howto wagonr battery programming sinhala. dinesh konara 8888

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 202

  • @nirmalsusan28
    @nirmalsusan28 Месяц назад +12

    උබ නම් මාරම කොල්ලෙක් බන් .....උතුරන්න හරි යන්න ඕනේ...... ආදරෙයි බන් කුහක කමක් නැති උබල වගේ උන්ට ........

  • @kasunyasantha150
    @kasunyasantha150 4 месяца назад +19

    මල්ලි මම ඉලෙක්ට්‍රොනික් ඉංජිනේ කෙනෙක්. ඔයා කරපු දේ ගොඩක් වටිනවා. නියමයි මේව හංගන්න ඕන දේවල් නෙමෙයි. හංගන උන්ට බම්බු ගහගන්න කියලා ඔයා කරපු වැඩේ සුපිරි. ඔයාට ජයෙන් ජය. මේක බලලා ගොඩයන හැම කෙනාගේම පින ඔයා ආරක්ෂා කරන්ඩ ඕන. ඔයාට බනිනවනම් ඌ අමු කාලකන්නියෙක්. ඒ ගැන හිතන්ඩ එපා ඔයා ඉස්සරහටම යන්න. ඔයා මතක තියාගන්න ඔයාට තව තව ගොඩාක් දේවල් ලැබෙනවා... ඒක තමයි ඔයාගේ පින. ස්වභාවධර්මය විශ්වාස කරන්න. ස්වභාවධර්මය ආශිර්වාදය ලැබේවා

  • @salingadilshan297
    @salingadilshan297 5 месяцев назад +7

    පට්ට වටිනව ❤❤❤❤ හොය හොයා හිටියෙ හොයා ගන්න බැරිඋනා සිංහලෙන්ම මෙහෙම කියල දෙනව දැක්කමයි 🙏🙏🙏

  • @MsThisara
    @MsThisara 3 месяца назад +3

    මේක ඇත්තටම ධර්ම දානයක්....වැඩි වැඩියෙන් දැනුම නුවණ ඔබතුමාට පහළ වේවා...❤❤

  • @charukapathum2312
    @charukapathum2312 3 месяца назад +3

    100% අවංක මනුස්සයෙක් වාහන ගැන අපි දන්නැති දේවල් පවා ගොඩක් හොදින් කියලා දෙනවා. හරිම සාධාරණයි. කරන වැඩේ හරියටම හොදටම කරලා දෙනවා. මිනිස්සු රවට්ටන්නේ නැතිව. Thank you aiya මගේ වැඩේත් ඔයා කරලා දුන්නා මේ video එක දැකලා මම ඔයාව හොයාගෙන ආවේ. අනිවාරෙන් දිනෙන් දින දියුණු වෙන්න ඔනේ 😍😍💪💪

  • @wijesinghaprasanna3699
    @wijesinghaprasanna3699 Месяц назад +4

    ❤ හරි ම හොඳයි , ඔබ ට දැනුම බෙහෙවින් පහල වෙිවා

  • @gameon2840
    @gameon2840 6 месяцев назад +6

    I went to three places. All said battery circuit faulty and tried to replace the battery. Today i went to this malli. He scanned and found number of critical errors. Then he removed the battery and did programming. There were no hidden work. Every thing done before me. Now battery is ok. Also his charge was very very resonable. Very good communication and very plesent guy. Thanka a lot mallie. Wish a goog future.

  • @HirunAkash-pj5hf
    @HirunAkash-pj5hf 6 месяцев назад +5

    නියමයි අයියෙ ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා හොය හොය හිටිය දෙයක් ❤කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනේ❤

    • @dineshkonara8888
      @dineshkonara8888  6 месяцев назад

      One welawaka call ekak denna malli 0788400888

  • @Isurugajanayake
    @Isurugajanayake 4 месяца назад +3

    අයියෙ උඹ රත්තරන් මනුස්සයෙක්... ජය වේවා..🙏❤

  • @lakshithapistan3999
    @lakshithapistan3999 4 месяца назад +2

    කුහක නැති සුපිරි දැනුම් ගබඩාවක් ..... සම්පත් අයියා..❤💥

  • @kaushalyajayasena-w2b
    @kaushalyajayasena-w2b 2 месяца назад +1

    WagonR nam ithin dinesh aiyama thama superb ❤️❤️❤️💪🏻💪🏻

  • @kaushalyajayasena-w2b
    @kaushalyajayasena-w2b 2 месяца назад +1

    Dinesh aiyanan ithin kiyala wadak nee. Supiriyak thama, mage vehicle eke thibba okoma prashna tika clear karala dunna. Vishwasawanthaniya sewayak ohu laba denawa❤
    Aiya karana meh dee loku mehewarak.. Oya karana meh de sarathaka wenna oni thawath hodata.. 💪🏻👍

