වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි | MADE IN SRI LANKA | EP - 04

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 505

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 года назад +106

    ඇත්තටම මේ වගේ දේවල් අගය කරන්න ඕනේ අපේ රටවල් වලට මේ වගේ දේවල් නොමිලේ දීලත් මේ දේවල් හරියාකාරව අපේ රටේ ආණ්ඩුවට මේවා ගෙනියන්න බෑ නේ මන්දන්නෑ දැන්වත් මේ දේවල් හරියාකාරව කරයිද කොච්චර රැකියා ප්‍රශ්න විසඳනවා ඒ වගේම අපේ රටේ තියෙන ජතිබේද ප්‍රශ්න පවා මේ වගේ දේවල් වලින් විසඳෙනවා මොකද සිංහල දෙමළ මුස්ලිම් සෑම දෙනාම මේ වගේ ආයතන වල එකට එකතු වෙලා වැඩ කරනවා නම් සහයෝගයෙන් අපි කවදත් බෙදා වෙන් වෙන්නෑ ඒවගේම අපේ දේවල් අපේ රට ගෙන ජාතියට මේ දේවල් දුන්නොත් රැකියා පස්න ගොඩක් විසඳෙනවා හරිම ආඩම්බරයි මේ වගේ දේවල් දකින්නත් අපි අපේ රටට කොච්චර දේවල් විදේශ දීලා තියෙනවද අපේම දේශපාලක මේ දේවල් විනාශ කරල තියෙනවා දැන්වත් තේරුම් අරගෙන අපේ ජනාධිපතිතුමා උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මේ තියන සීනි කම්හල පිගන් කර්මාන්ත ශාලාව කර්මාන්තශාලාව මේ දේවල් තියෙනවනම් රැකියා පස් නැත ගොඩක් උත්තර ලැබෙනවා දැන් අක්කා ද මේ දේවල් දියුණු කරන්න ජනාධිපතිතුමනි විමල් වීරවංශ මැතිතුමා ගෙන් පවා ඉල්ලා සිටිනවා අපි පිටරට යන්න ඕනෑ මේ දේවල් හරියට කරන්න කරනවා නම් පිටරට වල නම් කිසි දෙයක් ගෙන්නන්න එපාඅපි මැදපෙරදිග රටක රැකියාවකට ඇවිල්ලා දැන් මේ සේවය කරන්නේ ඕන නිසා අපට වැඩ කරගන්නත් විදිහක් නෑ අපට මතක් වෙනවා අපේ රටේ රැකියාවක් කරානම් නම් කොච්චර හොඳද කියලා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 года назад +2

      👍👍

    • @danusandaruwan6660
      @danusandaruwan6660 4 года назад +1

      Mahind hora

    • @sty464
      @sty464 2 месяца назад

      222 හොර මන්ත්‍රී කාණ්ඩයෙන් විමල් වීරවංශත් එක්කෙනෙක් බව මතක් තබාගන්න

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 Месяц назад +1

      Apathetic Yana dey pryojanayat ganema Nisa paresardushnay nasenaduru meyangeyn uwadura maghareynwa awageyma rakeya prasnayath tikak ho wesdeynwa

    • @AsdAsdf-m2g
      @AsdAsdf-m2g 25 дней назад

      😊

  • @sureshmadushan9379
    @sureshmadushan9379 4 года назад +154

    හොද දේට හොදයි කියන්නේ නැති..,අමන හැත්තක් මේකේ ඉන්නවා.., හරි දේ හරි කියපන්ලා...,,කුහක නොවී..,

  • @koekloeren3797
    @koekloeren3797 4 года назад +57

    මියගිය පුද්ගලයෙකු ට නැවත පණ දුන්නා දිර්ඝායු වෙවා ජනපති තුමනි

  • @lalithapadmini7538
    @lalithapadmini7538 8 месяцев назад +7

    මේ තමයි මගේ රටේ නැවත පන ගැන්ම. ඇත්තමයි මේවා දකිනකොට ඇහෙනකොට ඇග හිරිවැටිලා යනවා. සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා.

