How to Make a Antenna Supply pack 📶 හදන්නෙ මෙහෙමයි How to Make a 220v to 12v supply pack

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 131

  • @thusithaalahakoon4094
    @thusithaalahakoon4094 Год назад +3

    ඔයා හැමදාම ගේන්නේ අලුත් දේවල් එක නිසා අපි අසාවෙන් බලන්නේ. ඔයාට බුදුසරණයි.

  • @sajithvideoproduction
    @sajithvideoproduction Год назад +2

    ඔයාගේ නිර්මාණය ගොඩක් වටිනවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි 🤛❤️❤️❤️

  • @renukaweerasingha6975
    @renukaweerasingha6975 Год назад +3

    සුපිරියි අයියෙ හොදේ කියන දේවලුත් සුපිරියටම තේරෙනෝ❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Год назад +3

    හැම දෙයක්ම පැහැදිලී අයියේ
    ජය වේවා!!!!!🌺🌺🧡

  • @shanduminda2957
    @shanduminda2957 Год назад +3

    ස්තූතියි අයියේ වීඩියෝ එක පැහැදිලි🔥👍...අහන්නමයි හිටියේ ඇන්ටනා එකට දාන පාට දෙකේ lED එක දාන්නෙ විශේෂයකටද? නැත්නම් අලංකරණයට විතරද😕😕

    • @KaluwaDN
      @KaluwaDN 7 месяцев назад

      අලංකාරයටනෙ ඒකත් ඕනිම නෑ සප්ලයි හෙම උඩට යනවද කියල හෙම බලාගන්න ඒක වැදගත් වෙනව නිසා මොකක් හරි බල්බ් එකක් දාගන්න

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 Год назад +1

    අදත් සුපිරි අය්යේ. ❤

  • @chandikakumari100
    @chandikakumari100 Год назад +1

    වීඩියෝ එකට සෙට් වෙන්න බැරි උනා වැස්ස නිසා.දැනුයි බැලුවේ අයියා.පොඩි වෙනස් කම් ටිකක් කරලා නේද.එල එල.❤❤🤘🤘

  • @mahesheranga4377
    @mahesheranga4377 Год назад +1

    ජයවේවා ❤🎉

  • @dineshperera2599
    @dineshperera2599 6 месяцев назад +1

    Thanks ❤

  • @kvish7675
    @kvish7675 Год назад +1

    ya-190 plate amp walata. " usb kit ekak hai karanna puluwand"

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඕනිම ඇම්ප් එකකට පුලුවන් ඒත් ඇයි ප්ලේට් ඇම්ප් එකේ තියෙද්දි ආයෙ අමුනන්නෙ?

    • @kvish7675
      @kvish7675 Год назад

      @@ElectronicLokaya input jack dekni tyenne, usb kit ekk gahuwnm pena ekk ghala sindu ahnn plwn nis

    • @kvish7675
      @kvish7675 Год назад

      @@ElectronicLokaya eka hai krana widiya video nhani aiya

  • @Ekanayaka-f3l
    @Ekanayaka-f3l 5 месяцев назад +1

    මම ඉන්නේ ගලේවෙල ආදාගල. සිග්නල් අඩුයි.වෙනස් විදියක් කියලා දෙන්න.

  • @SupunOsanda
    @SupunOsanda Год назад

    sony fh-g80 sound system eke thibba STK4182 II ic eka pichchuna kade thiyena STK4182 II ic dammata pichchenawane ekata monawada karanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ ලෝකල් අයි සී හැරෙන තැපෑලෙන් පිච්චෙනව,, කෝකටත් ආයෙ දාද්දි බෝඩ් එක චෙක් කරල දාන්න නැත්තම් වෙන ඇම්ප් සර්කිට් එක ඇතුල් කරන්න

    • @SupunOsanda
      @SupunOsanda Год назад

      hari thank you ayiye ❤❤❤❤

  • @sarathkumaraalwis7690
    @sarathkumaraalwis7690 4 месяца назад +1

    Hodai pahadili karanwa isthuti mahathaya

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 Год назад

    ස්තූතියි

  • @NuwanNuwan-o3t
    @NuwanNuwan-o3t Год назад

    බැලුවා අයියේ ❤❤ සුපිරි

  • @SithumNethmina-y1v
    @SithumNethmina-y1v Год назад

    අයියේ මම ගාව computer power supply එකක් තියෙනවා, මම එකේ 12v out එකට 12v මෝටර් එකක්‌ හයි කරාම power supply එක ඔටෝ off වෙනවා, 3.3v line එක හයි කරත් ඔටෝ off වෙනවා, හැබැයි 5v line එක දුන්නම වැඩ කරනවා. ඒකට හේතුව මොකක්ද අයියේ

