How to Make Dual Power Supply Pack සරලව හදමු | Electronic Lokaya

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 453

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 3 года назад +3

    පැහැදිලි කිරීම num gadak vatinva ...thanks 👍❤️

  • @kelumchaminda6607
    @kelumchaminda6607 2 года назад +6

    පැහැදිලියි ...සුපිරි ..🙏🙏🙏❤️❤️ වැඩ්ඩෙක් තමයි ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ❤️❤️

    • @kelumchaminda6607
      @kelumchaminda6607 2 года назад

      පෝන් නම්බර් එක එවන්න පුළුවන්ද ..🙏🙏❤️❤️

    • @kelumchaminda6607
      @kelumchaminda6607 2 года назад +1

      ඇම්පියර් එක කීයද ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      @@kelumchaminda6607 පෝන් නම්බර් අයින් කරා ඒක වදයක් උනා ඒකයි ෆ්බ් එන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      @@kelumchaminda6607 ඔයා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක අනුව ඒක වෙනස් වෙනව

  • @lakiamore8317
    @lakiamore8317 3 года назад +4

    ගොඩක් ස්තූතියි අයියේ පැහැදිලි

  • @milanindika8470
    @milanindika8470 3 года назад +5

    වැඩ්ඩෙක්❤️

  • @namalsamarakoon1297
    @namalsamarakoon1297 4 года назад +8

    සිංගල් සප්ලයි විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද

  • @lakiamore8317
    @lakiamore8317 3 года назад +3

    ස්තුතියි අයියේ

  • @nilangamax232
    @nilangamax232 2 года назад +1

    සුපිරි aiye....👍👍👍🙏🙏🙏

  • @themiyachathumina7596
    @themiyachathumina7596 2 года назад +1

    Niyamai aiye hodt pahadili oya kiyala denawa godak thanks

  • @priyantharpathirana3286
    @priyantharpathirana3286 3 года назад +3

    වැදගත් ස්තුති

  • @pradeepmadhusanka6454
    @pradeepmadhusanka6454 4 года назад +2

    Aiye mage laga thiyanawa 12v 500ma transformer ekak...eka dc 12v karanna 1000uf 35v cap ekak ethida nethnam 4700uf 50v cap ekak danna weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад +1

      1000 එකක් නම් ටිකක් මදියි දෙකක් වත් දාන්න

  • @gameonmobile8165
    @gameonmobile8165 2 года назад

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @harshanasandesh6490
    @harshanasandesh6490 3 года назад +2

    Output12v 650mA tranceformer ekakata condencer 2200uf 16v madida

  • @arunaliyanaarachchi8265
    @arunaliyanaarachchi8265 2 года назад +1

    Volt සහ walttage අතර වෙනස කුමක් ද එ්වා මනින්නේ කෙසේද?

  • @buschuttaLK
    @buschuttaLK 2 года назад +1

    Meke (-12),(GND) out put wire dheken amp ekakata supply dhenna piluwandha .reply pls 😭

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඇම්ප් වලට විතරයි මේ වගේ සප්ලයි එකක් ඕනී වෙන්නෙ

  • @jdhsuhsgscav4089
    @jdhsuhsgscav4089 3 года назад

    Patta

  • @sathananthans
    @sathananthans Год назад

    Thank you for the video. Is it possible to connect two different load using the two out-puts? Please explain.

  • @sunilrathnayaka
    @sunilrathnayaka 3 года назад +1

    නියම වැඩක් මල්ලි තෙරැවන් සරනයි ඔයාට

  • @anushageethanjali1920
    @anushageethanjali1920 3 года назад +1

    Video eka super

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 4 года назад +2

    නියමයි

  • @ThilakaWijesinghe-y3z
    @ThilakaWijesinghe-y3z 4 месяца назад +1

    Aiye 12v Dubble hed vehicle Fan ekakata me dual supply eken 230 haraha denawanam Transfromar eka Ampere kiyak wage ekak wenna oned 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 месяца назад

      ඒ ෆෑන් එකේ ඇම්පියර් කීයද ? ඒගානට ටිකක් වැඩි ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙනව

