How to Make a Rechargeable Emergency Bulb - DIY කරන්ට් එක කපපු ගමන් Auto ඔන් වෙන බල්බ් එකක් හදමු

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 628

  • @ElectronicLokaya
    @ElectronicLokaya  2 года назад +20

    සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න drive.google.com/drive/folders/1YWxj2cWMKhT3TZ9t16PJDCAsfk-Zzqqz?usp=share_link

    • @prabathmunaweera9584
      @prabathmunaweera9584 Год назад

      6v riley එකක් 5v riley එකක් කරන්න මොන ක්‍රමයක් වත් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      @@prabathmunaweera9584 6 දාන්න වැඩ කරාවි ලොකු බරක් අල්ලන්නෙ නැති නිසා අව්ලක් වෙන එකක් නෑ

    • @prabathmunaweera9584
      @prabathmunaweera9584 Год назад

      වැඩ වැඩ නියෙමෙට👍👍👍👍👍👍👍👍

    • @ajithpriyachandra9165
      @ajithpriyachandra9165 Год назад

      Charjin modiulet gana ahuwe

    • @nimalthilakarathna6526
      @nimalthilakarathna6526 Год назад

      Nvvvvvvvvvvvvv=bvvvvvv

  • @Chama_Gaming99
    @Chama_Gaming99 2 года назад +24

    මෙක නම් සුපිරි අය්යේ කොච්චර කල් මේ system එක හොයා ගන්න youtube පිරුව ද අද තමයි සෙට් උනේ අය්යා ට මේ වගේ videos කරනවා ට ගොඩක් පින් බුදු සරණයි. ඉස්සරහ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @KumarasiriGunasena
      @KumarasiriGunasena Год назад

      ​@@ElectronicLokaya😊P❤❤😢❤❤❤❤❤7*;i😊❤❤😢❤H❤u ❤biiLo❤o😅😅..b
      ජ්උ😊😊😊

  • @samanbandula
    @samanbandula 4 месяца назад +2

    ඇත්තටම ඔබතුමාට හරි යනවා කිසිදෙයක් හංගන්නේ නැතිව කියල දුන්නා ❤❤❤

  • @sanwadaya6655
    @sanwadaya6655 Год назад +2

    මම ඔය ලයිට් 1 හදලා බැලුවා. සුපිරියටම වැඩ කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට...😍😍😍

    • @SarathKumara-n8b
      @SarathKumara-n8b Год назад

      ඕකට සෙට් කරපු මුල්ම ඩයොට් එක කීයද සයිස් එක

  • @kanchanakodituwakku2456
    @kanchanakodituwakku2456 Год назад +2

    මමත් ඔය විදිහට ම හැදුවා.හොඳට එළිය තියෙනවා.Good video 👍Thank you.

  • @streetfighter4apkbestfight606
    @streetfighter4apkbestfight606 2 года назад +3

    අයියගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ ඔයා ගොඩක් දේවල් පෙන්වන වීඩියෝ ගොඩාක් වටිනවා ඔයා වගේ කෙනෙක් අද රටේ අපිට අවශ්‍යම කෙනෙක් අයියේ
    අයියට කියන්න ඔයා වගේ කෙනෙක් මේ ලංකාවට නෙමෙයි මුළු ලෝකෙටම අවශ්‍ය කෙනෙක් ඔයාව මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 අයියට තෙරුවන් සරණයි. අපි බලන් ඉන්නේ ඔයාගේ තවත් වීඩියෝ එකක් ඉක්මනින් එනකන්
    අයියට අපේ ආදරේ හැමදාමත් තියෙනවා..👍👍💯

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියා

  • @kasunperera4625
    @kasunperera4625 Год назад +2

    හැමදාම වගේ කලොත් සුපිරි වැඩක් තමයි.මේක මම කලින් දැනගෙන හිටියත් නොදන්න තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. video Quality එකත් සුපිරි.

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 Год назад +1

    ගොඩක් දැනුමක් ලැබූනා❤ ස්තුතියි සහෝදරයා

  • @dilshangavishka6510
    @dilshangavishka6510 Год назад +1

    කියල දුන්න විදිය හරිම පැහැදිලියි බොහොම ස්තූතිය 🙏🙏

  • @thusharaindika2883
    @thusharaindika2883 2 года назад +2

    කියලා වැඩක් නැ මෙම විඩියෝඒක දානකම් බලාගෙන හිටියේ ඉතාම හෝද පැහැදිලි කිරිමක් බුදුසරණයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 2 года назад +4

    ඒකනම් මාරම වටිනවා. ගොඩාක් ස්තුති.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dineshsampath1072
    @dineshsampath1072 Год назад +3

    වැඩේ නම් සුපිරිම සුපිරි 👍💟.. අද කාලෙ හැටියට කෝටියක් වටිනවා.. .💟💟💟

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 года назад +7

    පට්ට අය්යෙ ඇතටම සුපිරියටම පැහැදිලිව කියාදුන්න මේවගේවෙලාවක අපිව අදුරෙ නොතිය සුපිරි වීඩියෝ ඒකකින් අපේ ඇස්පෑදුවට නිසාන්ත අය්යෙ ඔයාට ගොඩක් පින්!!! ආදරෙයි අය්යෙ පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @slumeshbrojcb6351
      @slumeshbrojcb6351 Год назад

      ඇම්පියරෙකෙ ඩයොඩ් එක වෙනුවට 2කෙ එකක් දැම්මොත් අවුල්ද

  • @ashaninduwara6763
    @ashaninduwara6763 2 года назад +10

    වෙනදා වගේම අදත් සුපිරියක් ❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @laksiribandara9887
    @laksiribandara9887 2 года назад +1

