Aiya jayen jayamawewa. A wagema loku udauwak Oni aiya siyaluma dena wenuwen. Electric bike, car rechargeable battery pack ekak hadana vidiha kiyala denna aiya godak pin jayawewa theruwan saranaii 🙏🙏🙏
Thank you ❤️. Me widiyatama Hadala, 12v fan ekakata sambanda kara hondata weda kara. podi welawakin fan eka nikanma off wenawa. Aa ai. Aaya tika welawak yanawa weda karanna.
Ayiye me battery 4 set karanna puluvan bms module aka thiyenava neda , battery 4 set karoth 12v valata vada ana nida prashnayak veida ic valata ahema supply denakota
Lap ake bms aka weda na battery pack aka galewwa man eta passe une meka hadanna vidihak nadda wena vidihak hari of karagannakan podda welawak hari ayya current giyyama
Aiya niyama vidio eka, math battery pack ekak aduwa, charg karanne 12w1A athid❤
ඇත්තටම ගොඩක් වටිනව👍🎉
තැන්ක්ස් මල්ලි ❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා ...
සැබෑ දක්ෂ මහත්මයෙක්...!
❤️❤️❤️
Charge unata passe auto cutoff wenwada?
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
❤️❤️❤️
සුපිරියක්❤
Fd cd terminal wiring eka karanne kohomada vedio ekak karanna puluwanda?
බලමුකො
අයියේ ඔයා කියල දෙන විදිය සුපිරි. ඒකයි එහෙම කිව්වේ
🤛❤️❤️❤️
ගොඩක් වටිනව ..තෙරුවන් සරණින් .. සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
තැන්ක්ස්
Lithium battery khonida hoyagane
ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි .ලොකු සමාජ මෙහෙවරක් ස්තෑතියි
❤️❤️❤️
ඉතාමත් වැදගත් කනකසන කිරිිම .ස්තුති යි
Oya bulb milsdiganne koheda. Charger gannet link eka danaeada
Ethakota okata auto cutnoff ekak oni nadda. Ower charge wenne nadd
Mama kolamba gihin lap top eken galawapu battery Salli valata gaththa ewage kisima voltage ekak na eken oya wage BMS dala hadala charge karanna barida
පොඩ්ඩක්වත් නැත්තම් ගන්න එපා අයින් කරන ඒව අලුත් ඒව කියල සමහරු විකුනනව
12.6 ma oneda charge karanna 12n berida
පස්නය පැහැදිලි නෑ
13v walata wada charging ekak denne komada?
Full charge unama kohomada dena ganne
Meke battary 2 wenuwata 4 gane battary 12 dala bms eken charge karata prasnayak mathida
මරු අය්යෙ ඔය විඩියො එක එන කම් මන් බාලා ගෙන හිටෙයෙ 🔥👍🙂😄
තැන්ක්ස් මල්ලි ❤️
@@ElectronicLokaya සුපිරි 👍🔥👍👍👍👍👍👍
@@ElectronicLokaya mama daraz eken Hoya gaththa rs.1018 mama odar eka dala thiyenne 🙂😀😀
battery 4gane samantharawa battery cell 3nak mekata sambanda karanna puluhanda
Me serkit eka nathuwa 12v land phone chager ekakin chag karanna barida
ඒක ටිකක් මදියි
Meka inverter akakata use karanna puluwan da
12 sola panal ekakta meka dammata aulk nadda?
