@@manoj.k5115 No money was paid. I have learned a lot by watching his videos. When trying to go on a journey by telling others what you know, don't misunderstand based on jealousy and hypocrisy.. Do them a favor .🙂
Very useful video for the time as prices of lithium batteries are very high now. This video will help to reduce our expenditure to a great extent. Everybody should thank you for this information and demonstration. My special thanks to you.
Niyamayi Ayya.! api podi kale me wage dewal igena ganda thibba nam kiyala hithenawa ayya, dan ayya dana video dekkama asa hithenawa dewal try karala balanda. e wunata welawa ne issara wage. digatama supiri video danda ayya Jayawewa😊❤
Thank you sooooo much. Very valuable project. Saving many dollers to our poor country. God bless you!!! But manufacturers of batteries will change the design soon.
මේක නම් ගොඩක් වටිනව. බැටරි වගයක් විසික් කරත් එක්ක. අපරාදෙ.. හැම video එකකටම comment නොදැම්මට ගොඩක් කල් ඉඳන් වීඩියෝ බලන්නෙ.🙂 පොඩි පොඩි දේවල් ගොඩක් ඉගෙනගත්ත..💓
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Ow ❤️🔥
@@ElectronicLokaya
How much he paid for this comment
@@manoj.k5115 No money was paid. I have learned a lot by watching his videos. When trying to go on a journey by telling others what you know, don't misunderstand based on jealousy and hypocrisy.. Do them a favor .🙂
මේ වගේ දෙයක් කිසිම කෙනෙක් අනිත් අයට කියල දෙන්නේ නැහැ, ඒ අතින් ඔබ හරිම හිත හොඳ මහත්මයෙක්. ස්තුතියි ඔබට.
❤️❤️❤️❤️
😢😢😢@@ElectronicLokaya
ඔබතුමා ගේ ඉලෙක්ට්රොනික නිර්මාණ ප්‍රායෝගිකව අපට කළහැකි ඒවා එමෙන්ම ඒවා ඉතා සරලව පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත්. ගොඩාක් ඒවා ඉතාමත් සාර්ථකව අපට සාදා ගතහැකි ඒවා වීම තමයි වැදගත්ම කාරණය.ඉතිං ඔබ අවංකවම දැනුම අපට ලබාදීමට වෙහෙසීම ගැන ගොඩාක් ගොඩාක් ස්තූතියි
❤️❤️❤️
මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි අයියේ. ජයවේවා Electronic lokaya ❤❤❤
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@@ElectronicLokaya 👍❤❤❤
අද කාලෙට ගැලපෙන ගොඩාක් වටින වීඩියෝ එකක්.. අපි නොදන්න ගොඩක් දේ නොමසුරුව කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි 💟.. ගොඩාක් පිං🙏🙏
ඇත්තටම කවුරුත් නොකියන රහස් අපිට කියල දෙනවට අනේක වාරයක් ස්තූතියි අයියේ 🙏🙏❤❤❤❤ බුදුසරණයි
❤️❤️❤️❤️
ඉතා වටිනා උපදේසයක් .මෙය සියල්ල ඇතුල්පැත්ත පිටතට ගෙනහැර දැක්වීමක්.ස්තුතියි .
❤️❤️❤️❤️
මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලනව.මෙවැනි බැටරි වල මිල ගණන් ඉතාම ඉහල ගිහින්.හිගයි.කාලීනව වැදගත්.ස්තුතියි.
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
සෑහෙන්න වටින දෙයක් අයියේ ඒක නම් Thank you so much
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
චාර්ජ් කරනකොට අගු මාරැකර සම්බන්ධ කරනවාද නැත්නම් ධන ට ධනද?
මේකනම් සුපිරි
මගෙ ලග මෙයින් වැඩ කරන්නෙ නැති බැට්රි 25ක් විතර තඉයෙනව මම දැන් ඔක්කොම හදා ගන්නව.
ගොඩක් thanks
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි හදල මගේ ෆ්බී ගෲෆ් එකට ෆොටෝ ශෙයා කරන්න
Attatama ගොඩක් හොඳ වීඩියෝ ekak අයියා wena aya kiya dennati රහස් oya hodata kiyala denawa budu saranai අයියා ජය වේවා 🙏🙏🙏🙏
ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️
ඉතාම හොඳින් පැහැදිලි කරා දැනුවත් කලාට බොහෝම ස්තුතියි..