    මේක නම් නියමයි අය්යේ.මේ වගේ වටිනා විඩියෝ ඉස්සරහටත් අරගෙන එන්න.මේ වගේ විඩියෝ එදිනෙදා ජිවිතයට මාරම වටිනවා.ජය වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @HeshanEranjithOfficial
    @HeshanEranjithOfficial Год назад +1

    මන් හැදුවා.සුපිරි.ගොඩක් ස්තූතියි

  • @tashendiwayanga4145
    @tashendiwayanga4145 Год назад +2

    මමත් මේ video එක බලලා ඔක හැදුවා ඔයා නම් සුපිරි කොල්ලෙක්

  • @Damith87
    @Damith87 2 года назад +2

    නිහතමානී වැඩිඩෙක්.සුපිරි වැඩක්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 года назад +1

    ගොඩාක් වටින videos ඔබතුමා අරගෙන ඇවිත් දැනුම බෙදනවාට ස්තුතියි . රිල එකට 1A ඩයොඩ් එකක් දාන්නෙ ඇයි ? තියපු ගමන් ඉයම් උනු වෙන හොඳ බවුත් එකක් කියන්න පුලුවන්ද , මෙ වගෙ වැඩ වලට හොඳ . W කීය වගෙද හොඳ ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      වොට් 40 ගූට් වගේ හොඳ එකක් ගන්න රොබට් ඒජන්සි එකේ තියෙනව හැබැයි ටිකක් මිලයි

  • @anuradapathum2663
    @anuradapathum2663 Год назад +2

    මෙික නම් සුපිරි වැඩක් 👍 හොඳටම ප්‍රයොජනවත් ❤🙏

  • @sensiitive8650
    @sensiitive8650 Год назад +1

    හදාගත්ත වැඩ 👌👌 එලිය ටිකක් අඩුයි.මේක දිගටම AC කරන්ට් එකට ගහල තිබුනම බැටරියට අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      මොඩියුල් එක දාල නම් අව්ලක් නෑ
      බල්බ් මොනවද ගත්තේ එලිය අඩු පටියද?

    • @sensiitive8650
      @sensiitive8650 Год назад

      @@ElectronicLokaya ඔව් දිග පටිය. පටියෙ උස අතට බල්බ් තියෙන එක

  • @thusithakumara2326
    @thusithakumara2326 Год назад

    ගොඩක් ස්තූතියි. නියමයි. හරි වටිනවා. Lap එකක් හරි ෆෝන් එකක් හරි වයර් හරහා නැත්නම් Bluetooth මගින් connect කරලා සිංදු කියන්න පුළුවන් කැරොකේ ස්පීකර් සෙට් එකක් හදන්න කියලා දෙන්න පුළුවන්ද ? ස්තූතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ❤️❤️❤️❤️ ඔව් බලමුකො

  • @gaganachamath2834
    @gaganachamath2834 Год назад +2

    Chargine module eka wenuwata power bank module eka ganna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පුලුවන්

    • @gaganachamath2834
      @gaganachamath2834 Год назад +1

      Eken hadana vidihath kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      @@gaganachamath2834දැනට නෑ මං ගාව පවර් බෑන්ක් සර්කිට් ලැබුනොත් කරන්නම්

  • @hadenarata1
    @hadenarata1 Год назад +1

    සුපිරි. නියමයි.
    තව දෙයක් මල්ලි, අර දිග emergency lamp වලට සහ රී චාජබල් ටෝච් වලට එන Lead Acid බැටරි වලින් emergency lamp එකක් හදන විදිය කියන්න පුළුවන් ද. ලිතියම් අයන් වලට වගේ නෙවෙයි නේද සර්කිට් එක හදන්න ඕන??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      අනිවාරෙන් වීඩියෝ එකක් ගේන්නම්කො

    • @hadenarata1
      @hadenarata1 Год назад

      @@ElectronicLokaya එල එල

  • @sanjayakumara7145
    @sanjayakumara7145 Год назад +1

    ගොඩාක් ප්‍රයෝජනවත්,අයියේ 4050 මොඩියුල් 1ට දිගටම 5v ඉන්පුට් කරාට අව්ලක් නැද්ද? බැටරි ෆුල් {නිල් ඊ ඩී }ඉන්ඩිගේට් කරද්දිත්.

  • @lloydperera3463
    @lloydperera3463 Год назад +1

    Supiri, meke battery wala mA kiyada yodagena thiyenne ?, wadi mA ganaka battery dekak yodaganna puluwanda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් ඊට වඩා දාන්න එපා මොඩියුල් එක මදියි

  • @sunilfernando5946
    @sunilfernando5946 Год назад +2

    Very useful & very good job. Thanks brother!

  • @charithpathirage9339
    @charithpathirage9339 5 месяцев назад +1

    TP4056 න් BATTERY 2 ක් එක වර CHARGE කරන්න පුළුවන් ද? Module එක පිච්චෙන්නේ නැද්ද ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 месяцев назад

      ඇම්පියර් ගාන අඩු බැටරි නම් පුලුවන් නැත්නම් මේ වගේම පවර් බෑන්ක් මොඩියුල් එකක් ගන්න ඒකෙන් පුලුවන්

  • @udithaabeysinghe1464
    @udithaabeysinghe1464 Год назад

    ඇත්තමයි කාලෙකින් බලාපොරොත්තු වූ වීඩියෝවක්.බොහොම ස්තූතියි.

