What are These? and How to Use?

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 243

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 15 дней назад

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි .

  • @rexrahaman764
    @rexrahaman764 Год назад +1

    නියමයි ඔබතුමා හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පැහැදිලි කලා ස්තූතියි. මගේ subcrib list එකේ පලමුවෙන්ම ඉන්නේ ඔබතුමා.

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +1

    ගොඩක් හොඳයි ඒක. මම දැනට පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ඒව. අමාරුයි ඒවයින් වැඩ කරන්න. හොඳ ඒව හොයාගන්න බැරුව හිටියේ. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට. ❤

  • @apeelectronic877
    @apeelectronic877 Год назад +2

    Excellent video aiya 💖💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. Год назад +3

    2:00 මං ගාව තියෙන්නේ ත් goot KX 30R 30W බවුත් එකක්. අරන් අවුරුදු තුනක් වෙනවා. Bit එක තාම නියමෙටම තියෙනවා 😌😌😌😌

  • @chanukapiumal989
    @chanukapiumal989 Год назад +2

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි

  • @_g_1074
    @_g_1074 Год назад +4

    ගොඩක් ප්‍රස්න වලට උත්තර හම්බුනා.සුපිරි අයියෙ❤️

  • @shanduminda2957
    @shanduminda2957 Год назад +3

    නියමයි අයියේ මගේ ලගත් බවුත් 5ක් විතර තියනව එක එක වැඩ වලට ගන්න....ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි අයියේ 🔥❤

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 Год назад +3

    ඇත්තටම මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නෙ නම් නැහැ ඒත් ඔයාගේ සරල ඉගැන්වීම් ක්‍රමය දැක්කම පොඩි,පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න පුදුම ආසාවක් ඇති වුනේ.ඔයාට තෙරුවන් සරණයි.

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Год назад +1

    වටිනවා ගොඩක් මේ වීඩියෝ එක අයියා ❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Год назад +1

    Godak watina video ekak jayawewa aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavinduharsha8501
    @kavinduharsha8501 Год назад +2

    සුපිරියක් තමා☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @arunawasantha5772
    @arunawasantha5772 Год назад +1

    සුපිරියටම කියලා දෙනවා තැන්ක්යු අයියේ 👍👍

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Год назад +1

    අදත් සුපිරිම දැනුමක් ❤️.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 Год назад +2

    තෑන්ක්ස් අයියෙ ගොඩක් වටිනව

  • @dharmasirinanda8712
    @dharmasirinanda8712 Год назад +4

    අය්යේ මම use කරන්නෙ රට දුම්මල.ඒත් ඒව heat වෙද්දි කලු වෙනවා. soldering Flux use කරද්දි කලු වෙන්නෙ නැද්ද circuit bord 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +3

      රට දුම්මල හොඳයිනෙ ඒවට කලු වෙන්නෙ නෑ ඔයාගෙ ඒව කොලිටි අඩුයිද දන්නෙනෑ

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    ඔක්කොම a wedihata kala traspomar aka12v 0v 12v 2A akak

  • @aberathnabandara9514
    @aberathnabandara9514 Год назад +1

    Ups Tasfomar ekakin 6 V Bettri chajar ekak hadana vidiya kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ ලින්ක් එකෙන් බලන්න ruclips.net/video/xxKLyUjDvNU/видео.html

  • @malithmadushan3413
    @malithmadushan3413 Год назад +1

    Niyamai aiye ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samovieboy
    @samovieboy Год назад +1

    අද විඩීයෝ සුපිරි තමා අයියේ 🥰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 7 месяцев назад

    අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada

  • @LathMadura-
    @LathMadura- 2 месяца назад

    ඕනම බවුත් එකකට උල තියෙන ඒව හයි කරන්න පුලුවන්ද? මගේ බවුත් එක(220v-40w)

  • @dilushalakshan553
    @dilushalakshan553 Год назад +1

    Control sistem eka thiyana bought eke control eka kadunama mokada karanne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      හදන්න පුලුවන් ඒවත් තියෙනව ගලවල බලන්න