  • @priyangarkk481
    @priyangarkk481 4 года назад +51

    MADE IN SRI LANKA
    ♥️♥️♥️🇱🇰👍👍👍

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 года назад +88

    රටට වින කරපු කොටිත්‍රස්ත්‍රවාදින් මේ ස්ථානයට කිසිම අනතුරක් නොකෙරැවේ කවදාක හරි මේය ප්‍රයෝජනයට ගැනිමට වියහැකියි..😞😞😲

    • @koekloeren3797
      @koekloeren3797 4 года назад +6

      එක ඇත්ත කොටියට ප්ලෑන් එකක් තියන්න ඇති

    • @dushanthaamila2571
      @dushanthaamila2571 4 года назад +3

      Prabhakaranga hita antawadinga waga namai

    • @ravindranjayamanna2101
      @ravindranjayamanna2101 4 года назад +5

      LTTEඑකට තිබුනේ වෙනම රාජ්‍ය සංකල්පයක් ඔවුන් බොහෝ දුරට පරසරය ස්වභාව ධර්මය සහ මේ වගේ දේවල් ආරක්ෂා කලා..

    • @udayaranjandesilva2560
      @udayaranjandesilva2560 3 месяца назад

      ත්‍රස්තවාදය කොටි නෙමේ අවුරුදු හැත්ත හයක් රට කාපු එවුන්

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 3 месяца назад +2

      මෙතන ආමි එකෙන් ආරක්ෂාව දාලා තිබුනෙ මෙතන අපි රාජකාරි කරලා තියෙනවා

  • @ranilbuddhika4608
    @ranilbuddhika4608 4 года назад +46

    ඔයවගේම කන්තලෙ සීනි කර්මාන්ත ශාශාලාවත් පටන් ගන්න පුළුවන්නම් කොච්චර හොදද .

  • @ajanantonyraj2063
    @ajanantonyraj2063 4 года назад +25

    My dad worked here in 90s. I don’t understand the Sinhalese language here. But hope Government/Private investors redevelop it and produce SL made papers, and provide job opportunities for the local residents

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +56

    මෙ විදිහට සීනි කම්හලත්, වානෙ කම්හලත්, නැගිට්ටවන්න..සියලු දෙනාටම සක්තිය ලැබෙවා...

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 4 года назад +4

      අනිවාර්යයෙන්ම ..රටේ අනාගතය දියුණු වෙනවා දකින්න ඇත්තටම අපි ගොඩාක් ආසයි ...අපේ රටේ දියුණුව සැලසීමට අතිගරු ජනාධිපති තුමන්ට ශක්තිය දහිරිය හා ත්‍රිවිධරත්ණයේ රැකවරණය ලැබේවා ..මම කුවේට් .හොද දේ අගය කරමු

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 года назад +1

      @@rangani.rangani.4590 දැන් සැප දා

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 2 года назад +1

      @@කොස්තාපල්සුසිරිපාල සැප කනේ නේද ..මම ඕනම කෙනෙක් ගේ හොද දෙයක් ඇත්නම් අගය කරනවා ...හැබැයි අවුරුදු ගානක් ලංකාවේ නැහැ ..මම චන්දය පාවිච්චි කරලා තියෙන්නේ 2තාවයි..ඒ චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියට ..ඊටපස්සෙ මම ලංකාවේ නැහැ .ඒ නිසා ඔය කිසිම පාපයකට මම සම්බන්ධ නැහැ ..ඒත් රටේ අහිංසක දූ දරුවෝ වෙනුවෙන් යහපත් අනාගතයක් උදාවෙනවා නම් ඒක තමයි එකම පැතුම .

    • @Siyanlakshan-m1e
      @Siyanlakshan-m1e Месяц назад +1

      කැලණි ටයර් සමාගම නැවත වරක් මෙරට තුළ පටන් ගන්නවා නම් ගොඩක් සතුටු යි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +26

    සබාපතිතුමනි ඔබට ගොඩාක් ස්තුති .. සියලු සක්තිය ලැබෙවා මෙය ජය ගන්නට...

  • @pradeepgamage360
    @pradeepgamage360 4 года назад +107

    අතිගරු ජනාධිපතිතුමාට පිං සිද්ධ වෙනවා මැරිලා වලදමා තිබුණු මෙම ආයතනය නැවතත් පණදී යතා තත්ත්වයට පත් කලාට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

    • @D.S.N833
      @D.S.N833 8 месяцев назад +6

      පත්තර 180😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Месяц назад +1

      දියුණු වේවා .අපේ රට ලස්සන වේවා ජනාධිපති තුමා ඇතුළු සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉🎉🎉

  • @manjusrilanka1405
    @manjusrilanka1405 4 года назад +53

    ජය වේවා...විදුලිය ලාබ ක්‍රමයකට නිෂ්පාදනයකර ගන්නත් උනන්දු උනොත්......සුර්යබල ශක්තිය තාප විදුලි බලාගාර වැනිදේ.....