❤️❤️❤️
ඉතා මත්හොද දැනුවත් කිරිිම අද කාලයේ හැටි යට ලාබදායි වැඩක් ස්තුති .
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
අදට ගැලපෙන හොද අදහසක්.ස්තුතියි ඔබට ❤️💐🙏
❤️❤️❤️❤️
නියමයි මහත්මයා ඔයානමි සුපිරියි අපට යිගන ගන්න දේවල් කියල දෙනවට ඔබ තුමාට පින් ස්තුතියි
❤️❤️❤️❤️
අද තියෙන මිලත් එක්ක අලුතින් ගන්න අමාරුයි. බොහොම වටිනවා
ස්තුතියි
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
මාරම වටිනා විඩියො එකක්.හැමදාමත් වගේ.ගොඩක් පින් අයියා ලංකාවට මේ කරන දේවල් වලට 🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
😊😊 ආ අයියා
@@gkcnalaka 😍😍😍
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔබ තුමා කියාෆ්හෙන ආකාරය ඉතාම පැහැදිලි ඔබතුමා ට යහපතක්ම වේවා බුදු සරනයි
හොඳ සොයාගැනීමක් .ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි
සුපිරි වැඩක් ඒක. නියමයි අපි නොදන්න ගොඩක් දේ කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං
❤️❤️❤️🤛
සුපිරිම සුපිරි .හිතුවෙවත් නැති දෙයක්.ගොඩක් වටිනව.ජය වේවා .
❤️❤️❤️❤️
සුපිරි සොයාගැනීමක්. නියමයි. ඉතා ප්‍රවේශමෙන්. ඇතුළෙ ශ්‍රාවයේ කැඩ්මියම් දරුණු විෂ තියෙනවා.
ඔව් පිලිකා පවා හැදෙන්න පුලුවන් පරිස්සමෙන් කලයුතු බව කට්ටියට කියලත් ඇති
@@ElectronicLokaya ලංකාවෙ සුපිරි මොළ කාරයෝ ඉන්නවා. සුද්දන්ටත් තරු පෙන්විය හැකි තරමට
@@ElectronicLokaya මේදේශ පාලුවෝ හින්ද තමයි ලංකාව හිඟමනට වැටිල තියෙන්නෙ. උං පන්නන්න අයුධ අතට අරනුත් බෑ. අරගලෙනුත් බෑ. සුපිරි මොළේකින් තමයි වැඩක් සෙට් කරන්න වෙන්නෙ
නව සොයාගැනීමක්. නියමයි අයියේ... 👍👍👍
❤️❤️❤️ තැන්ස් , මල්ලි
meka godak aya danna deyak. habai meka karanna epa. meka me bombayak hadagannawa wage wedak.
මෙවැනි වටිනා දේවල් ගෙනත් දැනුවත් කරනවාට බොහෝම ස්තූතියි, ඔබතුමාට .
යු ,ඵස් , බී , බැටරියක් (^12) බැටරිය ආරෝපණය නොවන නිසා ඵයට පිලියමක් කියන්නෙ, නම් බොහෝමයක් අගය කරමි . දීර්ඝායුෂ.
❤️❤️❤️❤️ වෝල්ට් 12හ බැටරිය මොකද්ද
මේ වගේ මම යූටියුබ් එකෙ දැක්ක පලවෙනි වීඩියෝ එක සුපිරි වැඩක් අයියෙ මේක නම් සුපිරි වැඩක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
godak watinawa. harima welawata vdo eka damme. battery godak visi karanna haduwa witharai. niyamai. karala balala thawa comment ekak dannam thank you
❤️❤️❤️❤️
ලංකාවේ විශිෂ්ට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දැනුම ලබා දෙන ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
සුපිරි vadak . Hama වීඩියෝ වක්ම පිලිවලට කරනවා . ගොඩක් ස්තුතියි . ජය වේවා අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඒකනම් මල් තියලා වදින්න වටින වැඩක් අය්ය... Thanksyou අය්ය....😇😇😇❤️❤️❤️
❤️❤️❤️❤️
supiri meka mata godak wadagath una sthuthi
👍👍👍
❤️❤️❤️❤️
Very useful video for the time as prices of lithium batteries are very high now. This video will help to reduce our expenditure to a great extent. Everybody should thank you for this information and demonstration. My special thanks to you.