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 7 месяцев назад +1

    Coil එකක් පාවිච්චි කරපු එකට හේතුව මොකක්ද ? අපිට පුළුවන් ද මේ circuit එකේ වෙනස් කම් කල්ල tv එකට එන signal එක වැඩි කරගෙන noices නැතුව clear බලන්න.එහෙම පුළුවන් කමක් තියනවාද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 месяцев назад

      සියලු විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි එක්සිට් නොකර බලන ගමන් කියනදේවල් අහන්න

  • @dropshoperstores1270
    @dropshoperstores1270 9 месяцев назад +1

    Utata yathdi ac voltage dc wenne mkda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 месяцев назад

      ඒ ගැන විස්තර ඇතුව වීඩියෝ දේකම පෙන්නල කියල ඇති යවන්නෙ නැතුව බලන්න

  • @nish_technic
    @nish_technic Год назад

    Aiye mn oya kalin dala thibba pre amp ekak haduwa dot board ekk, eke right channel eken humm ekk enw , hethuwa danaganna puluwanda (4558ic)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කෑලි අව්ල් නැත්තම් සර්කිට් එකත් හදපු එක වැරදි නැත්නම් අයි සී එක අවල් ඇති මොකද 4558 දෙපැත්තෙ පින් තියෙන එක වැඩ කරන අයි සී හොයන්න අමාරුයි. කොලම අනුර අයිය ගාව කොපියත් තියෙනව ඔරිජිනල් එකත් තියෙනව ඔරිජිනල් එක මිලයි ඒක වැඩ මං ගෙනාව

  • @SagithSajith-q1u
    @SagithSajith-q1u Месяц назад +2

    👍👍😊

  • @IndikaPushpakumara-h6l
    @IndikaPushpakumara-h6l 9 месяцев назад

    Aiye bustar ake out ake dekama karant aka yanne ai

  • @slmylife
    @slmylife Год назад

    නියමයි අයියේ

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Год назад +1

    tama odn paadl kala. mama godak agaya karanawa ao

  • @SubashMahendraLal
    @SubashMahendraLal Год назад

    LM3886 Audio Amplifier ගැන vedio එකක් කරන්න ,,,,,,,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බඩු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්

  • @denethakarshana6434
    @denethakarshana6434 Год назад +1

    Me transformer eken dual supply hadanne kohomada aiye ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      වීඩියෝ එකක් දාල ඇති

    • @denethakarshana6434
      @denethakarshana6434 Год назад

      @@ElectronicLokaya ♥️

    • @denethakarshana6434
      @denethakarshana6434 Год назад

      @@ElectronicLokaya me transformer eka dual karapu ekak nane anik EWAta Dana kalimada danne dual karanna me podi transformer ekata

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 Год назад +5

    දාන්න විඩියො එකක් නැති නිසා මුල්ම ටික විතරක් වෙනස් කල්ල අනිත් ටික කලින් විඩියො එකෙම් ඒව දාල දුන්න නෙත😂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +4

      ඔව් මේක දාල තිබුන කෙනෙක් පස්නයක් ඇති කරා ඒ නිසා අයින් කරල තිබුනෙ ආයෙ එඩිට් කරල කපන්න ඕනී ඒව කපල දදල දැම්ම

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 Год назад

      @@ElectronicLokaya hmm🤘

  • @kvish7675
    @kvish7675 Год назад

    aiya, pc power supply ekaka , 12v1,,,,12v2. කියල දෙකක් තියෙද්දි. ඒ දෙකෙන් වෙන වෙනම 12වෝල්ට් ගන්න පුලුවන්ද අඩුවක් නැතිව .?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම මාර්ක් කරල තිබුනට ඇතුලෙන් සේර්ම එකම තැනට යන්නෙ

  • @SMREMIX289
    @SMREMIX289 7 месяцев назад +1

    Ayye pawee pack eka haduwata passe iri duwanawa ekata mokada krnna ona

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 месяцев назад

      පස්නය පැහැදිලි මදියි

    • @SMREMIX289
      @SMREMIX289 6 месяцев назад

      ඇන්ටනාව හොදට පේනවා ඒත් වෙලාවකට ට්ටී එක මැද ඉරක් දුවනවා

    • @SMREMIX289
      @SMREMIX289 6 месяцев назад

      @@ElectronicLokaya අයියේ power pack eka dc හදලා ඇන්ටනව වැඩ කරන්න පුලුවන් විදියට හදන විදිය ගේන්නකෝ🥲

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Год назад

    නොම්ල් බටපොල එකක් එපේගෙදර තියෙන්නේ එකේඋඩ වයර් සෙට් වෙන තැන ඩයොඩ් බිජ් in4001 එකක් දාලා 20v 3300my වගේ එකක් දලා හැදුවොත් අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම නම් අව්ලක් නෑ හැබැයි සුවර් නම් විතරක් මෙහෙම හදන්න

