Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිම ගුරු මුස්ටියක් අතුව තෙරෙන සින්හලෙන් කියලදුන්නා ගොඩක් ස්තුති ඔබතුමට
නියමයි, අපි මෙච්චර කල් මොනවද කළේ කියලා හිතෙනවා. ජය වේවා සුබ දවසක්.බොහෝම ස්තුතියි.
බොහෝම හොද පැහැදිලි කිරීමක්. නිවැරදි දේ නිවැරදි ලෙසට මෙන්ම පරාර්ථකාමීව දැනුම බෙදන ඔබ වැනි විශිෂ්ටයින් රටට සම්පතක්.
එකවැඩසටහනයි.ලබපු දැනුම විශාලයි විශිෂ්ටයි. ගොඩක් ස්තූතියි.
මම දැකපු හොඳම පැහැදිලි කිරීම. ස්තූතියි යාලුවා.
සුපිරි ගොඩක් ප්රශ්න වලට විසදුම් හම්බුනා
අහම්බෙන් දැක්කෙ කියලදෙන විදිහ නියමයි ජය වේවා..
LED ටෙස්ටරයකින් පරීක්ෂා කරනවිට එහි එක් අග්රයක් පමනක් බල්බයක තැබුවිට බොහොමයක් බල්බි ඩිමි තත්වයෙන් දැල්වෙන අවස්ථා තියනවා එයට හේතුව පැහැදිලි කර දෙනමෙන් ස්තුතිපූර්වකව ඉල්ලා සිටිනවා ඔබට ජය
අපි මෙච්චර කල් කරේ බල්බ් එක පිච්චුනාම විසි කරපු එක.ගොඩක් වටින වීඩියෝ එකක්.ඔබට ජය වේවා .තවත් මේ වගේ වීඩියෝ කරන්න.සුභ පැතුම්.👍👍👍
පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි
නියම පැහැදිලි කිරිමක්.නොදන්නා කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන්.සාර්ථක උත්සාහයක්.ඉදිරියටම යන්න ජයවේවා
ගොඩක් දේවල් ඉගනගත්තා.. වටිනවා.. ස්තූතී....
හොද පැහැදිලි ඉදිරිපත් කිරීමක්..ඔබට ජය
නියමයි. ස්තූතියි ඔබතුමාට. හිතන්නෙවත් නැති දෙයක් කියලා දුන්නාට
නියමයි නියමයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
නියමයි මමත් හැදුවා සුපිරියට වැඩ තවත් ලේසි ක්රම ඕන ඉස්සරහට
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි...
ඉතාම පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. .. ගෙදරක තියෙන සීමිත දේවල් ටිකකින් වැඩේ ගොඩදාගන්න විදිහ පැහැදිලි කල ඔබට බෙහෙවින්ම ස්තූතියි!
සුපිරි වැඩක්. ගොඩාක් මහන්සියේන් ආසාවේන් විඩියොස් එඩිටින් කරලා බලන්න අසයි.
කුහකකම නැතුව, දැණුම බෙදන ඔබට තව තවත් නුවණ සහ හැකියාවන් ලැබේවා..🙏
දැනුම බෙදා දෙන ඔබට ස්තුතියි
මනාදැනුමක් ලැබුවා...අති විශිෂ්ටයි! මිලකල නොහැකිය...ස්තුති යි හදවතින්ම මගේ..
Oya nam niyama waddek. Thanks very much.
හරිම සරලව පැහැදිලි කරලා දුන්නා... ස්තූතියි.❤
Supiri vade obata jaya
පට්ටයි බ්රෝ,,ඉටි පන්දමකිනුත් පුළුවන් කියල හිතුනා,,ඒ ප්ලාස්ටික් ප්ලේට් එක පිච්චෙයි කියලයි බය,,,නියමයි ඔයාගෙ බල්බ් චෙක් කරන සිස්ටම් එක,,එළ හොඳේ,෴🤣🙏🙏🙏
ඊ ළඟ එක ඉටිපන්දමෙන්
D
Battery deke mona paththatada wayar deka sambanda karanna one.
නියමයි සුභ පතනවා ඔයාට
mechchara dawasak kale LED bulb eka galawala eeyam dot ekak thibba eka thank you brdh💖💖
සුපිරි රෙපෙයර් නියමයි
හොඳම පැහැදිලි කිරීම
Niyamai godak saralai ,pahasui,pilissuna diod , capacitor handunaganne kohomada
මේකනම් සුපිරි.....👌👌
සුපිරි වැඩක්..💞
niyamai thanks for every thing
Blub markirima hari dayod resistan check kirima maru kirima kohomadaHibrid blub walath
ස්තුතියි
නියමයි ගොඩක් ස්තුතියි ...
ගොඩාක් ස්තූතියි සර්ට.
Led රෙපෙයාර් කරන පට්ට සාර්තකම ක්රමය ජය වේවා
නියමයි දන්නෙ නැතිව හිටියෙ
ස්තුතියි ඔබට
බොහොම ස්තුති ඔබතුමාට ❤
සුපිරි වැඩ්ඩෙක් ජය වේවා 👍👍👍
සුපිරි
hariyatama terena basawea kiya dunna.obata godak istutiy mahathmaya...