ස්තූතියි ❤️❤️❤️❤️
Niyamayi Ayya.! api podi kale me wage dewal igena ganda thibba nam kiyala hithenawa ayya, dan ayya dana video dekkama asa hithenawa dewal try karala balanda. e wunata welawa ne issara wage. digatama supiri video danda ayya Jayawewa😊❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරියක් ❤️ ලොකු දෙයක් මේක කියලා දීපු එකට. මම ලොකු දැනුමක් ගන්නවා වීඩියො බලලා ඔයාගේ ගොඩාක් ස්තූතියි නොමිලේ අපිට මේ දේවල් දෙනවාට . ජයවේවා 🤩
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@@ElectronicLokaya මගේ ගාව තිබ්බ 0v බැටරියක් ඔය ක්‍රමයට ගොඩ දැම්මා අද හවස දැං හොදට වැඩ 🤩
සුපිරි වැඩක්.oyage දැනුම bedhagaththata ඔයාට ගොඩක් pin.ඔයාට hariyanawa saho bs
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya අයියා oyage me video aka godak වටිනවා man me video aka fb ake sher කරන්නද අනිත් ayatath බලන්න ?
@@tanujamahesh2949 කමක් නෑ මල්ලි හැමෝටම යවන්න ෆ්බී ගූප් හෙම තියේ නම් ඒවයෙත් ශෙයා කරන්න ❤❤❤❤
මම කරල බැලුව වැඩේ හරිගියා...😘😘
Laptop ekaka death 🔋 walata baluwada. Aye lap ekata use karanna පුළුවන් da. Wena haani nadda
@@kidscartoonworld597 ow lap eke battery thamai..lap eken ain karapu ekak mama eken light paththu karanna gaththa
@@kidscartoonworld597 haani yaknam na..lap ekat aye damme na..
ඉතාම වටිනවා ..ඔබට ජය..👍
සුපිරි වීඩියෝවක් අයියේ, මගේ ගාව පරන බැටරි දහයක් විතර තියෙනවා.... ඒවා පරිසරයට බැහැර කරන්න බැරුව තියාගෙන හිටියේ..... මේ වගේ අලුත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි subscribe එකුත් දැම්ම ආ 😍
නියමයි හොදට තේරුම් කරල තියෙනවා .ගොඩක් වටිනවා
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
නියම වැඩක් මාත් ට්‍රයි කරලා බලනවා පවර් බැන්ක් බැටරි තියෙනවා ❤️🙏🙏👍👍🇱🇰
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ පරිස්සමෙන් වීඩියෝ එක සේරම බලලල් ඒ දේවල් හිතේ තියාගෙන කරන්න
අලුත්ම අලුත් වැඩක්... නියමයි සහෝදරය
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔයා ඉදිරිපත් කරන හැම වීඩියෝවක්ම මම බලනවා. ඒ හැම එකක්ම මොනවා හරි දෙයක් ඉගෙනගන්න තියෙනවා, මේ දවස්වල 18650 බැටරිවල ගණන් වල හැටියට මේ විදියට අලුත් වැඩියා කරගන්න විදිය කියාදීම සම්බන්දයෙන් ඔබට අනේක වාරයක් ස්තුතියි. ඉදිරියට තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ජයවේවා 💜💞
ස්තූතියි
මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි malle. ජයවේවා
❤️❤️❤️❤️
ඉතාම වටිනා දෙයක්. ස්තුතියි.ඔබට ජයවේවා¡
තැන්ක්ස් ❤️❤️❤️❤️
ජයවේවා. ගොඩක් වටින වීඩියෝ එකක්.
මේ වගේ දෙයක් දැකපු පලවෙනි වතාව මේක.. තමන් ලද අත්දැකීම ලෝබ නැතුව අපිට ලබාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️💐
❤️❤️❤️❤️ ඔයාගෙ ෆ්බී එකේ යාලුවන්ටත් බලන්න ලින්ක් එක ශෙයා කරන්න මල්ලි
@@ElectronicLokaya #
Diyek newei dewalayak... Aiya kiyaladipu wifi power back ekkath heduwa ..niyami . Bs ..
