How to Make a Lead Acid Battery New Cell Plates | The whole process of making battery cell plates

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 354

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +42

    බැටරි සෙල් හදන සිංහලෙන් කරන පලවෙනි වීඩියෝ එක මම හිතන්නේ. සුපිරියක් තමයි. අනුන්ගේ දේවල් තමන්ගේ වගේ පෙන්නනවට වඩා අලුතින් දෙයක් කියල දෙන එක මාරම වටිනවා අයියේ. ඒ අතින් ඔයා සුපිරි වැඩ්ඩෙක්. ආදරෙයි... මේවගේ අලුත් දේවල් ඉස්සරහටත් ගේන්න. නියමයි. 👍❤❤❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Год назад +22

    Electronic වලට ආස හිතෙන විදියට video කරනවා, කිසිම දෙයක් හන්ගන්නේ නැතුව, දන්න හැම දෙම කියලා දෙනවා සුපිරි අයියේ ඔයා ❤ ජයවේවා🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 Год назад +10

    සුපිරී අයියේ ❤ ලංකාවේ Battery Repair ගැන තියන පලවෙනි Complete Video එක මං හිතන්නෙ ජය වේවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @PradeepKumar-pb5yy
    @PradeepKumar-pb5yy Год назад +2

    godak videos beluva hebei mevage kiyala dunnena +sa- peththa haduna gannekomatha sa sell hadana vidhiya karappu lankave hekama kena oya vitharai aiye🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VIDEN_SL
    @VIDEN_SL Год назад +3

    සෑහෙන්න වැදගත් කාලීන දෙයක් ගැන කියලා දුන්නට ඔබතුමාට ගොඩාක් පිං.හැමදාම හරියන්න ඕනේ.ජය වේවා ! ❤❤❤

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx 10 месяцев назад +1

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූතියි දැනූවත් කිරීමට කටයූතු කිරීම ගැන

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 Год назад +7

    දැන් නම් වෙනම level එකක project ඈ.😎❤️‍🩹

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 Год назад +5

    සුපිරි video එකක් පිස්සු හෙදෙනවා ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nihalkarunasiri7210
    @nihalkarunasiri7210 Год назад +2

    බොහොම වටින වීඩියෝ එකක් සරලයි බොහොම පැහැදිලිව කියලා දුන්නා ඔබට ජයෙන් ජයම වේවා 😊 සියලු දෙවි පිහිටයි ❤

  • @chandikakumari100
    @chandikakumari100 Год назад +3

    දැන් තමා අයියා වීඩියෝ එක බලන්න සෙට් උනේ.සුපිරියක් හොදේ.❤❤බුදු සරනයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ,ඈම්ප් සම්බන්ද වීඩියෝ කරන්න අයියා.❤🤘👍

  • @my4tech761
    @my4tech761 Год назад +8

    Good job ❤❤❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @roshanweer
    @roshanweer Год назад +2

    ගොඩක් වටිනවා ජය වෙවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 месяца назад +1

    ඒකනං ගොඩාක් වටින වීඩියෝවක්

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Год назад +3

    හොදම වීඩියෝ එකක් . රටේ මුදල් ඉතුරුකරගන්න ක්‍රමයක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shaggygaming9257
    @shaggygaming9257 Год назад +2

    ❤️❤️❤️ mru ඈ 💯💯💯

  • @techworldwithshawin1817
    @techworldwithshawin1817 Год назад +4

    වැඩේනම් නියමයි මාමට පුලුවන් නම් පොල් ගාන මැෂින් එකක් හදන විදිහ කියල දෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒව නම් යූ ටියුබ් එකේ හදන හැටි වීඩියෝ ඔනි තරම් තියෙනව බලන්න

  • @pasinduabeysinghe6745
    @pasinduabeysinghe6745 Год назад +1

    Mee gena mama dekapu lankawenma palaweni vidio eka thama meeka
    Jayawewaa!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @DileepaDissanayake-h8w
    @DileepaDissanayake-h8w Год назад +2

    ගොඩාක් වටින video එකක්.බොහොම ස්තූතියි.❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Sathismudannayaka
    @Sathismudannayaka Год назад +2

    Supperb vedio congratulations. Dear

  • @GamageHemaratne
    @GamageHemaratne Год назад +1

    Very Interesting. Can we purchase the chemical instead dissolving and heating. How to mould the shell frame.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒව හොයගන්න අමාරුයි, තියෙන අය විකුනන්නෙත් නෑ, ඒකනෙ අව්ල

