Auto cut- off Overcharge Protection Circuit New 100% Working

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024
  • 100% වැඩ කරන බැටරි ඔවර්චාජ් ප්‍රොටෙක්ෂන් සර්කිට් එක හදන හැටි සමග හැමදේම සරලව මේ වීඩියෝ එක පුරාවට ඇතුලත් කර ඇත,
    මේ ගැන නොතේරෙන දෙයක් සහ ඔබ්බගේ අදහස් පහලින් කොමන්ට් කරගෙන යන්න, ස්තුතියි
    Auto cut- off Overcharge Protection Circuit New 100% Working
    සර්කිට් Circuit Download👉
    drive.google.c...
    PCB Layout Download👉
    drive.google.c...
    DC ජෙනිය හදපු හැටි මෙතනින්👉 • How To Make a Powerful...
    Protection Circuit බඩු ලිස් එක
    🟣 12v Relay
    🟣 10 Preset
    🟣 TL431 ic
    🟣 3A Diode
    🟣 1A Diode
    🟣 4.3v Zener Diode
    🟣 100uf 35v
    🟣 3.3k Resistor
    🟣 4.7k Resistor
    🟣 LED
    Everything is simply included throughout this video, including how to build a 100% working battery overcharge protection circuit,
    New 12V Battery Charger Circuit With Auto Cut OFF & ON PCB , DIY Automatic cut-off 12v battery charger, Overcharge Protection Circuit
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    My new Channel👉 / @diaryofnishantha
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #battery_overcharge_protection_circuit #battery_Charger_Circuit

Комментарии • 1,2 тыс.

  • @ElectronicLokaya
    @ElectronicLokaya  2 года назад +49

    PCB Layout එක සහ සර්කිට් එක ඩව්න්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් නැවත සකස් කර ඇත, සහ මෙතනින්ද ඩව්න්ලෝඩ් කරගත හැක, ස්තුතියි
    12v battery protection Circuit
    drive.google.com/file/d/1YPgj1X14vD9v8bN98Kr2VgeMT_50t7YB/view?usp=sharing
    12v battery protection PCB Layout
    drive.google.com/file/d/1-5BcwPep2ZWELaLzanfaEijGVmlW08im/view?usp=sharing

    • @slnodutulokaya9849
      @slnodutulokaya9849 2 года назад

      අයියා ගාව තියෙන මල්ටි මිටර් හා ගන්න හොද බජට් මල්ටි මිටර් ගැන විඩියෝ එකක් කරන්නකෝ මට මල්ටි මිටර් ඓකක් ගන්න ඹනි. ඓත් හොද මල්ටි මිටර් ගන්න දන්නේ නැ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      @@slnodutulokaya9849 කවුරුහරි ස්ප්‍රොන්සර් කරොත් කරන්නම්

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 года назад

      3.3k resistor eka wenuwata 1k ekak danna bayida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@wishwamandiraya7281 පුලුවන් කටොෆ් උන වෙලාවට එලිය වැඩියි බල්බ් එක පිච්චෙන්නත් බැරි නෑ කටොප් උන වෙලාවට චාජින් එකත් එක්ක වෝල්ට් 18 වත් එනව ඒකයි, මේක තමයි හරිම ගාන 2.7කේ වගේ තාගන්න පුලුවන් වෙයි

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 года назад +1

      @@ElectronicLokaya thank you. Reply kalata😁

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 2 года назад +6

    Great මේ දැනුම පැහැදිලිව සටහන් සහිතව කියාදීම ඉතා අගේකරමි ඉදිරියටත් මෙවැනි electronic සම්බන්ද දැනුම තරුණයන් අගේ කරනු ඇත

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage1735 2 года назад +1

    ඉතාම හොඳ වීඩියෝ එකක් .තරුණ පරපුරට මේ දෙන දැනුම ඉතා අනර්ගයි ..වැඩිහිටි අපටත් ආස හිතෙනවා මේවා ඉගෙන ගන්න .ඔබගේ නිර්ලෝභී උනන්දුව සැමදා අගය කරමි .ස්තූතියි ...

  • @SithuBoy
    @SithuBoy 2 года назад +3

    ගොඩ කාලයක් තිස්සෙ හොය හොය හිටපු සර්කිට් එකක්. බොහොම ස්තුතියි 🙏

  • @UpaliGawarathenne
    @UpaliGawarathenne Год назад +1

    කාලයක් තිස්සේ හොයන්නේ. Thanks ඔබ තැමාට👍👍👍👍.

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 2 года назад +8

    ගොඩාක් ස්තූතියි අයියේ කියුව විදිහටම මේ දේවල් හරියටම දුන්නට🙂🙂

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 2 года назад +1

    Me widihe wena channel 1ka goya 1k hadala mama anaagaththa ayye. Oyaage vedio 1 beluwamayi warada therune. Godaak sthuthiyi siyalla nodanna api wage ayata therum karaata.jayawewaa.