  • @virajjayathissa2271
    @virajjayathissa2271 24 дня назад +2

    Supirima waddek mage wade karala dunna hodatama

  • @homeusecircuit1816
    @homeusecircuit1816 5 месяцев назад +2

    නොදැන හිටපු දේවල් දැනගත්ත නියමයි

  • @SunilShantha-i3e
    @SunilShantha-i3e 4 дня назад +1

    ජයවේවා...

  • @SumindaGamlath
    @SumindaGamlath 6 месяцев назад +1

    නොදැන හිටපු දේවල් දැනගත්ත thanks

  • @techview4405
    @techview4405 5 месяцев назад +1

    laksha ganan walata course kiyala owa kiyala dena aya athare oya ohoma kiyala denawa kiyanne oya nam bodisathwayek wage. karana kiyana hama wadakma sarthaka wewa❤❤❤👍

  • @chandimabandara7760
    @chandimabandara7760 6 месяцев назад +1

    Thanks aiye ❤️ godak dewal denagathta karana kiyana hama wedakma sarthaka wewa thwa thawath denuma lebewa

  • @santhakumarawedahitha8957
    @santhakumarawedahitha8957 Месяц назад +1

    බොහෝම අවංක කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe6759 13 дней назад +1

    ❤jaya wewa bro

  • @mohammedrihan9629
    @mohammedrihan9629 20 дней назад +1

    Super bro❤

  • @rohanmanjula3321
    @rohanmanjula3321 5 месяцев назад +1

    Hita hoda parartakami minissunta denawata wada yamak labenawa.degatama karagenayanna .thanks bro.

  • @LakminaYasas
    @LakminaYasas 4 месяца назад +2

    Aiye oya nm Patta.... Aye kiyanna katha na supiriyatama theruna... Respect.... Good job aiye... Puluwan nm number eka denna Mt Dana ganna thawa dewal thiyanawa.... Plz...

  • @AMUEECEBVavuniya
    @AMUEECEBVavuniya 4 месяца назад +1

    good job thank you for sharing the knowledge

  • @PasinduRandika-hm2ly
    @PasinduRandika-hm2ly 21 день назад +1

    jayawewa ❤

  • @sumithpeduruarachchige6975
    @sumithpeduruarachchige6975 5 месяцев назад +1

    Your program Very clear, thank

  • @nalrotours658
    @nalrotours658 Месяц назад +1

    You are great thanks

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 5 месяцев назад +1

    ඔයාගෙ කතාව ඇත්තටම වටිනව

  • @payanthapriyantha4367
    @payanthapriyantha4367 4 месяца назад +1

    Godak watinwa thawa video one 💗

  • @wickramasinghebandula
    @wickramasinghebandula 28 дней назад +1

    ❤ ජය වේවා

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 5 месяцев назад +1

    Great person👍 All the best🎉

  • @buddikaperera280
    @buddikaperera280 7 месяцев назад +1

    නියමයි මල්ලි. Good luck

  • @ayanthiranasingha4630
    @ayanthiranasingha4630 4 месяца назад +1

    හිත හොඳ සුපිරි කොල්ලෙක්

  • @UJSanka
    @UJSanka 5 месяцев назад +1

    Super aiya, dawasin dawasa diunu wenna ona, thank you

  • @1tharanga
    @1tharanga 5 месяцев назад +2

    හරිම වටිනව

  • @badmarvel1840
    @badmarvel1840 День назад +1

    Aniwareg bro Degatama karaganna yanna aiyya

  • @nandanalal5072
    @nandanalal5072 4 месяца назад +1

    Thanks brother ,niyamai

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 7 месяцев назад +1

    Good job brother ❤❤❤

  • @GayanthaBahanukaAththanayaka
    @GayanthaBahanukaAththanayaka 6 месяцев назад +1