  • @temp8788
    @temp8788 Год назад

    Atheethayata giya. Api laga tibbe IE kiyala booster ekak. Mage laga thawama athi. UHF, VHF antenna dekata wenama tibba booster dekak. Ekama antenna eke UHFm VHF antenna tibba wenama peti walata harawala tibbama crystal clear

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara Год назад

    Good luck

  • @ShamikaLakshan-wx6co
    @ShamikaLakshan-wx6co Год назад

    බැලුවොමමවිඩියොඑක❤❤❤

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 Год назад

    Dual suply එක single suply කරගන්න බැරිද ඇම්පියර් අඩුවෙන්නැතුව ,එක පැත්තකින් ගත්තොත් ඇම්පියර් බාගයක් නේද එන්නේ ,එහෙම මදි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      දෙපැත්තම අරන් සිංගල් හදන්න පුලුවන් නේ අඩු වෙන්නෙ නැතුව වීඩියෝ හෙමත් දාල ඇති

  • @chamindakumara2388
    @chamindakumara2388 Год назад

    good powar amp wot 500 waga bord akak mata hadala danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මං බිස්නස් එකට කරන්නෙ නෑ කියල දෙනව විතරයි ඇරැත් මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

    • @chamindakumara2388
      @chamindakumara2388 Год назад

      @@ElectronicLokaya aa hari aiya

    • @chamindakumara2388
      @chamindakumara2388 Год назад

      ahama bord ganna.danna tanak oya dannawam kiyannko

  • @MallikaEdirisinghe-hj8so
    @MallikaEdirisinghe-hj8so Год назад

    Super

  • @neluwa8466
    @neluwa8466 Год назад

    මාත් බැලුව ❤❤❤

  • @SurangiJayathilaka-gw7il
    @SurangiJayathilaka-gw7il 11 месяцев назад +1

    සකිට් එක හදන්න බඩු ගන්නෙ කහොමද ගන්න තැනක් තියෙනවද හාඩිවෙයාර් වලින් ගන්න තියෙනවද.ජැක් බේස් එකක් ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      ඉලෙක්ට්‍රොනික් සොප් වල තියෙන්නෙ

  • @indunilmapa1405
    @indunilmapa1405 Год назад

    ඔයාගේ පෑස්සුම් හරි කොලිටි අයියා වීඩියො එක වගේ

  • @kacandrasekara1729
    @kacandrasekara1729 9 месяцев назад +1

    Thiraye dot nathiwa balanna mokada karanne one.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 месяцев назад

      ඇන්ටනාව හොඳට හදල උස්සන්න ඕනී

  • @pallegedarasenarathna9794
    @pallegedarasenarathna9794 Год назад +1

    අලි වැටක සර්කිට් බෝඩ් එක හදන විදිය දාන්න පුලුවන්ද ලොකු උදව්වක්..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බලමු බඩු හොයාගත්තම් කරන්නම්

  • @samsonmanohar4024
    @samsonmanohar4024 2 месяца назад

    Hello bro, let me know the srilanka f.m radio antenna dimensions. I'm from india. I need ur help. Freq are 103.1, 104.7 help to do bro. Thks
    Manohar, location, Chennai. Tamilnadu, India.

  • @SLcreativeelectronics
    @SLcreativeelectronics Год назад

    Suply eka rectiflier karanna one nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මගේ ඇන්ටනාවට ඕනී නෑ කඩේ ගන්න තියෙන ඒවට නම් දාන්න හේතුව මේ වීඩියෝ එකෙ අන්තිම හරියෙ පෙන්නල කියල දේල ඇති

    • @SLcreativeelectronics
      @SLcreativeelectronics Год назад

      @@ElectronicLokaya oo

    • @SLcreativeelectronics
      @SLcreativeelectronics Год назад

      @@ElectronicLokaya hari hari

  • @my4tech761
    @my4tech761 Год назад

    🔥🔥🔥 🎉🎉

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak Год назад +1

    මහත්තයා ඇන්ටනා සම්භන්ධව නොවුනත් මට මෙකට උදව්වක් කරන්න..මගෙ tv එකෙ pawer unit එක අකුනක් ගහල පිච්චුනා..LG 32. ඒක හදන්න අමාරුයි..සමහර componants පුපුරල..මම electronic වලට ආධුනිකයි..ඔයාගෙ vedio බල්ල තමයි ඉගන ගන්නෙ..මට කියනවද ඒ unit එක ගොඩදාගන්න විදිහක් හරි..ගන්න තැනක් තියෙද කියල..කොටුවෙ කොහෙවත් නැහ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඔව් සමහර බඩු හොයන්නත් නෑ ,,මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ කෝකටත් ඒකෙ මොඩිල් නම්බර් එකේ පැහැදිලෙ පොටෝ එකක් මගේ ෆේස්බුක් එකට මැසේජ් කරල තියන්න මෙහේ බැරි වෙලාවත් ඩිස්ප්ලේ ගිහිපු ඒකට සමාන එකක් අහු උනොත් කියන්නම්

    • @chanakaravirathnayak
      @chanakaravirathnayak Год назад

      බොහොමත්ම ස්තුතියි..

