Hoda weda satahanak aththatama man electronic gana kisima danimak na A nisa mulika danuma Labanna oni Anika gedara kadunu bulb toach thiyenawa. Man galawala repair karanna haduwa eth Hari giye na. A nisa sir Mata practically danuma ganna puluwan da sthuthi
Dear Teacher, First you have to cut the parts before you solder it. Part"s Pin should be max. 2.0 mm over the Board. That the correct way. If you do it like in this video, The solder joint get vibrated during the cut. This type of solder joint will not work for long time. You have to cut it before and solder it. That's the best and secure way for responsible electronics gadgets.
ඔයා මහන්සි වෙලා ඉගෙන ගන නිකම්ම දදුන්නට ඔයාට පින් ස්තුතිය බුදු සරණයි
ස්තුතියි ඔබට ..
@@electronicdanuma70676s 807
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
ඉතා හොදින් පැහැදිලි කළා.පෑස්සීම පිළිබදව නිවැරදිව ඉගෙනගතිමි.ස්තුතියි ඔබට.
මමත් ලගදි ඉදලා වැඩ පටන් ගත්තෙ ඔයාලගෙන් තමයි ටික ට්ක අල්ලගන්නෙ. ගොඩක් ස්තුතියි. තාම ලදරු පාසල් තමයි .
සුබ අනාගතයක්..
පෑස්සුම් පහදලා දුන්නාට ඔබට තෙරුවන් සරණයි
ඉතාම පැහැදිලියි ඉදිරිපත් කිරීම්. ස්තුතියි බෙහෙවින්ම .
ස්තුතියි ,ඉතා හොඳ පැහැදිලි කිරිමක්, ඔබට හොඳ අත්දැකීම් තියෙනවා
බවුත් එකේ තුඩ හෙල වෙනවා එ හැටිද
වටිනා වැඩසටහනක්. ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි ඔබතුමාට බොහොම ස්තූතියි
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
ඔබ තුමා ඉතාමත් හොඳට මේ පැහැදිලි කිරීම්
සිදු කරණවා ගොඩක් ස්තුතියි
ස්තූතියි
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තෙන්ම ස්තූතියි ඔබතුමාට.
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
මේ පිළිබඳව දැකපු හොඳම වීඩියෝව
Thanks for your explanation. Very clear and inderstandable.
ඉතා හොඳින් කියාදුන්නා බොහොම ස්තුතියි ......
Good explanation. Thank you very much
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් .phone repair videos කරන කෙනෙක් විදියට මේ වීඩියෝ එකේ වටිනාකම මටනම් ගොඩක් තේරෙනවා .ජය වේවා සහෝදරයා දිගටම මේ වගේ කරගෙන යන්න
ස්තුතියි .
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔයාගේ විඩියෝ හොදට පැහැදිලිව කියාදෙනවා බොහේම ස්තුතියි බුදුසරණ යි ඔයාට
ස්තූතියි
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
අැත්තටම පොඩියට හරි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න අයට හුගක් වැදගත්...පැස්සිම කියන්නේ...ඉලේක්ට්‍රේානික් වල අත්‍යාවශම දේයක්...👍🤗😊
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
Very good instructions,THANKS
ඔබට බොහොම ස්තූතියි
නියමයි සර් ඔයගේ දැනුම දුන්නා ට ජයවේවා 👍👍👍👍
ස්තූතියි
ගොඩාක් පිං මහත්තයා .දිර්ගායුෂ වේවා
ස්තූතියි
Very good explanation. Keep doing your good work. THANK YOU.
Very important lessons .pls dont stop this program good luck sir .we are always with you.
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
Thank you... Good Luck.
pin sidu weva
Digatama karannna❤️
🙏 ස්තූතියි ...බුදුසරණයි
Hada vadak good.
Thanks
සර්ට ගොඩක් පිං සර්.......
Supiri aeye
niyamai digatama karanna
Very good explanation Thanks lot.
