Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉලෙක්ට්‍රික් වැඩවලට කැමති අපිවගේ අයට හරිම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට.
මල්ටි මීටර් ගැන ඉගෙන ගන්න මම ගොඩාක් වීඩියෝ බැලුවා.. ඇය් කියලා හිතුනා මේ විඩියෝ එක ඉස්සෙල්ලාම බැලුවේ නැත්තේ.. ඔයා නම් හරියටම කියලා දුන්නා මල්ලි... සුභ පතනවා.. අදින් පස්සෙ ඔයාගෙ වීඩියෝ තමය් ...
ඉන්නවා සුපිරි විඩියෝ තියෙනවා වෙලවක් සෙට් උනේ නැ තාම .ඉස්සහට ගෙන්නම්.👍
ඉතාම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමාට ගොඩාක් ස්තූති ..👍👍❤️
මරු💟 මමත් අද මල්ටි මීටරයක් ගෙනාවෙ.තෑන්ක්ස් කියල දුන්නට☺️
ඉතාම පැහැදිලියි. බොහොම ස්තූතියි ඔබට. මගෙ අදහසක් කියන්නම්, වීඩියෝ එක කරන්න කලින් ඔබ පැහැදිලිකර දෙන්න අදහස්කරන උපකරන සියල්ල ඒ අවස්ථාවට එක්කර ගන්නවානම් බලන අපිට ලොකු උපකාරයක් වෙයි. ( උදා:- ලොකු බැටරියක් තිබුන නම් ඒ ගැනත් අපිට දැනුවත් වෙන්න තිබුන. )
Ok brother thank you 👍
Ow mu maha kammali pakayek wage😂
බොහොම වටිනව.. thanks ,, ඊලග දවසෙ video එකක් කරනකොට හැමදෙයක්ම ලගට අරගෙන වැඩේ පටන් ගන්න. මේ වෙලාවෙ නෑ යාලුවනේ කියන්න එප.... මොකද you tube තියන තාක් මේ video එකත් තියනවනෙ.. කී දාහක්නම් මේක බලයිද?? එතකොට ඔයාගෙ ඒ අඩු පඩුව කොපමන දුරක් යයිද???
elhm
එක හරි මටත් තෙරුනා විඩියො එකක් ඉදිරිපත් කරනකොට කලිම්ම ප්ලැන් කර ගන්න අද කරන්නෙ මොනවද කියන එක එකට ඔනා කරන බඩු බාන්ඩ ලං කරන් පිලිවෙලකට තියාගන්න ඉදිරිපත් කිරිම පිලිවෙලට ලිස්ට් එකක් හදාගෙන එකින් එක එ අනුව කරන්න එතකොට වැඩෙත් ලස්සනට පිලිවෙලකට කෙරෙනවා දන්න ඔයා නොදන්න අයටනෙ කියලා දෙන්නෙ නොදන්න කෙනාට උනත් එතකොට හොදට පැහැදිලිව තෙරෙනවා ජයවෙවා
ඉතාමත් සරළම වීඩියෝව ජය වේවා👍💯
Good job brother ❤ මට දැන ගන්න ඕනේ AC current එකෙයි DC current එකෙයි වෙනස
බොහෝම ස්තුති ,තවත් මේ විදිහට විස්තර සහිතව ගෙන එන්න ,,,,
හොඳයි වාදනය වදයක
Supiriii godk dewl dngththa thnk you aiya❤
ඉතා හොඳ පැහැදිලි කිරිිම .
thanks අපි නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත
Thanks you Sir,it's very important to know day today work.no one help to except young generation.
නියමයි
ගොඩාක් වටිනවා.අළුත ඉගෙන ගන්න කෙනෙකුට ගන්න ඕන හොද මල්ටි මීටරය මොන විදියේ එකක්ද කියලා දෙන්න පුතේ.ස්තුතියි.