  • @ilnil
    @ilnil 11 месяцев назад

    පළමුවෙන්ම ස්තුතියි අයියා. මට ආපු ගැටළුවක් තමයි මොකද්ද මේ ඩුවෙල් සප්ලයි එකක් කියන්නේ? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි ? එකම පවර් සෝස් එකකින් ඉන්පුට් දෙකකට දෙනවට වඩා මේකේ තියන වෙනස මොකද්ද? ඔයා හදල අවසන් උන පවසප්ලයි එකේ එක පැත්තක් ධන සහ අනිත් පැත්ත ඍණ කියල ලකුණු කරලා මැද බිංදුවක් සලකුණු කරලා තිබ්බ. ඒ කියන්නේ සප්ලයි එකේ කොමන් ග්‍රවුන්ඩ් එක ද?( මම මේ ටික ගුගල් එකෙන් ගත්තේ -what is the biology of a dual power supply? Dual power supplies are circuits that generate two different output voltages from a single input source. There are numerous types and configurations possible. The most common configuration provides two different positive DC voltage outputs or two equal magnitude and opposite polarity DC voltage outputs.)

  • @kamaldeshappriya4558
    @kamaldeshappriya4558 4 года назад +2

    godak watina video eka. thanks

  • @thusharachathuranga142
    @thusharachathuranga142 4 года назад +2

    Niyamay oya Karna hama video akakma therenna vidiyata oya karanawa godak hoday

  • @padmasiriamarasooriya2669
    @padmasiriamarasooriya2669 3 года назад +1

    Ithama pehedilwa kala,,,niyamai,,wedone,,thawa me wage EWA danna,,please hari watinawa,,obata jaya

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 4 года назад +2

    Transformer ake ground wire aka anne nathnm condenser amunapu thana ground walata ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      බෑ නෙ මල්ලි අනිවාරෙන් පුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන හදන්න ඕනී.

  • @srpbro4282
    @srpbro4282 4 года назад +2

    Supirine

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 года назад +2

    Niyami

  • @ajstyles3049
    @ajstyles3049 4 года назад +2

    පට්ට අය්යේ!!!!!

  • @dadallagedammika7812
    @dadallagedammika7812 10 месяцев назад +1

    14w tans pomr akata 4700uf 63v demmama athi weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      වෝල්ටේජ් එක වැඩියි නේ නමුත් දාන්න පුලුවන්

  • @gamingkuma8437
    @gamingkuma8437 4 года назад +1

    සුපිරි අයියෝ නියමයි........... Thanks.......

  • @harshanasandesh6490
    @harshanasandesh6490 3 года назад +1

    Tranceformer ekata hariyana vidiyata daiode thoora ganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඔයාගෙ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වැඩි ඇම්පියර් ගානක එකක් ගන්න

  • @asankachandimal2015
    @asankachandimal2015 2 года назад

    UPS 5amp transformer ekakin hadanawanam capasitor kiyawageda oni rectified eka amp kiyaka wageda ganna oni

  • @HEDShota
    @HEDShota Год назад

    Aiye රෙක්‍ටිෆස් තෝරගන්නේ කොහොමද තේරුම් කරන්න 24v 5Ampiyar ekakata

  • @heshanbro5948
    @heshanbro5948 10 месяцев назад +1

    24v ඩිසිකරන සකිඑකෙ තියෙන්නෙ 4700uf එකක් එත් එක පිච්චි ලා එවෙනුවට 3300uf 35v එකක් දැමට කමක් නැද්ද අයියෙ

  • @dilanthalakshantha9378
    @dilanthalakshantha9378 2 года назад +2

    Me supply eken ekawara load dekakata supply denawanan kohomada denne.mada 0 depatta + - nisa tikak patalenawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඩුවෙල් සප්ලයි දෙන්න තියෙන ඒවට විතරයි මේ වගේ ඒව යූස් කරන්නෙ,, ඒවට මේ වයර් 3ම ඕනී

