හීනයක් වගේ හැබෑ වෙන කටුණායක දෙවන ගුවන් මගී පර්යන්තය - Terminal 2 (BIA) Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 993

  • @MadhuWijekoonvlog
    @MadhuWijekoonvlog  Месяц назад +181

    මෙම වීඩීයෝවට අදහස් දක්වමින් ඇතැමුන් විමසා සිටින්නේ මෙම ව්‍යාපෘතියට අදාළව ඒවකටව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ජපන් සමා‍ගමෙන් කොමිස් මුදල් ඉල්ලා සිටීම නිසා මෙම ව්‍යාපාතිය නතර කළ බවට නොපවසන්නේ ඒ පිළිබඳව නොදැනුවත් නිසාද? නැතනම් දැනගෙනත් හිතාමතාම නොපවසන්නේද? යන්නයි..
    මේ ප්‍රශ්නය කිරීම සම්බන්ධයෙන් පොදුවේ පිළිතුරක් ලියමි.
    එවැනි කතාවක් අසා ඇත.. නමුත් ඔබ අසනවා සේම තව කෙනෙකු මගෙන් ප්‍රශ්න කළොත් ඔබ එසේ චෝදනා කරන්නේ හෝ සඳහන් කරන්නේ සාක්ෂි ඇතුවද යන්න.. එය ඔප්පු කිරීමට මා සතුව සාක්ෂි නොමැත.. මා ඉගෙන ගත් මාධ්‍ය ආචාරධර්මවලට අනුව සාක්ෂී නොමැතිව එසේ චෝදනා කිරීම සදාචාරාත්මක නැත..නීතිය ඉදිරියේ වරදකරුවකු නොවන තෙක් කිසිවෙක් වරදකරුවකු කළනොහැක..එසේ කළහොත් මට අපහාස චෝනද යටතතේ නඩු පැවරීම්ව්ටට ඔහුට ද හැකියාව ඇත. මා දන්නා හේතූන් පමණක් මෙහි සඳහන් කර ඇත. නමුත් ඔබ අසා ඇති පරිදිම මමත් ඒ කතාව අසා ඇත.. ඉතින් ඔබ සතුව එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා කරුණු තිබේ නම් ඉදිරිපත් කරන්න. 😍

    • @Upm-s8k
      @Upm-s8k Месяц назад +2

      @@MadhuWijekoonvlog ඕක දැන් හැදුවේ එ්‍කොට අනුරයද🤣🤣🤣🤣

    • @alsanupat
      @alsanupat Месяц назад +5

      @@Upm-s8k Ali mttiyak ne hathvalame oheth middeniyeda langadi gama giyayi ohe

    • @alsanupat
      @alsanupat Месяц назад +2

      sampurna aththa guvan thote vasara 10 mamath sevaya kala

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts Месяц назад +17

      ​@@Upm-s8k
      ඇයි ? මෙතුවක් කල් හිටපු දේසපාළුවෝ, අපේ සම්පත් සමහරක් තළු මර මර විකුනගෙන කෑව හැටිත්, ඉතිරි ඒවා විකුණන්න දඟලපු හැටිත් දන්නෙම නැතුව ඇති නේද ?
      දේසපාළුවන්ටම කඹුරලා, බලාගෙන ඉන්නවා ඉතින් දැන්
      සාධාරණ කාලයකදි මාලිමාව අපේ මව්බිම ලස්සනට ගොඩ නැගෙන හැටි !
      මාලිමාවට ජයවේවා !
      මාලිමාව යටතේ,
      අපේ මව්බිම ට ජයවේවා !!
      👍👍👍👍👍👍👍👍👍👍
      💕💕💕💕💕💕💕💕💕💕

    • @Dlab-u4v
      @Dlab-u4v Месяц назад +15

      ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ. දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ

  • @deshabandu4005
    @deshabandu4005 Месяц назад +90

    ඉක්මනින් අලුත් ගුවන් තොටුපලට පය තැබීමට වරම් ලැබේවා

  • @surangapradeep2328
    @surangapradeep2328 Месяц назад +26

    පිට රටක සිටින මා මාගේ මාතෘ භූමියට නැවත පැමිණෙන විට අළුත් ගුවන් පරිශ්‍රයේ වැඩ කටයුතු නිමාවී තිබේවා යි !!!... ප්‍රාර්ථනා කරමි.....❤❤☸️🙏🙏✝️✝️...

