" මොකද්ද මේ අත් ගුනේ කියන්නේ " - මෙන්න ගමරාලගේ ගෙදර / What is " Green Hand "

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 50

  • @namalienamalie1566
    @namalienamalie1566 Год назад +12

    ඔබතුමා.රටට.මැණිකක්.දිර්ඝයුෂ.ලැබෙිවා..තෙරැවන්.සරණයි.

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 Год назад +8

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝ ආයුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ramanilowe3168
    @ramanilowe3168 Год назад +6

    ඔබතුමාගෙන් උගත් දේ බොහොමයි.ස්තුතියි ඔබට

  • @dshdhammi7724
    @dshdhammi7724 Год назад +3

    ස්තුතියි සර් මමත් හිතාගෙන හිටියේ උඩට අරින්න හරියටම නොදැන සතුටක් දැනගන්නට ලැබුනා

  • @CKKUMARA-kv1yf
    @CKKUMARA-kv1yf Год назад +4

    ඉල් මැස්සා වහලය මට්ටමෙත් ඉන්නවා ගස්ලබු ගහ දැන් තියෙන්නේ වහලය මට්ටමේ මොකද මමත් දැන් ගොඩක් දේවල් හොයනවා එ් ඔබතුමාගෙත් දැනුම අරගෙන ස්තූතීයි. 🌱🙏🙏🌱 විසදුමක් ලබා දෙන්ඩ මගේ ගෙවත්තේ පුලුවන් හැමදේ හිටලා තියෙන්නේ රසායනික පොහොර තෙල් කිසිම දෙයක් මම බාවිතා කරන්නේ නෑ දැන් ගෙවල් අවට කිසිම දෙයක් වවන්නේ නැතුව අනුන්ගෙම්ම කන ජාතියක් ඉන්නේ එ්ක නිසා කෘමි සතුන් වගා තියෙන චුට්ටට වේගෙන් අැදෙනවා අාහාර සොයාගෙන වෙන කරන්ඩ දෙයක් නෑ සතුන්ට අනුන්ගෙන් කන ගෙවතු එ් සතුන්ට ගැලපෙන්නේ නැති නිසා .............🌱🌱❤

  • @chathuranga9127
    @chathuranga9127 Год назад +9

    වට්ටක්කා කැකිරි කොමඩු පුහුල් ලබු වැල් වර්ග වහල උඩට යැව්වම ගෙඩි හට ගැනිම ඉක්මන් හේතුව වැල රත් වෙනවා රත් වෙන්න වෙන්න ගෙඩි එනවා ..බිම වැල් යවනවට වඩා .. ස්ලැබ් එක උඩ සීට් වහලය උඩ උලු වහලේ

    • @NelumLanka
      @NelumLanka Год назад +2

      බොහොම ස්තුතියි ඔබතුමාට නොදන්නා දෙයක් විස්තර කලාට

    • @gaminidissanayake5859
      @gaminidissanayake5859 7 месяцев назад

      ​@@NelumLankabh

  • @krishanthakumara1531
    @krishanthakumara1531 7 месяцев назад

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ...සර්

  • @pradeepachandani3969
    @pradeepachandani3969 7 месяцев назад

    නිදුක් නිරෝගී වේවා

  • @malkilokuge1498
    @malkilokuge1498 Год назад +2

    ස්තූතියි.නිරෝගි සුවය හා ජය සතුට වාසනාව 🥰💖

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 Год назад +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад +2

    🙏🙏🙏👍🇨🇾🇱🇰adath godak egana gattha

  • @chamindakumara9647
    @chamindakumara9647 10 месяцев назад

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +1

    බොහොම පින්❤

  • @cmeducationshorts
    @cmeducationshorts Год назад +1

    Boho kal jeewath wewa theruwan saranai .

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාට!🙏🙏🙏

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds Год назад

    Budu. Saranai T. K sir. ❤❤❤❤

  • @telestore626
    @telestore626 Год назад +2

    ❤❤❤❤

  • @malindasampath1718
    @malindasampath1718 Год назад

    තෙරුවන් සරණයි සර්..❤️❤️❤️

  • @ranikiesel5745
    @ranikiesel5745 Год назад

    Teruwansaranayi obatumata 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nissankarace4028
    @nissankarace4028 Год назад +1

    Sir wa dakinna godak asawen inne.sir wa hambawenna enawanam appointment daanna onada?netnam apita ona dawasaka sihala gamata awot hambawela yanna puluwanda?teruwan saranai.

