Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය බිට් එක සව්ත්තු වෙනවට කරන්න පුලුවන් වැඩක් තියනව , Suction එකත් වැඩි වෙනව ඒකෙන්,,,,Tv flyback ට්‍රාන්ස්ෆෝමර් වල High voltage වයර් එක fiy එකට සෙට් වෙන තැනට අලු පාට රබර් බටයක් තියනව ( tube එකට සෙට් වෙන පැත්තෙ suction clip එකත් ඒ වර්ගෙම රබර් වලින් හදල තියෙන්නෙ ) ඒ රබර් බටේ රත් උනාට උනු වෙන්නෙ නෑ බව්ත් එකේ බිට් එක ගෑවුනත් ,,, එය්න් ටියුබ් කෑල්ලක් අරන් සකර් එකේ බිට් එකට වඩා ටිකක් දිගට හිටින විදියට දාන්න වැඩේ හරියනව :) එතකොට ඊයන් හොඳට ඇදිල එනව බෝඩ් එකට ෆිට් වෙන නිසා , බිට් එක සව්ත්තු වෙන්නෙත් නැ,,,,,
ඔව් ඒක හොඳයි තමයි මට ඒක මතකෙට ආවෙ නෑ මේ වීඩියෝ එක කරන වෙලාවෙ ඒක කියන්න, ඔයාගෙ කොමන්ට් එක මං දාන්නම්කො හැමෝටම බලන්න ඒක මේ වීඩියෝ එක බලන අනිත් අයටත් වැදගත් වේවී, ස්තූතියි මල්ලි,
@@ElectronicLokaya මගේ sony hst 471 සෙටප් එක ඔන් කරද්දි protect කියලා වැටෙනවා මට අමතක වෙලා 230v කියලා තියෙන එක 110v කියලා දාලා ඔන් කරා please comment
මම දැකලා තියෙන හොඳම චැනල් එක ❤️❤️❤️Thankuu අයියේ 👍
❤️❤️❤️❤️
Oyage wada nam itin kiyanna දෙයක් ne aiya .......👍
Meka nam maru mama 2014 idan thama use kernawa service kere na super original Japan eka
ගොඩක් හොඳයි මේ දේවල් කියලා දෙන එක.
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Niyamai aiye watina video ekak jayawewa❤️❤️👌👍
Aiye manmath ekak genawa eth pavichi karanna danne natuwa hitiye niyamai
Good explanation. Some people use brush to clean the lead but it is advisable to use 'Sucker' to remove lead to get the part out of the board cleanly. Thanks for the video.
ඔව් මාත් ඉස්සරම යූස් කරේ ටූත් බ්ෂ් එක ඒකෙන් කෙඳි උනු වෙලා බෝඩ් එක හෙම ටිකක් කලු වෙනව අව්ලක් නෑ ඉතින් ඒ කාලෙ හැටියට එහෙමත් ගේමක් ගහපු අය ඕනී තරම් ඉන්නව කාලත් එක්ක මෙහෙම දේවල් එන එකෙන් හැමදේම හොදින් කරගන්න කරගන්න පුලුවන් නේද?
Man kamathima channel eka aiye 😁
වගාව ආරක්ශාකර ගැනීමට හයිවෝල්ටේජ් සකිට් එකක් හදාගන්න හැටි දාන්න පුලුවන්ද
Ayye AC v14 DC VOLTAGE EKATA haravanne kohomada . E one badu tika kiyanawada
මොනවගේ වැඩකටද?
Battery ekakata
අයියේ ගිටාර් එක plug කරන්න mono ඈම්ප් එකක් හදන විදිය වීඩියෝ එකක් කරන්නකෝ 🙏 Guitar amp එකක්.
බලමුකො මල්ලි බඩු සෙට් උනාම වීඩියෝ එකක් කරන්නම්කො
ඔයා හදලා තියෙන මොනෝ ඈම්ප් එකකට ගිටාර් එකක් ප්ලග් කරන්න හදනව නම් කොහොමද සර්කිට් එක වෙනස් වෙන්න ඕනී?
Variable power supply එකකට short circuit protection එකක් හදන්නෙ කොහොමද?
බලමුකො බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්න
මාමෙ මගෙ 12v relay එක වැඩ නැ circuit එකක් හැදුවම වැඩ කරන්නැ ටික් ටික් ගාල සද්දෙයක් විතරයි එන්නෙ...රිලේ වැඩද කියල check කරන්නෙ කොහොමද..?
