TP4056 Module Over Heating Solution - TP4056 Module Heating Problem Solve - Vary Easy

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 270

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    මගේ දෙක තුනක්ම පිච්චුනා.නියමයි වීඩියෝ එක.

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Год назад +3

    ගොඩක් වටිනවා ... මමත් මේ ලෑම්ප් එකක් හදන්න අද ගෙනාවා ඕක.😇 .. ❤️❤️❤️❤️

  • @lightmalli4460
    @lightmalli4460 Год назад +4

    ම්ම්ම් හොය හොය හිටපු එකක් .. සුපිරි අය්යේ ❤️❤️👍👍 වෙනස්ම අදහසක්..

  • @ChamaraIndika
    @ChamaraIndika Год назад +1

    හොය හොය හිටපු එකක්... ගොඩක් ස්තුතියි .... 😍

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 11 месяцев назад +1

    බොහෝම ස්තූතියි .සාර්ථකව මාත් හදාගත්ත.

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Год назад +2

    සුපිරි අයියෙ ඔයානන් යකෙක්......❤️❤️❤️👍👍

  • @gayansajith7536
    @gayansajith7536 Год назад +2

    ගම් එක ගෑස්කට් මාකර් සෙලාස්ටික් සුපිරි අය්යෙ හීට් එක එලියට අදින්න හොදට ඇලවෙනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඔව් ඒක හොඳයි හැබැයි ඉතින් මිලයි

    • @blackleaderpubg
      @blackleaderpubg Год назад +1

      @@ElectronicLokaya 😂😂

  • @surangalakmal5743
    @surangalakmal5743 Год назад +2

    Huga kalekin video ekak balanna labune niyamai👍

  • @Kasunq
    @Kasunq Год назад +9

    සුපිරි වැඩක් 👍👍❤

  • @sugathamarasinghe-k1h
    @sugathamarasinghe-k1h 2 месяца назад +1

    Oke nil lait eka paththuwenne baatariya charj unamada ..

  • @funtoon5419
    @funtoon5419 Год назад +10

    😀😀😀👍👍👍 නියමයි...

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 Год назад +3

    සුපිරී අයියේ වැඩේ නියමයි, ❤️💪මමත් Desktop Motherboard එකක Heat Sink එකක් දැම්මා Module එකට.Capacity අඩු low Quality li-ion Cell වලට නම් රත්වෙන්නෑ ඕක, ඒත් හොඳ Cell වලට රත්වෙනවා,🤒 Good Solution Thanks you!! for sharing. 🖤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Год назад +2

    Ela ela godak watina video ekak jayawewa aiye❤️❤️❤️❤️👌👌👍

  • @nipunitharushika4982
    @nipunitharushika4982 Год назад +2

    Super 👍 හොදට තේරුනා

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 10 месяцев назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Год назад +3

    ගොඩාක් ස්තුතියි ...

  • @arunawasantha5772
    @arunawasantha5772 Год назад

    සුපිරියටම කියලා දුන්නා 👍👍👍

  • @prathapbalasuriya
    @prathapbalasuriya Год назад

    aeya harima de harima vidihata kiyala denawa tnx jayawewa

  • @ramithserasingha8661
    @ramithserasingha8661 Год назад +1

    mage getaluwa 18650 battery eka full chrage wenna kalin blue led eka light up wenawa

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 Год назад +1

    ගැජට්නම් ගැජට්...ඒක මරු...
    මිලි ඇම්පියර් 1200 රීචාජබල් බැටරියකින් ඔයවගේ ලයිට් එකක් කොපමන වෙලාවක් දල්වන්න පුලුවන්ද අයියෙ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      පැයක් වගේ පුලුවන් වෙයි 2300 බැටරි දෙකෙන් පැය 4කට වැඩියෙන් පත්තු කරා

  • @SLRBeats3364
    @SLRBeats3364 Год назад +2

    ඊයෙ ගත්ත charger module එක අද ගහල බැලුව ඉඉයෙත් චර්ජ් කරල ලයිට් දෙකම පත්තු වෙන්නෙ නැතුව ගිය IC එකෙන් දුමකුත් ගියා එහෙම උනාම පවිච්චි කරන එකට අවුලක් වෙන්නෙ නැමෙ

