Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නවකයින්ට ඉතාමත් වැදගත් වීඩියෝවක්.......ස්තූතියි 🙏
❤️❤️
oyage video mara watinawa kiyala dena ekath pehedilie sithe kahatak ne hariyanna one dawasaka oyala wage ayata tq aiya
රට දුම්මල වලට ටිනර් දාල දියකරලා සතියක් විතර ටිනර් වශ්ප වෙනකම් තියලා ගන්න මෙ සියලු දේට වඩා හොදයි.. සිංහල බෙහෙත් බඩු කඩේකින් රට දුම්මල ගන්න පුලුවන්..
❤❤
What a genuine man you are , Everything describe super smooth . Good luck ♥
මේව දැන් මොනව හොඳයි කියන්න මොනව තියෙනවද දන්නෙ නෑ මල්ලි
ඔය රතු පාට එක මම පාවිච්චි කරනවා, ඒක soldering flux එකක් නෙමෙයි, ඒක high voltage greece එකක් flycap එකට, (anode cap) එකේ high voltage ark, spark වලට ගාන එකක්, eht Greece, high voltage Greece, කියලත් කියනවා,කමෙන්ට් නොකරට වීඩියෝ හැමදාම බලනව ඉදිරියටම යන්න ලැබෙන්නේ කියලා හදවතින්ම සුබ පතනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️😷🙂❣️👈
ආදරෙයි හැමදාමත් ❤️ මට ඒක අවුරුදු 8කට කලින් කොලබ කඩේකින් සෝල්ඩරින් පේස්ට් එකක් ඉල්ලුවම දුන්න එකක්, අනේ මංද ඉතින් නේද. පෑස්සෙනව ඒත් අර තරම්ම නෑ
@@ElectronicLokaya රතුපාට එකේ එකේ eht sprk guard කියලා ගහලා තියෙනවා ලේබල් එකක් බලන්නකො, ඒ පෑ සෙනේ නැත්තෙ ඕක soldering flux එකක් නොවන නිසයි, ඕක පාවිච්චි කරන්නේ high voltage ark spark වලට ගාන්නයි, මං ලඟත් ඕකම තියෙනවා, දැනට අවුරුදු පහළවක ඉඳලා විතර වගේ පාවිච්චි කරනවා ඉතින් හැම ටීවී එකකම high voltage ලීක් වෙන්නෙ නෑනෙ, කඩේ අයට වැරදිලා කියලා තියෙන්නේ ඕක flux එකක් කියලා🙂❣️👈
ඔබ නිවැරදියි... ෆලයි බැක් ට්‍රාන්ස්පොමර් එකෙන් හයි වොල්ටෙජ් එලියට එනවට දාන high voltage greece තමයි ඒ... ජය වේවා!!!!
නියමයි සහෝ superb 👌 ඉදිරියට කරගෙන යන්න අපි ඉන්නවා great 👍 👌 👏
තැන්ක්ස් මල්ලි ❤️
අයියේ ඇලුමිනියම් කම්බි ඊයම් වලින් පාස්සන්න flux මොනවද?
එල එල මම තමයි 2 වෙනියට බැලුවේ
පට්ට...නියමයි....තෑන්ක්ස්...❤️💪👌👍
goot bandeke bawuth hodada gaththata kamak nadda
අහලා තියන විදියට flux බෝඩ් එකෙ ඉතුරු කරන්න හොඳ නෑ. මළකඩ කනවා වගෙ එකක් වෙනවා ලු. ඒ නිසා වැඩේ ඉවර වුණාම isopropyl alcohol ඒ තැන් වල ගාලා ඒ ටික පිහදාලා දාන්න කියනවා!
නෑ මල කන්නෙ නෑ මොකද ඒක ඉටි වගේ ජාතියක්
@@ElectronicLokaya වර්ගය අනුව වෙනස් වෙනවා ඇති. නිකම් ඉන්ටනෙට් එකේ සර්ච් කරාම එන්නෙ මළ බැඳෙන්න පුලුවන් නිසා අයින් කරන එක හොඳයි කියලා...
ගොඩාක් හොදයි.බවුත් එකක් රෙපයාර් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Aiye hot air gun ekakin ic ehema galawaddi danna hoda mona flux vargeda?
සුදු එක හොඳයි
මාමේ පොඩි solding flux එකක් කීයක් විතර වෙනවද?
