Powerfully HD TV Antenna With Power Supply Pack | Worldwide TV Channels Booster

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 396

  • @ElectronicLokaya
    @ElectronicLokaya  Год назад +20

    Circuit Download Link👉 drive.google.com/drive/folders/1UZBzw4L8J0i1VdtTWbnaxUtqRlrXrijQ?usp=sharing

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +20

    උත්සහාවන්තය ජයගනී. වැඩේ නියමෙට තියනව සුපිරි. 👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +5

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @Kasunq
      @Kasunq Год назад

      අනිවා❤

  • @kushansipsara
    @kushansipsara Год назад +11

    රවුටර් වලටත් අනිවාරෙන් එකක් කරන්න ඕනම එකකට ගැලපෙන විදිහෙ වගේ 🖤 ගොඩක් ස්තූතියි කියල දෙනවට පැහැදිලිව

  • @shihamcassim1185
    @shihamcassim1185 Год назад +3

    ඔබතුමා ගොඩක් මහන්සි වුණා... බොහෝම ස්තුතියි මහත්මයා...

  • @dihansasithmina453
    @dihansasithmina453 Год назад +6

    අයියගෙ විිඩියෝ හොද නැතිවෙන්න බැ කොහොමවත් සුපිරිම තමා❤❤❤❤❤

  • @dineshsampath2938
    @dineshsampath2938 Год назад +1

    ෂා නියමයි 🙏👍 සමහර චැනල් පැහැදිලිව පේන්නෙ නැති එකට හොඳම විසඳුම 🙏👍

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 2 месяца назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි

  • @priyanthastruggle
    @priyanthastruggle Год назад +3

    නියමයි...හොදටම තේරුනා..පැහැදිලියි...අපේ ගෙදර led tv එකට කඩෙන් ගත්ත ඔය වගේ කූරු දෙකේ ඇන්ටනාවක් දාලා තියෙන්වෙ...⁣ගෙදර සිවිලිමේ led පැනල් ලයිට් හයිකරලා තියෙන්නෙ....එවා දාපු ගමන්...tv එකේ සිගනල් නැතුව යනවා...මොකක්ද ඒ ප්‍රශනේ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      ඇන්ටනාව එතනින් අයින් කරන්න අමතර ෆ්‍රීවෙන්සියක් එනව ඒකයි

    • @priyanthastruggle
      @priyanthastruggle Год назад

      ස්තුතියි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 месяца назад

    බූස්ටරේට වඩා හිත ගියේ මල්ටි මීටරේට.වටිනා වීඩියෝ එකක්.බුදු සරණයි ❤❤❤❤

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 месяца назад +1

    එක ගෝඩාක් වැදගත් Video එකක් අයියේ ❤❤❤❤

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 Год назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ආදරෙයි ❤️❤️🤝🤝

  • @SandunMadushanka-r8g
    @SandunMadushanka-r8g 9 месяцев назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මාත් හැදුවා ❤

  • @chandikakumari100
    @chandikakumari100 Год назад +1

    සැලෙන්න එපා අයියා.දිගටම යන්න.බුදු සරනයි.🤘❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @AbdulAzeez-o3w
      @AbdulAzeez-o3w 7 месяцев назад

      මල‍්‍ලි මට සර‍්කිට‍් එකක‍් සලවන‍් පුලුවන‍්ද

  • @dewshakthi749
    @dewshakthi749 3 месяца назад +1

    ඉතා පැහැදිලියි. ස්තූතියි.

  • @mrgasiya1947
    @mrgasiya1947 Год назад +1

    Thank yo ayye thaw ame wage videos genna ayye, eka eka componants walin wana deth pahadii karanna pulwuanda ayye.mokkda eken wenne ai ewagee componant ekak ethanata dammee,eka damme nathnm mokkda wenne wage dewal,ayya pahadili karanawa godak hodta therenawa ,Niyami ayye

  • @kavindudilshan9149
    @kavindudilshan9149 Год назад +2

    videos enakan blan inna mama 😍😍😍😍 good luck🤝🤝🤝

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 Год назад +2

    වීඩියෝ එක නියමටම තේරෙනවා සේරම ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kensmith5694
    @kensmith5694 Год назад +2

    google translate
    I hope this translates well.
    Your video looks like you are explaining a good thing.
    I wish you well.