  • @lakshisandamali6787
    @lakshisandamali6787 Год назад +1

    අයියෙ පොඩි රෙ‍සිස්ටර් ත්‍රාන් සිස්ට වගේ කෑලිවලින් වෙන්නෙ මොකක්ද කියල වීඩිඔ එකක් දාන්නකො

  • @Virajnambukara
    @Virajnambukara Год назад +1

    බවුත් එකෙන් වැඩ කරල ඉවර වෙලා bit එක පිරිසිදු කරල bit එකේ ඊයම් තවරල බවුත් එක අරන් තියනව bit එක සවුත්තු වෙන එක වලක්ව ගන්න .මේ විදිහට කරන එක හරිද ?? ඒකෙන් bit එක ආරක්ෂා වෙනවද ??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ල්ලොකල් එව නම මොනව කරත් වැඩක් නෑ වැඩ කරන්න අමාරුයි වැඩ කරද්දිම සව්ත්තු වෙනව

  • @shamsonsamson2419
    @shamsonsamson2419 Год назад +1

    බොහෝ ම ස්තූතියි

  • @DilrukshiVithanage-o6q
    @DilrukshiVithanage-o6q Год назад +1

    අයියේ මම අලුතින්ම බවුත් එකක් ගෙනාවා goot KS60 කියන 60W බවුත් එකක්...ඒක overheat වෙනවා...රතු පාට වෙනවා🌡️😢...මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අයියේ...😢🙏...ලොකු උදව්වක්..😪😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      වොට් 100 ෆිලමන්ට් බල්බ් එකක් හරහා දාල බලන්න නැත්තම් 200 වත් ගන්න වෙයි

  • @slmylife
    @slmylife Год назад +2

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @roshanananda8914
    @roshanananda8914 Год назад +1

    අයියේ ඔයා සුපිරියට කියල දෙනව ඔයා පාවිච්චි කරන කැම් එක මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      කැනොන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? සෝනි කැම් එකක් ගන්න හිතන් ඉන්නෙ ඒත් ලංකාවෙදි බෑ ගොඩක් මිලයි ලබන මාසෙ වගේ ආයෙ රට යන්න ඉන්නෙ ගියාම ගන්නව

    • @roshanananda8914
      @roshanananda8914 Год назад

      @@ElectronicLokaya වීඩියෝ එක කොල්ටි මමත් ඕකක් ගන්ඩ ඉන්නෙ

  • @thilandesiva4728
    @thilandesiva4728 Год назад +2

    අර rice cooker warm plate ඒක booth එකක් නෙමේ ද?
    Smd soldering ගැන කියුවේ නෑ, flux?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒ ඒ වීඩියෝ වල ඒ අදාල කෑලිවලට කියන නම් ඩිස්ප්ලේ වෙන්නත් දාල ඇති

  • @vidushadamsara3617
    @vidushadamsara3617 Год назад +1

    Dimo Led emergency bulb එකක් මාස 5කට කලින් ගත්තා එක පැය 3 තියෙනවා ,එත් දැන් පැයක්වත් තියෙන්නේ නැනෙ ,එකට හෙතුව මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒවයෙ එනබැටරි එච්චර හොඳ නෑ හොඳ බැටරියක් දාන්න

  • @electricboylk3055
    @electricboylk3055 Год назад +1

    සුපිරි අයියේ ❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Hiace247
    @Hiace247 Год назад +1

    Bit eka oya soldier spong eke gavahama malakada badenne nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මලකඩ බැඳෙන්න යකඩ නෙවේනෙ අනික රස්නය තියෙන එකක්නෙ සුද්ද කරන්නෙ මේකටමයි මේව ඇවිල්ල තියෙන්නෙත්

    • @Hiace247
      @Hiace247 Год назад

      @@ElectronicLokaya thank you

  • @Kasunq
    @Kasunq Год назад +2

    ගොඩක් වටිනව 👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajeeabey4592
    @sajeeabey4592 Год назад

    මම බවුත් වර්ග සෑහෙන ගනනක් බාවාතා කරල තියෙනව .මෙි එකක්වත් වැඩිකාලයක් බාවිතා කරන්න නොහැකිඋන. හැබැයි අර හීනි බවුත්එක දැන් කාලයක පටන් බාවාතා කරනව කිසිම අවුලකුත් නෑ අතටත් ඉතා පහසුයි එතරමි මිලක් උනෙත්නෑ .