අයියෙ බවුත් එකේ තුඩේ වලක් වගේ හැදෙන්නෙ ඇයි පිලියමක් නැද්ද ඒ වලට විතරයි ඊයම් අල්ලන්නෙත් අනිත් ඒවට අල්ලන්නෙ නෑ ඇයි ඒ
සෙරමික් බිට් එකක්ද යූස් කරන්නෙ
ඔය සුදු පාට ඒව වැස්ලින් මන් හිතන්නෙ, දෙහි ඇඹුල ටිකකට පරන AA බැටරි කෑල්ලක තියෙන සින්ක් කොපුව දාල තියල ඉතුරු වෙන දියරය පෙරා ගත්තනම් ඒකත් හොදයි
Niymi aiye mru.digatama ktgena ymu.api innwa oyth ekka
ආ හරි සුපර්👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ....ගොඩක් ස්තුතියි .....
අර අන්තිමට පෙන්නපු ෆ්ලක්ස් එක තමයි මම smd ගලවන්න දාන්නෙ.සමහර ඒව ගැලවෙනවා.ඒත් අර ලොකු බල්බ් වල smd ගලවන්න බැහැ.
ඔව් නේද දැන් එක එක කොම්පැනිවල එක එක විදිහට හදනව යූස් කරලම තමයි බලාගන්න වෙන්නෙ හොඳ නරක
what is the good brand name of soldering flux?
දැන් මේ ජාති නම් නැතුව ඇති, හොඳ ඒව මොනව තියේද කියන එකත් මේ වගේ චෙක් කරල තමයි හෝයාගන්න වෙන්නෙ
Godak wadagat deyak me wage wistara tawa denna...good luck ..
❤️❤️ තැන්ක්ස් මල්ලි
සුපිරි බ්‍රෝ
Rata dummalath hodai neda
අයියේ ඔයා පාවිච්චි කරන soldering flux වර්ගය මොකක්ද
ඔය කොලපාට ඩබ්බ එකේ තියෙන එක අනිත් පොඩි එකත් හොඳයි
ලික්විඩ් හදනහැල්ටි කියලාදෙන්න
Aiye bauth kambi ai meyi wage bauth wenne.. bauth kambi kalekuth wenawada..
බව්ත් කම්බි ඒ මොනාද? පස්නය පැහැදිලි නෑ මල්ලි
Patta vadagath video ekak 🤗❤️
Thanks and good luck ❤
❤️
ගොඩාක් වැදගත් ❤️
Niyamai aiya video eka. Ana mata 24v 12v karanna kohomada kiyala video ekak ona please
තැන්ක්ස් මල්ලි ❤️ ඇම්පියර් කීයක් වගේ ගන්නද? මොකක් සඳහාද?
සුපිරි ගොඩක් වැදගත් 👌👌❤
Supirim . Api illna eva denne oya vitarai ela.a hode
අයියෙ මට ස්ටාර්ට් මොටරෙ බ්‍ර්ශ් එක පාස්සගන්න ඔනි එකෙ තියෙන්නෙ තබ පාට කෑල්ලක් එකට ඉයන් පැස්සුවට පෑස්සෙන්නෙ නැ එකට ඔව ටිකක් ගැවම හරියනවද
ඔව් ට්‍රයි කරල බලන්න
Mip3e4my.mosfet eka mehe hoyaganna nane.samaana number ekak nadda aiye.(sony dvd player driver ic )
නම්බර් එක පැහැදිලි නෑ මල්ලි
ලිතියම් බැට්‍රි වලට සෝල්ඩ් කරන්න මොනවගේ flux එකක් ද හොද මට ඒවට ගන්න පුලුවන් flux වර්ග වල නම් දැනගන්න පුලුවන් ද
සුදු එක හොඳයි නැත්තම් රට දුම්මල වගෙ කහපාට එකත් හොඳයි
කහ පාට එකේ නම මොකක්ද මාමෙ ඔයා ඒකේ නම කිව්වෙ නෑනෙ
12v 3Ah බැටරි චාජරයක් හදන video එකක් දාන්න කෝ
දාල ඇති බලන්න චැනල් එකට ගිහින්
අයියේ 5mm RGB LED 3ක් සාමාන්‍ය phone charger එක්කට connect කරද්දි පාවිච්චි කරන්න ඕන මොන වගේ resistor එකක්ද??LED 3ටම resistor එකක් දාන්න ඕන
220ඕමස් වගේ දාල බලන්නකො එලිය මදි නම් 150 ඕම්ස් දාල බලන්න
@@ElectronicLokaya thank you අයියේ
1N60smd ඩයෝඩ හොයා ගන්න තැනක් කියන්න පුළුවන් ද,, 🤔🤔🤔😔😔
කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලේ බලන්න
සුපිරි අයියේ ගොඩක් වැදගත් දෙයක්
flux වෙනුවට රට දුම්මල පාවිච්චි කරන්න බැරිද ?? රට දුම්මල පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථා වලද .