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 года назад +11

    කවුරු හරි හරියට හදල, සාධාරණ මිලකට වෙලදපලකට දාන්න, මේ නාලිකාවම වේදිකාවක් කරගෙන..............මං කෑලි 100ක් විකුණල දෙන්නම්, .......... මේ දවස් වල කළුවරේ පායපු රිදී තාරාකාවක් කරගමු...............

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 2 года назад

      කෑලිඅඩුවට ගන්න පුළුවන් කොහෙන්ද. ඩිජිටල් ඩිස්ප්ලේ එකත් එක්ක හදද්දි 1700 ක් විතර යනව මෙහේ ගණන් වලට. ඒක නැතුවනම් 400 කට 500කට විතර දෙන්න පුළුවන්

  • @keerthisw
    @keerthisw 2 года назад +5

    ඔයා pbc එකේ කැපැසිටර් එක සහ
    4007 ඩයොඩ් එක පාස්සන විදිහටයි රතු led එක ලගින් බැට්රියට සප්ලයි දෙන තැනයි
    සර්කිට් එකේ බැළුවම⁣ වෙනසක්
    තිබුන.
    pbc එකේ පාස්සන විදිහට තව එක ක් හැදුවා ඒක හරි
    දාලතියෙන සර්කිට් එකේ ⁣පොඩි වෙනසක් තියේනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      කිසිම වෙනසක් කරල නෑ ඒ පේන්නෙ පී සී බී එක යටි පත්තෙන් බලද්දි නමුත් කිසිම වෙනසක් නෑ මේක දැන් ගොඩක් අය හදල තියෙන්නෙ

  • @supunrandika5251
    @supunrandika5251 2 года назад +6

    වැඩේ නම් සුපුරි අයියෙ..💯👌👍 ඉතාම පැහැදිලිව සරලව කියා දෙනවට ස්තුතියි..😁❤️

  • @ravishanakalanka209
    @ravishanakalanka209 Год назад +1

    Circuit එක මම හැදුවා.
    සුපිරියටම වැඩ.
    Thank you.

    • @sampathkolla9810
      @sampathkolla9810 Год назад

      Mage wetharai wada නැත්තේ 5parak haduwa

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 года назад +5

    Really appreciate your work & thank you for sharing your knowledge with others 💐💐💐🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ❤️❤️❤️

    • @dilanliyanage5198
      @dilanliyanage5198 2 года назад

      මේක පට්ට. මම 13.7v වලදි cutoff වෙන්න දැම්මා. නියමෙට වැඩ. මට දැනගන්න ඕන battery එක discharge උනාම automatically ආයෙ charge වෙන්නෙ නැත්ද කියලා. Main supply එක ගලවලා ගැහුවම වැඩ කරනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@dilanliyanage5198 ඔව් එහෙම එකක් මේක එමජන්සි ලෑම්ප් එකක් විදිහට වැඩ කරන්නෙ අනිත් ඔයා කියන එක ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො

  • @sathananthans
    @sathananthans Год назад +2

    I like the way showing the working very clearly. Where can I get such PCB? The circuit is very easy to make and I wish to make one. Thank you for the video. Keep on going.

    • @sudathliyanage7006
      @sudathliyanage7006 Год назад

      Dear friend, please see in the video description. You can get it downloaded from those links easily.

  • @sajith.priyantha
    @sajith.priyantha 2 года назад +3

    කියන්න දෙයක් නෑ වැඩේ නියමයි. 🔥🔥🔥👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @susantharathnayaka8760
    @susantharathnayaka8760 2 года назад

    බොහොම හොදට කියලා දුන්නා ඔබ තුමාට ගොඩක් ස්තුතිය

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 года назад +1

    නොටිෆිය ආපූ ගමන් බැලුවා..නියමයි..👍👌🙏❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @lakshanmadusanka9219
    @lakshanmadusanka9219 2 года назад +3

    වැඩේ හරිගිය.බොහොම ස්තුතියි ❤️

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 года назад +2

    තෙරුවන් සරණින් සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @priyanthaakumara3987
    @priyanthaakumara3987 2 года назад +3

    mekata ups transfomar ekak danawanam kohomada karanne.onama bataryakata hariyana chagarayak denna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      මේකට යූ පී එස් ට්‍රාන්ෆෝමර් එක වැඩියි
      මොකද්ද බැටරිය

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 2 года назад

      බයික් වල 12v.2.5 A gedar balb danna

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 2 года назад

      බයික් වල12v.2.5A ඔනැම එකකට හරියන සර්කිටි එකක් දානවාද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@priyanthaakumara3987ඔය බයික් බැටරි වගේ පොඩි ඒවට නම් මේ සර්කිට් එක ඇති ලොකු ඒවට නම් මේව ඕනී නෑ චාජර එකක් හදන්න වීඩියෝ එකක් දාල ඇති