  • @g.r.b.sudarakathilakarathn7881
    @g.r.b.sudarakathilakarathn7881 10 месяцев назад

    අයියේ පාස්සන්න හොඳ ඊයම් මොනවද? Size එකක් එහෙම තියේද ඔය use කරන ඊයම් ජාතිය මොනවද

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p 3 месяца назад +1

    Thank you sir. 🙏

  • @prasanlahiru7699
    @prasanlahiru7699 Год назад +1

    නියමයි අයියේ 💪👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    Ai kiyala hithaganna baaaaa ic පිච්චිලා yanawada 3parak haduwa ic 3k damma 3parema ath wada na

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ වීඩියෝ එක බලල නොදන්න කී දෙන්ක් හදල මගේ ෆ්බී එකට එවල තිබුනද සරලම විදිහට විස්තර වීඩියෝ එකේ කියල දීල ඇත්තෙ?

  • @amilaniroshan9593
    @amilaniroshan9593 Год назад +1

    නියමයි අයියේ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Год назад +1

    Mama panch kallakata wathura tikak dala clen karanne eka aulda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක හරි නෑ මල්ලි වැඩිපුර පිහිදැම්මොත් උනු වෙලා බිට් එක කලු වෙනව අරක උනුවෙන්නෙ නෑ

    • @chandanasadaruwan7843
      @chandanasadaruwan7843 Год назад

      Ok aiye

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 Год назад

    මාමෙ මගෙ බවුත් එකේ සෙරමික් තුඩ රත්වෙලා තියෙද්දි ග්ලූ ගන් බටේක වැදුන ඊටපස්සෙ දැන් ඒ තුඩ කළුයි හරි යන්නෙම නෑ...ඒකට මොකක්ද කරන්න..😥🤔

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Год назад +5

    ලෝබ නැතුව දැනුම බෙදන මිත්‍රයෙක් ජය

  • @tharangadikkumbura
    @tharangadikkumbura Год назад

    Good work අයියෙ ✅✅✅✅✅✅💯💯💯🔥

  • @srimaljayaweera871
    @srimaljayaweera871 Год назад +1

    48v power supply එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද සහෝ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      48ක් ඒ මොකටද මල්ලි එහෙම ඒව එන්නෙ නැහැනෙ

  • @sarathwickramasinghe1270
    @sarathwickramasinghe1270 Год назад

    Ayye IC board ekai printed board ekai ekamada Nathan venasda?

  • @ajithnandana5621
    @ajithnandana5621 7 месяцев назад

    වොටි 60 බවූත් එකට කොන් රෝල් එකක් දාන්න බැරිද එහෙම නැත්නම් 4007 ඩයඔවට එකක් දැම්මොත් මොකද වෙන්නේ පැහැදිලි කර දෙන්න ස්තුතියි

  • @raanz_92
    @raanz_92 Год назад +2

    වීඩියෝ එක අස්සේ මැඳැගිල්ලත් පෙන්නුවා 🥲....ලඟදිම Live එකක් ඕනා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මොකක් එහෙම සීන් එකක් තිබ්බද? බලන්නකො ඕනී ❤️❤️❤️❤️

