How to make Flux at Home I Flux ගෙදරදීම හදාගමු..

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 104

  • @Godlyanimations123
    @Godlyanimations123 Год назад +3

    Best flux for copper wires is kadju Kiri. cashew nut husk try it I have used it in my school days (1960) but it is little bit corosive

    • @aaindians
      @aaindians Год назад +1

      ඔබේ අදහස සිංහලෙන් දක්වන, කජු කිරි වලින්, පාස්සන පුළුවන්, මම අද තමයි දන්නේ,

  • @samithlakshana308
    @samithlakshana308 29 дней назад

    රෙඩියේටර් පාස්සන්න ගන්න ප්ලස්ස් එක මොකක්ද? ඕය රට දුම්මල තීනර් දාලා ගන්න පලුවන්ද?

  • @chanidusakith9278
    @chanidusakith9278 3 года назад +5

    Battery එකක් charge වෙලා ඉවර උනාම automaticම normal ලයින් එකට වැටෙන විදිහට හදාගන්නෙ කොහොමද

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      Automatic cut off switch එකක් දාල ඒකෙන් relay එකක් drive කරවන්න... (application එකේ හැටියට වෙනස් වෙනවා)

  • @keerthirathnayake3713
    @keerthirathnayake3713 2 года назад +2

    ඉතාම ත්ම වටිනා දෙයක් කියා දුන්නෙ බොහොම අගෙයි ස්තුතියි

  • @slgameplay61
    @slgameplay61 2 года назад +1

    owwa board ekata dammama board eka kahapata wage wela chater wenawane

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад

      එහෙමනම් හොද flux එකක් පාවිච්චි කරන්න

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 2 года назад

    Bohooma thuthi kaalaya gathavenava vedi නැද්ද

  • @AshenThiwanka-j7p
    @AshenThiwanka-j7p 5 месяцев назад

    Suppa vidio eka me original led bulb repair karanne

  • @chamalkapiyumal2797
    @chamalkapiyumal2797 Год назад

    රටදුම්මල කුඩු හරියන්නැද්ද අයියා

  • @kmurthy7110
    @kmurthy7110 3 года назад +2

    Soldering Flux kade gaththoth keyak veitha???

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 Год назад

    Electronic item kohenda ganne aiye

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 года назад

    Sir hot air gun eka gn video ekk krnn pluwn d ? eke prayojana vge devl ehm.

  • @dedunuanagathaya3566
    @dedunuanagathaya3566 2 года назад +1

    Man rata dummala hadanawa one aya kiyanna %100deshiya nispadana kawalam ne kg 1k480i

    • @kwmchutta
      @kwmchutta 2 года назад

      මොනවයින්ද බං හදන්නෙ

  • @MadhuMadhu-so7jc
    @MadhuMadhu-so7jc 11 месяцев назад +1

    Ayya rata dhummala kiyanne monadha

    • @Dtunes1199
      @Dtunes1199 9 месяцев назад

      Beheth badu kadwal wala thiyenawa

  • @asangamendis6105
    @asangamendis6105 2 года назад +1

    එතකොට ගිනිවතුර කියන්නේ මොනවටද දැකලා තියනවා පාස්සපු තැන්වල ගානවා 🤔

  • @denethakarshana6434
    @denethakarshana6434 2 года назад

    Owa jel ekak wage hadanna barida aiye reply karanna

  • @aftxredaa6592
    @aftxredaa6592 2 года назад

    Rata dummala koinda ganda thiyenne

  • @rio_zia
    @rio_zia 2 года назад +1

    අපේ පැත්තෙ රටදුම්මල 100g රුපියල් 450ක් වෙනවා

  • @KavyaPrabodha
    @KavyaPrabodha Год назад

    අයියේ මොකක්ද ඒ ඇල්කොහොල් එකේ නම

  • @ayeshuditha1664
    @ayeshuditha1664 2 года назад

    අයියේ අර රට දුම්මල එක hot air gun එකකින්මද රත් කරන්න ඕනි ගින්දරට අල්ලලා රත් කරොත් අවුල්ද