  • @J.AVijerathna
    @J.AVijerathna Месяц назад +243

    නිමල් සිරිපාලය හිටියනම් මෙහෙම අපිට මේව දකින්න ලැබෙන්නෙ නැහැ ...කාළකණ්ණි හොරු මකබෑවිලා ගියා අපේ කතිරෙ බලෙන් ඉතින් අපිට ලස්සන පොහොසත් රටක් ලැබේවි ....ආඩම්බරයි ගහපු කතිරයට...❤❤❤❤❤

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 Месяц назад +9

      මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.

    • @Upm-s8k
      @Upm-s8k Месяц назад

      රනිල්ල කරලු වැඩ ගොන් ඡෙප්පන්ගෙ ගිනුමට බැර කරලා සතුටු වෙන නිධන් බයියෝ. අනේ තොපි වගේ අමන හැත්තක්.

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +12

      කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ. අනුර ජනපති ඇවිත් තමයි බේරාගත්තේ

    • @Shanu93661
      @Shanu93661 Месяц назад +1

      පක තමයි ඔය ඉදිකිරීමත් මහින්ද රාජපක්ෂ මහතා හදන්න ගත්තේ අනුර හැදුවා පක😂😂මාලිමාවට තාම රටට හාල් දෙන්න බෑ😂😂😂😂​@@Pravi-hm7

    • @Upm-s8k
      @Upm-s8k Месяц назад +1

      @ උඔට ඔල්මාද හීනත් පේනවද. ගොන් නිධන් බයියා.🤣🤣🤣

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Месяц назад +83

    අනිවාර්යයෙන් වියයුතු දෙයක් මම ගුවන් තොටුපළ හතකට විතර ගිහින් තියෙනවා ඇත්තටම අපේ රටෙි දැනට තියෙන ආකර්ෂණීය බව මදි සංචාරකයන් මුලින්ම දකි්න්නෙ ඒ රටෙි ගුවන් තොටුපළ ❤

  • @deshanipuna4966
    @deshanipuna4966 Месяц назад +235

    රටක් දියුණුවට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම airport එක මූලික හේතුවක්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад +5

      ❤❤

    • @mangiasfalto
      @mangiasfalto Месяц назад

      ඔව් ඔව් කන්ඩ නැතත් එයාර්පෝට් එක තිබ්බම ඇති. ගෝං හරක් හැත්ත.

    • @deshanipuna4966
      @deshanipuna4966 Месяц назад

      කන්න විතරයි නේ ඕන..airport එක කාර්යක්ෂම වෙන්න ඕන නෑ උඹලා වගේ ගොබ්බොයොන්ට..සංචාරක කර්මාන්තයට මොන තරම් වැදගත්ද airport එක.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Месяц назад +20

    ඉතාමත් සන්තොසයි .. අපේ රටට ජයම වේවා!

  • @gihandissanayake2321
    @gihandissanayake2321 Месяц назад +68

    හරිම possitive කතාවක් . නියමයි good luck

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 Месяц назад +44

    වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට !!! අපෙ රටෙි සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීමට තව තවත් මෙි පහසුකම් රටේ වැඩි ව්ය යුතුයි.

  • @jennysaro8960
    @jennysaro8960 Месяц назад +44

    ඇත්තටම ආසයි දකින්න. හැම වෙලාවෙම මම මගේ රටට එනකොට හිතන්නේ අනේ අපේ ගුවන්තොටුපළ අනිත් රටවල ඒවත් එක්ක බලනකොට කොයි තරම් පොඩියට ද තියෙන්නේ. කවද්ද මේව දියුණු වෙන්නේ කියලා.

  • @yamunamalkanti
    @yamunamalkanti Месяц назад +77

    සොබාදහම් මාතාවෙනී මේ පුණ්ඤය භූමිය ආරක්ෂා කර දෙනු මැනවී සතුරු බලවේග පරාජයට පත් වේවා

  • @mpkelum5206
    @mpkelum5206 Месяц назад +25

    ඉතාමත් වටිනවා. .බොහොම ස්තූතියි. වසා තිබූ අප රටේ. කර්මාන්තශාලා. ( කන්තලේ සීනි කම්හලවැනි. ),සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වැනි..දේවල්. ඔබතුමිය දැනගත්තොත් අපිව දැනුවත් කරන්න. ..බොහොම ස්තූතියි. .

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад +2

      අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 Месяц назад +1

      සිනි කම්හල නෙවේ බං..ඒ ඉඩම් වල කුඹුරු වගා කර ලා...වී...උක් නොවේ..