ඕනිම අවස්තාවක පුලුවන්
ඔන්න මුලින්ම අාවා....😜😜😜😜
Colombo අවයටින් ගන්න හොද තැනක් කියන්නකො
ඉලෙක්ට්‍රොනික් කඩ වල තමයි බලන්න වෙන්නෙ කොලඹ නම් ඕනී තරම් කඩ තියෙනව
soldering flux ekaka prise eka kohomada|?
දැන් ගනන් නම් කඩේකින් චෙක් කරන්න වෙයි මල්ලි ඒ කාලෙ 150ක් වත් උනේ නෑ
Amprifire එකකට තව පාරක් USB kit එකක් සවිකරන video එකක් ඕන මොකද මෙ පැත්තෙ TA8201AK IC කැලි නැනෙ
mama hithanne rata thiyenne lankave na
හ්ම් බලමුකොමල්ලි
වීඩියෝ එක ගොඩාක් වටිනවා. සමහර අය දන්නවා ඇති ඒත් නොදන්න අයට වටිනවා මේක. මමත් රට දුම්මල පාවිච්චි කරනව ඒක දිය උනාම කලු වෙන්න බලනව. ඝනට තියන රට දුම්මල ටිකක් මෙලෙක් කරගන්න පුළුවන් ද, ග්‍රීස් වගේ වෙන්න...
ඔව් මං ඒක වෙන වීඩියෝ කියල දෙන්නම් කො හදා ගන්න හැටි
Man nan ekata ටිනර් ටිකක් දැම්ම දැන් පේස්ට් එක වගෙ තියෙනො
@@ElectronicLokaya 👍👌❤
@@supunpushpitha4861 ow ow මල්ලි
@@supunpushpitha4861 👍❤
Jayaweewaaa.....
Mata led bulb akka alumanum passa ganna keyaladenna pls
මේවයින් බෑ මල්ලි
Pichana light akkata Eyam thiyaganna ony aluth light akak dannathiwa karat aka passwenna
@@felixkumara5547 ඇලුමීනියම් නම් පාසන්න බෑ තඹ පිත්තරල යකඩ වගේ නම් පුලුවන් සර්කිට් වැඩ ඕනී එකකට පුලුවන්
නියමයි
අයියේ අයියගේ අර බයිසිකලේ මස් කරන වීඩියෝ එකක් කවදද තියන්නේ?
ඒක අනිත් චැනල් එකේ තමයි දාන්නෙ ඒකට බඩු හොයනව තාම
නියමයි ගොඩක් වටින video එකක්. ඔයා කිව්වේ ඇත්ත පරණ pcb වලින් parts ගලවන්න ගියාම soldering iron එකෙන් පරණ ඊයම් රත් කරගන්න අමාරුයි. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. ඒ වගේ මට දැන ගන්න පුලුවන්ද ic. Transistors. වගේ heat වෙන components heat sink වලට සවි කරද්දී. සුදු පාට වගේ cream එකක් දාලා තියෙන්නේ ඇයි? ඒ මොනවද?
හීට් සින්ක් එකට රස්නය ඉක්මනින් හොඳට හුරාගන්න ඔනී නිසා ඒ සුදු පාට කොම්පව්න්ඩ් දාල තමයි සවි කරන්නෙ
හරි. බොහොම ස්තුතියි. ඔබතුමාට.
මේ රට දුම්මල වගේ එකේ නම මොකද්ද? වෙළඳපොලෙන් ගන්න ඕනෙ මොකක් කියලද?
ara tube wala thibba flux eka kiyk vithra wenwda ? soldering past ekk kiyk wenwda?