    ගොඩක් වටිනවා

  • @NihalBombuwala
    @NihalBombuwala 5 месяцев назад +1

    God bless you putha

  • @ranjeewasusantha648
    @ranjeewasusantha648 4 месяца назад +1

    Jayaweewa brother

  • @sameeradiaz
    @sameeradiaz 6 месяцев назад +1

    Highly Recommended For suzuki Hustler also

  • @madusankaduwage8917
    @madusankaduwage8917 5 месяцев назад +1

    Great brother❤❤

  • @kumarihettiarachchi-r1x
    @kumarihettiarachchi-r1x Месяц назад +1

    Bro, mage wago r eke auto stop blink wenawa.battry eka charj wenneth ne.mokakda ekata thiyena solution eka ?

  • @UserSndra-bd4rl
    @UserSndra-bd4rl Месяц назад +1

    Supireee❤nombara danko.aiyq

  • @indikapushpakumara7484
    @indikapushpakumara7484 6 месяцев назад +1

    Ela ela congratulations.....

  • @sudheeranuwan
    @sudheeranuwan 5 месяцев назад +1

    Good job ❤️

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe6857 5 месяцев назад +1

    සුපිරි brother ❤❤❤

  • @lasithakanchuka127
    @lasithakanchuka127 2 месяца назад +1

    Super 💯

  • @thakshilafonseka3516
    @thakshilafonseka3516 5 месяцев назад +1

    Hoda wadak 🎉

  • @khendahewa7
    @khendahewa7 11 дней назад

    Good ❤

  • @KPRIYANKARAJPN
    @KPRIYANKARAJPN 7 месяцев назад +1

    Super Service .❤🙏❤

  • @sandilaridmal4061
    @sandilaridmal4061 5 месяцев назад +1

    Godak watinwa aiye ,❤

  • @SenarathAutoService
    @SenarathAutoService 3 месяца назад +1

    Superb thanks

  • @nadunchinthanasanjeewa2382
    @nadunchinthanasanjeewa2382 4 месяца назад +1

    Your Grade ❤❤❤❤

  • @WeerathungaMaragodahewag-jd2wk
    @WeerathungaMaragodahewag-jd2wk Месяц назад +1

    වාර ගානක් තිය්නවද අයියි battery එක programe කරන්න පුලුව්න්

  • @uvinduhatharasinghe8852
    @uvinduhatharasinghe8852 4 месяца назад +1

    good job

  • @pasinduperera-
    @pasinduperera- 4 месяца назад +1

    Thanks aiyae ❤

  • @madurangap151
    @madurangap151 3 месяца назад +1

    Watinw boss ❤❤❤❤

  • @LeelNanda
    @LeelNanda 5 месяцев назад +1

    You great

  • @sasithawijesingha7356
    @sasithawijesingha7356 3 месяца назад +1

    Maru aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DulshanSulakshana-t2j
    @DulshanSulakshana-t2j 4 месяца назад +1

    Thanak aiya

  • @roulettekicker
    @roulettekicker 5 месяцев назад +1

    thanks brother ❤

  • @ravindrasilva1937
    @ravindrasilva1937 2 месяца назад +1

    A stop එක කොල පාටින් පත්තු වෙන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඒ වේලාවට auto stop වෙන්නෙ නැහැ..බ්ලින්ක් නම් වෙන්නෙ නැහැ.ඒ මොකද කියන්න පුලුවන්ද?

    • @dineshkonara8888
      @dineshkonara8888  2 месяца назад

      @@ravindrasilva1937 waahane aran awoth scan ekakin data read karala balala kiyannam mehema hithanna be hethuwak.