  • @SurangaNishshanka-t4t
    @SurangaNishshanka-t4t Месяц назад +25

    Mage rata ආදරෙයි godak සතුටුයි ❤ හැමෝගෙම හීන ඉටු වෙන්න one

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Месяц назад +24

    කවුරු කොහොම කළත් , පැරණි කතා තිබුනත් ,, නව ආණ්ඩුවක් යටතේ හෝ ගුවන්තොටුපළ නවීකරණය කිරීම අවශ්‍යම කරුණක් ,, සංචාරක සිත් දිනාගන්නා ගමනාන්තය ශ්‍රී ලංකාව නම් ,, ඒ සදහා සියලු පහසුකම් සාදා දීම පලකයින්ගේ වගකීමක් ,, සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා

    • @tharangasrinath7562
      @tharangasrinath7562 Месяц назад

      මේ ආන්ඩුවෙන් කරන මගුලක් නෙවෙයි බන් ගිය ආන්ඩුවෙ වැඩක් 😂😂😂

    • @dissanayakenavaratne2090
      @dissanayakenavaratne2090 Месяц назад +4

      @tharangasrinath7562 ඇයි මහත්තයො , ගිය ආණ්ඩුවේ ඇමතිවරයා කොමිස් ඉල්ලපු නිසා ජපන් ජෙය්කා ආයතනය ව්‍යාපෘතිය අතහැර ගියා නේද ,, මේ අලුත් ආණ්ඩුවක් ආපු නිසා නේද එයාල ආයෙත් වැඩේ බාර ගත්තෙ කරලා දෙන්න ,, කවුරු හෝ අපේ රටට යහපතක් කරනවා නම් ,, අවංක නම් හොරු නෙවෙයි නම් හොදයිනෙ ,, තරහා අවසර ,,

    • @DevOpsPulse
      @DevOpsPulse 28 дней назад

      @@tharangasrinath7562 මේක ගෙනාවෙ කලින් ආන්ඩුවලින් තමයි හැබැයි කප්පම් නිසා දාලා ගියා. කප්පම් නිසා ඔයිට වඩා විශාල ප්‍රොජෙක් නැති උනා ලංකාවට ඒවා ගැන හොයලා බලන්න....
      අලුත් ආන්ඩුව ආපු ගමන් ජපන්නු ඇවිත් නැවතිලා තිබ්බ ප්‍රොජෙක් 11 නැවත් වැඩ පටන් ගන්නවා කිව්ව. ඒකෙ එකක් තමයි ගුවන් තොටුපොල හදන එක.. කව්රු කරත් මොකද මේවා අනුරගෙවත්, මහින්දගෙවත්, රනිල්ගෙවත් සල්ලි නෙවෙයි මිනිසුන්ගෙ සල්ලි. කලින් උන් හොරා කන ගමන් 1ක්,2ක් හදපු නිසා තමයි මිනිස්සු හොදක් කියන්නෙ නැත්තෙ. රට වැටිලා කෙලවෙලා ගියාට පස්සෙවත් සමහර අයගේ මොලේ පෑදිලා නෑනෙ

    • @nissankapush
      @nissankapush 14 дней назад

      නැ මේක අතරමග නතර වෙලා තිබ්බෙ.අලුත් ආණ්ඩුව අවට පස්සෙ ජපානෙ වැඩ පටන් ගන්නෙ​@@tharangasrinath7562

  • @leenafernando7276
    @leenafernando7276 Месяц назад +28

    ❤️🇱🇰 හරීම සතුටුයි, ඔයාට ගොඩාක් ස්තූතියි 😘✌️

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 Месяц назад +116

    Akd ඔබේ සිතට සිසිල උදාවේවා!පොහොසත් මිනිසුන් පිරි ලස්සන රටක් උදාවීගෙන ඵනවා. හරිම සතුටුයි සිතට.ස්තුතියි Akd.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 Месяц назад +58

    කාලකණ්ණි හොර රැල පන්නපු නිසා ආයිත් සුබ සිහිනයක් දකිනව

    • @Shanu93661
      @Shanu93661 Месяц назад +9

      හැබැයි මේ රටේ ගොඩක් දේවල් හැදුවේ මහින්ද තමයි පුලුවන් ම් මාලිමාවට හාලුයි පොලුයි දෙන්න කියහන්

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +5

      @Shanu93661 Me rate wadiyenma hora kaweth naki mayina thamai owa hadanawa kiyala labuna adara walin

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ Месяц назад +5

      මහින්ද නිසයි හැදෙන්නේ

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +6

      @@හිතුමතේජීවිතේ මහින්දලා හොරාකාපු නිසායි නැවතුනේ. දැන් ආරම්භ කරේ අනුර ජනපතිතුමා

    • @ransakaperera3027
      @ransakaperera3027 Месяц назад +2

      ඒ හොරු ගෙනාපු ඒවා තමයි මේ තාමත් යන්නේ අනුර ගෙනාපු ලබ්බක් නෑ තාම සීයාගේ අඩි පාරේ වැල් පාලමේ සීයට වැඩිය දැන් යන්නේ අනුර 🤣🤣

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +11

    ඔබතූමියට බොහොම ස්තුතියි.
    👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪

  • @yohanj25
    @yohanj25 Месяц назад +37

    අනිවා අපිට හොද පරයන්තයක් ඔනා, ශ්‍රි ලංකාවට ජය වේවා!

