Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැල්වටාරම් නැති හොද වීඩියෝ එකක්. Thanks a lot
කාලීනව ඉතා වැදගත් ඉදිරිපත් කිරිමක්.ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්.*** බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වැදගත්, ගොඩක් ස්තූතියි...
ස්තූතියි ඔබතුමාට!
ප්‍රයොජනවත් සුපිරි ඉදිරිපත් කිරීමක්..නියමයි 👍👏
ස්තූතියි..
මෙකනම් මාරම වටින විඩියෝ එකක්....🤗🤗
ප්‍රතිචාරයට ස්තූතියි☺
me video ekenma goda yanna ... supiri ..
ලිතියම් අයන් බැට්‍රි පැක් රෙපයාර් කරනවද?
හොද පැහැදිලි කිරීමක්
Ic 3ma thiyena modul eka 12v battery walata danna puluwanda
danna ba bro..
Thanks for ur video...very useful 👍
Me battery vadiya paassanna hoda ne damage veno
Bro this one ,make charge 5v adaptor
Laptop battery වල තියෙන BMS එක පාවිච්චි කරලා මේ වගේ එකක් හදාගන්න බැරිද,පුලුවන් නම් විඩියෝ එකක් දාන්නකෝ,විඩියෝ එක වැදගත් ,ස්තුතිය .
ස්තූතියි මහත්මයා...ලැප්ටොප් BMS එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.චාජින්/ඩිස්චාජින් වාර ගාන ඒකේ ඇතුලේ තියෙන මයික්‍රොකොන්ට්‍රෝල් එකෙන් කවුන්ට් කරනවා ඊට පස්සෙ සිස්ටම් එක ඩිසේබල් කරලා බැටරි පැක් එකෙන් අවුට් කරන ධාරාව නවත්වනවා.ඒ නිසා අපිට ලැප්ටොප් BMS එකෙන් ආපහු වැඩක් ගන්න අමාරුයි.ඒ උනත් මං 3S BMS එකක් දාලා බැටරි පැක් එකක් හදන හැටි වීඩියෝ එක්කින් අරන් එන්නම්..
Battery eka chaj karanne ethakota koi wayar dekenda..oya anthimeta ithuru wayar dekenda
ඕව් ඉතුරු වයර් දෙකෙන්..ඒ කියන්නේ බැටරි කරන්ට් එක එලියට ගන්නෙත්,චාජ් කරන්නෙත් එකම වයර් දෙකෙන්
Good explain thanks
ඔය බැටරි පාවිච්චි කරලා power bank එකක් හදන විදිය video එකක් ගෙන්න 👍සමහර කොටස් මිලදී ගන්න තැනත් දාන්න
හා..ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්නම්
ස්තුතියි නියම වීඩියෝ එකක්
Meken 1850 battry witharada puluwan
na..bro onama 3.6V lithium iron battery ekak puluwan.
battray 3 yodagannawa nam bms 3 awashshada
එහෙම ඕන වෙන්නේ නෑ..එලියට ගන්න ඇම්පියර් ගාන අනුව ඒකට ගැලපෙන එක BMS එකක් ගත්තනම් ඇති වැඩේට..
18650 battery 5 ක් පැරලල් කරලා. 1s bms එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද
@@sanushcreature...617 පුළුවන්..වැඩි ඇම්පියරයක් තියෙන BMS එකක් දාන්න
Protection thiyana TP4056 charging Module 1 k haraha 3.7 li iron battery 3k සමාන්තරව sambanda karala charge karata prshnayak nadda? Nattan BMS 1k Oneda?
ප්‍රශ්නය නෑ.බැටරි 3ක් පුළුවන්.protection තියෙන module ekak ganna
@@keltechlk76 ethakota aye wenama BMS 1k one නෑනේ නේද???
@@Covid7777 one na..
Aiye oke p+ p- 5v dilla charge karanna puluwanda
පුළුවන්.5V දුන්නම වෝල්ටේජ් එක 4.3V කරගෙන බැට්‍රිය චාජ් කරනවා මේ DW01A ic එකෙන්
Oke samanyen 3v wage wenakan discharge keruwakine... ඉතිං ita kalin aye charge karanda hoda nadda. Man kiyanne oka 3.5v wage weddi aye charge karanda hoda nadda?
charge karanna puluwan.kisi prashnayak na...tikak mathaka thiysganna,,,li ion battery wla full capasity denne godk ewage 4.2V to 3.0V
@@keltechlk76 thanks Subscribed...