    • @raanz_92
      @raanz_92 Год назад

      @@ElectronicLokaya 😂❤️

    • @sasikaishara8457
      @sasikaishara8457 Год назад

      @@ElectronicLokaya 😆😂

  • @samovieboy
    @samovieboy Год назад +1

    අයියේ ඩයිනමෝවෙන් හදන සුළං බලාගාර හදන විදිය ගැන විඩියෝ එකක්

  • @gaminisenevirathna-l5z
    @gaminisenevirathna-l5z 8 месяцев назад +1

    Jayawewa

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Год назад

    නියමයි ගොඩාක් ස්තුති මහත්තයා ඔබට . හොට් ගන් එකක් ගැනද කියන්න පුළුවන් වෙයිද ළඟදීම ❤

  • @eratube4203
    @eratube4203 2 месяца назад +1

    අයියේ 3වීල් එකට හයි කරන්න පීකරේ එලියෙන් හයි කරන වූෆර්ද හොද පීකරේ ඇතුලට දාල හන්ගල තියෙන වූෆර්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 месяца назад

      ඒ කිව්වෙ මට තේරුනේ නෑ

    • @eratube4203
      @eratube4203 2 месяца назад

      @@ElectronicLokaya නෝමල් බෆල් වල පීකරේ අපිට පේනවනෙ,අනික් බෆල් එක පීකරේ එලියට නොපෙනෙන්න බෆල් එක ඇතුලෙ කාමරේක හන්ගල හදන්නෙ ඒකෙයි සව්න්ඩ් එකේ ලොකු වෙනසක් තියෙද

    • @eratube4203
      @eratube4203 2 месяца назад

      @@ElectronicLokaya සීල් සබ්

  • @champikakeerthihewage3778
    @champikakeerthihewage3778 3 месяца назад +1

    අයියෙ ස්පොන්ච් එකකින් බවුත් තුඩ සුද්ද කර ගන්න බැරිද

  • @vidushadamsara3617
    @vidushadamsara3617 Год назад +1

    අයියෙ මගේ බවුත් එකෙ element එක මාස දෙකෙන් තුනෙන් මාරු කරනවා.
    Element එක පිච්චෙනවා. එකට හෙතුව මොකක්ද ? කරන්ටෙක ලික් වෙනවා .😭😨🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලෝකල් ඒව එහෙම තමයි ඔරිජිනල් දාන්න

  • @bestfilm.lk_
    @bestfilm.lk_ Год назад +1

    Power supply ekak hadana hati oni transformer nathuwa

  • @dewmiapriyamal713
    @dewmiapriyamal713 Год назад

    Ayye oya 2nd soldering iron eke element eka kiyak vageda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒක ගාන දන්නෙ නෑ මල්ලි අරගෙනම නෑ මොකද මගේ එකක්වත් ඒව පිච්චිලා නෑ

    • @dewmiapriyamal713
      @dewmiapriyamal713 Год назад +1

      Thanks 👍

    • @dewmiapriyamal713
      @dewmiapriyamal713 Год назад

      Thanks you oya godak prshna valata utara denava super ❤️❤️

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 Год назад +1

    Ajastable බඋත් එකේ බිට් එක හයි කරන බද යකඩ සිලින්ඩරේ වගේ එක වෙනම ගන්න තියේද 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒව හොයාගන්න අඩුයි මල්ලි ඒව එහෙම ඩැමේජ් වෙනව බොහොමත් අඩුයිනෙ මල්ලි

  • @creativestudio6844
    @creativestudio6844 Год назад +1

    Goot tq77 bauth eke bit eka ganna tinawada aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් රොබට් ඒජන්සියෙ තියෙනව

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    Cd4047 n hadana aka hari giya oyage aka 3 parak hadalath wada na hithaganna baa ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එච්චර සරලව කියල දීලත් ඔයාට විතරක් හදාගන්න බැරි උනේ ඇයි?

    • @sampathkolla9810
      @sampathkolla9810 Год назад

      Traspomar akath othannam

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Год назад

    ඊලග වීඩීයෝවේන් කියලා දෙන්න පොන් චාජරෙ ට්‍රන්ස්ෆොමර් එකෙන් එමර්ජන්සි ලයිට් එකක් හදන විදිහ.අර පෙරයිඩ් කොයිල් එකෙන් කරා වගේ.මේ දවස් වලට වටින්නේ ඒවගේ වීඩියෝ...