  • @河原井誠一
    @河原井誠一 Месяц назад +13

    මෙය සම්බන්ධව ඉදිරියට ක්‍රියා කරමි😊

  • @niromanamperi2752
    @niromanamperi2752 Месяц назад +29

    "ලෝකෙන් උතුම් රට ලංකාවයි,ලංකාවයි සිරි ලංකාවයි. ජය වේවා!!

    • @kaudatheboy6458
      @kaudatheboy6458 Месяц назад +1

      loku ammage huththa

    • @maleeshasathsara6904
      @maleeshasathsara6904 Месяц назад

      😂​@@kaudatheboy6458

    • @lahiruherath1672
      @lahiruherath1672 Месяц назад +1

      Paka thma 😂

    • @niromanamperi2752
      @niromanamperi2752 Месяц назад

      ලංකාවෙ දියුණුව බලාගෙන ඉන්න බැරි කාලකන්ණි හැත්ත .

    • @niromanamperi2752
      @niromanamperi2752 Месяц назад

      රටට ආදරයක් නැති අවජාතකකයො

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama Месяц назад +22

    සැබෑ ආඩම්බරයක් දැනෙනව.

  • @layanamila4098
    @layanamila4098 18 дней назад +4

    ලස්සන කටහඩක්.... ❤️

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic Месяц назад +83

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට, මාලිමාවට ජය

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 Месяц назад +3

      මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +6

      කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ පාඩු ලබනවා කියලා. අනුර ජනපති ඇවිත් තමයි යන්තම් බේරාගත්තේ ❤

    • @Shanu93661
      @Shanu93661 Месяц назад +4

      මාලිමාව නෙවේ මහින්ද මහත්තයා හදන්න ගත්තේ මාලිමාව මුලින්ම ලංකාවේ ට හාලුයි ,පොල්,ලුනු,රිලව් ප්‍රශ්න විසදලා ඉන්න කියපන් තාමත් හාල් නෑ😂😂😂😂😂😂

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад

      @@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපතිතුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад

      @@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපති තුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා

  • @tyjay6885
    @tyjay6885 Месяц назад +308

    Should rename as Colombo international airport

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 Месяц назад +8

    ලස්සන රටක් පොහොසත් හෙටක් ❤❤❤

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts Месяц назад +5

    ඉදිරිපත් කිරීම ආකර්ශණීයයි !
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 28 дней назад +4

    මාරම ලස්සනයි ...2025 දී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ...අලුත් ගුවන්තොටුපොලට ගොඩ බසින්න ලැබේවා .

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j Месяц назад +7

    ගොඩක්. ඉස්තුති. දැනුවත්. කිරීම. ගැන.

  • @dulansilva4092
    @dulansilva4092 Месяц назад +12

    යූ ටියුබ් එකේ තියෙන කැමතිම චැනල් එකක්..❤❤

  • @SleepyPotluck-cz9ou
    @SleepyPotluck-cz9ou Месяц назад +4

    Thank you verry much madu a good vedio

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Месяц назад +23

    මෙ වැඩේට අවශ්‍යම රාජ්‍ය නායකයා දැන් අපට ලැබි ඇත..ඒ අපෙ අනුර කුමාර දිසානායක පින් කදයි....මගේ රටට දලදා හිමි සරනයි..ජයෙන් ජයම වේවා ..NPP ..JVP 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻😘😘😘😘😘😘😘😘😘

    • @Shanu93661
      @Shanu93661 Месяц назад +5

      පින් කද නෙවේ ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා හදන්න ගත්තේ😂😂😂පින්කදට මුලින්ම කියන්නේ හාල් පොල් ටික දීලා ඉන්න කියලා

    • @Devil678-j9j
      @Devil678-j9j Месяц назад +3

      ලපයගෙ ප්ම්ක්

    • @Shanu93661
      @Shanu93661 Месяц назад

      @@Devil678-j9j ඔව් බ්න් කයිවාරු විතරයි මුන් උඩ දාන හැටි බලපන් 😄පුක දෙන දීම

    • @karuNew
      @karuNew 17 дней назад

      🤣🤣

  • @shnzenal7626
    @shnzenal7626 18 дней назад +3

    අපි හැමෝම තුනෙන් දෙකක් දුන් චන්දයෙ ප්‍රතිඵල ❤❤ NPP🔥

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Месяц назад +4

    දැනුමට ඉඩක් ලබාදෙන හොඳ චැනල් එකක්
    Congratulations

  • @thilakakumara626
    @thilakakumara626 28 дней назад +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍❤❤❤
    එය එසේම වේවා
    බුදුසරණයි 🙏

  • @fashello7563
    @fashello7563 Месяц назад +15

    නියමයි❤

  • @surangaprasad2423
    @surangaprasad2423 21 день назад +2

    යහපාලන ආණ්ඩුව තමයි ගොඩක් ප්‍රශ්නවලට හේතුව..