අයියේ hair iron එකක hit වෙන තහඩුව යටට දාන්න ඕන NTC thermistor එක මොකද්ද කියල කියනවද.
තිබුන එකේ බලන්න ටෙම්පෙරේජ් එක ගහල ඇති ඒ ගානට ගන්න
@@ElectronicLokaya ඒකෙ මොනවත් ගහල නෑ අයියෙ.ඒක ගේන්න ගියාම කඩෙන් දුන්නෙ sener diaode එකක්.ඒකත් ඒවගේමයි.
අයියේ පුලුවන්නම් 18650 බැටරි පාවිච්චි කරලා rechargeable Light එකක් හදාගන්න හැටි ගැන විඩියෝ එකක් ගේන්න
වීඩියෝ එකක් දාල ඇති මල්ලි මේ ල්නික් එක බලන්න ruclips.net/video/piHMn4H8JGE/видео.html
Oke ithuru wena iiyam aai pawichchi karanna puluwanda
කොහෙත්ම බෑ මල්ලි
Battery repeyar vidiyo ekaka danna🙂
බලමුකො බැටරියක් හොයගත්තම
@@ElectronicLokaya ups ekak nam godak hodaiiii
අයීයේ පෙරයීට් කොර් කොහේද තීයේන්නේ
මුලින්ම බැලුවෙ මම😊
meka pettah unitech eke mara ganak kiyanne e ei
අයියේ 12v බැට්රි පවර් එක 24v වලට හරි 48v වලට හරි වැඩි කරගන්න ක්‍රමයක් දාන්නකෝ.සුපිරි power එකක් ඕනේ.බැට්රි පවර් එක 12v වලට අඩු උනත් කමක් නැහැ
මොනවගේ දේකටද?
Bauth rath wenne nethuwa yanne ai aiya
Thank you sir .....❤
Aiye 12v LED strip (ara oya 3.7v walata convert kare) anna e strip (12v) kelinma 12V battery walata deddi godak heat wenawane ekata visadumak nadda.
ඔව් ඒක හීට් වෙනව ඒකට අව්ලක් නෑ ඒකයි ඒ බල්බ් ඇලුමීනියම් පටියක සෙට් කරල තියෙන්නෙ අව්ලක් නෑ හීටි උනාට ඔයාගෙ ගෙදර තියෙනෙ එල් ඊ ඩී බල්බ් එහෙමත් එහෙමයි ගලවල බලන්නකො
@@ElectronicLokaya ow neda... mekata diode 1k wage dmmoth 13V wage battery 1 overcharge unu welawkadi wena haniya awama kra ganda puluwanda? Ehema danawa nam sudusu diode 1 mkdda aiye??
Matanan sucker eka hariyanne na. Copper tape eka thamai...
Aiye LED pati AC230 wada kanna pulawanda video ekak kiyanna
ඔව් කරල තියෙන්නෙ ලඟදි දාන්නම්
අයියා 3v RGB ලයිට් එකක් 12v transformer එක්කින් පත්තු කරන්නෙ කොමත එලිය අඩුවෙන්නැති විදියට 12හෙන් ඕනි පත්තු කරගන්න ලයිට් දෙකක් reply
680 ඕම්ස් රෙසිස්ටරයක් හරහා පත්තු කරල බැලුවෙ නැද්ද?
@@ElectronicLokaya light dekamada aiya nattan ekakda eka resistor eken naha ema baluwe na
Hi do you do repairs on old cassettes decks, please let me know.
මොකද්ද ජාතිය
Video eka nm ft❤️🔥❤️🔥.aiya 3.7v battry walin battery pack ekak hadaddi yakada thahadu welding krna ekak hadanna video ekak gennako🤨
Spot welder
ඔව් එහෙම එකක් කරන්න ඕනි බලමුකො
@@RCIDEA_OFFICIAL ekada nama❤️🔥❤️🔥.
@@ElectronicLokaya krmu aiya hemita😇
From where can I buy this handy gajet.