❤️❤️❤️❤️
😁😁ගොඩක් වටින වීඩීයෝ එකක් අයියේ👌👌🙏🙏
❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
සුපිරිම සුපිරි නව සොයා ගැනිමක්..💐💐💐💐💐💐
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Wonderful repair video. Was able to recover 4 batteries. Thank you very much 🙏
❤️❤️❤️❤️
Pattayi godak watina videoe ekak.❤️ batariyata hayikarana ara sakit eka mokakda..? Chahc wunama bala ganna puluwan ekakda.
ඒක පවර් බෑන්ක් එකකට එන එකක් ඒකම ඕනී නෑ දැන් කඩේ ගන්න තියෙනවනෙ රු 250ට වගේ 3.7 වෝල්ට් චාජින් මොඩියුල් එකක් ගන්න ඒක හොඳයි
මෙ විඩියො එක ඉතිහාසේ රන් අකුරේන්. ලිය වේවි..
ලංකාව කනපිට පේරලන විඩියෝ එකක්.💕
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඇත්තෙන්ම වටිනා පාඩමක්,,,ස්තුතියි ඔබතුමාට ,,කිසිම මුෂ්ඨි නැතිව කියල දෙනවා,,ජයම වේවා,,තෙරුවන් සරණයි ,!!!.
❤️❤️❤️❤️
අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් නේද. සුපිරිම හොඳේ.👍❤👍
ඔය වගේ වීඩියෝ දාන්න එපා👉බැටරි හදපු අය දැක්කොත් ඒ රටට ඔයාව අරන් යාවි😀
😀😃
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ou aiyae oya vidihata battery hadanna puluwan mama kalin karala tiyanawa danne nati kattiyata godak watina wedak we tnx
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඉතා වටිනා වීඩියෝවක්...👍👍👍❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතා වටිනා vedio එකක්,
බොහෝම ස්තූතියි .
තෙරුවන් සරණයි !
දීර්ඝායුෂ ලැබේවා !
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
හැමදාමත් අලුත් කරන අපේ වීරය...තවත් ඉදිරියට යන්න සුභ පතනව...
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
හොඳ ක්‍රමයක්.thankyou🎉🎉💖
ඒක නම් පට්ට වැඩක්. 😍 😍 😍. Lead acid battery නම් math හැදුවා eth මෙවා බැරි වුණා. 🙏🙏🙏
❤️❤️❤️ හදල බලන්නකො මල්ලි
@@ElectronicLokaya හෙටම Try කරනව. 😍
එකෙන්ම සුපිරි විඩියෝ එක. අයියේ චාර්ජ් එක ඉක්මනින් බහින එවටත් මේ ක්‍රමය හරි නෙද... ජය වේවා. ❤️❤️❤️❤️😍😍😍😍💐💐😍😍😍😍😍
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
RUclips එකේ ඔය වගේ video ඇති තරම් තියනවා. එත් ඔයා වගේ හරි පරිස්සමින් කරන එකක් හොයන්න බෑ. ජයවේවා ❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතාමත් වටිනා video එකක් ..thanks
වටින video එකක් ❤ good job තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛරිය වාසනාව ලැබෙන්න සුභ පතනවා
තැන්ක්ස් මල්ලි
ඒකටනම් බොහෝම ස්තූතියි😊
❤️❤️❤️❤️
සහොදරයා ඔයා සුපිරි වැඩෙක් .ජයවෙිවා .
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
වීඩියෝ එක කියන්න බැරි තරම් වටිනව..... මේ බැටරි පුපුරන්න පුලුවන් කොයි වගේ අවස්තාවලදි ද කියල පොඩ්ඩක් කියල දෙන්න.. ඔබට ජය....👌❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ශෝට් වීමකදි තව ඔවර්චාජ් වීමෙන් වගෙ තව ඔය හිල විදින්න යද්දි පරිස්සමෙන් කරන්න කරන්ටෙක තිබිල ශෝට් උනොත් හෙම වීඩියෝ එක හොඳට බලල වැඩේ කරන්න මල්ලි
@@ElectronicLokaya ස්තුතියි අයියා .... 🙏👌❤
වීඩියෝ එක බලපු සැනින් dead Battery යක් ගොඩදාගත්ත.
Thank you so much ❤️🙏🇱🇰
❤️❤️❤️❤️
වැඩ නෑ කතා කරලා අයියේ සුපිරි වැඩ්ඩෙක් ඔයා නිසාන්ත අයියේ ගොඩක් ආදරෙයි මේ හැමදේම කියා දෙන්න ඔයාට තවත් මොලය දියුණු වෙලා පරිස්සමෙන් සතුටිනි ඉන්න ලැබේවා අයියේ❤❤❤❤❤
බුදු සරණයි අයියේ!!!