  • @sachinthahiru5371
    @sachinthahiru5371 Год назад

    Signal jammer එකක් හදන හැටි රිව්වු එකක් ඔනේ

  • @yasanthasilva9023
    @yasanthasilva9023 Год назад +1

    වීඩියෝ එක නියමයි අයියෙ මොබයිල් ෆෝන් සිග්නල් බූස්ටර් සර්කිට් එකක් දෙන්නකො ෆෝන් වලට සිග්නල් නැති අයට ගොඩක් වැදගත් වෙයි 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් මල්ලි ඒවට බඩු හොයාගත්තම කරන්නම්කො

    • @yasanthasilva9023
      @yasanthasilva9023 Год назад

      @@ElectronicLokaya හරි අයියා අනිවාර්යයෙන් කරන්න 🥲 මෙහෙට සිග්නල් නැ ඒකයි 🥲🥲

  • @sajithvideoproduction
    @sajithvideoproduction Год назад +1

    Excellent video 👌👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @SureClipsV
    @SureClipsV Год назад

    Soldaring bauth eka koo oyage.eka hodha nadhdha

  • @sasikaishara8457
    @sasikaishara8457 Год назад +1

    Live ඒකක් ඕනා ලගදීම🤠💪😎🥰😍❤️

  • @ගොරකසිරා
    @ගොරකසිරා Год назад

    ගොඩක් ස්තූතියි❤️❤️

  • @sudda7936
    @sudda7936 Год назад

    බවුත් තුඩෙ ඊයම් ඇලෙන්නෙ නැත්තෙ ඇයි ඇලෙන්නෙ මොනද කරන්න ඔනි ?

  • @harshaprasad9636
    @harshaprasad9636 Год назад +1

    අයියෙ soldering grease කියන්නෙ මොනාද

  • @production1442
    @production1442 Год назад +2

    අයියේ අර ic එහෙම ගලවන්න අල්ලගන්න tool එක මොකක්ද ? ඔය led bulb වල ලයිට් එහෙම ගලවන්න ගන්න පොඩි tool එක

  • @dineshkumar4639
    @dineshkumar4639 Год назад

    Sir original සහා fake mosfet transistors අපිට අන්දුර ගන්න ක්‍රමයක් කියලා දෙන්න්කො. Market eke

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      කියල ඉල්ලුව්ත් දෙනව අනික ලෝකල් එක දැක්කම් කියන්න පුලුවන් කිසිම ෆිනිසින් එකක් කොලිටියක් නෑ හරියටම චෙක් කරන්නනම් ඒවට වෙනම සර්කිට් තියෙනව ඔසිලෙට්ක්‍රොෆ් එකෙන් වගෙත් බලන්න පුලුවන්

    • @dineshkumar4639
      @dineshkumar4639 Год назад

      Ok sir

  • @slpetshow9930
    @slpetshow9930 Год назад +2

    Amplifier ekk aluthin hadana hati oni ☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      බඩු තමයි පස්නෙ ජරව තියෙන්නෙ

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 Год назад

    නියමයි මල්ලි

  • @jaliyapriyadharshana3927
    @jaliyapriyadharshana3927 Год назад

    Alto car එකක රෙඩියේටර් fan motor එකේ rpm එක කියද🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒක නම මං දන්නෙ නෑ ගරාජ් වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න

  • @madushankachathura2553
    @madushankachathura2553 Год назад +1

    අර DVD,VCD වලින් සෝලා පැනල් හදන වීඩියෝ තියෙන්නෙ.ඒවා ඇත්තද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒව බොරු ඒවට අහුවෙන්න එපා එහෙනම මටත් වීඩියෝ එකක් කරල දාන්න තිබුන නේ

  • @my4tech761
    @my4tech761 Год назад +1

    Super 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rbsbandara4310
    @rbsbandara4310 Год назад

    සුපිරි

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Год назад +1

    Ela ela.👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kovidamaningamuwa2270
    @kovidamaningamuwa2270 Год назад +1