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Год назад +3

    Ela තමයි .......👍

  • @thilinalakshan6167
    @thilinalakshan6167 Год назад +1

    නියමයි වැඩෙ ඈ

  • @wnpprasad8088
    @wnpprasad8088 Год назад +3

    XL 6009 boost conveter එකට මේ වගේ හීට් සින්ක් එකක් දාලා වැඩක් ගන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      නෑ ඒකෙ තියෙන පස්නෙ වොල්ට් 3.7 බූට් කරාම අවුට් එකේ වෝල්ටේජ් එක තිබුනට ඇම්පියර් එක අඩුයි කූල් කරා කියල වැඩක් නෑ

    • @wnpprasad8088
      @wnpprasad8088 Год назад

      මගෙ 12 v system එකක් තියනවා අයියෙ. එක කරන්ට් නැති වෙලාවට led පටි ටිකක් පත්තු කරන්න රවුටර් වැඩ කරන්න ගන්නෙ. Tt වයර් ඇදල තියෙන්නෙ. සාලෙට යනකොට ලයිට් එලිය අඩුයි 11 v වගෙ පෙන්නනෙ . දුර වැඩි නිසා ඩ්‍රොප් වෙනවා. ඒකට මේ මොඩියුල් එක දාලා වැඩිකරලා ගන්න පුළුවන් ද? පුළුවන් නම් ඒක දාන්න ඕන බැටරිය ලගටද නැත්නම් වෝල්ට් අඩුවෙන සාලෙ කොටසටද?

  • @අනෝමානිලන්නි
    @අනෝමානිලන්නි 10 месяцев назад

    9000ma 3.7v battay pak ekkk oken charg karanna puluwanda😊

  • @YasithaJayalal
    @YasithaJayalal 2 месяца назад

    In put 12v dila output eka 5v ganna berida

  • @kkaa5998
    @kkaa5998 Год назад +1

    Led wala watt pramanaya maninne kohomada aiye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බලමුකො ඒ ගැන වීඩියෝ එකක් ඉස්සර්හට කරන්න

  • @kumara85
    @kumara85 Год назад +3

    Good job ❤️❤️👍

  • @DarshanaBandara-cl2ey
    @DarshanaBandara-cl2ey 11 месяцев назад +1

    Ayiye power bank ekak heduwa mama, ekw 99% charge wela winadi dahayakin withara ayi 0% kiyala wetenawa ayi e .. Ikmanatama reply🙂ekak one

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 месяцев назад

      සර්කිට් එක මාරු කරල බලන්න බැටරි හෙම අව්ල්ද දන්නෙ නැ

  • @asankabandara4263
    @asankabandara4263 Год назад +2

    Aiya ampiyar 20 volt 48 DC to DC booster converter hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බලමුකො ඉඳිරියෙදි කලිනුත් එහෙම ඒව වීඩියෝ දැම්ම

  • @vikumanushka310
    @vikumanushka310 Год назад +1

    Aiye oya light akata dala thiyena resister aka kohetada dala thiyenne..mokakda ake agaya...akath kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බල්බ් එකට දාල තියෙන්නෙ

  • @sldini6262
    @sldini6262 10 месяцев назад

    Hi, Can I use XL 4015 module with 5V input and get 20V output ?
    Or it's just a buck converter ??
    please help, I need to make a variable power supply with ATX psu

  • @adilmsmosa
    @adilmsmosa Год назад +1

    may God bless you

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 6 месяцев назад +1

    Good job.

  • @kkaa5998
    @kkaa5998 Год назад +1

    Gum venuwata thermal paste use karanna puluwanda?

  • @nuwan95
    @nuwan95 Год назад +2

    Mekata parana phone battery 2 use karanna baida

    • @nuwan95
      @nuwan95 Год назад +1

      👋👋👋👋

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ට්‍රයි කරල බලන්න සුවර් නෑ

  • @kanchanabandar4168
    @kanchanabandar4168 Год назад +1

    තනි බැටරියක් දැම්මත්, මේ මොඩියුල් එක සැහෙන්න රත්වෙනවා මහත්මයා, ඒක සාමාන්යද?

  • @sasankalakruwan787
    @sasankalakruwan787 Год назад +3

    Supiri ❤🤘

  • @adithya732
    @adithya732 11 месяцев назад +2

    ඔය ගම් එකක් කීයක් උනාද?😊

  • @anushasurangi1405
    @anushasurangi1405 11 месяцев назад +1

    Thankyou ayye😅😅

  • @කලනවැට
    @කලනවැට Год назад +1

    ඔය ගම් එකෙන් cob led ලයිට් එක ඇලෙවුවොත් රත් වෙනකොට ගම් එකට අවුලක් වෙයිද..cob led ලයට් එක ටිකක් වැඩියෙන් රත් වෙනවනෙ..ඒකට හොඳ අලවන්න පුලුවන් ගම් එකක් කියන්නකෝ..සුපර් ග්ලූ වලින් හරි ග්ලූ ගන් එකෙන් හරි අවුල් වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ග්ලූ ගැලවෙනව එපි ෆික්ස් ගන්න

  • @user-ey7tl5ll6m
    @user-ey7tl5ll6m Год назад +2

    මේකෙන් 1700mha වගෙ බැටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද?