  • @susanthagayan5947
    @susanthagayan5947 Год назад +2

    ගොඩාක් වටිනා විඩියෝ ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ravindupethum967
    @ravindupethum967 Год назад +1

    Patta aiyea vedio ek okkoma baluwa supiriyata tearuna❤aiyata Jaya wewa❤🎉

  • @thusithathusitha2889
    @thusithathusitha2889 Год назад +4

    ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kasunlakmal1566
    @kasunlakmal1566 Год назад +2

    Man mewa gana hoyala hoyala epawela hitiye ytube ekata oya wennathi පළවෙනිyatama mehema danuma හරියට dunne thx brooo dan ithin battery hadanawa kiyanne ginnkma naaaaaa❤❤❤❤

  • @hirushianjana6026
    @hirushianjana6026 Год назад +3

    ගොඩක් වටිනවා අයියෙ ♥️💜️❤️💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @c.max2495
      @c.max2495 Год назад

      ජෙල් බැටරි හඩන විදිය කොහොමද

  • @rasikagunawardana285
    @rasikagunawardana285 Год назад

    mevaye
    rasayanika nam monavadha?

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 Год назад +3

    ලංකාවේ තියන නියම page එකක්.. නියම නාලිකාවක්.. සුපිරි මොලයක් තියෙන්නේ අයියේ ඔයාට.. නිදුක් නිරෝගී කම ලැබෙන්න ඕනා. වැඩ කරන කොට safty මොනවා හරි දාගන්න. ලංකාවේ දැනුමෙන් පිපාසිත අපිට ඔයාව වටිනවා.. 🌹🌹🌹❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @chamarachathuranga5645
      @chamarachathuranga5645 Год назад +1

      අයියේ battery එකක් හදන්න කොච්චර ඕනා වෙනවද? අර කුඩු blender කරලා ගත්තොත් ගොඩක් ගන්න පුළුවන් ද..
      මොනවද අයියේ ඒ කුඩු ජාතිය..

  • @npkumarathunga8875
    @npkumarathunga8875 Год назад +2

    Very very excellent creation.

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 Год назад +2

    වටිනා දැනුමක් ලැබුනා ...👍...

  • @dhanuofficial4540
    @dhanuofficial4540 Год назад +1

    Godak watinaw ayye,,😊 digital multimetaryk repar karan heti video ekk daannko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      දැනට කැඩිච්ච ඒව නෑ රෙපෙයාර් කරන්න

  • @emmanuelsegeche7197
    @emmanuelsegeche7197 23 дня назад

    It's good to show us how you can make a new negative plate

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 Год назад +5

    ගොඩක් හොද video එකක්. මේ විදියට මහ පරිමානෙන් කලොත් කොච්චර විදේශ විනිමයක් ඉතුරු කරගන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @athulayapa1403
    @athulayapa1403 Год назад +2

    සුපිරි .

  • @surangajayasingha3544
    @surangajayasingha3544 Год назад +2

    මරු වැඩක්.❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilhaniweerakoon5848
    @dilhaniweerakoon5848 Год назад +2

    සුපිරී ❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад +1

    Aiye duel supply pack eke (+ -) out voltage eka hari samana wenna onada?

  • @JaniduDamsara-y1b
    @JaniduDamsara-y1b Год назад +1

    Niyami hoda video ekk 😮

  • @supunsameera254
    @supunsameera254 Год назад +2

    නියමයි අයියේ ❤❤.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kasunmaduranga1443
    @kasunmaduranga1443 Год назад +3

    සුපිරි අය්යේ❤❤

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Год назад +4

    බැටරිවල සිද්දාන්තය මොකද්දකීයලා දැනගන්න පුලුවන් උනා හැම දෙයක්ම අබෝදවන අයුරින් පැහැදිලි කරනවා ස්තුතියී

  • @SLPcworld-f1u
    @SLPcworld-f1u Год назад +2

    සුපිරි හුගක් වටිනවා😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u Год назад