  • @samamara_singha404
    @samamara_singha404 2 года назад +2

    Aiya puluvan nm car _830 amp ekk power suply ekk hadana vidiya kiyala dennakoo

  • @anushageethanjali1920
    @anushageethanjali1920 3 года назад +1

    Aiye inverter ac ekak compresar eka run karanna puluwan widihe unit ekak nadda

  • @chinthakaprabhath7738
    @chinthakaprabhath7738 3 года назад +1

    mage laga parana vcd transfomer ekak thiyenawa eke 12v out put deka gane thiyenawa eth ground ekak na eka hoyaganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඩුවෙල් සප්ලයි හදන්න නම් ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් ඕනී මල්ලි ඕක සිංගල් සප්ලයි නෙ ඒකයි

  • @flammablemaths3225
    @flammablemaths3225 4 года назад +2

    50 like eka. නියමයි.
    හෙහෙ😍😍

  • @hemalirajapaksha4604
    @hemalirajapaksha4604 2 месяца назад +1

    Ayye oken 12v batry ekak charge karanna puluwanda 😢please reply😢

  • @neliththehan8715
    @neliththehan8715 4 года назад +1

    Man gawa tiyanawa crown xls 402 power amplifier ekk eke eka paththakin churu churu gala sound ekk enawa mokadda eke problem eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      චෙක් කරල බලන්නෙ නැතුව හරියට කියන්න බෑ මල්ලි

  • @chulasisijayanethu1816
    @chulasisijayanethu1816 2 месяца назад

    Ayye oka mama haduwa. eke 12v walata wada wadi voltage ekak enne.😢 E ka 12v karaganna mokakda karanna one😢please reply😢😢😢

  • @d.k.s.n.senithunenuka9616
    @d.k.s.n.senithunenuka9616 3 года назад +2

    Supper 👍

  • @udayapriyashan8525
    @udayapriyashan8525 9 месяцев назад +1

    Mame 3v pover suply akak hadaganne kohomd
    Batry valin vada karana radio akakt

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 месяцев назад

      ට්‍රාන්ස්ෆෝමර් එකකින් හදන හැටි නම් තව වීඩියෝ වල ඇති,ම් හැබැයි වෝල්ට් 3 ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙයි පොඩිම එකක් ගත්තම ඇති මිලි ඇම්පියර් 300 වගේ වෝල්ට් 3නෙන්

    • @udayapriyashan8525
      @udayapriyashan8525 9 месяцев назад

      @@ElectronicLokaya hari mame thanks mama transformer akak kaden aran hadagannam ahenan

  • @isharadilupama2602
    @isharadilupama2602 2 года назад +1

    12v 1 amp smps circuit ekak hadana widiha kiyala denna beida aiye

  • @inupaadikari7287
    @inupaadikari7287 3 года назад +1

    Mahaththayo mosfet ic eka yanna hethuwa mokakda eka replace karath aye yanawane ane hethuwa kiyala udau karannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      උදව් කරන්නම් මගේ ෆ්බී එකෙන් එන්න මල්ලි

    • @inupaadikari7287
      @inupaadikari7287 3 года назад

      Fb ennako

  • @madushansameera2881
    @madushansameera2881 3 года назад +1

    Ayye 10 ampere wage ona amp ekeketa ,me pack eka hadaddi ekata ,me video eke vdihata ganna oni , capacity eka kiyak wage wena condenser,rectifear da?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඇම්පියර් 10ක ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැත් මේ විදිහට හදන්න

  • @kvs8598
    @kvs8598 3 года назад +3

    අයියේ ඕකෙන් 24 v transfomar එකක් දාල 24v වගේ ගන්නවනම් කැපැසිටර්ස්,රෙක්ටිෆයර්ස් එහෙම වෙනස් කරන්න ඕනිද ?please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      වෝල්ට් 50හ කන්ඩන්සර් දානව නම් මොකුත් වෙනසක් කරන්න ඕනී නෑ. හැබැයි ඔයා ගන්න ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගානට වැඩි රෙක්ට්‍රිෆයර් එකක් ගන්න.

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya ok

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya ඒ කියන්නෙ...මම 2 A transfomar එකක් දානවනම් රෙක්ටිෆයර් එක 4 A දැම්මොත් හොදද..අවුලක් නැද්ද ?

