How to Make a 12v Power Supply Pack සබ්වූෆර් ඇම්ප් එකට කාර් සෙට් එකට

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 440

  • @L.G.dayansameera
    @L.G.dayansameera Год назад +3

    බොහොම ස්තුති මහත්තයා මේවගේ දැනුවත් කිරීම් කරනවට. ඔබට ජයෙන් ජයවේවා

  • @IsuruSampath-IGHI
    @IsuruSampath-IGHI Год назад +3

    20A converter
    BUCK-CONVERTER
    SZBK07 එකෙන් Car set එකටයි JA 190 amp එකටයි දීල ගෙදර පාවිච්චි කරන්න පුළුවන්ද

  • @gaminiherath650
    @gaminiherath650 Год назад +2

    Maath hari kemathie. Meyage video balanna awankawama hariyatama kiyala denawa obata jaya wewaa

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Год назад +6

    අද එකත් සුපිරියක් තමා...❤❤❤❤🤛

  • @isurubandara143
    @isurubandara143 Год назад +4

    අම්මෝ හොය හොය හිටපු එකක් 😁😍❤️

  • @Sasanka.2
    @Sasanka.2 10 месяцев назад +1

    UPS transpomer ekata w kiyak පිච්චෙනවද පුල් ලෝඩ් එකේදී.

  • @shanduminda2957
    @shanduminda2957 Год назад +7

    ස්තූතියි අයියේ ,කාර් සෙට් රෙපෙයාර් කරන වීඩියෝ එකක් කරමුකෝ🙏🙏 ❤

  • @LionOffice-m1l
    @LionOffice-m1l Год назад +2

    Aiye mage transformer eke කලු නිල් නිල් වයර් තියෙන්නෙ mada wire eka නිල් පාට දෙපැත්තේ නිල් කලු. coman eka hoyaganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      පාට පස්නයක් නෑ මැද එක කොමන්

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර 8 месяцев назад +1

    Smps walin plate amp ahanna barida..15awage akakin

  • @vikumanushka310
    @vikumanushka310 Год назад +3

    2a diode 4k dala 2200uf 50v cap akak dala 12v 1A transpomer akak dala hadu akak aiye ake dc 18v out venavane..ai ahema venne.aka 12v karaganne kohomada..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      ඔව් එහෙම වෙනව මල්ලි ලෝඩ් කරාම හරි ඒක

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      @@ElectronicLokaya 12v led patiyakata dunnata aulak vena akak nadda aiye

  • @danu4492
    @danu4492 Год назад +2

    Ups transformer එකකින් sub amp ekakt suply denn puluwnd dc krhm 16v wage enw ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක ටිකක් වැඩියි මල්ලි කොයිල් එක ගලවල අඩු කරන්න ඕනී නැත්තම් ඒකෙ වෝට් 13 එන එකක් හොයාගන්න

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 Год назад +1

    Aiya ampiyar 15/20 transformer ekk danwanm oya cpaciter eki aiya dapu oya badu tikmada dann ine wens badu dnn oned

  • @user-ct7br7mh7b
    @user-ct7br7mh7b 6 месяцев назад +1

    14w output karana tranceformer එකකින් දුන්නොත්

  • @PANDA__BEATS
    @PANDA__BEATS Год назад +1

    සිරාවටම හොය හොය හිටපු විඩියෝ එකක් ❤❤❤

  • @slmodgames
    @slmodgames Год назад +1

    transformer එකක 12v output එක කෙලින්ම දෙන්න බැයිද car set එකකට

  • @chamindnilantha5184
    @chamindnilantha5184 Год назад +5

    මට අවරුදු 14 එත් ඔයාගේ අර ඉන්වටර් සර්කිට් එක හොදටම හැදුව

    • @ifzyodoydpufypdl3990
      @ifzyodoydpufypdl3990 Год назад

      මම අවුරුදු 11 දි හැදුවා. But after 65 attemption

  • @Kumara-r3s
    @Kumara-r3s 9 дней назад

    mage trans fomare kaha pata 12 line dekai thiyenne .anith wayar 3. 28vx2 . Me trans fomer eken kohomada saplay ekak hadanne ( com wayer ekak nane 12v line deka whitharai thiyenne .