Jk 8s bms password eka wedakaranne neha kohomada on karaganne please help me thanks
Resetting JK BMS to factory settings - RUclips m.ruclips.net/video/WEi3zXc7y00/видео.html
meken try karala balanna
4v , 4000mha බැට්‍රියකට ඔය BMS එක දාල TB 4056 module එකෙන් චාජ් කරන්න පුලුවන්ද .TB 4056 module එකට අව්ලක් නැද්ද ☺️
4V kiwwe pb acid battery ekakda
@@keltechlk76 ඉලෙක්ට්‍රික් තරාදියක එකක්. නමනම් දන්නෙ නැහැ බැට්‍රියෙ 😐
@@kavishka1727 ඒක ඊයම් අම්ල බැටරි යක් හින්දා මේ මොඩියුල් එකෙන් චාජ් කරන්න බෑ..පරණ ටෝච් එකක සර්කිට් එකකින්නම් චාජ් කරන්න හදාගන්න පුළුවන්
@@keltechlk76 thanks aiye 👍🙌
Oya 1sbms ekaata 12v aulak nadda
3.6V bms ekak meka 1s bms
TP4056 BMS එකෙන් බැටරි 2/3 වගේ සමාන්තර කරලා charge කරගන්න පුලුවන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව? සමහරු කියනවා බෑ කියලා . ටිකක් පැහැදිලි කරන්න සහෝ...
චාර්ජ් කරන්න පුළුවන්.ප්‍රශ්නෙකට තියෙන්නේ චාර්ජ් වෙන්න වෙලා යන එකයි.මොඩියුල් එකේ උපරිම චාජින් කරන්ට් එක 1A නේ.ඒක නිසයි වෙලා යන්නේ.අනික මොඩියුල් එක රත් වෙන ගතියත් වැඩී බැටරි ගාන වැඩි වෙනකොට.ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.මං හදපු emargency bulb වලත් බැටරි දෙක ගානේ දාලා tp4056 මොඩියුල් වලින් චාජ් කරන්නේ.මේ වෙනකන් නම් අවුලක් වෙලා නෑ💗
ස්තූතියි. සුපිරි වීඩියෝ එකක්. Contract number එකක් දාන්න පුලුවන්ද?
Thanks යාලුවා 🔥😍
Tp 4056 සර්කියුට් එකට බැටරිය BMS එකක් නැතුව චාර්ජ් කරන්න පුලුවන්ද?
puluwan.eth eka echchara safe na.Tp 4056 bms thiyena module eka gaththoth wade hari
Tp4056 eken eka para chaj krnna plwn eka battery ekada
battery 2k 3k wage puluwan.charge wenna yana welawa wadi wenawa battery gana wadi wenakota..
@@keltechlk76 auto cut off wena ekai cut off wenne nati ekai hoyaganne kohomada
@@dilipsrimal465 charging witharak thiyena eka tp4056 ic eka withari enne.protection ekath ekka ena module eke tp4056 ta amatharawa dw01 ic ekakui 8205A dual mosfet ekai enawa.module ekath tikak digin wadi..
@@keltechlk76 me video eke thiyana eke cut off thiyanwa neda
@@dilipsrimal465 ow..video eke thiyenne protection thiyena eka
නියම විිඩියෝ එකක්
Thank you🙏
Hoda wedak
බැටරි සමාන්තර ගතව සම්බන්ධ කරොත් එක BMS එකකින් බැටරි දෙකතුනකට ආරක්ෂාව දෙන්න පුලුවන්ද ,එහෙම පුලුවන් නම් බැටරි දෙක තුනක් එක BMS එකක් හරහා charging module එකකින් චාර්ජ් කරන්න පුලුවන්ද
සමාන්තරගතව බැටරි දෙකක් වගේ දාන්න පුළුවන්.ඊට වැඩිය දානවනම් කරන්ට් එක දෙන සර්කිට් එක ඇම්පියර් කොච්චර ගන්නවද ඒ ගානට වඩා ටිකක් වැඩි BMS එකක් දාන්නෝනේ...උදාහරණයක් විදිහට කිව්වොත් ටැබ් වල එන BMS එක 6A වගේ එකක් එන්නේ ඒකට බැටරි 3ක් උනත් දාන්න පුළුවන්.සාමාන්‍ය ෆෝන් වල බැටරියේ 3A වගේ BMS එකක් එන්නේ...LED බල්බ් දල්වන්න වගේනම් බැටරි 3කට ඇති ඒ වගේ 2A BMS එකක්...ඊට පස්සේ කිසිම අවුලක් නැතිව චාජින් මොඩියුල් එකකින් චාජ් කරන්න පුළුවන්
ප්‍රොටෙක්ෂන් එකත් එක්කම එන චාජින් මොඩියුල් එකක් දැම්මනම් වෙනම BMS දාන්න ඕනෙ නෑ..මොඩියුල් එකේම පොඩි 2A වගේ BMS එකක් එනවා
ස්තුතියි 👍❤️
very important idea thnx
thank you too
1s bms එකකින් 18650 battery කියක් චාජ්කරන්න පුලුවන්ද
mosfet 1ක් තියෙන 1s bms එකකට බැටරි 2ක් වගේ පුළුවන්..