Ayye පැය 4 wage auto off timer circuit ekak hadanna ko loku දෙයක් eka
බලමුකො බඩු හොයා ගත්තම කරන්නම්
නියමයි අයියා 👍🙏
අයියේ ඈම්ප් එකක් බේස් එකට ලයිට් එකක් පත්තු වෙන්න හදන හැටි දාන්නකො. බේස් අඩු වෙන්නෙ නැතුව වෙනම ලයින් එකකින් කරන්ට් එක අරන් හදන හැටි ගේන්නකො
බලමුකො බඩු සෙට් කරගෙන විඩියෝ එකක් කරන්නම්
Ekemm ona
අනේ ඔව් අය්යෙ මමත් අය්යට කලින් කිව්වා
ඔව් ඔව් ඕනෙමයි
Onaaaa
Samahara welawata path ekkama gelawila enawa sucker karaddi. E nsa parissamin karanna ona.
ඔව් ගොඩක් බවුත් එක තියාගෙන ඉන්න හොඳ නෑ
නියෙමයි 👍👍❤
මාමෙ මමගෙ මෙසෙට දාල තියෙන නිල්පාට මෙසෙ හැදුවෙ කොහොමද
ඒකට තමන් කැමති පාටක රෙද්දක් එලන්න මේක මං දැම්මට පස්සෙ හැමෝම නිල් පාට දාන්න පටන් ගත්ත ඒක හරි නෑ නේද?
79xx ic වලින් වැඩ කරන හැටි video එකක් ගෙන්න පුලුවන්ද 👍🤗🤗
ඔව් අනිවාරෙන් එහෙම එකක් කරත් ඇති එඩිට් කරේ නෑ
Oka ganna thiyenne koheda
රොබට් ඒජන්සියෙ බලන්න
කොහෙන්ද ගන්න තියෙන්නේ.මේක කොහෙන්ද ගන්ඩ තියෙන්නෙ
Meka kohenda order krala gnne?
අයියේ led ලයිට් වලට රත් වෙනවට සහ බැටරි ඉක්මනට බහිනව දාන්න පුලුවන් රෙසිට්ටන් එකක් කියන්නකො ඩයොඩ දාපුවාම එළිය පොඩ්ඩක් අඩු වෙනවා
කොහොමත් පොඩ්ඩක් අඩු වෙනව එහෙම් වෙන්නත් ඕනී නැත්තම් පුල් කරන්ට් එක එනවනෙ, මොකද්ද දෙන වෝල්ටේක් එක මොකද්ද ලයිට් එක?
@@ElectronicLokaya led 3v,12v led pati 3.7v .karant eka denne charger modiul eken
Thank you
Hibrede viedio eka ko💖💖
තේරුනෙ නෑ?
dan mathakath nadda koheda highbrede battery sola panalay 🤔
@@ElectronicLokaya 😀
@@ElectronicLokaya aa man danuy dakke vidio eka dala ne👍👍👍❤️❤️
අයියෙ12v moter ekak hadana hati kiyannako
ඒ කොහොමද?
අර එදා පෙරයිඩ් කොයිල් එකක් දාලා ලයිට් එකක් හැදුවා වගේ එකක් හදන්නකෝ පොන් චාජරෙ ට්‍රාන්ස්ෆෝමර්ස් එකෙන් මේ දවස් වලට වටිනවා
බලමුකො මල්ලි බඩු සෙට් කරගෙන කරන්නම්කො
adath niyamai👍
Aiya BMS ato off wanwada charg wala iwarunama
ඔව් එහෙම නම් තමයි කියන්නෙ හැබැයි දන්නෙ නෑ ඒකත් හරියටම සිද්ද වෙනවද කියල මොකද ඔය හැම එකක්ම චයින ජරාවල් නෙ
😁
Mage සකර් එකට අවුරුදු 10 vaddi
සුපිරි
ඔයාලගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ ✌️
ගම රත්නපුර දැන් මං ඉන්නෙ ගාල්ලෙ ඇයි මල්ලි
මේක ගන්න තියෙන්නෙ කොහෙද?
aiye oya pawichchi karana camerawa mokkda 😍
කැනෝන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? වෙන කැමරාවකට යන්න ඉන්නෙ
@@ElectronicLokaya ne ne aiye ma aulk ne. mn dena gni ehuwe..
ඔබට පුලුවන් නම් ජංගම දුරකතන සිග්නල් බූස්ටර් ස්ර්කිට් එකක් හදන හැටි කියා දෙනවද
බඩු හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම්
@@ElectronicLokaya ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
Very good ❤
Thanks 😄
මගේ සේට්ටේකේ ඒකක අමුතු සද්ද එනවා නොයිස් එකක් නෙමෙයි සින්දුවක් මැදත් ඇහනවා පිකර් වලින් තමා ඇහේන්නේ එ සද්දේ නතර වෙන්නැ
බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
Video ekak dannada
අයියෙ වෙලදපොලේ සකර් එකක් කීයක් විතර වෙයිද?