  • @kawindakawinda9047
    @kawindakawinda9047 Год назад +1

    class d amp gena vdo ekk krmu . class amp tda amp walata sapekshawa hodaida

  • @why8808
    @why8808 Год назад +2

    අය්යේ pioneer 12 inch 1400w සබ් ස්පිකර් එකකින් හොදම sound එකක් ගන්න watt කියේ amp එකක් ඕනිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒකට RMS වොට් 500කවත් ඔරිජිනල් ඇම්ප් එකක් ඕනිවෙයි තව වැඩි වෙනව නම් තව හොඳයි

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 Год назад +1

    ඔයාගෙ වීඩියෝ මරු..ජය වේවා අයියේ.👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilansankalana4858
    @dilansankalana4858 Год назад +1

    oma nethuwa 10A or 30A SMPS power supply ekak pavichchi kaloth prashnayak weida 🙄 transfomer ekakin nethuwa?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පස්නයක් නෑ පුලුවන් හැබැයි ට්‍රන්ෆෝමර් එක වගේ නෙවේ වාසි අවසි හෙමත් දෙකේ දෙවිදිහක් අකුනක් හෙම හැහුවොත් SMPS හරි ඉකනින් පිච්චෙන්න බලනව නිකම් සතෙක් හරි ඇතුලට ගියොත් ගිනි අරගෙන පුපුරල නිනාස වෙන්නෙ ඒකයි අවාසිය ට්‍රාන්ස්ෆෝමර් කල් පැවැත්මයි, තව දේවල් තියෙනව කෙටියෙන් කිව්වෙ

  • @yohanamila7804
    @yohanamila7804 8 месяцев назад +1

    Out put line ekwn ampiyar wadi wenawada

  • @BbbHhhuu-m1z
    @BbbHhhuu-m1z 4 месяца назад +1

    12v 5A TV pawer supply එක්කට කැපැසිටර් එකක් දාලා 10A වගෙ හදාගන්න බැරීද.. එම දුන්නොත් පවර් සප්ලයි එකට අවුලක් වෙයිද ?

  • @malithruchira8879
    @malithruchira8879 Год назад +1

    Mge transformer eke out ekt yellow 2, blue 1i thiyenne eke ඇම්පියර් kiyad kiyl hoygnne kohomd kisim sthank nh eke 🥲💔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒක හොයන්න කරන්න ගනන් හදල කරන ලොකු කතාවක් ඒ නිසා ලේසිම විදිහ ඔය ට්‍රාන්ෆෝමර් එක කඩේකට ගිහින් පෙන්නල අහන්න සයිස් එක අනුව කඩේ තියෙන ඒවයින් දල ගානක් කියාවි

    • @malithruchira8879
      @malithruchira8879 Год назад

      @@ElectronicLokaya හරී...❤️

  • @Shakkyagamage12
    @Shakkyagamage12 Год назад

    Aiya mage Ck 160 plate amp ekak tiyenne tika dawaska idan bass sound en n ne amplifier eke LPF paththata dammata ai e

  • @duminduhasitha
    @duminduhasitha 10 месяцев назад +1

    ups transformar ekak thiyenawa eken supply dunnoth pichchei da plate amp eka?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 месяцев назад

      අව්ට් එක 13 එක නම අව්ලක් නෑ ඊට වැඩි එක ගන්න එපා

    • @hirunakawushalya6829
      @hirunakawushalya6829 3 месяца назад

      ඒ කිව්වේ ​@@ElectronicLokaya

    • @hirunakawushalya6829
      @hirunakawushalya6829 3 месяца назад

      Voltage ගානද

  • @AnuruddhaDharmasena
    @AnuruddhaDharmasena Год назад +1

    Usb kit ekatath meka hariyanawada?

  • @sisilachanaka4684
    @sisilachanaka4684 Год назад +1

    Ups transformer ekaka 6volt eka 12v karama ඇම්පියර් eka kiyk withard out wenne

  • @every-thing3502
    @every-thing3502 Год назад +1

    නියමයි අයියෙ thanx. මේකම 32v 4ඇම්පියර් out කරගන්න වෙනස් කරගන්න ඕන මොනාද?

