DIY Beep Tester / විදුලි උපකරණ චෙක් කරන ටෙස්ටරයක් හදමුද??

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 52

  • @keerthirathnayake3713
    @keerthirathnayake3713 2 года назад +5

    අැත්තටම හරිම වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි

  • @amugodavithanage2505
    @amugodavithanage2505 2 года назад +2

    හරි වටිනවා මට, තෙරුවන් සරණයි ඔබ‍ට

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 Год назад

    බොහොම වටිනා දෙයක් ඉදිරිපත් කර ඇත්තේ.

  • @NuMQhkuMQyQJQyQlQthNuMQh
    @NuMQhkuMQyQJQyQlQthNuMQh 5 месяцев назад +1

    වටිනවා එක ගොඩක් වැදගත්
    විඩීයෝව ඔයාට ජයවේවා ආදරේ යි ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 года назад +2

    ඉතාමත් වටිනවා . ස්තූතියි ඔබතුමාට

  • @osmanosman2390
    @osmanosman2390 2 года назад +1

    ගොඩාක් වටිනවා ඔබට ජය

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 5 месяцев назад

    ඉස්තුතියි.ඔයා ට .බුදු සරනයි .

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 года назад +1

    සුපිරි වීඩියෝ 1 නියම පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි සහෝදරයා

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 года назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️😍

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад

    watinw buzzer ekknm hadala tiyagann ona . Multimeeter ekama adinn onnane etakot podi wadawalata ❤️

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 года назад +1

    Very good and very easy video thanks lot.

  • @thisarupamod5143
    @thisarupamod5143 10 месяцев назад

    Meken electronic upangga cheq karanna puluvanda .ex ample transistors

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 года назад

    9v 🔋 දැම්මොත් රෙසිස්ට එකේ වැලුයි එක කීයක් දාන්න ඕනිද

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад

    නියම වැඩක් අයියේ ...අයියේ රිමෝට් ෆෑන්වල එහෙම තියන බසර් වලට වෝල්ටේජ් එකක් දුන්නම ස්පීකර් සවුන්ඩ් එකක් විතරනෙ එන්නෙ...ඕවගෙ වර්ග දෙකක් තියනවද අයියේ ....බීප් එක එන්නෙ නැති ඒවත් තියනවද?😕😒

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад

      ඒවත් එකම තමා.. DC volt + / - හරියට දෙන්න

  • @sandundilshan1789
    @sandundilshan1789 2 года назад +1

    RE chargble battry eka charg karaganne kohomada ....

  • @fishinghunter2865
    @fishinghunter2865 2 года назад

    Battery eka charge kraganna widihatama oka haduwanam godak wadagath wei

  • @azmimohamed1196
    @azmimohamed1196 2 года назад

    බැටරිය කොහොමද චාර්ජ් කරගන්නේ.

  • @prabashmaneesha2083
    @prabashmaneesha2083 Год назад

    මේකෙන් රෙසිස්ටර් ටාන්සිස්ටර් එහෙමත් චෙක් කරන්න පුලුවන්ද..දන්නෙ නැති නිසයි අහන්නේ🙏🙏🙏

  • @thusharaindika2883
    @thusharaindika2883 2 года назад

    නියමයි

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 2 года назад

    Crt tv wala memory ic eka program karana widiya kiyala denna puluwanda

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 2 года назад +1

    Transformers chek karanna puluwanda

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 Год назад

    voltage d c a c dekama check karanna puluvanda

  • @indikajayalath4210
    @indikajayalath4210 2 года назад +1

    රෙසිස්ටර් එකේ ධන සෘන නැද්ද?

  • @w.g.mgamage1924
    @w.g.mgamage1924 2 года назад +1

    Battery eka change karanne kohomada?

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад +1

      Li battery changer එකකින්.. හදන හැටි කියල දෙන්නම් video එකකින්

  • @janaka4001
    @janaka4001 2 года назад

    Microscope එක්කට විකල්පයක් නැද්ද අයියා

  • @Rasa-notes
    @Rasa-notes 2 года назад

    බැටරි එක charge කරන්නේ කොහෙමද ඔකේ? කාලයක් use කරනකොට බැටරි එක බහිනවානේ .🤔

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад +1

      Li battery charger එකක් use කරන්න ඕන.. හදන හැටි වීඩියෝ එකකින් කරන්නම් ..

    • @supungamage7007
      @supungamage7007 2 года назад

      @@technikelectronics708 Aniwaryenma charger gena video karanna

  • @janithhettige6531
    @janithhettige6531 2 года назад

    Tractor 🚜 spare parts wholesale ganna thiyana thanak kiyanna puluwanda,

  • @sandunlasantha1532
    @sandunlasantha1532 2 года назад

    Smart tv akk 32 gannawann hoda brand aka mokakkda👏

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад +1

      දැනට ලංකාවෙ තියෙන tv brand ඔක්කම එකම quality එක..

    • @sandunlasantha1532
      @sandunlasantha1532 2 года назад

      @@technikelectronics708 samsung ,panasonic wenasak nedda

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Год назад

      @@sandunlasantha1532 nh pko nh😂

  • @thiwankaliyanage8243
    @thiwankaliyanage8243 2 года назад

    occhara natanna ona na, multimeter ekak kaden gatthanam iwaraine............oke battery bassama charge karanne kohomada??? boru wedak

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад

      Multimeter එකෙන් check කරන්න පුළුවන් කියල ඕන කෙනෙක් දන්නවනේ.. එහෙම හැකියාවක් නැති කෙනෙකුට DIY විදියට කරගන්න කැමති අයට තමා මේ වීඩියෝ එක දාල තියෙන්නෙ...
      Battery charger එකක් දාල හදන්න තරම් ලොකු tool එකක් නෙවෙයි මේක.. ඒවගේම මේ tool එකේදි battery එක සෑහෙන කාලෙකට Charge කරන්න අවශ්‍ය නෑ.. ඒ නිසා අවශ්‍ය උනොත් battery එක එලියට අරන් charge කරගන්න පුලුවන්..
      Thanks for your comment.. 👍👍

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Год назад

      ane paka huththige vesa balla thoge avajathaka kama pennanna enne mokd pko vesige pinnaya thota onnam ganin hukana vesa balla thoge ammata hukapam avajathakaya

  • @electronic6853
    @electronic6853 2 года назад

    Aiyye parana laptop battery Ganna pluwan shop ekak kiyannako

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад

      Laptop repair කරන තැන් වල බලන්න.. Scrap එකතු කරන තැන් වලත් තියෙනවා..

    • @electronic6853
      @electronic6853 2 года назад

      @@technikelectronics708 thanks

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +1

    🙂👍🏻

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 месяца назад

    👍

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 5 месяцев назад

    ❤❤❤❤

  • @sandunlasantha1532
    @sandunlasantha1532 2 года назад

    Smart tv akk 32 gannawann hoda brand aka mokakkda👏