  • @brandosawron5789
    @brandosawron5789 Год назад

    මේ වගේ heat sink එකක් setup එකක mother bord එකෙ chip එකකට කලාට අවුලක් නැද්ද

  • @ccschannal7641
    @ccschannal7641 Год назад +2

    අයියෙ මගෙ බවුත් එකේ අලුත් බිට් එක දැම්මම ඒකෙන් පින්ටඩ් බෝඩ් එහෙම පාස්සන්න බෑ.ඊයම් ටික බිට් එකට අදිනවනෙ.බිට් එකේ ප්‍රශ්නයක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මොකද්ද බවුත් එක බිට් එක මොකද්ද

    • @ccschannal7641
      @ccschannal7641 Год назад

      60 v buth eka

  • @Shakkyagamage12
    @Shakkyagamage12 Год назад +1

    Oken mA kiyaka battery ekak charge karanna puluwand

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      2300 එක චාජ් කරන්න පුලුවන් 2ක් ගනව නන් මේ වගේ හීට් සින්ක් එකක් අලන්න මිලි 1000 වගේ 2ක් අව්ලක් නැති වෙයි

  • @dnwbro1270
    @dnwbro1270 Год назад +1

    Bass, treble ,volume preamplifier circuit ekk hadana widiha pls

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒ ගැන නම් වෙන වෙනම වීඩියෝ කලිනුත් දාල ඇති තව ඉදිරියටත් ගේන්නම්කො

  • @ajanthakumara3229
    @ajanthakumara3229 Год назад +1

    මහත්තයා මගේ මොඩියුල එක චාජ් වෙන අවස්ථාවේ රතු සහ නිල් led දෙකම පත්තු වෙනවා. ඒ මොකද? චාර්ජ් ඉවර උනාම ඔටෝ කටෝෆ් වෙයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම නම් මොඩියුල් එක අව්ල් නැත්තම් බැටරි අව්ල්

  • @vidushadamsara3617
    @vidushadamsara3617 Год назад +1

    නියමයි

  • @sanjayaisuru3064
    @sanjayaisuru3064 Год назад +1

    1.2v battery charger karnt puluwand kohomd

  • @nishansalakshan7220
    @nishansalakshan7220 Год назад +1

    මගේ ලග 7800mah 3.7v බැටරි චාච් කරන්න මම tp4056 මොඩිවුල් එක ගත්තා බැටරිය චාච් කරා පැයක් විතර එතකොට බැටරිය ගොඩක් රත් වෙලා මොඩිවුල් එක පොඩ්ඩක් රත් වෙලා බැටරිය චාච් වෙලාද කියලා බලන්න led එකක් පත්තු කරා එතකොට වැඩ බැටරියේ රස්නෙ නිමුනට පස්සේ බැටරිය හාෙදටම බැහැලා අැයි එ් කියලා කියන්නකෝ අයියේ😓😓😓 බැටරිය චාච් වෙලා ඉවර වෙද්දි බැටරිය රත් වෙලා වැඩි වෙලා පුපුරයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බැටරිය අව්ල්ද බැටරි එහෙම රත් වෙන්නෙ නැ නෝමල් රත් වේවි

  • @kawindakawinda9047
    @kawindakawinda9047 3 месяца назад

    තනි බැටරි එකක් චාර්ජ් කරද්දිත් ගොඩක් හීට් වෙන එක නෝමල්ද

  • @amidu...isuranga
    @amidu...isuranga Год назад +2

    Bala bala හිටපු video ekak

  • @dilshanmadushanka4087
    @dilshanmadushanka4087 Год назад +1

    පොඩි Cooling fan system එකක් දැම්මොතින් සාර්ථක නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ පොඩි ඩිවයිස් එකට වොල්ට් 5න් වැඩ කරන පොඩි ෆෑන් එකක් තීයෙනව නම දා ගත්තට අව්ලක් නෑ

  • @sarath586
    @sarath586 Год назад +4

    Super👍

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Год назад

    නියමයි ......icඑකේ තාපය ගම් එක හරහා heat sink එකට හොඳින් transfer වෙනවාද .......

