The Technique of Making a New Battery from an old Battery - with Secrets Full video Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 916

  • @sameerasadaruwan4306
    @sameerasadaruwan4306 Год назад +62

    මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @dhammikaperera6312
    @dhammikaperera6312 7 месяцев назад +27

    මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.

  • @ajanthafernando8921
    @ajanthafernando8921 Год назад +7

    බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!

  • @janitharanjan5648
    @janitharanjan5648 Год назад +2

    ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 месяцев назад +11

    මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Год назад +16

    ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 2 месяца назад +2

    ඔබට බෙහෙවින් ස්තුති පූර්වක වෙමි...ඔබ සතු දැනුම මේ අයුරින් ලබාදීම පිලිබදව...

  • @nihalperera1621
    @nihalperera1621 Год назад +4

    ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!

  • @rohananalaka6579
    @rohananalaka6579 Год назад +17

    ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Год назад +23

    ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Год назад +12

    ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න

    • @Sameeraindrajith96
      @Sameeraindrajith96 Год назад

      මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.

    • @prasadmadushan9322
      @prasadmadushan9322 Год назад +1

      Hodatama pahadili

    • @menwjayasekera
      @menwjayasekera Год назад

      බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 Год назад +11

    නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 2 месяца назад +2

    හොඳට කියලා දුන්නා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 Год назад +7

    මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @Vidyagaraya
      @Vidyagaraya Год назад +2

      ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Месяц назад +1

    ගොඩක් කරුණු ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට

  • @kmichaminda
    @kmichaminda Год назад +3

    සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 3 месяца назад +2

    කියල නිමකරන්න බැහැ පේරෙක්ෂකයින් වෙනුවෙන් වීශාල කැපකිරීමක් කරල තියනව ජයවේවා👍👍

  • @kavindudilshan5221
    @kavindudilshan5221 Год назад +5

    ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤

  • @lalithsamantha90
    @lalithsamantha90 10 месяцев назад +2

    Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +16

    ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️

  • @mevanrajapakse4871
    @mevanrajapakse4871 22 дня назад +1

    ප්‍රයෝජනවත් වැඩ සටහනක්....ස්තූතියි.

  • @hbw20412
    @hbw20412 Год назад +6

    මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 3 месяца назад

    හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉

  • @my4tech761
    @my4tech761 Год назад +12

    අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Год назад +2

    බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 Год назад +4

    එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්

    • @sumithpubudu8073
      @sumithpubudu8073 Год назад +2

      Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා

  • @RuchiraDilshan-n1p
    @RuchiraDilshan-n1p 4 дня назад +1

    සුපිරියි අයියෙ කියන්නවචනනෑ පට්ටපැහැදිලියි ❤❤😊

  • @VIDEN_SL
    @VIDEN_SL Год назад +19

    හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ.
    ජය වේවා !
    හැමදාම හරියන්න ඕනේ ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @somaratnasiriwardana446
    @somaratnasiriwardana446 Год назад +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.

  • @tharindulakmal6149
    @tharindulakmal6149 Год назад +12

    සුපිරි වැඩක්, අයියේ බොහොම ස්තූතියි පරාර්තකාමී හැගීමට ❤🤙

  • @ThameeraWijethunga
    @ThameeraWijethunga Месяц назад +1

    ඔබට ගොඩාක් ස්තුතියි ලොකු දැනුමක් ලබා දුන්නනාට..

  • @VerifyLK
    @VerifyLK Год назад +4

    ඒකනම් සුපිරියක් ❤

  • @kavindrajayanath909
    @kavindrajayanath909 11 месяцев назад +1

    ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර Год назад +4

    Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @රොෂාන්රොෂාන්-ථ1ච

    ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Год назад +5

    👍අනේ ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියො එකක් කරට😊 🙏🙏🙏

  • @WhaPriyantha
    @WhaPriyantha 6 месяцев назад +1

    බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය

  • @tuanmutaliph6291
    @tuanmutaliph6291 Год назад +3

    Excellent presentation
    thank you

  • @snkeeragala3163
    @snkeeragala3163 5 месяцев назад +1

    නියමයි සහෝ....
    ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට

  • @NihalUdaseri
    @NihalUdaseri Год назад +5

    සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @anurarajapaksha7809
    @anurarajapaksha7809 Год назад +2

