KANDEGAMA MAHATHANANI .OBA NIYAMA SRII LAANKIKAYEK.PARAMPARIKA HELA RAJA DARUWANGE KALAYE RATATA URUMA U DEWAL GENA DENUMA AWABODAYA MINISUNGE MANASATA AKATHU KARADEEMA HARIMA WATINAWAA.THANK YOU SO MUCH. GOD BLESS SIR
Mama me kramaya meeta kalin dekka. Hebei ita wada me video eke hodata pehedila karanawa. Wedagath video ekak. Ada inne goviyo nemei... govi kama karanne rasayana pohora thiyenakan witharai. Unta mewa pennanna one.
උදැල්ලක් අතින් අල්ලලාවත් නැතිව උපදෙස් දෙන නිලදාරින්ට ඔබතුමා නියම පාඩමක් කියලා දුන්නා බුදුසරණයි නියම ගුරුවරයෙක් උපදේසකයෙක්
Methumnaanta Apea Ratea
Krusikarma Amathikama
Dennata sudusu bawata
Mata Watahenawaa
Heladeepayea Asirimath
Diyasen Udaawata Kaarya Sadana,
Helabumaga Lakjanasetha.
කන්දෙගම මහත්මයා මේ කරන උපදේශක සේවාවට මුළු මහත් ජාතිය ම ගෞරවය හිමි වියයුතු යි. ඔබතුමා නිදුක් නිරෝගිමත් සුවපත් ව චිරාත් කාලයක් ආයුෂ බොහෝ වේවා !!!
I?
Qqqqq
Ef0
හෙළයේ කෘෂිකාර්මික මහාචාර්යතුමාට දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩක් පිං මෙිවගේ දැනුම අපට ලබා දුන්නට.
මෙහෙවර විශිෂ්ට යි. ආදර්ෂය උතුම්, පාලකයෝ මේවා ගනිත්වා. ගොවියන්ට දෙත්වා
මෙතුමාගේ දැනුම හැකිතාක් මහජනතාවට ලබා දෙන්න ඕන ඔබලාට ශක්තිය ලැබේවා!
ස්තුතියි ...කන්දෙගම මහතාටත් අනෙක් සැමදෙනාටමත් නිදුක් නීරොගී වාසනාවන්ත දිවියක් වෙවා
ගොඩක් වටිනා විඩියෝවක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම ❤🙏🙏
සොබාදහමෙහි ඇදුරැතුමාණෝ තව ඉදිරියටත් ඔබ පිටුපස ගමන් ගන්නා සේනාවක් ඇත ජාතීයට කරන මෙහෙය අපි බොහෝ අගයන්නේමූ දීර්ඝ අයුෂ වෙවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබතුමා ගේ මේ දැනුම් සම්භාර යෙන් අපේ ලක් වැසියෝ ප්‍රයෝජන ගනිත්වා !🌾🌾🌾
ඉතාම වැදගත් වීඩියෝවක්. එලවළු පාත්තියක්වත් හදන හැටි රජය විසින් තවම කියලා දීලා නෑ හරියට. එහෙම වුණා නම් මිනිස්සු කුලප්පු වෙන්නෙ නෑ. ඉස්සර මිනිස්සු මෙහෙම වගා කරන්න ඇති. ඒත් ඒ ක්‍රමවේද ඊලඟ පරපුරට නොගිහින් නතර වුණාදැයි සැකයක් පවතිනවා. කොහොම වුණත් කන්දේගම විද්වතාණන්ට තෙරුවන් ආශීර්වාදය හා දෙවි රැකවරණය මම ප්‍රාර්ථනා කරනවා මෙවන් දැනුවත් කිරීමක් කළාට. බුදු සරණයි !
ගොඩක්පිං මෙදේවල් කියාදෙනවට
බුදුසරණ යි ස් ර් නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා
පෝර නෑ කියකිය පෙලපාලි යන ඔකකොටම මෙිවා පෙන්නුවනම් හරි. මේව තමයි රූපවාහිනී වල පෙන්නන්නන ඕනි.