  • @sudesh1819
    @sudesh1819 Год назад +1

    ආයෙ ඉතින් සුපිරි 🤘🤘👍
    රිලේ model එකට කියන නම මොකද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      එහෙම වෙන නමක් නෑ වෝල්ට් 5 රිලේ එකක් නෙ

    • @sudesh1819
      @sudesh1819 Год назад

      Thanks saho

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 года назад +1

    ස්තූතියි !
    මම හෙව්වෙ මේ දිනවල බහුල ව වෙලඳපොලේ තියෙන emergency lamp එකේ circuit එක .ඒකෙ විශේෂ ත්වය තමා කලින් switch එකක් on නොකරම බල්බය දැල්වීම. ඒක හොයාගන්න නැද්ද ගුරුතුමා ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ඒක ටිකක් සංකීරනයි හැමෝටම කරගන්න බැරිවෙයි ඒකයි නොකරෙ සරල නෑ බලමුකො

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 Год назад

      @@ElectronicLokaya ගුරුතුමා ට හැකිනම් එම පරිපථය ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව , මම අලුත්වැඩියාවන් කරන කෙනෙක් ,මේ දිනවල බොහෝ එවැනි බල්බ් අලුත්වැඩියාව සඳහා එනව.මේ පරිපථය තවම මිලදී ගන්න තැනකුත් නැති නිසා .

    • @eshandinuka9952
      @eshandinuka9952 Год назад

      @@ElectronicLokaya phone charger,charging module bawitha karala hakitak saralawa ema paripathaya kiya deemata haki nm loku deyak, mmath godak heuwa,hoyahna bari una.

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 Год назад

    හැදුවා, 100% වැඩ, බොහොම ස්තූතිය් අය්යේ

    • @wdanushka1704
      @wdanushka1704 Год назад

      1A -3A Diode Code number denna poluwanda

    • @SarathKumara-n8b
      @SarathKumara-n8b Год назад

      ඕකට සෙට් කරපු මුල්ම ඩයොඩ් එක මොකක්ද සයිස් එක

  • @keith_ferdinanduz
    @keith_ferdinanduz 2 года назад

    මමත් එකක් හදන ගමන් ඉන්නේ!.
    මම ඔයාගෙ circuit diagram එක බැලුවා, ඔයා TP4056 module එකේ power output එකෙන් නැතුව direct battery එකෙන් supply එක ගන්නෙ. නමුත් charging module එකේ තියෙනවා DW01 battery protection chip එක. ඒකෙන් over charge, over discharge සහ short circuit protection ලැබෙනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ඔව් ඔයා එහෙම කරන්න මේව චයින ජරාවල් හැම එකක්ම හරියට වැඩ කරන්නෙ නෑ ඒ ලයින් එක හරහා ගනිද්දි හරි ඇම්පියර් එකක් එන්නෙත් නෑ, ඒකයි එහෙම කරේ ඔයාට කැමති විදිහට දාගන්න මල්ලි

    • @keith_ferdinanduz
      @keith_ferdinanduz 2 года назад

      @@ElectronicLokaya 🙂👍

  • @dunkanruwankumara4359
    @dunkanruwankumara4359 Год назад +1

    Lamp dimmer ekath ekka thiyena emergency lamp ekak LED charge indication eke -ve sully resitor eka pichchenawa.eke value eka kiyadha ay ehema pichchenne. Cap ekath pichchila replace kara....hethuwa kiyannako...loku udawwak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බලන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවෝ ඒකෙ පොටෝ මගේ ෆ්බී එකට ශෙයා කරල තියන්නකො ෆ්‍රී වෙලාවට බලල උදව් කරන්නම්කො

  • @rexrahaman764
    @rexrahaman764 2 года назад +2

    ඔය බල්බ් එක කොච්චර වෙලා පත්තු වෙනවද? වෙලදපොලේ ගන්න තියෙන 18650 ගොඩක් වෙලාවට හොර ඒවානේ හොද බැටරි තෝර ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනවා . ඔයාගේ වීඩියෝ ඉතාමත් අගෙයි පින් සිදුවෙනවා මෙවැනි වීඩියෝ කරනවට. ඔයාට ජේසු පිහිටයි !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +4

      මේ බැටරි නම් හොඳ ඒව පරන ලැප්ටොප් බැටරියකින් ගලවපුව මිලි ඇපියර් ගානත් වැඩියි පැය 5ක් 6ත් අතර පත්තු කරන්න පුලුවන්

  • @samanbandula
    @samanbandula 4 месяца назад +1

    නියමයි 👍👍👍♥️♥️♥️ ස්තූතියි ඔබට ජය ♥️♥️♥️

  • @kalpanijayasinghe3603
    @kalpanijayasinghe3603 Год назад +1

    Chaging module
    එකක් ඕනිමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කොහොද නැතුව බැටරිය චාජ් කරන්නෙ?

  • @lakshanamarasena7018
    @lakshanamarasena7018 Год назад +2

    Oya hadana led bulb akama gedara wall plug akenma on off karanna hadanne kohomada.kade ganna tiyana emergency light ehemane.e widiyala hadanna cercuit akak gena video ak danna puluwan nam godak watinawa

    • @kasunperera4625
      @kasunperera4625 Год назад +2

      Ow eka tibbanm ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බඩු සෙට් උනාම කරන්නම් ඒව ඕනී කරන කෑලි කඩේ ගන්න නෑ ඒකයි

  • @dineshsanje6309
    @dineshsanje6309 Год назад +1

    SamanyA විනාඩි kiyak පත්තු wela tiyanwada aiye oka plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පැය 3ත් 4ත් අරත පත්තු වෙනව 2400 මිලි ඇපියර් බැටරි මං දැම්මෙ