අව්ලකුත් නෑ හැබැයි ඒත් පරිස්සමෙන්
Battery 3k dala ampiyer 4kin kochchara wela chag krnna onida
ඒක කියන්න අමාරුයි බැටරිය බැහැපු ප්‍රමානය අනුව කාලය වෙනස් වෙනව අනික ගොඩක් වෙලා ගහල තිබ්බට වැඩි වෙන්නෙ නෑ ඔටෝ ඔෆ් වෙනව කියල තමයි මේ මොඩියුල් වල ඩීටෙල් වල සඳහන් වෙන්නෙ ඒව හරියට වැඩ කරනවද කියල දන්නෙ නෑ ඉතින් මොකද මේව චයින ජරාවල්නෙ ඒකයි
ayye meka 12v out put ekatama power pack ekak dunnama' 12 v pack ekata in wenne n edda
me pack eke ampiar eka kiyak tiyeda ethakota
battry 12k wage dala haduwoth bms 2k danna oneda poddak pahedili karanna
4A ganna pack ekak hadanna battry kiyak wage oneda serious karanne kohomada 4A out ekak ganna
BMS ekak nathuwa ,battery kali 4 k series karala, volt 14.5 wage deela auto cutt of module ekak use karanna barida ?
එහෙම හොඳ නෑ මල්ලි
Battery 12k wage nm kohomada oya board ekata set karannee. Me widihatama da?
මේක මදියි මල්ලි
Me pay 24 charge kalata kamak nedda?
Mata podi led lights pathu karanna 9v battery ekak hada ganna one ehema nam battery keeyak dannaoneda e wagema input eka wolt keeyak denna weida.
Aiya jayen jayamawewa. A wagema loku udauwak Oni aiya siyaluma dena wenuwen. Electric bike, car rechargeable battery pack ekak hadana vidiha kiyala denna aiya godak pin jayawewa theruwan saranaii 🙏🙏🙏
Aliexpress aken monahari oder karanne kohomada?
Aiye meka charge karanna router eke tiyana 12v supply eken denna barid 12.7v ma denna onad.
මේ මොඩියුල් එක දාන එකට නම් 12.7ක් වත් ඕනී රව්ටර් චාජර් එකෙ මදියි ටිකක්
බොහොම ස්තුතියි ❤️❤️❤️
Oke battery charge karaddi 12v k dunnoth aulak nadda
මදියි ටිකක්
Ayiye meke ampere keeyak out wenawada
Mekata charge karana gaman output ganna puluwanda? 12 v smd patiyak paththu karanna
පුලුවන් හැබැයි හරියට චාජ් වෙන්නෙ නෑ
ara kalin hadapu battry kali 4, pack eka charge karaganne kohomada, ekata danna ona BMS eka mokakda ?
මෙ විදිහට තමයි
ඔයා හරිම හොඳින්ම පැහදිලි ව කරනවනෙ. හරිම හොඳයි
❤️❤️❤️❤️
3,3,3 parallel karala thibu laptpo battery pack ta 2, 2, 2 parallel karala e bms 1nma charge karala pavichchi karanna getuwak weda. Pls kiyanna
3s 12v battery pack eka chrage karaganna 0na charger eka 12v da? neththam 12.6v da?
12.6
සරල උනත් ඉතා වටිනා පැහැදිලි කිරීමක්
ct100 bike ekata meginto haraha charge wenda meka daganna puluwanda aie
මේක soler control එකක් හරහා charge කරන්න පූලූවන් ද
බැ ඒකට වෙනම යුනිට් එකක් ගන්න වෙනව
Ups ekakin charg karanna puluwanda aiya
48v12A බැටරියක් සාදා ගන්න 3.7බැටරි කීයක් අවශ්‍ය ද ඉලෙක්ටිුක් සයිකලයක් සදහා තිබුන බැටරිය නරක්වෙලා
ඒ බැටර් ලිතියම් අයන් බැටරි නෙවෙයි පෝන් වලට එන බැටරි 26 ක් කපල් කරල තියෙන්නෙ පැහැදිලි කිරීමක් කරනවද ස්තුතියි
ඒකෙ තිබුන විදිහ බලල හදන්න මල්ලි බැටරි කඩේ ගන්න තියෙනව
@@ElectronicLokaya මම ඩුබායි ඉන්නෙ ඔන්ලයින් ගෙන්වා ගත්තනෙ කොහොමද ඔයාට පුලුවන්නම් හදල දෙන්න
Charge karanna transforma eka dc krla dennada 12 v
මේකට ට්‍රාන්ෆෝමරෙන් නෙවෙ 12.7 වෝල්ට් පැක් එකකින් වගේ දෙන්න ඕනී
adjustable power suppy ekkdunoth
@@ElectronicLokaya transform eken adjustbal powet supply ekak hadala dena da
Transform eken 12.7 hariyata dunoth
meken batteries balance charge wenawa neda?