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Год назад +1

    Thank you.🙏

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 Год назад +2

    🙏🏻🙏🏻👍

  • @rruwankumara8761
    @rruwankumara8761 Год назад +2

    👍👍👍👍🙏

  • @Indrani-S2022
    @Indrani-S2022 9 месяцев назад

    It is actually "green thumb" ("green hand" means young, new or inexperienced worker).

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 10 месяцев назад

    Wahalata yodagena thiyenne Asbestos wage penne. Oba mechchara sobhavika, gunathmaka dewal gana uganwana kenek vidihata, wahale thiyenne saukyata ahitha karana amudrawyak bawa wagakeemen pawasanawa.

  • @UpulPriyantya
    @UpulPriyantya 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 Год назад +1

    Teruwan saranai

  • @rasudharanasinghe7046
    @rasudharanasinghe7046 Год назад +1

    Green thumb its called

  • @Danushkasuranji
    @Danushkasuranji Год назад

    ඔබතුමා ගම හැදුවා වගෙව් රටත් හදන බව විශ්වාසයි. ජනාධිපති වරණයට ඉල්ලමු

  • @sanjuheshan8428
    @sanjuheshan8428 Год назад

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    ❤❤💥💥👍👍

  • @Nirmala_online
    @Nirmala_online Год назад

    👍❤

  • @roseperera2669
    @roseperera2669 5 месяцев назад

    දැන් කෝ mewa

  • @SeelakaThushan
    @SeelakaThushan 11 месяцев назад

    Me koheda kandegama mahaththayo

  • @اوما-ج2ت
    @اوما-ج2ت Год назад +2

    🙏🙏🙏🌾🌾🌾🌾🌾

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 8 месяцев назад

    මහත්මයා ඔය වහලෙට මානා වලින් තහඩු වහල දැම්මෝ ත් හොද නැද්ද? එතකොට පරණ ගමක සිරිය ගනීවි නේද?

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад

    👍💪👌🙏

  • @leenafernando7276
    @leenafernando7276 Год назад

    ❤️🙏✨🌷

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад

    👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @Sakunamiyasi
    @Sakunamiyasi Год назад

    සුවදායි ජීවිතයක් නම් ඉතිං ඔය සුමිහිරි ගම්මානෙම තමයි.

  • @----Dasun---
    @----Dasun--- 9 месяцев назад +1

    අපේ ඉස්කෝලෙ පෙළ පොතේ තිබුණා ඔය කවි පන්තිය

  • @leelamaduravala4056
    @leelamaduravala4056 10 месяцев назад

    දැන් විසි කරන්නෙ නැ පෙරෙතයො බො වෙනව කියල 🤔🤔🤔🤔🤔🤔මිනිසුන්ගෙ හිත් කුනු කරල,ඉදුල් වතුර

  • @NelumLanka
    @NelumLanka Год назад

    මටත් ඔබ තුමාගෙන් උපකාර ගන්න පුළුවන් ද.. ගොවිතැන් වගාව අතරේ තඹ කම්බි දගර සවි කිරීම තුළින් වගාවට හොදයි කියලා අහලා තියෙනවා ඒ කතාව ඇත්ත ද

  • @merilwicramaarachchi758
    @merilwicramaarachchi758 Год назад

    පිං සිද්ද වෙයි! ඔබ තුමා සත්තුත්ගෙන් වගාව රැකගන්නා ක්‍රමයක් වැඩ සටහනක් කරන්න !වගා කරනන්න ආසයි නමුත් සත්තුත්ගෙන් රැකගන්නා ක්‍රමයක් නැත විශේෂයෙන් *රිලව්ගෙන්* නම් බේරෙන්න ක්‍රමයක් ඇත්තේම නැත පුලුවන්නම් කරන්න අපි අසරනයි ! පිං සිදුවෙයි!

  • @nihalbandula8247
    @nihalbandula8247 9 месяцев назад

    වහලයට ඔය වැල් යැව්වම කලුකූඹි එනවා අන්තිමට වහල කඩාගෙන වැටෙන එකයි වෙන් නේ පරලොවදී තමයි වට්ටක්කා කන්න වෙන්නේ හිඃ හිඃ හිඃ 😂😂😂😂

  • @upalisanath5067
    @upalisanath5067 Год назад +1

    බයිලා ගහනවා බිජ ටිකක් ඉල්ලුම සද්දයක් නැ

  • @donsithara8672
    @donsithara8672 Год назад +1

    ❤❤❤