  • @shanukamadushan4203
    @shanukamadushan4203 Месяц назад +3

    Thank you so much for acknowledging us, dear trust me…you will go places , keep going ❤️🇱🇰

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад

      Thank you so much, I appreciate your support! ❤️🇱🇰

  • @ranahansa7023
    @ranahansa7023 Месяц назад +3

    දැනුවත් කිරීමට thank you තව මෙ වගෙ video දාන්න

  • @thakshisenani3075
    @thakshisenani3075 Месяц назад +4

    Apitath elagata addi athanimma anna labewa❤❤❤❤❤❤❤❤

  • @FernandoLoyala
    @FernandoLoyala 14 дней назад +1

    Good job and good luck

  • @waruna89waz
    @waruna89waz Месяц назад +4

    Love your amazing Sinhala language skills!

  • @SampathKodithuwakku-y4j
    @SampathKodithuwakku-y4j 29 дней назад +2

    සතුටුයි. ජය වේවා...

  • @tehan_fernando
    @tehan_fernando Месяц назад +4

    සුපිරියක් ❤

  • @LaksharaSampath
    @LaksharaSampath 12 дней назад +1

    දැක්කත් ඇති ඕම එකක් ඇස් වලට කදුළු එන්න අපි කොච්චර පිට රට‍ හිටියත් අපේ ලංකාවට ආදරෙයි ❤️🥺

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 Месяц назад +6

    Weldone sister.

  • @asaapple4659
    @asaapple4659 18 дней назад +2

    Excellent

  • @CarlyleFerreira
    @CarlyleFerreira Месяц назад +4

    This is a very thoughtful & studied move as this will enhance the impression of foreign visitors of our country's out look & will make many more to visit our beautiful motherland.Well done our HE. AKD.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад

      We need to work together to make Sri Lanka shine! 🤝❤️

  • @عاشريالطبخ
    @عاشريالطبخ Месяц назад +6

    Sri lanka 🇱🇰 mother oyata jayawewa

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Месяц назад +17

    නිමල් කොමිස් ඉල්ලලා වැඩ නාවතී තිබුන එක නේද?❤❤❤❤❤
    ජයවේවා.....

  • @SarangaDissanayake-p9m
    @SarangaDissanayake-p9m Месяц назад +6

    Common New Government Go Ahead. Best wishes ❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽

  • @pradeepfdo1753
    @pradeepfdo1753 Месяц назад +5

    ඉතාමත් වටිනා වාර්තා කතනයක් .ඒක ගුවන් තොටුලේ ඉතිහාසය ගැන ,ඉතාමත් පැහැදිලි විස්තරක් කීරීම.👌👌🤍

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад

      බොහොම ස්තුතියි ❤️❤️

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Месяц назад +45

    මේ රට ගොඩදාන්න පුලුවන් දැනට සිටින දැක්මක් තියෙන අවංක නායකය අනුර විතරයි. කවුරු මඩ ගැහුවත් ඇත්ත ඒක තමයි. එක පුන් සදින් දුරු වෙයි ලොව ඝණ අදුරු...නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු...මහින්දත් එවැනි දන්ෂ පෞරුෂයක් තිබ්බ රට දියුණු කල හැකිව තිබූ නායකයෙක්. නමුත් යුද්ධයෙන් පසු බලලෝභය නිසා ඔහු ඒ අවස්තාව මගහැර ගත්ත. ඔහුට ජනතාව ආදරය කරන්න කරන්න ඔහු ජනතාවට ද්රෝහී වුනා. අනුරට මඩ ගහන අය කවදා හරි දුක් වෙනව. අනුරගෙන් පසු නායකයෙක් ලංකා දේශපාලනය තුල පේන්න නැහැ.

    • @ThilkHiwa
      @ThilkHiwa Месяц назад +7

      මේක අනුරගෙ project එකක් නෙවෙ

    • @HansiRupasinha
      @HansiRupasinha Месяц назад +1

      Kage unath mokada ape ratata.