ඒව එකක් ලංකාවෙන් ගනිපු එකක් නෙවෙ අනික අවුරුදු 6කට කලින් ගනිපු එකක් ඒක නම් සුපිරි රුපියල් 100ක් වත් වුනේ නෑ ඒ කාලෙ කොලඹින් ගත්තෙ
Soldering paste/flux kiyanne dekakda ekakda
දෙවිදිහකට කිව්වට පොඩිවෙනස් කම් තියෙන්නෙ එකම දේට තමයි කියන්නෙ
අර ගනකම වගේ එක මන් හොයාගත්තා අයියගෙ විඩියො එක පෙන්නලා ඇහුවා කඩේ කෙනාගෙන් හම්බුනා පරන ගෙනාපු එකක් 750යි 😁🥲 ඒක සුපිරි මොකද අර පාස්සපුවා අය අල්ලද්දි අතෙ ගෑවෙනවා අර පේස්ට් මේක එහෙම වෙන්නැ ගොඩක් දුරට 😎😎 ඉස්සර අපෙ තාත්තල එහෙම ස්පීකර් එහෙම අරන් තියෙන්නෙ ඒකෙන්ලු 😁 ඒ කාලේ 1400.2000 වගෙ ගනන්ලු උනෙ අගල් දොලහා ස්පීකර් 🥲🥲 දැන් නම් ඔරිජිනල් එව්වා ගිනි ගනන්නෙ 1990 විතර කාලෙ 😀😀
හ්ම්
Oya rawm sudu pata eka gala passaddi iyan bauth eke alawenawane aiye passenne na ai e
ඔව් අදාල තැන හොඳට සුද්ද කරල ගන්න අනික ඒක හොඳ අයි සී වගේ දේවල් පස්සද්දි
රේඩියේටර් පාස්සන අය ළඟ තියෙනවා ගිනි වතුර කියලා එකත් දැම්මාම හොදට පැස්සෙනවා...
ඒක හොඳ බැටරි පාස්සන වගේ වැඩ වලට සහ කාබයිට් පෑස්සුම් වලට වගේ
patta🔥
Ayiya mobil phone hdn aya use krnw kiuwa past eke nma mokkda
Goot බ්‍රෑන්ඩ් එකේ Soldering paste කියල එකක් ඒ වගේ තව වෙනත් ජාති ඇති මල්ලි
හොඳ වර්ගයේ ඊයම් මොනවද හොඳ වර්ගයේ flux මොනවද කියලා නම් වශයෙන් කියන්න පුළුවන් ද?
ලංකාවෙ තියෙන හැම එකක්ම් දැන් තියෙන්නෙ ලෝකල් ඒව යූස් කරලම තමයි බලන්න වෙන්නෙ හොඳ මොකද්ද කියල
Aiye mama bouth 3k gatjtja ewa එකක් wath hariyata rath wenne.කොහොමද aiye hoda bouth ekak thora ganne plz kiyandako mama laga dan bouth ekak ne
goot වර්ගයෙ ඔරිජිනල් බව්ත් එකක් ගන්න මල්ලි
gun ekak ekkama thiyena ekak ganna
@@ElectronicLokaya hari aiye
සුපිරි
Aiye car set ekakata USB ekak hi karaganne kohomada
එකින් එකට වෙනස් නිසා එක ජාතියකට සෙට් කරන හැටි වීඩියෝවක් ඉස්සරහට ගෙන්නම්කො
BAKU soldering paste eka melo wadak na aiye
වට්න විඩියෝ එකක් 👍👍👍
Bauth eke bit eka kalu wenawa dali wage badenawa passanna ba ekata mokadda karanne...
@@ElectronicLokaya ow ayye....tawa black ekakut gatta...ekat ehemai...
නියමයි.ගොඩක් ස්තුති
Supiriyi
❤️❤️. Niyamai.
තැන්ක්ස් මල්ලි ❤️❤️
අැත්තෙන්ම හරිම වැටහෙන අාකාරයට ගොඩක් වටිනාදෙයක් පැහැදිලි කරදුන්නේ බොහෝම අගේකරන වීඩියෝවක් ස්තුතියි ඔබතුමන්ට තෙරැවන් සරණයි
❤️❤️❤️❤️
ෂා... මරුනෙ.