thank you 👌👌👌
මේ මොඩියුලර් එකෙන් චාජ් කරලා ඉවර උනු ගමන් ඔටෝම කට් කරගන්නවද
ඔව්..කට් කරනවා
බැටරි 3විතර එකට සෙට්කරාට කමක් නැතිද
ඒක අවුලක් වෙන්නෙ නෑ..ඒත් බැටරි පැක් එකෙන් ගන්න ඇම්පියර් ගාන BMS එකේ ඇම්පියර් ගානට අඩු වෙන්න ඕනේ
Thanks
Thank you very much..
welcome..dear🙂
ස්තුතියි.මේ BMS එක යොදන්න පුලුවන් වෙන්නේ එක බැටරියකට විතරද...
සාමාන්යෙන් මේ තියෙන තනි BMS එක 2A හෝ 3A වගේ එකක්.බැටරියෙන් කරන්ට් එක දෙන උපකරණය උපරිමය 2A ට වඩා අඩුවෙන් ගන්නවනම් බැටරි දෙක තුනක් උනත් මේ වගේ පොඩි BMS එකකට සම්බන්ද කරගන්න පුළුවන්🙂
@@keltechlk76 ප්‍රතිචාරය ගැන බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
Oka charge කරන්නේ කොහොමද
buck convertor ekakin 4.3V dila puluwan.ita amatharawa tp4056 module ekakimuth puluwan
Charging module එකෙන් කරන්නෙ වෝල්ටේජ් එක ස්තාවරව 4.2 කරන එකද? BMS එකට 4.2V දුන්නනම් හරි නේද ඔටෝ කටොෆ් වෙන නිසා
ඔයා හරි..දැන් තියෙන චාජින් මොඩියුල් වල BMS එකකුත් එක්කමයි එන්නේ
good vedio
18650 බැටරි එකට විතරද ඈක්කෙ ඔක සෙට් කරන්න වෙන ලිතියම් බැටරියකට එපාද
rechargeble 3.6V ඕනෑම ලිතියම් අයන් බැටරියකට මේක සෙට් කරන්න පුළුවන්🤗
@@keltechlk76 thamks
ෆෝන් බැටරි bms එකෙන් ඔවර්චාජ් කට්ඕෆ් වෙන් නැද්ද
ඕවර් චාජ්,ඕවර් ඩිස්චාජ් වෙනවා,ශෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එකකුත් සමගම...
@@keltechlk76 කට්ඕෆ් වෙනවනං තවත් චාජින් යුනිට් එකක් ඕන වෙන්නෙ ඇයි
චාජින් වෝල්ටේජ් එක හරියට හදලා(3.6V බැටරියකනම් චාජින් වෝල්ටේජ් 4.2V-4.3V වගේ වෙන්නෝනේ.5V වැඩී) නියමිත ඇම්පියර් ගානෙන් චාජ් කරන්න ඕන නිසා තමා චාජින් ic කොටසක් දාන්නේ...
ෆොන් බැටර්යෙ bms එකට 5v දුන්නම 4.2v තමා බැට්‍රියට අවුට් කරන්නෙ. වෝල්ටේජ් එකත් ඇජස් කරනවනං ඕවර්චාජ්, ඩිස්චාජ් කට්ඕෆ්සුත් වෙනවනං වෙන මුකුත් ඕන් නැනෙ ඒක සම්පූර්ණයිනෙ. මට හිතෙන විදියට ෆෝන් bms එකේ වෝල්ටේජ් ඇජස් කරනව සහ ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එක විතරය් ඇත්තෙ. ඕවර් කට්ඕෆ් නැතුව ඇති.