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
අයියේ ඔයාගේ නම්බරේ ගන්න පුළුවන් වෙයිද අයියේ
Supiri nimay😊
ගොඩක් වටිනවා video එක 😘😱😏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරි වැඩනෙ ඔයා කරන්නෙ ආ...❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඉතා අගනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට, සිදුරැ කරන්නේ මොන අග්‍රයද ( +/-) කියලා පැහැදිලි කරන්න❤
අයියෝ වීඩියෝ එක හොඳට බලන්න දෙපැත්තම විදින්න බෑ ධන පැත්තෙ විතරයි තොප්පියක් තියෙන්නෙ ඒ පැත්තෙ විතරයි පස්නය ඇති වෙන්නෙ ධන පැත්ත විතරයි විදින්නෙ වීඩියෝ එක අවසාන වෙනකම් හොඳට බලන්නෙ නැතුව මේ වැඩේ කරන්න යන්න එපා මහ විනාසයක් වෙයි, පරිස්සමෙන් මල්ලි තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති කියවල බලන්න
මගෙ විසිකරල තිබුණු බැට්රියක් මම මේ විදිහට හදා ගත්තා.මේක 100%ඇත්ත.තවත් මේවගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා🙏
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඉතා වටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා , ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
වටින වීඩියෝ එකක් 🤟🤟
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතාමත් වටිනා කරුණුක් පෙන්වා දීම අගය කරමි. මෙවැනි දේවල් සොයා ගැනීමට කළා වූ පරීක්ෂණ අගය කළයුතු වෙනවා.
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
බොහෝ ම ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි බොහොම ස්තූතියි 🙏🙏
නියමයි අයියේ 👍👍
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
නියමම වැඩක්නෙ අයියෙ.සුපිරී🇱🇰🇱🇰❤️❤️
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
බොහොම ස්තුතියි සහෝදරයා
අද set උනේ channel එක සුපිරී ❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Thank you for good job. Great detailed video.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බැලුවා.අද තමයි සුපිරිම එක. ආදරෙයි පැලෙන්න. මේවගේ බැටරි චාජ් කරන්න පුළුවන් ගැජට් එකකුත් හදන්න කියලා දෙන්න ...
චාජින් මොඩොයුල් එක කඩේ ගන්න තියෙනව මල්ලි 120 ත් 200ත් අතර ගානක් වෙන්නෙ
ගොඩක් වටිනවා වීඩියෝ එක❤️
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Thank you sooooo much. Very valuable project.
Saving many dollers to our poor country. God bless you!!!
But manufacturers of batteries will change the design soon.
සුපිරි වැඩක් ගොඩක් වටිනව👍👍❤
❤️❤️❤️❤️❤️❤️
Aiye oyanam mara waddek ❤️🔥👍 niyama video eka👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Very useful. Thank you. Keep it up
❤️❤️❤️❤️
මමත් කලා හරියටම හරි ගියා ගොඩක් ස්තුතියි..
That's a good idea. Thank you a lot.
❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
Thank you so much much. Man gawa dril ekak thibbe na. Eeth oya kiyapu de therum Aran Man parissamin ula nathi anayakin yata ekatath wadennama uda thattuwatama gahuwa. 0v thibba eka dhan supiriyata wada. :)
එල එල මල්ලි පරිස්සමෙන් ඇන වලින් අනින්නෙ ❤️❤️❤️❤️
සුපිරි වැඩක් ස්තුති ......මෙහෙම හදපු බැට්‍රි අයිත් සවුත්තු වෙන්නෙ නැද්ද
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කව්ල් ඉකුත් උනාම නම් ආයෙ මෙහෙම කරත් හරියන එකක් නෑ
හැමදාම වගේ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
❤️❤️❤️❤️
ඔයාලා වගෙ කට්ටිය මෙහෙ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ මොකද මේක ලංකාවනෙ හැකියාවට තැනක් නැ මේ රටෙ. 💗
ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට අයියෙ 💗
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මාර වටිනවා.බොහෝම පිං
Ayye මම 18650 battery 3i. 3s bms ඒකයි දාලා 12v battery pack එකක් හැදුවා.ඒක Charge කරන්නේ 12v2A Power Pack එකකින් power pack එක 230v වලට plug කරන්න කලින් battery pack එකට plug කරාම power pack eke තියෙන bulb එක පත්තු වෙනවා.ඒකට හේතුව මොකක්ද.current එක ආපස්සට එනවාද.ඒකට කරන්න දෙයක් නැද්ද.