  • @chuttayt123
    @chuttayt123 Год назад +1

    Ayye charging module eken usb cable ekekin chrage karaganna barida bulb eke

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Год назад +1

    excellent... ❤❤❤❤, ekatama LDR ekak connect karagena night time ekata witharak weda karanna hadanna kiyala denna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ඔව් පුලුවන්තව කෑලි ඇඩ් කරන්න ඕනී

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 дня назад +2

    රිලේ සුවිච් එක පාස්න අයුරු අපැහැදිලියි. රිලේ එක විදුලි ආ විගසින් l.e.d.,බ්ල්බ් 4 ක් විතර පත්තු කරන්න ක්‍රමයක් කියා දෙන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  День назад

      හොඳට බලන්න පැහැදිලිව වීඩියෝ එකේ කියල දීල ඇති

  • @nuwanliyanage9465
    @nuwanliyanage9465 Год назад +1

    අයියේ ස්විච් අවුට්පුට් එක රිලේ එකට එන තැනට 3A diode1 දැම්මම බල්බ් ටික ඩිම් වෙනවනේ. ඒක ගලවල වයර් එක නිකන්ම රිලේ එකට ගැහුවම හරි යනව. කොතනද මගේ වරද තියෙන්නෙ අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      කොහොමත් අඩු වෙනව ඒක්දි බැටරිය බහින එක අඩු වෙනව නැතනම් වොට් 5 රෙසිස්ටර්‍යක් දාන්න ඕම්ස් 1.5 සිට 4.7 දක්වා දාල බලන්න

  • @sahanmaduranga557
    @sahanmaduranga557 Год назад +1

    Ayiye pdi deyak. Oyata mathakada oya kiyala dunna 3.7V battery to 230V conveted bulb ekak? Ferrite core ekaka othala heduwe? anna ekatath me de apply karanna puluwan neda?

  • @susilkumara4045
    @susilkumara4045 Год назад +1

    Matath hadanna udau karanna mona baduda ganna one

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 2 года назад +1

    Riley eka nathuwa oya vidihatama hadanna bada????? 12v walim haduwoth modiul eka pichcheyda???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      රිලේ එක තමයි ඇම්පියර් අඩු නොවී සාර්තකම විදිහට ගන්න පුලුවන් අනික මේක 12ට දෙන්න බෑ මොඩියුල් එක පිච්චෙනව මල්ලි

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 года назад +1

    Sirawatama fattai aye,, okay check karala baluwada ,kochchara welawak meka paththu karala tiya ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ පැය 5ක් වගේ පුලුවන් දාන බැටරි වල ඇම්පියර් ගාන අනුව ඒකත් වෙනස් වේවි

  • @sciencewithmohanjayasumana9175
    @sciencewithmohanjayasumana9175 6 месяцев назад

    දැල්වෙන වෙලාව වැඩි කරන්න මොනවද කරන්න පුළුවන් වැඩ
    ඒ වගේම අර bulb වලට අයියේ L.E.D වල තියෙන ඒවම ගන්න බැරිද ඒ කියන්නේ පිච්ච ඒවා වගේ අරගෙන ඒවායේ හොඳ බල්බ් ටික තෝරගෙන එහෙම ගන්න බැරිද

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад

    නියමයි අයියේ හැමදාම වගේ සුපිරි අද කාලෙට හරියන වීඩියෝ එකක් ජයවේවා බුදුසරණයි ....ගොඩාක් ස්තූතියි 🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anujafernando291
    @anujafernando291 2 года назад +1

    Niyamai mekath hadala balanawa aniwarenma.. thankyou 🙏 oyata hama deyakma therena widihata kiyala denawata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @EditZ_me0111
    @EditZ_me0111 2 года назад +2

    Li ion battery දෙක කීයක් වගේ වෙනවද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      මෙහේ නම් රුපියල් 550 ඉඳන් තියෙනව

  • @dilshansanjeewa6130
    @dilshansanjeewa6130 Год назад +1

    බැටරිය දිගටම චා‍ර්ජ් වෙනවද? චා‍ජ් වෙලා ඔටෝ ඔෆ් වෙනවද? බැටරියට හානිවෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      චාජින් මොඩියුල් එක දාන්නෙ ඒකටනෙ ඒකෙන් වෙන්නෙ චාජ් වෙලා ඉවර උනාම කට් ඔප් වෙනව

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 2 года назад +1

    ගාන කීයක් විතර යයිද? කොච්චර වෙලා එක දිගට පත්තුකරන්න පුළුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      කොමන්ට් වල උත්තර දීල ඇති බලන්න මල්ලි

  • @thushansasanka8950
    @thushansasanka8950 2 года назад +1

    අයියේ මගේ ගව car 860 amplifier තියනවා එකේ speaker out එකෙන් 5v වගේ out වේනවා සවුඩ් නැ මොකද කරන්නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ට්‍රාන්සිස්ටර් ශෝට් ඇති චෙක් කරල බලන්න

    • @thushansasanka8950
      @thushansasanka8950 2 года назад

      tansistar ශෝට් නැනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@thushansasanka8950 ලොකු ඒව හොඳයි නම් ඩ්‍රයිවර් ට්‍රාන්සිටර් හෙම සහ ඒ එක්කම තියෙන ඩයෝඩ් ඒව මල්ටියකින් ගලවල චෙක් කරන්න

    • @thushansasanka8950
      @thushansasanka8950 2 года назад

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilankamalshanperera8350
    @nilankamalshanperera8350 Год назад

    Electric Drill Matching එකක සුවිච් එක නිවරදිව මාරු කරගන්නා ආකාරය සහ සර්විස් කරගන්නා ආකාරය විඩියෝ එකක් කරන්න බැරිද..