එහෙම තමයි කියන්නෙ නම් ඒත් මේව චයින ජරාවල් නෙ දන්නෙ නෑ ඉතින් හැම එකක්ම හරියටම වැඩ කරනවද කියල
12v dunnot awulak nadda
මදිනෙ
@@ElectronicLokaya etakota charge wenne nadda
Charge krnna wdihak kiynnko..12.7v denne mokeda...?🥲
ඇජස්ටබල් පවර්සප්ලයි එකක් ගන්න
සුපිරී ජයවේවා අයියේ ✌️❤️🖤
තැන්ක්ස් මල්ලි ❤️
Apita barida charge karanna 12 router adapter ekak gahala .charge wena gamanma router ekakata wage connect karanna brida power cut una gaman battery eken on eke thiyaganna router eka.
Meka karanna widihak thiyeida
Charger eke amphere gana battery eke amp ganata wada wedi unoth eka awlak da ?
නෑ ඒත් එහෙම ගන්නෙ නෑ නේ මොකද මේව ඉක්මනින් චාජ් කරන්නත් එච්චර හොඳ මදියි
Li ion lap wl tibb battery new battery ekk mix krla use klam awlk wenwd?
24v motor ekata battery khomada one
ඇම්පියර් ක්කියෙද මෝටර් එකේ
24v
Thank you ❤️.
Me widiyatama Hadala, 12v fan ekakata sambanda kara hondata weda kara. podi welawakin fan eka nikanma off wenawa. Aa ai.
Aaya tika welawak yanawa weda karanna.
Oya gaththa charging module ekata api 3.7 battery 2k dala haduwath out eka 12V widiyta enwda convert wela.. nathnam boost convert 1k danna wenwda
Ayiye me battery 4 set karanna puluvan bms module aka thiyenava neda , battery 4 set karoth 12v valata vada ana nida prashnayak veida ic valata ahema supply denakota
bike akata savi karana puluwanda
Meekata solar panal ekakin charg wenna denna puluwanda ayye
පුලුවන්
Me battery pack ekak scooter bike ekakata use karanna barida mr?
බෑ මදියි බැටරි පුපුරාවි ගිනි ගනීවී
Full charge wenna කොච්චර වෙලා yanawada
ඒක ඔයා ගන්න බැටරි වල ඇම්පියර් ගාන අනුව සහ බැහැපු ප්‍රමානය අනුව කාලය වෙනස් වෙනව
BMS circuit akak hadala vedio akak dannko
Bms eken auto cutoff wenawada full charge unama
නේමංද මේව එච්චර සාර්තක ඒව නෙවේ මල්ලි කට්ටිය ඉල්ලුවට වීඩියෝ එකක් කරා මිසක් මං නම් රෙකමන්ට් කරන්නෙම නෑ හරි ඉක්මන්ට පිච්චෙනවත් එක්ක මේ බැටරි හරි ඉක්මන්ට බහිනවත් එක්ක
මගෙ තියෙනවා WIFI CAMERA 3.විදුලිය විසන්ධි වූ විට රෙකෝඩ්න් නෑ.මම UPS එකක් ගත්තා බැටරිය නැතිව.ඒකට මේ ආකාරයට බැටරි පැක් එකක් හදල BMS එකක් දාලා UPS එකෙන් චාරිඡ් කලාට අවුලක් නැද්ද ?PLEASE HELLP ME
Wifi router ekata ena charger eken dunnoth madida
වෝල්ටේජ් එක මදියි
වෝල්ටේජ් එක මදියි
@@ElectronicLokaya kiyak wage denna onida..router ekatath ekka
Voltage
Ups එකකින් මේක හදල චාර්ඡ් කරන්න බැරිද?
Oka USB cable ehekin charge karanna puluwan
බෑ
battery tika charge una kiyala dana gane kohomada
Loku toch batri hadanna puluwand
මොකද්ද බැයටිය
Me oya dala thiyanwa wage loku diga battriyak
Meka 12v Richarg battriyak
Toch eka Japan aluminum ekak eka 12v walin charge karanne
@@surangaprabath1410 බල්ල්නෙ චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
Battery pack eke voltage ekai bms eke (out) voltage ekai wenaswa pennane mokada kiyanna mata?
මේකෙ නම් එහෙම බලන්න බෑ චයින බඩු නේ ඒකට මුඩියුල් එකක් සෙට් කරන්න ඒ සම්බනද ව වීඩියෝ එකක් දාල ඇති බලන්න
Full charge unama dana ganne kohomada?
6v battery hadanna puluwanda moter bicycle ekakata..
ඒ කිව්වෙ රෙපෙයාර් ද?
Ne den 6v battery higai hoyaganna amarui ekata oya battery pack ekak adesha karanna puluwan neda
@@sithakthaniyama2236 බයික් වලට මේව දාන්න එපා පුපුරනව ගිනි ගන්නව ගොඩක් ඩේන්ජර්
Ehemada
3s 20A BMS ekakata 18650 battary kiyak set karanna puluwanda?
ඒක ඔයා තෝර ගන්න බැටරියේ ඇම්පියර් ගාන අනුව තමයි ඇම්පියර් 20ට කීයක් සෙට් වෙනවද කියල බලන්න වෙන්නෙ මිලි 1200 තියෙනව තව මිලි 2300 තියෙනව ඒකනෙ
ගොඩ දවසක් උනා ඉල්ලලා 😍 👍 එල
❤️
ගොඩක්ම වටින වීඩියෝ වක් .හොඳ
පැහැදිලි කීරීමක් . මට එක ඉල්ලීමක්
කරන්නම් , 14 . 8 V ඩ්‍රිල් මැෂින් බැටරි පැක් එකක් BMS එකක් සහිතව මේ වගේම වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ? ඔබට ජය !😊
meka charge karanne kohomada mona power supply ekakda denna oni?
Mage e bike charge karanavita charger ake red bulb eka nivi nivi paththu wenawa a vunata charge wenne charger eke problamtha?
Mee BMS eke 4s ekata 12V walin charge karanna puluwanda??
බෑ
Charge karanna ampere keeyak dunnada
එකක් ඇති
14v dila charge karanna barida ?
වැඩියි මල්ලි
Me circuit eka dala battery 3kin haduwama
Laptop charger ekakin charge karoth pichcheida
Naththan pc power supply eken 12v dunnoth charge weida
Paya kiyak chargering eka denna oneda😊
Oya vidiyatama hadala tda7388 amplifier akakui usb kit ekakui dala hadana amp ekakata kochchara velavak pavichchi karanna puluvanada 🙂🙂
ඇම්පියර් ගාන සහ බැටරියෙ කොලිටි තත්වය අනුව ඒක වෙනස් වෙනව මල්ලි
@@ElectronicLokaya hari 👍👍
අයියෙ ඕක HX-4s-A01 Cuicuit eken hadaganna barid
Mn laga battery 3i thiyenne.please reply 🥺
ඉතින් තුනෙන් පුලුවන්නෙ
@@ElectronicLokaya amp ekakata denna puluwanda
@@gimsaranadun8864 බොහෝදුරට
@@ElectronicLokaya Hmm thank you
Oke battery eka over chage wana eka cutoff karanawada
can t we use lithium iron battery pack instead of normal battery for electric bike
පුලුවන් ඒත් මේව මදියි සහ චාජ් කරන්න තියෙන වෙදිහත් අව්ල්නෙ
ඇම්පියර් 5 ajesterble power supply ekakin dunnoth වැඩි වෙයිද
12.7v වගේ නම් අව්ලක් නෑ
මුලින්ම ආවෙ මන් 😎❤️😀 එලම ඈ
තැන්ක්ස් මල්ලි ❤️
Niyamai aiya video eka.