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් හදල බලන්නකො ගම් එක හයි වෙනකම් අයි සී එකට හේත්තු වෙන්න බරක් වගේ දේකින් තද කරල තියන්න

  • @mondoss404
    @mondoss404 Год назад

    Mt3608 heat shink ekak dala use karanna puluwan da

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club Год назад +1

    මාත් ඔකට ඔය වගෙ බැටරි දෙකක් දල චාච් කරන්න හදා ගත්තා පොඩි හිට් සින්ක් එක තියල 😁😁😁😅😅 😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      නියෙමයි මල්ලි ❤️❤️❤️❤️

  • @dilshanmadushanka4087
    @dilshanmadushanka4087 Год назад +1

    ඔය module 4ක් use කරනවනම් 4ටම heat sink දාන්න ඕනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පැරලල් කරල ගන්නව නම ඕනී නෑ

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official Год назад

    මන් ගාව තියෙනව පවර්බෑන්ක් වලටම එන බැටරියක් සුදු පාට හීනි පැතලි එකක් (පෝන් බැටරි ටයිප් එකේ ලොකු එකක්)5000mah එකක්..ඒක චාජ් කරගන්න පුලුවන් වෙයිද ඕකෙන්🙂😉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      වෝල්ට් 3.7 බැටරියක් නම ට්‍රයි කරල බලන්න ඔවර් හීට් උනොත් මේවගේ හදල බලන්න

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 Год назад +2

    මෙ බල්බිි එක හදන එකේ වීඩියෝ එකෙ link එක දන්න පුලුවන්ද

  • @Supun-xp5ox
    @Supun-xp5ox Год назад +1

    ඹොසා tp4056 module එකේ එක සර්කිට් ජාතියක් තියනවා ඒකෙ අව්ට්පුට් එකට එන්නෙ බැටරියට විතරයි(b+,b-).අන්න ඒ සර්කිට් එකෙන් බැටරි දෙකක් චාජ් කරපුවම රත් වෙන්නෙ නෑ.මම පවිච්ව් කරන නිසා කියන්නෙ.ගෙනාපු මුල්ම දවසෙ මම මල්ටිමීටරෙන් ටෙස්ට් කරලා බැලුවා බැටරි දෙකම චාර්ජ් වෙනවා

  • @rexrahaman764
    @rexrahaman764 Год назад

    ඔබතුමාගේ led tester එක හදන වීඩියෝ එකේ input පැත්තට phone chageer කින් සප්ලයි දෙන්න පුලුවන්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පුලුවන් හැබයි ඩයෝඩ් 2ක් හරහා දීල බලන්න

  • @travelwithapidenna
    @travelwithapidenna Год назад +2

    Math adama ekak gahanawa thanKS

  • @damindak.a.7847
    @damindak.a.7847 Год назад +1

    Charging module eka kiyak unada😊😊

  • @chathuninimsara4245
    @chathuninimsara4245 Год назад +2

    Ayiye mini drill ekak hadana video ekak dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බඩු හොයාගත්තම කරන්නම්

    • @chathuninimsara4245
      @chathuninimsara4245 Год назад +1

      @@ElectronicLokaya Thanks... ඉක්මනින්.... බලාපොරොත්තු වෙනවා....

  • @sunildesilva1397
    @sunildesilva1397 11 месяцев назад +1

    16850 , 3.7v 4200Amh බැටරියක් Tp 4056 Modul එකකින් චාර්ජ් කල හැකිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 месяцев назад

      පුලුවන් ඒත් රත් වෙනව වැඩියි

    • @sunildesilva1397
      @sunildesilva1397 11 месяцев назад

      ​@@ElectronicLokayaබොහොම ස්තූතියි.ඔබට ජය වේවා

  • @chandikakumari100
    @chandikakumari100 Год назад

    Supiriyak aiya..👍🤘

  • @kavinduharsha8501
    @kavinduharsha8501 Год назад +2

    අයියෙ රීචාබල් ලයිට් හදන වීඩියෝ ඵකක් ඕනි..240v න්ම චාජ් වෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තව ටික දවසකින් දෙන්නම්කො කලිනුත් එකක් දාල ඇති