Vu Light set ekak one
රට දුම්මල හොයා ගන්නෙ කොහොමද අයියේ. කඩවල තියෙනවද
ඔව් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව
මගෙන් 1st views එක
Supri niyamai aiye
චප්ප එල්ල ඊ ඩී වලට ඊයම් තියන්නේ කොහොමද.
චප්ප 🤔
@@ElectronicLokaya🤭😂
අයියේ ෂොල්ඩර් කරද්දී අයිසී වගෙ ඒවා පිච්චෙන්නෙ ඇයි ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො
හ්ම් ❤️
Patta ❤️👍
Ela ela aiya
niyamai ayye 👍👍👍👍😘😘❤❤
Led strip වලින් vu meter එකක් හදන video එකක් ooni ayiye
හරි බලමුකො මල්ලි
Tanks bro killa donnata 🥰
උපාංග ඉවත් කිරීම සදහා භාවිතා කරන. දෙයක් කියන්න
මරුනෙ 👌 😁
ජයවේවා 👍❤️❤️
මොකටද මේව පාවිච්චි කරන්නෙ.Tharmal Grease.
වීඩියෝ එකේ විස්තර ඇති
High voltage gana video ekak karannako
වෙලාවකට මමත් සර්කීට් එකක වයර් පාස්සන්න යනකොට එපා වෙනව.😩ඔය ටිකක් හයිය ගතිය තියන එක දැන්කාලේ කීයක් වෙයිද?
ඒකනෙ මල්ලි දැන් ගනන් තමයි දන්නෙ නැත්තෙ, ඒ කාලෙ මං කොලඹින් ගනිද්දි 100ක් වගෙ වුනෙ
ඔව් ඉතින් දැන්කාලේ හතාගන්න බැරි ගානට ගණන් වෙනස් වෙනවනේ.😒
සුපිරී
නියමයි අයියේ ❤️
thanks sir....
අයියේ මට දෙයක් දැනගන්න ඔීන, 220v කරන්ට් එකෙන් වැඩකරන පොඩි ෆෑන් එකක් යොදාගෙන මම ලිපක් හැදුව, ඒ ෆෑන් එකේ වෙිගය පාලනය කරන්න , සිවිලිම් ෆෑන් එකක ඩිමර් එකක් දැම්මොත් ෆෑන් එකට අවුලක් නැද්ද
එච්චර ඕනී නෑ මල්ලි වෝල්ට් 12හ ෆැන් එකක් අරගෙන කරන්න එහෙමයි මේ වැඩේ කරන්නෙ ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල ෆෑන් එකට දෙන්න කොන්ටෝල් සර්කිට් හදන වීඩියෝ මගේ චැනල් එකට ගිහින් බලන්න ඇති
@@ElectronicLokaya thanks අයියේ, මම ඒ වීඩියෝ සේරම බැලුව, හොඳට තේරෙනව, බුදුසරණයි
Supiri 👍👍❤
තැන්ක්ස් ❤️
රට දුම්මල ඔය විදිහට හදාගන්න බැරිද අයියේ...
ඔව් පුලුවන් මල්ලි
La4440.vm.1.s ic ekei la44402m2 ekei vnasa mokadda
ගූගල් එකේ ගහල බලන්නකො වෙනස් පෙනෙවි
Thank you
සුපිරි 😊
ඔය soldering flux එකක් කඩේ කීයක් විතර වෙනවද...... හඩ්වෙයාර් වල් එ්ව ගන්න තියනවද? 😥👼👼👼👼👼
දැන් ගනන් දන්නෙනෑ ඉලෙක්ට්‍රොනික් කඩ වලතියෙන්නෙ
රට දුම්මල hodaida ඊයම් පාස්සන්න
අව්ලක් නෑ
නවකයින්ට ඉතාමත් වැදගත් වීඩියෝවක්.......ස්තූතියි 🙏
❤️❤️
oyage video mara watinawa kiyala dena ekath pehedilie sithe kahatak ne hariyanna one dawasaka oyala wage ayata tq aiya
රට දුම්මල වලට ටිනර් දාල දියකරලා සතියක් විතර ටිනර් වශ්ප වෙනකම් තියලා ගන්න මෙ සියලු දේට වඩා හොදයි.. සිංහල බෙහෙත් බඩු කඩේකින් රට දුම්මල ගන්න පුලුවන්..