ඔව් බ්‍රෝ කට් ඕෆ් වෙන්නේ නෑ BMS එකකින්..සමහර වෙලාවට වෝල්ටේජ් රෙගියුලේට් වෙනවා protection ic වලිමුත්.ඒත් හරියටම බැටරියේ චාජින් ගැන ශුවර් එකක් තියාගන්න බෑනේ.මොකද Auto cut off නොවුනොත් බැටරිය ඩැමේජ් වෙන්නත් පුලුවන්නේ..පෝන් එකේ චාජින් ic එක තියෙන්නේ පෝන් එක ඇතුලේමනේ.bms එකක් විතරයි බැටරිය ඇතුලේ තියෙන්නේ..ඒකත් සමහර පොඩි බැටරි ඇතුලේ BMS එන්නේ නෑ...අපි කඩෙන් ගන්න tp4056 මොඩියුල් එකේ චාජින් ic එකනේ tp4056 කියන්නේ.BMS නැතත් ඒ IC එක තියෙනවනම් බැටරිය චාජ් කරගන්න පුළුවන්..ඒත් ප්‍රොටෙක්ෂන් සහිත tp4056 මොඩියුල් එකේ වෙනමම BMS ic එකක් එක්ක එන්නේ..
Excellent video
Thank you!
මෙිවා කඩවලින් ගන්ඩ නැද්ද
ganna thiyenawa..1s BMS
thnx nymai
marune
❤
හයිබ්බ්‍රීට් බැට්රි සෙල් දෙකක් චාර්ජ් කරන්නෙ කොහොමද
cell 2 කොහොමද සෙට් කරලා තියෙන්නේ..පැරලල්? සීරියල්?
@@keltechlk76 සීරියල්
@@dilshadivyanjali3112 සෙල් දෙකට 16.8V එන හින්දා 19V ලැප්ටොප් චාජරයක් අරන් බක් කන්වර්ටරයක් හරහා දෙන්න පුළුවන්..ට්‍රයි කරලා බලන්න
Charging සකිට් එක නැතුව bms එක හරහා 4.5 v දුන්නොත් මොකුත් වෙන්නෙ නෑ නේද
අවුලක් නෑ..හැබැයි චාජ් කරන්න පටන් ගන්න වෙලාවයි ෆුල් චාජ් වෙන්න යනවෙලාවයි ටිකක් බලන්න..ගොඩක් emargency bulb වලත් charging model නෑ BMS තියෙන්නේ
මේකට බැටරි කීයක් දාන්න පුලුවන්ද(bms) එකට
@@The_Ghost789532A module එන්නේ ගොඩක් ඒවයෙ...බැටරි 2ක් වගේ දාන්න පුළුවන්.
කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න.🙏🙏🙏🙏🙏
දුරකථන අංකය 0701612705
🎉
ලොකු bms එකක් දාලා 12v battry pack එකක් හදන්න පුළුවන්ද
puluwan.. 3s bms ekakin 12V pack hadanna puluwan
බැටිරි දහයකට bms එකක් ඇතිද ඒ කියන්නෙ බැටිරි පැක් එකක්
බැටරි පැරලල් කරලද,සීරීස් කරලද තියෙන්නේ.output voltage කීයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ
12v
@@chandanawasantha2857 3s 20A withara bms ekak ganna.battary paralal karanawanam 1s bms ekak athi 10A withara
👌
🥰
😎
සමාන්‍යෙන් 18650 බැටරි කියක් විතර පුලුවන්ද
battery 3k wage puluwan ..
චාර්ජින් කරන්නේ වෙන වයර් දෙකක් කෙලින්ම බැටරි යට පාස්සල නේද, අදහස් වලට ගොඩක් ස්තූතියි
නෑ මහත්මයා..වීඩියෝ එකේ අන්තිම ටිකේ පෙන්නන්නේ...බැට්‍රියෙන් BMS සර්කිට් එකට කනෙක්ෂන් දීලා ඊට පස්සේ P+ P- කියන වයර් දෙකෙන් තමා බැට්‍රිය චාජ්/ඩිස්චාජ් කරන්නේ
Thanks brother just I watched work experience if possible Can you send ur contact information
contact number 0701612705

ඔය බැටරි පාවිච්චි කරලා power bank එකක් හදන විදිය video එකක් ගෙන්න 👍
සමහර කොටස් මිලදී ගන්න තැනත් දාන්න