ඔබතුමා සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥
ඔයානම් නියමයි😘😘😘😘❤❤💥💥
සුපිරියි ❤❤❤👍👍
Bulbs 18 kin 6 pichchuna bulb ekak goda daganna barida
Panel lights gahi gahi paththu wena aka hadaganne kohomada ?
කියලා wadak නෑ සහෝදරයා 🖐️🙂මරු
ගොඩක් වටිනවා
Bohoma sthuthyi hamotama watina deyak
ඔයා හොදටම කලා එල කොල්ලෙක් නේ
නියමයි ❤
Good. Thanks.
Jayawewa niyama pahadili kirimak 👍👍
Good work. Ilaga video eka thawath aluth deyak genda. supiri keep it up
👉කළින් බවුත් එකෙන් මේක කරන්න ගිහින් අවුල් කරගත්තු අය අතර, මමත් එකෙක්...🙈👍, thanks bro...🙏
අඩේ කාටවත් මේ ක්රමේ මතක් උනේ නැනේ.. මරු ඈ.....
👍👍👍නියමයි..
Super නියම වැඩ්ඩෝ ❤
Good job thank for sharing
ස්තුතියි! ඔබ ජාතික සම්පතකි. ලෝබ නැතිව දැනුම බෙදා දෙනවා. සියලුම බලා පොරොත්තු, සමස්ත පැතුම් ඉටුවේවා.
වැඩේ නම් නියමයි ❤ බල්බය ලයිටයෙන් රත්කර හරියටම ගලවන්න අමාරුයි මම කීප වතාවක් උස්සා කලා බල්බ් එක ලයිටයෙන් රත්කර පාස්සන්න උස්සා කලා හරිගියෙ නැහැ
බීචි ලයිටරයකින් උත්සාහ කරන්න
Maru bro ❤️🔥
පැහැදිලි කිරීම වැදගත්.නමුත් පොඩි අව්ලක් තියේ...ඔය බලුබ් සේරම පිටිපස heet සින්ක් එකක් නැති ඒවා ..එකක් තියෙන ඒවල ලයිටර් එකෙන් කරන්න බෑ .තව ඒවා තියේ.බවුත් එකෙන් වත් ගැලවෙන් නැති ඒවා තියේ ...👍
නියමයි මල්ලි ස්තුතියි
Good job thank for sharing ❤
Aadambary Kuhakakamak nathiwa Dannaathey Alasamakiyaa Dhun Obathumaata Pinsiduwewaa.
Thanks gana abu LED lit walai wadi awagei wenasa mokakda
Super ne great job
Godak sthuthi
Supirima wadak 😊♥️♥️😊
ජයවේවා.
මෙවානාම් සුපිරි
Voice eka api podi kale balapu cartoon ekaka voice eka wage ❤❤❤❤💯💯💯
අවුල් නෑ නේද? 😀
❤❤❤💯💯💯💪💪 akenma awlk na
පට්ට
Jaya wewa🎉🎉
නියමයි..ජයම වේවා!!!•
නියම පැහැදිලි කීරීමක්
Good jobs
මාරයි නේ....😶❤
Supiri ❤️👍
Thanks
නියමයි කොල්ලෝ... 👍👍👍
Thanks ,thank you very much
ස්තූතියි.අර පෙන්නාපු ගොඩාක් බල්බ් පිච්චිලා තිබුණු එකත් ඔය විදිහට හදාගන්න පුලුවන්ද?නැත්නම් ඒ වගේ ඒවා අතහැර දානවද?
සුපිරි 🤩❤️
Ow....hodama pahdili kirimak.....👍👍👍👍
සුපිරි අදහසට ❤
ජය වේවා
Watinawa thanks bro
Super
Good idiya
නියමයි 👍👍👍
Super😮
👍 සුපිරී
Bohoma agei (jinadasa)
LED බල්බ් ඔය ආකාරයට පිච්චුන ඒවා වෙනුවට මාරු කිරිමට ගන්ඩ LED ගන්ඩ තියෙනවාද.

Blub markirima hari dayod resistan check kirima maru kirima kohomada
Hibrid blub walath
ස්තුතියි
නියමයි ගොඩක් ස්තුතියි ...
ගොඩාක් ස්තූතියි සර්ට.
Led රෙපෙයාර් කරන පට්ට සාර්තකම ක්රමය
ජය වේවා
නියමයි දන්නෙ නැතිව හිටියෙ
ස්තුතියි ඔබට
බොහොම ස්තුති ඔබතුමාට ❤
සුපිරි වැඩ්ඩෙක් ජය වේවා 👍👍👍
සුපිරි
hariyatama terena basawea kiya dunna.obata godak istutiy mahathmaya...
ඔබතුමා සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥
ඔයානම් නියමයි😘😘😘😘❤❤💥💥
සුපිරියි ❤❤❤👍👍
Bulbs 18 kin 6 pichchuna bulb ekak goda daganna barida
Panel lights gahi gahi paththu wena aka hadaganne kohomada ?
කියලා wadak නෑ සහෝදරයා 🖐️🙂මරු
ගොඩක් වටිනවා
Bohoma sthuthyi hamotama watina deyak
ඔයා හොදටම කලා එල කොල්ලෙක් නේ
නියමයි ❤
Good. Thanks.
Jayawewa niyama pahadili kirimak 👍👍
Good work. Ilaga video eka thawath aluth deyak genda. supiri
keep it up