දැන රටේ තත්වෙත් එක්ක හරියටම කියන්න දන්නෙ නෑ මල්ලි
මාමෙ යුස් කරන පොන්නෙක මෙන වර්ගයද
ඒ ඇයි?
අයියෙ මල්ටිමිටරයක ගාන කියද
එක එක ගනන් වලට තියෙනව ඩරාස් එකේ බලන්න නැත්තම් අඩුවට ගන්න පුලුවන් කොලඹ යන්න
මේක ගන්‍න තියෙන්නේ.කොහේද?
Super 👍❤️
Prise
මේකෙ මිල කීයක් වෙනවද
mn gawa thiyenne oke loku eka 😁😁
අයියෙ ඔකෙ ගාන කියද.ගන්න තියෙන්නෙ කොහෙද
ලංකාවෙ ගාන තමයි දන්නෙනැත්තෙ රොබට් ඒජන්සිය තියෙනව
මාමෙ සුපිරිම බෙස් තියෙන ඇම්ප් එකක් හදන හැටි වියදම අඩුවෙන් ගෙන්නකො
ඒ වගේ ඒව දාල තියෙන්නෙ බේස් ෆිල්ටර් හදන හැටිත් දාල තියෙන්නෙ
මේක ග න්න තියෙන්නේ කොහේද?
රොබට් ඒජන්සියෙ බලන්න මල්ලි
හෙලෝ කොහේද ගන්ඩ තියෙන්නෙ.
රොබට් එජන්සියෙ බලන්න මල්ලි
❤
❤️🔥❤️🔥👍
නියමයි👍
මේකෙ ගාන කීයද?
ලංකාවෙ ගාන නම දන්නෙ නෑ මල්ලි රොබට් ඒජන්සියෙන් තමයි චෙක් කරන්න වෙන්නෙ
හා
1st ☝️
😍❤️❤️❤️
මාමෙ අඩු වියදමකින් පව බැන්කෙක් හදන හැටි ඔන මාමෙ ළගදිම ඔන
බඩු ඕඩර් දැම්ම තාම ආවෙ නෑ
අයීයේ හෝද මල්ටී මීටරයක් කියන්නෝකෝ
වීඩියෝ එකක් ගේන්නම්කො
කොහෙන්ද ගත්තේ 🙄
ඩුබායි වලින් ලංකාවෙ රොබට් ඒජන්සියෙ බලන්න
Kohinda gatta
ඩුබායි වලින්
අවුරුදු හතරකට විතර කලින් මං සකර් එකක් ගත්තේ 300 යි තාම වැඩ.😃❤️👋
com
👍👊🇱🇰🏜️
වගාව ආරක්ශාකර ගැනීමට හයිවෝල්ටේජ් සකිට් එකක් හදනහැටි දාන්න පුලුවන්ද
බඩු හොයා ගත්තම කරන්නම්කො
සුපිරිම
ඔය බිට් එක සව්ත්තු වෙනවට කරන්න පුලුවන් වැඩක් තියනව , Suction එකත් වැඩි වෙනව ඒකෙන්,,,,
Tv flyback ට්‍රාන්ස්ෆෝමර් වල High voltage වයර් එක fiy එකට සෙට් වෙන තැනට අලු පාට රබර් බටයක් තියනව ( tube එකට සෙට් වෙන පැත්තෙ suction clip එකත් ඒ වර්ගෙම රබර් වලින් හදල තියෙන්නෙ ) ඒ රබර් බටේ රත් උනාට උනු වෙන්නෙ නෑ බව්ත් එකේ බිට් එක ගෑවුනත් ,,, එය්න් ටියුබ් කෑල්ලක් අරන් සකර් එකේ බිට් එකට වඩා ටිකක් දිගට හිටින විදියට දාන්න වැඩේ හරියනව :)
එතකොට ඊයන් හොඳට ඇදිල එනව බෝඩ් එකට ෆිට් වෙන නිසා , බිට් එක සව්ත්තු වෙන්නෙත් නැ,,,,,
ඔව් ඒක හොඳයි තමයි මට ඒක මතකෙට ආවෙ නෑ මේ වීඩියෝ එක කරන වෙලාවෙ ඒක කියන්න, ඔයාගෙ කොමන්ට් එක මං දාන්නම්කො හැමෝටම බලන්න ඒක මේ වීඩියෝ එක බලන අනිත් අයටත් වැදගත් වේවී, ස්තූතියි මල්ලි,
@@ElectronicLokaya මගේ sony hst 471 සෙටප් එක ඔන් කරද්දි protect කියලා වැටෙනවා මට අමතක වෙලා 230v කියලා තියෙන එක 110v කියලා දාලා ඔන් කරා please comment
මම දැකලා තියෙන හොඳම චැනල් එක ❤️❤️❤️
Thankuu අයියේ 👍
❤️❤️❤️❤️
Oyage wada nam itin kiyanna දෙයක් ne aiya .......👍
Meka nam maru mama 2014 idan thama use kernawa service kere na super original Japan eka
ගොඩක් හොඳයි මේ දේවල් කියලා දෙන එක.