  • @chandanathalpawila5126
    @chandanathalpawila5126 Год назад

    Led eka blink wenne kohomda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      RGB කලර් 5හේ කියන බලබ් එක කොහොමත් බ්ලින්ක් වෙනවනෙ දරුවෝ ඇයි මගේ කලින් වීඩියෝ බැලුවෙ නැද්ද ඒවයෙ පෙන්නල ඇතිනෙ ලයිට් වැල් හෙම හදන ඒවයෙ

  • @jayalathrupasinha6839
    @jayalathrupasinha6839 Год назад

    Super

  • @SFOshada
    @SFOshada Год назад

    ඔයාගේ චැනල් එක එක්ක තාම හැමදාම

  • @hashenperera931
    @hashenperera931 Год назад

    Antenna circuit ekak hadana widiha dananako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක දාලනේ තියෙන්නෙ මේ ලින්ක් එකෙන් බලන්නකො ruclips.net/video/WXvH78431kk/видео.html

  • @AriyadasaFrancisKankanamge
    @AriyadasaFrancisKankanamge 25 дней назад +1

    මට ඇන්ටනාවතක් ගන්න පුලුවන්ද මගේ බටපොල ඇන්ටනව වැඩනැත

    • @ElectronicLokaya
      @ElectronicLokaya  23 дня назад

      මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @upulsiri3480
    @upulsiri3480 3 месяца назад +1

    ටීවී එකේ 5v අරගෙන 12 කරන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 месяца назад

      බෑ

    • @upulsiri3480
      @upulsiri3480 3 месяца назад

      @@ElectronicLokaya එතකොට කඩේ ගන්න තියෙන්නේ එහෙම ඇන්ටනා..tv එකෙන්ම සප්ලයි ගන්න ඒවා ..

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад

    Supiri ❤

  • @godofgodseyes
    @godofgodseyes Год назад

    ලේඩිස්ලට කරනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මොකක්? හරියට වචන කියවගත්තද?

  • @ajithkumara4435
    @ajithkumara4435 Год назад

    මාමෙ ic bord එකක් කීයක් විතර වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      දැන් යන මිල ගනන් නම් දන්නෙම නෑ

  • @sahannimod3776
    @sahannimod3776 Год назад

    ❤️❤️

  • @SFOshada
    @SFOshada Год назад

    මුලින් බැලුවේ මම

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 Год назад

    👍👍👍👍👍👍

  • @turbo-vitz
    @turbo-vitz Год назад

    අපිට බැරිද ඇන්ටනා වෙනුවට ඩයලොග් ඇන්ටනාවක් අරගෙන ඔය සප්ලයි පැක් එකට දෙන්න 🙄
    අපේ ගෙදර ඩයලොග් ඇන්ටනා දෙකක් තියනවා ඒකයි 😶‍🌫️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      සෙට් වෙනවද බලල කියන්නම් ඒකෙ පොටෝ මගේ ෆේස්බුක් මැසෙන්ජර් වල යවල තියන්න බලපු වෙලාවට කියන්නම්

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 Год назад +1

    🥰🥰❤️‍🔥👍

  • @Kasunq
    @Kasunq Год назад

    ❤❤❤❤❤😊

  • @udayapriyashan8525
    @udayapriyashan8525 Год назад

    Koil akak danne ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක නොදැම්මොත් ටීවී චැනල් වල ඩොට් එනව වීඩියෝ එකේ අන්තිම හරියෙ තව විස්තර ඇති හොඳට බලන්න

  • @Tharanga-k9p
    @Tharanga-k9p Год назад

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @anandajayasinghe3106
    @anandajayasinghe3106 Год назад

    මට මුදලට සෙටි එකක් ගන්න පුලුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මං දැන් විකුනන්න හදන්නෙ නෑ කියල දෙනව විතරයි,,නමුත් මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ

  • @isurumaduranga2793
    @isurumaduranga2793 10 месяцев назад

    ඒක හැදුවට වැඩක් නෑ ඉරි යනව

  • @arunaudayanga6682
    @arunaudayanga6682 Год назад +1

    Oyage cont no eka danawada please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      දැන් මං ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