    මාත් හොයපු වැදගත් ම විඩියො එකක් ගොඩක් ආසාවෙන් බැලුවා මාත් මෙ වැඩෙ කරලා බලනවා අනිවාර්ය ම ස්තුතියි ස්තුතිය ස්තුතියි ජය වෙිවා බුදු සරණයි 🙏🙏 ❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 9 месяцев назад +4

    බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 10 месяцев назад +1

    , ස්තුතියි ඔබ තුමාට

  • @xrayindika
    @xrayindika Год назад +4

    Thanks its really great work ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thushenthushen3256
    @thushenthushen3256 Год назад +2

    Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay

  • @nihalwekcramarathna5365
    @nihalwekcramarathna5365 6 месяцев назад +1

    ඔබ තුමාට ගොඩක් පින ගුරුමුස්තියක් නැතුව මෙගැන පැහැදිලි කිරිම ගැන. ඔබ නියම ගුරු වර යේක්.ඔබගේ ෴යු෴නාලිකාවටත් ඔබ තුමාටත් දේවිපිහිටයි

  • @slmylife
    @slmylife Год назад +3

    වීඩියෝ එක බැලුවා අයියේ ඒක සුපිරි. ඉතුරු ටිකත් සොයාගෙන බැටරිය ගොඩ දාමු 😁❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunsadaruwan4959
    @supunsadaruwan4959 Год назад +2

    මෙව කියල දෙනවට පින් සිද්ද වෙනව අයියෙ ගොඩක් වටිනව (මන් හිටියෙ රින පැත්ත හදල තියෙන්නෙ වෙන ලොහයකින් කියල)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @krishanshamindu7220
    @krishanshamindu7220 Год назад +3

    සුපිරි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slsihinatv
    @slsihinatv 9 месяцев назад +1

    බොහොම ස්තූතියි . එතකොට සෙල් හොද බැටරියක් සේවිස් කරද්දී ඉතුරු ඇසිඩ් සම්පූර්ණ අයින් කරලා දාලා හොද තත්වයේ ඇසිඩ් දාල චාර්ජ් කරහම හරිද?

  • @virajgeekshow1000
    @virajgeekshow1000 Год назад +4

    තේ කෙසේ වෙතත් හිතට ගත්ත කෙනෙක්ට හොඳ ආදායම් මාර්ගයක්.... ❤❤❤❤❤❤

  • @isharalasantha962
    @isharalasantha962 Год назад +1

    සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට

  • @Kasunq
    @Kasunq Год назад +5

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka Год назад

    ගොඩක් පින් අයියේ.
    මම කලින් ලොකු බැට්‍රියක් ගැලෙව්ව හදන්න කියල.
    අලුත් සෙල් හොයාගන්න බැරිඋන හින්ද ඒක එහෙම්මම තිබ්බ.
    දැන් ආය වැඩ පටන්ගන්න පුලුවන්.
    මම හිතාගෙන හිටියෙ + - වර්ග දෙකක ලෝහ තියෙන්නෙ කියල.
    ගොඩාක් ස්තූතියි...
    🙏🙏🙏💐💐💐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ට්‍රයි කරල බලන්න මල්ලි ❤️❤️❤️❤️

    • @ikmannhw6974
      @ikmannhw6974 Год назад

      aluth shel thiyenava

  • @HesaraJayawardhana-zs6vr
    @HesaraJayawardhana-zs6vr Год назад +3

    මම පොඩි බැටරියක් හැදුව

  • @sunilstephan7522
    @sunilstephan7522 Год назад +1

    නියමයි ,කවුරුවත් මේ වගේ විඩියෝ එකක් කරල නෑ,සෙල් හොයාගන්න තැනකුත් තිබුනනම් ගොඩාක් ව්ටිනවා,ඒත් සෙල් විකුනන තැනක් නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරල බලන්න

  • @HarshaDammika-w9v
    @HarshaDammika-w9v Год назад +5

    නියමයි මෙවගෙ එවා වැද ගත් ❤😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 9 месяцев назад