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 3 года назад +3

    බොහොම හොඳයි තමන් දන්නා දෙ කියා දිම අපගෙ ජය ලැබෙ

  • @lilanimalkanthi3581
    @lilanimalkanthi3581 Год назад

    ayya flux hadanne dummele kudu kamak nadde

  • @mondoss404
    @mondoss404 2 года назад +1

    Solding past wala gana kiyada

  • @anuralenora7027
    @anuralenora7027 2 месяца назад

    Biyala gahane nathuwa vinadiyen kiyana puluwane.nethnam boring

  • @chandikakumari100
    @chandikakumari100 3 года назад +1

    Feric chloride ගන්න තියෙන්නේ කොහෙද.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Год назад

    Good video. Thank you. Have a nice day.

  • @lakshanprasad5714
    @lakshanprasad5714 Год назад

    Kade ganna thiyana flux kiyak withara wenawada

  • @prasannamahesh1907
    @prasannamahesh1907 Год назад

    ටින් එක ගැන ටිකක් අඩුවෙන් කිව්වනම් වීඩියෝ එක 5 මි වලින් වගේ ඉවර කරන්න තිබ්බ tnx bro

    • @technikelectronics708
      @technikelectronics708  Год назад

      ටින් එක ගැන වැඩිය හිතන්න එපා.. අදහස විතරක් ගන්න..

  • @sitikmananimashan
    @sitikmananimashan 11 месяцев назад

    රට දුම්මල වල ගාන කියද

  • @kasunsathsara5306
    @kasunsathsara5306 Год назад

    Harima watina video 1k. Puluwan nam podi video 1k danna puluwanda ai solidering flux tika kaleyak giyama passaddi alenne nathuwa yanawa flux expire wenawa e ai kiyala danna puluwan nam help 1k hamotama

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Год назад +4

    මම රට දුම්මල කුඩු කරලා ටිනර් දැම්මේ හොදටම තියෙනවා නියමෙට පෑස්සෙනවා ඔක්සයිඩ් තිබ්බත් ඔක්කොම පුච්චගෙන පෑස්සෙනවා

    • @adishadinulaka5214
      @adishadinulaka5214 6 месяцев назад +1

      Math karala baluwa supiri ❤thanx

    • @slminitoons6327
      @slminitoons6327 4 месяца назад

      තිනර් දාලා මොකද කරේ.තිනර් දැම්මට පස්සේ මොකද උනේ

    • @samithlakshana308
      @samithlakshana308 29 дней назад

      රේඩියේටර් පස්සාන්න ගන්න මොනවද දන්නේ පෑස්සෙන්න

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 года назад

    සර් flux විද්‍යුත් සන්නායක නේ. එතකොට pcb එකක වැඩ කරද්දි ඔය විදියට flux උණු වෙලා යනකොට ඒකෙන් components short වෙන්නෙ නැද්ද වේලුනාට පස්සෙ ?

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      clean karanna ona

    • @kaviyaff9678
      @kaviyaff9678 2 года назад +1

      නෑ විදයුත් සන්නායකයක් නෙමේ ඒක

    • @gameshub4991
      @gameshub4991 2 года назад

      ගොං පකයෙක්

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 3 года назад +1

    Supiri ......ස්තුතියි......

  • @suppaminiproduct893
    @suppaminiproduct893 2 года назад

    Rata dummala wala mila kiyada

  • @RasaMawanna
    @RasaMawanna 3 года назад

    Aiyo oya laga thiyena hot air gun eka kiyak unada

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 10 дней назад

    Ponnayo adana widiha kiyapan tho rata dummala genahalla thiyagena oka diya karaganna kauruth dannawa ponnayo

  • @nipunvimukthi5774
    @nipunvimukthi5774 3 года назад +2

    Hot eya gun ekak nathuwa wena vidihakata barida

  • @wajirailangarathna7628
    @wajirailangarathna7628 3 года назад +3

    ඔය දම් පාට හොඳ flux එක කීයද?

  • @janaka4001
    @janaka4001 3 года назад

    Aiya board clean karanna tinar hodai da

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 года назад +3

    Super

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад

    අරකෙ නම මොකක්ද කිව්වෙ. ෆයිසර් පොපිල් ඈල්කොහොල් ද?