  • @anushkasrimal7764
    @anushkasrimal7764 2 года назад +1

    වටිනව ගොඩක් WhatsApp group ek hadala සර් ge fans lage prashna walata podi Idea ek denna puluwan nn godak watinawa sir ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ❤️
      අපෝ වට්ස් ඇප් හරිම කරදරයක් උනා මගේ වැඩක්වත් කරගන්න විදිහ නැතිඋනා අයින් කරා සේර්ම

  • @isurubandara143
    @isurubandara143 2 года назад +5

    වැඩේනම් නියමයි ❤️😁👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @madusankadisanayaka296
    @madusankadisanayaka296 2 года назад +1

    Good job.math asama wedak thama electronic.oya dana hema video ekama balanawa.nodanna dewal godak igena gatta video walin.hema dema pehedili.theruwan saranai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @maheshgamage1584
    @maheshgamage1584 2 года назад +3

    වැඩේ සුපිරී.👍👍👍👍👍

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 года назад +1

    Wede supiri malle.faan ekak haikaranne kohomada kiyanna.v meter ekak sawi karanne kohomada kiyannako.thanks malle

  • @maheshgamage1584
    @maheshgamage1584 2 года назад +5

    Aiye 1mm drill bit eken විදලා ic ekak දාන්න පුලුවන්ද

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 года назад +1

    🙏🙏🙏ගොඩක් කල් ඉදලා ඔය විඩීයෝ එක දනකන් බලන් හිටියේ අයියේ💪💪💪🤗🤗🤗 thanks

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 2 года назад +3

    පරණ car set (kenwood) එකකට usb kit එකක් හයි කරන හැටි කියල දෙම්නකෝ....🙃

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 года назад +1

    එනකම් හිටියෙ, thanx අයියෙ , ජය වේව

    • @tharindukavinda2539
      @tharindukavinda2539 2 года назад +1

      22v Lap chager ekakin supply dunnata kamak nadda aiye ? 1A wage lap chager ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      දීල බලන්න මල්ලි වැඩ කරනවද කියල ❤️

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 года назад +3

    ම්ම්ම් ගොඩක් වැදගත් 😍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් දරුවො ❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 2 года назад +1

    Great ජයවේවා සහෝදරයා

  • @manjulagamage8567
    @manjulagamage8567 2 года назад +5

    මේ පරිපථය 12V, 45AH වගේ බැටරියක් සඳහා භාවිතා කරනවනම් මොනවද කරන්න ඕනි වෙනස්කම්??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +5

      මේ වෝල්ටේජ් එකෙන්ම ට්‍රාන්ෆෝමරෙකේ ඇම්පියර් ගාන වැඩි එකක් ගන්න අඩුම ඇම්පියර් 5 වත් ගන්න

    • @kalanaseneth3698
      @kalanaseneth3698 2 года назад +2

      12 V , 5A fullwave transformer එකකින් , 35A බැටරියක් චාජ් කල හැකිද? කොපමණ කාලයක් ගතවේද?

    • @AshanKumarasiri
      @AshanKumarasiri 2 года назад

      @@kalanaseneth3698 8h 40min

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 года назад +1

      ඩයොඩ් වෙනස් කරන්න වෙනව TRANSFORMER එකෙ ගානට වඩා මදක් වැඩි....
      CIRCUIT එකෙ තියන අනිත් තනි ඩයොඩ් එකත් ඇම්පියර් වැඩි එකක් දාන්න රිලෙ එක ගාව තියන

    • @Geethalkalindu
      @Geethalkalindu День назад

      ​@@ElectronicLokaya ඇප්මියර් ගාන අඩු එකක් ගත්තොත් චාජ් වෙන්න යන වෙලාවද වැඩිවෙන එක විතරද වෙන්නේ නැත්‍තම් චාජ් වෙන් නැද්ද?

  • @venithanimnajith9767
    @venithanimnajith9767 4 месяца назад +1

    Me circuit ekata oya hadapu 12v hybrid battery pack eka use karala balance karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 месяца назад

      බෑ මල්ලි මේක පොඩි බැටරි වලට හොඳ

  • @slk.n.k1090
    @slk.n.k1090 2 года назад +11

    මම ඔය සර්කිට් එක හැදුව😁😀😀 එකට රුපියල් 250 ක් වගේ ගියා . හොඳට සර්කිට් එක වැඩ😃😄😁

  • @prashantachlitha8473
    @prashantachlitha8473 2 месяца назад +1

    සුපිරි ස්තුතියි.❤❤❤

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 2 года назад +14

    මෙක දිගටම දිලා තියන බැටරියකට ෆුල් චජ් උනාම ඔෆ් වෙලා අයෙ 8v වගෙ අඩු වෙනකොට අයෙ ඔන් වෙලා චජ් වෙන්න හදන්න විදිහක් දාන්නකො ලොකු උදවුවක් ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +6

      එමජන්සි ලයිට් එකට හදපු එකට ඒක වැඩක් නැති නිසා ඒ ඔප්සන් එක මේකට දැම්මෙ නෑ බලමු ඒක සර්තක එකක් ඉදිරියෙදි ගෙන්න

    • @kalindumandarapunchihewa4285
      @kalindumandarapunchihewa4285 2 года назад +2

      @@ElectronicLokaya අන්න ඒ circuit එක ඉක්මනට ගෙන්න අයියේ.