    • @kavinduharsha8501
      @kavinduharsha8501 Год назад

      @@ElectronicLokaya අයියෙ ඔයා නම් පට්ට.. ඔයාගේ වීඩියෝ වලත් කියන්න කිසිම අඩුවක් නැ..ඵක අකුරෙන් අකුර මාරම විදිහට පැහැදිලිව කියලා දෙනවා.. අයියේ ඉලෙක්ට්‍රොනික් චැනල් වලින් දැක්ක හොදම චැනල් ඵක මේක තමයි... ආදරෙයි හැමදාාම මේ විදිහට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..😇💖

    • @kavinduharsha8501
      @kavinduharsha8501 Год назад +1

      @@ElectronicLokaya අයියෙ ඔයා නම් පට්ට.. ඔයාගේ වීඩියෝ වලත් කියන්න කිසිම අඩුවක් නැ..ඵක අකුරෙන් අකුර මාරම විදිහට පැහැදිලිව කියලා දෙනවා.. අයියේ ඉලෙක්ට්‍රොනික් චැනල් වලින් දැක්ක හොදම චැනල් ඵක මේක තමයි... ආදරෙයි හැමදාාම මේ විදිහට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..😇💖

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 Год назад +2

    thanks mata oya awla thibba den hari tnx ayya

  • @vikumanushka310
    @vikumanushka310 Год назад +1

    4056 model ake cut off wenavada aiye..mama oka hadanna enne..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඔව් කටොප් වෙනව

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      1800ma battry 2k dala kochchra wela vage thiyanna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      @@vikumanushka310 මොකද්ද?

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      Litiyam battry ( 1800ma ) 2n kochchara wela paththu karala thiyanna puluvan weida aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      @@vikumanushka310 පැය 2ක් වගේ පුලුවන් වෙයි මං 2300 බැටරි දාල තියෙන්නෙ පැය 4ක් වගේ පත්තු වෙනව

  • @kusalagimhan1374
    @kusalagimhan1374 Год назад +1

    එක බැටරියක් ටාචිකරන්න පුළුවන් නේ

  • @nipundeewantha4033
    @nipundeewantha4033 Год назад

    Supiri👍👍👍

  • @prathapbalasuriya
    @prathapbalasuriya Год назад

    patta niyamae aeyai tnx

  • @dimuthusandaruwan9800
    @dimuthusandaruwan9800 Месяц назад

    මේ module එකට motor එකක් සෙට් කරාම module එක පිච්චෙනව,ඒ ඇයි

  • @H.nSunil
    @H.nSunil Год назад +1

    ආදාරයකට තබා බොල්ට් ඇනයක් අල්ලා අලුමිය මිකැබල්ල 1C එකට තද කරන්න
    :

  • @vikumanushka310
    @vikumanushka310 Год назад

    Aiye mama oka haduva.2300 battry 2k dala thiyenne.aka digata davas 1 marak vithara charg venna gahala thibba ath rathu pata mai paththu vela thiyenne..ai aaa..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මඩියුල් එකේ අවුලක් ද දන්නෙ නෑ බැටරි අව්ල්ද?

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      Aliya aduvak nathuva peya 2k vithara pathtbuvenava...

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      Modiul aka hit wenavath akka...hit sink akakuth dala tiyenne

    • @vikumanushka310
      @vikumanushka310 Год назад

      Charg wenna kochchara wela yanavada samanyen aiye.

  • @slmylife
    @slmylife Год назад

    Supiri wedak ❤❤❤

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +1

    Niyamayi 👌❤

  • @charukadilshan2030
    @charukadilshan2030 Год назад +2

    Matath thibba loku prashnayak 😁

  • @anilpriyankara4199
    @anilpriyankara4199 Год назад +1

    මන් නම් කලේ ඉටි බාත් කලා....ටිකක් ගොන් වැඩක් තමයි හැබැයි සාර්තකයි ❤️ ic එක රත්වෙද්දි ඉටි ටික උනු වෙලා හීට් එක උරාගන්නව ic එක නිවෙද්දි ඉටිත් කූල් වෙලා ගල්වෙනවා..

  • @adithya732
    @adithya732 11 месяцев назад +1

    හාඩ්වෙයාර් වල තියේද ගන්න?