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 Месяц назад +7

      ​@@ThilkHiwa කාගෙ උනත් ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ ❤👍

    • @lovadesi
      @lovadesi Месяц назад +2

      ​@@ThilkHiwa රටක Projects අරය මෙයා හට බාර දෙන්න නෙවෙයි අවශ්‍ය. රටක් ජාතික ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් අනුවයි ඉදිරියට යා යුත්තෙ . නමුත් මෙච්චර කලක් කලේ ආන්ඩුව මාරු වුනාම project එක නවත්වන එක. නියම නායකත්වය කරන්නේ රටක ඉදිරි ගමනට සුදුසු projects දිගටම කරගෙන යන එක.

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 Месяц назад

      ❤❤❤❤..අරෑ මහ කුහකයෙක් ඌ නොකීවට අපි දන්නව මේක පටන් ගත්තෙ අනුර නෙවෙයි කියලා.හැබැයි දැං jaica ඇවිත් තියෙන්නේ මේ ආණ්ඩුව නිසා .පගා නෑනෙ...​@@KumaraCinemaShop31

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Месяц назад +3

    We are so happy 😊❤Adambarai Ape Rata gana !! Ape Ratata sethakma wewa !!!

  • @ChandimalSiriwardhana
    @ChandimalSiriwardhana Месяц назад +5

    අහද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා ❤

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 Месяц назад +7

    ඔබේත් මගේත් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉටුවේවා..!

  • @drivefly69
    @drivefly69 Месяц назад +3

    ❤ great 👍🏽… waiting for the next Airport 😊

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 21 час назад

    මම හිතනව කලින් ආණ්ඩුව ආරම්භ කළ එකක් විය හැකියි.එහෙත් යමි රජයක් පැවැත්ම ඉදිරි යට යෑමට මෙවන් දෙ තමයි අවශ්‍ය සුභ පතනවා!ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en Месяц назад +7

    🙏💓💓💓 ස්තූතියි සහොදරිය 💓🙏

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 Месяц назад +6

    Green leaf concept will be marvelous! The whole country shuld go in the same direction to enhance tourism. Thank you.

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh Месяц назад +3

    නියනමයි ජය වෙවා ❤❤❤

  • @Travewithson
    @Travewithson Месяц назад +5

    Sri lankaවට ජයවේවා ❤🇱🇰💪🤘👍

  • @Archiee-pi1sq
    @Archiee-pi1sq Месяц назад +3

    අලුත් එයර්පෝට් එකේ වැඩ ඉවර උනාට පස්සෙ අර duty free හිගන්නො අයින් කරන්න ඕන. මිනිස්සුන්ට නිදහසේ කෑමති දේවල් ගන්න දෙන්න ඕන . දැන් arrival එකේ liqure ගන්න තියෙන්නෙ shops 2යි.
    ඊට පස්සෙ taxi හිගන්නො එලවලා දාල අනෙක් රටවල් වල වගෙව් airport taxi arrival terminal එකේ පෙලට නවත්වලා තියන්න හදන්න. එන මිනිස්සු එන පිලිවෙලට taxi අරන් යයි. ඊට අමතර්ව uber/pick me වගේ අයට පොඩ්ඩක් ඈතට වෙන්න මිනිස්සු ගන්න බස්සන්න වෙනම තැනක් වෙන් කරන්න ඕන.
    වෙනම public transport / airport shuttel / park n ride හදන්න ඒව පාවිච්චි කරන්න කැමති අයට.
    අවසානට අර බලෙන් බෑග් පටවල සල්ලි ඉල්ලන හිගන්නො , රහසින් කනට කොදුරල taxi ඕනද අහන කාලකන්නි ටිකත් එලවලා දාන්නත් ඕන.

  • @තුෂාර-N3
    @තුෂාර-N3 Месяц назад +3

    අනිවාරේන් අගය කරන්න ඔනා හොද වැඩක් .❤

  • @ChannaSudath
    @ChannaSudath Месяц назад +9

    Mage maubima❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 Месяц назад +18

    දැන් මගේ රටෙි වර්තමාන රජය ගැන තියෙන්නේ ආදරනිය හැගිමක් ඔවුන් රටෙි මුදල් සොරකම් මංකොල්ලකෑම් කරන්නෙ නැ දැන් මගේ රට ඉදිරියට යනව කියල දැනෙනව AKD ❤ ඔබට පිංසිදුවෙනව

  • @NipulChandana
    @NipulChandana 25 дней назад

    ❤❤❤ අපි මේ ඉන්න රටවල්වල Air port මොන තරම් ලස්සනද ඒ වගෙද මගෙ මවු බිම කොච්චර නම් ලස්සනද මේ video දැක්කම හරිම සතුටුයි මගෙ මවු බිම දියුණුවෙන් දියුණු වේවා මගෙ පැතුම🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹 බුදු සරණයි ලක් මාතාවට😘thanks for you lovely 💐👍💪

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 7 дней назад +1

    මං ආසම යු ටියුබ් චැනල් එකක් මේක මොකද explan කරනව සුපිරි හඬකින් ❤️

  • @thidasattanayake5838
    @thidasattanayake5838 Месяц назад +6

    Very good ❤❤❤❤

  • @jagathfernando5209
    @jagathfernando5209 Месяц назад +2

    Godak vatina vadasatahanak thank thank you 💖💖💖

  • @srilanka71
    @srilanka71 Месяц назад +55

    බණ්ඩාරනායක සාපලත් නාමය ඉවත් කර "Colombo international Airport " ලෙසට වෙනස් විය යුතුමයි

    • @dinethsathsararupasinghe9202
      @dinethsathsararupasinghe9202 Месяц назад +10

      දැනටමත් රත්මලාන airport එක colombo airport කියල නම් කරල ඉවරයි. අනික කටුනායක අයිති ගම්පහට නිසා colombo කියල දාන එක සෙට් නෑ..කටුනායක මීගමුවට ආසන්න නිසා Negembo international airport කියල දානව නම් හොඳයි.

    • @razeekhassim257
      @razeekhassim257 Месяц назад

      SWRD he laid the foundations for communal violence till now it comes up for gain Power only tool is what SWRD taught the Sri Lankan 1st a Christian then changed to Buddhist to come to power in 1956 only so we must put an end to the communal violence to start a new era 2025 no violence only name we are all Children of Mother Lanka name i am a SRI LANKAN MY COUNTRY IS SRI LANKA TO THE WORLD

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 Месяц назад

      ​@@dinethsathsararupasinghe9202අනිවාර්යයෙන්ම 100% එකඟයි. අපේ බහුතරයක් අයට රටේ දිස්ත්‍රික් හා පලාත් පිලිබඳ පිලිබඳ ඇති දැනුම මෙයින් පෙන්නුම් කරනවා නේද?

    • @karunishantha2939
      @karunishantha2939 Месяц назад

      ඔක බන්ඩාර නායක් මැතිතුමා දුන්න ඉඩමක් කියලා නේද කියන්නේ එකයි මහින්ද ලොක්කා ඔකේ නම වෙනස් කරන්න හැදුවේ නැත්තේ

    • @Hp_Boss
      @Hp_Boss Месяц назад

      යකෝ ලෝකෙ ඕන තරං ඒම නම් තියෙන ස්තාන තියෙනව.... ඔච්චර ජරාවිදිහට හිතන්න එපා

  • @indi15
    @indi15 Месяц назад +2

    බොහොම ස්තුතියි මධූ

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Месяц назад +4

    Very Valuable. Thank you ❤️🌹🇱🇰👍

  • @dmr5797
    @dmr5797 13 дней назад +1

    Valuable video ❤️🔥

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +3

    ශූභ ආරංචියක්.ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @nillneil4608
    @nillneil4608 Месяц назад +3

    මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.......ආසියාවේ ඉහළම ආර්ථිකයක් අපට ලැබේවා

  • @ros1420
    @ros1420 Месяц назад +4

    Niyama video eka👍pasuva mevaye update video denna

  • @royfonseka5123
    @royfonseka5123 Месяц назад +2

    Good job

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 Месяц назад +3

    මගේ රට සංවර්ධනය කරා ගෙන යන ප්‍රධාන මාවතක් මේ මෙවන් සංවර්ධන ව්‍යාපෘති ලංකාව තුල තව තවත් බිහිවෙවා❤

  • @dularadamsara3571
    @dularadamsara3571 2 дня назад

    Its outstanding

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Месяц назад +5

    Wow. Great ❤

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 Месяц назад +4

    Your voice is so nice to listen

  • @dhanushka6834
    @dhanushka6834 Месяц назад +5

    මෙක මාලිමා ආන්ඩුවෙන් නැවත පටන් ගත්තෙ කොමිස් ඉල්ලලා නවත්තපු වියාප්පෘතියක් අනුර ජනාදිපති නැවත් සාකච්චාකරලා වැඩ පටන්ගත්තා.

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe Месяц назад +2

    Verry good❤.

  • @arunanadun1461
    @arunanadun1461 Месяц назад +25

    නිමල් සිරිපාල කප්පම් ඉල්ලපු එක ගැන කිව්වේ නෑ නේද නතර වෙන්න හේතුව ඒක නේද😂😂😂😂

    • @lahirudemel2892
      @lahirudemel2892 Месяц назад +6

      අනිවාර්යයෙන්ම.........ඒක තමයි හේතුව......