  • @kamaljayalathkamaljayalath388
    @kamaljayalathkamaljayalath388 Год назад +1

    ඉතා පැහැදිලියි. ස්තුතියි!.

  • @k.celectronic8943
    @k.celectronic8943 Год назад

    සුපිරි අයියේ .. කොකටත් කියලා විඩියෝ එක ඩවුලෝඩ් කරගත්තා මම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanaravindra9883
    @chandanaravindra9883 Год назад +2

    අයියෙ ඔය බොක්ස් එක කොයිවගෙ තැන්වලද ගන්න තියෙන්නෙ.ව්ඩියොඑක සුපිරි බුදු සරණයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      මගේ ඩිසයින් එක නම තාම කොහෙවත් නෑ ඉස්සර්හට කොපි කරල කවුරු හරි කඩ වලට දාවි අනිත් එක නම ගන්න තියෙනව

  • @buddikansamarakoon5367
    @buddikansamarakoon5367 Год назад +2

    Aiya supiri waadak. Watinawa. Podi ileemak puliwan nam FM booster antenna eakak hadanna kiyala denna mama mahanuwara apita FM signal enaawa madi Soo shbdaya wedi. Obata jaya
    Stithi. Buddika.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේකෙනුත් පුලුවන් කූරු දෙක ටිකක් දිගට දාන්න ඕනී

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 Год назад +1

    සුපිරි video එකක් 👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @prasanlahiru7699
    @prasanlahiru7699 Год назад +1

    නියමයි අයියේ නියමයි ආ........❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 Год назад +5

    Router එකටත් එකක් හදමු අයියේ..🤗

  • @AdmiringRaspberryCake-gf7fq
    @AdmiringRaspberryCake-gf7fq 8 месяцев назад +1

    Aiye oyage watina danuma wenath chanel karana katiya awabavitha karanawa.oya adayriya wenna epa.vidio eka niyamay.

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 7 месяцев назад +1

    ❤️ Gdk watinawa sir mekanam..

  • @jasenthuhewagedharmadaasa676
    @jasenthuhewagedharmadaasa676 Год назад +1

    මම අයියා කියපු විදිහටම ටීවී සර්කිට් එක හැදුවා .මම සර්කිට් එකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙන් දාන්නම් කරුණාකරලා ඒක බලන්න.

  • @vistaeducation1856
    @vistaeducation1856 Год назад +2

    සුපිරියි, ස්තූතියි.

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Год назад +2

    godak watinawa.niyamai👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sumithkumara1770
    @sumithkumara1770 Год назад +3

    ස්තූතියි 👍👍

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 Год назад +1

    Godak sthuthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gurugeranjith2605
    @gurugeranjith2605 9 часов назад +1

    godak watinawa sar

  • @manojdisanayaka5151
    @manojdisanayaka5151 Год назад +2

    Supiri අයියා

  • @umeshasandaruwani217
    @umeshasandaruwani217 Год назад +1

    අයියෙ මේකනම් සේව් කරගන්නම් 😘😘😘😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේක නම් අයින් කරන්නෙ නෑ❤️❤️❤️❤️

  • @imeshudayanga1706
    @imeshudayanga1706 Год назад

    අයියා ජය වෙවා❤️❤️ රව්ටර් සිග්නල් බුස්ටර් හදන්න බැරිද ඔහොම ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      රව්ටර් වලට අන්ටනාවක් හදන්න ඉන්නෙ බලමුකො

  • @awindunishshanka3913
    @awindunishshanka3913 Год назад +1

    First comment eka magen❤️🌹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samanbandula
    @samanbandula 4 месяца назад +4

    කවුද 👎 කරන්නේ මේවාගේ දේවල් කියලා දීලා තියෙද්දී 👍👍👍♥️♥️♥️

  • @samankapugamamarachchi6359
    @samankapugamamarachchi6359 Год назад +1

    nice work can u explain how to fix dipole to the antena?