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Niyamai aiye watina video ekak jayawewa❤️❤️👌👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Aiye manmath ekak genawa eth pavichi karanna danne natuwa hitiye niyamai
❤️❤️❤️❤️
Good explanation. Some people use brush to clean the lead but it is advisable to use 'Sucker' to remove lead to get the part out of the board cleanly. Thanks for the video.
ඔව් මාත් ඉස්සරම යූස් කරේ ටූත් බ්ෂ් එක ඒකෙන් කෙඳි උනු වෙලා බෝඩ් එක හෙම ටිකක් කලු වෙනව අව්ලක් නෑ ඉතින් ඒ කාලෙ හැටියට එහෙමත් ගේමක් ගහපු අය ඕනී තරම් ඉන්නව කාලත් එක්ක මෙහෙම දේවල් එන එකෙන් හැමදේම හොදින් කරගන්න කරගන්න පුලුවන් නේද?
Man kamathima channel eka aiye 😁
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
වගාව ආරක්ශාකර ගැනීමට හයිවෝල්ටේජ් සකිට් එකක් හදාගන්න හැටි දාන්න පුලුවන්ද
Ayye AC v14 DC VOLTAGE EKATA haravanne kohomada . E one badu tika kiyanawada
මොනවගේ වැඩකටද?
Battery ekakata
අයියේ ගිටාර් එක plug කරන්න mono ඈම්ප් එකක් හදන විදිය වීඩියෝ එකක් කරන්නකෝ 🙏 Guitar amp එකක්.
බලමුකො මල්ලි බඩු සෙට් උනාම වීඩියෝ එකක් කරන්නම්කො
ඔයා හදලා තියෙන මොනෝ ඈම්ප් එකකට ගිටාර් එකක් ප්ලග් කරන්න හදනව නම් කොහොමද සර්කිට් එක වෙනස් වෙන්න ඕනී?
Variable power supply එකකට short circuit protection එකක් හදන්නෙ කොහොමද?
බලමුකො බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්න
මාමෙ මගෙ 12v relay එක වැඩ නැ circuit එකක් හැදුවම වැඩ කරන්නැ ටික් ටික් ගාල සද්දෙයක් විතරයි එන්නෙ...රිලේ වැඩද කියල check කරන්නෙ කොහොමද..?
අයියේ hair iron එකක hit වෙන තහඩුව යටට දාන්න ඕන NTC thermistor එක මොකද්ද කියල කියනවද.
තිබුන එකේ බලන්න ටෙම්පෙරේජ් එක ගහල ඇති ඒ ගානට ගන්න
@@ElectronicLokaya ඒකෙ මොනවත් ගහල නෑ අයියෙ.ඒක ගේන්න ගියාම කඩෙන් දුන්නෙ sener diaode එකක්.ඒකත් ඒවගේමයි.
අයියේ පුලුවන්නම් 18650 බැටරි පාවිච්චි කරලා rechargeable Light එකක් හදාගන්න හැටි ගැන විඩියෝ එකක් ගේන්න
වීඩියෝ එකක් දාල ඇති මල්ලි මේ ල්නික් එක බලන්න ruclips.net/video/piHMn4H8JGE/видео.html
Oke ithuru wena iiyam aai pawichchi karanna puluwanda
කොහෙත්ම බෑ මල්ලි
Battery repeyar vidiyo ekaka danna🙂
බලමුකො බැටරියක් හොයගත්තම
@@ElectronicLokaya ups ekak nam godak hodaiiii
අයීයේ පෙරයීට් කොර් කොහේද තීයේන්නේ
මුලින්ම බැලුවෙ මම😊
❤️❤️❤️❤️
meka pettah unitech eke mara ganak kiyanne e ei
අයියේ 12v බැට්රි පවර් එක 24v වලට හරි 48v වලට හරි වැඩි කරගන්න ක්‍රමයක් දාන්නකෝ.සුපිරි power එකක් ඕනේ.බැට්රි පවර් එක 12v වලට අඩු උනත් කමක් නැහැ
මොනවගේ දේකටද?