  • @Sachintha556
    @Sachintha556 3 месяца назад +1

    මංගාව තියෙන්නේ 12v 10A smps එකක් ඒකෙන් 12v 5A car setup එකකට පවර් දුන්නොත් පිච්චෙයිද

  • @GaminiAB
    @GaminiAB 3 месяца назад +1

    0:12 u p s taransfomataya mekata ganna barida

  • @madudilmi27
    @madudilmi27 Год назад

    15A POWAR SUPLAI akata cepesitor akai diod akai kiyakin wediwenna weida

  • @hemanthaanura4306
    @hemanthaanura4306 Месяц назад

    tranfomer 12+12 5A kiyada

  • @Geethalkalindu
    @Geethalkalindu Год назад +2

    LED වලට +/- අවුලක් නැද්ද? AC Current එකට සෙට් කරද්දි 8:43

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      නෑ වීඩියෝ එකේ පෙන්නල කියල ඇතිනෙ

    • @Geethalkalindu
      @Geethalkalindu Год назад

      @@ElectronicLokaya ඔව්, ඒත් අර ලයිට් වැල් හදද්දි DC කරලනේ සෙට් කරන්නෙ..
      එක එක LED තියේද වර්ග AC වලට වැඩ කරන

  • @madusankaprabath1576
    @madusankaprabath1576 10 месяцев назад +1

    සුපිරි 🎉

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Год назад +1

    dual supply ganna bane eken
    kohomada dual supply dena amp ekakata hayi karanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පස්නය සුල මුල පැහදිලි නෑ

    • @nilangakavihara2063
      @nilangakavihara2063 Год назад +1

      @@ElectronicLokaya ඩුවෙල් සප්ලයි ගන්නෙ කොහොමද ඕකෙන්

  • @BandulaPriyantha-r2r
    @BandulaPriyantha-r2r Месяц назад

    12v 10A karaganna me dapu companat waling puluwanda wenas karanna onida

  • @SHEHAN-h3n
    @SHEHAN-h3n 2 месяца назад

    19.5 v 3A. දුන්නොත් පිච්චෙනවා ද

  • @Kasunabesiriwardana
    @Kasunabesiriwardana 5 месяцев назад

    smps akakin 20 ammiya denna kahapata waya tika i kalu pata waya tikai akata akathu karala dunnama adda.nil pata waya aka awaya wanne nadda

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 Год назад +1

    Mage plate amp ekak thiyenawa aiye...ekata AMP 10 SMPS supply eken dunnath on wenne nh...😪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙනම් ඇම්ප් එකේ අව්ලක්

  • @theekshanakusal9165
    @theekshanakusal9165 Год назад

    මට JBL car casset එකක් තියනවා. ඒකට car battery එකෙන් supply එක දුන්නම හොඳට radio channel tune කරන්න පුළුවන්. Transformer එකකින් දුන්නම radio channels tune කරගන්න බෑ. CD player එකනන් වැඩ. මෙහෙම කරොත් හරියාවිද?

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Год назад +1

    Godak watina video ekak jayawewa❤️❤️💪👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @20-supunsenanayake87
    @20-supunsenanayake87 Месяц назад

    Computer power suply eken bari weida

  • @samankumara1899
    @samankumara1899 Год назад +1

    Sub amflipar eke aux line ekata dakunu peththen thiyena shokat eka gena poddak kiyanna puluwan ekak hada ganna vidiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ මොකද්ද? මොකද්ද එතන ගහල තියෙන්නෙ?

    • @samankumara1899
      @samankumara1899 Год назад

      Mage amplifier eke nam bass level kiyala thama thiyenne

  • @brandosawron5789
    @brandosawron5789 Год назад +1

    මං ගාවතියන transfomer එක 24 v ම්ගේ amp එක w100 supwoofer plate amp එකක් ඒකට සවිකරල තියෙන්නෙ අගල් 10 subwoofer එකක්, මට දැන ගන්න ඕනි මේ video එකේ තියන cap ,diod දාල ඒකට ගැලපෙන්න හදන්න පිලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      වොල්ට් 24 ට්‍රාස්න්ෆෝමර් එක කොහොම කරත් එකට එකක් වැඩියි

  • @yehansandeepa6673
    @yehansandeepa6673 11 месяцев назад +1

    500w amp ekakata12v denawanm ekata Ahm kiyknwage one wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 месяцев назад

      40ක් වත් ඕනී වෙයි ඒකෙ පියුස් එකේ ඇම්පියර් ගාන බලන්න ඒ ගානට එකක් ගන්න

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад +1

    Aiye mea supply pack eken 12v supply out 2k ganna puluwanda?mama connect kara hum ekak enawa?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ෆුල් වේව් එකේ 2ක් කොහොමත් තියෙනවනෙ