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 года назад +1

    Tp4056 charging modul එකෙ වර්ග කිහිපයක් තියෙනවා . එක එක ගන්න වලට .මොකක්ද හොඳ ?මම daraz එකෙ චෙක් කලා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      කොයිකත් එකයි මල්ලි ඔක්කොම චයින ජරාවල්නෙ ඩරාස් එකේ ගනන් වැඩියි කඩේකින් ගන්න මේ පැත්තෙ 220/=

    • @neelrathnasiri6885
      @neelrathnasiri6885 2 года назад

      👍👍👍

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 2 года назад +1

    Kaden gannakota oya Loku lait aka athule thiyana sarki ake volttege kiyakvageda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේකෙ බල්බ් ගොඩක් පෙනුන්නද දෙක දෙක පැරලල් කරල ගිහින් තියෙන්නෙ ඒත් තියෙන්නෙ කන්ඩන්සර් චාජ් එකත් එක්ක 300ත් 350ත් අතර වෝල්ටේජ් එකක් ඒකත් ගෙදර සහ පලාත් අනුව අවුට් එක ටිල ටික වෙනස් වේවි

  • @kalanasharadaabesinha4272
    @kalanasharadaabesinha4272 Год назад +1

    අයියේ ඕකේ 5v රිලෙ එක වෙනුවට 12v රිලේ එකක් දාන්න බැයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බෑ මල්ලි වැඩ කරන්නෙ නෑ

  • @lahirusachintha1385
    @lahirusachintha1385 Год назад +1

    අයියේ බල්බ් එකට ස්විච් එකක් දාන්නේ නැතුව ස්විච් බොඩ් එකෙන්ම ඔන් ඕෆ් කර ගන්න හදා ගන්න බැරි වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      පුලුවන් ඒක ටිකක් සංකීරනයි සර්ලම විදිහ තමයි මේ මං කියල දුන්නෙ

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 2 года назад +1

    Oya polonnaruwa peththeda.
    Oya wire size Eka kiyada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      නෑ මං රත්නපුරේ
      දැන් ඉන්නෙ ගාල්ලෙ
      මේ වයර් සර්කිට් වයර් වලට වඩා ටිකක් විතර මහත එකක්

  • @chandanathalapitiya54
    @chandanathalapitiya54 Год назад +1

    Aiye mn me widihata ekak haduwa habai mn power out gaththe module eke output eken
    1.eeken ganne natuuwa aiya battery eka gaavinma gaththa heethuwa mokakda?
    2.mehema hadanna kalin mn switch ekak witharak dala light ekak dala hadala thubbe ehema thiyeddi pattu unata wada sahena adu welawak thama dn paththu wenne ekatath heethuwa kiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ විදිඅටමද හැදුවෙ? බැටරි වල ඇම්පියර් එක මදිද දන්නෙ නෑ, බැටරි නරක් වෙලාද? මොඩියුල් අවුට් එකෙන් ගත්තම වැඩි වෙලා බැටරිය ලයිට් ඔන් කරන්න බෑ ඒකයි බැටරියෙන් ගත්තෙ

    • @chandanathalapitiya54
      @chandanathalapitiya54 Год назад

      @@ElectronicLokaya ethakota dod ekata wada discharge wela battery death wenne nadda

  • @chathuradk6
    @chathuradk6 Год назад +1

    මන් ඕක හැදුව. හොදට වැඩ.💝ඒත් , කරන්ට් එකෙන් පත්තු කරද්දී හොද වැඩ බැට්‍රියෙන් පත්තු වෙද්දි එලිය අඩුයි. බැට්‍රිය කරන්ට් එක තියනවා .එහෙම උනෙ හදල ටික වෙලාවක් ගියාට පස්සෙ.ස්විච් එකයි, බල්බ් එකයි අතර තියන 3A ඩයෝඩ් එක අයින් කරාමනම් බැට්‍රියෙන් පත්තු කරද්දිත් හොදට එලිය තියනවා. හේතුව කියන්න පුලුවන්න. 3A ඩයෝඩ් එක අයින් කරල පාවිච්චි කරොත් .....🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඩයෝඩ් එක අයින් කරොත් බැටරිය ඉක්මන්ට බහිනව වොට් ගාන වැඩි රෙසිස්ටරයක් හරි දාන්න ඕනී කරන්ටෙකෙන් කොහොමත් ටිකක් වැඩියි මොකද එතනදි බල්බ් එකට වෝල්ට් 5ක් එනව ඒකයි ඩයෝඩ් එකෙත් ඩ්‍රොප් වෝල්ටේජ් එක අඩු එකක් ගන්න

    • @chathuradk6
      @chathuradk6 Год назад

      @@ElectronicLokaya එතනට දාන්න පුලුවන් රෙසිස්ටර් එකක් කියනවද

  • @wishwamind1060
    @wishwamind1060 2 года назад +2

    Oka holder ekata dala switch eka off karama wada karanawane aiye ethakota current thiyana welawaka switch eka off karath paththu weine neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      කරන්ටෙක් ගියාම පත්ටු වෙන්න නේ හදන්න ඕනි නැති නම් ඒකනෙ පිටින් වෙනම සුවිච් එකක් දාල තියෙන්නෙ ඔෆ් කරගන්න මේක පෙන්නපු හැම විදිහටම හදාගන්න පුලුවන්

    • @thilinarangana9908
      @thilinarangana9908 2 года назад

      ස්විච් එක ඕෆ් කරල තියෙන වෙලාවට ඕෆ් වෙන විදියට හදන්න බැරිද මේක? අර කඩේ තියෙන එමජන්සි බල්බ් වගේ?