  • @asankaupul1541
    @asankaupul1541 Год назад +1

    godaak pehediliwa kiyAla denawa supiri

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 Год назад +2

    Oke booster ekata 12v transformer netuva 12v dc supply ganna berida

  • @LivingTogether222
    @LivingTogether222 11 месяцев назад +1

    Super 🔥🔥🔥🔥🔥

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Год назад +1

    me deo walata tama wadagat karana godakgana gattaa, attatama ayya godakstuty..

  • @Kasunq
    @Kasunq Год назад

    නියෙමයි නියෙමයි ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @PradeepaLakmal
    @PradeepaLakmal Год назад +1

    සුපිරි යි අයියේ මට චැනල් 4ක මික්සර් එකක් හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад +1

    Aiye duel supply amplifier ekata USB kit eke connection (supply) dena hati kiyanna?

  • @kasunsadaruwan1293
    @kasunsadaruwan1293 Год назад +1

    Jaya wewa

  • @Saliya_Isuru__IS__000
    @Saliya_Isuru__IS__000 8 месяцев назад +2

    20:32 මෙතන 3pf ceramic capacitors වෙනුවට 6pf capacitors දැම්මොත් මොකක් හරි ගැටළුවක් වෙනවද ? , 3pf ඒවා හොයාගන්න තිබුනේ නෑ මට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 месяцев назад +2

      ඔව් ගොඩක්ම අව්ල් 2 පී එෆ් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 2 месяца назад

      Haduwada මෙක

  • @Rumesh-n4d
    @Rumesh-n4d Год назад +3

    FM වලට හොද ඇන්ටෙනාවක් ගේන්න Home audio receivers වලට සෙට් වෙන

  • @manojaerangawalisinghe2723
    @manojaerangawalisinghe2723 5 месяцев назад

    super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?

  • @ManuraLakshitha
    @ManuraLakshitha Год назад +1

    අලි වැට පරිපතය හදන හැටිත් ලගදිම oni aiya🎉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      බඩු හොයාගත්තම් ක්‍යල දෙන්නම්

  • @d.m.thamithsamanthadissana260
    @d.m.thamithsamanthadissana260 Год назад

    සුපිරියක් අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha3123 Год назад +1

    Super aiyya

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 3 месяца назад +1

    TV connector voltage is '0' or what? pl describe. thanks

  • @wwicramasingha
    @wwicramasingha 3 месяца назад +1

    Nice one

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 11 дней назад +1

    ❤️❤️❤️❤️me box set kohinda ganda pluwada? 👍Congragilathons ❤️❤️❤️👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 дней назад +1

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

  • @thissakumara6293
    @thissakumara6293 Год назад +2

    Supiri ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @r.sampath7098
    @r.sampath7098 Год назад +1

    Good ❤❤❤

  • @electronicsinhalen319
    @electronicsinhalen319 Год назад +1

    ඔය Transformer ඒකේ Ampere ඒක බූස්ටර් ඒකේ ගේන් ඒකට කෙලින්ම බලපානව. ඔයා සෙන්ටර් ටැප් ඒකේ ඒකින් ගත්තාම Transformer ඒකේ ගහල තියෙන Ampere ගානෙන් බාගයයි ඒන්නෙ. ඒ් ඒන ප්‍රමාණයට තමයි සිග්නල් ඒක බූස්ට් වෙන්නෙ. ඒ්කයි ඔය පැහැදිලි අඩු. ඔ්කට මමනං 500mA ඒකක් දාල බැලුව. ඉතාම සාර්ථකයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් ඉතින් එහෙම කරොත් තව හොඳයි SKC ට්‍රාන්ෆෝමර් එක මිලයි ඒක දැම්මොත් නම් හොඳටම හොඳයි

    • @electronicsinhalen319
      @electronicsinhalen319 Год назад

      අපෝ කවදාවත් SKC නම් ගන්න ඒපා. ගහල තියෙන Ampere ඒක නෑ. ගලවල කොයිල් ගේජ් ඒක බැලුවනං තේරෙයි@@ElectronicLokaya