පෝර නෑ කියලා පෙලපාලි යන වෙලාවෙ කුඹුරට බැහැලා කෙටුවනම් දැන් වපුරලා
පැලවෙලත් එක්ක අස්වැන්න ටිකක් හරි ලැබෙයි නෙ
You are the only one we have to save this country! 🇱🇰 respect Sir Thilak Kandegama
උස යන්නැතුව සතුන්ගේ හානි නොවි බෝග සාදා ගන්න නැකැත් ටික ලබා දෙන්න පුලුවන්නමි ගොඩක් පිං
ස්තු සර් වටිනාම වටිනාමවැඩසටහන්❤️♥️🌹🌷🙏
අපේ තාත්තා ගෙවතුවගාව කරනවා.. ඉතිං මං ලංකාවට ගිය වෙලේ මේ ක්‍රමයට එයාට පාත්තියක් හදලා දුන්නා පැල හිටෙව්වට පස්සේ දිලීර හානි ඇවිත් ඔක්කොම මැරුණා.. සාමාන්‍ය විදිහට හිටවපු ඒවා හොදටම ආවා.
ඔබතුමාට දීර්ඝයුලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💚💚💚💚💚💚💚💚💚
Gini seria nathnam wild sunflower hondaida.
මෙතුමා රටට සම්පතක්
Hamadama mewani danuma apita labadena obathumara nirogisuwa deergausa labewa ...
niyamai sar .obathumata pin. budusaranai!!
මේ ඔබේ වටිනා දැනුම ගොවීන්ට අවශ්‍ය කාලයයි.
KANDEGAMA MAHATHANANI .OBA NIYAMA SRII LAANKIKAYEK.PARAMPARIKA HELA RAJA DARUWANGE KALAYE RATATA URUMA U DEWAL GENA DENUMA AWABODAYA MINISUNGE MANASATA AKATHU KARADEEMA HARIMA WATINAWAA.THANK YOU SO MUCH. GOD BLESS SIR
Brilliant Demonstration . Thanks heaps sir. Budusaranai
Math dawsaka enwa sobadaham govipalata.igena ganna.💓
Theruwan saranya kandegama mahathata deergausa labewa me goviyata dana ganna hithata ganna kiyala dena dewal pora nathuwa waga karanna hati balanna budusaranay
මේ තුමා නීසා අපිත් දැන් කල්යල් බලා ගෝවීතැන්කරලා සූර අස්වැන්නක් ලැබූවා මේ සැරේ
ඔබ තුමා මිහිපිට දෙවියෙක්
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏❤️❤️❤️❤️❤️🙏👍👍💕💕💕💕🙏❤️
ස්තුතියි මහත්මයාණෙනි.
ස්තුතියි.
Marama danumak mamath krushikarmaya igana gannawa mata medanuma mara watinawa❤
ඉතා වටිනවා ඔබතුමාට පිං
නියමයි සර් තෙරුවන් සරණයි........!!!
sir karaneta hitewuwath thalagoya iththewa harala adala daanawa mekata wisadumak nethda
කන්දේගම මහතාණනි හෘදයාංගම තුති...
බුදු සරණයි ඔබතුමාට .
Great video. Thank you.
I learn from you to do my home garden.....thank you 🙏🏻🌱☀️
තෙරුවන් සරණයි ☸️
All the best with the TRIPLE GEM'S BLESSINGS
Oba thuman laga weda karanna barida
Sir. Tripushkara yogaya yedena hati punchi video 1k danawada. Sir ta godak pin
Sirta godak pin me wage deyak kiyala denawata
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙන්න ඕන 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Obatumawa me Vishwa mathawa rakiwa theruwan saranai devi pihitai 🙏🙏🙏
ගොඩක් ස්තූතියි මහත්මයා
Janapatitumani govitanata upades ganna utum minasa ape tilak kandegama mahatai mahindanandala danna deyak naa dirgauasa tilak mahatanani obata teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
නියමයි 💎😃
Oba thumata budusaranai
පට්ට
Mata puuhunu patamalawe wisthara ewanna BS
Oya akarayata pas yata veyo hadila mul kadamaida
Rabu hitavannath me karme hodaida sar
Bohoma sthuthi oba thumata
What a lesson , I learnt so much thank you 🙏
krusikarmaye inna maha ugathun kiyaaganna eun mewaa balalaa gahapiyauu wahaa.
Thank you Sir.
❤❤❤❤🤩
Govi lithak ganna oni kohomada ganne
ඔබතුමාට ජාතික සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤
අපි දැනගන්නෙ කොහොමද දිවිකරණය සිංහකරණය තියෙන දින මාසයක් ගානෙ දැනගන්නෙ
rajayen ai mewa goviyanta kiya nodenne
Mehi description thiruwe dee thibena durakathana ankaya niwaradida
Gal aiyn karanna koku lanwechcha rekkayakin aiyn karanna lesiy.
hoda phadili kirimak sir
Mama me kramaya meeta kalin dekka. Hebei ita wada me video eke hodata pehedila karanawa. Wedagath video ekak. Ada inne goviyo nemei... govi kama karanne rasayana pohora thiyenakan witharai. Unta mewa pennanna one.