Niyamai sar mageth ath weulanawa passaddi
Very good explanation. You were using correct words, rather than using slang.
Aiye eththatama godak pehediliwa kiyala denawa hodata therenawa pin oyata soldar weir gannakota Tin60 led40 thiyena weir da ganna oni
Niyamai
Good
Bohama newardi
thanks ! kambi dela kiyana concept eka hugak wedagaht
තෙරුවන් සරණයි .......!!!
බොහොම හොඳයි පැහැදිලි කීරීම
දුරකථන අංකය දෙන්න පුලුවන් ද
0717237706
Maru
Malli-. Oyage denna noaduwa apata labadenawata godak sthuthi .me VISWAYE pihita Araksawa levees oyata.
ස්තුතියි ඔබට ..
Super good
Thanks
Good thanks a lot
Thank you very much for your advice .
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
Supiri thanks
Good video 😀
Thanks godak dewal dana gaththa
Thanks
Hoda weda satahanak aththatama man electronic gana kisima danimak na A nisa mulika danuma Labanna oni Anika gedara kadunu bulb toach thiyenawa. Man galawala repair karanna haduwa eth Hari giye na. A nisa sir Mata practically danuma ganna puluwan da sthuthi
Godak wadgaath.. Obata jaya
Bouth eka kochchara vithara velavak current eke thiyanna onada
Kambi godak ekat thiyla passamd unoth oya wdiyta puluwanda
පුලුවන්
soldering wire rolak keeyak wenawada//?? apita bawuth ake bit aka maru karanna puluwanda?? ? monawage hoda bit akakda hoda//? bit akaka gana keeyada
Niyamai.thank you 👍👍👍
Ayye පහළින් thiyenne 5amp transformer kiyala
hoda soldering iron ekak, ,saha ekata ona hodama wot gana kohomada?
IC wage solder karanawanam 30w hodai, samanyen electronic repair walata 40w ati, goot wage brand ekak hodai
How long will the soldering bouth take to get heated up?
Ayye mage monitor eke power supply eka short una. Eke gmo465r IC eka wenuwata dmo565r IC eka galapenawada balanda puluwanda?
Eka danna puluwan , hoyaganna natnam power module ekak dala on karaganna
@@electronicdanuma7067 thanks ayye. Oyage videos godak hodai.
@@SunilSunil-ir8bk thanks
Fair
Hi මම සුදීර ප්‍රියසාද් 🤭🤭
Thank you
Thanks .
Sir Bauthe ake iyam alenawata mokada karanne.
Thanks
it is good wounderful please counter the lessen thank you
soldering wire කොච්චර කල් තබාගන්න පුලුවන්ද ?
Oya apata pahadiliwa kiyadenawa.tanks
ස්තුතියි
Good work👍
Thanks
Oya wire eka pavichchi karanna puluwan 1 parada
Solder wir 1parai pavichi karanna puluwan
@@electronicdanuma7067 thank you❤️
Math mula idala balagena ena gaman bs oyata
👍👍👍
Thank ❤❤❤🎉
Thancs malli
වොට් 80ක බවුත් එකක් වොට් 40ට අඩුකර සදාගත හැහිද
පැහැදිලිව කියලා දෙනවා..
ruclips.net/video/UpuwdQ6qx5E/видео.html
😊😊😊
මම solder wire එක කපලා බැලුව හබැයි flux නැනෙ
Thankyou sir
Dear Teacher, First you have to cut the parts before you solder it. Part"s Pin should be max. 2.0 mm over the Board. That the correct way. If you do it like in this video, The solder joint get vibrated during the cut. This type of solder joint will not work for long time. You have to cut it before and solder it. That's the best and secure way for responsible electronics gadgets.
60w වැඩිද ඉලෙක්ට්‍රොනික උපාංග පැස්සිම සදහා
IC වගේ කොටස් පාස්සන විට ගැටලු ඇතිවෙන්න පුලුවන් .