    • @wishwamind1060
      @wishwamind1060 2 года назад

      @@ElectronicLokaya හරි අයියේ 👍👍👍👍🙏 thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@thilinarangana9908 සේර්ම විස්තර වීඩියෝ එක පුරාවටම ඇති මල්ලි අවසාන වෙනකම් බලන්න

    • @kasunperera4625
      @kasunperera4625 Год назад

      @@thilinarangana9908 comment wala tynwa එහෙම hadana eka සංකීර්ණයි ලු

  • @manulbrow4508
    @manulbrow4508 Год назад +1

    අයියේ මේ මොඩියුල් එක රත්වෙලා ග්ලූ ගං උණු වෙල මොඩියුල් එක ගැලවිල ෂෝට් වේවිද??? කරුණාකර කියන්නකෝ අයියේ 😕☹️

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 2 года назад +2

    Solar cell එකකින් වැඩි current එකක් ලබා ගැනීමට පුලුවන් සරල පරිපථයක් නිර්මාණය කරන video එකක් දෙන්න ස්තුතියි!

  • @LelumSandaru210-mw3ue
    @LelumSandaru210-mw3ue Год назад +1

    අයියේ ඕකට වෙන 3v led strip එකක් දැම්මොත් අවුල් යයිද

  • @karunasinghe1
    @karunasinghe1 2 года назад

    සුපිරි අදහසක් පොඩි ඉල්ලීමක්. මේකෙ සර්කිට් එක දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      පලවෙනි කොමන්ට් එකෙත් ඇති ඩිස්ක්‍රිපන් එකෙන් ලින්ක් එක ඇති ඩව්න්ලෝඩ් කරගන්න

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 2 года назад +1

    Aliexpress එකෙන් 12v 3w COB බල්බ් වගයක් ගත්තා ...නමුත් 12 v දෙන්න බැහැ ටික වේලාවකින් පිච්චෙනවා .මේකට විසඳුමක් දෙන්න පුළුවන්ද ? හීට් සින්ක් දැම්මත් වැඩක් වුනේ නැහැ ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      12හ කිව්වට 12හ නැතුව ඇති මං හිතන්නෙ මං අර එල් ඊ ඩී බල්බ් ටෙස්ටර් වීඩියෝ එකක් දැම්මෙ ඒක හැදුවද එකෙන් බලන්න වෝල්ට් කීයෙ බල්බ්ද කියල

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 2 года назад

      @@ElectronicLokayaඒකනම් හැදුවේ නැහැ ...වොල්ටේජ් අඩුයි කියලා තමයි මටත් හිතුනේ ...එහෙම වුනොත් 12 v ,හෝ 24 v වලින් හරි පත්තු කරන්න විදියක් නැද්ද ? රෙසිස්ටර් දාලා බැරි වෙයිද ?

  • @ANUJ741
    @ANUJ741 Год назад +1

    බල්බි ස්ර්කිටි හොඳයි නම් චර්ජින් මෙඩිවුල් එකට පාවිච්චි කරන්න බැරිද

  • @vikumanushka310
    @vikumanushka310 Год назад +1

    Chargin modiul aka auto cut off wenavada.

  • @xbicff3059
    @xbicff3059 Год назад +1

    phone charger eke 2amp awlak nadda module ekata input karanna

  • @production-jg3wr
    @production-jg3wr Год назад +1

    Okata eka charger rekkak dala madi ne rely එකට mage charger දෙකක් danna una ekakin dunnahama tp4056 wadakaranne na emokada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      වෝල්ට් 5 මේ වගේ රිලේ එකක්ද දැම්මෙ ?ඇම්පියර් 1ක් තිබුනත් ඇති චාජර් එකේ සේරම වැඩ කරනව මේ වීඩියෝ එකේ කරල පෙන්නුවෙ මේක තමයි මං ගෙදර තාමත් යූස් කරන්නෙ කිසි අව්ලක් නෑ

    • @production-jg3wr
      @production-jg3wr Год назад

      @@ElectronicLokaya charger eka 1A na 5v rely ekak thama use karae thawa mama charger eken out wenawa8v ekata mama 7805 ic ekak dala5v kara eke awulk da danna

  • @chamilamax
    @chamilamax 2 года назад +1

    රිලේ එකේ දන රින වලට ඩයෝඩ් එකක් දාන හේතුව මොකක්ද?

    • @nisalweerawickrama744
      @nisalweerawickrama744 2 года назад

      රිලේ එක ඇතුලෙ කොයිල් එකේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රෙ නිසා ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙලා මොඩියුල් එකට යන නිසා ඒකෙන් මොඩියුල් එකට වෙන බලපෑම අඩු කරන්න....... මම හිතන විදියට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +2

      ඔව් සරලව කිව්වොත් රිලේ එක අල්ලන අතාරින වෙලාවෙදි හරි හැටි ටික් හඬින් එක සැරේ අල්ලන්නෙ අතාරින්නෙ නෑ පොඩි දෙදරීමක් එක්ක අල්ල ගන්නෙ ඒ වෙලාවෙදි ස්විච් එක ස්පාක් වෙනව වැඩියි ඒ වෙලාවෙදි
      ඔයා කිව්ව වගේ ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනව එතනදි වෙනත් පස්නත් ඇති වෙනව රිලේ ස්විච් එකේ එකතු වෙන
      ස්විච් තහඩු දෙක අතර කාබන් වගේ දෑ බැඳෙනව පස්සෙ රිලේ එක වැඩ කරාට කාලයක් යද්දි කනෙක්ෂන් නැතුවත් යනව ඒක නැති වෙනව මේ ඩයෝඩ් එක දැමීමෙන්,

  • @milindaurpl5625
    @milindaurpl5625 2 года назад +1

    10A adjestable voltage regulator ekak hadamuda.D313 nethuwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      313න් කොහොමත් ඇම්පියර් 10ක් ගන්න බෑ
      බලමුකො