❤❤
What a genuine man you are , Everything describe super smooth . Good luck ♥
මේව දැන් මොනව හොඳයි කියන්න මොනව තියෙනවද දන්නෙ නෑ මල්ලි
ඔය රතු පාට එක මම පාවිච්චි කරනවා, ඒක soldering flux එකක් නෙමෙයි, ඒක high voltage greece එකක් flycap එකට, (anode cap) එකේ high voltage ark, spark වලට ගාන එකක්, eht Greece, high voltage Greece, කියලත් කියනවා,
කමෙන්ට් නොකරට වීඩියෝ හැමදාම බලනව ඉදිරියටම යන්න ලැබෙන්නේ කියලා හදවතින්ම සුබ පතනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️😷🙂❣️👈
ආදරෙයි හැමදාමත් ❤️ මට ඒක අවුරුදු 8කට කලින් කොලබ කඩේකින් සෝල්ඩරින් පේස්ට් එකක් ඉල්ලුවම දුන්න එකක්, අනේ මංද ඉතින් නේද. පෑස්සෙනව ඒත් අර තරම්ම නෑ
@@ElectronicLokaya රතුපාට එකේ එකේ eht sprk guard කියලා ගහලා තියෙනවා ලේබල් එකක් බලන්නකො, ඒ පෑ සෙනේ නැත්තෙ ඕක soldering flux එකක් නොවන නිසයි, ඕක පාවිච්චි කරන්නේ high voltage ark spark වලට ගාන්නයි, මං ලඟත් ඕකම තියෙනවා, දැනට අවුරුදු පහළවක ඉඳලා විතර වගේ පාවිච්චි කරනවා ඉතින් හැම ටීවී එකකම high voltage ලීක් වෙන්නෙ නෑනෙ, කඩේ අයට වැරදිලා කියලා තියෙන්නේ ඕක flux එකක් කියලා🙂❣️👈
ඔබ නිවැරදියි... ෆලයි බැක් ට්‍රාන්ස්පොමර් එකෙන් හයි වොල්ටෙජ් එලියට එනවට දාන high voltage greece තමයි ඒ... ජය වේවා!!!!
නියමයි සහෝ superb 👌 ඉදිරියට කරගෙන යන්න අපි ඉන්නවා great 👍 👌 👏
තැන්ක්ස් මල්ලි ❤️
අයියේ ඇලුමිනියම් කම්බි ඊයම් වලින් පාස්සන්න flux මොනවද?
එල එල මම තමයි 2 වෙනියට බැලුවේ
තැන්ක්ස් මල්ලි ❤️
පට්ට...නියමයි....තෑන්ක්ස්...❤️💪👌👍
තැන්ක්ස් මල්ලි ❤️
goot bandeke bawuth hodada gaththata kamak nadda
අහලා තියන විදියට flux බෝඩ් එකෙ ඉතුරු කරන්න හොඳ නෑ. මළකඩ කනවා වගෙ එකක් වෙනවා ලු. ඒ නිසා වැඩේ ඉවර වුණාම isopropyl alcohol ඒ තැන් වල ගාලා ඒ ටික පිහදාලා දාන්න කියනවා!
නෑ මල කන්නෙ නෑ මොකද ඒක ඉටි වගේ ජාතියක්
@@ElectronicLokaya
වර්ගය අනුව වෙනස් වෙනවා ඇති. නිකම් ඉන්ටනෙට් එකේ සර්ච් කරාම එන්නෙ මළ බැඳෙන්න පුලුවන් නිසා අයින් කරන එක හොඳයි කියලා...
ගොඩාක් හොදයි.බවුත් එකක් රෙපයාර් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Aiye hot air gun ekakin ic ehema galawaddi danna hoda mona flux vargeda?
සුදු එක හොඳයි
මාමේ පොඩි solding flux එකක් කීයක් විතර වෙනවද?