  • @thanujasampath7996
    @thanujasampath7996 Год назад +1

    15A transformer ekak demmoth capacitor & diode wala agaya monawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඩයෝඩ් විතරක් ඇම්පියර් ගාන විඩි ඒව දම්මම ඇති

    • @thanujasampath7996
      @thanujasampath7996 Год назад

      Ok thanks sir😅

    • @thanujasampath7996
      @thanujasampath7996 Год назад

      Sir diode wala 4001 me wage number tiyanawane okata gaththa diode eke number monawada

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 Год назад

    aiya oya trasformar eka kocchr welwk on karla wad jargnn pukuwnda

  • @hiranakmeemana3275
    @hiranakmeemana3275 Год назад +1

    Aiye plate amp ekata smps eken dena puluwanda

  • @mahesheranga4377
    @mahesheranga4377 Год назад +1

    ජයවේවා අයිය ❤🔥

  • @DisnaLiyanage-mb3hx
    @DisnaLiyanage-mb3hx Год назад +1

    amp ekatai car set ektai dektma eka sare power gaddi madi veida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් එහෙම උනොත් තව ඇම්පියර් වැඩි ට්‍රාන්ස්ෆෝම ර් එකක් දාන්න වෙයි

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 4 месяца назад +1

    12v 5A power supply ekak math haduwa eka tikak rath wemwa e ai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 месяца назад

      ලෝඩ් කරන විදිහට කොහොමත් රත් වෙනව මල්ලි ඇම්ප් එකක් නම් යූස් කරන්නේ වොලියුම් වැඩි කරද්දි ගොඩක් රත් වෙනව

  • @slnirajofficial
    @slnirajofficial Год назад +1

    50v capacitor barida

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Год назад +1

    ජයවේවා අයියා...

  • @Covid7777
    @Covid7777 Год назад +1

    Niyamai.. Aiye LG wage Hifi System 1kata Amp 1k hadana hati video 1k karandako issarahata...❤

  • @menuramadubhashana8803
    @menuramadubhashana8803 Год назад

    මම ළඟ blaupunkt gta 275 425watt amplifier එකක් තියෙනවා එක 30A fuse එකක් තියෙනවා මෙකෙ උපරිම sound එක ගන්න power supply දෙන්න විදියක් කියන්නකො

  • @thilakacommunication1002
    @thilakacommunication1002 Год назад +1

    මිත්‍රයාමේ ට්‍රාන්ස්ෆෝම⁣ෙර් දොළහෙ දෙකක් එකට කරල දීපු හාම සාමාන්‍යයෙන් 15/16v විතර එනවා නේද ඒක sub amp එකට හොඳ නැද්ද මගේ CAR-830 sub amp එකට මේ විදිහට ට්‍රාන්ස්ෆෝම⁣ෙර් දීලා 2200uf 35v කන්ඩන්සර් දෙක පුපුරන්ට ගත්තා පැහැදිලි කිරීමක් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ පෙනවන්නෙ කන්ඩන්සර් චාජ් එක ලෝඩ් කරාම අඩු වෙනව කන්ඩන්සර් වල අව්ලක් වෙලා ඇති මාරු කරන්න 50 වෝල්ට් වලින් අලුත් ඒව දාල බලන්න

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 Год назад +1

    Sub amp repair karana ewa nadda

  • @RuchiraKawinda-y9w
    @RuchiraKawinda-y9w Год назад +1

    12v ups tranformer ekak set karanne komada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කලින්වීඩියෝ බැලුව නම් ඒවයෙ ඇති

  • @DilanSanjeewa-ki7ii
    @DilanSanjeewa-ki7ii 4 месяца назад

    වයර් දෙකක් 12v අපු එකක් කොහොමද dc කර ගන්නෙ.?

  • @nethmalsl1188
    @nethmalsl1188 Год назад +1

    16.5v out karanawa car set ekata aulaka නැද්ද

  • @dilipsrimal465
    @dilipsrimal465 Год назад +1

    Car set ekata dunnoth memory backup eka hitin nane. On karana karana welawata setting hadanna onane

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් ඒව ගැන මං කලින් වීඩියෝ එකකින් කියල දීල ඇති මේක මේ ගෙදර යූස් කරන්න ඕනි කිව්ව අයට හදගන්න හැටි කියල දෙන්න කියපු නිසා වීඩියෝ එකක් කරේ මල්ලි