  • @slgeekbro9478
    @slgeekbro9478 Год назад

    අයියෙ මට පොඩි උදව්වක් කරනවද
    9v transformer 400ma එකක් dc කරන්න මොන diode එකක් ද දාන්න ඕන මට value එක දානවද 1a වගේ හොදෛද
    ඒකට හරියන cap එක මොකක්ද 1000uf වගේ හොදෛද
    Please reply එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් 1000uf 16v තිබුනත් ඇති සහ ඩයෝඩ් ඇම්පියර් එක ගන්න

    • @slgeekbro9478
      @slgeekbro9478 Год назад

      @@ElectronicLokaya thank you ayiye

  • @dineshsampath1072
    @dineshsampath1072 Год назад

    T.P 4056 ට 5 v බැටරියත් සමග දිගටම දීලා තිබුනොත් පිච්චෙනවාද ??
    බැටරිවලට අවුලක් නැද්ද ??
    Plz Help ✋

  • @gehanpanduka
    @gehanpanduka Год назад +1

    මන් හදල තියෙනව මගේ කාමරයට 12v led ලයිට් එකක්, මට ඒක කරන්ට් ගියහම ඕෆ් වෙලා බැට්‍රි ටික චාජ් වෙන්නත් කරන්ට් ගියාම ඔන් වෙන්නත් හදාගන්නයි ඕනෙ.. මට මේ සර්කිට් එක MT3608 මොඩියුල් එකක් හරහ 12v කරල අවුට් පුට් එක බබ් එකට ගන්න එක සාර්තකද? නැත්තම් මේකට ක්‍රමයක් මට කියන්න පුලුවන්ද ප්ලීස්.. මන් ගොඩක් ෆේල් උනා මට ඕන සර්කිට් එක හදන්න ගිහින්.. මට උදව් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      12න් හැදුවොත් නම අමාරුයි වැඩේ බැටරිත් ඉක්මන්ට බහිනව මෙහෙම හදල බලන්න පැය 3ක් 4ත් වගේ චාජ් එක තියෙනව

    • @gehanpanduka
      @gehanpanduka Год назад

      මගේ තියෙන්නෙ 12v ලයිට් එකක් අයියෙ, ඒකට ඔයවගේ කරන්ට් එක ආවම ඕෆ් වෙන්නයි, ගියහම චාජ් වෙන්නයි ඩයග්‍රම් එකක් හදල එවන්න පුලුවන්ද? 18650 බැට්‍රිවලට ඕනෙ

  • @43lakshithamadushan70
    @43lakshithamadushan70 Год назад +1

    Meka kade ganna thiyena bulb wage weda karanna hadanna berida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒක වෙනයි මේක වෙනයි මල්ලි

    • @43lakshithamadushan70
      @43lakshithamadushan70 Год назад

      @@ElectronicLokaya ewage ekak hadana heti gena video ekak thiyenawada

  • @pasindutisuran7648
    @pasindutisuran7648 Год назад +1

    Kohenda ayye ara battery charger module eka.hoyaganna thnk kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

  • @malindukaushalya7183
    @malindukaushalya7183 Год назад +1

    අයියේ අර බැටරි චාර්ජ් කරන සර්කිට් එක කීයක් විතර වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ පැත්තෙ නම් රු 220 /=යි

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 2 года назад

    Key 54 key board cirkit digrm akak Danna pluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ගූගල් එකෙන් පී ඩී එෆ් එක ඩව්න්ලෝඩ් කරගන්න මල්ලි

  • @production-jg3wr
    @production-jg3wr Год назад

    Battery modul eka paya 24rama wadakaranakaoata battery over charge wennne නැද්ද battery blue light eka paththuwunahama battery eka charge wennne නැද්ද 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බල්බ් එක බ්ලූ උනාට පස්සෙ කටොප් වෙලානෙ ඔවර් චාජ් යන්නෙ නෑ

  • @rohithawarnakulasinha9486
    @rohithawarnakulasinha9486 2 месяца назад

    Meka Aiye karant eaka awahamat Batterya charg wenawada

  • @kasunherath7975
    @kasunherath7975 2 года назад

    Moduel එක අලවන්න පාවිච්චි කරන්නේ මොනවද.. Blue gun එකෙන් පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      අමාරුයි මල්ලි ඒකටත් එපි ෆික්ස් හෝ ඇරඩයිට් වගේ දේකින් අලවනව නම් හොඳයි මොකද ගොඩක් හීට් උනාම ගැලවෙනව මං හදිස්සියට රටින් ගෙනාපු ග්ලූ එකක් තිබිල ඒක දැම්මෙ

    • @kasunherath7975
      @kasunherath7975 2 года назад

      @@ElectronicLokaya Thanks Ayye🙏🙏 මේ ගම් වලින් short වෙන්නේ නෑ නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@kasunherath7975 කොහෙත්ම නෑ මල්ලි

    • @kasunherath7975
      @kasunherath7975 2 года назад

      @@ElectronicLokaya 🙏🙏🙏👍👍👍👍ජයවේවා අය්යේ..