    • @gunaweerasanjiwa7556
      @gunaweerasanjiwa7556 2 года назад

      Yako maka ...cut offf wala aya wada .karana kohomada

  • @jcikm1124
    @jcikm1124 2 года назад +1

    Oya circuit eka hybrid battery charge karanna yoga ganna puluwanda.

  • @c-techacademy1205
    @c-techacademy1205 2 года назад +7

    මේ සර්කිට් එකෙ ඔක්කොම හරි preset එක කරකවද්දී led දෙකත් වැඩ මාරු වෙනවා ඒ ත් සර්කිට් එක එජස් කරාට cat off වෙන්නෑනෙ

  • @sitharamadumal2429
    @sitharamadumal2429 2 года назад +2

    ඩේටා ඔන් කරපු ගමන් දැන් බැලුවා නොටිෆිය ආපු ගමන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @asithakumarax
    @asithakumarax Год назад

    මහත්මයාණෙනි,
    ට්‍රාන්ස්පෝමරය 11V (UPS Transformer) අවුට් එකක් තියෙන්නේ. මෙයට මෙම පරිපථය ක්‍රියා කරයිද?
    12V/45A කාර් බැටරියක් චාජ් කිරීමට හැකිද? ස්තූතියි !

  • @kandamullageprabathjanakap6306
    @kandamullageprabathjanakap6306 2 года назад

    Very good sir
    Mokada Danna. Sir mama hadapusirkit eke d c out put pin. 2ka akata gaunoth green l e d eka vitharai paththu wenne

  • @Adikari-vm8px
    @Adikari-vm8px Год назад +1

    Oka 12v 40A wage battry walatath dann puluwanda Mr

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලොකුබැටරි වලට මේව දාල චාජ් පුල් කරන්න බෑ

  • @aroshasadamini8916
    @aroshasadamini8916 2 года назад +1

    12v battery pack ekak charge karanna puluvanda

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 2 года назад +1

    Niyamai....Meka sola panel ekakata set karanna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඔව් පුලුවන් සවිකරනව නම් ඉන්පුට් වෝල්ටේක් එක ගැන සැලකිලිමත් වෙන්නත් ඕනී

  • @sameeraenterprises2043
    @sameeraenterprises2043 2 года назад

    හදල බැලුවා නියමෙට වැඩ thanks

  • @sunilsantha7135
    @sunilsantha7135 2 года назад +1

    මෙික වැඩි ඇමිපියර් 5a වාගේ වැඩි ාටාන්ස් පෝමරයකට දාන්ඩ බැරිද කලයුතු වෙනස්කමි මොනවාද

  • @0776917308
    @0776917308 2 года назад +1

    Sola panel 1k used karala meken chage kara ganna puluwan da??

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 2 года назад +2

    Mekata 5ah traspomer akak gaththoth 60ah battry yak chage karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ලොකු බැටරි වලට මේව දාන්න එපා වැඩක් නෑ චාජ් ෆුල් කරන්න බෑ

    • @maneeshadinuhas1125
      @maneeshadinuhas1125 2 года назад

      Ok🤓👍

  • @sameennishan5289
    @sameennishan5289 2 года назад

    ගොඩක් ස්තුතියි, මම පොඩි අය පදින රිචාජ් වාහන රෙපෙයාර් කරනව, ගොඩක් වෙලවට එනව චාජර් පුච්චගෙන ,නැති කරගෙන, එහෙම නැතිවුනු එකක් වෙනුවට මම කඩෙන් 12 එකක් ගෙනත් දුන්නත් චාජ් උනේ නෑ, ඒනිසා මම එකක් මේ වීඩියෝ එක බලාගෙන හැදුවා, මම ගත්තෙ 7.5 මිලි 300 ට්‍රාන්ස්ෆෝමර් එකක්, දැන් චෙක් කරන ගමන් ඉන්නෙ, මුලින් මම ට්‍රන්ස්ෆෝමර් එක නොදා සකිට් එක විතරක් හදල ඇම්පියර් 2 බූස්ට් කන්වර්ටර් එකක් දාල බැලුව මම කඩෙන් ගත්ත පවර් සප්ලයි එක මගින් 12 අරගෙන කන්වර්ටර් එකෙන් 14 හදාගෙන, ටික වෙලාවකින් කන්වර්ටර් එක පිච්චුනා, දැන් ට්‍රන්ස්ෆෝමර් එක දාල හදල චෙක් කරනවා, ටික ටික චාජ් වෙනව වගේ, වටිනව මේ විඩියෝ එක, මම මුලින් කියපු සෙල්ලම් බඩු වලට එන චාජර් එක 1500 ක් වගේ වෙනව, හවුසින් ටිකක් හොයා ගත්තොත් මට අඩුවට හදල දෙන්න පුලුවන් කස්ටර්මර් ලට, ගොඩාක් ස්තුතියි, ජය වේවා අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      මිලි ඇම්පියර් 300 නම් මදියි 400 වත් ගන්න

