ධන/සෘණ සොයන ටෙස්ටර් එකක් ගෙදරදීම හදමු /Polarity Tester positive negative finder

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 132

  • @SusanmaVideo
    @SusanmaVideo 10 месяцев назад +4

    ඔයා කිසිම ලෝභ කමක් නැතුව හරි විදිහටමපැහැදිලි කිරීම කරනවාඒ පැහැදිලි කිරීම තුළ පොඩි ළමයෙකුට වුණත් ඒ උපකරණය නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා
    බොහොම ස්තූතියි ගොඩක් පින් ඒ දැනුම ලබා දුන්නට

  • @kumaramapa3917
    @kumaramapa3917 9 месяцев назад +1

    ඇත්තමයි ඉතාමත් පහසු‌ විදිහට සරළවම දෙයක් කරන්න අපූරුවට කියලා දෙනවා...ඔබගේ...වටිනා විඩියෝ ..හරිම වැදගත් .....අපට...තවත් අළුත් වැඩකින් හමූවන අදහසින් බලන් ඉන්නවා.,ජය වේවා ඔබට..👍🙏🙏🙏

  • @yapayapa2360
    @yapayapa2360 Год назад +15

    හිතවත් සොයුර ඔබ ඉතා පැහැදිලිව . අපව .දැනුවත්, කලා. ඒ දැනුවත් කිරීම තුල ඔබගේ ලෙන්ගතු බවත් ආදරණීය බවත් මනාව පෙන්නුම් කලා ඒ නිසා ඔබට මාගේ ආදරණීය ස්තූතිය ඒවගේම ඔබ බොහෝ දුක් මහන්සියෙන් ඉගෙනගත් ශිල්පය අපට මෙසේ නොමිලේ ලබාදී අපව දැනුවත් කලාට බොහෝම පිං....... ඔබටත් ඔබ ආදරය කරන ඔබ පවුලේ සියලු දෙනාටත් සතුට සැනසුම පිරුණු නිදුක් නිරෝගී හෙටදිනකට අසිරි පතමි..... තෙරුවන් සරණයි

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 5 месяцев назад +1

    සුපිරි සුපිරි

  • @yuranalwis1985
    @yuranalwis1985 6 месяцев назад +2

    හැකියාවය් ඒ පැහැදිලි කිරිමයි දෙකම තිතටම පැහැදිලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SusanmaVideo
    @SusanmaVideo 10 месяцев назад +3

    පුළුවන් නම් මයික් දෙකයි ගිටාර් එකයි සම්බන්ධ කරන්න පුළුවන් bluetooth speaker එකක් නිර්මාණය කරන හැටි වීඩියෝ එකක් දාන්න.
    මේ දවස් වල වෙළඳපොලේ ඒවා අධික මිලට අලෙවි වන නිසා ඒ වගේ දෙයක් මිලදී ගන්න අමාරු හැමෝටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . ගොඩක් ස්තුතියි

  • @JayathilakaJayakodi-lr3kj
    @JayathilakaJayakodi-lr3kj Год назад +2

    නියම විදිහට පැහැදිලි කරාට ස්තුතියි❤ 13:44

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly 7 месяцев назад +1

    වටිනවා ගොඩක්

  • @erangaudayangana9407
    @erangaudayangana9407 Год назад +4

    ගොඩක් වටිනවා ඔබතුමාගෙ මෙම වීඩියෝ ⁣සියල්ලක්ම.❤❤❤

  • @BandaraPaint
    @BandaraPaint Год назад +1

    ඉතාම හොඳයි හරිම පැහැදිලියි බොහොම ස්තූතියි,

  • @PradeepaGunarathna-qc7zw
    @PradeepaGunarathna-qc7zw 7 месяцев назад +1

    වැදගත් විඩියො එක්ක්

  • @godahanageranjan7514
    @godahanageranjan7514 Год назад +1

    ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි.

  • @wwnp9868
    @wwnp9868 Год назад +1

    🎉මරු...හුඟක්.වටිනවා

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි..

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 Год назад +1

    ඉතාමත් වැදගත් සරල ටෙස්ට්ටරයක් බෙහෙවින් ස්තුතියි .

  • @RanjithDeSilva-d5d
    @RanjithDeSilva-d5d 3 дня назад

    ඇත්තටම ගොඩක්ම හොදයි .මම ගොඩක් දේ ඉගන ගත්තා .