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 года назад

      Nuclear power plant ekak hodaine

    • @zhenzhen999
      @zhenzhen999 8 месяцев назад

      @@rangamalanjana2757ඔව් ලොකු බලයක් නිපදවන්න පුලුවන් එකෙන්

  • @priyanthakumari9269
    @priyanthakumari9269 Месяц назад +5

    ලක් පොළොවේ ඉපදුන අපි ලක් පොළවට ණය නොවී මැරෙමු. ඔබ තුමා ඇතුලු සියලූම දායකයන්ගේ උත්සාහයට මගේ ප්‍රණාමය

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 4 года назад +16

    ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා දැක්කම. ජානාධිපති තුමනී මෙවන් බොහෝමයක් අඩපන වෙලා තියෙනවා නේද?? ඒවත් යලි පනගන්වමු. අපේ තරුන ජවයත් මගේ මව්බිමට ජය ශ්‍රී 🙏🙏🙏

  • @tilakcala7385
    @tilakcala7385 4 года назад +13

    යෝධ බල සක්තිය සියලුම සේවක මඩුල්ලට හිමිවේවා ...

  • @dishansenanayake6944
    @dishansenanayake6944 4 года назад +42

    ඔය පැත්තට අවුරැද්දේ දවස් 365ම හොදට හිරැ එලිය තියෙනවා නරකද solar panel set කලොත් ලොකු ආවර්නයක් තියෙනවා

    • @dushrock92
      @dushrock92 4 года назад +1

      1Km විතර දිග වෙයා හවුස් එකක් වහලේම සෝලාටික ගහන්න පුලුවන්

    • @dcc1405
      @dcc1405 4 года назад

      Solar efficiency eka adu 24hrma nane eliya watenne loku area ekakuth one gewal walatanam hoda. 45% thama uparaiama hydrolic eka aduma 85% mximum 95%.hydrolic eka thama hodama. Nathnam neuclear .ekata kauruth kamathinane .hydrolic eka hoda

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 года назад

      Ratatama hariyanna nuclear power plant ekak haduwanam harine

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 года назад

      @@Emkay567 Sri lankawa podi wadinam nuclear plower plant pavichchi karana ratawal 17n Switzerland, Belgium walata pavichchi karannath bari wenna onene ehenam. Eyala pavichchi karanawa. Sri lanka_ land area-65610km^2/population-21413249/pop_dencity-327km^2. Belgium_land area-30689km^2/population-11589623/pop_density-376km^2. Switzerland_land area-41285km^2/population-8654622/pop_density-207km^2

  • @mahindasenevirathna
    @mahindasenevirathna 29 дней назад +2

    ජයවේවා අනුර සහෝදරයා..අපට හෙනාඅඩම්බරයක් ක්‍රමක් ක්‍රමයෙන් ලක්මාවට නෙකිටිනවා

  • @neelasanath796
    @neelasanath796 4 года назад +52

    UNP gon rela බලයට ගෙනල්ලා නැවතත් මේ rata
    විනාසya kara ගෙන යන්න ඉඩ දෙන්න එපා

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +63

    පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ... රට ආයම නැගිටිනවා. ගොඩාක් පිං ජනාධිපතිතුමනි ...ඔබට සක්තිය ලැබෙවා .. මෙ රට නය බරින් ගොඩගන්න

  • @srimawedipuliarachchi2806
    @srimawedipuliarachchi2806 4 года назад +31

    Hats off to all who were involved in this effort

  • @lasanthakalumlasantha4741
    @lasanthakalumlasantha4741 4 года назад +18

    බලාගෙන ගියහාම යකෝ UNP බල්ලො ටික මෙකේ යකඩත් විකුනන් කන්න හදලා තියෙන්නේ බදුදින් කියන්නෙ සක්කිලි බල්ලෙක් ජනාධිපති තුමාට ගොඩක් ශක්තිය ලැබේවා ගෙන යන වැඩ පිලිවලට 🙏🙏🙏🙏🙏

    • @gayansrilal7447
      @gayansrilal7447 4 года назад

      94න් පස්සෙ චන්ද්‍රිකා නේද මෝඩයො වහල තියෙන්නෙ

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 года назад +16

    ඇඹිලිපිටියේ කඩදාසි කම්හල ගැනත් මේ විදියට සොයා බලන්න

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 года назад +51

    අපේ පිනට පහලවු ජනාධිපති තුමා

  • @diadeeb4573
    @diadeeb4573 4 года назад +9

    අපෙ රට ට කොපමණ රක්සාත්.ලැබ්නවාද.මෙහෙවා.නැවතත් පට්න්.ගත්තා ම .ජය වෙවා

  • @smadu3739
    @smadu3739 4 года назад +5

    හරිම ආඩම්බරයි

  • @dilshancreation4172
    @dilshancreation4172 4 года назад +12

    සියරට දේ සිරිසැපදේ ❤️❤️❤️😍💪

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b Месяц назад +4

    මාලීමාවට වැඩ කරපු එක ගැන අභිමානයක් , ආඩම්බර සතුටක් දැනෙනවා. මාතෘ භුමියට විජයවේවා .!

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 Месяц назад +2

    කැලණි ටයර් සමාගම මෙ ව්හිදියට ජිවතය දෙන්න ❤❤❤

  • @janakarx
    @janakarx 4 года назад +3

    ❤️❤️❤️❤️❤️✊😓ඇඬෙනවා

  • @upulchampika8362
    @upulchampika8362 Месяц назад +1

    මේවා පනගහලා නැවත ගමු රට ගොඩදාමු අනුර සහෝදරයා මාලිමාවට ජය වේවා

  • @ulfunelind3842
    @ulfunelind3842 4 года назад +9

    ගරු විමල් වීරවන්ස මෙතිතුමා එතුලු මේ සෙවකයන්ටත් ගොඩාක් පින්. අපේ ඩෙසිය ඩෙවල් අපි රෙක ගත උතුඉ.

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 4 года назад +6

    දේශපාලනයක් ගාවගන්නෙ නැතුව අගේ කලයුතුයි.

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 4 года назад +4

    Wow සුපිරි ❤️❤️❤️

  • @ravindranjayamanna2101
    @ravindranjayamanna2101 4 года назад +5

    අද දියුණු රටවල් බෝහෝමයකට මේ තත්වයට එන්න ලොව බලවත් රටවල් උදව් කලා ඒ නිසා ජපානය ද.කොරියාව වර්තමානයේ ඉතියෝපියාව රුවන්ඩා වැනි රටවල් හොද තත්වයකට පත්ව තියනවා අපේ උන් අපිට දීපුවා වහල දමල අබිලිවලට විකුණල උන්ගේ පරම්රාවට හම්බ කලා...(77 පස්සේ )හෙනම ගහනවා ඕකුන්ගේ පවුල්වල උන්ට පවා...අපේ කම්මැලි හැත්තටත් අවුරුදු 5ක්10ක අනාගත පරපුර වෙනුවෙන් හිතල ඉවසන්න බැරිව මැතිනි පැරද්දුවා ජේ ආර්ගේ ඇටේ ලොවන්න.ඒ කරුමේ තමාමේ ගෙවන්නේ..77ජේ ආර්ට කතිරේ ගහපු නාකි ලොන්තයෝ දැන් හක්කේ අත තියන් උන්ගේ දරු මුණුබුරන් විඳවනවා බලන් ඉන්නවා...

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 года назад +6

    නියමයි

  • @shadowbeast8177
    @shadowbeast8177 4 года назад +7

    Start of legendary Sri lanka

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 26 дней назад

    අනේ හරිම සතුටුයි අනුර ජනපති තුමනි .. ඔබයි මේ දේසයෙ මහා ගැලවුම් කරුවානන්..
    ❤️🙏🙏🙏🙏

  • @ව්මලායාපා
    @ව්මලායාපා Месяц назад

    ගොඩාක් වටිනව .රැකියා ප්‍රස්නෙත් විසදෙනව .

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 года назад +13

    වැඩ කරන අපේ විරුවා...... ❤️❤️❤️❤️ එයාට සහය දෙන විමල් ඔයත් වැඩ් ඩෙක්, ජයවේවා! Made in sri lanka 🙏🙏🙏

  • @TDMTOMBBH
    @TDMTOMBBH 4 года назад +3

    ඔබට ජනාධිපති තුමනි මෙ උතුම් රට ලොව උතුම් ගුණාත්මක මිනිසුන් ගෙ ජිවිත අලොකකර් ලොව දිනන රට කරන්න තවත් මෙවෙනි දෙවල් කරන්න ඔබට පිං ලංකාව නොම්මර ☝ රට කරන්න ඔබට පිං බුදුසරණ යි

  • @srilanka8472
    @srilanka8472 4 года назад +14

    අපේ ජනාධිපතිතුමා ❤️

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 месяца назад +4

    අලුත් රටක් නිර්මාණය කරන්නට වෙරදරණ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු . මාතෘ භුමියට විජයවේවා .!

  • @aayotime341
    @aayotime341 4 года назад +3

    Though I feel pride watching this, can't help feeling a tingle in my spine every time I remember the guy initiating this project.

  • @singha6372
    @singha6372 4 года назад +2

    ජය ජය ජය.🙏🇱🇰❤️💪

  • @r.adikaram30
    @r.adikaram30 Месяц назад

    හරිම සතුටක් දැනෙනවා. Made in Srilanka 🇱🇰🇱🇰🇱🇰

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 года назад +4

    සභාපති තුමනි, ඔබගේ අදහස් හොඳයි .සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ගේ පෙර දැක්ම ට දිරි දෙන ඔබලාට ජාතියේ පුනාමය. රට ගොඩ ගැනීමට
    ශක්තිය , ධහිරිය ලැබෙිවා .

  • @srst8028
    @srst8028 4 года назад

    හරිම ආඩම්බරයි අපේ දේ අපට වටිනවා..

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 года назад +1

    බියගුල්ලන්ට බැරි වුනාට විමල් වීරවංශ මහතා ජයගත්තා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා 🌹🌹 ශ්‍රී ලංකා මව්බිම රැකගන්නට අපි කැපවෙමු ජයමවේවා 🌹

  • @gayanlasantha6182
    @gayanlasantha6182 4 года назад +2

    කාලකන්නි ඇමතිලාගේ බිල්ලක් වෙන්න ගිය කර්මාන්ත ශාලාව පනදුන් විමල් වීරවංශ අමාත්‍යා තුමාට ගොඩාක් පිං ..🙏🙏🙏

  • @MMDKumari
    @MMDKumari 29 дней назад

    අපේ කතිර ය ගැන හරිම ආඩම්බරයි පුනරුද යුගයක ආරම්බය විමල් වීරවංස සහෝදරයාටත් ස්තූතියි ❤

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 2 месяца назад +3

    අපේ රටේ අයිතියක් අපට .අහිම්කර.මොනතරම් අපරාධ .කර ඇති දමෙවාරැකගැනීම.මාලිමාවට .එයරැගැනිම.සතු වගකිමයි

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Месяц назад

    අනේ ..හොදයි අප්පේ...අපේ රටට යහපතක්ම වේවා .මේ වසාදමා ඇති සියලූම කර්මාන්ත ශාලා යලි පන ගැනීමට වාසනාව ලැබේවා .

  • @manelmangan5331
    @manelmangan5331 2 месяца назад +1

    👍👍👍👍👍👍very good Derana showing us this type of new industries! Good Luck!

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 года назад +3

    Made in 🇱🇰 .
    I am living in Germany .
    Sri Lankans need to introduce very good qulity standed products from the start itself .
    Every year Need to think 10 years ahead .otherwise no chance .
    Good luck

  • @nethajayawardena7778
    @nethajayawardena7778 2 месяца назад +1

    Thank you for the effort. Jayagamu srilanka.

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 года назад +5

    VOITH ජර්මන් මැෂින් එකක් ඔය machine එකක් අඩුම අවුරුදු 100ක් වත් දුවන්න පුළුවන්. කොහොම හරි ලංකාවට ඕන කඩදාසි ටික ලංකාවේම හැදෙනවා නන් ඇති. මේ වගේ වටින දේවල් විනාශ කරපු මිනිසුන්ට හොදක් නං වෙන්නේ නෑ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 года назад +34

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඇතුලු රජයට ගොඩාක් පිං. මේ වගේ කර්මාන්තශාලා ආරම්භ කිරීමෙන් අපිට පිටරට යන්න ඕන නැහැ විශේෂයෙන් ලංකාවේ කාන්තාවන් ට මැදපෙරදිග ඇතුලු අනෙක් රටවල් වලට වහල්කම් කරන්න යන්න ඕන නැහැ ගහ සේවය)

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 года назад +1

      අනෙ ඇත්තමයි ඔව්...

    • @දිල්ශාන්-බ6න
      @දිල්ශාන්-බ6න 8 месяцев назад +1

      දැන් ශැපද

    • @dombagahawatthapremarathna5580
      @dombagahawatthapremarathna5580 2 месяца назад +1

      හීනෙන් බය වෙච්ච එකෙක්

    • @Ngariyarathna
      @Ngariyarathna 2 месяца назад

      තොපි ඔක්කෝම මහින්ද ත් එක්ක එකට හොරාකෑවනෙද පහරයො

    • @MallikaPearea
      @MallikaPearea 2 месяца назад +3

      කොහෙද යකෝ මහින්දල ගෝටල මේව හැදුවෙ. උන් තමයි මේව වහල දැම්මෙ.මේව සිරිමාවො මැතිණායගෙ වැඩ.

  • @amitdeewana4230
    @amitdeewana4230 4 года назад +11

    අපේ රටේ සුර්ය ශක්තිය ත් නිපදවන්න ජනාධිපති තුමනි

  • @viranchanura3834
    @viranchanura3834 4 года назад +4

    SRI LANKAN❤️💪🇱🇰

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 4 года назад +2

    වාසනාව න්..🙏🙏🙏🙏

  • @mokshalakshika8552
    @mokshalakshika8552 Год назад +1

    Good job 👌❤

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 месяца назад +1

    අපේ ජනාධිපති තුමනි මේවා දකින විට ඇති වෙන සතුට ඔබතුමාට ශ්ක්තිය දහිරිය නොඅඩුව ලැබේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @hashugama533
    @hashugama533 4 года назад +6

    hey Sri Lanka wanna hear more “made in sri lankas ”

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 года назад

    ස්තූතියි සර් ඔබට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹

  • @gagulkavishwara8535
    @gagulkavishwara8535 4 года назад +3

    ණය වැඩි ප්‍රමානයක් අරගෙන හරි ඔය බිල්ඩිම් එක හදල හොද sola power සෙට් එකක් ගැහුවනම් මෙකෙන් කිසිම මුදලක් ලංකාවේ ලංකාවේ බාන්ඩාගරයට කිසිම බරක් නැ

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l 3 месяца назад

    Tq for the Past Leders you all are legands of the creations my highest respect . (Past leaders it is beyond my imagination)🙏🏼🇱🇰

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 23 дня назад

    Ma vaga kamantha shala gihin bannath baha mahama dakina aka jarema vatinava ❤garu janadipathi thumani obathumata dirgau niduk niroge wea budusaranai ❤❤❤❤❤❤❤

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv 21 день назад

    බොහොම pin ජනපති සහෝදරයා ඇඹිලිපිටිය කඩදාසි කම්හල පටන් ගන්න ජනපති සහෝදරයා බොහොම pin ඔබතුමා ta

  • @user-abuufahad95
    @user-abuufahad95 Месяц назад

    ජය වේ වා ❤️❤️❤️❤️❤️

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 3 месяца назад +2

    Harima satuthui dezha paaluwan visin vinaazha mukhayata ada damoo meweni watinaa de newatha prathi sanskaranaya kota dezhaye daru deriyanta rekiyaa labaa deemata puluwan. Ape nawa janapathi thumaata pin aithi wewaa.!! !!!

  • @wainefalldown37
    @wainefalldown37 4 года назад +1

    Jaya wewa. 👍👍👍👍👍

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 29 дней назад

    ලක්මව සිනාසෙයි .... අතීතය මතක්වෙලා . මව සතුටු කල ඔබ සැමට බොහෝ පිං .

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 года назад +2

    All The Best 🙏 Sri Lanka 🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 26 дней назад

    නියමයි අනේ❤❤❤

  • @real-vw7gp
    @real-vw7gp 4 года назад +1

    Thanks 👏👏

  • @suwarnathilaka2751
    @suwarnathilaka2751 4 года назад +3

    jayaweva👍👍👍👍

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 4 года назад +4

    ටික ටික නැගිටින ලක් මව්බිමට ජය වේවා...