  • @manuralaksita7307
    @manuralaksita7307 Год назад +1

    අලි වැට circuit aka tama nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඕනී කරන බඩු නෑ මල්ලි හොයාගන්න

  • @errorfixjk8185
    @errorfixjk8185 Год назад

    අය්යා මගෙ රවුටර් එකෙ පවර් ඇඩැප්ටරෙ පිච්චුනා , ට්‍රාන්ස් පොමරෙකින් wifi රව්ටරෙට කරන්ට් දුන්නට කමක් නැද්ද 13v 1A

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එහෙම දුන්නම වෝල්ටේජ් බැලන්ස් නෑ ඒකනෙ අවුල නැත්තම් බැටරියකට දීල ගන්න

  • @chalimax875
    @chalimax875 Год назад +1

    මෙ Li බැටරි2 ක් වගේ චාජ් කරගන්න පුළුවන් චාජ්ර් මොඩියුලර් තියෙනව ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මෙයින් 2ක් පැරලල් කරලත් පුලුවන්

    • @chalimax875
      @chalimax875 Год назад

      @@ElectronicLokaya බැටරි දෙකක් පැරල් කරල tp4056 එකකින් චජ් කටට ප්‍ර්ස්නයක් නැද්ද

  • @lahiru3763
    @lahiru3763 Год назад

    xh-a305 amplifier board eka gana review ekk karanawada 🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බඩු කොහෙද ගන්න තියෙන්නෙ?

  • @ප්රිය0කර
    @ප්රිය0කර Год назад +1

    Ayye ඔය බැටරි කඩේ ගන්න තියෙනවද .........කීයක් වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඔව් තියෙනව මේ පැත්තෙ 550හෙ ඉඳන් තියෙනව

    • @ප්රිය0කර
      @ප්රිය0කර Год назад

      @@ElectronicLokaya bohoma sthuhi......💛💪

  • @pocketgear
    @pocketgear Год назад

    අයියෙ 3.7v battery දෙකක් series කරල charge කරන්නෙ කොහොමද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඒකට 2x මොඩියුල් එකක් ගන්න වෙයි තියේද දන්නෙ නෑ

  • @nipundeewantha4033
    @nipundeewantha4033 Год назад

    Glue gun එකෙන් අලවන්න පුළුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බෑ රත් වෙද්දි උනු වෙලා ගැලවෙනව

  • @manuralaksita7307
    @manuralaksita7307 Год назад +1

    Gammk aiya 🤗

  • @devinda93
    @devinda93 Год назад

    Jb weld barida?

  • @slsrigeek8034
    @slsrigeek8034 Год назад +1

    උපරිම බැටරි කියක් චාර්ජ් කරන්න පලුවන්ද

  • @chamindabamunusinghe1306
    @chamindabamunusinghe1306 Год назад +1

    අයියෙ ඔය චාජින් මොඩල් එකේ මිල කීයද

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 Год назад +1

    මම ඔයා modiul එක කීයක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ පැත්තෙ නම් රු 175/=යි

  • @madurajayawardana8946
    @madurajayawardana8946 Год назад

    පොඩියට පවර්බෑන්ක් එකක් හදලා දාද්දි පොඩියට ඔය ඇල්මිනියම් හීට් සින්ක් එක දැමමොත් ඖලක් නැද්ද ලොකුවට දැම්මොත් පවර්බෑන්ක් එකේ කප් එකත් ලොකුවට ගන්න ඕන නිසා

  • @maxj777
    @maxj777 7 месяцев назад +1

    Me gum eka thaapa sannayakathwe durwalayi. Eth stuthi.

  • @gayanherath6901
    @gayanherath6901 Год назад +2

    Ela.. 👊

  • @thilinalakshan6167
    @thilinalakshan6167 Год назад

    TDA7388 ඇම්පෙක හදන හැටි විඩියො එකක් කරන්නකො අනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      වැඩ කරන අයි සී තියෙනවද දන්නවද අයි සී වල මිල ගනන්

  • @සජිත්සංඛසංඛ

    අයියා අලි වැට සකිට් එකක් හදන හැටි කියලා දෙන්නකො මුල ඉදලම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බඩු හොයාගන්න පුලුවන් උන දවසක කරන්නම්

  • @sonikrocks1907
    @sonikrocks1907 Год назад +2

    බල්බ් එක ඇතුලෙ ලොකු රෙසිස්ටර් එකක් දැක්ක ඒම මොකටද දාල තියෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      එල් ඒ ඩී වලට ඇම්පියර් එක පාලනය කරන්න

    • @sonikrocks1907
      @sonikrocks1907 Год назад

      @@ElectronicLokaya ඒ සම්බන්ධව ...බල්බ් එක හදන වීඩියෝ එකේ කියල නැහැ .......ඒ ගැනත් කියනව නම් හොදයි

  • @errorfixjk8185
    @errorfixjk8185 Год назад

    අය්යා ලිතියම් අයන් බැට්‍රි පැක් එහෙකුත් තියනවා wifi එකට සම්බන්ද කරප්‍ය්