      @@ElectronicLokaya 😍😍😍😍😍

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u Год назад

      මල්ලි කියන්න එපා මම 10 වසරේ ඉන්නේ

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u Год назад

      මට photocell circut repair කරන video එකක් ඕනේ🥴

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 Год назад +2

    ඒක සුපිරයක්❤❤❤❤ cooking show එකකුත් මගදී දැක්කා😅

  • @slelectronic6855
    @slelectronic6855 Год назад +1

    Oya widihata asid purawanne nathuwa ups battery eka ena widihata hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පුලුවන් නමුත් මේක කරල පෙන්නුවෙ ඕනිම බැටරියක් හදන්න පුලුවන් කියන එක

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 Год назад +2

    Thanks ayye ♥

  • @dinukasandaruwanrajakaruna5695
    @dinukasandaruwanrajakaruna5695 Год назад +2

    පළවෙනි කම්නෙට් එක 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @SusanthaDarmawardhana-gi5ps
    @SusanthaDarmawardhana-gi5ps Год назад +1

    Aliweta cracrit ekak hadana vidiha video ekk danna godak watinawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒකට හොඳ සර්කිට් එකකට බඩු හොයා ගත්තම කරන්නම්කො දැනට යූ ටියුබ් එකේ වෙන අය දාපුව තියෙනව එයින් එකක් ට්‍රයි කරල බලන්නකො

  • @sanjeewapathirana6381
    @sanjeewapathirana6381 4 месяца назад

    ගොඩක් වටින විඩියෝවක් ලිතියම් බැටරි හදන්න බැරිද

  • @indikasampath6271
    @indikasampath6271 Год назад +1

    aiye normal bawuth ekking sell passanna amarui ekta wisadumak ndda. sell wala thiyena iyam rath wenne ne lesiyen

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් වොට් 200ක වත් බව්ත් එකක් ඕනී නැත්තම් ඩී සී වලින් බැටරි කූරක් අරන් පුලුවන්

    • @indikasampath6271
      @indikasampath6271 Год назад

      dc battry kuren krna widiha poddk kiyla denna pluwnda

  • @sasith3666
    @sasith3666 Год назад +2

    සුපිරි අයියේ... අයියට පුලුවන්නන් වැල්ඩින් ප්ලාට් එකක් හදන හැට් කියලා දෙන්න ඒක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා වෙන පිටරට චැනල් වල මම දැකලා තියනවා ප්ලාට් හදනවා ඒවා හදන්න බයයි මොකක් හරි වෙයිකියලා හදන්න පුලුවන්නන් ගොඩම තමා 😊😊

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 месяца назад +1

    Niyamay❤

  • @sameerapriyankara8287
    @sameerapriyankara8287 Год назад +1

    Aiye 3.7battery ekakin RGB LED ekak paththu karanna puluwanda????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      පුලුවන් 33 ඕම්ස් වගේ රෙසිස්ටරයක් හරහා පත්තු කරන්න

    • @sameerapriyankara8287
      @sameerapriyankara8287 Год назад

      ​@@ElectronicLokayaairye Ac 230ta mama 120k resistor ekak dal paththu kara. Ane aiye eliya madi. Ekata hariyana resistor ekak kiyannako.😢

  • @sameerapriyankara8287
    @sameerapriyankara8287 Год назад +1

    ​​@ElectronicLokaya airye Ac 230ta mama 120k resistor ekak dal paththu kara. Ane aiye eliya madi. Ekata hariyana resistor ekak kiyannako.😢

  • @Kasunq
    @Kasunq Год назад +3

    සුපිරි ඒක නම්❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Giiit184
    @Giiit184 Год назад +1

    Kolla දැන් diunu වෙලා ජය වේවා

  • @manjulajayawardane2395
    @manjulajayawardane2395 Год назад +1

    Car video setup ekaka video play karaddi display eka white wenawa, reverse camera wadakaraddi video penawa, a ai, help me

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මොකද්ද කාසෙට් එක ඒකෙ පාකින් වයර් එකක් තියෙනවද ඒක ග්‍රව්න්ඩ් කරාද

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 Год назад +2

    නියමයි 👍 👍👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd Год назад +1

    නියමයි

  • @travelofnaturewithnipun8656
    @travelofnaturewithnipun8656 Год назад +2

    Aiye e kemikal eka batryakin natuwa apitama hadaganna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කොහෙද ගන්න තියෙන්නෙ? දන්නන්තරමින් නෑ තියෙන අය දෙන්නෙ නෑ

  • @sureshrathnakumara512
    @sureshrathnakumara512 Год назад +2

    Supiri aiye❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Год назад +1

    ,නියමයි අයියා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @yohanavishka611
    @yohanavishka611 Год назад +2