  • @baviduchathumina6604
    @baviduchathumina6604 4 года назад +1

    Maru

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      තැන්ක්ස් මල්ලි

    • @baviduchathumina6604
      @baviduchathumina6604 4 года назад

      දෙවෙනි යුටියුබෙ චැනල් එකත් මාරු 😃😄😅

  • @PradeepPradeep-ny1lq
    @PradeepPradeep-ny1lq 3 года назад

    Fafull karat watakata sakit akak hadana vidiha kiyala denna barida

  • @sisirasisira4264
    @sisirasisira4264 2 года назад

    මල්ලි ගොඩාක් හොදයි හොදට පැහැදිලී මල්ලි මට කියන්න පුලුවන්ද ඩුවෙල් සප්ලයි දීල තියෙන සර්කිට් එකකට කෙලින්ම DC සප්ලයි එකක් දෙන්නෙ කොහොමද කියලා

  • @kaveenbandara847
    @kaveenbandara847 3 года назад +2

    Duwl and singal wenasa mokkda
    Duwal 1 mokkda wenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      සරලව කිව්වොත් ඩුවෙල් සප්ලයි වල ග්‍රව්න්ඩ් එකක් සහ දන රින වෙන වෙනම තියෙනව සිංගල සප්ලයි වල දන රින විතරයි තියෙන්නෙ, අවශ්ස්‍ය දේට ඒ විදිහට හදල සප්ලයි දෙන්න ඕනී

    • @kaveenbandara847
      @kaveenbandara847 3 года назад +1

      එතකොට computer power supply 1 tiyenne mokkda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      @@kaveenbandara847ඒකෙ වෝල්ටේජ් නම් කීපයක් තියෙනව සප්ලයි නම් දෙකම තියෙනව

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 года назад +3

    හුග දවසකින්...පසුබිම අලුත් කරල වගේ..🤭👍☺️

  • @culakumarihewasinha752
    @culakumarihewasinha752 3 года назад

    Niyamayi aiya hoda danumak laba denawa adunikayanta

  • @dilshansamith3900
    @dilshansamith3900 4 года назад +1

    Very Useful

  • @k.p.tishani7533
    @k.p.tishani7533 2 года назад

    18v ට්‍රාන්ස්ෆොමෙර් එකෙන් battry charger එකක් හදාගන්න පුලුවන්ද.. Plz repply...

  • @asmithbro2444
    @asmithbro2444 4 года назад +1

    Supiri brother

  • @kvs8598
    @kvs8598 3 года назад +4

    අයියේ එතකොට ඕකේ ඔයා හදල තියෙන්නේ 20 v ක් out වෙන්නනේ...එතකොට 24 v ක් out වෙන්න හදා ගන්න නම් Transfomar එක ,ඔයා ඔය දාල තියන කැපැසිටර්,රෙක්ටිෆයර් එක එහෙම වෙනස් කරන්න ඕනිද? Plzzz reply ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      නෑ ට්‍රාන්ස්ෆෝමර් එකයි වෙනස් කරන්න ඕනී.

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya Transfomar eke මොකක්ද වෙනස් කරන්න ඕනි....ඇම්පියර් ගානද

  • @RashmiNisansala-f6m
    @RashmiNisansala-f6m 10 дней назад +2

    Car set akakata 14v wedida....???

  • @TechshanKuruppu
    @TechshanKuruppu Год назад +1

    Regtifire ekak wenuwata diode 2k use karana barida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම උනොත් සිංගල සපලයි පැක් තමයි හදන්න වෙන්නෙ

  • @lakshanindika2011
    @lakshanindika2011 2 года назад

    Niyami super

  • @HINAFACTORY
    @HINAFACTORY 7 месяцев назад

    ඔහොම හදලා 12v bluetooth kit ekak ඔකට ගැහුවොත් පිච්චෙයිද

  • @ranithurathnayake811
    @ranithurathnayake811 4 года назад +1

    Godak wadagath

  • @tironmaxlive6524
    @tironmaxlive6524 4 года назад +1

    Ups transformer eken wadi ඇම්පියර් ekak ekka dc supply hadana widiya danna puluwda ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      ඔව් මල්ලි මෙහෙ නෑ ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් ලංකාවට ආවම කරන්නම්කො