  • @premanathjayasekara9769
    @premanathjayasekara9769 25 дней назад

    පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ට යි .තව බොහෝදේ අපට කියාදීමට වාසනාව ලැබේවා

  • @hettiarachchi3339
    @hettiarachchi3339 9 месяцев назад

    ගොඩක් හොඳ දෙයක්

  • @sunilperera6056
    @sunilperera6056 Год назад +1

    වටින නිර්මානයක්
    ස්තුතියි

  • @kingsleyfernando7811
    @kingsleyfernando7811 Год назад +2

    ඉතා වටිනා වැඩ සටහනක්

  • @nethushadidulanga8307
    @nethushadidulanga8307 Год назад +1

    ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .
    වාහනයක power shater සහ කිග්නල් laigh cerck කරන විදිය vidio එකක් දාන්න

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 Год назад +1

    Good 🎉

  • @asgteam890
    @asgteam890 Год назад +1

    Thanks for sharing Blessings for a good future🎉

  • @hemasirinadugalage4891
    @hemasirinadugalage4891 10 месяцев назад

    Good & thanks

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 11 месяцев назад

    Very useful

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Год назад +2

    Niyamay

    • @GaminiGamini-s3p
      @GaminiGamini-s3p 4 месяца назад

      ඔබ තුමා හොඳින් පැහැදිලි කරන නිසා හොඳින් තෙරෙනව ඔබට ජය

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Год назад +1

    ගොඩක් වටිනන වීඩියෝ එකක්

  • @senarathmaddekatiya6260
    @senarathmaddekatiya6260 Год назад

    ඔබට පින්සිද්දවනවා

  • @malinduanjana3568
    @malinduanjana3568 Год назад +4

    Super

  • @j.pariyapala78
    @j.pariyapala78 Год назад +1

    Great 👍👍👍

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 Год назад +1

    වැදගත්

  • @wasanthakumara2399
    @wasanthakumara2399 Год назад +3

    Super aiya

  • @lakamalgaming7087
    @lakamalgaming7087 Год назад +3

    ගොඩක් වටිනවා💖.
    resistan ගන්න තමා තැනක් නැත්තෙ online වත් ගෙන්න ගන්න බැයිද🥲

  • @lakshanindika2011
    @lakshanindika2011 Год назад +1

    Super vedio aka

  • @chalanihansika3980
    @chalanihansika3980 Год назад

    super

  • @chandrajanaka1331
    @chandrajanaka1331 Год назад +1

    very good

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Год назад +1

    Good

  • @gamagekumara6114
    @gamagekumara6114 Год назад +1

    හොඳයි

  • @janakahasintha8456
    @janakahasintha8456 Год назад +1

    Supiri aiye

  • @KasunTach
    @KasunTach Год назад +1

    ඉතා වට්නා දෙයක්

  • @NilushaPriyadarshini-xt7vp
    @NilushaPriyadarshini-xt7vp 6 месяцев назад

    Bohoma pin sir hodat pahadili bs

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 Год назад +1

    good

  • @udayakumara3361
    @udayakumara3361 Год назад +1

    Suba dawasak brother

  • @slpasandj7414
    @slpasandj7414 Год назад +1

    👍👍👍👍👍👍👍👍

  • @RamanayakeAppuhamilageDo-xz4zm
    @RamanayakeAppuhamilageDo-xz4zm Год назад +1

    නීඉයමඉ😮

  • @rasikadahanayake6729
    @rasikadahanayake6729 Год назад +1

    Thanks aiya

  • @Mrsithuu
    @Mrsithuu Год назад +1

    WAU

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @lalithpalitha3031
    @lalithpalitha3031 Год назад +1

    230 v chek karaganna(L saha N) VIDIYATH KIYANNAKO

  • @sumithpriyantha5491
    @sumithpriyantha5491 Год назад +1

  • @yohanpriyadarshana2260
    @yohanpriyadarshana2260 Год назад +3

    👍👍👍

    • @apeelectronic877
      @apeelectronic877  Год назад +1

      🙏🧡

    • @rajithalakshani6697
      @rajithalakshani6697 Год назад

      ❤️‍🔥💔💋💘💅👃🦶💅💅👣👂🦵🦴👃👅✋💘🦶🦶👁️🦴👀🦵👁️👂💘🦵

  • @silentnevrdie
    @silentnevrdie Год назад +3

    thanks

  • @nishanthabaladurage2340
    @nishanthabaladurage2340 Год назад +3

    👍👍❤️

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Год назад

    I'm interest me waga weda sahanda kematti stooty

  • @hirushageethanjana761
    @hirushageethanjana761 9 месяцев назад

    5mm 💡ekak dammath aulak nadda

  • @sudarshanbandar1919
    @sudarshanbandar1919 Год назад +1

    Oya kohomathe ochchara hotheta bauth karanne

  • @NishanthaSomasiri
    @NishanthaSomasiri Год назад

    PODI ළමයින්ට UNATH පැහැදිලි WA තේරුම් GANNA පුළුවන් විදියට කියලා DUNNA.EKA තමයි WENNA ONA.JAYA WEWA