    Ayye puluwan nam ඩයොඩ් වර්ග ගැන විඩියෝ එකක් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කලින් පොඩි එකක් කරා ආයෙ වෙනම එකක් කරන්නම්කො

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 11 месяцев назад +2

    බදාම අරගෙන දැන් හදාගෙන යනවා බැට්රි දෙකක් හදන්න තමයි බලාපොරොත්තුව👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🩷🩷🩷🩷🩷

    • @kavithamayuru3550
      @kavithamayuru3550 8 месяцев назад

      එක බැටරි එකක් හදාගන්න ලිපේ තියල හදාගනිපු කෙමිකල් කොච්චර ඕනවෙනවද
      මම බැටරි දෙකක් ගලවල ඒකෙන් කෙමිකල් එක හැදුව ඒකෙ පොඩිප්‍රමානයයි කෙමිකල් එක තියෙන්නෙ

  • @travelwithapidenna
    @travelwithapidenna Год назад +2

    සුපිරි ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ishansandaruwan1599
    @ishansandaruwan1599 3 месяца назад +1

    Kadadasi kole wage thiyena kole ganna thiyenawada shopwala

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 месяца назад +1

      නෑ මල්ලි දියෙන්නෙ නැති එකක් ගන්න

  • @s.m.ipradution111
    @s.m.ipradution111 Год назад +1

    aine tda2050 ic ekata tda2030 danna puluwanda

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 Год назад +1

    Dear
    Car charger Bluetooth MP3 akak normal speaker akakata sambanda karanne kohomada pl.
    🌹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ගලවල අවුට් එකක් ගන්න වෙයි

    • @rohanapinnawala2466
      @rohanapinnawala2466 Год назад

      Thank you.mawa mathakada.lankawe hitiye na.out akak ganna Wei kiwwe.tikak pahadiliadi.

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd Год назад +2

    Very good

  • @HarshaDammika-w9v
    @HarshaDammika-w9v Год назад +1

    සුපිරි වැඩ ක් මාමෙ

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад +1

    Aiye transformer ekaka ampier eka measure karanne Kohomada?(full wave)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කෝර් සයිස් එක කම්බි සයිස් එක ගනනය කරන්න ඕනී ඒක දිග ගනිත ක්‍ර්මයක් ලේසිම වැඩේ ඔයා කඩෙන් ඇම්පියර් ගනන් වල ට්‍රාන්ෆෝමර් සයිස් ටිකක් බලල
      ඇම්පියර් ගානට සයිස් ගන්න

  • @kumara85
    @kumara85 Год назад +2

    Super 👍👌❤️

  • @Ayeshdesilva
    @Ayeshdesilva Год назад +2

    ❤ජය ❤

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 Год назад +3

    සුපිරි ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @inventees.8548
    @inventees.8548 Год назад +1

    Danna kenek kiyannako
    Laptop battery ekak nikanma power deela charge kalata kamak ne neda bms ekak battery ekema thiyena nisa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මොනවගේ වැඩකටද ?

    • @inventees.8548
      @inventees.8548 Год назад

      Wishes a wadak na kadichcha lap eke battery eka nikanma thiyenwa
      Charge nokara thibboth sawuththu wenawane

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Год назад +2

    Tnx bro 😎

  • @indunilmapa1405
    @indunilmapa1405 Год назад +2

    නියමයි අයියා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @NihalUdaseri
    @NihalUdaseri 11 месяцев назад +1

    Dannako. ❤❤❤❤❤❤

  • @vipulprithiraja2465
    @vipulprithiraja2465 Год назад +1

    Plat ganna tinavada kohanda.

  • @jjggur
    @jjggur Год назад +2

    ❤❤❤ මරු

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @PvIranga-rv2nx
    @PvIranga-rv2nx 11 месяцев назад +1

    Shell ganna thanak nanda

  • @AjithPriyantha-m4z
    @AjithPriyantha-m4z Месяц назад +1

    Me aiye මේ cell අතරට දාන kole මොකද්ද. Ganna thanak තියේවිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Месяц назад

      ගන්න නෑ කියපු විදිහට මොනාහරි දාන්න

  • @udeniudeni9836
    @udeniudeni9836 Год назад +1

    Iithaj (pbo) chemical shop wala wenamama gannat thiyenawa

  • @samidichirandi-qg4cr
    @samidichirandi-qg4cr Год назад +2

    🥳🥳🥳 Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @lalperera8885
    @lalperera8885 Год назад +1