  • @champikamanojith1914
    @champikamanojith1914 Год назад +1

    සුපිරි අංකල් මරු . ❤❤❤❤❤❤❤❤❤

  • @AiLovestory-qc4sd
    @AiLovestory-qc4sd Год назад +1

    අයියෙ මගෙ තියෙන්නෙ ඔය තියෙන ඇමිප් එකක් 200w ඒකට ලන්කාබෙල් v12 එකෙන් දුන්නහම වැඩි කරන්න බැ කැඩි කැඩි ඇහෙන්නෙ ඇයි කියන්නකො කරන්ට් එක මදිද ලංකා බෙල් ටාජරේ හරියන් නැද්ද

  • @ravindupethum967
    @ravindupethum967 Год назад

    Marunat aiya ekka thamai yanne oya tharam hodata kiyala deana kawwrut na ❤

  • @salind922
    @salind922 Год назад

    Man car set ekak gaththa ekata magegawa thibuna parana aemp eke tansfomar eka ganna hithagana eke gahala thiyenne 24v 0 24v A8 kiyala mata eken car setekata denna puluwanna mama thawama eka gahala beluwene

  • @pramod8911
    @pramod8911 Год назад +1

    තවත් සුපිරියක් 😍❤️👍

    • @pramod8911
      @pramod8911 Год назад +1

      ඔය Transformer එකක් කියක් විතර වෙයිද 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      දැන් ටිකක් අඩු වෙලා මේ පැත්තෙ 4500යි

  • @kaviyadro
    @kaviyadro Год назад +1

    බූස්ට වල තියන ට්‍රාස්පොමස් බැරිද v12

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක මිලි ඇම්පියර් 200යිනෙ හැරෙන්නත් මදියි

  • @prabathsangeewa573
    @prabathsangeewa573 Год назад +5

    කාර් කැසට් එකකට 12*1 transformer එකකින් powersuply එකක් හදන video එකක් ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඉතින් මේ ඒක තමයි ඇටි වීඩියෝ එකේ කියන දේවල් අහගෙන හිටියෙ නැද්ද

    • @prabathsangeewa573
      @prabathsangeewa573 Год назад +1

      @@ElectronicLokaya ඔය transformer එකෙ 12 දෙකක් එනවනෙ එහෙම එන්නෙ නැති 12 එකක් විතරක් තියෙන tramsformer එකකින් කාර් සෙට් එකකට දුන්නොත් මදිද

    • @sanukarashmitha4810
      @sanukarashmitha4810 Год назад

      5a smps walin baida

  • @kusalagimhan1374
    @kusalagimhan1374 Год назад +1

    අයියේ ups ට්‍රන්ස්ප්‍රොමර් එකේන් බැටරි ටාජරයක් හැදුවා ඒකට කුලින් ෆැන් එක හයිකරන්නේ කොහොමද 12v කුලින් ෆැන් එක

    • @kusalagimhan1374
      @kusalagimhan1374 Год назад +1

      බැටරි ටාජරේන් 15v අවුටි වෙිනවා

    • @kusalagimhan1374
      @kusalagimhan1374 Год назад +1

      මම ඒක dc කරන්න වෙිනම ඩයොඩයක් දාලා හැදුවා ෆැන් එක තික වෙිලාවක් වැඩ කරා දැන් වැඩකරන්නැ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      වෝල්ටේජ් වැඉයිනෙ පිච්චෙනව ෆෑන් ,, අවුට් එකට 7812 අයි සී එකක් දාල ෆෑන් එකට දෙන්න නැත්තම් බඩුම තමයි

    • @kusalagimhan1374
      @kusalagimhan1374 Год назад

      ෆැන් එක රේපයාර් කරන්න පුළුවන්ද

    • @kusalagimhan1374
      @kusalagimhan1374 Год назад

      100w බ්ල්බි එකක් හරහා 90w ක බැටරියක් ටාජ්කරන්න පැය කියක් යනවද අයියේ

  • @MadhuMadhu-so7jc
    @MadhuMadhu-so7jc 21 час назад

    Meh wage transformar ekak kiyak wenoda

  • @KunaraKumara-q7f
    @KunaraKumara-q7f Год назад +1

    a 25 එකට කන්ඩන්සර් මාරු කරන්න ඕනද

  • @priyankaherath5692
    @priyankaherath5692 Год назад +1

    Ayye Transfomer eka 300mah Unata ප්‍රශ්නයක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මොකටද ? මේකටද අපෝ ලඟින් වත් තියන්න මදියි මිලි 300ක් කියන්නෙ මොකද්ද? ඇම්පියර් 5ක මිලි ඇම්පියර් 5000ක් තියෙනව ඒවගේ එකක්වත් ඕනී

  • @malakasumith7612
    @malakasumith7612 Год назад +1

    Aiya nam supiri wadek aiye oya koheda aiye oya danna hama dema kiyala denawa neda igena ganna apita godak watinawa jaya we wa

  • @nandanaliyandeniya
    @nandanaliyandeniya 10 месяцев назад +1

    05 A transformer 02 k couple karanna puluwanda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      පුලුවන් මොන වගේ වැඩකටද?