    • @roshandh486
      @roshandh486 Месяц назад +1

      Yes aka atta yala dalaiya 😢

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад +3

      වයඹ අධිවේගයත් සෑදිම නතර උනේ කිරිඇල්ල නිසානේ

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 Месяц назад

      ඔබගේ කමෙන්ට් එකට මෙම නාලිකාවේ කර්තෘවරිය දීලා තියෙන පොරටෝක් එක බැලුවද?

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад +2

      @@ShyamalKandy6807බැලුවා එයා රහත් උනාට අනික් මිනිසුන් රහත් වෙලා නැහැනේ
      මිනිසුන් අසාධාරණ දේවල් දැක්කම කියනවා
      ස්තුතියි

  • @TheSingularity_Nexus
    @TheSingularity_Nexus 27 дней назад +2

    මත්තල Airpoart එකත් ඉක්මනට හැදෙයි කියල හිතෙනව ☺️❤

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng Месяц назад +5

    අපේ රටේ මිනිරන් කාර්මාන්තය ගැනත් විස්තර ගෙමු නෙද මිස් 👍👍👍💎💎💎

  • @ranganapiyumal2324
    @ranganapiyumal2324 Месяц назад +2

    Supiri wadak meka nm. Kawadda iwara wenne

  • @harshakumara9790
    @harshakumara9790 29 дней назад +3

    Jaya wewa Sri Lanka 🇱🇰 “AKD “ Sri Lanka public with you. ❤

  • @chameladilu780
    @chameladilu780 27 дней назад +1

    අනේ හරි ආසයි අලුත් ගුවන් තොටෙ ගිහින් බහින්න . ඉක්මනින් වැඩ කටයුතු ඉවර කරන්න ශක්තිය දහිරිය ලැබේවා . මගෙ රට දියුණු වෙනවා බලන්න හරි ආසයි

  • @upul1684
    @upul1684 Месяц назад +6

    නව රජයට ජයෙන් ජයම වේවා

    • @aaindians
      @aaindians Месяц назад +1

      මහින්ද ගේ වැඩ පිළිවෙල තමයි මේ කරන්නේ... ජේප්පෝ කලේ මේවට විරුද්ධ කටයුතු කරපු එකක්...නිකන් උඩ පනින්න එපා...

    • @amilaSashen
      @amilaSashen Месяц назад

      ​@@aaindiansmahind korapu hariya penawa hora kapu nakiya okai okage param parawai tama rata higamaneta damme gon labba kiyanawa,tawa http gihin lowapn mahindage ata deka hora hatta kawa ratama dan kuda ballo😂

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 18 дней назад

    Budusaranai

  • @janpur1417
    @janpur1417 Месяц назад +21

    NIMAL SIRIPALA ASKED BRIBES FROM JICA AND THEY LEFT UNTIL NPP'S RETURN!

  • @Wihagi_Samara
    @Wihagi_Samara 9 дней назад +1

    ස්තුතියි...
    අපේ රට paradise එකක්...ඒ බව පවසන්නෙ . foreigners ල...ඉතිං
    Tourism up කිරීමට නම් අපේ ජාතික ගුවන් සේවය , ගුවන් පර් යන්ත උසස් මට්ටමින් තිබිය යුතුය..
    මෙම ඉදිකිරීම ඒ සදහා මනා පිටුවහලක් වේවි ..💐🇱🇰
    💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @upekshawijerathna9996
    @upekshawijerathna9996 Месяц назад +17

    ඔයා කොහොමද මේ වගේ අපිට වැදගත් දේවල් හොයා ගන්නේ.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Месяц назад +18

      සතියක විතර මහන්සියක ප්‍රතිඵලයක් 😍😍

  • @RasidulSahdia
    @RasidulSahdia 25 дней назад

    Wow super❤

  • @ChamindaLal-s3n
    @ChamindaLal-s3n Месяц назад +3

    Niyamaiii niyamaiii mr..president anura..❤❤❤❤❤

  • @Rush956
    @Rush956 Месяц назад +2

    ජපන්නු වැඩකට බැස්සා කියන්නේ ඉතින් ❤️❤️

  • @thilinathineth21
    @thilinathineth21 Месяц назад +5

    colombo port එකෙ ECT,WCT Terminal වල ඉදිකිරීම් වල තත්වය ගැන ,හම්බන්තොට වරාය ගැන වීඩියො ගේන්න

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 Месяц назад +1

    මව්බිම ට යහපතක්ම වේවා❤❤❤❤🎉🎉🎉