    අම්මෝ ලයික් කෝටියක් දෙන්න වටිනව ,,නියමයි පැහැදිලි කිරිම ,ඔබට ජයවේවා ජයවේවා

  • @thusitharanjith1590
    @thusitharanjith1590 Год назад +3

    නියමයි👍👍👍 ❤️

  • @athulawijesinghe2477
    @athulawijesinghe2477 Год назад +2

    පැහැදිලි කිර්‍රම ගැන ස්තුතියි HYDRO METER මිලදිගන්නෙ‌ කොහොමද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කොලඹ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @janiduakalanka
    @janiduakalanka Год назад +3

    ❤❤❤

  • @polonnaruwadistrict1077
    @polonnaruwadistrict1077 Год назад +2

    බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට

  • @englishwithpreethikajayawe1717
    @englishwithpreethikajayawe1717 3 месяца назад +1

    නියම වැඩක් ගොඩක් ස්තුතියි

  • @slsihinatv
    @slsihinatv 9 месяцев назад +1

    ඉතා හොද පැහැදිලි කිරීමක් . මට තව දැනගන්න පුළුවන් ද බැටරි කාලයක් යද්දී සෙල් වල අසිඩ් අඩු වෙද්දී ඇයි බැටරි වතුර අඩුව හරියන්න දාන්න කියන්නෙ ඒ අඩුවටත් ඇසිඩ්ම නොදා?? බැටරි වතුර සහ ඇසිඩ් කියල දෙකක් එන්නෙ ඒ කුමක් සදහාද??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 месяцев назад

      පිරිසිඳු වතුර දාන්න අව්ලක් නෑ කඩේ තියෙන්නෙත් හරියටම පෙරාපුවද දන්නෙත් නෑ ඉතින්

    • @slsihinatv
      @slsihinatv 8 месяцев назад

      එතකොට අඩුව හරියන්න වතුර දැම්මහම සාන්ද්‍රනය වෙනස් වෙලා චාර්ජ් එක අල්ලලා හිටියිද? මට දැනගන්න පුළුවන් ද එහෙම අවස්ථාවක ඇසිඩ් අඩුවට වතුර දාල කොහොමද නියම ගානෙ සාන්ද්‍රනය හදාගන්නෙ කියල??

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 5 месяцев назад +1

    Thank you very much. Have a nice day.

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 Год назад +1

    ඔබ තුමා හොදට පැහැදිලි කලා ස්තුතියි මගේ ලග පාවිච්චි කල හොද UPS බැටරි 12 ක්‌ තියනවා ඒවායේ ව 13ව, 12ව ආකාරයට තියනවා පාවිච්චි කරන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුලුවන්ද? අලුත්ම බැටරි කොහොමද තියාගන්න පුළුවන් කාලය එහෙම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බැටැරිය බැහැල වේලිලා ගියාට පස්සෙ ඉවර ආයෙ පන දෙන්න අමාරුයි දුන්නත් පෙර වගේ නෑ

  • @chiranbaby6252
    @chiranbaby6252 Год назад

    සුපිරි අයියෙ හරි පැහැදිලිව කියලා දුන්නා මාත් දෙයක් ඉගෙන ගත්තා .ගොඩාක් අය හරි දෙ කියලා දෙන්නෙ නැහැ .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 5 месяцев назад

    බැටරි දෙකක්ම ලග තියාගෙන කරා නම් තවත් වටිනවා නියමයි

  • @Nandasiri-jw7ol
    @Nandasiri-jw7ol Год назад +2

    Thanks for You.❤.

  • @ShenalGunaweera
    @ShenalGunaweera 3 дня назад +1

    Thanx ayiye🙏🙏

  • @sanjeewaruwan2285
    @sanjeewaruwan2285 Год назад +2

    ජය වේවාසුපිරි වැඩක් 1:04

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @newvision3441
    @newvision3441 Год назад +1

    බොහොම අගෙයි තෙරුවන් සරණයි

  • @lalithchandrasiri6748
    @lalithchandrasiri6748 Год назад +1

    මේ කාලෙ හැටියට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් මේක අයියෙ ඔයාට ගොඩක් ස්තූතී අයියෙ
    ජෙල් බැටරි මේ විදිහට හදන්න බැරිද අයියෙ.
    ජය වේවා අයියෙ ඔයාට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බලමුකො ඒ වගේ එකක් ලැබුනොත් වීඩියෝ එකක් කරන්න ❤️❤️❤️❤️

  • @sugathvikrama9821
    @sugathvikrama9821 Год назад +1

    ස්තුතියි

  • @nandana4003
    @nandana4003 10 месяцев назад +1

    ස්තූතියි!

