයංපෝෂිත karanna obathumage danuna අත්දැකීම් භාවිතා karanna me rate janauthawa yomu wewai mage prarthanawa

  • @shalitharukmal8268
    @shalitharukmal8268 2 года назад +2

    oba thumata godak pin apiwa mehema thenuwath karata ❤

  • @chitrasrilanka7123
    @chitrasrilanka7123 2 года назад

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏

  • @judeprasanna1806
    @judeprasanna1806 2 года назад

    Obatuma kushikarma amati unanam me rata nawatat suyanposita ratak wanawa niyati.obatumata dirgayusha.jesu phitai. Budusarani.

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 2 года назад +2

    the gas walata me pohora eka hodaida kiyala kiyanna puluwanda karunika illimak mata meyata pilithurak denna puluwanda theruwan saranai deergayusha labewa mahaththaya obata

  • @chathurajanith5589
    @chathurajanith5589 2 года назад +4

    ස්තුති 💛💛

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 2 года назад +3

    චිරාත් කාලයක් ආයු ලැබ යෙහෙන් වැජඹේවා ඔබතුමා.

  • @joyjoseph3856
    @joyjoseph3856 2 года назад

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබතුමාට

    • @dmjayawardana9417
      @dmjayawardana9417 Год назад

      නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි .සත්‍ය ජය ගනිත්වායි අධිෂ්ඨානය කරමි.

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 2 года назад

    ඔබගේ කතාව ඇත්ත මෙි කන්නනයේ අපිට රසායනික පෝර නැහැ කාබනික පෝර වලින් ගොවිතැන කලේ කියන්න සතුටුයි අස්වැන්න හොදයි තව සති දෙකකින් ගොයම් කපන්න පුලුවන් ජනමාධය බොරැ වැපුරැවෙි නැත්නමි මෙි රටෙි ගොවීන් අමාරැවෙි වැටන්නේ නෑ

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 2 года назад

    ස්තුතියි ඔබ තුමාට

  • @shinestar1589
    @shinestar1589 Год назад

    ෂා නියමයි බුදුසරණයි sir

  • @rjlasantha3858
    @rjlasantha3858 2 года назад

    ඔබතුමට තෙරුවන් සරනයි .දීර්ගඅයුවෙවා .

  • @ayuwithmom975
    @ayuwithmom975 2 года назад

    ඔබ තුමා විශිෂ්ඨයි

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 года назад

    ඔබතුමාට දිර්ඝායු ලැබේවා බුදු සරණයි 💐💐🙏

  • @chandrikaliyanage9792
    @chandrikaliyanage9792 Месяц назад

    හරිම වැදගත් .

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 9 месяцев назад +1

    ගොඩ ක් පින් ස් ර් බුදුසරණ යි

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 2 года назад

    ඔබතුමාට තෙරුවන්සරණයි ❤️👍

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +1

    හරිම වටිනව .🌺🌺🌺💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍🙏

  • @psindupahan6645
    @psindupahan6645 2 года назад +1

    niyamai sar.theruwan saranai dirgayusha labeewa sarta!!!👌💯❤

  • @skkw2356
    @skkw2356 2 года назад +4

    මැතිතුමනි මේ වැඩසටහන රූපවාහිනී නාලිකවක කරන්න හැමෝටම දකින්න අපේ රටේ කරන්න බැරි මොනවද ඔබතුමා අපේ ආයුසත් ගෙන තවත් දිගුකල් ජීවත් වේවායි පත්නවා

  • @buddikanuwan3339
    @buddikanuwan3339 2 года назад

    ස්තූතිය දැනුවත් කිරීමට 🙏

  • @suwarank9065
    @suwarank9065 2 года назад

    Aththatm.harim.santhosai.oba.thumage.wed.satahan..balankot.b.s

  • @indikabandara9023
    @indikabandara9023 2 года назад

    ගොඩාක් සතුතියි කන්දේගම සර්

  • @pokura5106
    @pokura5106 2 года назад +2

    කොච්චර කාලයක් ගබඩාකරලා තියාගන්න පුලුවන්ද?..

  • @nishanishad4757
    @nishanishad4757 2 года назад +1

    අනේ සර්ට පින් අපිට දැනුම ලබාදුන් නාට හරිම ආසාවෙන් වැඩ සටහන් බලන්නේ

  • @ecofriendly2439
    @ecofriendly2439 2 года назад +1

    ඔබ තුමන් ට යහපතක් ම වේවා !

  • @Supun_Hennadige
    @Supun_Hennadige 2 года назад

    ගොඩක් පින් ඔබතුමාට

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 года назад

    Teruwan සරණයි sir.😎🙂☺️

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 2 года назад +2

    ela,..................ගොවීන් රජවේවා !!