Bauth rath wenne nethuwa yanne ai aiya
Thank you sir .....❤
Aiye 12v LED strip (ara oya 3.7v walata convert kare) anna e strip (12v) kelinma 12V battery walata deddi godak heat wenawane ekata visadumak nadda.
ඔව් ඒක හීට් වෙනව ඒකට අව්ලක් නෑ ඒකයි ඒ බල්බ් ඇලුමීනියම් පටියක සෙට් කරල තියෙන්නෙ අව්ලක් නෑ හීටි උනාට ඔයාගෙ ගෙදර තියෙනෙ එල් ඊ ඩී බල්බ් එහෙමත් එහෙමයි ගලවල බලන්නකො
@@ElectronicLokaya ow neda... mekata diode 1k wage dmmoth 13V wage battery 1 overcharge unu welawkadi wena haniya awama kra ganda puluwanda? Ehema danawa nam sudusu diode 1 mkdda aiye??
Matanan sucker eka hariyanne na. Copper tape eka thamai...
Aiye LED pati AC230 wada kanna pulawanda video ekak kiyanna
ඔව් කරල තියෙන්නෙ ලඟදි දාන්නම්
අයියා 3v RGB ලයිට් එකක් 12v transformer එක්කින් පත්තු කරන්නෙ කොමත එලිය අඩුවෙන්නැති විදියට 12හෙන් ඕනි පත්තු කරගන්න ලයිට් දෙකක් reply
680 ඕම්ස් රෙසිස්ටරයක් හරහා පත්තු කරල බැලුවෙ නැද්ද?
@@ElectronicLokaya light dekamada aiya nattan ekakda eka resistor eken naha ema baluwe na
Hi do you do repairs on old cassettes decks, please let me know.
මොකද්ද ජාතිය
Video eka nm ft❤️🔥❤️🔥.aiya 3.7v battry walin battery pack ekak hadaddi yakada thahadu welding krna ekak hadanna video ekak gennako🤨
Spot welder
ඔව් එහෙම එකක් කරන්න ඕනි බලමුකො
@@RCIDEA_OFFICIAL ekada nama❤️🔥❤️🔥.
@@ElectronicLokaya krmu aiya hemita😇
From where can I buy this handy gajet.
Ayye පැය 4 wage auto off timer circuit ekak hadanna ko loku දෙයක් eka
බලමුකො බඩු හොයා ගත්තම කරන්නම්
නියමයි අයියා 👍🙏
❤️❤️❤️❤️
අයියේ ඈම්ප් එකක් බේස් එකට ලයිට් එකක් පත්තු වෙන්න හදන හැටි දාන්නකො. බේස් අඩු වෙන්නෙ නැතුව වෙනම ලයින් එකකින් කරන්ට් එක අරන් හදන හැටි ගේන්නකො
බලමුකො බඩු සෙට් කරගෙන විඩියෝ එකක් කරන්නම්
Ekemm ona
අනේ ඔව් අය්යෙ මමත් අය්යට කලින් කිව්වා
ඔව් ඔව් ඕනෙමයි
Onaaaa
Samahara welawata path ekkama gelawila enawa sucker karaddi. E nsa parissamin karanna ona.
ඔව් ගොඩක් බවුත් එක තියාගෙන ඉන්න හොඳ නෑ
නියෙමයි 👍👍❤
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
මාමෙ මමගෙ මෙසෙට දාල තියෙන නිල්පාට මෙසෙ හැදුවෙ කොහොමද
ඒකට තමන් කැමති පාටක රෙද්දක් එලන්න මේක මං දැම්මට පස්සෙ හැමෝම නිල් පාට දාන්න පටන් ගත්ත ඒක හරි නෑ නේද?