60w අවුල්ද මං ගාව තියෙන්නෙ 60 w
LED Strips walata godak wela alluwoth eka strips eka dead wenawa neda?mage ehema una,,?
අපි මොනවා පෑස්සුවත් ඉක්මනට පාස්සන්න ඕන වැඩිවෙලා රත්වෙන්න නොදී.
@@electronicdanuma7067 mage led strips burn wela.weda karan na.ehema wenna ati neda ehenam?hondai thank you.
👍👍👍👍👍
♥️
හොඳ soldering iron එකක් කියන්න පුළුවන්ද
"Goot" brand eka hodai .
60W බවුත් එකෙන් පරිපථ පාස්සන්න පුලුවන්ද සියුම් පරිපථ
30w, 40w වගේ එකකින් පාස්සන එක ආරක්ෂාකාරී වේ
Good
හොදම flux මොනවාද?
පෑස්සුම් කරල තියෙන එකක් ගලවනෙ කොහොමද
මගේ වීඩියෝ එකක් ඇති , බලන්න ඒක .
Obgepadilikirema ethamawadagathya
ස්තූතියි ඔබට ..
මට hard circuit board එකක main control ic එක replace කරගන්න ඕනේ, කුරියර් කලොත් කරලා දෙන්න පුළුවන් ද?
උපදෙසක් දෙන්න පුළුවන්.
මුලින්ම ගලවා ගන්න අවශ්‍ය ic එක බෝඩ් එකේ තියෙද්දි ෆොටෝ එකක් ගන්න. (Polarity සදහා). දැන් බෝඩ් එක ගලවලා, 220 - 230 C පමණ රත්කළ හොට් ප්ලේට් එකක් උඩ තියන්න . ටික වෙලාවකින් IC pins අසල පෑස්සුම් ද්‍රව වෙනකොට tweezer එකකින් එය පරිස්සමින් ඔසවලා ඉවත් කරන්න. (ඉහළ වීඩියෝ එකේ චීනයේ හැදුවයි කියන බෝඩ් වල Surface mounted parts ගලවන්නෙත් මේ ක්‍රමයටයි) ඉන්පසු බෝඩ් එක hot plate එකෙන් ඉවතට අරගෙන නිවුනට පස්සේ, IC එක ගලවපු තැන පෑස්සුම් යාවී ඇති තැන් නිවැරදි කරන්න. දැන් පැතලි වීදුරු කැබැල්ලක් මතට liquid flux බින්දුවක් දෙකක් දමා අලුත් IC එක ඒ මත තබා තෙත් කරන්න. දැන් මුලින් ගත් ෆොටෝ එක අනුව Polarity නිවැරදිව IC එක බෝඩ් එක මත තබන්න. (ෆෝන් එකේ camera එක zoom කර උදව් කර ගන්න) දැන් පෙර පරිදිම හොට් ප්ලේට් එක මත තබා පාස්සා ගන්න පුළුවන්. සියලුම පෑස්සුම් ස්ථාන ද්‍රව වී තිබිය හැකි නිසා hot plate එකෙන් බෝඩ් එක ඉවතට ගැනීම ඉතාම පරිස්සමින් කලයුතුයි. අපි වෘත්තිමය ක්‍රමයට කරනකොට මේ සියලු දෙයම කරන්නේ අණ්වික්ෂයක් යට තියාගෙන තබාගෙනයි.
සුබ පතනවා.
@@wipulagunasekara1925 ඔයා කොහෙද ?
@@chamilakanchana5490 ලෝක ගෝලයේ ලංකාවට විරුද්ධ පැත්තේ......
රිලේ එක වයිබ්‍රේට් වෙනවනෙ සර් කොහොම හැදුවත් මොකද ඒ
Supply dunne mokenda
Power pack ekakin
බවුත් එකක මිල කීයද අයියේ
රුපියල් 400 කට විතර සාමාන්‍ය එකක් ගන්න පුලුවන්.