  • @KathaZone99
    @KathaZone99 Год назад +2

    ගොඩක් අය ගාව තියෙන්නේ dialog router එක නේ මන් ගාවත් තියෙන්නේ dialog router එක එකට ට සිග්නල් හොදට එන anterna එකක් හදන හැටි ගෙන්න අය්යේ ගොඩක් පින් ඉස්කෝලේ වැඩ ටික කර ගන්න සිග්නල් මදි මෙහාට dialog router එකට😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +4

      හරි ඉන්නකො තව ටික දවසක්

    • @KathaZone99
      @KathaZone99 Год назад +1

      @@ElectronicLokaya බොහොම ඉස්තුතියි අය්යේ ගොඩක් පින් අය්යා ට අය්යා ගේ videos හැම දමා දාපු ගමන් බලනවා ඒවගේම ඒවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත electronic ගැන.

    • @lahiruchinthaka9749
      @lahiruchinthaka9749 Год назад

      router walata yagi antena ekak hadana vedio ekk thiyenawa..a chanel eka meke mention kalata kamak nathda? @@ElectronicLokaya

  • @jananivishaka9639
    @jananivishaka9639 4 месяца назад +1

    Aiye aentanawata kohomada wayar aeka hai karanne

  • @AyodyaKumari-uv9os
    @AyodyaKumari-uv9os Год назад +1

    Niyamayi aiya❤️‍🩹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @game.586
    @game.586 19 дней назад +1

    Led tv ekatath hodaida. Batapola ekata penne ne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  18 дней назад

      හොඳට සිග්නල් එන තනකට නම් අව්ලක් නෑ මල්ලි

  • @chathuraniranjan346
    @chathuraniranjan346 Год назад +1

    Supiriyak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chamliliyanawaduge
    @chamliliyanawaduge 9 месяцев назад

    mekata magic transformer ekak passanne kohomada?rupa satahanakin dakwanna barida obathumata.

  • @lun4rkid
    @lun4rkid 3 месяца назад +1

    Antenna 2k ekata connect karanna puluwn da

  • @anandanilejayanetti2839
    @anandanilejayanetti2839 Год назад +2

    Supiri wadak mamath hadanawa

  • @pubudupathiraja7007
    @pubudupathiraja7007 10 месяцев назад

    may I know how to connect a folded dipole antenna to booster circuit? Thank you.

  • @web-advisor
    @web-advisor 11 месяцев назад +1

    Router walata hariyana outdoor antena ekak hadana video ekak aran enna❤

  • @kasunperera4625
    @kasunperera4625 3 месяца назад +1

    Me cercut eka ganna tenak නැද්ද ?nettm mewage hodata signal ahuwena wenaekak hari recomend krnna puluwan da?gampaha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 месяца назад

      බටපොලට යන්න එහෙ තියෙනව ඔරිජිනල් එක මලෙවිග සර්ගෙ ගෙදර යන්න බටපොලේ ටව්න් එක මැද හරියෙන් බටපොල ඇන්ටා මහ ගෙදර කියල බෝඩ් එකක් දාල ඇති

  • @nalindumegasooriya8593
    @nalindumegasooriya8593 Год назад +1

    Aiye oyage multimeter eka mokkd...???kiayk withar wenawd oka???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මේ ලින්ක් එක බලන්න ruclips.net/video/5SzEekdB-9U/видео.html

  • @sn4450
    @sn4450 Год назад +1

    12v dc to 230 v ac paripathaya sadana eke sg3525 ic eka wenuwata wenath ic ekak danna puluwanda.mata sg3525 ic eka hoya ganna naha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මේ අයි සී එකට සෙට් වෙන අයි සී එකක් තාම නෑ මේක නම ඕනී තරම් ගන්න තියෙනව එක කඩේකද බැලුවෙ හැම තැනම තියෙනවනෙ මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩාක් අය හදල තිබුන

    • @sn4450
      @sn4450 Год назад

      Shop 6 tiyenne e ekakawath naha .