79xx ic වලින් වැඩ කරන හැටි video එකක් ගෙන්න පුලුවන්ද 👍🤗🤗
ඔව් අනිවාරෙන් එහෙම එකක් කරත් ඇති එඩිට් කරේ නෑ
Oka ganna thiyenne koheda
රොබට් ඒජන්සියෙ බලන්න
කොහෙන්ද ගන්න තියෙන්නේ.
මේක කොහෙන්ද ගන්ඩ තියෙන්නෙ
Meka kohenda order krala gnne?
අයියේ led ලයිට් වලට රත් වෙනවට සහ බැටරි ඉක්මනට බහිනව දාන්න පුලුවන් රෙසිට්ටන් එකක් කියන්නකො ඩයොඩ දාපුවාම එළිය පොඩ්ඩක් අඩු වෙනවා
කොහොමත් පොඩ්ඩක් අඩු වෙනව එහෙම් වෙන්නත් ඕනී නැත්තම් පුල් කරන්ට් එක එනවනෙ, මොකද්ද දෙන වෝල්ටේක් එක මොකද්ද ලයිට් එක?
@@ElectronicLokaya led 3v,12v led pati 3.7v .karant eka denne charger modiul eken
Thank you
❤️❤️❤️❤️
Hibrede viedio eka ko💖💖
තේරුනෙ නෑ?
dan mathakath nadda koheda highbrede battery sola panalay 🤔
@@ElectronicLokaya 😀
@@ElectronicLokaya aa man danuy dakke vidio eka dala ne👍👍👍❤️❤️
අයියෙ12v moter ekak hadana hati kiyannako
ඒ කොහොමද?
අර එදා පෙරයිඩ් කොයිල් එකක් දාලා ලයිට් එකක් හැදුවා වගේ එකක් හදන්නකෝ පොන් චාජරෙ ට්‍රාන්ස්ෆෝමර්ස් එකෙන් මේ දවස් වලට වටිනවා
බලමුකො මල්ලි බඩු සෙට් කරගෙන කරන්නම්කො
adath niyamai👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Aiya BMS ato off wanwada charg wala iwarunama
ඔව් එහෙම නම් තමයි කියන්නෙ හැබැයි දන්නෙ නෑ ඒකත් හරියටම සිද්ද වෙනවද කියල මොකද ඔය හැම එකක්ම චයින ජරාවල් නෙ
😁
Mage සකර් එකට අවුරුදු 10 vaddi
සුපිරි
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
ඔයාලගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ ✌️
ගම රත්නපුර දැන් මං ඉන්නෙ ගාල්ලෙ ඇයි මල්ලි
මේක ගන්න තියෙන්නෙ කොහෙද?
aiye oya pawichchi karana camerawa mokkda 😍
කැනෝන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? වෙන කැමරාවකට යන්න ඉන්නෙ
@@ElectronicLokaya ne ne aiye ma aulk ne. mn dena gni ehuwe..
ඔබට පුලුවන් නම් ජංගම දුරකතන සිග්නල් බූස්ටර් ස්ර්කිට් එකක් හදන හැටි කියා දෙනවද
බඩු හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම්
@@ElectronicLokaya ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
Very good ❤
Thanks 😄
මගේ සේට්ටේකේ ඒකක අමුතු සද්ද එනවා නොයිස් එකක් නෙමෙයි සින්දුවක් මැදත් ඇහනවා පිකර් වලින් තමා ඇහේන්නේ එ සද්දේ නතර වෙන්නැ
බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
Video ekak dannada
අයියෙ වෙලදපොලේ සකර් එකක් කීයක් විතර වෙයිද?
දැන රටේ තත්වෙත් එක්ක හරියටම කියන්න දන්නෙ නෑ මල්ලි
මාමෙ යුස් කරන පොන්නෙක මෙන වර්ගයද
ඒ ඇයි?
අයියෙ මල්ටිමිටරයක ගාන කියද
එක එක ගනන් වලට තියෙනව ඩරාස් එකේ බලන්න නැත්තම් අඩුවට ගන්න පුලුවන් කොලඹ යන්න
මේක ගන්‍න තියෙන්නේ.කොහේද?
Super 👍❤️
❤️❤️❤️❤️
Prise
මේකෙ මිල කීයක් වෙනවද
රොබට් ඒජන්සියෙ බලන්න
mn gawa thiyenne oke loku eka 😁😁
අයියෙ ඔකෙ ගාන කියද.
ගන්න තියෙන්නෙ කොහෙද