  • @KSBofficial1
    @KSBofficial1 Год назад +1

    Sola panel ekak dala davalta charge karala reta pavichchi karanna puluvan wena widihe gadget ekak hadana vidiha oni

  • @ashanranga8835
    @ashanranga8835 2 года назад +2

    අයියා fet දාලා හදන batary chager එකද හොද relly දාලා හදන එකද හොද.....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      රිලේ දාල හදන එක හොඳයි ඇම්පියර් එක අඩු නැතුව එනව

    • @ashanranga8835
      @ashanranga8835 2 года назад

      @@ElectronicLokaya thanks aiya

  • @production-jg3wr
    @production-jg3wr 7 месяцев назад +1

    Ups transformer eka use karaoth awulda

  • @hashendevinda8142
    @hashendevinda8142 Год назад +1

    Ayye 3A diode eka athida battery charge karanna rath wenne nedda

  • @kasunchandana1785
    @kasunchandana1785 2 года назад +2

    Aiye me circuit ekata 14v nathuwa 12v input deela weda kranna barida....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      බෑ මදියි

    • @kasunchandana1785
      @kasunchandana1785 2 года назад

      @@ElectronicLokaya aiye...gedara thiyenwa solar panel ekak...eka out put voltage eka 18v wage enwa.me circuit eka panel eka sambanda kranwa nam mokak hari wenas kamak kranna onida....

  • @chanux22
    @chanux22 2 года назад +2

    මේකෙන් ඇම්පියර් 45 12vබැටරියක් චාජ් කරගන්න පුලුවන්ද 12 වොට් ඇම්පියර් 8 ට්‍ර්න්ස්ෆෝමරයක් භාවිතා කරලා??🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ට්‍රාන්ෆෝමර් එක 12හ අරන් හරිඅන්නෙ නෑ 14ක් වත් ඕනී

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 года назад +1

    Hybrid battery 2k parraral karala battery 4 charge karaganna puluvanda meken 16.8v deela...🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      මේක නම් මදි වෙයි නෝමල් නම පුලුවන් වෙයි

    • @supunpushpitha4861
      @supunpushpitha4861 2 года назад

      Thank you

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 2 года назад

    මාත් මේක හැදුවා වීඩියෝ එක බලල. සුපිරියට තිතටම වැඩ අය්යේ.. ගොඩාක් ස්තුතියි. මේ වගේ ඒව කඩේ 2000ක් වෙනවා. ඩිස්ප්ලේ එක්කම. මම හැදුවෙ 200 කට විතර. ඩිස්ප්ලේ එකක් තිබුණා කලින් ගනිපු එකක්

  • @kasunherath7975
    @kasunherath7975 2 года назад

    නියම video එකක් අය්යේ මේකෙන් ලැප්ටොප් battery charge කරන්නත් පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      බෑ මල්ලි

    • @kasunherath7975
      @kasunherath7975 2 года назад

      @@ElectronicLokaya අය්යේ මගේ ලග පරණ lap top battery වගයක් තියෙනවා.. මට ඕනේ ඒවා පාවිච්චි කරල emergency lamp එකක් හදන්න.. Ac current එකට ගහල charge කරන්න එතකොට battery protection ඒ ඔක්කොම තියෙන එකක් හදන්න.. මට උදව් කරන්නකෝ අය්යේ

    • @Geethalkalindu
      @Geethalkalindu День назад

      ඒකට හොදම එක Protection Charging Circuit එකක් දාලා 5v Input දීලා.චාර්ජ් කරන එක.. නැත්තම්.බැට්‍රි පුපුරණවා..