ඒක එකින් එකට වෙනස් නිසා දකින්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
Rectifer akak danna
කරන්ට් එක ආපස්සට ඒම තමයි හේතුව. බැටරි පැක් එකෙන් පවර් පැක් එකේ බල්බ් එකට කරන්ට් එක එනවා. බොහෝ විට ඒක සුළු කරන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන එතරම් කරදර වෙන්න ඕනෑ නැහැ. ඕනෑ නම් පවර් පැක් එකේ බල්බ් එක ගලවා දමන්න. හැකි නම් මීටරයකින් කරන්ට් එක කොච්චර ආපස්සට එනවාද කියලත් බලන්න. වැඩි කරන්ට් එකක් එනවා නම් බල්බ් එකට අමතරව පවර් පැක් එකේ අතිරේක උපාංගවලටත් කරන්ට් එක යනවා වෙන්න පුළුවන්. ඒක එම උපාංග දැවී යන්න හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව බැටරි පැක් එක ඉක්මනින් බහිනවා. හැබැයි ඕක පවර් පැක් එකේ පරිපථය හදලා තියෙන ආකාරය අනුව තීරණය වෙන්නේ. ඒ නිසා සමහර විට කිසිම හානියක් නැතුව කිසිම දෙයක් නොකර ඔය විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්ඩත් ඉඩ තියෙනවා. ඒ නිසයි මීටරයකින් මැනලා බැලීම සුදුසු. පවර් පැක් එකේ පරිපථය දන්නවා නම් කරන්ට් එක ආපස්සට ආවාම මොනවා හෝ නුසුදුසු දෙයක් වෙනවාද කියලා විමසා බලන්නත් පුළුවන්. ඔය ගැටලුව වලක්වාගන්න පවර් පැක් එකයි බැටරි පැක් එකයි අතරට රෙක්ටිෆයර් එකක් දැමීම කරන්න පුළුවන්. හැබැයි චාර්ජ් වෙනකොට රෙක්ටිෆයර් එක හරහා යම් වෝල්ටීයතාවයක බැසීමක් සිදුවෙන නිසා රත්වී ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා. සමහරවිට ඒ වෝල්ටීයතාවයේ බැසීම නිසා බැටරි සම්පූර්ණයෙන් චාර්ජ් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම නම් වැඩි වෝල්ටීයතාවයක පවර් පැක් එකක් ඕනෑ වෙනවා. ආපස්සට එන කරන්ට් එක වළක්වාගන්න මොස්ෆෙට් පාවිච්චි කිරීම බොහෝ විට සිදුකෙරෙනවා. මොස්ෆෙට් හරහා අඩුවන වෝල්ටීයතාවය බෙහෙවින්ම අඩු නිසා ශක්තිය අපතේ යෑමත් අඩුයි. විශේෂ හේතුවක් නැත්නම් පහසුම සහ අඩුම වියදම් ක්‍රමය තමයි ගැටලුවක් ඇති නොවන ආකාරයේ පවර් පැක් එකක් පාවිච්චිය. දැනටමත් ඔබ පාවිච්චි කරන්නේ එහෙම පවර් පැක් එකක් වෙන්නත් පුළුවන්.
වැඩිය ගණන් ගන්න එපා, වැඩේ හරියාවි චාජ් කරගෙන චජරේ ගලවන්න
පවර් පැක් එකේ rectifier එකට කලිං තනි එකකින් DC කරලා led එක දාගත්තං හරියයි.
vatina deyak kiyala dunnata godaak thanks aiye jaya wewa........
❤️❤️❤️❤️
මාරයි අය්යා මෙහෙම දේවල් දැනන්හිටියෙ නෑ.අපි කොයිතරම් බැටරි අයින්කරල ඇතිද. ඒකනම් ඇත්තට මාරම වටිනවා.🙏
❤️❤️❤️❤️
ඒකත් සුපිරි video එකක්,ඔබ තුමාට ගොඩාක් ස්තූතියි....
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️