❤️
ඔයාගෙ විඩියො යද්දි සිංදු වාදනය නැති කරන්න ස්තූතියි
තව වචන හරියට උච්චාරණය කලානම් හොදයි. උදාහරණ විදිහට පේස්ට් නෙමේ, පේස් හෙවත් කලාව, (පේස්ට් කියන්නේ අමුද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමෙන් සාදන තෙත් මිශ්‍රණය / තලපය) නියුටල් නමේ නියුට්‍රල් "ට්ර" ශබ්දය නියුට්‍රල් හෙවත් උදාසීන
වටිනා vidiowak ස්තූතියි
Thanks brother matath DT830D multimeter thiyenawa namuth eke buzzer mode eka sound na monawada karanna oni
ඔහොම ඇම්පියර් ගාන මනින්න පුලුවන්ද බැටරියක විතරක්? load එකකට සීරිස් කරලා ඒ හරහා යන ධාරාව තමයි මනින්න පුලුවන් කියල තමයි මම දන්නෙ
පොඩි බැට්රිනේ ඒ සිල් ටයිප් නේ .ලොකු බැට්රී සිල් ටයිප් නැනේ. එවට වතුර දානවාන්.අනික මේ බැට්රි ගැන ලුකු කාතාවක් තියෙනවා .එක නිසා සරල විදිහට කිවුවේ
@GW Dhananjaya මල්ටි මීටරෙන් නෙවෙයි එක මනින්නේ ලොඩ් ටෙස්ටරෙන්
එල එල 👍
@@saralai ohoma karama battiya shot wemawa
ඉතා හොඳයි.
nice
ස්තුතියි ඔබට මමත් නොදන්න දෙවල් ඉගනගත්ත
Aiye oyage video ekanam supiri
Sahenna watimwa...thamx aiya
❤️🩹
Moter cycles battery eaheka Ampiyar balanne kohomada? Multimeter eaken
Patta ❤️
සුපිරි
බොහොම ස්තුතීයි
Excellent thanks .
නියමයි 👍✔
Model,dt-830b.මේකෙ ඔයා කියන විදිහට සවුන්ට් ස්කේල් එකට දාලා බැලුවා.ඒත් බීප් සවුන්ඩයක් එන්නේ නෑ
Hoda pahadili kirimak thanks .bick wala cdi coil wala wire 4 mona walata thiyalada check karanne , කොහොමද ?
Supiri bro
සුපිරි 👍
ගොඩාක් හොදයි
Thnx
Tranfomer chek karanne mona wayar පාවිච්චි karalada?
wargayak na
Niyamai . hodatama kiyala dunna. maltimitarayak kiyak wenawada aduma akak?
dannam ganan athi
1100
Moterbike battery eka me warge multy meater eken ampiar chech karanna ba neda wayar rathwenawa
puluwan
Kiyala dena dewal nam godak watinawa godak denekta
ආදරෙයි 😍❤️❤️
DC Ampire eka maninne load ekk ekka series dala neda.oma maninna puluwnd battery wala
ou bro
sir mage large tiyenne me malty meetarayama thamai eth LED balb paththu wenne neththe ai sir pahadili karala denewada
Check karanna oni ic
(45a) 12v battery ekak chek kara ganna puluwan da
Mama ada gennanna damme😁😁
Excellent
weri nice,❤,,,,
Thanks . ❤️❤️❤️❤️❤️
ස්තූතිය
Capasitor check kale ac v dalane .eka poddak balanna..
Sir balb ekaka volt eka meken danaganne kohomada
supiri. niyamai
multimeter eka pichchinna hethuwak thiyeda...power check karanakota
waradi akaraken chek karama ema wenawa
Ehema unoth eka hadaganna berida
Hama multimeter ekakma Ac Dc voltages dekama balanna puluwanad
oh
අයියෙ මාත් ගත්තා ඔය ජාතිය මල්ටිමීටර් එකක් ඒකේ ACV එක පෙන්නන්නෙ නෑනේ ගෙදර කරන්ට් එකට plug කරාම මොකක්ද ඒකට කරන්නෙ...
Eka eka dewal check karanna maru karan widiya thamai alla ganna amaru une. Bick wala cdi coil check karannath puluwanda
ඕම්..එකෙන්.
ou puluwan
Oka change krnakota count varadi ekakata danmoth meter eka damage venna puluvanda?
yes
පසුබිම් සංගිතය නැත්නම් හොදයි
Oka thama vedada?