    ස්තූතියි අපව දැනුවත් කරාට ඒවාගේම E bike මෝටරයක් ඔතන හැටි විස්තරයක් දෙන්න පුලුවන්ද බුදු සරනයි

  • @hettiarachchigesandaruwan2613
    @hettiarachchigesandaruwan2613 Год назад +1

    Niyamai aiye ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Isurugajanayake
    @Isurugajanayake Год назад +1

    1st comment ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavithamayuru3550
    @kavithamayuru3550 8 месяцев назад +1

    සෙල් පැක් එකක් හදාගන්න පාස්සන්නෙ කොහොමද ඊයම් වලින්
    අනිවාරෙන්Reply එකක් දාන්නකො

  • @s_4372
    @s_4372 Год назад +1

    Lankwt sampathak obathuma ❤

  • @NihalUdaseri
    @NihalUdaseri 11 месяцев назад +1

    Nagatewe pllate hadana hate dannako. 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖

  • @lalperera8885
    @lalperera8885 Месяц назад

    ස්තූතියි මිතුර

  • @gameshackall9442
    @gameshackall9442 Год назад +1

    Aiye puluwan nam home theater ekakata 5.1 channal thiyena amplifire ekak dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බලමුකො ඒව හොයාගන්න නෑ දැන්

  • @අනෝමානිලන්නි

    Godak watinawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Nandadeera
    @Nandadeera Год назад +2

    කොහොමද හොද multimeter එකක් හොයාගන්නෙ වීඩියෝ එකක් කරලා කියලාදෙන්න😢

  • @hettiarachchigesandaruwan2613
    @hettiarachchigesandaruwan2613 Год назад +1

    Ups battery වල, cell එකක් ඇතුලේ තියන ධන ප්ලේට සහ ඍන ප්ලේට් ගනන සමානයිනේ ???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් සමහර ඒවයෙ සමානයි

  • @RCIDEA_OFFICIAL
    @RCIDEA_OFFICIAL Год назад +3

    ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනෙ🙂

  • @supunnadeera4552
    @supunnadeera4552 Год назад +1

    Battery sell aluthen ganna thiyanawada.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඩිස්ක්‍රිප්සන් එක කියනවන්න

  • @ishansadaruwan1588
    @ishansadaruwan1588 Год назад +1

    අයියෙ transformers එකක out put එක එකම පටකින් ආවහම positive එකයි negative එකයි හොයා ගන්නෙ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම පොසිටිව් නෙගෙටිව් එන්නෙ නෑ ඒක අපි හදාගන්න ඕනී වීඩියෝ දාල ඇති බලන්න

  • @pasandulweerasinghe7050
    @pasandulweerasinghe7050 Год назад +2

    Good job ❤❤❤👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ajanthakumara3229
    @ajanthakumara3229 Год назад +1

    මහත්ය, සෙල් දිය නොකර හොදට කොටල හීන් පෙරේනයකි හලලා. තැඹිලි පාට වෙනකම් රත් කරලා ගත්තොත් පොසිටිව් ප්ලේට් හදා ගන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      පුලුවන් ඒ සම්බන්දව කලින් වීඩියෝ එකකින් පෙන්නල කියල දීල ඇති, ඒක ටිකක් කරදර නිසා තමයි මෙහෙමත් කරන්න පුලුවන් කියල අද වීඩියෝ එකට එකතු කරේ.. කලි දාල වීඩියෝ දෙකක් ඇති ඒවත් බලන්න තව ගොඩක් විස්තර ඇති

  • @malwimalarathna8390
    @malwimalarathna8390 Год назад +2

    Kaden ganna koheda thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලංකාවෙ නෑ තියෙන අය කියන්නෙත් නෑ දෙන්නෙත් නෑ හොයල බලන්න නැත්තම් මෙහෙම හදන්නකො ලේසියිනෙ

  • @lakmalbandara368
    @lakmalbandara368 Год назад +1

    Ali wetak hadana vidiya danna vidio ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒකට හරියට බඩු හොයාගත්තම කරන්නම්කො දැනට අර tech boomer කියන චැනල් එකේ බලල ඒව ට්‍රයි කරල බලන්නකො