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 4 года назад +1

    Super ..♨️♨️♨️♨️♨️

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Год назад

    අයියෙ මාගාව තියනවා 12v ×2 1.2A (Red - Black - Red)
    9v 0.2A (Yellow - yellow ) ට්‍රාන්ස් පෝමරයක් ඒකෙන් 12 ගන්න පුලුවන් විදියට හදාගන්න ඕන පාර්ට්ස් මොනවද කියලා කියන්නකෝh

  • @adeepajay1793
    @adeepajay1793 3 года назад +1

    Mage transformare eke ground eka na ethakota komada karanne. Plz reply me💪💪💪💪💪💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      මෙහෙම හදන්න නම් ෆුල් වේවු ට්‍රන්ස්ෆෝමර් එකක් ඕනී මල්ලි

    • @adeepajay1793
      @adeepajay1793 3 года назад

      @@ElectronicLokaya mage ekekn ba neda

  • @helamusicentertainment
    @helamusicentertainment 3 года назад +1

    Subuffer 12v ක්‍රියාත්මක karahahakida oken

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඩුවෙල් නම් පුලුවන්

  • @nipundeewantha4033
    @nipundeewantha4033 2 года назад +1

    අයියේ මේ power supply eken 200w amp එකටයි pre amp pcb එකටයි එකපාර power දෙන්න පුළුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ට්‍රාන්ස්ෆෝමර් එක ලොකු එකක් දැම්මොත් පුලුවන්

    • @nipundeewantha4033
      @nipundeewantha4033 2 года назад

      @@ElectronicLokaya ඒකට දාන condenser මොනවද අයියේ

  • @kvs8598
    @kvs8598 3 года назад +1

    අයියේ oyaa ookata pavichchi karala thiyena transfomar eka 12v dekakda,plzz reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඔව් ෆුල් වේව් ට්‍රාන්ස්ෆොමර් එකක්

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya 35v thiyana ඒවත් thiyanavada අයියේ,reply ekk daanna

  • @dinuwantharakatharaka8808
    @dinuwantharakatharaka8808 2 года назад +1

    Car set ekata supply denna puluwannda

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Год назад +1

    Makata 5amp transformer akak dammoth battery damage venwada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේක බැටරි චාජර් එකක් නෙවෙයි නේ

  • @rohansiriwardana6207
    @rohansiriwardana6207 2 года назад +3

    2200uf capacitor එක වෙනුවට 4700uf/50v capacitor දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ද?

  • @_samare_creations_8137
    @_samare_creations_8137 3 года назад +2

    sir, මේකෙන් ඔයා viedio ekak karaneda water level indector
    කියලා ඒකට මේකෙන් power eka denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      වෝට් ලෙවෙල් එකට සිංගල් සප්ලයි ඕනී ඒ වගේ එකකුත් වීඩියෝ එකක් ඇති මේක ඩුවෙල් සප්ලයි නෙ

    • @_samare_creations_8137
      @_samare_creations_8137 3 года назад

      meken bane

  • @roshandananjana2345
    @roshandananjana2345 4 года назад +1

    Thank you very much sir

  • @nipundeewantha4033
    @nipundeewantha4033 Год назад +1

    28V 5A ට්‍රාන්ස්ෆෝමර් එකෙන් Dc 12v output ගන්න දාන්න ඕන condenser මොනවාද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කන්ඩන්සර් දැම්මට අඩු වෙන්නෙ නෑ කොයිල් එක ගලවල ඔතන්න ඕනී ම්‍ර්‍ර් වීඩියෝ එක බලන්න ඒ වගේ වෙනස් කරන්න ඕනී ruclips.net/video/YcmSx6-fwWw/видео.html

  • @nirodhkathila1435
    @nirodhkathila1435 4 года назад +1

    Ampiyar 5
    Wolt 12. Disi karanne kohomada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ඇම්පියර් 5ක ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මේ විදිහට හදන්න මල්ලි