  • @Primsonw3465
    @Primsonw3465 Год назад +2

    සුපිරි වැඩක් මාමේ

  • @lakmalinanayakkara365
    @lakmalinanayakkara365 2 года назад

    18650 wenuwata phone battery use karanne puluwan neda.ethakota charging module one ne neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඒත් චාජින් මොඩියුල් ඕනී නැත්තම් ඔවර් චාජ් වෙලා බැටරි පුපුරාවි

  • @mTEC85
    @mTEC85 2 года назад +1

    Battery ගාණ 2 ට වඩා සමාන්තරගතව දාලා bulb එක පත්තු කරන කාලය වැඩි කරගන්න පුළුවන් ද curicuit එකට අවුලක් නැද්ද 👍👍👍
    Reply pls

    • @sachinnethsara2544
      @sachinnethsara2544 2 года назад +1

      Ema puluwan neda aulak nedda koheda

    • @mTEC85
      @mTEC85 2 года назад

      @@sachinnethsara2544 පුළුවන් වෙන්න ඕන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ඔව් කාලය වැඩි වෙනව නමුත් මේ මොඩියුල් එක මදියි 2ක් දැම්ම මත් ටිකක් වැඩියෙන් රත් වෙනව

    • @mTEC85
      @mTEC85 2 года назад

      @@ElectronicLokaya tnx 👍👍👍

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 Год назад

    ඔය charging module එකෙන් battery කීයක් charge රන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      හරි ගාන එකයි දෙකක් පුලුවන් මිලි ඇම්පියර් ගාන අඩු ඒව

  • @erandaathapaththu5442
    @erandaathapaththu5442 2 года назад +1

    Supiri aiye hema dema salliwalin mila karana samajaye oya hitha hoda manussayek aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 Год назад +1

    Meka nam maru . Ayye .. mewage ewa thawa one .👍

  • @ranilthushara5320
    @ranilthushara5320 Год назад +1

    අයියේ 3.5 රිචාර්ජ්බල් බැටරියෙන් පැය කියක් වැඩ කරනවාද. බැටරි ප්‍රමාණය අඩු වැඩි හදන්න පුලුවන්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බැටරි වැඩි කරන්න පුලුවන් එහෙම් කරොත් හොඳයි

    • @ranilthushara5320
      @ranilthushara5320 Год назад

      @@ElectronicLokaya ඔයා දාලා තියෙන සර්කිට් ඒකට v කියක් දෙන්න පුලුවන්ද උපරිම

  • @kumara85
    @kumara85 2 года назад +4

    සුපිරි වැඩක්👍👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hasinduhirushan8403
    @hasinduhirushan8403 Год назад

    Aiye 12v balb set ekakata oya sakit eka wenas karala ganna barida.

  • @streetfighter4apkbestfight606
    @streetfighter4apkbestfight606 Год назад +2

    අයියේ XML 2 T6 5W LED dayegrem එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ 5w LED ඒ බල්බ් එක direct 3V එකට පත්තු කලහම බල්බ් එක පාට වෙනස් වෙනවා එකේ වීඩියෝ එකක් කරන්න අයියේ 🙏🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      බලන්නම්කො බල්බ් එක හොයගන්න පුලුවන් උනොත් වෝල්ට් 3නෙ හරි

  • @jayanthabcde
    @jayanthabcde 2 года назад

    5v adapter එක 1A වලට වඩා වැඩි උනොත් charging module එක අව්ල් වෙන්න පුළුවන් නෙද,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад +1

      ඇම්පියර් 2ත් අව්ලක් නෑ

  • @vidushadamsara3617
    @vidushadamsara3617 Год назад +1

    වෙලද පොලෙ තියෙන හොර lithium iron battery හොයාගන්නෙ කොහොමද අයියෙ.
    .මම ඔක හැදුවා එක හොදාට වැඩ එත් එකෙන් සද්දයක් එනව ඇයියෙ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් යාන්තම් ස්ද්දය්ක් එනව මල්ලි

  • @pasindutisuran7648
    @pasindutisuran7648 Год назад +1

    අයියෙ මට මේකට ක්‍රමයක් ඕනෙ.මට12v light එකක් හදන්න ඔනෙ.මම 3.7v li-ion බැටරි 9ක් parraral කරල හදපු බැටරිය Boost converter එකට දීල 12v කරන්න හැදුවෙ.හැබැයි boost converter එකේ ic එක පට්ට වේගෙන් රත් වෙනව.ඒකට ක්‍රමයක් ඕනි.
    මන් බලාපොරොත්තු වෙන්නෙ 2A lithium battery charging module එකකින් චාර්ජ් කරන්න පුලුවන් විදියට ලයිට් එකක් හදන්න.පුලුවන්නම් ක්‍රමයක් කියන්නකො.එක්කො boost converter එකේ ic එක overheat වෙන ප්‍රශ්නෙ මගඅරින ක්‍රමයක්.නැත්තම් 12v බැටරි පැක් එකක් 4.2v output karana charging module එකෙන් චාර්ජ් කරන විදියක් ඕනෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බූට් කර්න්වටර් ගැන වීඩියෝ එකක් කරල ඇති
      පවර් බෑන්ක් මොඩියුල් එකක් ඔන් ලයින් හරි ගෙනවල හරි වැඩේ කරන්න චාජින් මොඩියුල් මදියි

  • @slk.n.k1090
    @slk.n.k1090 Год назад +1

    ඕක කොච්චර වෙලා පත්තු වෙනවද. බැටරි ය mah කීයද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      මේ බැටරි මිලි ඇම්පියර් 2300 පැය 4කට වැඩි වෙලා පත්තු වෙනව

  • @pramiladilshan2837
    @pramiladilshan2837 Год назад +1

    Induction heater ekk hdna vidiya danna puluwnd

  • @thushansandeepa9320
    @thushansandeepa9320 Год назад +1

    Mama meka haduwa me vidihatama on eke thiyeddi light tika heat wenawa ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඔව් කොහොමත් හීට් වෙනවනෙ අලුත් එකක් ගලවල බලන්නකො මේකට 22 ඕම්ස් වලින් දාන්න ඕනිම එකකට හොඳයි