  • @prashanthakeerthi4083
    @prashanthakeerthi4083 4 месяца назад +1

    මල්ලි,ඔයා අරත්තටම යහපත් තරුනයෙක්,මම මේ විඩියෝව බැලුවේ මගේ වාහනයටත් ඔය ප්‍රශ්නය අාවා.මැකැනික් කිව්වේ ප්‍රොග්‍රැම් කරන්න ඕන කියලා.හිතේ තියෙන බය නිසා කරපු විඩියෝ කිහිපයක් බැලුවා,ඔයා අවංකව ඉගෙන ගන්න අයටත් වටින විදිහට කිසිම ලෝබ කමක් නැතුව සරලව කියල දුන්නා.ඔබ වැනි තරුනයන් තමයි මේ රටට වුවමනා.මට කනගාටු ඔයාගේ සේවය ලබා ගන්න බැරිවිමයි.මම බන්ඩාරවෙල,මම මෙහෙ මැකැනික් ගෙන් වැඩේ කරගන්න උත්සහ කරන්නම් ඔයා කියල දිපු උපදෙස් තුල එයා වැඩේ කරනවද කියලත් බලන්නම්.ඔබට ජය.යහපතක්ම වේවා.

    • @dineshkonara8888
      @dineshkonara8888  4 месяца назад

      @@prashanthakeerthi4083 ah hari aiye karaganna balanna mama bibila work shop ekata enawa 25~05 weddi oya a petthata awothin karala dennam mama mata whatsapp msg ekak daanna 0788 400 888 price dennam mama

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 4 месяца назад +1

    thanks 🥰🥰🥰🥰

  • @apsamila
    @apsamila 7 месяцев назад +2

    Battery 1 charge wena arrow mark 1 wetenawa.. e unata engine ekata power dena arrow mark 1 wetenne.. e ei? Idol stop eka 100-120sec vithara weda karanawa.. mokadda aula? Fuel average 18.5 idan 15 walata aduwela..

  • @chandanapushpakumara5348
    @chandanapushpakumara5348 4 месяца назад +1

    Supiri

  • @SafrazSheriff
    @SafrazSheriff 2 месяца назад +2

    Oyage work shop eka koyada tiyenne

  • @Udayanga747
    @Udayanga747 5 месяцев назад +1

    ඔයා මාර හොදයි❤❤❤

  • @roshanpushpakumara4287
    @roshanpushpakumara4287 Месяц назад +2

    👍👍👍👍👍👍❤

  • @prasithkumara2325
    @prasithkumara2325 14 дней назад +1

    ඔය ලෙඩේ නිතර එනව නම් batery දාන්න වෙනවද

    • @dineshkonara8888
      @dineshkonara8888  14 дней назад

      @@prasithkumara2325 eka balanna one ISG ekada BATTERY ekada kiyala oya dekema wenna puluwan

  • @sahanpweragoda
    @sahanpweragoda 5 месяцев назад +1

    Thanks

  • @ralindutashith2215
    @ralindutashith2215 6 месяцев назад +1

    nice

  • @lakmalruwantha5977
    @lakmalruwantha5977 6 месяцев назад +1

    Supperb support brother❤

  • @Kadiya_lk
    @Kadiya_lk Месяц назад +1

    Hai ayyaamage iprog eke windows 11thiyne programmer not connected wetenwane😢 ai dan ne nedha

    • @dineshkonara8888
      @dineshkonara8888  Месяц назад

      @@Kadiya_lk computer ekei programmer ekei port deka balanna hodada kiyala wena cable ekak use karala balanna awul wenne nam ne lesiyen

    • @Kadiya_lk
      @Kadiya_lk Месяц назад

      @dineshkonara8888 aluthma iprog ekka v89 , read wena giyath podak software eka slow wnwa slow wela programmer not connected wetenwa , samanyan iprog ekata chip eka hariyta connect wella nethath ehma wetenwda.🙃

    • @Kadiya_lk
      @Kadiya_lk Месяц назад

      Ane mnda hadgan teren ne ayy oyge watspp number ek pulunm dennako mek connect krgn udwk dennoko puluwanm

    • @dineshkonara8888
      @dineshkonara8888  Месяц назад

      @Kadiya_lk owu a tika balanna 87 use karala balanna mama use karanne a version eka

    • @dineshkonara8888
      @dineshkonara8888  Месяц назад

      @Kadiya_lk 0788 400 888

  • @as89528
    @as89528 5 месяцев назад +1

    Super

  • @KarlichamindaKarli
    @KarlichamindaKarli 4 месяца назад +1

    Tans❤

  • @ДмитрийСапогин-ъ7р
    @ДмитрийСапогин-ъ7р 2 месяца назад +2

    හලෝ, කරුණාකර ඔබට උපසිරැසි සක්‍රිය කළ හැකිද?