  • @palithakumara2569
    @palithakumara2569 2 года назад +1

    Wade නියමයිනේ brooo.. meka off wela aye on wenawada. Plug karala tibbama. Thank you. ජයවේවා . Budusarani

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 года назад +1

    mage 12v 45a batry 8A transfomer1 dala chaj karanava.ekata me sakit 1 danna puluvanda.neththam agayan venas keli danna onada.pehedili kirimak karanna. thank u

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ඔව් පුලුවන් රිලේ එක ඇම්පියර් ගාන වැඩි එකක් දා ගන්න

    • @sameerahewapathirans4496
      @sameerahewapathirans4496 2 года назад

      @@ElectronicLokaya 👍❤

    • @sameerahewapathirans4496
      @sameerahewapathirans4496 2 года назад

      @@ElectronicLokaya A kiyaka ekakda danna ona anith keli venas karamnna ona nedda thanks

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Год назад +1

    ගොඩාක් ස්තූතියි අයියේ

  • @H.A.RasangaInduwara
    @H.A.RasangaInduwara 2 года назад +1

    @Electronic Lokaya 12V 7A mage battery eka ,, 15V 3A input karala oya circuit ekata mage battery eka charge karanna berida ampiyar vedida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      වෝල්ට් 15නෙ චාජ් කරන්න පුලුවන් ඇම්පියර් 3ක් නිසා ඉක්මනින් චාජ් වේවි අව්ලක් නම් නෑ

    • @H.A.RasangaInduwara
      @H.A.RasangaInduwara 2 года назад

      Thank youu...

  • @d.s.k.wanniarachchi4866
    @d.s.k.wanniarachchi4866 2 года назад +1

    My dear 12V 9A moter bike battery 1 meka harida

  • @Aeturnist
    @Aeturnist 2 года назад +1

    transformer part eke wenuwata laptop charger ekak use karanna puluwanda me cutoff circuit ekath ekka..😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      බොහොදුරට පුලුවන් වෙයි හැබයි පස්නයක් තියෙනව ඒ චාජර් තද ලෝඩ් එකක් උනොත් පවර් කට් වෙනව

    • @Aeturnist
      @Aeturnist 2 года назад

      @@ElectronicLokaya 19V 3.42A mage laga thiyana laptop charger eke. Ampere gana wadi wageda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      @@Aeturnist හැම පැත්තෙන්ම වැඩියි

  • @hasnakaamarasinghe9642
    @hasnakaamarasinghe9642 2 года назад +1

    12v 5ah battery eka charge karanna mama use krnne laptop charger ekak. eke 19v, 2.5 ah witara output ena hinda 12v 10w filament bulb ekak (motorbike brake bulb) series karala tama use karanne.... mage prashne tama mata e bulb eka ayin karala direct me circuit eka haraha battery eka charge karaganna plwnd?

  • @kavishkahiruna7555
    @kavishkahiruna7555 2 года назад +1

    ayye puluwnnm threeweeler battery over charging protection circuit ekath hadannako

  • @ajaramagga3704
    @ajaramagga3704 2 года назад +2

    29v out karana සූර්ය්‍ය පැනල් එකකින් 65Ah බැටරියක් චාර්ජ් කරනනත් මේක යොදාගන්න පුළුවන් ද
    බැටරිය ටිකක් විතර බැස්සම විතරක් නැවත චාර්ජ් වෙන විදියට මෙය වැඩිදියුුනු කරගන්න පුළුවන් ද
    මට දැනට සූර්ය පැනල් දෙකකින් දෙපළක තියෙන බැටරි දෙකක් චාජ් කරන්න මෙවැනි උපකරණ දෙකක් අවශ්‍ය වෙනවා
    මම ආරණ්‍යක ස්වාමීන්වහන්සේ නමක් එතන කරන්ට් එක නෑ සූර්ය්‍ය කෝෂ වලින් බැටරි චාර්ජ් කරගන්නෙ ඒකයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      බටරිය ටිකක් බැස්සම ආයේ චාජ් වෙන්න හදන එක වෙන එකක් මේක ඔවර් චාජින් ප්‍රොටෙක්ශන් විතරයි, අනික ලොකු බැටරි වලට සර්කිට් ඕනී නෑ මල්ලි,ඔයා ඔය චාජ් කරන විදිහ හරි

  • @maheshpathum8229
    @maheshpathum8229 2 года назад +1

    8A tranpsformer ekak hadana dala battery charger ekakata me cut off eka sambanda karanna puluwannda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      පුලුවන් ඩයෝඩ් වල ඇම්පියර් ගාන වැඩි ඒව දාන්න

  • @iroshandissanayake3543
    @iroshandissanayake3543 2 года назад +2

    Aiya mata me diagram ekata one transformer eka hoyaganna bari una.
    Mn gawa thiyenawa 12x2/1.5amp ekakui,12x2/300m amp ekakui.14v single line ekakui thiyenawa oya ekak ganna bariweida wadeta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      14වෝල්ට් එකෙන් හදන්න

  • @SlBC-n5g
    @SlBC-n5g Год назад

    Treeweel battery එකක් චාර්ජ් කරන්න පුලුවන් ද

  • @thumeshthinura892
    @thumeshthinura892 2 года назад +1

    ඔය සකිට් එක පොඩි බැට්ට්‍රි වලටත් යූස් කරන්න පුලුවන් ද අයියේ ලිතියම් අයන් 6v වගේ බැට්ට්‍රි වලට