    • @nandanaliyandeniya
      @nandanaliyandeniya 10 месяцев назад

      subwoofer ekak use karanna wage.. ehema unoth 05 A Madi neda ayye...

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Год назад +1

    Aiye oya sab ampilar eke sab full ekai low ekai dekama ekata wada karanna hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බෑ මල්ලි ඒකට ටෝන් කොන්ට්‍ර්‍රෝල් එකක් දාල මේක නෝමල් මූඩ් එකේ තියන්න

    • @chandanasadaruwan7843
      @chandanasadaruwan7843 Год назад

      Owata bess thribal kad ekak set karanawa neda aiye ehema barida

  • @pradeepnisanka527
    @pradeepnisanka527 11 месяцев назад

    Aiyeama meka heduwa ath set ekai amp ekai set karala demmama karat eka madine pikar dekak set kalama sadde wedi karana kota pehedili na 4 ser kalama karant eka madi amp eka balb eka oto wenawa

  • @danushkamadushan8522
    @danushkamadushan8522 14 дней назад +1

    මගෙ gelong සබ් එකක් තියෙනවා ඒකට ඇම්පියර් 30ක පවර් සප්ලයි එකක් මං සෙට් කරල තියෙන්නෙ පොඩි හම් එකක් එනව ඇයි එහෙම වෙන්න්ව් ඇම්පියර් ගාන වැඩිද ඒකට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 дней назад

      නෑ සප්ලයි වල හෝ ඇම්ප් එකේ අව්ලක් හෝ ඉන්පුට් එකේ අව්ලක් ඇති

  • @kavindusiriwardhana2100
    @kavindusiriwardhana2100 11 месяцев назад

    ඇම්පියර් 45 කාර් බැට්‍රියට කාර් සෙට් එක ඩිරෙක්ට් සෙට් කරාම සවුන්ඩ් එන්නෙ නෑනෙ හේතුව මොකක්ද ? දන්න කෙනෙක් කියන්න

  • @MenakaNayanakumari
    @MenakaNayanakumari 5 месяцев назад

    Aiye 24 v wadida eka 12v karaganna vidihak kiyala denna

  • @kumarawanigasekara8614
    @kumarawanigasekara8614 Год назад +1

    12v එකකුයි 0 අරන් බ්‍රිජ් රෙක්ටිපයර් එකක් හරහා දෙන එකයි. මේ 12v දෙකයි 0 අරන් දෙන එකයි අතර වෙනස පහදන්න පුළුවන්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      නෝමලි කෙනෙන්ම වෙන්නෙ එකම දේ නමුත් සිංගල් වේව් ට්‍රාන්ෆෝමර් එකෙන් ගන්න එකට සාපේක්ෂව ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් වලදි කරන්ට් සහ වෝල්ටේජ් ඩ්‍රොෆ් එක අතින් ගත්තොත් ටිකක් අඩුයි

  • @shashinda3626
    @shashinda3626 Год назад +1

    Ayiye oya tranfomor eka kiyatada oya gaththe

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      4500/යි ඔයාලගෙ පැත්තෙ මිල වෙනස් ඇති

  • @s_4372
    @s_4372 Год назад

    අයියේ ඇම්පියර් 4,12 බැට්‍රි එකෙන් සෙල්ස්ටාර්ට් වදිනවද.. 125 බයික් එක්ක්

  • @pythagoras7750
    @pythagoras7750 Год назад +1

    ​​​ 28×2 3A ට්‍රාන්ස්ෆෝමරයක් දාන්න පුලුවන් ඈම්ප් එකක් කියන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කලින් වීඩියෝ එකක් කරා

  • @Youtube-trending-with-sl
    @Youtube-trending-with-sl 10 месяцев назад +1

    Aiye setap ake ic gihin thibila damma eth sadde ahennane ai e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      වෙන අව්ලක් ඇති බලන්න වෙයි

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf Год назад +1

    ඔය ඇම්ප් එකට ටන්ස්පොමර් 8A ටාන්ස්පොමර් එකකින් කරන්ට් ර්ක දිල තියෙන්නෙ පොඩි හම් එකක් එනව බපල් එකෙන් සින්දු නැතිවෙලාවට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කන්ඩන්සර් තව එකක් දාල බැලුවද?