Thanks
මම මල්ටිමීටරේ ගත්තේ ඊයේ.ඔයා කියපු විදිහට sound scale එකට දාලා බැලුවා.ඒත් බීප් සවුන්ඩ් එකක් එන්නෙ නෑ නේ.ඒක මල්ටිමීටරේ ප්‍රශ්නයක්ද.? 19:43
Super 😍💙
How to check small grass cutting moter
supiri brooo
Me multi miter eka kiyak wenawada
1500
v , w , A mewage wenasa gena kiyl denn puluwamd? petalenawa hemadama...
Ok broo video ekak gennam
Mcn make A 10. ට වඩා බලන්න බැයි ද
මේකෙන් කාර් බැටරියක ඇම්පියර් ගාන බලාගන්න පුලුවන්ද
Puluwan
Amp eke paththak sadde adu ayi ayye .rath wenawath balanna help ekak denna barida
බලන්නේ නැතුව කියන්න අමාරුයි
අයිසී එකේ සින් එකක්
ගොඩාක් හොඳ යි
tnx,.........
වොල්ට් 13ක් ඉතර කරන්ට් එකක් බලනවානම් ජැක් එක උඩම හිලටද ගහන්න ඕනෙ
uda eka aulak na eken thami balanne
බොහොම වටින වැදගත් වීඩීයෝ එකක් 🙂
❤
Oya meter ekema amphier wala 1. 49 kiyanne amphier 1.49 kiyalada ? 149ma kiyalada? 10a walata harawala tiyaddi
🫤
Dcv cotasata Tata thiyena kotasa Veda nathieka hatida
👍
Elhm.
oya multimetar eka hodada?🤔🤔😊
Yes
Gannawanam kauru gaththath hoda ekak ganna
Motorcycle battery check krnne khmda
Led bulb check karata paththu wenne na aiy e me karapu widiyatamai kare
බල්ප් එක පිච්චිලා නැනේ
Multimeter eken v බලද්දී amphier gana ganath balanna onida? 200ma vada thiyeddi anikata gahanna onida
ඔහ් නැත්තන් පිච්චෙනවානේ
Patta
Good video ela ☝️☝️💪💪
gm eka thamai wenna oni
+මාරුකරල ගැහුවොත් පිච්චෙන්වාඩ?
නෑ බ්‍රෝ ප්‍රශ්නයක් නෑ නමුත් රිසාල්ට් එක +,- මාරුවෙලා තමයි ඔයාට හම්බවෙන්නෙ
Maltimiter kadunoth adanna puluwanda
ou
Multi metar ekak kiyak wenawada den
normal ekak 1500ta ganna puluwan
meken balanna puluwan ampire gana limit ekak thiyenawada. Math gaththa ampire 35 ka battey ekakata thibbama rath wenawa wire deka. Ai e?
(A) uparima ekata dala balanna
ස්තුයි..වැදගත්
Good explanation
ma multimeter eken loku(120A) 12v battery ekaka Ah gana check karanna be neda.. meka max support karanne 10A neda
එතකොට 10A වලට වඩා වැඩි A අගයක් මනින්නේ කොහොමද?
ekata wadi agaya dala maninna
@@saralai ඒක අපැහැදිලියි මහත්තයා.. දැන් ඔතන 10A සටහන් කරලා තියනවනේ.. ඒකෙන් කියවෙන්නේ ඕකෙන් 10A වලට වඩා වැඩි A අගයක් මනින්න බැරිබව නේද?
@@Covid7777 පුලුවන් සගෝ
oyawath multimeter ekagana danne nathuwa vidio danne natuwa thawa igenagrna vidio danna
Meka කාලෙන් කාලෙට repair කරන්නවත් ඕන ද
නැ
aiye mage multimeter eka on wennane ganapu aluth eka mokadda man ekata karanne pls utharayak one
battery check karada
මොකක් ද චාදනය
Led blub hadana hati kiyadenna
ok
aiye battery aulakda dannane
oh ema thamai
Thanks ♥️
Godak hodai
phone repair walata hodaida
hodaaaaaaaaaaaaam na
@Fagey tech show gemak gahanna puluwan
Ape set eka on karana kota saddekuth ekkama off wenawa
ඩොස් ගාලා වගෙ නෙද.
මල්ටි මීටරය රෙපයාර් කරන හැටි කියල දෙන්න
Ok