  • @mrlucky8153
    @mrlucky8153 2 года назад

    Kammeliya kammilikatha

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 Год назад

    Onata epata videos dana epa.. kauruth mukuth hithuwath monawa kiuwath ubata adala karagana epa. kiyala dena eka kiyala diyan akurak nera wagema hariyatama pennapan himin siruwe kiyala dipan.. ekata videos dik unath kotas walata kadala hari e videos dapan aniwa ethakota balana hithenawa.. okkotama kalin kiyala dena one de wagema karana onede liyagena hariyat thiranaya karala hitapan macho hithata ganin kiyapu de.👍💪🙏🙏🙏

  • @nipunvimukthi5774
    @nipunvimukthi5774 3 года назад +1

    ඔය flux කොහෙන්ද ගන්න පුලුවන්

  • @rukmalranaweera
    @rukmalranaweera 2 года назад +1

    ගිනිවතුර කියන්නේ මොනවද?

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад +1

      Hydrochloric සහ Nitric අම්ලවල එකතුවක්..
      Clean කරන්න සහ flux එකක් විදියටත් පාවිච්චි කරනවා..

    • @rukmalranaweera
      @rukmalranaweera 2 года назад

      @@technikelectronics708කොහෙද ගන්න තියෙන්නේ? මොනවා කියලද ඉල්ලන්නේ?

  • @Hornetpasan
    @Hornetpasan 3 года назад

    watina video ekak..great...

  • @ThakshilaSanjeewani-dn2df
    @ThakshilaSanjeewani-dn2df Год назад

    Eva apahu kata wenawane

  • @infoshield5581
    @infoshield5581 3 года назад

    Flux keta khonda gane

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 2 года назад +1

    සාමාන්ය ඇල්කොහොල් හොදනැද්ද

  • @lahirudilshan3087
    @lahirudilshan3087 8 месяцев назад +1

    Sounds මදි

  • @gimdowsbro9877
    @gimdowsbro9877 2 года назад

    මම ලග හොට් එයා ගන් එකක් නෑ ඒකට මම මොකක්ද කරන්න ඕන

    • @kwmchutta
      @kwmchutta 2 года назад +1

      ලිපට අල්ලල රත් කරහන්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад +1

    Thank you

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් Год назад

    මම නම් පාවිච්චි කලේ සෙන්ටයිසර් ඒවත් හොදයි..හොදට කලවම් කලාම හරි

  • @skilltv1796
    @skilltv1796 3 года назад

    Watching SKILL TV

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад

    සහෝ ඔයා ලග තින හොට් එයා ගන් එක මොකක්ද.. කියක් වුනාද...

  • @avanthanavodaya133
    @avanthanavodaya133 3 года назад +1

    සුපිරි

  • @pradeepelectrikal
    @pradeepelectrikal Год назад

    Thanks aiye

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +3

    😀❤️❤️

  • @thilakaastro5861
    @thilakaastro5861 2 года назад

    Thanks

  • @ajithkumara7518
    @ajithkumara7518 3 года назад

    Dummala koi ekath ekaida lankawe ewa hodaine ayye

  • @gimdowsbro9877
    @gimdowsbro9877 2 года назад

    ඔය රට දුම්මල කිව්වේ අර වයලින් BOW එක මදින්න ගන්න ඒවනේ

  • @kmatheesha4316
    @kmatheesha4316 3 года назад

    super

  • @SupunDhananjaya-mf5wo
    @SupunDhananjaya-mf5wo 5 месяцев назад

    Supar ❤️❤️

  • @oshitha1140
    @oshitha1140 3 года назад

    Supar

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад

    😍😍😍😍😍😍😍😍

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад +1

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් තේරේවි...

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 2 года назад +1

    බොරු video එකක් නේ

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад +2

      එහෙමද හිතෙන්නෙ??

    • @charithagayathri4532
      @charithagayathri4532 Год назад +1

      උබ ඉතින් එහෙම කියපන් උබ මේව කරන්න දන්නැති නිසා මමනම් හැදුව සුපිරි

  • @w.dgamini6591
    @w.dgamini6591 Год назад

    Hot.eya.gan.ekak.nath.nam.mokada.karanne