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 года назад +1

    මම ඕක haduwa supiriyatama wada oyata godak thanks

  • @nadungaming2003
    @nadungaming2003 Год назад +2

    Meka AC currant ekatada gahanne

  • @thanusewwandhi8659
    @thanusewwandhi8659 2 года назад +1

    Aiye iron eke bulb eka.pichchunot wada.karanne nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      වැඩ කරනව සමහර ඒවයෙ කරකවන ටෙම්පරේජ් සුවිච් එක කන්ටැක් වෙන්නෙ නැතු වුනාමත් බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ රත් වෙන්නෙත නෑ ගලවල බලන්න වෙයි මොකද්ද ජාතිය

  • @thilanrashmika8397
    @thilanrashmika8397 2 года назад +2

    අයියෙ... Pc power supply එකකිනුත් මේ battery චාර්ජ් කරන්න පුලුවන්නෙ...එතකොට මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +2

      පී සී පව සප්ලයි එකේ වෝල්ටේජ් එක මදියි මල්ලි ඒකෙන් බෑ

  • @kavithamayuru3550
    @kavithamayuru3550 2 года назад +2

    මගේ ලග තියනව පොඩි බටරි චාජර් සර්කිට් එකක් ඒකෙ preeset එක උපරිම කරකුවම 11v එන්නෙ
    ඒක 12v ක් 13v ක් එන්න මොකක්ද කරන්න ඕන.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඒකට දීපු වෝල්ටේජ් එක අඩු ඇති

    • @kavithamayuru3550
      @kavithamayuru3550 2 года назад

      @@ElectronicLokaya na 12 v dunne

    • @kavithamayuru3550
      @kavithamayuru3550 2 года назад

      @@ElectronicLokaya agayen vadi preeset ekak dammoth eka hariyaavida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@kavithamayuru3550 මදියි 15ක් වත් ඕනී

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@kavithamayuru3550 නෑ

  • @michaelred3595
    @michaelred3595 2 года назад +1

    Good video, what function does the 3.9v zener diode play?
    Thank you

  • @Deranamax
    @Deranamax 2 года назад +1

    Imegansy බල්බය ලග තියෙන relay එක ලගින් තව riley එකක් ඔන් කරන්න කරන්ට් එකක් ගත්තොත් සේකිට් එකට අවුලක් වෙනවද,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      අව්ලක් නෑ

    • @Deranamax
      @Deranamax 2 года назад

      කන්ඩෙන්සර් 1, ඩයොඩ් 1, දාන්න ඕනද, relay එක ලගට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@Deranamax ow

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 Год назад +1

    මම මෙම පරිපථය සකස් කලා. හොදට වැඩ කරනවා. බැටරියේ voltage එක 14.4 විතර වෙන විට circuit එක cut off වෙන්න සකස් කලා . බැටරියේ voltage එක 10.4 පමණ විසර්ජනය කර charge වෙන්න දැම්මා. එය විනාඩි 10 පමණ ඉක්මනින් charge වී circuit එක cut off වෙනවා. එහෙම ඉක්මනින් charge වෙන්න හේතුව කුමක්ද? Ups transformar එකක් හාවිතා කලේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      අම්මෝ ඒකෙන් නම් ඉක්මනින් චාජ් වෙනව මොකද ඒකෙ ඇම්පියැ ගාන වැඩියි ඒකයි මොකද්ද බැටරිය

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 Год назад

      Ups battery එකක්.හැබැයි අලුත්ම එකක් නෙවෙ

  • @Rated_maz
    @Rated_maz 2 года назад +2

    12-0-12 3amp transformer ekak thiyenawa eka use karanna puluwanda??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      බෑ මදියි වෝල්ට්ටේජ් එක

  • @slmusicbox7446
    @slmusicbox7446 2 года назад +1

    35Ah බැට්‍රි චාර්ජ් ඔටෝ කට් ඕෆ් සර්කිට් එකක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ලොකු බැටරි වලට කටොප් ඕනී නෑ අනික මේව දාල චාජින් ෆුල් කරන්නත් බෑ ඒක මං චාජින් මොඩියුල් වීඩියෝ එකේ පැහැදිලි කරල ඇති ඒක බලන්න.