    • @dineshkonara8888
      @dineshkonara8888  2 месяца назад

      @@ДмитрийСапогин-ъ7р OK dear 0094 788 400 888 chat whatssapp your Country?

  • @Thusithamadushanka-vg7if
    @Thusithamadushanka-vg7if 6 месяцев назад +1

    Supri manusayek ape minissu gonnu karanna hadana awenta redei

  • @ShanthoshJayashika
    @ShanthoshJayashika 6 месяцев назад +2

    After programming done all worked properly then tomorrow again it came back whats the problem

  • @dammikarathnayake3100
    @dammikarathnayake3100 Месяц назад +1

    Koheda machan work shop eka .. please send

    • @dineshkonara8888
      @dineshkonara8888  Месяц назад

      @@dammikarathnayake3100 sapugaskanda near the kaduwela

  • @pali516
    @pali516 2 месяца назад +1

    වයර් connection diagram සහ connector විස්තර නැහැ.

  • @PubuduBandara-b8w
    @PubuduBandara-b8w 21 день назад +1

    Code file eka crash una mata ganna puluwan weida loku udawwak

  • @wikashraj2905
    @wikashraj2905 8 дней назад

    💙💙💙

  • @aselamadusanka6619
    @aselamadusanka6619 6 месяцев назад +1

    Thank අයියා ..mat පොඩ්ඩක් oyage garage එකට avit ඉගෙන ganna barida කොහොමද සම්බන්ධ wene.ගෙවීmk karala hari

  • @isurudhanushka1887
    @isurudhanushka1887 9 дней назад

    👍👍🔥

  • @upaliekanayake
    @upaliekanayake 6 месяцев назад +1

    ලොකු දෙයක්

  • @priyanrathnayake8195
    @priyanrathnayake8195 2 месяца назад +1

    😍

  • @jayashansenarathna680
    @jayashansenarathna680 4 месяца назад +1

    ❣️

  • @Daudalogn.J
    @Daudalogn.J 5 месяцев назад +1

    Green pata idel stop icon eka enne nathe ai start karadi

  • @sasithawijesingha7356
    @sasithawijesingha7356 6 месяцев назад +1

    ❤❤❤❤❤

  • @thisaranuwan6902
    @thisaranuwan6902 5 месяцев назад +2

    ඔයා අයියෙ කොහෙන්ද මේව ඉගෙනගත්තෙ 🙄

  • @ShaviduKevin
    @ShaviduKevin 2 месяца назад +1

    aiya nb eka danawada
    Tnq aiyaa oyata ❤️✨️✨️

  • @ags244
    @ags244 6 месяцев назад +1

    Progragming igana ganna thenak tiyenawada 😶

    • @dineshkonara8888
      @dineshkonara8888  6 месяцев назад

      Issarahata ehema kattiyata one wunoth api salakala balamu

    • @ags244
      @ags244 20 дней назад

      ​@@dineshkonara8888den hariyata igana ganna thenak nedda lankawe 😥

    • @dineshkonara8888
      @dineshkonara8888  20 дней назад

      @@ags244 thiyenawa a thenakata igenaganna athul wennai amaru laksha gananwalin illanne pvt karana aya loku gaanak gatthata ekata watina denumak denna danne ne guruwarayek ne hariyata inna aya kiyala denne ekama de katapaadam karala in ehata prashnayak mathuwunoth eya visadumak denna danne ne class karapu horu den lankawenuth penala inne minissunge salli naasthi karala mokada oya thiyena class walata mamath giya mamath rata idala igenagattha widiya ekka mehe balanakota mehe minissunge salli horakam nokara horakam karanawa attha eka

  • @hirukapathirana7200
    @hirukapathirana7200 4 месяца назад +1

    ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද😢

  • @jayasirilamahewage-tj1jd
    @jayasirilamahewage-tj1jd 2 месяца назад +1

    Godak pin .❤❤❤❤ mobile no eka denna pls

  • @WeerathungaMaragodahewag-jd2wk
    @WeerathungaMaragodahewag-jd2wk 5 месяцев назад +1

  • @IndikaKumara-w7f
    @IndikaKumara-w7f 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulchinthaka8507
    @upulchinthaka8507 3 месяца назад +1

    4n nubare danko aiye