  • @ChandikaNawarathne
    @ChandikaNawarathne Год назад

    meka chek karanna dc suply ekk tiyennama onida

  • @lahirukumara705
    @lahirukumara705 Год назад +1

    👍👍👍👍👍👍🙏🙏🙏

  • @pathminipathmini1842
    @pathminipathmini1842 Год назад

    Hi

  • @pathminipathmini1842
    @pathminipathmini1842 Год назад

    12v 90 koihcra time cagi vanda oni

  • @DinethEyon-n7c
    @DinethEyon-n7c Месяц назад

    බ්ලු ගම් කියන්නේ සිලිකන් වලටද

  • @upulshantha1001
    @upulshantha1001 10 месяцев назад

    Ane one positive modaya

  • @UdayakumaraUdayakumara-u1g
    @UdayakumaraUdayakumara-u1g 2 месяца назад +1

    මේ අයියා අර රතු පාට කෑල්ල නැතුව රතු පාට පෑනක් දාන්න පුළුවන්ද

  • @shanakadilshan1509
    @shanakadilshan1509 Год назад

    A/C කරන්ට් එකයි D/C කරන්ට් එකයි දෙකම චෙක් කරන්න පුලුවන්ද මේ ටේස්ටරෙන් ...

  • @jcikm1124
    @jcikm1124 Год назад +5

    Mokakda video karana camerawa

    • @apeelectronic877
      @apeelectronic877  Год назад +2

      gopro cam ekenuth gannawa....phone ekakth ganna wela thiyenawa

  • @scoopyshagy4961
    @scoopyshagy4961 2 месяца назад

    ඕක ACV දෙන්න පුලුවන්ද

  • @NoorSaleem-xn1vv
    @NoorSaleem-xn1vv Год назад +1

    පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?

  • @premanathjayasekara9769
    @premanathjayasekara9769 25 дней назад

    ෆෝන් එකේ බ්ලූටූත් හරහා පොඩි බෆල් එකකට තරංග හරහා ශබ්දය ලබාගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න

  • @kgmunasinghe5275
    @kgmunasinghe5275 Год назад

    මහත්තයා මල්ටිමිටරයෙන් L.E.D.බල්බි චෙක්කරන්නේ කොහොමද පෙන්වා දෙන්න ස්තැතියිඔබට

  • @priyankasanjeewanee4393
    @priyankasanjeewanee4393 Год назад

    ඔය විදිහට diode එකක ධන ඍණ හොයාගන්න පුළුවන්ද ?

  • @asankakumara7931
    @asankakumara7931 Год назад

    24v බැටරි වාහනවලටත් මෙක පාවිචි කරන්න පුළුවන්ද.නැත්තම් 12v විතරද

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      Resistor eke agayai watt wadi karanna

  • @AnuhasKalana
    @AnuhasKalana Год назад +1

    3.3k වෙනුවට 1k resistor ගන්න බැයිද

    • @AnuhasKalana
      @AnuhasKalana Год назад +1

      බැයිදෝ.......

    • @Kane-j6o
      @Kane-j6o Год назад +1

      Be bro pichchei high amphere ekk awoth high voltage ekk awoth resistor eka agaya wadi karanna watt gana wadi karanna resistor eke

    • @apeelectronic877
      @apeelectronic877  Год назад +1

      puluwan 😃

    • @apeelectronic877
      @apeelectronic877  Год назад +2

      loku voltage in ekakata yanna be ethakota 12v wage thama

    • @AnuhasKalana
      @AnuhasKalana Год назад

      Thank you........😗

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 Год назад +1

    maxi

  • @KaveeshaNimsara-x1p
    @KaveeshaNimsara-x1p Год назад

    කරන්ටෙක ඕන්ද

  • @danushkasandun3197
    @danushkasandun3197 Год назад

    Oyage contacts numbar ekak denako

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Год назад

    අයියේ මේ ටෙස්‍ට්‍ටර් එකෙන් 12v විතරද චෙක් කරන්න පුළුවන්

    • @Kane-j6o
      @Kane-j6o Год назад +1

      Puluwan resistor eke agaya wadi karanna one watt ganai max 24 36 ehema haki

  • @SureshHasanga
    @SureshHasanga Год назад

    Good

  • @manojdharmapriya9801
    @manojdharmapriya9801 Год назад +1

    👍👍👍

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 Год назад +2

    Supper

  • @NoorSaleem-xn1vv
    @NoorSaleem-xn1vv Год назад +1

    පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?

  • @AmarasiriRupasena
    @AmarasiriRupasena Год назад

    Supper

  • @SarathAiya-h5v
    @SarathAiya-h5v Год назад +1

    Good

  • @ranilpulastha7578
    @ranilpulastha7578 10 месяцев назад

    Good