  • @exobox758
    @exobox758 2 года назад +2

    20k preset wenuwata 100k wage ekak use karana puluwanda

  • @nisal1164
    @nisal1164 2 года назад +1

    Ac 15 v, ups transformer ekk hoyagththa eke habai amplifier 5 or 3 withara enwa athi...eka me circuit ekata set krama awlk ndda...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      වෝල්ට් 15ක් නේ අවුලක් නෑ ඇම්පියර් ගාන වැඩි උනාම ඉක්මනින් චාජ් වෙනව හැබැයි බැටරියට නෝමල් චාජ් වෙන්න තිබුන නම් තවත් හොඳයි

    • @nisal1164
      @nisal1164 2 года назад

      @@ElectronicLokaya mta 12 v 7 ampiar batariyk tage krgnna meken puluwnda.,v 15 -16 athara poddak wenas unata kmk nane ...pre set eka karkwnna onida kaden ghddi thiyena range eka wens krla

  • @surangaprsad2603
    @surangaprsad2603 2 года назад +1

    Mama heduva aiya kalin hadapu 12v bettri charge eka niyamata veda aiya 6v bettri charge kara ganna puluvan neda eken

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      වොල්ට් 6ට සර්කිට් එක වෙනස් කරන්න වෙයි මල්ලි කලින් එකට වඩා මේක සුපිරි මල්ලි හදල බලන්නකො

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 года назад

    සුපිරියක් තමයි අයියෙ ... බුදු සරණයි .💝💝💝💝💝

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @thisarasandakelum8472
    @thisarasandakelum8472 Год назад

    90ah battery එකක් ට්‍රාන්ස්ෆෝමර් ටයිප් 15a චාජර් එකකින් චාර්ජ් කරද්දී ඕවර් චාර්ජ් වෙනවද අයියේ.. කොන්ට්‍රෝල් එකක් ඕනෙද

  • @gaminisilva1611
    @gaminisilva1611 2 года назад +1

    Relay. Eke. Pin 3 patta ic eke maruwunata kamak nannda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      මැද එක් හරියට තියෙන්න ඕනී

  • @devanimsilu8770
    @devanimsilu8770 2 года назад +1

    සුපිරි හොදේ ...

  • @skrj6582
    @skrj6582 2 года назад +1

    තෙරුවන් සරණයි cfl bulb සර්කිට් එකක් හදාගන්න වීඩියෝ එකක් කරන්න.

  • @thilinafernando7509
    @thilinafernando7509 2 года назад +1

    Me skt aken A gana wedi transfomar akak dala 90A wage battry akak charj karana berida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      පුලුවන් ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගාන වැඩි කරන්න

  • @omikawunalelectronic3134
    @omikawunalelectronic3134 2 года назад +1

    මේකට solar panel එකකින් චාජ් කරන්න පුලුවන්ද

  • @yasithajayalal9990
    @yasithajayalal9990 Год назад +1

    මේ සකිට් එකෙන් 35A 90A battery charger කරන්න පුළුවන්ද ?hit වෙන්නේ නැද්ද පැය ගානක් charger කරනකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලොකු බැටරි වලට මේව දාන්න එපා බැටරිය හරියට චාජ් කරගන්න බැරිවෙයි

    • @yasithajayalal9990
      @yasithajayalal9990 Год назад

      @@ElectronicLokaya හරි අයිය👍.මගෙ බටරි charger එකෙන් 14.5Ac out වෙනවා.3510 rectifier එක දාපුවම 12.5 13Dc පෙන්නන්නේ.ඇයි එහෙම වෙන්නේ.rectifier එක Rs 300 ගත්තේ original නම් නෙවෙයි

  • @luckyfun3774
    @luckyfun3774 2 года назад +1

    6v (NiMH panasonic eneloop බැටරි පැක් 1.2X5=6v) සදහා කොහොමද මේක හදා ගන්නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      මොකද්ද හදන්න ඕනී
      කෝල් මී

  • @alaricace8118
    @alaricace8118 5 месяцев назад +1

    Description eke components list ekai, drive link tikai dala thiyena eka mara widiyta watinwa

  • @ranjithudaya811
    @ranjithudaya811 2 года назад +1

    6 volt bettry akat me charger aka use karanna berida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      බෑ

    • @ranjithudaya811
      @ranjithudaya811 2 года назад

      6v bettry charger akaka explain akakuth demmanam watinawa 12v bettry akaka mila tikak wedi nisa 🤑

  • @mithunamenaka2907
    @mithunamenaka2907 2 года назад +1

    Motar baik betri ekak chaj karanna puluwanda 7ampiyar

  • @Induwara-Perera
    @Induwara-Perera 2 года назад

    Ayye mekata 20-24v wge input denna nm krnna oone wenaskm monwd poddk kiyla dennko. Plz reply 🙂

  • @leninkohilawatta565
    @leninkohilawatta565 2 года назад +1

    48v 12Ah charger ekak hadala denawada?

  • @slmedia2248
    @slmedia2248 2 года назад +1

    Samanyen battery hoda cutoff voltage ek keeya wageda

  • @mr.mudiyanse-yt
    @mr.mudiyanse-yt 2 года назад

    14V Hybrid battery pack ekakata use karanna puluwanda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      මේව හරියන්නෙ නෑ මල්ලි

  • @Deranamax
    @Deranamax 2 года назад +1

    තෙරුවණ් සරනයි ඔබ තුමා. ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .