Siryantha we are very proud of you , congardulations and wish you capture the Sri Lankan market more than 75% and also enter into international market with a truly Sri Lankan products.
Excellent job and truly Srilankan. Please expand your production capabilities to produce Deep Cycle batteries. This will help us to move towards Off Grid solar systems.
This is very good but the management should provide Welding Goggles for all the welders and people around there. If they don't do this the welders and the people who are exposed to welding light will definitely get blind when they get old. All professional companies and governments in the world prohibit people from welding without welding glasses and I think the Sri Lankan government should take measures to address this.
My next battery will be your one.. Proud to be a srilanken.. If you can let's change the name to like srilanken name without using kaiji... However im proud...
අපිට ඉතාමත් ආඩම්බරයි මේ වැනි නිශ්පාදනය ට නමුත් මා දකින්නේ බොහෝ අංශයන්හි වැඩකරන සේවකයින් ට ආරක්ෂක මෙවලම් නො පැලදීවීම.මේ ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. SAFETY FIRST.
ඔවු. ඉදිරියට එවැනි අරක්ෂිත් උපකරණ පැළදගෙන ඉහළ ගුණාත්මක තත්වයේ බැටරි නිපදවීමට නම් රටේ ජනතාව මේ බැටරි පමණක් ගැනීමට පෙලබෙන්න ඕනේ. එතකොට ආයතනයක් වශයෙන් ලාභ ලබා ඒ දේවල් වලටත් මුදල් යෙදවිය හැකි. එමගින් ලොව ඉහල ගුණාත්මක බවයෙන් බැටරි නිපදවීමට research කරන්නත් පුළුවන් වෙයි.
They are using chemical filters check it..
Proud about you Dr.Shriyantha Cooray ,My Friend
ඉතාමත් හොඳ බැටරි වර්ගයක් මමත් මගේ මෝටර් ඛයිසිකලයට මේ වර්ගයේ එකක් දැම්මා අවුරුදු 5කට වඩා කල් ඵ්ක පාවිච්චි කලා.පසුව මමදැමීමෙත් මේ වර්ගයේ ඵකක් මේ කර්මාන්ත ශාලාව තව දුරටත් විශාල කරලා නිශ්පාදන වැඩි කරලා බැටරි අපනයනය කරොත් අපේ රටේ ඩොලර් පුශ්නයට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා ගන්න පුලුවන් වේවි.ඔබට අපේ සුබ පැතුම් පිරිනමමි.
ඇත්තටම සතුටුයි. අපේ රටේ හදන දෙයක් ගැන විස්වාසයක් මට නම් තියෙනවා. ලාබෙට දෙනවට වඩා ගුණාත්මක භාණ්ඩයක් හදලා වෙළදපොලට නිකුත්කිරීම වැදගත්. ඒක වටිනවා වෙළදපොල අත්පත්කරගන්න.
ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට
"සැමදා ඡය පතමි෴රටේ සංවර්ධණයට දිරිය ලබාදෙන මෙම ආයතනය ගැන ලාංකිකයෙක් ලෙස බොහෝ සේ සතුටු විමි ....ස්තූතීයි.
tqqy
අතර
හරිම ආඩම්බරයි, සතුටුයි, සියලු බලාපොරොත්තු සපල වේවා.
අපේ නිස්පාදන වලට අපේම නමක් දෑම්මනම් මරු
Kk we l up r for tr to y tr
Kiyanna deyak nathi unama name Hari aulak penawa naeda ban
Siryantha we are very proud of you , congardulations and wish you capture the Sri Lankan market more than 75% and also enter into international market with a truly Sri Lankan products.
ගොඩක් සතුටුයි අපේ රටේ දෙයක් අපේ රටේ සහෝදරය. සහෝදරියට රැකියාවක් රටට ජාතියට ආඩම්බර යක්. ජාතියන් තරයටම රැගෙන යන්න අපි අපේ දේට සහයෝගය දෙන්න පැකිලෙන්න එපා ලක් වාසි සැමගේ අසිර්වාදය ලබා දෙමු නේද. මේ ආයතනය දිව්නුවෙන් මුදුන් පෙත්තටම යන්න මගේ හදවතින් පාර්ථනා. බුදුසරණයි. දෙවියන්ගේම පිහිටයි.. මම මගේ ශ්‍රීලංකා වේ නිෂ්පාදනයට ආදරය කෙනෙක්.. මැදපෙරදිග සිට. ශ්‍රමික..2020/12/26.
වටිනවා අපේ රටේ දේ 👍👍👍
Congratulations Wish you all the success Triple Gem Bless U
දිනෙන් දින දියුණුවේවා!
ඒ මොනා තිබුනත් පිටරට බැටරියට වැඩිය ගාන වැඩියි එ නිසා අපිට ගන්න වෙන්නේ රට බැටරියම තමයි මොකද අඩුවට ගන්න බැහැ අර කාර් හැදුවා පිටරට කාර්වලට වඩා ගනන් නිසා
සිරා කතාව
නැ වැරදි.
මම ගත්තේ 9Ah- 5500(කුරුණෑගල )
කියක් හරි වැඩියෙන් දිල හරි අපෙ දෙයක් ගත්තොත් එ සල්ලි අපෙ රටෙ ඉතුරු වෙන්නෙ ඔයල ඔහොම හිතන නිස තමයි අපෙ රට නොදියුණු රටක් වෙල තියෙන්නෙ
Proud to use srilankan priducts... I have already gone for it. Its superb!
මෙය තමයි රටේ වෙන්න ඕන. රටේ කර්මාන්ත ඇතිවෙන්න ඕන.
දේශීය නිෂ්පාදනයක් බව තවමත් දන්නෙ නෑ .හේතුව චීන නමක් වීමයි .දේශීය දේ සදා අගයමි .සුහ පැතුම් !!!!!!
❤❤❤❤❤
ආඩම්බරයකි දැනුණේ මවුබිම ගැන සුබපැතුම් 🙏🌹🌹🌹🌹
Please provide better PPE to workers who are working in this factory. Happy to see srilankan product ranking in the world soon. Good Luck
Excellent ...better producing lithium iron batteries for power storage in solar electricity generation . useful for these days
Excellent initiative, Good luck
මට නම් ගොඩාක් සතුටුයි.මාත් මේ බැටරියක් දාල තියෙන්නේ.මිල වැඩි උනත් බඩු හොඳයි.මාත් අවුරුදු 5ට වඩා පාවිච්චි කරා.❤❤❤👍👍👍
Excellent job and truly Srilankan. Please expand your production capabilities to produce Deep Cycle batteries. This will help us to move towards Off Grid solar systems.
Of course we
Must make deep cycle batteries
or must allow Deep cycle to import with
NRFC dollars
Proud to be a srilankan!! Ganna ape dee!! Aye kawadawat pitaratin Ana battery ganna epa!! 🇱🇰🇱🇰🇱🇰
ඒවුනාට මොකද ගනමි
බුදුසරණයි mage lak mawa dinen dina dinewa jaya wewa
ශ්‍රී ලංකාවෙ ගොඩක් නිෂ්පාදන ඇත්තටම හොද තත්ත්වයේ තියෙනව.
Dawasen dawasha diunuwewa budu saranai
This is very good but the management should provide Welding Goggles for all the welders and people around there. If they don't do this the welders and the people who are exposed to welding light will definitely get blind when they get old. All professional companies and governments in the world prohibit people from welding without welding glasses and I think the Sri Lankan government should take measures to address this.
Proud of you Guys we need such talented people for develop our country
සිය රට දේ සිරි සැප දේ ♥
Thruwan saranai 🙏
Please go for Solar batteries production as well to cater local as well as foreign markets
Best of luck 🇱🇰🇱🇰
Very good ideas Srilanka products
From Germany 🇩🇪 VIJAYAN
Godak sathutui oba semata budu sarani
කොහොමත් හොද බැටරිය ක් වසර පහක් තියනවා ....ඕවර් චාජ් නොවේනම්, සතුටුයි ලංකාවේ මේ බැටරිය එසෙම්බල් කිරීම ගැන,
රජයේන් මේවට සහන දෙන්න ඕන
එපා පිටරටින් බඩු ගෙන්වන ඒවට පමණක් සහන දෙන්න එතකොට ලොකු කොමිස් මුදලක් ලබාගන්න පුළුවන් දෙශපාලකයන්ට.
Good job👏👏👏
Niyamai
PROUD OF PEPOLE OF MOTHER LANKA. BEST WISHES.
මෙක දාලා අවුරුදු 3කට පස්සේ අද දන්නේ දන්නවනම් මේ Brand එකෙන් ගන්නවා,,, Egale එකෙන් ගත්තේ කයිජි කියන එක අවුල කිව්ව නිසා එත් අපේ රටේ දේ නිසා ගන්නවා.. තව හොදට හදන්න ජය වේවා,,,❤✨️👌🙏
හොඳ වැඩක් නියමයි, නමුත් දේශිය වෙළඳපලේ ලංකාවේ නිපදවන බැටරියක් දැකලා නෑනේ🤔🤔🤔
Congrats!
Theruwan saranai jayawewa❤
Congratulations 🙏
සුපිරි ජය 🇱🇰
good job
සුභ පැතුම් 👍
Good luck
හොද බැටරියක්
Good job
Wow
Great opatunity for us
ඔයාලට බැරිද ලිඩ් ඇසිඩ් වලින් දුවන එලෙක්ට්‍රික් 12v24ah බැට්රි හදන්න..
ජයවේවා අපේ බඩු අපිම භාවිතා කරමු ජයවේවා
හොද වැඩක්
Very Good Battery 👍👍👍👍
ලංකාව ගැන ආඩම්බර යි
i am proud to be a sri lankan and i am proud to say that
දැන් තියෙනවද?
battery cell හදන හැටි කියල දෙන්න බැරිද........👏👏👏🙏🙏🙏🙏🙏👏👏👏👏
2022-9-28 mama scooter ekata kaiji 9A battery ekak damma mila 13930i (Rathnapure)
good
ELA ELA niyami supiri 🇱🇰🇱🇰🇱🇰💯
මේ බැටරි ගන්න තියෙන්නේ කොහෙද ?දෙහිවල අවට..
Good 👍👍
Its better if we can produce deep cycle batteries for solar systems as well.
Atthatama godak sathutui
ලංකාවෙ හරිහමන් බැටිරියක් හදනවනමි ඉන්දියාවට අපේසල්ලියකඑක නවතිනව නේද?කියන්න කනාටුයි එහෙම බැටිරියක් තවම අපේරටේ හදන්නෙ නැහැ
පැනසොනික් බැටිරියක් මම අවුරුදු හයක් පාවිච්චිකලා ඊටපසුව ලංකාවෙ හදන බැටිරියක් දැමිම.අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න බැරිවුණා .මම හොදට මෙින්ටෙයින්කලා.මෙවර ඉන්දින් බැටිරියක් දැමිම.
රැපියල් තිස්තුන්දහසකට ආසන්න මුදලක් වැයවුනා.
ඔිකතමයි තත්වය.
මම පාවිච්චි කරන්නේ Kaiji
මොනවා දැම්මත් අන්ලයික් කරන අපතයො ටිකක් ඉන්නවාමයි...
Aniwren
Aniwren
පිටරට බැටරියක් පුකේ ගහන් ඉන්න එවුන් ටික වෙන්න ඇති 🤣
2023 මේක recomend වෙච්ච අය කො
මම පදවිය ගන්න ඔිනෙ කාර් බැටරියක් කීයද ගන්නෙ කොහොමද
Niyamaie. Loke Jaya Ganda oyalata hakiwewa. Mokada Indian, china passe Yana ratak wela Dan.
කරුනාකරල ඇටරියේ ඇතුලේ තිබෙන සෙල් වර්ග 2ක මොනාද කියන්න
ආඩම්බරයකි
Ela
What is the name of battery
👍👍
Godak sathutuyi... Jaya wewa.... Bs dp
මිල වැඩි වීම නම් රජයේ වැරදියි සමාගමේ අයගේ වරදක් නෙවෙයි ලංකාවේ නිර්මාණ කරන දේවල්වල ගුණාත්මා බව වැඩියි
My next battery will be your one..
Proud to be a srilanken..
If you can let's change the name to like srilanken name without using kaiji...
However im proud...
මමත් මෙ බැටරි එකක් ගත්තා අද ap 35 බලමු ඉස්සරහට
ගාන කියද
ඇමිපියර් 65 බැටරියක් කීයද ගන්න ඔිනෙ කොහෙන්ද
❤❤❤
just curious how many of innocent workers know about lead poisoning and side effects.video itself shows persons handling lead sheets//!
රටවල් වල බැරරි විකුනන ගොබ්බයන්ගේ බැරරි ගන්න එපා
අපේ බැටරිය ගන්න
Bike battery super
35amp 3whell battery ekak dan prices kiyanna mata ekak onee
32500
❤
නෙගෙටිව් ප්ලේට් එකයි පොසිටිව් ප්ලෙට් එකයි සාදන්නෙ කොහොමද
maxwell ho evenbi companiyak samaga ek vee veduli vahana sadaha lanka grapein yada gena nissan leaf valata battery hadannako boss
බැටරිය පුපුරල ඇෂිඩ් ලීක් වෙනව ඒක අලවන්න පුලුවන්ද
koheda ganna thiyenne
අපි ට මිල දි ගැනිම කේසේ්ද කරගන්නෙ .නිවැරැදි මිල දැන ගන්නෙ කෙසේ ද
Car vala tath hadannako
මේ බැටරියේ නම මොකක් ද කොහොමද අපි කඩෙන් ඉල්ලන්න ඕනි
give me Prices and capacity
Waste of money. After using 2 yrs the cranking power is getting very low. Earlier used Amaron battery and it lasted 5 yrs without any issues.
Safety first
👍