තැන්ක්ස් මල්ලි ❤️
Bike වලට දාන්න බැරි වෙයිද
අපෝ එපා පුපුරනව
Meka charge wela iwara unama auto off wenawa neda. Battery walata aulak wen nane da? 🤔
ඔෆ් වෙනව කියල නම් තමයි කියන්නෙ දන්නෙ නෑ ඉතිම් මේව චයින බඩු නෙ
@@ElectronicLokaya ඔව් නේ. ඕකෙත් අර පවර්බෑන්ක් සර්කිට් ඒකේ වගේ බල්බ් එකක්වත් තිබ්බනම් මරු.
ඉන්ඩිකේට් වෙන්න
මම හැදුවා බලන්නම්කෝ. දැනටනම් අවුලක් උනේ නෑ. චාර්ජ් එකෙ තියෙන්නේ දැන්.
Lap ake bms aka weda na battery pack aka galewwa man eta passe une meka hadanna vidihak nadda wena vidihak hari of karagannakan podda welawak hari ayya current giyyama
3S 60A bms ekakata battry kiyak wage danna onada,18k wage danmoth wadi weida
බැටරි වල ඇම්පියර් ගානට සෙට් වෙන්න එකක් ගන්න
@@ElectronicLokaya 2750mah battry thiyene,(parana laptop battry).battry 18k danna puluwan neda.
battery eka full charge ounahama kohomada දැනගන්නෙ
light ekak පත්තු වෙනවද
මේකෙ නම් මොනවත් එහෙම දෙයක් නෑ මේ සර්කිට් ගැන කට්ටිය කතා කරාට මේවයේ ඒ හැටි හොඳක් නෑ මල්ලි
@@ElectronicLokaya හොද නෑ කියන්නෙ මොකක් හේතු කරගෙනද
දාපු ගමන් බැලුවා
තැන්ක්ස් මල්ලි ❤️
12.7V walata wada dila oya BMS eken battery eka charge karanna barida aiyye?
අව්ල් වෙනව
මේ වගේ bms එකක් දාලා පෝර්ටබල් ස්පිකර් එකක් හදනකොට පවර් එක ගන්නේ කොහොමද.. bms එකට පවර් ඉන් කරන තැනයි අවුට් කරන තැනයි දෙකම එකයි නේද එහෙම එකම තැනින් පවර් එක ගත්තට අවුලක් නැද්ද..Tp4056 මොඩියුල් එකේ නම් පවර් අවුට් කරන තැනක් වෙනම එනව නේද.ඒ වගේ පවර් අව්ට් කරන පෝර්ට් එකක් එන bms නැද්ද ගන්න
ඔව් එතනදි පස්නයක් වෙනව නේද මේවයෙ එහෙම තියෙන එකක් මට තාම හම්බ වුනේ නෑ ගලව ගලව තමයි මේවයෙ චාජ් කරන්න වෙන්නෙ නේද හැබැයි රිලේ එකක් දාල චාජ් එක වෙලාවෙදි බැටරිය යූස් කරන ලයින් එක කට් කරන්න වගේ හදන්න පුලුවන්
Solar panel regulater ekakin charge karanna puluwannee
අයියා 9v battery වලින් මේක හදන්න පුළුවන් ද
බෑ
ඩයිරි චැනල් එකෙනුත් ළඟදීම හොඳ වීඩියෝ එකක් ඕනේ හොඳේ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගින්දර වගේ තමයි ඉතින් ඩයිරි චැනල් එකත් අතහරින්න එපා අල්ලගෙන යන්න 🙏🙏🙏🙏❤️❤️❤️😀👍
එකක් තියෙනව තාම එඩිට් ඉවර නෑ මල්ලි