අයියෙ බවුත් එකේ තුඩේ වලක් වගේ හැදෙන්නෙ ඇයි පිලියමක් නැද්ද ඒ වලට විතරයි ඊයම් අල්ලන්නෙත් අනිත් ඒවට අල්ලන්නෙ නෑ ඇයි ඒ
සෙරමික් බිට් එකක්ද යූස් කරන්නෙ
ඔය සුදු පාට ඒව වැස්ලින් මන් හිතන්නෙ, දෙහි ඇඹුල ටිකකට පරන AA බැටරි කෑල්ලක තියෙන සින්ක් කොපුව දාල තියල ඉතුරු වෙන දියරය පෙරා ගත්තනම් ඒකත් හොදයි
Niymi aiye mru.digatama ktgena ymu.api innwa oyth ekka
තැන්ක්ස් මල්ලි ❤️
ආ හරි සුපර්👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ....ගොඩක් ස්තුතියි .....
තැන්ක්ස් මල්ලි ❤️
අර අන්තිමට පෙන්නපු ෆ්ලක්ස් එක තමයි මම smd ගලවන්න දාන්නෙ.සමහර ඒව ගැලවෙනවා.ඒත් අර ලොකු බල්බ් වල smd ගලවන්න බැහැ.
ඔව් නේද දැන් එක එක කොම්පැනිවල එක එක විදිහට හදනව යූස් කරලම තමයි බලාගන්න වෙන්නෙ හොඳ නරක
what is the good brand name of soldering flux?
දැන් මේ ජාති නම් නැතුව ඇති, හොඳ ඒව මොනව තියේද කියන එකත් මේ වගේ චෙක් කරල තමයි හෝයාගන්න වෙන්නෙ
Godak wadagat deyak me wage wistara tawa denna...good luck ..
❤️❤️ තැන්ක්ස් මල්ලි
සුපිරි බ්‍රෝ
Rata dummalath hodai neda
අයියේ ඔයා පාවිච්චි කරන soldering flux වර්ගය මොකක්ද
ඔය කොලපාට ඩබ්බ එකේ තියෙන එක අනිත් පොඩි එකත් හොඳයි
ලික්විඩ් හදනහැල්ටි කියලාදෙන්න
Aiye bauth kambi ai meyi wage bauth wenne.. bauth kambi kalekuth wenawada..
බව්ත් කම්බි ඒ මොනාද? පස්නය පැහැදිලි නෑ මල්ලි
Patta vadagath video ekak 🤗❤️
තැන්ක්ස් මල්ලි ❤️
Thanks and good luck ❤
❤️
ගොඩාක් වැදගත් ❤️
Niyamai aiya video eka. Ana mata 24v 12v karanna kohomada kiyala video ekak ona please
තැන්ක්ස් මල්ලි ❤️ ඇම්පියර් කීයක් වගේ ගන්නද? මොකක් සඳහාද?
සුපිරි ගොඩක් වැදගත් 👌👌❤
තැන්ක්ස් මල්ලි ❤️
Supirim . Api illna eva denne oya vitarai ela.a hode
❤️❤️
අයියෙ මට ස්ටාර්ට් මොටරෙ බ්‍ර්ශ් එක පාස්සගන්න ඔනි එකෙ තියෙන්නෙ තබ පාට කෑල්ලක් එකට ඉයන් පැස්සුවට පෑස්සෙන්නෙ නැ එකට ඔව ටිකක් ගැවම හරියනවද
ඔව් ට්‍රයි කරල බලන්න
Mip3e4my.mosfet eka mehe hoyaganna nane.samaana number ekak nadda aiye.(sony dvd player driver ic )
නම්බර් එක පැහැදිලි නෑ මල්ලි
ලිතියම් බැට්‍රි වලට සෝල්ඩ් කරන්න මොනවගේ flux එකක් ද හොද
මට ඒවට ගන්න පුලුවන් flux වර්ග වල නම් දැනගන්න පුලුවන් ද
සුදු එක හොඳයි නැත්තම් රට දුම්මල වගෙ කහපාට එකත් හොඳයි
කහ පාට එකේ නම මොකක්ද මාමෙ ඔයා ඒකේ නම කිව්වෙ නෑනෙ
12v 3Ah බැටරි චාජරයක් හදන video එකක් දාන්න කෝ
දාල ඇති බලන්න චැනල් එකට ගිහින්
අයියේ 5mm RGB LED 3ක් සාමාන්‍ය phone charger එක්කට connect කරද්දි පාවිච්චි කරන්න ඕන මොන වගේ resistor එකක්ද??