    • @sn4450
      @sn4450 Год назад

      Galla .mathara kohewath hoyaganna naha mata

    • @sn4450
      @sn4450 Год назад

      Sg3524 ic eka dmmoth pichchila yawida

  • @supuntharaka7332
    @supuntharaka7332 Год назад

    හෙවනැලි රූප නැතිකරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් ඒ විස්තරයක් කරන්නම්කො

  • @chandanathalapitiya54
    @chandanathalapitiya54 Год назад

    41:12 thiyenawa wage box ganna thiyeda aiye. naththan hadana widihath puluwannam daanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක මං ඩිසයින් කරපු එකක් කඩේ ගන්න නෑ සමහරවිට කවුරුහරි ඕක හදල කඩේට දාවි

    • @chandanathalapitiya54
      @chandanathalapitiya54 Год назад

      @@ElectronicLokaya size ekka thibbanam 3d print karannawath thibba

  • @wasanthakumara2060
    @wasanthakumara2060 Год назад +1

    Meka hoda wtina pehedili kirimak me wage phone ekata 4g signal ganna sekitt ekak hadamuko aiye b.s

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් ඒ ගැන ඉස්සර්හට කරන්නම්කො ❤️❤️❤️❤️

  • @kavindunethmina5911
    @kavindunethmina5911 Год назад +2

    පුලුවන් නම් රවුටර් වලට සිග්නල් ඇන්ටනාවක සර්කිට් එකක් හදන වීඩියෝ එකක් දාන්න 😢

  • @dineshhs8397
    @dineshhs8397 Год назад

    Eka power supply ekei antana dekak sambanda karanna baida

  • @kpcdkumara4068
    @kpcdkumara4068 Год назад +3

    අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා අැයි කියලා දන්ෙන් නැ.ටිකක් කියලා දෙනවද මොකක්ද හේතුව කියලා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      අර්ත් එක පොලවට තියෙන සම්බදය කැඩිල ඇති කාටහරි කියල බලවන්න

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 Год назад

    TV booster(indoor) නැතුව ඇන්ටනා booster (outdoor) unit එකෙන් විතරක් signal ගන්න circuit system එක මොකක්ද

  • @dimuthusandaruwan9800
    @dimuthusandaruwan9800 2 месяца назад

    අයියෙ 12v,2.5A ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයා ගත්ත,ඒක power suply එකට ගන්න බැරි වෙයිද

  • @chattamdance
    @chattamdance 4 месяца назад

    Antena kallata witarak ona badu tika kiynnako

  • @pavithrapahasara130
    @pavithrapahasara130 15 дней назад +1

    Dot board ekaka hadala meka hadanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  14 дней назад

      පුලුවන් හැබැයි චැනල් ක්ලියර් එක ගැන පනයක් වෙන්න පුලුවන්

    • @pavithrapahasara130
      @pavithrapahasara130 14 дней назад

      @ElectronicLokaya mn haduwa eth channel ahu une na

  • @samsonmanohar4024
    @samsonmanohar4024 7 месяцев назад

    Fine sir, . I want to build Antenna for Srilanka Tamil Radio F.M to recive the programs from Tamil Nadu, Chennai. I need ur help.

  • @GimhanKavishka-d8w
    @GimhanKavishka-d8w Год назад +2

    Dot bord එකක හැදුවට කමක් නැද්ද සර්. සිග්නල් වලට අව්ලක් වෙයිද😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      සිග්නල් ගැන සුවර් නෑ

  • @RoshitaPrithimali
    @RoshitaPrithimali 4 месяца назад +1

    Mama mulative vala inne.mata oyage buooster ekak genna ganna puluvan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 месяца назад

      මං විකුන්න කරන්නෙ නෑ කියල දෙනව විතරයි අනික මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @nipuna832
    @nipuna832 Год назад +1

    ස(ර්)කිට් දෙකක් හදලා එකට සෙට් කරොත් පැහැදිලි බව තව වැඩිකරගන්න පුළුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ ට්‍රයි කරල බලන්න

  • @charithparakrama1943
    @charithparakrama1943 Год назад +1

    booster ekata coil ekak damma hethuwa?

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama 6 месяцев назад +1

    Oka vanuvata swa3501ganna akida ayye😊

  • @dimuthusandaruwan9800
    @dimuthusandaruwan9800 3 месяца назад +1

    Feric chloride online order karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 месяца назад

      පුලුවන් වෙයි මල්ලි

  • @hhm_99
    @hhm_99 Год назад +1

    Geeko antennawa gana video ekaka karanna puluwanda.

  • @sn4450
    @sn4450 Год назад +1

    Me video ekata comment eka damme .anith video ekata comment eka damma balanakan na kiyala mekata dame

  • @my4tech761
    @my4tech761 Год назад +16

    ඔයාට මතකද ඒ කාලෙ අපේ ගෙවල් පැත්තට රෑට කරන්ට් අඩුවෙනව, ඒ වගෙම සමහර තැන්වල ටීවී එකෙ ඉරි යන ගතියක් එනව. ඒකටත් ඔයා විසඳුමක් කරා මතකද. ඒකත් හදනහැටි වීඩියෝ එකක් කරන්න. ඒක දැන් කවුරුවත් හදන්නෙ නෑ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +6

      ඔව් ඒ ගැනත් කියල දෙන්න හිතෙනව ගේන් එක අඩු වැඩි කරන හැටි

  • @mihiruwanranasinghe3188
    @mihiruwanranasinghe3188 Год назад +1

    Dialog router ekakata antenna ekak hadana hati ona

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තව ටික දවසක් ඉන්නකො

  • @slmusic2919
    @slmusic2919 Год назад +1

    Aiye puluwanm wifi router walata antenna wak hadana vidiya kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      ඔව් ඒ දේවල් වලට බඩු ගෙනාවම කරන්නම්කො

  • @seramkularatna9467
    @seramkularatna9467 Год назад +1

    📡 මේ විදිහේ ඇන්ටනාවක් හදලා බටපොල ඇන්ටනාවේ circuit එකේ සිග්නල් අදින පැත්තට වයර් දෙකක් පාස්සලා ඒ වයර් දෙක වෙන වෙනම📡 මේ ඇන්ටනාවට සෙට් කරොත් පැහැදිලිව ටීවී බලන්ඩ පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පුලුවන් වෙන ඇන්ටරාවක් ඉන් එකට සෙට් කරල

    • @seramkularatna9467
      @seramkularatna9467 Год назад

      මේක පැහැදිලිව දාන්න

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 Год назад

    12v led digapatiya mathaka da.... Aka 3volt valata haduva anna aka 230 volt paththu karana hati oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඇයි ඉතින් එහෙම වෝල්ට් 3ට හදන්නෙ 12න් පත්තු කරන්න පුලුවන් නෙ

  • @suthasutha
    @suthasutha Год назад +1

    Can i use this antana to a computer moniter?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඕනිම එකකට පුලුවන් ඒකෙ කොම්බො බොක්ස් එකක් හරහා දෙන එකද? ඒකෙ නම් සිගනල් හොඳට එන්නෙ නෑ මොන ඇන්ටනාව දැම්මත්
      නෝමලි මොනිටර් එකේ ටී වී ඔප්සන් එක ඇවිල්ල නම් ඒක හොඳයි, ටී වී වල වගේ ගේන් එක තියෙනව,

  • @sudheeradickson8661
    @sudheeradickson8661 Год назад

    Superb

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @AnushkaNimesh
    @AnushkaNimesh 5 месяцев назад +1

    ඔයpfවල දන රින තියෙනවාද බටපොල අැන්ටනාවෙ තියෙන pf වල අගය කියන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 месяцев назад

      පී එෆ් වල ධන රින නෑ ඒ ගන මං ගොඩක් වීඩියෝ වලින් කියල දීල ඇතිනෙ

  • @rasikabandara4927
    @rasikabandara4927 Год назад +1

    අයියේ ෆී සැටලයිටි ඇන්ටෙනාවක් හදන්න බැරි වෙයිද?🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒ කොටස් කඩේ ගන්න තියෙනවනෙ

    • @rasikabandara4927
      @rasikabandara4927 Год назад

      එතකොට dialog වගේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති සම්පූර්ණ සැටලයිට් පද්දතියක් හදන වීඩියෝවක් දාන්න පුලුවන්ද?