  • @trackmusic2000
    @trackmusic2000 2 года назад +1

    අයියා 12v 1.2A transfomer එකටත් ඔය ටිකම ගත්තම අවුලක් නැද්ද

  • @gaminipiyathissa4510
    @gaminipiyathissa4510 4 года назад +1

    Me Ken 12 volt car set ekak Wada karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      පුලුවන් තව හොඳයි ඇම්පියර් 5ක වගෙ ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මෙහෙම හදන්න

  • @bhanukamalshan4184
    @bhanukamalshan4184 4 года назад +1

    Ara oya hadapu dual sapply amp ekta denn one nm tranformer ek kohomad thora gann one...

  • @dammikagunawardana1477
    @dammikagunawardana1477 11 месяцев назад +1

    Rediyo ekaka nadda galawa ganna rectifire

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 месяцев назад

      තියේවි ඒත් ඒව මදියි නෙ

  • @කැලුමිසෙනාදිර

    Oka budu medurakata wage peya 24ma bulb on eke thyna thenkata aurudu Ganak thiyenda use karnna puluwanda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      අපෝ පුලුවන් ඒත් මෙච්චර ලොකු එකකුත් ඕනීඉ නෑ

    • @කැලුමිසෙනාදිර
      @කැලුමිසෙනාදිර 3 года назад

      12v DC bulb 2,kuyi bike wela modified welta gnnna ewa a..thwa adi 3 running light ekakuyi, ekta Hari yna serkit ekak denna puluwanda please..Kade gnda thyna 2A power supply dla thubune.. ewa echra kal thynne ikmanata pichenwa ekyi..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් හදන්න

  • @kvs8598
    @kvs8598 3 года назад +1

    අයියේ oya pin 04 ක් thiyena transsister vage eke nama kiyannakoo,pllzz reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      පින් 4ක් කොයි පැත්තටද ටැප් එහෙම නැත්තම් අවුට් පුට් හෝ ඉන්පුට් වැඩි ප්‍රමානයක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් වල කොහොමත් පින් ඊටත් වැඩිය තියෙනව්

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya man ahuvee අයියේ oya rectifier ekak කීයක් වෙනවාද,oya oya duel suply hadala thiyana eka,plz reply

  • @NimeshMadushanka-fo2ez
    @NimeshMadushanka-fo2ez 4 месяца назад

    කැපැසිටර් එක 3300uf 25v දාන්න බැයිද

  • @sisirakumara
    @sisirakumara 4 года назад +3

    අයියා මේකේ 12v dc out put eke මැද කොල වයර් එකටයි,කලු වයර් එකටයි බල්බ් එක අලුවම පත්තු වෙනවා වගේ මැද කොල වයර් එකටයි රතු වයර් එකටයි බල්බ් එක ඇල්ලුවාම පත්තු වෙනවද....? මැද කොල වයර් එක (-) විදිහටත් දෙපැත්තෙ කලු රතු වයර් දෙක (+) විදිහටත් ද වැඩ කරන්නෙ 12 v out put දෙකක් විදිහට,පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      මල්ලි ඔයාගෙ පස්නය පැටලිලි සහගතයි මේකෙ තියෙන්නෙ ඩුවෙල් සප්ලයි පැක් එකක් හදන විදිහ සහ ඔයාට ඕනී මොනවගෙ එකකට සප්ලයි ගන්නද කියන්නකො

  • @navinweerathunga7811
    @navinweerathunga7811 4 года назад +3

    බුදුරැස් මාලාවක් හදන විදිය video එකක් කරන්න අයිය .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +2

      අනිවාරෙන් කරනව මල්ලි

  • @samwithfishmania3688
    @samwithfishmania3688 3 года назад +1

    Dc motor ekak unath weda krana widiyata hdanna puluwan da

  • @yasantharassapana8060
    @yasantharassapana8060 3 года назад +1

    24v ganne komada meken. 12v 24v dekama ganna barida?

