How to use soldering iron in Sinhala/Soldering iron tips and tricks/බවුත් ගැන

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 74

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 месяцев назад +3

    බොහෝම ස්තූතියි මාහත්මයා 👍

  • @RanjithDeSilva-d5d
    @RanjithDeSilva-d5d 4 дня назад

    මටත් දැනගතයුතු කරුනක් ඉගෙන ගත්තා .ස්තුතියි ඔබට .

  • @MLGDisanayake
    @MLGDisanayake 4 месяца назад +2

    Thankyou ගොඩක් උත්තර හන්බුනා 😊😊😊❤

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Год назад +2

    ගොඩක් වටිනව වීඩියෝ එක.👍👍👍

  • @hwksajith2380
    @hwksajith2380 Месяц назад

    විඩියෝ එක ගොඩක් වැදගත්❤

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 Год назад +1

    ගොඩාක්ම ස්තුතියි ... ඔබගේ පැහදිලි කිරිම ඉතා අගයකොට සලකනවා .. මොකද මටත් ඔවනි ගැටලු ගොඩාක් මතු වුනා .. දැන් වැඩෙි පැහදිලියි .. 👍👍👍❤️❤️❤️

    • @apeelectronic877
      @apeelectronic877  Год назад +1

      🙏🙏

    • @RAYANBOYSL
      @RAYANBOYSL 11 месяцев назад

      මේ.පෙලිමන්ට් එක කීයද අනේ කියන්නකෝ 😢❤❤❤

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 10 месяцев назад +3

    මගෙ බවුත් තුඩට ඊයම් අල්ලන්නෙ නෑනෙ. බෝලයක් වෙලා හැලෙනවා. බිට් මාරු කලත් ටික වෙලාවකින් එහෙමමයි. ඇයි ඒ බවුත් එකේ ප්‍රශ්නයක් ද.

  • @DonaldStephen-p4m
    @DonaldStephen-p4m 14 дней назад

    Thank you Sir,My Congratulations

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад +4

    ගෙන්දගම් වලින් පුළුවන්ද ක්‍රියර් කරනන.

  • @wasanaboxing
    @wasanaboxing Год назад +2

    ඔයා හරියට කෝස් එකක උගන්වනව වගේ ස්තූති ...

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 Год назад +1

    සුපිරි ❤️

  • @SHR-Films
    @SHR-Films 3 месяца назад

    plug ekahata. gewal vala viring karana vayar ekak passanda ona eth alen nane? ai e? thaba valata iyan thiyanda baida? plug eke kuru thaba. man yakada kapana kiyathkin tikak kapuwath paludu venda etakotawath aleida balanada eth iyan alen nane ai e?

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Год назад +4

    දැන් බහුලව විදුලි උපකරණ වල ඇ⁣ළුමේනියම් වැනි වයර් බාවිතාකර තිබේ.ඒවා පෑසස්සීමට ඉතාම අසීරුය.කෙලෙසද එවැනි වයර් පාස්සන්නේ.කරුණාකර පැහැදිලි කරන්න .ස්තුතියි .

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 7 месяцев назад +1

    Sandpaper uth පුළුවන් neh

  • @Kavi.2024
    @Kavi.2024 2 месяца назад +1

    30w eken passanna beida

  • @notiya-hk7wt
    @notiya-hk7wt Год назад

    Heter ekak kiyak venavada

  • @jaliyaarunakeli1691
    @jaliyaarunakeli1691 Год назад +1

    Thanks.

  • @neelashirani3409
    @neelashirani3409 Год назад

    Ayye redi kapanna ganna soldering iron akakath okamada W gana kiyada plz reply

  • @DulmiraGanegama
    @DulmiraGanegama 9 месяцев назад

    Ayye soldering iron station ekak hadana hati video ekaking dannako.

  • @samandissanayake5124
    @samandissanayake5124 3 месяца назад

    Super

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Год назад +1

    Good

  • @anjanachathuranga3395
    @anjanachathuranga3395 Год назад +1

    Mage hithe thibba prashna okkotama uttara me vedio eke thibba❤

  • @BASURA34c
    @BASURA34c Год назад +2

    පෝන් රෙපෙයාර් කරන බවුත් එකක් ඒකේ bit ගන්න තීද කඩේ

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 4 месяца назад

    Mage eka 60w bro

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +1

    💥💥👍👍❤❤

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 7 месяцев назад +1

    අයියේ ඔය ස්ටැන්එක ගන්නේ කොහේන්ද? කියන්න මිලදි ගන්න මට

  • @Sadalubuskingdom4420
    @Sadalubuskingdom4420 Год назад +1

    බවුත් ඉස්ටෑන්ඩ් එකක් ගෙදරදිම හදාගන්න පුලුවන්ද

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    අයියේ බවුත් එකක් සාමානය මිල කීයක් විතර වෙයිද...