ස්තුතියි
@@DushmanthaRavilalKandegama eta jathi hitawanna sudusu dinaya kawadada..??
especially good technique for rainy tropical climates, no? does anyone have any more information in detail about this technique?
නොදන්නා නිසයි අහන්නේ ඇයි උදැල්ල පස්සට අදින්නේ..උදැල්ලෙන් විසිරෙන්න දැම්මොත් මොකද..කියලා දෙන්න පුලුවන්නම්
👍
meka satjayak.mamada athhada balanawa.sakshi edipath kala haka.
obata theruvam saranae.
😊😊😊👍👍👍
Supper
පස ජිවානුහරනය කලයුතුද
Maga Gama 🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰🌹
Oya kohadaa nilu
nilu
Kohada maàaaa yaluwa
කහා වගා කරන්න පුලුවන්ද මේ පාත්තියෙ
ඔබලා විස නැති පොහොර භාවිතා කෙරුවට වැඩක් නැ...අමන වෙළෙන්දන් කාබයිඩ්, ෆොමලින් හා වෙනත් විස වර්ග ගහල තමයි අපට කන්න දෙන්නෙ....එ තරම්ම අමනයන් ඉන්න රටක් ලංකාව...ඔය වගේ උන්ට හොඳ පාලකයො ලැබෙයි ද...
kandegama mahatthayo, vishwa vidyalawalin pitawena Agri degree lamayi danne sudda kiyaladena Agriculture misa, deshiya govithankrama noweyi, ekathamayi "kabanika govithana" pasubasse, ugnnana dane naha, govi upa deshikayin? dakkane, peradeniya vishwavidyalayen apu mahacharyawaru kiyapu dewal, ingreesi poth wala thyanadewal gediya pitin kiyawanawa "girawu wage"
Good luck👍. 🙏 Aruna aloevera RUclips.
අපි ලෝකය දනගස්සන්න ගිහින් ලොකෙම එවුන් අපිව දනගැස්සුවා. මේක බෞද්ධ රටක් කියන එක අපේ රටේ පාලකයන්ට අමතක වුණා. බලේ ගත්තාම බෞද්ධ කම පුටුව යටට දාලා පාගනවා.
සර් කරන්නෙ ලොකු සේවයක් අනේ සර් සර්ගෙ ගොවි ලිත අපිටත් ලබා දෙන්නකෝ
🙏🙏🙏🙏
බුදුසරණයීකන්දේගමසර්අපීත්ඉස්සරඵගෙමතමයීගොවිතැන්කලේබටුබන්ඩක්කානියෙමටගැදෙනවාමමනමිමන්ඤක්කාහිටවන්නේඔහොමතමයීවලක්කපලාවලටරොඩුගිනිසීරියාකොලදාලාවහලාමන්ඤක්කාඅතුදෙකක්හිටවනවැහැදෙනවාවලපිරිලාඅලමතක්වෙද්දීත්ආසයී
👍👍👍👌👌👌🇱🇰
Mathhadhanava me vidiyta
මේක කොහෙද තියෙන්නේ මහත්තය
🙏🏼🙏🏼🙏🏼🇱🇰
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
නම්බරය එවන්න
මහින්දනන්දලා වගේ බූරුවෝ මේ වගේ උගතුන් මුල් පුටුවල තියල උපදෙශ් ගත්ත නම් මහින්දානන්දව කවදා හරි හොරෙක් නොවී මිනිසුන්ට දෙවියෙක් වේවා බොරු නොකර මේ මිනිසුන්ගෙන් රටට වැඩ ගන්න
❤❤🌸🌸❤❤🌸🌸❤❤
කහ වවන හැටි කියලා දෙන්න පින්
ඔය විදියටම පාත්තියක් දාල අමු කහ කෑලි පස් වලට යට කරල වසුනක් දාන්න. මාස 2කින් පැල එයි
අම්මෝ කන්දේගම මහත්තයාගේ සෑර 😀
සැර අඩු කරලා දාල තියෙන්නේ.. ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්ඩ කියල කියපුව..
@@DushmanthaRavilalKandegama අනිවාර්යෙන් පොඩ්ඩක් සැර වෙන්න ඕනේ තමයි 😀
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අනේ මෙි ගුරැතුමා මහාරාවනයන් ආරක්ෂා කරත්වා
🇱🇰🇱🇰🙏🙏🙏🙏🇱🇰
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️