    රොබට් එජන්සිය කොහෙද තියෙන්නේ කොළඹ

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club Год назад

    cirkuyt bord වල අර බැදෙන ඔක්සය්ඩ් එක අර කොලපාට එවා නැතිකරගන්න මොන වත් පිහදාන මොනවහරි තියෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ගොඩක් සැරට තියෙනව නම් ලාවට හූරල ටිනර් ටිකක් දාල සුද්ද කරල ක්ලියර් කෝඩ් එකක් හෝ සැලැක් වගේ දෙයක් ගාන්න

  • @rasangawijewarnasooriya4942
    @rasangawijewarnasooriya4942 Год назад +2

    ගින්දර.............

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @surangalakmal5743
    @surangalakmal5743 Год назад

    adath niyamay👍

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    Oyawa contact karaganna wedihak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඇයි ෆ්බී එකෙඋත් පුලුවන් පෝන් නම්බර් නම් වැඩ වෙලාවට ඔන් කරන්නෙ නෑ ෆ්බී එකෙත් එහෙමයි කෝකටත් මගේ මැසෙන්ජර් වලට හදපු එකේ පොටෝ වීඩියෝ දාල තියන්න ෆ්‍රී වෙලාවක බලල රිප්ලයි කරන්නම් නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @inuriamaya5185
    @inuriamaya5185 Год назад

    Aiye oya live anna apith eakka adareai godaak

  • @buddhikasarath1871
    @buddhikasarath1871 Год назад +2

    Ela❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @vidushadamsara3617
    @vidushadamsara3617 Год назад +1

    අයියෙ lithium iron batteryයක් රු 800 .
    එවා original එවා ද බාල එවද මෙ ගැන
    Video එකක් ඔනෙ 😨

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ දේවල් එකතු කරගත්තම කරන්නම්කො

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    Apawela inne කොච්චර try kalath bane

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 Год назад

    Thank you

  • @diniduwasantha8602
    @diniduwasantha8602 Год назад

    Loku danumak away aiye thanks

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад +1

    Ara inverter aka haduwa ath wada naaa

  • @ANUJ741
    @ANUJ741 Год назад +1

    මෙවා ගන්න තිබෙන තෑන හරියටම කියන්න පුළුවන් ද සහොදරයා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      කොලඹ පලමු හරස් වීදියෙ ඕනි තරම් ඉලෙක්ට්‍රොනික් කඩ තියෙනව ඒවයෙ බලන්න තියෙනව

  • @kumara85
    @kumara85 Год назад

    Super ❤️❤️👍

  • @tecsonicpro099
    @tecsonicpro099 Год назад +1

    super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @freedombuslife2205
    @freedombuslife2205 Год назад

    patta supiriyt kiyl denv

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slpetshow9930
    @slpetshow9930 Год назад +1

    Mulima balanne mama ☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kumaradk5
    @Kumaradk5 7 месяцев назад +1

    බවුත් එකේ කරන්ට් එක වදින්නේ ඇයි

  • @rameshk.chandrasiri2516
    @rameshk.chandrasiri2516 Год назад +2

    වලං හෝදන්න තියෙන ස්පොන්ච් කෑල්ලක් තෙමල පිහුවොත් බිට් එක අවුල් යනවද 🙄

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      සිලික් පෙන වගේ එක නම හරියන්නෙ නෑ

    • @rameshk.chandrasiri2516
      @rameshk.chandrasiri2516 Год назад

      එක පැත්තක් කොල පාට අනිත් පැත්ත කහ පාට පේන ස්පොන්ච් එකක කොල පාට පැත්ත 🙄

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 Год назад +2

    👍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Jagathchamila-s8s
    @Jagathchamila-s8s Год назад +1

    රට දුම්මල ගන්න තියෙන්නේ කොහෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      සිංහල බෙහෙත් බඩු කඩ වල

  • @sadu7716
    @sadu7716 Год назад

    Soldering iron cotton pads

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club Год назад +1

    🔥