  • @SankalpaNenajith-wm7fm
    @SankalpaNenajith-wm7fm Год назад +1

    බොහොම ස්තුති

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 Год назад +2

    ඉතා හොඳින් ඉදිරිපත් කලා ස්තුතියි
    ආදරෙයි bro .....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @janakasenadheeradias8202
    @janakasenadheeradias8202 Год назад +1

    ගොඩක් ස්තුතියි

  • @GajamanBro
    @GajamanBro Год назад +1

    Hodata teranda kiyala dunna good Danna de tawa kenakuta kiyala denda wenama hitak Oni anith minussu irisiyawa kiwwath monawa Hari hangala kiyanna oyata pin ❤

  • @opmcnugegoda3359
    @opmcnugegoda3359 7 месяцев назад +1

    ගොඩක් වටිනවා.. සෙල් එක පදම්වෙලා හරි ගියාම කොහොමද දැන ගන්නේ.. 2.1v වලින්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 месяцев назад

      වීඩියෝ එකේ විස්තර ඇති

  • @sampathbd2809
    @sampathbd2809 Год назад +1

    Woooow අයියා සුපිරි මට ගොඩක් වටිනවා. මම ගොඩක් හෙව්වා අද තමා හරියටම සෙට් වුනේ

  • @Asinthagihan
    @Asinthagihan 3 месяца назад +1

    12v 4ah Exide battery ekata acid dala charge karana eka sarthakada, exide gel battery ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 месяца назад

      දිරල කැඩිල නැත්නම් හරියන්නත් පුලුවන්

  • @harischandra475
    @harischandra475 Год назад +1

    නියමයි .
    ගොඩාඩාඩාක් ස්තුති .
    මේව කියල දෙනවට ❤❤❤❤❤❤❤

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 месяца назад +1

    Supiri Vedio eka! Thanks!

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 2 месяца назад +1

    Very good presentation thanks

  • @agnitv6081
    @agnitv6081 Год назад +1

    Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!

  • @susanthadharmapriya5301
    @susanthadharmapriya5301 Год назад +1

    Goddak hodai..thanks oyata battery kaware alawana vidiya kiyanna.. gam warga..

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Год назад +1

    ක්බොහොම වටිනවා වීඩියෝ එක ස්තුතියී ඔබතුට.

  • @r.mpasindulakshan7654
    @r.mpasindulakshan7654 Год назад +1

    සුපිරි බ්‍රෝ නියම වඩක් 👍👍👍👍 දිගටම මේවගේ videos කරන්න.👍👍👍👍

  • @a.p.nilanthajayasekara466
    @a.p.nilanthajayasekara466 11 месяцев назад +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. Thank you very much. ඔබතුමාගේ අනිත් chanel එක මොකක්ද? ඔබ තුමාට බුදු සරණයි🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 месяцев назад

      🤛❤️❤️❤️ අනිත් එක diary of nishantha

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 Год назад +1

    Aththatama watina video ekak ayye thank

  • @sarasakalinganranshika1740
    @sarasakalinganranshika1740 Год назад +1

    ඉතාම සරලව කියා දෙනව බොහෝම ස්තූතියි ඔබට🙏🙏🙏
    බැටරි වලට අලුත් සෙල් ගන්න තැනක් කියන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ❤️❤️❤️❤️
      ලංකාවෙ දන්න තරමි නෑ
      හදන හැටි තව වීඩියෝ එකක් එන්න තියෙනව බලනමුකො

  • @dihansasithmina453
    @dihansasithmina453 Год назад

    සුපිරිම විඩියෝ එක.දෙයක් ඉගෙන ගන්නනමිි ඔයාගේ විඩියෝ තමයි බලන්න ඔිින ඔිිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 5 дней назад +1

    ඉතා හොද වැඩක්

  • @gsvisual2324
    @gsvisual2324 11 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️ කියන්න දෙයක් නෑ සුපිරි

  • @samanbroyoutv9463
    @samanbroyoutv9463 Год назад +1

    ඇත්ත ටම හොදට පැහැදිලි කරනව..

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Год назад +1

    වටිනවා හැමදෙම පැහැදිලි ව කියා දෙනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා ❤🎉🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 Год назад +2

    සුපිරි යට කියලා දෙනවා.ජය වේවා..👌 👌