  • @umeshasandaruwani217
    @umeshasandaruwani217 Год назад +1

    Aiye me transformer eke mila kiyak wenawada me dawaswala?🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      හරියටම දන්නෙ නැ මල්ලි මේ පැත්තෙ කඩේක ඇම්පියර් පහ 4500ට තියෙනව

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Год назад

    Sir 12volt 10A wage tanspomar akak kiyak withara weida..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඇම්පියර් 10 නම් හොයන්න අඩුයි 8 තියෙනව මේ පැත්තෙ 6000ක් වෙනව ඒකත් පලාත අනුව මිල වෙනස් වේවි

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Год назад +2

    සුපිරි❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chathukamadushan1882
    @chathukamadushan1882 Год назад

    Ayye ma gawa 300w sub amplifier ekak thiyanawa ekata 35h battry eken thamai denna aluth battryk full charg karalath amplifier winadi 10 withara ahnna puluwan battry eka bahinawa amplifier eke lede mokadda

    • @chathukamadushan1882
      @chathukamadushan1882 Год назад

      Wena amp ekak gahala puluwa ethakota bahinne na samanya welawak ahanna puluwan

  • @sndfamily5831
    @sndfamily5831 4 месяца назад +2

    අයියෙ ඇම්පියර් ගාන ගහල නැති transformer වල කොහොමද ඇම්පියර් ගාන හොයාගන්නෙ.

  • @I.h.p.aIlucsooriya
    @I.h.p.aIlucsooriya Год назад +1

    Me transfomer eka kiyak withara wenawada aiye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      දැන් අඩු වෙලාලු කෙඩේකින් බලන්න

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Год назад +1

    Thanks sir a video akata nam, 👏👏👏👏

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад +1

    Aiye mea supply eken USB kit ekata power denna puluwanda? Wadida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      දෙන්න පුලුවන් වැඩි නෑ 12නෙ

  • @kavishkamadhusankha3501
    @kavishkamadhusankha3501 Год назад +1

    @ElectronicLokaya චැනල් about එකේ 077 කියල විතරනෙ නම්බර් එකට දාල තියෙන්නෙ අනෙක් අංක ටික නැනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      රට යන්න ඉන්නෙ නම්බර් එක අයින් කරා ෆේස්බුක් කෝල කරන්න දවලට

  • @mithulisenulya
    @mithulisenulya 6 месяцев назад +1

    පැන්ස් පොමරේ 15a දෙන්න ඔය ඩයෝද් 2 ඇතිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 месяцев назад

      ඒක වැඩි කරන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගාන අනුව නැතුව නිකම් දාල මොකටද

  • @risithachamod7126
    @risithachamod7126 5 месяцев назад +1

    සබ් ඈම්ප් එකයි කාර් කැසට් එකයි දෙකම එක පාර දෙනව නම් ඇම්පියර් කීයක විතර ටාන්ස්පෝමර් එකක් ඕනෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 месяцев назад +1

      ඇම්පියර් 15ට වැඩි එකක් ඕනී

    • @risithachamod7126
      @risithachamod7126 5 месяцев назад

      @@ElectronicLokaya කොලිටි බේස් එකයි ෆුල් සවුන්ඩ් එකයි ගන්න ඇම්පියර් 20ක විතර එකක් ඇතිද.ඇම්පියර් ගාන වැඩි උනත් දාපු අනිත් කෑලි ඒ විදියමයි නේද

  • @SadheepaLasith
    @SadheepaLasith 10 месяцев назад +1

    අයියා.ඔකට.UPS.ට්රාන්ස්පොමර්.එකක්.දැම්මට.කමන්නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 месяцев назад

      වෝල්ට් ගාන වැඩි එක දාන්න එපා

  • @vishwa4996
    @vishwa4996 Год назад +1

    අය්යේ ඕකට computer power supply එකකින් දීලා හොද sound එකක් ගන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      පුලුවන් හැබැයි පරිස්සමෙන්