  • @BDIshan-c4n
    @BDIshan-c4n Год назад +1

    අයියේ මරම පැහැදිලි විඩියො එකනම්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Год назад +1

    👍 👍 👍 👍 👍 👍

  • @BDIshan-c4n
    @BDIshan-c4n Год назад +2

    ❤🎉🎉

  • @kamaltesth6130
    @kamaltesth6130 Год назад +1

    මහත්තයා මා ගාව තියෙන්නේ W 30 හේ බවුත් එකක් මම කඩෙන් w 40 හේ බීට් එකක් අරගන මාරැ කලොත් ඒක වැඩ කරාවිද W40 හේ ධාරිතාවෙන්😊

    • @LKBEATS2.0
      @LKBEATS2.0 Год назад +2

      😂😂😂යකෝ බිට් එක මාරු කරා කියලා w ගාන වැඩි වෙන් නෑ....w ගාන වැඩි කර ගන්ඩ ඕන නම් element එක මාරු කරහන්😂

    • @nilangakavihara2063
      @nilangakavihara2063 Год назад

      @@LKBEATS2.0 🥲😁

    • @captainnemo3958
      @captainnemo3958 2 месяца назад

      ​@@LKBEATS2.0🤭😁

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Год назад +2

    රට දුම්මල හොදද

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 5 месяцев назад

    ඊයම් රෝලක සාමාන්‍ය මිළ කීයක් වෙනවාද

  • @simpleinventor8218
    @simpleinventor8218 Год назад +1

    එලමන්ට් එකක් කියක් වෙනවද 60W

  • @MR.TECH_BRO_01
    @MR.TECH_BRO_01 Год назад +8

    වොට් ගාන බලාගන්නෙ කෝමද මගේ බවුත් එකේ ඒක ගහලා නෑනේ

  • @shanthade
    @shanthade 6 месяцев назад

    සමහර වෙලාවට බවුත් එකෙන් කරන්ට් වදින්නෙ ඇයි කියලා පහදා දෙන්න . සර්ච් කරාම එන වීඩියෝ ඉන්දියන් ඒවා. පැහැදිලි නැහැ . ස්තූතියි .

  • @nihaldh
    @nihaldh Год назад +1

    K බිට් එකත් හොදයි

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v 11 месяцев назад

    Beat ?

  • @DKSILENT-fz1zx
    @DKSILENT-fz1zx Год назад

    රෙසිස්ටර් ඩයෝඩ එ්ම පිච්චිලාද වැඩද කියලා කෝමද බලන්නෙ දන්න කෙනෙක් කියන්නකො😢❤

  • @VividvoltSL
    @VividvoltSL Год назад +1

    මෙසෙට දලා තියෙන නිල් පට එක මොකක්ද

  • @VividvoltSL
    @VividvoltSL Год назад

    නිපාටට මොකද්ද ඔය තියෙන්නෙ

  • @nethuandsithutwinsbaby4985
    @nethuandsithutwinsbaby4985 6 месяцев назад

    30 madida..

  • @shiranthakumara1684
    @shiranthakumara1684 7 месяцев назад

    බිට් එක පිච්චෙන්නේ ඇයි

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 Год назад +1

    බිට් එක

  • @RoshanKumara-n1i
    @RoshanKumara-n1i 2 месяца назад

    අයියා බෞත්බෞද්ධික වැලි කඩදාසියකින් පිස්ස

  • @SavindaSandaru
    @SavindaSandaru Год назад +1

    හිනිම ඉයන් හොදයි

  • @Roshantaranga-ic2fo
    @Roshantaranga-ic2fo Год назад

    LID SRKIT පැස්සිමට හොද ඉයමි වරගය කියන්න මම ගෙනාව ඉයමි උනුවෙනව ඇලෙන්නැ ගැලවෙනව අනේ බල්ප් ටිකක් තියෙ රෙපයාර් කරගන්න

  • @princerajitha5919
    @princerajitha5919 3 месяца назад

    Thank you