LED 3ටම resistor එකක් දාන්න ඕන
220ඕමස් වගේ දාල බලන්නකො එලිය මදි නම් 150 ඕම්ස් දාල බලන්න
@@ElectronicLokaya thank you අයියේ
1N60smd ඩයෝඩ හොයා ගන්න තැනක් කියන්න පුළුවන් ද,, 🤔🤔🤔😔😔
කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලේ බලන්න
සුපිරි අයියේ ගොඩක් වැදගත් දෙයක්
තැන්ක්ස් මල්ලි ❤️
flux වෙනුවට රට දුම්මල පාවිච්චි කරන්න බැරිද ?? රට දුම්මල පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථා වලද .
ඕනිම අවස්තාවක පුලුවන්
ඔන්න මුලින්ම අාවා....😜😜😜😜
තැන්ක්ස් මල්ලි ❤️
Colombo අවයටින් ගන්න හොද තැනක් කියන්නකො
ඉලෙක්ට්‍රොනික් කඩ වල තමයි බලන්න වෙන්නෙ කොලඹ නම් ඕනී තරම් කඩ තියෙනව
soldering flux ekaka prise eka kohomada|?
දැන් ගනන් නම් කඩේකින් චෙක් කරන්න වෙයි මල්ලි ඒ කාලෙ 150ක් වත් උනේ නෑ
Amprifire එකකට තව පාරක් USB kit එකක් සවිකරන video එකක් ඕන මොකද මෙ පැත්තෙ TA8201AK IC කැලි නැනෙ
mama hithanne rata thiyenne lankave na
හ්ම් බලමුකොමල්ලි
වීඩියෝ එක ගොඩාක් වටිනවා. සමහර අය දන්නවා ඇති ඒත් නොදන්න අයට වටිනවා මේක. මමත් රට දුම්මල පාවිච්චි කරනව ඒක දිය උනාම කලු වෙන්න බලනව. ඝනට තියන රට දුම්මල ටිකක් මෙලෙක් කරගන්න පුළුවන් ද, ග්‍රීස් වගේ වෙන්න...
ඔව් මං ඒක වෙන වීඩියෝ කියල දෙන්නම් කො හදා ගන්න හැටි
Man nan ekata ටිනර් ටිකක් දැම්ම දැන් පේස්ට් එක වගෙ තියෙනො
@@ElectronicLokaya 👍👌❤
@@supunpushpitha4861 ow ow මල්ලි
@@supunpushpitha4861 👍❤
Jayaweewaaa.....
Mata led bulb akka alumanum passa ganna keyaladenna pls
මේවයින් බෑ මල්ලි
Pichana light akkata Eyam thiyaganna ony aluth light akak dannathiwa karat aka passwenna
@@felixkumara5547 ඇලුමීනියම් නම් පාසන්න බෑ තඹ පිත්තරල යකඩ වගේ නම් පුලුවන් සර්කිට් වැඩ ඕනී එකකට පුලුවන්
නියමයි
තැන්ක්ස් මල්ලි ❤️
අයියේ අයියගේ අර බයිසිකලේ මස් කරන වීඩියෝ එකක් කවදද තියන්නේ?
ඒක අනිත් චැනල් එකේ තමයි දාන්නෙ ඒකට බඩු හොයනව තාම
නියමයි ගොඩක් වටින video එකක්. ඔයා කිව්වේ ඇත්ත පරණ pcb වලින් parts ගලවන්න ගියාම soldering iron එකෙන් පරණ ඊයම් රත් කරගන්න අමාරුයි. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. ඒ වගේ මට දැන ගන්න පුලුවන්ද ic. Transistors. වගේ heat වෙන components heat sink වලට සවි කරද්දී. සුදු පාට වගේ cream එකක් දාලා තියෙන්නේ ඇයි? ඒ මොනවද?
හීට් සින්ක් එකට රස්නය ඉක්මනින් හොඳට හුරාගන්න ඔනී නිසා ඒ සුදු පාට කොම්පව්න්ඩ් දාල තමයි සවි කරන්නෙ
හරි. බොහොම ස්තුතියි. ඔබතුමාට.
මේ රට දුම්මල වගේ එකේ නම මොකද්ද? වෙළඳපොලෙන් ගන්න ඕනෙ මොකක් කියලද?
ara tube wala thibba flux eka kiyk vithra wenwda ?
soldering past ekk kiyk wenwda?