  • @LasathSenevirathna
    @LasathSenevirathna Месяц назад

    ❤❤❤නියමයි සහො

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 года назад +1

    Excellent job; Wimal weerawansa is a strong person. He seems very enthusiastic about his role in the party.Thank you very much indeed; way to go!

  • @HNGArts
    @HNGArts Месяц назад

    77 න් පස්සෙ තම මෙ සේරම විනාශය උනෙ.අපේ රටෙ කර්මාන්ත ශාලා සියල්ල අරබම ගිය ආන්ඩුව යකඩ වලට විකුනලා ඒකත් ගසා කන්න වෙන්න ඇති.❤❤❤❤❤

  • @dashmal9557
    @dashmal9557 4 года назад +1

    Well done Mr GR. Your vision. Nicely executed by capable personnels

  • @sanjusanju3120
    @sanjusanju3120 4 года назад +3

    වැහිලා ගිය සියළුම කර්මාන්ත ශාලා නැවත ආරම්භ කරන්න ,, ජයවෙිවා, අපිට අවශ්‍ය සියළුම දේ අපේ රටෙිම නිෂ්පාදනය කරන්න පුළුවන්නමි මරු නේද,, ඉදිකටුව ,ලුණු ඇටෙි ඉදන්ම පිට රටින් එනව, මෙිව නවත්තන්න ඔන ,

  • @chamindasampath90
    @chamindasampath90 4 года назад +2

    💪💪👍👍🙏🙏 Jayenma jaya..

  • @ghghghgh1696
    @ghghghgh1696 4 года назад +7

    ඌරා මේකත් විකුනලා කන්න ලෑස්ති වෙලා ඕකට හොදක් නම් වෙන්න එපා මේ කරන්න ගිය අපරාදෙට

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 2 месяца назад +1

    මාලිමාවට මඩ කෙලින මඩ බලකායේ ඇස් ඇරේවා.
    මෙන්න අනුර ජනාධිපති තුමාගේ වැඩ.
    මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikawd4947
    @dammikawd4947 26 дней назад

    Niyamai maga aka balaporoth wa hari giya ❤❤❤apa ganadi pathe thumata gaya

  • @sp-sv9wy
    @sp-sv9wy 4 года назад +1

    Supuri ! Thanks gota

  • @lakshan154
    @lakshan154 28 дней назад

    අපේ දේ අගයමු👍 අපිට අවශ්‍ය දේවල් පිටින් ගේන්නෙ නැතුව නිශ්පාදනය කරනවනම් මුදල් ඉතුරු වෙනව වගේම අපිටත් ඒව export කරන්න පුලුවන් 👍

  • @ashraflondon9321
    @ashraflondon9321 4 года назад +1

    SL next level , Thanx Vimal MP good job 👍🏻

  • @gunap7326
    @gunap7326 4 года назад +5

    නිෂ්පාදනය වැඩි කිරීමට සහ අපනයන ගුණාත්මක කඩදාසි නිෂ්පාදනය කිරීමට පියවර ගන්න. විදේශ විනිමය ගොඩක් ලබා ගත හැකිය.

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 2 месяца назад

    සතුටුයි ❤️❤️❤️

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 года назад +2

    Thanks to Mrs. Bandaranayake and her then cabinet.

  • @chanakabandara2358
    @chanakabandara2358 4 года назад +1

    Highly appreciate this effect

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 года назад

    Harima sathutuei dakkahama..Ape rate sampath thibilath comis gahaganna pitaratawal walin Badu gennuwa. Ape seeni karmanthayath Dan patan Aran thibenawa.Ane Ape ratata wasanawakma wewa!!!!!!!!!!

  • @rumeshchaminda3173
    @rumeshchaminda3173 4 года назад +2

    චිරන් ජයතු 🇱🇰 lanka...!

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 28 дней назад

    ❤❤❤ ඡය වේවා.

  • @anojagamage7966
    @anojagamage7966 4 года назад

    Good luck.
    Proud to be a Sri Lankan 💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😀😀😀

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr Месяц назад

    හරි ම සතුටුය් ...❤️❤️❤️

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 16 часов назад

    Excellent project thrown out of window . Blessings to JAICA if be recommence .

  • @GamithMadumal
    @GamithMadumal 4 года назад +4

    මහින්ද ගෝඨා ❤🙂