1.0mm
Ayye 5amp wala thiyena තඹ kambiya ඝනයිනෙ eken bauth eka passanawa ekata iiyam alaenne ne ekta mokada karanne hodta suddath kara iiyam tika bima වැටෙනවා mokada karanne ? ඉක්මනින් උත්තරyak බලාපොරොත්තු වෙනවා
වැඩි වොට් ගනනක සෝල්ඩරින් අයන් එකකින් පාස්සන්න, සමහර ට්‍රාන්ස්ෆෝමර් වල ඇලුමිනියම් කම්බි තියනවා, එතකොට ඊයම් අල්ලන්නෙත් නෑ
@@electronicdanuma7067 40w mama use kare
මම අලුත් බවුත් එකක් ගත්තා 40w. එ් බවුත් එක කරන්ටෙකට ගහලා තියන කොට රත් වෙලාද බලන්න අත තිබ්බා එ් වෙලාවෙ මට කරන්ටෙක වැදුනා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ අැයි එ් කියන්නකෝ 😓😓😓😢😢😢
බවුත් එකේ එලිමන්ට් එක පිටපැත්තට ශෝට් ඇති,
@@electronicdanuma7067 මම ගතත් බවුත් එක 40w .. Rs 300 අලුතෙන් බවුත් ගතතම එහෙම වෙනවද?..
@@electronicdanuma7067 එකකොට අලුතෙන් බවුත් එකක් ගත්තම එ්ක හාෙදටම රත් වෙන්න තියලා තුඩේ විතරක් ඊයම් ගාලා බවුත් එක නිවෙන්න තියලා අායි රත් කරලා තුඩ් තියන ඊ්යම් ටික පිහි තලයකින් හරි නැත්තන් වෙන මොකකින් හරි අයින් කරලා නිවෙන්න තියලා අායි රත් කරලා පෑස්සුම් කටයුතුවලට ගන්නෙ කියලා. එක අැත්තද. මට එ්ක පොඩ්ඩක් කියලා දෙන්නකො..?😥😓😓😓😍
හොඳ බවුත් එකක ඒ මොනවත් කරන්න ඕන නෑ, සෙරමික් තුඩක් තියන බවුත් එකක් පාවිච්චි කරන්න නමුත් කිසිම දේකින් සූරන්න එපා ඒ තුඩ, තෙත රෙදි කෑල්ලක පිහල ගන්න තුඩ අපිරිසිදු උනාම.
ඒ මිලට තියන ඒවල එහෙම වෙන්න පුලුවන් . ඒක ගැලපෙන්නෙ නෑ අපේ වැඩ වලට.
සෝල්ඩරින් ෆ්ලක්ස් එකක් වෙනුවට වැස්ලින් (පෙට්‍රෝලියම් ජෙල්) පාවිච්චි කරන්න පුලුවංද සර්
Be
@@kamalhusein6688 බෑ තමා, මම එකක් ගෙනත් ටෙස් කරලා බැලුවා. මාත් වීඩියෝ එකක දැක්කෙ. ඒක fake වීඩියෝ එකක් වෙන්න ඇති.
@@becool4142 wenne nethi
වීඩියෝ එකේ අන්තිම ටිකේ වීඩියෝ ස්ටක් වෙලා වගේ නැවතිලා තියෙන්නෙ
සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ...
මම මට පුලුවන් තැන් වල මේක ෂෙයාර් කරා
ගොඩක් ස්තුතියි .
බෞත් එකෙන් කරන්ට් එක වදින්නෙ ඇයි පාස්සද්දි
Earth eka nisa සෙරෙප්පු danna
1000 පන්නමු ලගදිම...
ඔයගොල්ලො ඉන්න නිසා ඉක්මනට පුළුවන් වෙයි ..ස්තුතියි.
අපි නම් කරල බලලා තමයි ඉගෙනගත්තේ. 😀😋👍
Oyage nmber eka denna ayiye watsp eka nm gdk hodai
Puluwanda
0713548294