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 года назад +2

    12v 500ma ට්‍රාන්ස් ෆොමරයක් තිබුනා in4007 රෙක්ටිෆයර් වලින් බ්‍රිඩ් එකක් හදලා 1000uf 35v කන්ඩෙන්සර් දෙකක් දාල හැදුවා.
    එක පැත්තකින් 17.2v ×34.4v එනවා.
    TDA 2616 ඇම්ෆ්ලි ෆයර් බෝඩ් එකක්ට සප්ලයි ලබා දුන්නට අව්ලක් නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      එපා ඒක අවුලක් නේ බැලන්ස් නෑ නේද

    • @aivonabeywardana4213
      @aivonabeywardana4213 2 года назад

      7812×2 කන්වර්ට් කලා සප්ලයි ලබා දුන්නම හරි හරි නේද .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@aivonabeywardana4213 Amp එකකට නම මදියි වෙයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@aivonabeywardana4213 විස්තර ඕනී නම් කෝල් කරන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 4 года назад +1

    Good

  • @maxdesi5585
    @maxdesi5585 3 года назад +3

    මං ගාව කාරි ඇම්ප් එකක් තින්නෙන් එකට ලංකා බෙල 12v චජර් එකකින් දිලා තින්නෙ සව්න්ඩ් ගොඩක් වැඩිකරන්න බෑ ඇම්ප් එකෙ බල්බ් එක ඩිම් වෙල ඔෆ් වෙල ඔන් වෙනවා සව්න්ඩ් අඩුවෙන් අහන්න පුලුවන් වැඩිකරලා අහන්න බැනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩීසී කරල මේ වගෙ හදන්න

  • @amilanuwan7672
    @amilanuwan7672 4 года назад +1

    Elmh... tda7388 ic ekem amp ekk hada ganna widiha gana video ekk krnnakoo

  • @sinethpethum9638
    @sinethpethum9638 Год назад +1

    200w amp ekata 28v - ov -28v dc power supply eka hadaganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ට්‍රාන්ස්ෆෝමර් එකේ වෝල්ටෙජ් එක වැඩි කරල මේ විඩිහට හදන්න

  • @threenf
    @threenf 3 года назад

    meken chage karanna puluwanda

  • @electronic6853
    @electronic6853 2 года назад +1

    Okak kiyak wenawada

  • @lakmalnoble1868
    @lakmalnoble1868 4 года назад +1

    Transformerless power suply ekak hadana heti video ekak karannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      ඔව් ඒකත් ගේනව ඉස්සරහට ලංකවට ආවම මල්ලි

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 4 года назад +1

    Amplifier ekata usb decoder ekak hai karala tika kalekin hum ekak enne ai ayye?
    Dc filter circuit ekak dammoth hari yaida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      ෝව් ඩී සී ෆිල්ටර් එකක් දාල බලන්න මල්ලි .තව විස්තර දැනගන්න පුලුවන් වෙයි ඔයා මගෙ ෆේස්බුක් ගෲෆ් එකට ජොයින්ට් වෙන්න එතන ගොඩක් අය ඉන්නව.

    • @chamudithjayasekara6325
      @chamudithjayasekara6325 4 года назад

      @@ElectronicLokaya thanks ayye

  • @sahamohomad2256
    @sahamohomad2256 4 года назад +2

    මේ බඩුවල ගනන් දානවනන් ගොඩක් වටිනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      මන් මේව මෙහෙ දෝහා කටාර් වලින් ගත්තෙ ලංකාවෙ නම් හරියටම දන්නෙ නෑ

  • @ushanchathurasubasinghe326
    @ushanchathurasubasinghe326 2 года назад

    makemma single supply danna puluwanda USB module akkata puluwamda aka kohomada karanne

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +2

    12v , 1A ට්‍රන්ස්පොමරයෙන් 12 v ,9A බැටරියක් චාජ් කරන්න පුළුවන් ද?.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      වෝල්ට් 9 බැටරිය රී චාජිබල් එකද?

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад

      @@ElectronicLokaya ඔවු ට්‍රන්ස්පොමරය ඇම්පියර් එකයි බැටරිය ඇම්පියර් නමයයි